සුගලා දේවිය සැගවී සිටි සිරිපුර රූස්සමලේ කන්ද Queen Sugala | Siripura meewathpura

  Рет қаралды 143,101

Lassana Derana - ලස්සන දෙරණ

Lassana Derana - ලස්සන දෙරණ

2 жыл бұрын

#Queen_Sugala #russamale #සුගලා_දේවිය
සුගලා දේවිය යනු හෙළ කිරුළට උරුමකම් කියන්නට අයිතියක් තිබූ රජ බිසවකි. එනිසා බොහෝ පිරිසක් ඇය හඳුන්වා ඇත්තේ සුගලා රැජින ලෙසිනි. එසේම ඇය සේනාධිනායිකාවකි. මහ පරාක්‍රමබාහු රජුගේ සේනාවන්ට එරෙහිව ඇය සටන් කිහිපයක් මෙහෙයවා තිබිණි. ඒ උතුම් වූ දළදා වහන්සේ හා ප්‍රාත්‍රා ධාතුන් වහන්සේ රැක ගැනීමේ කටයුත්ත වෙනුවෙනි. එනිසාම ඇය ඉතිහාසය උඩු යටිකුරු කළ වීර කාන්තාවක ලෙසද ප්‍රසිද්ධය.
විජයබාහු රජුගේ මිනිබිරියක වූ සුගලා දේවිය පසු කලෙක විජයබාහු රජුගේ සොයුරියක වූ මිත්තාගේ පුතකු වන ශ්‍රී වල්ලභයන් සමග විවාහ ගිවිස ගත්තාය. සුගලා දේවිය සමඟ විවාහයෙන් පසුව ශ්‍රී වල්ලභයන් හට රෝහණ දේශයේ කිරුළ හිමිවෙයි. ශ්‍රී වල්ලභයන්ගේ ඇවෑමෙන් පසු ඔවුන්ගේ පුත් මානාභරණට එම කිරුළ හිමිවිය. මේ කාලයේ පරාක්‍රමබාහු රෝහණ දේශයේ බලය අල්ලාගැනීමේ උත්සාහයක යෙදෙන අතර ඔහුගෙන් රෝහණ දේශයත්, දළදා වහන්සේත්, පාත්‍රා ධාතුවත් ආරක්ෂා කරගැනීම උදෙසා සුගලා දේවිය දැඩි කැපවීමකින් සහ උනන්දුවකින් යුතුව නිර්භීතව සේනා හසුරවමින් කටයුතු කර ඇත. එහෙයින් ඇය මෙරට වීරත්වයේ ලා සලකා කාන්තා චරිතක් බවට පත්වන්නීය.
දේහධාරී කාන්තාවක වූ සුගලා බිසව අඩි හතක් පමණ උසින් යුතු වූ බවත් ජනප්‍රවාදයේ පැවත එන කාරණාවකි. කෙසේ වුවද මෙරට ඉතිහාසය ගැන ලියැවුණු මහාවංශයේ ඇයට හිමිව ඇත්තේ සුළු ඉඩක් වීමද යම් මතභේදයකට තුඩුදුන් කාරණයක් ලෙස සඳහන් කළ හැකිය. එලෙස ඉතිහාසය තුළම සැඟවී ගිය සුගලා දේවිය සම්බන්ධ කතිකාව අලුත් කරමන් යළිත් ඇය ගැන කතාව කරළියට එන්නේ 2013 වසරේදීය.
ඒ, මහවැලි ‘සී’ කලාපයේ ගල් පර්වතයක මිහිදන් කර තිබූ සුගලා දේවියගේ සිරුර කිසියම් පිරිසක් විසින් සොයාගෙන කෝටි ගණනක වස්තුව පැහැරගෙන නිරුපද්‍රිතව තිබූ ඇගේ සිරුර විනාශ කර ඇති බවට පැතිරගිය කතාවත් සමගිනි. එහිදී වඩාත් වැදගත් කාරණය වනුයේ එලෙස යම් සිරුරක් බෙහෙත් ගැල්වීම මගින් නිරුපද්‍රිතව තබා ගැනීමේ හැකියාව තිබුණා නම් එවැන්නක් සනාථ කිරීමට මෙරටින් හමුවූ එකම සාක්ෂිය එයින් විනාශ වී යෑමය.
කතාව ප්‍රචලිතව ඇති ආකාරයට අදාළ ගල්කුල බෝර දමා පුපුරා හැරීමේදී විශාල ගල් දෝනාවක් හමුව තිබේ. එහි තිබී හමුවූ ගල් පෙට්ටියක් තුළ කාන්තා මළ සිරුරක් තිබී හමුවී ඇති අතර ගල් කොරියේ කටයුතු කළ පිරිස එම සිරුර සමග තිබූ වස්තුව රැගෙන සිරුර පිළිස්සීමට කටයුතු කර තිබේ. එහෙත් සිරුර පිළිස්සී නොයෑම නිසා අවසානයේ එය මහවැලි ගඟට දැමූ බවත් පැවසෙයි.
එහෙත් මේ සියල්ල දන්නා බොහෝ පිරිසක් අද පවසනුයේ සිද්ධියට සම්බන්ධ කිසිවකුත් අද ජීවත්ව නැති බවකි. ඔවුන් විවිධාකාර අනතුරු සහ උපද්‍රවවලට හසුව මියගොසිනි. තතු දන්නෝ පවසන ආකාරයට ඒ සුගලා දේවියට කළ අපහාසයත් ඉතිහාසයට කළ විනාශයත් නිසාවෙනි. එසේ බලද්දී ඒ හමුවූයේ සුගලා දේවියගේ සිරුර නොවේ යැයි කියා කිසිවකුටත් තර්ක කළ නොහැකිය.
Sugala Devi was a royal queen who had the right to inherit the Hela crown. Therefore, many people have introduced her as Queen Sugala. She is also a commander. She had led several battles against the armies of King Maha Parakramabahu. It was for the purpose of protecting the noble Tooth and Pratra Dhatu. Therefore, she is also known as a heroic woman who turned history upside down.
Face Book - / ලස්සන-දෙරණ-lassana-der...

