සැබෑ භූමිකම්පාවක අත්දැකීම ලබලා දෙන්න ජපානය හදපු ලෝකයේ එකම තැන | On Topic with Hasitha Wijewadena

  Рет қаралды 18,386

Ada Derana

Ada Derana

14 күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#ontopic #japan #earthquake #discovertheworld
සැබෑ භූමිකම්පාවක අත්දැකීම ලබලා දෙන්න ජපානය හදපු ලෝකයේ එකම තැන | On Topic with @HasithaWijewardena
#News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #KZbinLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #PoliticalNews #TrendingNews #ViralNews

Пікірлер: 42
@DilangaKariyawasam
@DilangaKariyawasam 13 күн бұрын
ස්තුතිය මේ වගේ වටින දෙවල් ජනගත කරනවට
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 13 күн бұрын
ස්තුතියි..අපිට පෙන්නුවාට 👍
@dhasunrathnayake9564
@dhasunrathnayake9564 12 күн бұрын
Ticket එකේ ගාන හිත හිත ඉද්දි මේ හැමදේම free කිවුව ! අරිගතෝ ගොසයිමස් ❤
@ktdhananjaya5601
@ktdhananjaya5601 5 күн бұрын
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි ..
@Exam_edu
@Exam_edu 6 күн бұрын
3:04 ලංකාවෙ පාරවල් වල වාහන ඇතුලෙ යද්දි අපිටත් ඔය experience එක ගන්න පුළුවන්😂
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 13 күн бұрын
Good
@roshanlakmal9641
@roshanlakmal9641 13 күн бұрын
ජපානය වගේ ආපදා අපිට ආවනම් අද ලංකාව කියලා රටක් නෑ 😂😂 ඒ තරම් කම්මැලි ජාතියක් අපි.. ලංකාවේ හැම අවුරුද්දෙම ජලගැලීම් එනවා ඒත් ඒ පිලිබවද කියලදෙන්න මිනිස්සුන්ට අඩුම පීනන්න උගන්න්වන්න අපේ අදයාපන ක්‍රමය ප්‍රායෝගික නෑ.. අපිට උගන්වන කිසිදෙයක් ලොකුවුනාම ජීවත් වෙන්න අපිට උවමනා වෙන්නෙම නෑ.. ඒත් ජපානයේ හැමදේම සරලය් ප්‍රායෝගිකය්
@zhenzhen999
@zhenzhen999 10 күн бұрын
Dolphin swimming and life saving club එක ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය එක්ක එකතු වෙලා දැනට වයඹ පළාතෙ පාසල් දරුවන්ට නොමිලෙ දින 12ක පිහිනුම් හා ජිවිතාරක්ශක වැඩසටහන් පවත්වනවා පුහුණුකරු ගාස්තු පූල් ගාස්තු කිසිවක් අය කරන්නෙ නැතුව අවසාන දිනයෙ වටිනා ජිවිතාරක්ශක සහතිකපතක්ද පිරිනමනවා...
@malhandiya
@malhandiya 5 күн бұрын
දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වලත් තියෙනවා. මමත් අත්දැකීම වින්දා...ඒක පට්ට
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 10 күн бұрын
ලන්කාවෙ ctb එකක පලයන් 😫👌ඔයිය වඩා cupiri🤐❤️‍🩹
@Maradankadawala_Yakadaya129
@Maradankadawala_Yakadaya129 5 күн бұрын
😂
@2020familyUSA
@2020familyUSA 5 күн бұрын
4.44 minutes to 4.50 ලස්සන වචන ටිකක්..අපි අපේ රටේ බදු මුදලින් අපේ පාලකයෝ අගේට රට පහලට ඇදගෙන යනවා 🤬🥺
