අම්මගේ වදේට online ගත්තේ. 03ම රු. 1000

  Рет қаралды 37,316

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

Music: soft serve
Musician: Rook1e

Пікірлер: 178
@malindasanjeewa9119
@malindasanjeewa9119 Ай бұрын
අක්කේ කලූ පාට දාන්න එපා . දරුවේක් ඉන්නවා නේ . පත්තැවේක් හරි විශ සතේක් හරි හිටියෝත් පේන්නේ නෑනේ . ලස්සන චාම් පාටක් දාන්න . ලා කෝල , දම් , ලා නිල් මිශ්‍ර සුදු පාට වගේ පොඩි මල් මල් එහේම තියේන . එතකොට අපේ හිතට මාර නිදහසක් දැනේන්නේ . කාමරේ කියන තැන හිත නිවේන විදිහට ලස්සනට්ද් චාම් ව තියා ගන්න . විකාර රූප අයින් කර්ලා . ලස්සන මල් පැලයක් එහේම තියන්න . ලස්සන දොර රෙද්දක් දාන්න . ජනේල් රෙද්දක් එහේම තනි සුදු පාට වගේ. . ❤❤❤❤
@udayanganidesilva4251
@udayanganidesilva4251 Ай бұрын
Ow sathek hitiyata penne ne 😮
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 29 күн бұрын
තරහට කියනවා නෙවෙ...ඔයා කට්ට කාලා දියුනු වෙන්න දගන කාන්තාවක්❤..එකට එකෙන්ම් ගරු කරනවා..පොඩි පොඩි වැරදි හදම් ඉස්සරහට යන්න..කමෙන්ට් වල තියන එව්වාත් ඇත්ත..අපි කලින්ට වඩා දියුනු වෙද්දි අපෙ හැසිරිම් එහෙමත් දියුනු වෙන්නොනි ...අනික වටෙ පිටෙ උනත් ලස්ස්නට පිලිවෙලකට තියාගන්ම් ඔනී...විඩියොස් දාද්දි තමන්ගෙ වොයිස් එක වැදගත්කම හැම දෙ ගැනම හිතලා දන්න ආයෙ..ඔයා ගෙ හිත රිද්දන්න කියනවා නෙවෙ මන්..ඔයට අනිවරෙන් හොද තැනකට එන්ම් පුලුවන් ❤️.. වැදගත් කම ..චරිත ලක්ශන..කියවිල්ල් අඩු කම හැමදෙම හදාන් ඉස්සරහටම යන්නෙ..මෙ දෙවල් එකතු උනම තව ඔයාට ෆැන්ස්ලා වැඩි වෙයි...මෙ ගැන හිතන්න පොඩ්ඩක්...දන්නම් වලෙ පිස්සු හැදිලා වගෙ දන්න එපා විඩියොස්
@silunisadewni818
@silunisadewni818 Ай бұрын
අක්කා ඔයා මානසිකව වැටිලා.ඔිහොම දේවල් පාවිචි චි කරන්නේ
@littlemermaid5921
@littlemermaid5921 Ай бұрын
ඔය වගේ sheets දානවද අප්පා . නිදියද්දි calm feeling එකක් එන එකක් දාන්න .ඕක නිකන් බූත පාටයිනෙ
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 Ай бұрын
මම අක්කගෙ පලවෙනි video එක බැලුවේ අවුරුදු දෙකකට විතර කලින් පොඩි stool එකක කෑම උයන video එකක් දැකලා 🤭 මම එදා ඉදලා පුළුවන් හැමවෙලාවෙම අක්කාගෙ video බලනවා. එදයි අදයි ගත්තම ඔයා ටික ටික දියුණු වෙලා රූපෙත් ලසස්නයි, මම හැමදාම ඔයාගෙ අව්‍යාජ චරිතයට ආදරේ කරපු කෙනෙක්... ඔයා දක්ෂ කෙල්ලෙක් , පොලොවෙ පය ගහලා ජීවත් වෙන කෙනෙක්... මම දක්ෂ ගෑනු ලමයින්ට හරි කැමති,, අක්කා හරි දක්ෂ විදියට ඔයාගෙ buissnes එක කරගෙන යනවා,, මම ඒ video ත් හැමදාම බලනවා 🥰 ❤
@WathsalaSawarnamali-el3hc
@WathsalaSawarnamali-el3hc 22 күн бұрын
Yes ❤❤❤❤
@asafernando6290
@asafernando6290 Ай бұрын
රෙද්ද මිරිකන සද්දෙන්ම හිතෙනවා Twillcotton කියලා. ඔයගානට cotton දෙන්නේ නෑ. ඇගට සැරයි. කළු මදිවට බූත රූප 😂 එක එක්කෙනාගේ කමත්තනේ. හැබැයි දරුවෝ සතෙක්වත් හිටියට පෙන්නේ නෑ. ආයේ ගනිද්දී කොච්චර ආස වුනත් කළු නොගන්නවා නම් හොදයි.