Пікірлер: 237
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
ශ්‍රී ලංකාවේ ලස්සනම හීලෑ ඇතින්න ගැන අප මීට පෙර කල වීඩියෝව මෙතැනින් බලන්න 👇 kzbin.info/www/bejne/n5fLgamLbc9qoas
@edirisinghe8185
@edirisinghe8185 10 ай бұрын
අපිටත් බලන්න පුලුවන්ද..උදවි දෙන්න පුලුවන්ද😊
@PranamaPranama
@PranamaPranama 2 ай бұрын
සත්‍ය කතාවක් සොබා දහමින් ඉතුරැ පව්කාරයන්ටත් දඩුවමි ලැබෙයි
@Dhanaranajane
@Dhanaranajane Ай бұрын
කව්ද ඉතුරු
@samarasinhegedhanushka8420
@samarasinhegedhanushka8420 2 ай бұрын
පොළවෙන් උපන් හාදයගෙ අයියල මල්ලිල ටික තමයි ගේම දුන්නේ
@ajithpanawalage6402
@ajithpanawalage6402 Жыл бұрын
ඒ කාලකන්නින්ට රත්තරන් මැණික් ටික අරගෙන හරි,මිල කල නොහැකි සුගලා මමිය විනාශ නොකර තිබුනා නම් අද ලංකාවට මේ තරම් දුශ්කරතා ඇති නොවෙන්න තිබුනා ,මමියක් උනාට එය සුගලා දේවියගේ කියලා හරියටම කියන්න පුළුවන් ද කියලා එවකට පුරාවිද්‍යා කාලකන්නියෙක් පත්තරේකට ලියලා තිබුනා මට මතකයි ,එය කාගේ උනත් පුරාවිද්‍යා වටිනාකමක් ඇති අපි ගෞරව කළයුතු වස්තුවවක් බව නොවැහැටෙන මුදලට නැමුන කාලකන්නියෙක් පුරාවිද්‍යා එකේ හිටපු එකත් රටේ කරුමයක්,ඔය සිද්ධිය ගැන ගලබොඩ හාමුදුරුවන් වහන්සේත් කතා කලා මතකයි,ඒ කාලකන්නි කරපු විනාශය රටටත් බලපැවා කියලා හිතෙනවා, එය කරපු කරවපු අනුබල දිපු සම හරක් විනාශ වෙලා කියලා ආරංචිය තියෙනවා , හෙනකද බිසවගේ කියන මමියක් කුරුනැගල පැත්තේ කන්දක තියෙනවා කියලා රාවයක් තිබුනා ,හොරකම් කරන්න ඕන නම් මිලකල හැකි දේ අරගෙන හරි මිලකල නොහැකි මමි වැනි පුරාවස්තු ආරක්ෂා කරන්න , ඇත්තටම තවත් එහෙම මිලකල නොහැකි පුරාවස්තු රට පුරා ඇති ,බලධාරින් විසින් හෝ ඒවා ආරක්ෂා කරත්වා, සැගවිලා වැලලෙන්න තිබුන දෙයක් ඉදිරිපත් කල ඔයාට ස්තුතියි මල්ලි
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
ඔයාගෙ කතාව හරියටම හරි. බොහොම ස්තූතියි
@user-cs6qf4sy2m
@user-cs6qf4sy2m 2 ай бұрын
කවද හරි අපි නිවැරදිව දේසපාලනය කරන රජයක් ආපුගමන් ඇදල ගමු ඇත්ත
@sasinimadumekala9376
@sasinimadumekala9376 Ай бұрын
ඔබගේ කතාවට මාත් එකගයි. අපේ රටේ වටිනාකමක් දන්නේ නැති මිනිස්සු
@WALAWADANAPALAVIDEOS
@WALAWADANAPALAVIDEOS 9 ай бұрын
ඒවායේඇති වටිනාකම නොදන්න පරයෝ මෙරටට පිලිලයක් බැවින් උන්ට හෙනවදීවා
@dukekandy4679
@dukekandy4679 Жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝවක් , විස්තර අහද්දී සහ දර්ශන දකිද්දී මගේ ඇග හිරි වැටුනා . 😪😪😪
@user-vz6gl2ru6t
@user-vz6gl2ru6t 2 ай бұрын
කොච්චර අපරාදයක්ද එ වගේ සෙම්පතිනියක් සියසින් දකින්න..කොච්චර ඉතිහසක්ද උන් නැති කරේ....
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Ай бұрын
😢😢😮 සොඹාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ 😢😢 කියන්නේ ඒකම තමයි 😢😢😢
@dyanidyani4550
@dyanidyani4550 Жыл бұрын
අපේ ඉතිහාසය සම්පූර්ණ ම වලලන්න දේශීය හතුරන්ව තමයි එදා ඉදලා යෙදෙව්වෙ, දැන හෝ නොදැන කරන වරදට සමාවක් නැහැ ,සොබා දහමෙන්.2032 වෙද්දී බලන්න මොකද වෙන්නෙ කියලා,ඔයාලා තරුනයි, ඔයාට දකින්නට ලැබෙයි ... ඒ වගගේ ,එවැනි අති ශ්‍රේෂ්ඨවූ කාන්තා පරපුර අද රටවල් ගානෙ වහල් කමට විකුනනවා ... හැමදේම ඉදිරියේදී නිවැරැදි දිසාවට හැරෙනවා , හැබැයි ඒක ලේසි නැහැ .හැම කෙනෙක්ම තමන්ගේ අද්‍යාත්මික ශක්තිය දියුනු කරගන්න තරමට මව්බිමට යහපතක් වෙයි,හැමදේටම කලින් ඒ අපේ හෙළ ඉතිහාසය ,හෙළ බෞද්ධ කම තේරුම් අරගෙන එයට අඩුම තරමින් නින්දා කරන එක නැවැත්විය යුතුමයි ... තෙරුවන් සරනයි !
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
තෙරුවන් සරණයි
@isurusampath8756
@isurusampath8756 Жыл бұрын
සන්නස්ගල වාගෙ අවජාතකයන්
@k.n6067
@k.n6067 Жыл бұрын
අනිවාරෙන්ම .
@user-ct6hu5dj2e
@user-ct6hu5dj2e 2 ай бұрын
පහත් වැඩ කරන කාලකන්නි මිනිස්සු වැඩි දැන් ලංකාවේ, ලොකු පොඩ් කියලා බේදයක් නෑ. මොනව ලැබුනත් කර්මයෙන් බේරෙන්න බැරිය, වෙලාව අපුහම ලස්සනට ලැබෙනවා.