@dinkluter5824
@dinkluter5824 10 күн бұрын
4:35 japan brand new imported vehicle
@Tharindu_03_07
@Tharindu_03_07 13 күн бұрын
3:04 ammo ammo ammo😂😂😂
@devindavitharana5900
@devindavitharana5900 12 күн бұрын
Ade ඔහොම හිතන්න එපා bn 😂😂😂😂😂
@kevinperera4697
@kevinperera4697 9 күн бұрын
Ammoo😅
@GayanKawishka-fe7ch
@GayanKawishka-fe7ch 12 күн бұрын
Nice position😂😂(i hate my mind)
@pesalagunathilake5140
@pesalagunathilake5140 12 күн бұрын
අපිත් බූමිකම්පාවක අත්දැකීම් වින්දා දවස් 100 රට හදන්න පොලවෙන් උපන් එකෙක් ගෙනත්..කුණාටුවකත් අත්දැකීම් වින්දා 69 ලක්ෂෙක ජන්දෙන් රට රකින පඹයෙක් ගෙනත්..🙄
@DilrukLasantha
@DilrukLasantha Күн бұрын
ලංකාවේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීලා කරන හොරකම් දැක්කාම වැහි නැති හෙණ පාත් වෙන්න උන්ගෙ පැටවුන්ටත් එක්කම.
@kevinperera4697
@kevinperera4697 9 күн бұрын
Ammoo ammmoo😂
@rohanchandana1619
@rohanchandana1619 12 күн бұрын
දෙරණයා
@user-nv5sr6jy2b
@user-nv5sr6jy2b 13 күн бұрын
අපේ රටෙත් එකක් තියෙනවා බුමි කම්පා අත්දැකීම් ලබන්න පුළුවන් ඒවයින් 😂එකක් තමයි ඉදිවෙන මද්‍යම අසිවේගය පාලම උඩ නැග්ගත් එකයි පාලම යට හිටියත් එකයි 😂බුමි කම්පාවක අත්දැකීම් ලබන්න පුළුවන්.මේවා නිකන් එල්ලෙනවා විතරයි ඒවා ඇත්තටම කඩාගෙන වැටෙනවා 😂
@chandimadamayanthi7422
@chandimadamayanthi7422 13 күн бұрын
😂😂😂😂😅😅😅😅😅
@shan8500
@shan8500 9 күн бұрын
ජපානෙ ජනතාව ගෙවන බදු වලට ජපානෙන් සාධාරණ විදියට ගෙවනවලු, අපෙන් මුන් ගන්න බදු වලින් අපිට හොදට කෙලිනවා.
@user-ui3pc3zu6e
@user-ui3pc3zu6e 13 күн бұрын
ඒකට කමක් නෑ මේ පාර මාලිමාවට ❤
@dushan5871
@dushan5871 13 күн бұрын
ඕවා මානසික රෝග, බෙහෙතක් ගනින් 😂😂
@user-vz6ih4dx7u
@user-vz6ih4dx7u 12 күн бұрын
@@dushan5871 🤣🤣🤣
@ravee7891
@ravee7891 12 күн бұрын
මේ රැඩිකල් මාලිමා පකිස්ලත් එක්ක කිසි ලබ්බක් බලන්න බෑනේ.. හරම පයන්නටම මාලිමා මාලිමා ගානවා.. නෙදකින් මානිසක ලෙඩ්ඩු. බොගෙ චන්දෙ දෙකට නවලා ගහගනින් බොකෙ පු..)
@danuka0
@danuka0 10 күн бұрын
Me inne baiyek kiyla thernwnm ubla parinathai😅😅
@user-ui3pc3zu6e
@user-ui3pc3zu6e 10 күн бұрын
@@danuka0 මට නම් පේන්නේ උබ බයියෙක් වගේ😂😂මාලිමාවේ නම දැක්ක ගමන් රිදිලා තියෙන්නේ 😂
@prabuddha-xm9wd
@prabuddha-xm9wd 13 күн бұрын
😂😂😂
How did CatNap end up in Luca cartoon?🙀
00:16
LOL
Рет қаралды 7 МЛН
My First Cricket Game Was Almost A Disaster In Sri Lanka 🇱🇰
1:24:34
Davud Akhundzada
Рет қаралды 104 М.
Fun Or Fear? $600 Helicopter Tour In Nuwara Eliya, Sri Lanka 🇱🇰
1:08:50