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 Ай бұрын
ඕකේ නිදාගෙන හදිස්සියෙ අඩ නින්දෙන් ඇහැරුනොත් බය වෙලා මැරෙනවා
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
හම්මො ඔව් 😂😂
@samanthiishani8612
@samanthiishani8612 Ай бұрын
😂😂
@jayanipavithra7265
@jayanipavithra7265 Ай бұрын
ටිකක් මොලේ පාවිච්චි කරන්න නංගි
@dil1326
@dil1326 Ай бұрын
Nidaganna bed sheets walata niyama patai., design ekai.. dekkama ninda yanawada oke 😂
@chandramalanie8879
@chandramalanie8879 Ай бұрын
දුව...bed sheet ගන්න කොට light colours ගන්නේ මම නම්.... පුංචි සතෙක් හිටියත් පෙනෙනවා....
@animals6101
@animals6101 Ай бұрын
Shok anee oya parissamin inna akkiyoo siyalu dewiyange pihita arakshawa labewa budu sarani ❤❤
@MuthuSecret123
@MuthuSecret123 Ай бұрын
Oyage විඩියෝ කම්මැලි නෑ අනේ බලන්න 😂😂😂 මරු ❤❤
@gayathriherath2191
@gayathriherath2191 Ай бұрын
ඕකෙ නිදියන්න හිතෙනවද.. බබත් නිදියනවා නේද.. නින්දට යද්දියි ඇහැරෙද්දියි පේන්නේ ඔය නපුරු සතානේ.. එහෙම හොද නැහැ
@imeshapinto450
@imeshapinto450 Ай бұрын
Aththa… bed ekak thiyenna ona prasanna penumata.. nindata yannath nagittamath asa hithena color Ekak ganna nangi.. 😊
@SumaliSumsli
@SumaliSumsli Ай бұрын
අපේ..රටේ...ගැහැනු අය අනුන්ගේ අඩුපාඩු හොය හොයා දවස ගෙවනවා.....😢😢😢ඔයාලට මෙයාගේ වීඩියෝ හොද නැතිනම් නොබලා ඉදපල්ලා. අනුන්ගේ ඒවට මලජරාව කියකියා.... comments දාන්නැතිව ගෙවල් අස්සේ ඔය හිත්වල තියන මල ජරාව අයින්කරගෙන හොද ගැහැනියක් වෙයන්. මෙයාට හොද නිසානේ එයා ඒවා කරන්නේ....අපිට මොකද ඉතින්....
@ranmaleedelpage9417
@ranmaleedelpage9417 Ай бұрын
@@SumaliSumsli වෝල් එකට එනවනේ. අපිත් ආසාවෙන් බලන්නෙ නෑ. මෙච්චර මෝඩ අපිරිසිදු මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවනේ කියල වෝල් එකට ආවම ඔටෝප්ලේ වෙලාබැලවෙනවා. යූටියුබ් වල බ්ලොක් කරන්නත් බෑනෙ.
