පැරණි තෙල්දෙණිය නගරය Old Teldeniya city ලස්සන දෙරණ Lassana Derana

  Рет қаралды 168,689

Lassana Derana - ලස්සන දෙරණ

Lassana Derana - ලස්සන දෙරණ

Күн бұрын

#OldTeldeniyacity #තෙල්දෙණිය #Lassanaderana
තෙල්දෙණිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා තිබූ නගරයකි. දැනට කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ ඉදිවූ වික්ටෝරියා ජලාශයට යටවී ඇත. දුම්බර මිටියාවතේ ඉතා සශ්‍රීක භූමි භාගයක පිහිටා තිබූ විශාල නගරයකි. 1982 ඇරඹි වික්ටෝරියා ව්‍යාපෘතිය නිසා නගරයේ ජනතාව ඉවත් කල අතර, ඔවුන් මහවැලි B, C ,H කලාපවල පදිංචිකර ඇත. තවත් පිරිසක් වික්ටෝරියා කලාපයේම පදිංචි වී සිටියි. මෙම නගරය වෙනුවට නව නගර තුනක් වික්ටෝරියා ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලැබූ අතර ඒවා දිගන, කුණ්ඩසාලේ හා කරල්ලියද්ද වේ. තෙල්දෙණියේ පෙර පැවති රාජ්‍ය ආයතන හා පාලනය සහිතව කරල්ලියද්ද නව නගරය වික්ටෝරියා ජලාශය ඉස්මත්තේ ඉදිකර ඇත. තෙල්දෙණිය යනු හුදෙක් මනංකල්පිත නාමයක් වුවද, අද වන විට එම නම මහවැලි ජනපදයන් තුලත්, ජලාශය ඉස්මත්තේ ඇති පෙර පැවති නගරය ආශිතව තිබූ ගම්මාන හැඳිවීමටත් භාවිතා වනු දැකිය හැක. වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළ බසින කාලයේ පැරණි නගරයේ භාවිතා කල වානේ පාලම, විහාරස්ථාන ඇතුලු පැරණි නටඹුන් අදටත් දැකිය හැක.
Teldeniya Town is a village in Sri Lanka. It is located within the Central Province and about 20 kilometers from Kandy town. Teldeniya town was originally located at a slightly different location from today's location. It was submerged in water when building the Victoria Dam and the remains of the old town still emerges in drought seasons.

Пікірлер: 213
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
රජ බිසවක් වීමට අකමැතිව කොස් ගහේ සැගවුනු කුමරිය kzbin.info/www/bejne/pZnMcmiIjJ6bns0si=7HU8cbbZWH-ArjXx
@BandaraSiriwardhana-s2s
@BandaraSiriwardhana-s2s Жыл бұрын
මට හොදට මතකයි පාලම,රෝහල,පොලිසිය,හෝල්එක,ටවුන්එක,පාසල , ළමාකාලය ගෙවපු සුන්දර මතකයන් රැදුන ලස්සන පුරවරය,❤❤❤
@harshanikaushalya8470
@harshanikaushalya8470 Жыл бұрын
අපේ අත්තම්මලාත් ඉඩම් යට උන නිසා දෙහිඅත්තකණ්ඩියේ පදිංචියට ඇවිත් තියෙන්නෙ.හිතටගොඩක් අමාරුයි මේවා දැක්කම.අද වෙද්දි පහසුකම් ගොඩක් හැදීගෙන තිබුනත් ගොඩක් දුක් වින්දා මේ තැනට එන්න අපේ අම්මා තාත්තලා.ඒ උනාට අපි නුවර ගියාම එහේ අයට අපිව පේන්නෙ හද්දා ඩොටේ අය විදිහට.තිබුන සේසතම වතුරට යට කරලා ඒ අය මෙහෙ වියලි කාලගුනේට හුරුවෙලා කුඹුරු වැඩ කරලා කන්න බත් දීලා එලිය ගන්න විදුලියත් දීලා තිායන්නෙ.මොනතරම් දුක හිතෙනවා ඇත්ද පැරණි අයට මේවා දකිද්දි.මේ මිනිස්සුන්ගෙ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වුනා.හොද රස්සාවල් කරන්න ඉගෙන ගන්න තිබුන අවස්තා නැති උනා.අන්තිමට ගොවියො උනා.