@anuruddhachamika5918
@anuruddhachamika5918 2 жыл бұрын
ඇත්තම කාතාව කරපු අය සේරම එක එකා හිතාගන්න බැරිවිදියට පරලොව ගියා.
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
12 දෙනෙක් සම්බන්ධයිලු නේද?
@dyanidyani4550
@dyanidyani4550 Жыл бұрын
ඉතිරි ටිකටත් ඒ ටිකම තමයි , අනවශ්‍ය අයව අයින් කරනවාමයි.
@chathu926
@chathu926 Жыл бұрын
තව ඉන්නෙ එක්කෙනයී 🙂
@pawaniahinsa6638
@pawaniahinsa6638 Жыл бұрын
Okkomala marune na ban thawa ekek innawa ithuru wela
@pawaniahinsa6638
@pawaniahinsa6638 Жыл бұрын
@@LassanaDerana hmm ow thawa ekai mungen ithuru wela inne
@-sachiya9693
@-sachiya9693 Жыл бұрын
වටිනවා ගොඩක්
@mykitchenlife5122
@mykitchenlife5122 7 күн бұрын
සුගලා දේවිය ගැන අපි නොදන්නා බොහෝ දේ දැන ගත්තා ඇත්තටම ගොඩක් ස්තූතියි ❤❤
@kaveeshadeneth8734
@kaveeshadeneth8734 Жыл бұрын
චැනල් එක නම් ඉතාමත් වැදගත් බෙහෙවින් ම ස්තූතී දිගටම වීඩියෝ කරගෙන යන් ජයම වේවා ❤👌
@user-bz5gd1ly9d
@user-bz5gd1ly9d Жыл бұрын
ඔව් ඒක ඇත්ත ,තාම ඒ ගල් කොරියේ වැඩ .ඒ නිධානය ගත්තු කට්ටියම ජීවතුන් අතර නෑ .ලෙඩ වෙලා මැරඋනා
@venushanbanuka3563
@venushanbanuka3563 6 ай бұрын
එක්කෙනෙක් හිටියා මෑතක් වෙනකන්ම
@user-bz5gd1ly9d
@user-bz5gd1ly9d 5 ай бұрын
ඒ කවුද
@user-bz5gd1ly9d
@user-bz5gd1ly9d 5 ай бұрын
මොකද මම ඒ ලග ඉන්නෙ .මහවැලි ගගේ පා කරලා යවලා ,බාගෙට පුච්චලා.වැහැලා පැත්තම යට උනා
@Suneth.malinga1
@Suneth.malinga1 2 ай бұрын
​@@venushanbanuka3563game innawada
@walterjayasinghe4488
@walterjayasinghe4488 Ай бұрын
Hoda wede ae pawkara kaalakanninta...
@arunakithsiri3917
@arunakithsiri3917 8 ай бұрын
ඒක කරපු හැමෝම හිතාගන්න බැරි විදියට මැරිලා ගියාලු නේද, පොලොන්නරුවේ මගේ යාලුවෙක් කිව්ව විදියට ඒ සිරුර විනාශ වෙච්ච් සිරුරක් නෙමෙයිලු. කාන්තා මල සිරුරකට මල්ශාලාවක වෙන විකෘති ක්‍රියවනුත් උනා කියලා තමා මට අහන්න ලැබුනේ. ඒ දේට සම්බන්ධ උන හැමෝටම ඉතාමත් බිහිසුනු විදියට මැරිලා ගිහින් තියෙනවලු. ඒ සාපය ඉතාමත් බලවත් . ඒ වගේම ඉතාමත් වටිනා පුරාවිද්‍යාත්මක සාධක රාශියක් තමයි අපිට අහිමිව ගියේ. මේව අහන දකින් මිනිස්සු මේ වගේ සාහසික ක්‍රියාවන්ට සම්බන්ධ නොවේවා කියන දේ තමයි මගේ ප්‍රාර්තනාව.
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Ай бұрын
මටත් පොලොන්නරුවේ යාලුවෙක් කිව්ව ඔය කතාව 😢😢😮
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
බොහොම ස්තුතියි සහෝ
@lalitharanaweera8566
@lalitharanaweera8566 Жыл бұрын
Thorathurugodak. Aluthkaragaththa.Hodai Obata..Sammasambudusaranai
@hmpp79
@hmpp79 Жыл бұрын
ගත්ත කට්ටිය පොලොන්නරුවේ මිනිස්සු නම් දන්නවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත්.දන්නවා ඇති
@kamal1985s
@kamal1985s Жыл бұрын
හොදටම දන්නවා ,අදුරනවා ඇති නේ,,,,
@user-bq7we9ly3q
@user-bq7we9ly3q Ай бұрын
ඔව්. අපේ ගෙවල් ළඟම හිටපු එක කාලකන්නි මිනිහෙක් මැරුණා ඒකටත් හිතා ගන්න බැරි widihata. තව එකෙක් ඉන්නවා ඉතුරු වෙලා
@chefasanka5986
@chefasanka5986 Ай бұрын
උගේ නම මොකක් ද​@@user-bq7we9ly3q
@bsworld8
@bsworld8 11 ай бұрын
සන්තෝසයි යාළුවා 🤔
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
මේ සේරම වීනස කල උන්ට . වීදවල මරනය ලෑබෙන්න ඔනk
@akalankanadeera319
@akalankanadeera319 Жыл бұрын
වටිනවා ඔබට යහපතක්ම වේවා 🙏
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
තෙරුවන් සරණයි
@bartiranasinghe5086
@bartiranasinghe5086 Жыл бұрын
@ruwanpramarathne7538
@ruwanpramarathne7538 Жыл бұрын
මමත් මීවත්පුර තමයි ඒත් සුගලා දේවිය රූපය ගඟට දඹල නෙවෙයි පුච්චලා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ
@user-uf6fo1sp4q
@user-uf6fo1sp4q 11 ай бұрын
පුච්චන්න බැරි වෙලා.ඒ නිසා ගඟට දැම්මා කියලා තමයි කියන්නේ
@Anuanu-qn1or
@Anuanu-qn1or 5 ай бұрын
සිරාගෙ පොරෝ පාර කාපු මල්ලි පොලිස් ඕ.අයි.සී කෙනෙක් එහෙමත් ඒ සෙට් එකේ හිටියා කියල ආරන්චියි.ඇත්තද ???