@thanakolamul6197
@thanakolamul6197 Ай бұрын
​@@ranmaleedelpage9417 Auto play button eka off karala danna. නැත්නම් ඔයා පව්. ඔයාගෙ class එකට ගැළපෙන ඒවා විතරක් තෝරලා බලන්න.😅 ඔයා කැමති නැති දේවල් බලලා comment දාන්න වෙහෙසෙන්න එපා. ඔයාගෙ වටිනා කාලෙ අප්‍රසන්න දේවල්වලට වැය කරන්න එපා. මේ ලෝකෙ විවිධ මිනිස්සු ඉන්නවා. එයා කැමති විදිහට එයා ඉඳියි. ඒක එයාගෙ නිදහස. ඇයි මේ බලන අය මේ තරම් වද විඳින්නෙ. 😂
@SumaliSumsli
@SumaliSumsli Ай бұрын
@@ranmaleedelpage9417 පරිස්සමින් මිනිස් සුන්ට අපහස කරන්නේ....මොකද ඕවට ව්පාක වැඩි ඈතක නෑ.....🥲🥲🥲
@kasunirasangi2482
@kasunirasangi2482 Ай бұрын
Oi wage ewa adata danne na.pau podi baba.oya harima modai.
@dhanushikadilhani8235
@dhanushikadilhani8235 Ай бұрын
කිව්වට මුකුත් හිතන්න එපා. Kalu දාන්න එපා. Light color 1k danna.
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Ай бұрын
😂😂😂😂eka හොඳයි butha guhawee dora Raddata බයේ bee
@Manosha.826
@Manosha.826 Ай бұрын
Oyage husband koi akka
@IsuriPrabodhi
@IsuriPrabodhi Ай бұрын
එයා හැමෝටම බලන්න videos කරාට කරන්නෙම මල හොල්මන් videos
@dilinimadushika1862
@dilinimadushika1862 Ай бұрын
ඇදට පුළුවන් තරම් ලා පාට ශීට් තෝරගන්න නංගී..
@DeduDedu-o9i
@DeduDedu-o9i Ай бұрын
කකා වොයිස් දාන්න්න් එපා අප්පිරියයි
@ViyaniUmaya
@ViyaniUmaya Ай бұрын
මට නම් කියවෙන වචනේ ඔයා බොරු මරිසි දාන්න එපා කියන එක 😂
@sumalishikanthi86
@sumalishikanthi86 Ай бұрын
එයාට හොඳ නම් අපට මොකද
@raveeshaprageeth1035
@raveeshaprageeth1035 Ай бұрын
Me bed sheet cotton namei twillcotton. Polister mix
@PabodiWijenayake
@PabodiWijenayake Ай бұрын
Man kamathi akke oyge video walata. Shoke. Kammli ne poddkwath❤
@SanukKawiru
@SanukKawiru Ай бұрын
Thanks nangi mage duwata wish karata. Budusaranai
@lauxmiperera3317
@lauxmiperera3317 Ай бұрын
ඇදට එ වගෙ ඩිසයින් දාන්නෙ නැලස්සන හිතට සනිප ඩිසයින් ගන්න
@owensathsihadesilva8739
@owensathsihadesilva8739 Ай бұрын
ඔව් මාත් එහෙම හිතුවෙ😁😁