@oshanlakmal6099
@oshanlakmal6099 Жыл бұрын
දැන් ඔයාල අම්පාරේ ද පදින්චි වෙලා ඉන්නෙ.... අපිටත් දුකයි ඉතිම් ඔයාලට උන දේ ගැන 😥😥😥😥😥😥😥
@harshanikaushalya8470
@harshanikaushalya8470 Жыл бұрын
@@oshanlakmal6099 අම්පාර අපිට ගොඩක් දුරයි.දෙහිඅත්තකණ්ඩිය අම්පාර දිස්ත්‍රික්කයේ උනාට පොලොන්නරුව පැත්තට ලගයි.
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
ඒ උනාට අද මුළු ලංකාවේම දියුණුවට වික්ටෝරියා ජලාශය හදපු එක ඉවහල් උණා, විදුලිය ලංකාවටම දෙන්න පුළුවන් උණා,
@AUmLaPATHmINi
@AUmLaPATHmINi 15 күн бұрын
තෙල්දෙණියේ.කොහෙද.හිට්යෙ
@iswaragekusum9996
@iswaragekusum9996 8 ай бұрын
අදයි බැලුවෙ හරිම සතුටුයි ඔබේ ඉදිරිපත් කිරීම අගෙයි. බොහොම ස්තුති යි ජයවේවා!
@LassanaDerana
@LassanaDerana 8 ай бұрын
ස්තූතියි
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Жыл бұрын
මෙිව කරල කෝ අද සංවර්ධන එදාටවඩා කාලකන්නි රටක් බවට පත්උනා එච්චරයි. මෙිවා තමයි සුද්ද⁣ගෙයි කළුසුද්දගෙයි උප්පර වැට්ටි මෙි හෙළ ඉතිහාසය වැලලීම 😢😢😢
@kanchananawarathna2511
@kanchananawarathna2511 Жыл бұрын
තම ගම්බිම් අතහැරලා,තමන්ගෙ හිතවතුන්ගෙන් වෙන් වෙලා යනකොට ඒ අයට කොච්චර දුක හිතෙන්න ඇතිද... ..වෙන පලාත්වල ගිහිල්ලා ජිවිතේ ගොඩනගාගන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද........අද.මේවා දකිනකොට අතිතිය මතක් වෙලා කොච්චර දුක හිතෙනවා ඇතිද....මටත් ගොඩාක් දුක හිතුනා.. ඇස් දෙකට කදුලු ආවා...මම මේ පලාතේ නොවුනත් ..මේදේවල් පෙන්නුවාට ස්තිති.
@LASANTHAKALPAGE
@LASANTHAKALPAGE Жыл бұрын
e wägema Eka towun ekak yata wunata kumburu akkara da has ganakata wathura denakota e kumburu walin mulu ratatama batha sapaynna oya hitapu janathawa kepa kirimak karata kamak ne
@madavasashi8359
@madavasashi8359 Жыл бұрын
මම ප්‍රිය කල ලස්සන සුන්දරම නගරයක්. මගේ මතකය අවදි කාලා.. මට දැන් 58යි.. පාලම පසුකරාම කෙලින්ම රංගල පාර දකුනට මහියංගන පාර. රංගල පාරේ කඩ පේලියේ හෝටලයක් අපිට තිබුනා..
@tharidutns7068
@tharidutns7068 Жыл бұрын
ප්ටො එහෙම නැද්ද
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Жыл бұрын
මේ ආසන්නයේ තිබෙන බඹර ගල විහාරය ට ගොස් බලන්න සැබෑ සල්ගස්, මහා මායා දේවිය ගැබ බරව සිටින බිතුසිතුවමක් ඇති එකම ස්ථානය.
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
මහියංගනයෙ ඉපදුනේ
@gayanigayani5528
@gayanigayani5528 Жыл бұрын
මේ හේතුව නිසාම තමයි .මේ නගර යටපත් කරලා .ජලාශ ඉදි කළේ .බුදුන් උපන් රට
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
​@@gayanigayani5528බඹරගල යට උනේ නැහැනෙ.......
@sagarikamuhandiram2947
@sagarikamuhandiram2947 Жыл бұрын
වීවුස් ඉල්ලලා තමන්ගේ තත්වය නැති නොකරගෙන ආදරණීය විදියට වීඩීයෝව අවසන් කල ඔබට ජයවේවා
@w.kdissanayake3230
@w.kdissanayake3230 Жыл бұрын
තෙල්දෙනිය කියන්නෙත් ඉතාම සුන්දර ගම්මානයක්. දැන් ඒගම්මානය තියෙන්නෙත් ජලාශයකට යටවෙලා නැවතමේවා මතුවෙලා පෙනෙනකොට මට නම් දැනෙන්නේ වචනයෙන් කිව නොහැකි විශාල දුකක්.