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Ай бұрын
ඔව් ගඟට දාල නෙවෙයි පුච්වල කියල තමයි කිව්වෙ 😢😢😢
@MrVIDEOKING607
@MrVIDEOKING607 Ай бұрын
ඔව්‍ පුච්‍චන්න බැරි නිසා ගඟට දාලා
@rupasingheSjmsg
@rupasingheSjmsg Ай бұрын
මම අහල තියෙන විදියට සුගලා දේවියගෙ මමිය සජීවී විදියට තිබිල ඒකට මේ නරුමයො කීප දෙනෙක් දූෂණය කිරීමටත් ලක්කරලා.පස්සෙ මේක පුච්චන්න ගිනි තිබ්බත් පිච්චිලා නෑ.ඊට පස්සෙ ගගට දැම්ම කියල.සිරාගෙ මල්ලි පොරෝ පාහරින් මරුමුවට.අනෙකුත් තව ගොඩක් දෙනෙක් යම් යම් හේතු මත මරුට .හැබැයි වැලිකන්ද පැත්තෙ ෂෙඩ් එකක් ඒ සල්ලි දාල හදපු ජයා මේ මමියට මොනවත් කරදර කරන්න නැතිව ඇති.
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
තව එකෙක් ඉතිරි වෙලා ඉන්නවලූ ඌටත් යථාකාලයේ වෙන්න ඕන දේ වේවී කාලයට ඉඩ දෙමූ
@user-zg3og5kk4c
@user-zg3og5kk4c 9 ай бұрын
අනිවාර්යයෙන් ඌ විඳවන්න ඕන පනුවො ගගහ කිසිම බෙහෙතකින් සනීප නොවෙන
@jayalaltharanga2507
@jayalaltharanga2507 2 ай бұрын
එහෙම උනා නම් ස්වභාවධර්මය නියම දඬුවම දීල තියනව.මමත් ඔය ගල් කොරියෙ ටික කාලයක් වැඩ කළා supervisor විදිහට.ඒත් මට එතන වැඩ පිළිවෙල හරි ගියෙ නෑ.ඉතින් මම ඉවත් උනා.ඊට පස්සෙ තමයි ඔය වැඩේ කරල තිබුණෙ. හම්මෝ....මම බේරුණා.මම නම් එය වගේ පාදඩ වැඩ වලට කොහොමවත් කැමති නෑ.ඒ නිසා වෙන්න ඇති මම බේරුණේ ඒ පාපකර්මයෙන්.
@lahiruharinda7416
@lahiruharinda7416 2 ай бұрын
@@jayalaltharanga2507 kageda gal koriya...........aithi katada?
@k.n6067
@k.n6067 Жыл бұрын
සුද්දගෙ යුගයටත් පෙර සිට සොලී ආක්‍ර්මන යුගයේ සිට අද මේ දක්වාත් අපේ ඉතිහාසය විනාශ කරනවා ...දේශ පාලුවන් සහ පුරා විද්‍යා ආයතනයත් වන ජීවී ආයතනයත් බූ විද්‍යා ආයතනයත් සම්පූර්නයෙන්ම මේවාට වග කිව යුතුයි . මේ සියල්ලක් මෙසේ ව්නාශ වෙද්දි සමහරක් නිරාගමික කලු සුද්දන් අහන්නෙ කෝ සාක්ශී කොහේද ලිකිත සාක්ශී තියෙන්නෙ ..මිත්‍යාව වපුරනව වගේ ප්‍රශ්න . ඔවුන් රැඩිකල්ලු ...ඒකත් පොශ් කියල හිතන් ඉන්නෙ . එහෙම මන්දබුධ්දිකයින් අම්ම තාත්තටත් ගරු නොකරයි එහෙම කරන ලෙසට අර වයසක ගුරුවරයෙක් තරුන හිත් දූශනය කරමින් සිටී .
@shanthishanthi6891
@shanthishanthi6891 Жыл бұрын
ඇත්තටම
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good video good fans video good fans 👍 video
@History2226
@History2226 7 күн бұрын
😍👍
@CookingWithKuma
@CookingWithKuma 2 жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ ගේනවට
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
ස්තූතියි
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
මුන්ට හෙනම වැදියං මේ කරපු අපරාදෙට අහෝ සුගලා දේවියනේ ඔබතුමිය සංරක්ශනය කලේ මේ පාපතර පවුකාරයන්ට ගඟට දමන්නද?! මාල වළලු මුතු මැණික් ගලවා ගෙන ඔය සල්ලිවලින් යැපෙන උන්ගේ දූ දරුවන්ට උන්ගේ හත්මුතු පරම්පරාවටම හෙන හතක්ම වැදියං ලෝකපාලන දෙවිහාමුඳුරුවෝම බලාපං
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
ඒක කරපු 12 දෙනාම අද වෙනකොට ජීවතුන් අතර නෑ.
@gunasingagunasinga5635
@gunasingagunasinga5635 Жыл бұрын
න්ට්
@gunasingagunasinga5635
@gunasingagunasinga5635 Жыл бұрын
tava,,ටිකක්,,hiitapuden
@isurusampath8756
@isurusampath8756 Жыл бұрын
@@LassanaDerana ජයසිංහ තවම ඉන්නවා පොර දැන් කෝටිපතියා
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
ඇත්තද? පොර විතරයිලු නේද ඉතුරුවෙලා ඉන්නෙ.
@ureshanidamayanthiwuuuqihw3966
@ureshanidamayanthiwuuuqihw3966 Жыл бұрын
Okunge anthima manussa aathma
@sqexpm
@sqexpm Жыл бұрын
Janapathi aiya araliya hala karya thama ma nidanaya arn thiynna.godaka aya dan marila
@gimsaraanuhas9338
@gimsaraanuhas9338 Жыл бұрын
ගොඩක් වඩිනවා මේ විඩියෝ එක 👌✌️🤙
@tharukamadubhasha1299
@tharukamadubhasha1299 Жыл бұрын
ඕක කරපු උන් දැන් නන්නත්තාරයි .. උන්ට ක්‍රන්ට්‍රක්ෂන් කම්පැනි එකක් තිබුනේ..දැන් මුකුත්ම නෑ බොසාගේ කකුල කපලා සිනී වලට .. මල්ලී කුලී වැඩ කරනවා.. ඕකට බේකර් ගහපු මැසින් එක ආපහු ගෙනාවේ කෑලි කරලා.. පස්සේ දවසේ ඇන්ජින් එකේ වැලී පිරිලා... ඔකේ බේකර් ගහන්න කතාකරේ මට.. මට වෙන වැඩක් නිසා යන්න බැරි උනා.. මං ගියානම්.. ඕකට පන දෙනවා තෙල් ටික ඔළුවේ ගාලා.😥😥.. බෙහෙත් තෙල් බෝතලය තියෙන්නේ ඇත්තේ අනිවාර්යයෙන් .පන දෙන්න තමයි .. මුන් ඒක බිමට හලලා.