@ShanikaWh678-yi2wf
@ShanikaWh678-yi2wf Ай бұрын
ඇදට ඔහොම බෙඩ් ශීට් දානවද අනේ
@ChamaraNuwan-o2q
@ChamaraNuwan-o2q Ай бұрын
Math danawa oi Ai mko😅
@ShanikaWh678-yi2wf
@ShanikaWh678-yi2wf Ай бұрын
@@ChamaraNuwan-o2q 🤠🤠
@Chandrani-jt8rn
@Chandrani-jt8rn Ай бұрын
බෙඩ් ශීට් හොදයි රෑට හොල්මන් එන්නෑ බයවෙලා දුවයි.😂😂😂
@KoshilaSLC
@KoshilaSLC Ай бұрын
ඔච්චර සබන් කුඩු දාන්නේ නෑ යකෝ රෙදි වලට.ඕවා දිරනවා
@lkr-ai
@lkr-ai Ай бұрын
රෙද්ද ගත්තේ ප්‍රභාකරන්ගෙන්ද 😂😂
@nidarshakulathunga
@nidarshakulathunga Ай бұрын
😂
@Ishu..2289
@Ishu..2289 Ай бұрын
😂
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
😂😂
@anomakumari5104
@anomakumari5104 Ай бұрын
😂
@thilinisandeepani7591
@thilinisandeepani7591 Ай бұрын
පුදුම ප්‍රශ්න තොගයක්නෙ යකො මේකෙ ඉන්න උන්ට තියෙන්නෙ මුන් ඔක්කොම බයියගෙ චන්දකාරයොද මන්දා මොක හැදුනත් කට හැදෙන් නැත්තෙ ඒකනෙ තව එකෙක්ගෙ හොදක් දකින්න බැරුව😂
@renukakumari5890
@renukakumari5890 Ай бұрын
නංගි චාම් පාටක් දාන්න ඇදට තද පාට නැතුව තෙරුවන්සරණයි
@SMLIKE
@SMLIKE Ай бұрын
Lamai iddi hoyanne thada paaata ewa ane ....eth me kotiyo inna ewanam newe man ganne ammooo akke oya
@Samidisajeevlogs
@Samidisajeevlogs Ай бұрын
බොනිකර තරුවක්
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
ඊයා සමහර හොරිකඩ ගෑණුන්ගෙ ජරා comments ..you go girl 👍💐
@MMMDDD-x8p
@MMMDDD-x8p Ай бұрын
Teruwan saranai pinwath nangi ❤❤❤ලස්සනයි කුෂී බබා ❤❤❤❤
@Myfreetime-
@Myfreetime- Ай бұрын
Anemanda...minissunta tiyena asawal
@kalansuriya8
@kalansuriya8 Ай бұрын
අඩ නින්දෙන් නැගිටපුවහම තමා අඩි දෙකක් විතර උඩ යන්නෙ😅😅😅
@ranmaleedelpage9417
@ranmaleedelpage9417 Ай бұрын
Cotton අදුනන්නෙ නැද්ද? කපු වලට cotton කියන්නෙ. හෙන සැරයි ඔය රෙද්ද නම්. පව් පොඩි එකාව වත් පොඩ්ඩක් කපු රෙද්දක තියන්න. අනික ඔයා වගේ අස් පස් කර්න්නැති අපිරිසිදු කෙනෙක්ට කලු තමයි ගැලපෙන්නෙ. මට හිතාගන්න බැරි බබා වෙන්න යන්ව අර දරුවෙකුත් තියන්. ඕවර් ලිමිට්. නිකන් කුවෙට් කුමාරි වගේ දැනෙන්නෙ එතකොට 😂😂.