@Rainbow-zr8tu
@Rainbow-zr8tu Жыл бұрын
සුද්දො අපිට ආධාර දුන්නෙ දියුණු වෙන්න නෙමෙයි. අපේ හෙළ ඉතිහාසය හංඟලා අපිව පොළවටම යට කරන්නයි
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
ඒ නගරය. .ඒ පාලම....ඒ සොරොව්ව ලඟදි එයයි මායි කී වතාවක් හම්බ උනාද ලාබාල තරුණ වියේදී ......අද එයත් මාත් වියපත්ව ..මම මහ ජලාශය දිහා බලන් කොච්චර හූල්ලලා තියනවද අතීත මතක සිහි කරන්......අද ඔයා කොතැනකද....වික්ටෝරියා ජලාශයට යට උන අපේ මිහිරි අතීතය ඔයාටත් සිහිවෙනවද..අද ඔයත් මාත් නොදන්නා දෙපොලක වියපත් වූවන් ලෙසින්....ඒත් ඒ සුන්දර මතක කිසිදා අමතක නොවේ......
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
මේ වීඩියෝ එකේ හදවතටම දැනුන කමෙන්ට් එක ❤️❤️
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
@@LassanaDerana 💖
@harithsaliya3992
@harithsaliya3992 Жыл бұрын
@harithsaliya3992
@harithsaliya3992 Жыл бұрын
Hithta mokakda wuna wage❤
@preradon593
@preradon593 Жыл бұрын
වෙච්ච නැති දියුණුවක් වෙනුවෙන් සොබාදහම විනාශ කරපු රටක් 😢
@mjbandaranayaka
@mjbandaranayaka Жыл бұрын
තෙල් දෙනිය ගොඩාක් ලොකු ඉතිහාසයක් තියෙන බෞද්ධයන්ට සුවිශේෂී ස්තානයක් 😢😢
@g.sfinder
@g.sfinder Жыл бұрын
ඒ හින්දා තමයී යට කරලා දැම්මේ,ඉතිහාසය එලි වෙයි කියලා😢😢😢
@priyaniedirisinghe9468
@priyaniedirisinghe9468 Жыл бұрын
​@@g.sfinderdh
@AnuththaraJayamini-mo6bn
@AnuththaraJayamini-mo6bn Жыл бұрын
​@@g.sfinder ane oww😢😢😢
@kusalpieris1455
@kusalpieris1455 Жыл бұрын
ඇත්ත හෙලිදරව් කිරීමට ඇති අකැමැත්ත නිසා
@madhawagunawardhana9315
@madhawagunawardhana9315 Жыл бұрын
ඉතිහාසය මකන්නේ චින්තනය අවදි වන අය අනාගතයට හයිය ගන්න නිසා.පාලකයන්ගේ උවමනාවන් ඔස්සේ නොයන ජනතාවක් ඉන්න එක උන්ගේ ගමන කෙටි කිරීමක්.අතීතය මකලා අනාගතයට කෙටි පාරවල් හොයපු අපේ මහ උන් අදටත් අපේ ගොබ්බයන්ට දෙවියත් .නොදියුණු ගෝත්‍රිකයන් වෙසෙන හැම රටක්ම ඔහොමයි.කවදාක මේක වෙනස් වෙයිද ?බලාගෙන ඉන්න තමයි වෙන්නේ.සර්වජන ගොන් බලයට පින් අත් වෙන්න .
@madushasubhaahini4860
@madushasubhaahini4860 Жыл бұрын
මගෙ අම්මාගෙ ගමත් ඔහෙ එයාගෙ ඉස්කෝලෙ ඉස්පිරිතාලෙ එයාල ගිය පාලම එයා අපි ඔහෙ ආවහම පෙන්නනවා
@WeMol
@WeMol 9 ай бұрын
Jaya wewa
@امنهالهاملي
@امنهالهاملي Жыл бұрын
හොද්‍යය්.වටිනා වඩ.සටහනක්
@Tharu..690
@Tharu..690 Жыл бұрын
මේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරපු සාපය තමයි අදත් විදින්නෙ.ජේ ආර්ල පේමදාසලා ඕවට සහ සම්බන්ධවුනු සැමට එහි ආදනව ගෙවන්න වුනා .කාලයාගේ ඇවෑමෙන් අනිත් අයටවත් වන්දි ගෙවන්න සිදුවෙයි.
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 Жыл бұрын
Eka sahathikai.
@padminisenevirathna6699
@padminisenevirathna6699 Жыл бұрын
ඔයාටත් තෙරුවන් සරණයි!