@user-uf6fo1sp4q
@user-uf6fo1sp4q Жыл бұрын
දන්නවා නම් මේ ගැන විස්තරයක් කරන්න please
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
අන්තර්ජාලයේ තවත් විස්තර සොයාගත හැකියි.
@himaliiresha8883
@himaliiresha8883 7 ай бұрын
මං අහපු විදියට ජයසිංහ කියන එකාා තාම ගල් කොරිය කරනව මචං 5:43
@user-cj5lm4ho9o
@user-cj5lm4ho9o 2 ай бұрын
ඒ ගමෙි හිටිය මිනිස්සු මෙි ගල් කොරියෙ උන් මෙි අපරාධ ය කරන එක දැකලත් නොදන්නා විදිහට හිටියේ ඇයි..
@user-hf4ks9dj1s
@user-hf4ks9dj1s 3 ай бұрын
කරන අපරාධවලට සොබාදහම්න් හරි දඩුවම් ලැබෙන්න ඕනෑ
@user-cs6qf4sy2m
@user-cs6qf4sy2m 2 ай бұрын
ඔයසිදුවිිම ඇත්ත,සමිිබන්ද වැඩිදෙනා අකලට මැරැන ,තව එක්අයෙක් ඉන්නව ඔහුට හෝටලයක් පවා තියෙනව අර මමිය තිබුනනමිි පාරාවෝ ඉතිහාසය වගේම ලන්කාවෙ ඉතිහාසයත් වෙනසවෙන්න තිබුන ,මමියබලන්න ටුවරිසමිි කරන්න තිබුන ,හාමුදුරැවරැත් ඇවිල්ල මුදල්මත නිස්සද්දව ගියා පුරාවිද්‍යාවත් සල්ලි වලට යටඋනා කවද හරි දිනක අපරාදයට සමිිබන්ද සියලුදෙනාට දඩුවමිි ලැබිය යුතුමයි
@LassanaDerana
@LassanaDerana 2 ай бұрын
අනිවාර්යයෙන්
@ImeshaKalpani-un5xg
@ImeshaKalpani-un5xg Ай бұрын
Eyalata daduwan lebuna thawa dethun denek innawa eyalatath ikmanata hamba wewi
@imeshchamara7341
@imeshchamara7341 Жыл бұрын
❤❤
@dhamindhasilva5765
@dhamindhasilva5765 Жыл бұрын
Okata sambanda hamoma maruna.
@vinithaKID
@vinithaKID 5 күн бұрын
ඔය සිදු වීම ගැන මම ත් අහල තිබූ න ,සියලු ම විස්තර දැනගත් තෙ අදයි.සොබා දහම නිසි දඩුවම් දෙයි .
@malsithaakalanka4069
@malsithaakalanka4069 28 күн бұрын
Ape hela werawariyo sugaladevi somadevi dakindawath pinak tibunanam😢
@Roseiro-jt3jh
@Roseiro-jt3jh Жыл бұрын
ඇතුමලේ
@walterjayasinghe4488
@walterjayasinghe4488 Ай бұрын
Sugala deviyawa balanna thibba nam...ae kaleta yanna hithenawa....
@jayerathnabanda175
@jayerathnabanda175 2 жыл бұрын
Hode wadesatehanak mewa hode wade namuth mewa balanne like keranne athelossai..eka rate inne meharak minisunge hatyne ekane rateta keleune
@LassanaDerana
@LassanaDerana 2 жыл бұрын
ඔබ හරි
@dyanidyani4550
@dyanidyani4550 Жыл бұрын
ජයරත්න බංඩාර හෙළයේ කකුල් දෙකේ මීහරකුන්ට ඉඩ නැහැ , උන්ට සිද්ධ වෙනවා, තමන්ගේ ජාන සුද්ධ කර ගන්න .....
@dyanidyani4550
@dyanidyani4550 Жыл бұрын
@@LassanaDerana Like අතලොස්සක් උනාට කමක් නැහැ ,වැඩේ කරගෙන යන්න.... ඒක යුග මෙහෙවරක් , ඔබට සියලුම හෙළ දේවෝත්තමයින් වහන්සේලා ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ලැබේවා ලැබේවා !!!
@ranaweeraarachchilagesoori1395
@ranaweeraarachchilagesoori1395 Жыл бұрын
මෙහෙම කරපු උන්ගෙ පරම්පරාවට ම හෙන වදින්න ඕනැ
@DisanayakaSl
@DisanayakaSl Ай бұрын
මෙගම මිවත්පුර නෙවෙයි හරි ගම පලුදෙනිය
@pavithraudarimendis7266
@pavithraudarimendis7266 Жыл бұрын
apith polonnaruwe thamai thawa ekkenek innawa eyath aniwarayenma yanawa eyath yanna one vidawala nathnam wedak na
@inokakumaribaba5591
@inokakumaribaba5591 Жыл бұрын
Purana aithiasika dewal horakam kaloth ee ayata wena deyak Hoyagannath ba. Marenna asai Nam me wage aithihasika dewal nidan kadala me wage dewal walata sambanda wela wena de balanna ita passe dawas kiyada Jiwath wenne kiyala. From Time travel
@srilankaelle
@srilankaelle 2 ай бұрын
ඒ මමිය තිබුනා නම් ...ලෝකයේ සංචාරකයන් කොපමණ දෙනෙකු ලංකාවේ සංචාරය කරයිද....පොලෝතලය හාරා තවත් දේවල් විදේශිකයන් සොරා ගන්නේ නම් මොකක්ද කියන්නේ
@Hithuwakkaribabah
@Hithuwakkaribabah 3 ай бұрын
E marichcha un ape game😊
@Methsisila
@Methsisila Ай бұрын
ඇතිලිවැව ,අලුත්වෙල ගග අසල සුගලාදේවිය සිටිය මාලිගාවක නටඹුන් ඇත
@user-fy2gg9jv2o
@user-fy2gg9jv2o Ай бұрын
ස්බාදහමත් පොඩ් මිනිසුන්මයි තලා පෙලන්නේ පර දේශපාලුවන් දිනෙන් දින සුර සැප විඳිනවා
@kumuducoonjan3714
@kumuducoonjan3714 Жыл бұрын
Suqala dewiya maha daksha rana suriyak.