@Thisari93
@Thisari93 Ай бұрын
මහ අම්මණ්ඩියි, දුවටයි දෙන්නටම පිස්සු. ඒ පොඩි එකාට හරියට කන්නවත් දෙන්නෙ නැතුව හොද බෙඩ් ශීට් එකක් දෙයිද අනේ 😂
@ThanuriAmaya
@ThanuriAmaya Ай бұрын
Palayan bn yanna pissu magulak me
@RenukaKumari-fd1cv
@RenukaKumari-fd1cv Ай бұрын
Ai ane me minissu me veedeyo balala baninne.kawuru hari ayalata me veedeyo balanna kiyala bala karanawada dan na.balanna kamathi naththam nobala ennalako .bana bana balanne. Thama thamange wath poosathkam videyata minissu kanne bonne . Manussayek kana bona vedeyata hinawenna apahasa karanna yana apa mona nahadechcha kamakda aka . Duppath kamata garahanne . Duppath kamen edala salli keeyak hari athagaanna gaththa minissu .upathinma salli thiyena minissu ahankara na . Thama thamange hadeyawa thathwe kament dana videyen hitha ganna puluwan . Me lamayata monawa hari upadeshayak denna thiyenawa nam hitha reden nathi videyata kament karanna puluwan needa . Man mehema dammama kattiya redda ussan anna apa .mata danuna de man kiwuwe
@Esh96
@Esh96 Ай бұрын
මේ මෝඩ ගෑනිගේ විඩියො හොදයි වැඩක් නැති වෙලාවට බල බල හිනාවෙන්න. 😂😂 ගෙයි හැටි අපායක් වගේ 😂 ඒක අස්කරගෙන්නෙ නෑ අනුන්ට උපදෙස් දිදී ඉන්නවා. විඩීයො එකක් කරපන්කෝ ගේ අස් කරලා ඕක ගෙයක්ද අපායක්ද
@mayurikafernando6020
@mayurikafernando6020 Ай бұрын
Kohenda gatte😊 Good luck ❤️
@Hellocritic
@Hellocritic Ай бұрын
Hariyata hasiriyanko vayasata galapena. Lamayath tho vage moda ganiyek vei nathan.
@dasu-i2c
@dasu-i2c Ай бұрын
akke oya videos karana device eka mokadda?
@BuddhikaDananjani
@BuddhikaDananjani 21 күн бұрын
Aiyo oyala balann beri nm nobla inna .ei oyala hari wedgath nm oy wage ewa daida .me lankawe ohomama thamai me rata ketha wenna oyala wage aya nisha .shihara akke oya oyat kemathi widiyat jeewath wenna .wate inna aya kiyana hemadema ganan ganna ep.eyalage jeewithawala hugak adau padu ethi ekai mehema kiyawanne sanwarayk nethwa hadapau aya.
@Thushi234
@Thushi234 Ай бұрын
Ai ethin ova apita kiynne 😂😢
@gayathriherath2191
@gayathriherath2191 Ай бұрын
Ai ithin oya balanne 😂
@Thushi234
@Thushi234 Ай бұрын
@@gayathriherath2191 ai ethin oya anunta denna dagalanne 😂
@dilshanv7594
@dilshanv7594 Ай бұрын
ඇයි බං බලන්නෙ😂 ඒ මදිවට කමෙන්ට් කරලත් එක්ක😂​@@Thushi234
@SMLIKE
@SMLIKE 27 күн бұрын
Ane oyala e wage katha comment danna epa .apirisiddu athi eyage piliwalak nathiwa athi kanne ewa wenna athi thiyana vidiyata eyala kanawa wenna athi ..eya tika tika nagitinna uthsaha karana visekara joliye inna ammek .ohoma nidahasak nandammek laga watila inna kenekta danenawada thamange amma ekka eya daruwath balan business karan sathuta hoyana yana gamanak .eyata me wage comment dakkama mona tharam wedana athida.lamayata kanna dennaa kiyala ehema .hama ammekma asai lamaita kanna denna eya denawa thiyana vidiyata ...dan mata baninna epa okkoma ...paw eth eya dawasaka mita wada posh vidiyo dai oyalata balanna .banina aya edata avilla balanna .akke oya me sms eka dakkoth oya shakthimath ammek loke dinanawa oyata bs