@oshadha991
@oshadha991 Жыл бұрын
මේ අපේ ගම. අදටත් අපි මේ සුන්දරත්වය විඳිනවා ඒ ලඟින්ම ජීවත් වෙන නිසා
@AmilaPrasad606
@AmilaPrasad606 Жыл бұрын
මාත් තෙල්දෙණියෙ.
@nilminisenevirathna4049
@nilminisenevirathna4049 Жыл бұрын
ගොඩක් ස්තුතියි. පන්සල ගැන තව විස්තර හොයන්න. තව වීඩියෝ එකක් කරන්න. අපෙන් සගවපු දේවල් ඔබට දැනගන්නට පුළුවන් වේවි. හරිම වටිනවා මේ තොරතුරු දුන්නට. මේ වගේමයි බෝවතැන්න ජලාශය කොත්මලේ ජලාශය. බොහෝ දේ සැඟවූ ප්‍රදේශ.
@swarnamalielapatha8332
@swarnamalielapatha8332 Жыл бұрын
😂😂😂
@mallikaillangakoon6196
@mallikaillangakoon6196 Жыл бұрын
හරිම සංවේගයk දැනෙනවා
@AUmLaPATHmINi
@AUmLaPATHmINi 15 күн бұрын
කොහෙද.හිට්යෙ
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Жыл бұрын
සුද්ධෝදන රජතුමා ගේ දිඹුලාගල පැවැති මාළිගයේ සිට මහවැලි ගඟෙන් එතෙරව කිඹුල්වතට (යටව ඇති තෙල්දෙණිය ට) එන ගමනේදී සිදුහත් කුමරු ඉපදුන ස්‌ථානය බඹරගල විහාරය පිහිටා ඇති ස්ථානය. වැදූ ලෙන පවා එහි දැකිය හැක, අපෙන් යටපත් කල අපේ අතිතය.
@dimuthusandamali4198
@dimuthusandamali4198 Жыл бұрын
පිස්සුද 🤮
@rohinisudarma2897
@rohinisudarma2897 Жыл бұрын
සත්‍ය යටපත් කල නොහැකියි.
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 Жыл бұрын
Parayinta pissu. Saba helayinta aththa.
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Жыл бұрын
@@somadasaedirippulige5914 හැමෝටම උත්තර දෙන්න යන්න ඕන නැහැ සහෝදරයා, මේවා තම තම නැණ පමණින් වටහා ගතයුතු දේවල්, ඒ අයටත් තමන් කැමති අදහසක් දරන්න, දරාගෙන කර තියාගෙන යන්න තියෙන අයිතියට අපි ගරුකරමු.
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 3 ай бұрын
ඇඩෙනවා 😢😢😢 ඇත්තටම ඇයි මෙහෙම උනේ 😢😢😢😢
@TharangaBandara-mx3dc
@TharangaBandara-mx3dc Жыл бұрын
ජේ ආර්ලා කරපූ විනාස තමයි සන්වර්දනේ කිය කියා ජානතාව කෝචර මෝඩද පේනවානේ
@kavindumadushan8971
@kavindumadushan8971 Жыл бұрын
ලක්ශපති එකෙන් ඇහුන නිසා නිකමට හොයලා බැලුවේ. අහලවත් නෑ මෙච්චර දේවල්😮
@indragith9768
@indragith9768 Жыл бұрын
අපි පොඩි කාලේ ඔය පාලම උඩින් යනවා මතකයි.
@prasad1534
@prasad1534 Жыл бұрын
මගේ ගමත් අලුත්වෙල
@w.kdissanayake3230
@w.kdissanayake3230 Жыл бұрын
ලංකාවේ ස්වභාව සෞන්දර්‍ය් මේකාලකන්නි ජලාශ වලට යටකරල තියෙන්නෙ. කොත්මලේ කඩදොර කියන්නේ රජකාලෙ පටන් පැවතිසුන්දර ගම්මානයක්. මම මේ සුන්දර ගම්මානයේ 1970/75 කාලෙ සෑම තැනම ඇවිදල තියෙනව ම්ගේ මාමා කෙනෙක් සිටිය කඩදොර ඒකාලෙ මම නිතර නිතරම කඩදොර යනව. අද ඒසුන්දර ගම තියෙන්නෙ ජලාශයකට යටවෙලා.
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 Жыл бұрын
Ape paragathiyanta owaye watinakamak nehe.