@samiranaweera9030
@samiranaweera9030 2 ай бұрын
Sugala dewi newei oke hangila hitiye
@LassanaDerana
@LassanaDerana 2 ай бұрын
එහෙනම් කවුද?
@MrVIDEOKING607
@MrVIDEOKING607 Ай бұрын
අපේ ගමේ‍ පන්සල තමයි සුගලාදේවිගේ පන්සල සුගලා දේවි රාජමහා විහාරය...
@lahirumaxxx2515
@lahirumaxxx2515 Жыл бұрын
තව එක්කෙනෙක් ඉන්නවා යන්න.අනිත් ඔක්කොම ගියා...
@nalakamahesh1560
@nalakamahesh1560 Жыл бұрын
Asawen balapu wedasatahanak
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
ස්තූතියි
@nalindasenanayake4548
@nalindasenanayake4548 Ай бұрын
Oya hemadetama desapaluwoth pura wijjawe parayinuth wagakiyanna oni.un thamai watina ethihasayak winasakaranne
@TravelMol
@TravelMol 5 ай бұрын
Sigala deviya kawada Hari awith angoda Savita hoda daduwamak denawa. Wala gahala eka waha ganna ahisaka minisuge jeevitha bili ganawata
@ireshaharsharajapakshage4921
@ireshaharsharajapakshage4921 Жыл бұрын
දේශපාලුවෝ සම්බන්ධ ඇති
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
ප්‍රකට දේශපාලුවෙකුගේ පොරෝ පාරක් කාල මැරුණ මල්ලි සම්බන්ධයි.
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
@@LassanaDerana සිරාගේ...
@nuwanliyanage4055
@nuwanliyanage4055 Ай бұрын
Oya kathawa wasan kara..desapaluwekge sahodarayekuth huwl kiyala kiyanawane u th maruna man hithanne..
@LassanaDerana
@LassanaDerana Ай бұрын
ඔබ හරි
@susanthsusanth192
@susanthsusanth192 Ай бұрын
Sugalaa deviyage duwa sugandikaa deviyage miniyayi tribune Mata lebunu thorathuru anuwa oya Galata kiyanne walas gala kiyala
@Susila-je1fs
@Susila-je1fs 4 ай бұрын
අපේ ර⁣ටෙි අයට රටගැන හැගීමක් නෑ ඉතිහාසයේ වටිනාකමක් දන්නෙ නෑ. අධ්‍යපනයේ වැරැද්ද දොස් කියලා වැඩක් නෑ. නිවරදි වියයුත්තේ එතනයි.
@SLLook
@SLLook Жыл бұрын
විස්තර දෙන්න පුළුවන් ද
@janakanugawela4617
@janakanugawela4617 2 ай бұрын
Mama 2014 paththare thibuna lipiyak qyeuwa oya gana horu siyaluma dena maruna kiyala kiuanawa me siduvim kiyanne horun apu wahanaye riyadura .mamiyata bumithel dala pichchuwata pichchila na e nisa gagata damma kiyala qwalu .mamiya qwata body ekata monawath wela thibila na konde vilibuwa gawata thibuna kiyala thibuna raththaran pata hamak thibila thiyenne ..mona unath meka maha aparadayak
@lakshmidapana1569
@lakshmidapana1569 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷👍👍🌷👍🌷👍🌷👍🌷👍
@edirisinghe8185
@edirisinghe8185 10 ай бұрын
කාන්තාවන් විදිහට සුගලා දෙවියට අපි අැයට සාධරනයක් ඉටු කරන්න ඔිනි..මෙි දේශය අැයගේ..මෙි නාලිකාවෙි අයිතිකරැව සමිබන්ධර ගන්න පුලුවන් නමිබර් එකක් දෙන්න කෝ.
@LassanaDerana
@LassanaDerana 10 ай бұрын
කොහොමද අපි ඒක කරන්නේ? අදහස් දෙන්න.
@edirisinghe8185
@edirisinghe8185 10 ай бұрын
@@LassanaDerana අැයගේ ශක්තිය
@udeeshaudani7797
@udeeshaudani7797 6 ай бұрын
Oy kohed
@herathbanda306
@herathbanda306 11 ай бұрын
Sirisenaga mali kotala metuwe. Geniyek gawata ringala porawen anna u tama oya mamiye rattaran abarana aran puchchala pichchenne nethi tena mahaweli gangata dala tiyenne owa sambanda unu unge sahodarayo etulu hath mutu paramparawatama ada hena hatha pattu wemin pawathi petral sed demma etamun abarana vikuna namuth itin godak diyawela giya itiri. Un tikatath kraamayen diya wemin oawathi den kalakanni hethikare mun Ejipptuwe pirameeda mami mul kale kolla kapu untath edema wrla tiyenawa den ewa e rate sanrakshanaya karaddi ape ballo me watina sampatak mahaweli gangata wisi kara munta hena hata gehawwath madi deyyo sattanam owa ara kewa geunu geaunu un hethikare embarilama sunnad duli wela yayutui budu dahama sattanam loka palaka deviyo innawanam den pasku phare wage eliwenne mun le mathin evith solos neliyak loutura budunge utum datu ethi ruwan weli seya idiriye sapata kale kelavilama gihin tiyenne deyya dem enne eliyta
@user-fr2bk8rb1g
@user-fr2bk8rb1g 6 ай бұрын
Ape gameth kattiya kiyan widiht mekat sambanna ekken hitiya. Eya widawal widawala marila giya. ..
@pawaniahinsa6638
@pawaniahinsa6638 Жыл бұрын
Me aparadaya karapu Loku molakaaraya vitharai Dan ithuru wela inne uuta Dan patta vidiyata Salli kaala kanniya uge gaanige namin petrol shed ekakuth open Kara me langadee polonnaruwa girithale wawa Gavin athulata Yana bakamuuna paare diyabeduma towun ekata Tikak mehain
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Жыл бұрын
මේ කාලෙ හිටපු ජනාධිපති තුමා දැනුවත් කලානං සාධාරණයක් බලාපොරොත්තු වෙන්න තිබුන හිටං .
@shanthishanthi6891
@shanthishanthi6891 Жыл бұрын
ඔයා නම් පොලොන්නරුවෙ ම වෙන්න ඕන
@user-ul9dr4xb9j
@user-ul9dr4xb9j Ай бұрын
sihisun karala beheth oruwakalu dala idala thiyennne . newatha panadenna beheth ehemath thibila kiyala kiyanawa salli wala balen e serama yata gahala thiyenawalu . eheta dekapu samahara aya kiyanawa kiyanne . e dekapu loke lassanama kanthawa kiyalai . adi 9k pamana usailu konde ita wada digailu . e katha eththa nam oka karapu seratama hena gahalath madi ithin
@komarikk1394
@komarikk1394 2 жыл бұрын
ඝැබැමවිඩියෝbudusaranai
@SurangaWeerakoon-hm9le
@SurangaWeerakoon-hm9le 8 ай бұрын
තව එකෙක් ඉතුරු වෙලා ඉන්නවා මම අහලා තියන විදියට..🤔🤔🤔
@jayalaltharanga2507
@jayalaltharanga2507 2 ай бұрын
කවුද.ගල් කොරිය අයිති එකාද.
@sanathkumara5035
@sanathkumara5035 Ай бұрын
Hena hathama wadinna ona me thirisannunta
@chari5649
@chari5649 Жыл бұрын
1 ඉතුරු වෙලා ඉන්නවා නෙද .උත් මැරි මැරි ජිවත් වෙනවා කියලා ආරංචි
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
පුරාවස්තු විනසකර්සලා kspiyaw
@user-fl1ec9gb6m
@user-fl1ec9gb6m Ай бұрын
අපේ රටේ දේශපාලුවන්ගේ බලපෑම නිසා පැරණි කිසිම දෙයක් වටිනාකමක් නැති වෙලා ඔය කතාව 2013 ඇති උනාට එහෙමම යට ගියා කාලකන්නි දේශපාලු නිසා
@sujithdissanayake-tl6tb
@sujithdissanayake-tl6tb 20 күн бұрын
Owagen diunu wela polonnaruwama allagana inna oya nuwaragala ekagen okkoma ahala ballanna etakota wistara kiyai ewa salli walin wahala tiyenne polonnaruwema hitapu loku eun tama
@ruwanchandana9692
@ruwanchandana9692 Жыл бұрын
Jathika aparada
@user-yi7mc1zw6h
@user-yi7mc1zw6h 2 ай бұрын
Dasa paluvange atha koluwo thama oya aparada kare thawama mun athana gal koriya karagana yanava api thavama munta vahi nathi akunu gahala merenna thama yadinne kala kanni famili pitinma vinasa wenna ona kala kanni
@nishanthamarasinghe9493
@nishanthamarasinghe9493 3 ай бұрын
Nodakin kalakanni
@user-wx3xx2tl8u
@user-wx3xx2tl8u Ай бұрын
ඒ වෙලාවෙ ගහපු පොටො තවම තියෙන්න පුලුවන් 2013 කියන්නේ පෝන් තිබඅනා ගොඩක් අය ලග. මෙක ආරන්චි උනාම එන්න පුලුවන් ඉහලම අය බලල පොටො ගන්න ඇති. නමුත් එවා එලියට එන් නැ කවදාවත්.
@LassanaDerana
@LassanaDerana Ай бұрын
අනිවාර්යයෙන්
@Nevil-df2up
@Nevil-df2up 2 ай бұрын
අහන්ඩ දෙයක්නෑ පොළොන්නරුවෙ බලයයේ ඉන්න සහෝදර කැළ වෙන්ඩඅැති
@nalinkumara4214
@nalinkumara4214 Жыл бұрын
Siresenayage pawule un thama me dey kale
@nimalekanayake8717
@nimalekanayake8717 2 ай бұрын
I
@NK-kq2fo
@NK-kq2fo 2 ай бұрын
Oya wade karapu aya beruwe pura widya chakra warthi kiyala kiyana hamuduruwo namak Lu. Ehema mummy yak tibbe na kiyala. Rajapaksha tamai beruwe nidan horu tika. Grammu dannawa
@madushikasewwandi5040
@madushikasewwandi5040 Жыл бұрын
දේවිය මැරිලා හිටියේ නෑලු නේද.ඒ කතාව ඇත්තද
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
නෑ. මැරුනට පස්සෙ බෙහෙත් දාලා මමීකරණය කරන්නෙ
@narayanapadmini7591
@narayanapadmini7591 11 ай бұрын
Marila hitiye na sihi Murja karala dewiyawa hangala rajathuma satanata giye.
@dineshprasanna3739
@dineshprasanna3739 Ай бұрын
ගල් කොරිය අයිති මහයෝම් තවම ජීවත් වෙනවා ඒ පැත්තෙ මිනිස්සු අදටත් කියනවා, ඒ මිනිය පුච්චන්නෙ නැතුව තිබ්බනම් අපේ රටට ඩොලර් ගේන්ඩ තිබ්බ පුදුම විදිහට සංචාරකයෝ පුදුම විදිහට එහෙනම් මේ රටට ඇදී එනවා ඒ බලන්න කාලකන්නි හැත්තක් නිසා ඒ දේවල් විනාශ වුණා. එක්කෝ පුරාවිද්‍යාවේ ඉන්නේ උන් ඔය තියෙන එව්වා ගොඩට ගන්න ඕනෑ උන් ඒවා ගන්නෙත් නෑ ඔහේ ඉන්නවා මේ රට නිදානක් ඒත් අපේ කර්මෙට පාලකයෝ මහා මෙලෝ රහක් නැති හරක්
@kumaraperera4874
@kumaraperera4874 Жыл бұрын
තචත් කොරිය තියනවනේ
@skliyenarachchi
@skliyenarachchi 2 ай бұрын
තව ඉන්නව උන්ට කෙල්වෙන්න තව මාස කීපයක් ඉන්න වෙනවා.