@anomaamerasinghe9643
@anomaamerasinghe9643 Жыл бұрын
අපිත් හිටියා කුඩා දෙනිය ගමෙ. ඒකත් යට වුනා. අපි සුන්දර කාලයක් ගත කලා. තාම දුකයි ඒ ගැන මතක් වෙනවිට.😢😢😢😢😢
@AUmLaPATHmINi
@AUmLaPATHmINi 15 күн бұрын
ස්කෝලෙ.ගියෙ.කොකටද
@ireshadesilva2271
@ireshadesilva2271 Жыл бұрын
මෙවා නිසා තමයි අපෙ රටට මෙහෙම වෙන්න අත්තෙ, බුදුහිමි වඩසිටි ස්තාන, එවයි හිටිය මිනිස්සු , එවා යටවන විදියට අයි මෙහෙම ජලාශයක් හදුවෙ.
@swarnamalielapatha8332
@swarnamalielapatha8332 Жыл бұрын
😅😅😅
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 Жыл бұрын
Owa therum ganna tharam ape niwatunta molayak nehe.
@tatikus163
@tatikus163 Жыл бұрын
harima lassana palathak. lankawa mathak unama papuwa ridenawa.
@jayaweerailukkubura9844
@jayaweerailukkubura9844 Жыл бұрын
පුළුවන් නම් ගඟෙන් එගොඩ ගුරුදෙනිය ගෝනවත්ත ඒ පරණ ගම්මාන පෙන්වන්න මගේ පරණ පාසල් යාලුවෝ එයාල කොහේද නොදනී, මම ගුරුදෙනිය තලාතුඔය පාරේ, ජයවීර
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
උත්සාහ කරන්නම්
@nadeeraoshan1735
@nadeeraoshan1735 Жыл бұрын
මං ඉන්නෙත් කරල්ලියද්දට ආසන්නම ගමක කරල්ලියද්ද කියලා අලුත් නගරෙ නම් කරාට කවුරුත්ම කරල්ලියද්ද කියලා නොකියන තරම් තාම මෙහෙ තෙල්දෙණිය කියලා තමා ඔක්කොම කියන්නෙ ඇත්තටම දුකක් අවා මෙ පරන නගරයෙ ෆොටෝ දකිනකොට Thank you අයියේ අපි දැකලවත් නැති ෆොටෝ එම කිහිමයක්ම අද දැක්කා❤
@sarathkodi4387
@sarathkodi4387 Жыл бұрын
I was born in teldeniya My home address is No 1 kudadeniya Teldeniya!
@somadova7577
@somadova7577 Жыл бұрын
Oya apee theldeniye kodithuwakkuarachchi mamage Sarath mallida? Mama benthara . Oyage thatha magevammage malline.
@madushasubhaahini4860
@madushasubhaahini4860 Жыл бұрын
අපි දැන් මහවැලි එච් කාලපයේ ඉන්නෙ එ ගමට කියන්නේ නව තෙල්දෙනිය කියලා
@AUmLaPATHmINi
@AUmLaPATHmINi 15 күн бұрын
අපිත්.හිටියා.ඔයාලාගෙන්.වෙනිවෙන.කොට.දෑනූනූ.වෙදනාව.අපි.ඉන්නෙ.දදිගනෙ
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 Жыл бұрын
තෙල පෙනෙන නදිය අසලදී,ලූ උතුම් අම්මා බ්හිකලේ නිවීමය ,🙏
@Vishaka-j1i
@Vishaka-j1i Жыл бұрын
අපෙ ගම නාස්ති කලා මොඩයො හරිම දුකයි
@FREEDOM-94-
@FREEDOM-94- Жыл бұрын
ඒ මිනිස්සුන්ට කොච්චර දුකක් දැනෙන්න ඇත්ද 🥹
@Umeiraahamed1980
@Umeiraahamed1980 Жыл бұрын
මගේ අම්මගේ උපන් ගම wewegama තෙල්දෙණියේ මගේ උපන් ගමත් තෙල්දෙණිය යට වෙද්දී මට aurudu 3ක්‌ වෙනවා මගේ අම්මා කියනවා ගෙදරට වතුර ඇවිත් මගේ සපත්තුවක් ගහ ගෙන යද්දී මං ගොඩක් aduwalu 😪
@niroshafernando3646
@niroshafernando3646 Жыл бұрын
අනේ ඔව් පැරණි මතක හැමදාම අලුත් මගේ ගම
@AUmLaPATHmINi
@AUmLaPATHmINi 15 күн бұрын
කොහෙද.ඉන්නෙ
@nilminiajantha4618
@nilminiajantha4618 Жыл бұрын
මේ ෆොටෝ දාලා තියෙන්නෙ ගාමිණී සර්.අපේ විද්‍යාව සර්.