@serlankabip
@serlankabip 6 ай бұрын
මමත් දන්න තරමින් සුගලාදෙවියගෙ මමිය පිච්චුවා තව එකෙක් ඉතුරු වෙලා ඉන්නවා ඔය යක්කුරෙ ගමෙ
@raweensanjeewaliyanage1279
@raweensanjeewaliyanage1279 Жыл бұрын
😂මේ රට. මෙහෙමවත් ඉතුරුවෙලා තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන.මහින්දටම බැනල වැඩක් නෑ.. 😂😂😂
@danstanzoysa4510
@danstanzoysa4510 Жыл бұрын
මහින්දගේ පුතා ගෙදර තියෙනවාලු
@Bulletone29
@Bulletone29 Жыл бұрын
රාජපක්ෂලාගෙ උදවු ඇති ගල් කොරියට. රාජපක්ෂ හැත්තත් පරම්පරාව පිටින්ම හැඳිගෑවිලාම යන්න ඕනෙ
@gunabandage5514
@gunabandage5514 Жыл бұрын
උනුත් හොරු තමයි රට වනසපු ඒත් මේකට උන් සම්බන්ධ නැහැ.ඇත්ත වසන කරන්න එපා. පරිවාස ආණ්ඩුව කාලේ විජිත හේරත් සහ සමන්ත විද්‍යාරත්න පුරාවිද්‍යා හා සංස්කෘතික කටයුතු ඇමැති විදිහට ඉද්දි තමයි ඕකෙ වත්මන් හිමිකරු ජයසිංහ ගල්වලකට අවසර ඉල්ලන්නේ පස්සෙ සමන්ත විද්‍යාරත්න ඔතනට ඇවිල්ල බලලම කියනව අවසර දෙන්න බැහැ පුරාවිද්‍යා ස්මාරක තියෙනව කියල.දෙවරක්ම අවසර ඉල්ලනව දෙන්න බැහැ කියනව. පස්සෙ 2002කේ එ:ජා:ප: ආණ්ඩුවෙන් අවසර ඉල්ලනව ඒත් දෙන්නෙ නැහැ. පස්සෙ 2005හේ ආණ්ඩුවෙන් ඉල්ලනව ඒ ආණ්ඩුවේ හිටිය මෛත්‍රීපාල අවසර දෙනව ගල්වලකට. පලුදෙනියේ මිනිස්සු ගමේ පන්සල හදන්න අවසර ඉල්ලනව පුරාවිද්‍යා ස්මාරක විනාශ වෙනව කියල පන්සල හදන්න අවසර නොදුන් මෛත්‍රීපාල ගල්වලට අවසර දෙනව. හැබැයි ඔය අපරාධය කලාට පස්සෙ මහින්ද දැනගන්නව ඒත් නිහඩව ඉන්නව.ඒක 2015 ජනාධිපතිවරන වේදිකාවේ මහින්ද කියනව. ඕක එළියට එන්නේ නිපුණ කොළඹ ඉදල පොලොන්නරුවට එනකොට නිපුණගේ වාහනයේ වර්ගයේම වාහනයක් මින්නේරියෙදී දකිනව කොළඹ පැත්තට යනව.බලපුවම ඒක උතුරු මැද පලාතේ. ඒ වෙනකොට ඒ වර්ගයේ වාහන එකයි ලංකාවෙම තිබුණේ.ඒකෙ අයිතිකරු නිපුණ. ඒ නිසාම හොයල බලනකොට දැනගන්නව අයිතිකරු සිරිපුර කියල.ලංකාවටම තියෙන එකම වාහනයේ අයිතිකරු උන නිපුණ දන්නවා පොලොන්නරුවේ ඉන්න දානපතියන් ගැන පසුව ඔහු CID එකට මේ ගැන දැනුම් දෙනව හොයල බලන්න කියල එහිදී තමයි ඔය සියලු තොරතුරු එළියට එන්නේ. ඒත් පොළවෙන් මතුවුනු මිනිහා මේ හැම දෙයක්ම වහනව. මහා ප්‍රෞඩ ඉතිහාසයක් රටට අහිමි කරපු කාළකන්නියෝ. ඊජිප්තුවේ මමී වේලපු කරවල වගේ ඒත් මේ මමිය සජීවී ජීවමාන සිරුරක් වගේ තිබිල තියෙන්නේ. මොනතරම් වටිනා තාක්ෂණයක්ද ඉතිහාසයක්ද මේ නරුම කාළකන්නියෝ අපට නැතිකරේ.
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
ඔයාගේ කමෙන්ට් එක හරියටම හරි.
@anuridika5642
@anuridika5642 Жыл бұрын
රාජ පක්ෂලා තමයි ඕකට සම්බන්ද ඔය රාජ පක්ෂලා හැත්ත ආවත් හරී අපේ රටේ මිනිස්සු අනාත උනා සක්කිලී හැත්ත
@isurusampath8756
@isurusampath8756 Жыл бұрын
ජයසිංහ
@jayasinghe5060
@jayasinghe5060 Жыл бұрын
රාජපක්ෂ la තාමත් හොඳට ඉන්නවා unta mkth wenna ne.un rata watema nidan haruwa.හොරු
@kanchanajayawardana4130
@kanchanajayawardana4130 Жыл бұрын
පරාක්‍රමබාහු ගැන කලකිරීමක් ඇති වෙනවා මේ කතාව ඇහුවාම.
@LassanaDerana
@LassanaDerana Жыл бұрын
නැහැ. එතුමා සාධාරණයි. එතුමා ලංකාව එක්සේසත් කල පසු රාජ්‍යත්වය පිළිගැනීමටනම් දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව ලග තිබිය යුතුමයි. එයටයි එතුමා උත්සාහ කලේ.
@wijayabandara9810
@wijayabandara9810 2 ай бұрын
ටයර් දමා පිළිස්සුවා කියලා තමා ආරන් චි
@LassanaDerana
@LassanaDerana 2 ай бұрын
ඔව් එහෙම කරල ගගට දැම්මා කියනවා
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 3 ай бұрын
Sirisanala oka karanne
@tenalirama5083
@tenalirama5083 Жыл бұрын
oya sugala devie body aka aragna puchchala yhiyenne mal mahaththaya kiyla kenek lu
@ajithkumara8117
@ajithkumara8117 Жыл бұрын
මේ පලුදනියේ රූස මලේ කන්ද
@ChamaraBuddika
@ChamaraBuddika 7 ай бұрын
Muthu manik ahu nowe yanna bahane........horu gellada...mahenda gaththada
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 38 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,9 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 60 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
ලෝකෙට කළුදිය පෙන්වා, රහසේ හංගපු මාලිගාව, siwhela foundation
9:46
Kondadeniya Raja maha Viharaya 🇱🇰 | Kondadeniye Hamuduruwo ☸️ #manthara_gurukam #gurukam
14:45
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 38 МЛН