@thilinawickramasinghe6152
@thilinawickramasinghe6152 Жыл бұрын
වික්ටෝරියා ජලාශය නිසා කොයි තරම් දියුණුද ...එදා හාල් කීයද අද කීයද
@yasorajapaksha542
@yasorajapaksha542 Жыл бұрын
ලස්සන ගමනේ අපේ අලුත් ව්ල 😢
@shantiserugahamulagedara2475
@shantiserugahamulagedara2475 Жыл бұрын
මගෙ උපන් ගම තෙල්දෙණිය. අපිත් ඉඩමි යට වෙලා C කලාපයට ගියා.අනෙ ස්තුතියි 🙏🙏🙏🙏 අපෙ මතක අවදි කර දුන්නාට🎉❤
@sugathjayasirijayasiri258
@sugathjayasirijayasiri258 Жыл бұрын
C කලාපය කියලා හදුන්වන්නෙ කොහෙද?පැරණි තෙල්දෙනිය නගරයෙ වෙනත් චයාරුප තියනවද ඔබ ලග?
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
දෙහිඅත්තකන්ඩිය, ගිරාදුරුකෝට්ටේ, මහියංගණය, ආශිතව C කලාපය
@samadhigamage9838
@samadhigamage9838 Жыл бұрын
අපේ ඉඩමත් ...❤
@sugathjayasirijayasiri258
@sugathjayasirijayasiri258 Жыл бұрын
@@samadhigamage9838 den oyala inne koheda?
@shantiserugahamulagedara2475
@shantiserugahamulagedara2475 Жыл бұрын
අපි හිටියෙ උඩුදෑකඩ ඉස⁣්කෝලෙ ලග තිබිනු අන්නාසි .ගල ලගම පල්ලෙහා ඉඩමෙ .අනෙ අපෙ ලස්සන ගැමි ගෙදර 😔😞😥😭
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Жыл бұрын
ඒ පැත්තේ වයසැති ආච්චි, සීයා කෙනෙක් ගෙන් අහන්න මේ තමයි ලුම්බිණි ය, ඒ නම මෑතක් වන තුරු පාවිච්චි කරලා තියෙනවා..
@madushandremsvlogs
@madushandremsvlogs Жыл бұрын
විස්තර තියේන ඇත්ත ජනශ්‍රැති මොනවාද
@swarnamalielapatha8332
@swarnamalielapatha8332 Жыл бұрын
😅😅😅
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 Жыл бұрын
Janasruthi nowe sel lipi thiyanawa Bambaragala Viharaye.
@madushandremsvlogs
@madushandremsvlogs Жыл бұрын
@@somadasaedirippulige5914 ethakota සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදිම ඇත්තටම ඒම ස්ථානය යේද
@VijithAsanga
@VijithAsanga Жыл бұрын
Oyalata pin siyalu de anagathaya wenuwen piduwata
@ajithgunasena9754
@ajithgunasena9754 Жыл бұрын
සිංහ කියල තෙල්දෙනියෙ ෆ්ල්ම්ස් හෝල් එකක් තිබුනා
@amithawelikanna4658
@amithawelikanna4658 Жыл бұрын
මුන්.ගෙ.සංවර්ධනය.එදත්..රටෙ.සභවික..සම්පත්...වීනාශ..කලා..අදත්..එහෙමයි
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 Жыл бұрын
Sahathika aththa.
@Db4747.
@Db4747. Жыл бұрын
පාලමෙ යකඩ ටික පුදුමයි තියෙන එක 😂😂😂😂
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
මම මේ නගරය මැදින් ගිහින් තියෙනවා දෙතුන් පාරක්‌ යට වෙන්න කලින්
@DilangaKariyawasam
@DilangaKariyawasam 4 ай бұрын
එදා නගරයක් යටකරලා හරි ජේ අර් ජයවර්ධන කරේ ලංකාවේ ඉතිහාසයේ අග්‍රගණයේ නිර්මාණය
@Priyangiwijekoon
@Priyangiwijekoon Жыл бұрын
මං උපන් බිම ❤❤
@MonikaDilrukshi-we7wy
@MonikaDilrukshi-we7wy Жыл бұрын
ගොඩක් විස්තර දැනගත්තා❤❤බොහොම ස්තූතියි
@vinividakandy5080
@vinividakandy5080 Жыл бұрын
Supirima Block ekak
@chamindakumara6683
@chamindakumara6683 Ай бұрын
තෙල්දෙණියෙ හිටපු මම දැන් ඉන්නෙ බියගම
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 3 ай бұрын
සිදුහත් කුමරු ඉපදුණු තැන 😢😢😢😢😢 නගරය.
@deliyafernando2707
@deliyafernando2707 Жыл бұрын
oralosu.kanuwa peanna.api.asi.balanna...
@r.d.fernando1629
@r.d.fernando1629 Жыл бұрын
mama karalliyadde kawadawath ahalawath nathi visthara godak dana gaththa බොහොම ස්තූතියි
@sampathekanayake7704
@sampathekanayake7704 Жыл бұрын
මගෙ ගම තෙල්දෙණිය
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa Жыл бұрын
මම මහවැලි H කළාපෙ. මෙහෙ ඉන්නවා ඔහෙන් ගෙනත් පදිංචි කරපු අය.
@dimuthusandamali4198
@dimuthusandamali4198 Жыл бұрын
කොතරම් දුකක් ඇති වෙන්න ඇත්ද😢😢
@indrasamaranayake894
@indrasamaranayake894 Жыл бұрын
Thxnk you bro , i would like to see the place where old Nalada gedige, if somebidy know, pls make a vedio aboug this.
@nimeshgunawardhana
@nimeshgunawardhana 7 ай бұрын
අක්ක ලස්සනයි❤❤❤❤❤❤❤❤❤
@SarathJayasekara-q4d
@SarathJayasekara-q4d Жыл бұрын
Future generations will have a big job. That is to restore this damage done to our country.
@ptheropthero3679
@ptheropthero3679 Жыл бұрын
ඔය ජලාසවල යටිපල්ල බල බලා කයිය ගහන් නැතුව රජයේ ජලය බාරව ඉන්න බහිරව නිකමුන් දාලා ඔය වැව් ජලාස සුද්ද කර පල්ලා රටක් සංවරදනය වෙන්නෙ කයිය කෙලලා නෙමෙයි
@madushandremsvlogs
@madushandremsvlogs Жыл бұрын
ඔය පාලම තියේන තැන කලින් ගියපු ඔය හරි ගඟ හරි මොකාක්ද
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
හුලු ගග
@madushandremsvlogs
@madushandremsvlogs Жыл бұрын
@@LassanaDerana එතකොට හුළු ගඟ යට වුන නිසා තමයි තෙල්දෙණියට ඒම වුනේ නේ එතකොට පරණ තෙල්දෙණිය පහත් බිම්ද
@Hasunaldimel
@Hasunaldimel Жыл бұрын
It’s now own by nature ,please keep it away from human touch
@Shantha_ayya
@Shantha_ayya Жыл бұрын
Very interesting video 🥺
@shirandabare
@shirandabare Жыл бұрын
Thank you for showing 1982 devastated THELDENIYA.
@sheriffdeen175
@sheriffdeen175 3 ай бұрын
Hondata visthara kala sthuthi budhusaranai hondata hitapu apiwa yatakarala apit dipu idam walata mahawaliyen nadu api dan asarana wela inne
@tharangatharanga8822
@tharangatharanga8822 Жыл бұрын
අපිත් එ කාලේ හිටියානම් බලාගන්න හරිම ලස්සනයි
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
🌷🙏🌷🙏🌷🙏💛❤💛
@kalpagamage5942
@kalpagamage5942 Жыл бұрын
මෙතන බලන්න යන්න කොහොමද location එක හොයාගන්නෙ?
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
මහනුවර දිගනට ඇවිත් බඹරගල පන්සල ලගට ආවනම් මේ පාළම ලගට ලගයි.
@kalpagamage5942
@kalpagamage5942 Жыл бұрын
@@LassanaDerana thank you
@SampathSampath-rg7eh
@SampathSampath-rg7eh Жыл бұрын
අනෙ.එ.ගමෙ.උන්නු.අය.දැන්.කොහෙද
@apelakbima4755
@apelakbima4755 Жыл бұрын
Good fans video ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 Жыл бұрын
Ethtatama harima lassanai apith oya lamgama thama. thannekubure idanmabalanna dewal.thiyenawa
@asokaasoka2036
@asokaasoka2036 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@DammikaLeelarathna
@DammikaLeelarathna Жыл бұрын
❤❤❤❤
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 Жыл бұрын
Parani vijara dagab vinasa karamin amana palakayinge puhu sanwardana wada nisa thamai ada Lankawa loke thawath higana ratak bawata pathwela thiyenne.1977 thamai e kalakani yugaya arambune.
@somadova7577
@somadova7577 Жыл бұрын
Theldeniye Kodithuwakku arachchi mudalalige Theldeniya hotel ekee issara waththen geena kiri unukarala kithul hakuru samaga tea bonna kopamana minisun awada. Ee yugaya harima rasawath. Mudalali Theldeniyen gihin Mahanuwara Eliphant house building ekee loku Hotel ekak open karaa. Ee magee ammage malli.❤ Theldeniya watina lassana nagarayak . Loku paduwak minisunta.
@HanshikaRathnayaka
@HanshikaRathnayaka 9 ай бұрын
Ithama sundarai
@dilanidilrukshika774
@dilanidilrukshika774 Жыл бұрын
Ape lunbiniya. Wisala ithihasayak yata gahuwath. Eya mathuwee atha. 😢
@bsworld8
@bsworld8 Жыл бұрын
Thanks 👍
@sithijagsk7546
@sithijagsk7546 Жыл бұрын
Ape gedarath yata wana😢😢
@gaminisoysa6679
@gaminisoysa6679 Жыл бұрын
I was witnessed the dam being built we were taken on a trip and I was showed the town Teldeniya that was going to capsized we were so disturbed cc about it as kids those days......
@wm6655
@wm6655 Жыл бұрын
දෙණිය කියන්නේ මිටියාවතටයි. තෙල්දෙණිය කියන්නේ තෙල් නදියේ මිටියාවතට ද?
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
රජ මාළිගාවට තෙල් සැපයූ ගම්මානය නිසා කියලත් කතාවක් තියෙනවා.
@janithc
@janithc Жыл бұрын
​@@LassanaDeranaමොන තෙල්ද
@nadeekakorawege9743
@nadeekakorawege9743 Жыл бұрын
කැකුණ තෙල් මී තෙල් මන් අහල තියෙන්නෙ
@Harshi_online
@Harshi_online Жыл бұрын
ලස්සන විඩියෝ එකහ්
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
ස්තූතියි
@kusalpieris1455
@kusalpieris1455 Жыл бұрын
තෙල් නදිය...... එහි වතුර තෙල් පාටයි
@nethukahemachandra8303
@nethukahemachandra8303 Жыл бұрын
Thanks for sharing
@uditha1427
@uditha1427 Жыл бұрын
ලස්සන යි,❤❤😢😢😮
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
Godak stuthi sir.... 🙏🌷🌺🙏🌷🌺🙏🌷🌺
@isusriyarathna8318
@isusriyarathna8318 Жыл бұрын
අර පරන photos හොයා ගත්තෙ කොහොමද
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
Google එකේ තියෙනවා යාලුවා.
@piyasilikalumediriya4810
@piyasilikalumediriya4810 Жыл бұрын
Meka thamay sastenabal biwalopmant in Sri Lanka o k😂
@dgmadhurangapathumpathuma195
@dgmadhurangapathumpathuma195 9 ай бұрын
😢😢😢
@AUmLaPATHmINi
@AUmLaPATHmINi 11 күн бұрын
අදයි.බැලූවෙ.ඔයාලා.කොහෙද.
@LassanaDerana
@LassanaDerana 11 күн бұрын
@@AUmLaPATHmINi ස්තූතියි. අපි නුවර.
@LassanaDerana
@LassanaDerana 11 күн бұрын
@@AUmLaPATHmINi ස්තූතියි. අපි නුවර.
@KasunThakshila-zg7xn
@KasunThakshila-zg7xn Жыл бұрын
Ape gamata kituwenne
@sujeeths1602
@sujeeths1602 Жыл бұрын
ඔබ ට යහපතක්ම වේවා .සුවපත් වේවා .
@jdtravel178
@jdtravel178 Жыл бұрын
Amazing Video. Thanks for Sharing ❤
@carmenperera152
@carmenperera152 Жыл бұрын
Babaragala theldeniya budun upan desaya
@sithijagsk7546
@sithijagsk7546 Жыл бұрын
Ape gedarath yata wana😢😢
@gayanasrilanka9451
@gayanasrilanka9451 Жыл бұрын
77 pasu Jada deshapalu ge wada
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 Жыл бұрын
👍👍👍
@vihangageesara5265
@vihangageesara5265 Жыл бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 107 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 18 МЛН
බඹරගල  | Travel With Chatura
22:34
Travel With Chatura
Рет қаралды 47 М.
මහනුවර වැව Kandy Lake ලස්සන දෙරණ Lassana Derana
10:23
Lassana Derana - ලස්සන දෙරණ
Рет қаралды 10 М.
Travel With Chatura | Jaffna (Full Episode)
24:07
Travel With Chatura
Рет қаралды 948 М.
නිකපොත | Travel With Chatura
21:12
Travel With Chatura
Рет қаралды 104 М.