@yasasiekanayeka
@yasasiekanayeka Ай бұрын
😂මරු
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Ehema napuru sattu dala nida ganna epa duwe❤
@kapilasenavirathna5772
@kapilasenavirathna5772 Ай бұрын
Kohenda gatte mokadda online page aka
@thilininelum7293
@thilininelum7293 Ай бұрын
පමුණුවෙ තියනවා ඕන තරම් කිලෝ ගානටත් දෙනවා ඔන් ලයින් ගෙන්නගන්නත් පුලුවන්.හැබැයි ඔය ශීට් රස්ස්නෙ වැඩියි.ටිවිල් කොට්න් ගනකම නෑ රස්ස්නෙ වැඩියි
@AdeeshaNethmini-i2x
@AdeeshaNethmini-i2x 14 күн бұрын
Oyage stor ekatath bed sheet gennannako
@thisagabroslyoutibechanel9026
@thisagabroslyoutibechanel9026 Ай бұрын
Eya😮
@deshanipeiris7264
@deshanipeiris7264 Ай бұрын
Ohoma ewa dana nisane bedsheet tiyennet pira rata ayat owa danawa dakala tiyenawa
@pnayanikaushalya9379
@pnayanikaushalya9379 Ай бұрын
Oya kanwa kohomath mara upset akke. Hama vedeo ekema appiriyay kana ewa. Anika kana sade ita aul. Oya ge uthsahawanthakama godak watinwa ganiyekt. Ekai asa vedeo walata. Puluwannam kana ewa noda inna,ewaaprasannai😢
@sameeramadusanka9748
@sameeramadusanka9748 Ай бұрын
Ganne kohomda..plz
@Fairylife.873
@Fairylife.873 Ай бұрын
කරන දෙයක් ලස්සන පිලිවෙලට තමන්ගේ චරිතයට ගැලපෙන්න කරන්න..බනිනවා නෙවේ..අපිට එහෙම අයිතියකුත් නෑ...නැමුත් ඔයාගේ වීඩියෝ කියන්න තෙරෙන්නෙ නෑ හරීම අප්‍රසන්නයි..ඔයාගෙ විදිය වෙන්න ඇති..නමුත් ඔයා මීනිස්සුන ට පෙන්නනේ දෙයක් ගෙන්නෙ..ඒ නිසා ඔයාටවගකීමක් තියේ දෙයක් ලස්ස්නට කරන්න.. කිසිම වැදගත් කමක් නැතිම තරම..දුප්පත් වුනත් පැලත් ලස්සනට තියන් ඉන්න පුලුවන් සකසුරුවම් ග්හැනියකට..ටිකක් වෙනස් වෙන්න..බබව බලාගන්න..
@KaneshaMadumali
@KaneshaMadumali Ай бұрын
එයා එයාගෙ වැඩේකර ගනී. ඔයට බලන්න බැරිනම් නොබල ඉන්න.එයා දක්ෂ ගෑනූ කෙනෙක්. එයාගෙ විදිහ ඒක
@HappyCurling-qy4bg
@HappyCurling-qy4bg 29 күн бұрын
එක නම් ඇත්ත තමා
@ORASTITCH
@ORASTITCH Ай бұрын
❤❤😊😊
@SenuNimansa-nm4gd
@SenuNimansa-nm4gd Ай бұрын
Mokdda bn me hesirena videya geniyak wage hitapnko.
@MMMDDD-x8p
@MMMDDD-x8p Ай бұрын
කුහක මුඩුක්කු ගතිය 😂
@DinaliChamika
@DinaliChamika Ай бұрын
Math malu wala klu kali knnh 😂
@priyangikaudeni8258
@priyangikaudeni8258 Ай бұрын
Akke adata tikak manasa sahallu wena ekak dannako
@nishu5111
@nishu5111 Ай бұрын
Kalu patama gaththe wena patak tibbe nadda ane
@chathushkabogoda1237
@chathushkabogoda1237 Ай бұрын
Kohenda gaththe gana kiyada
@Dewli-h5f
@Dewli-h5f Ай бұрын
Thintha ganna patan gatta kiwwa neda kalin
@GauriKokila-js9lk
@GauriKokila-js9lk Ай бұрын
Bed sheet eka gaththe kohenda kiyannako
@VinuriDinushka-zl7cd
@VinuriDinushka-zl7cd Ай бұрын
Wow akki e sheet eka mara lassnai
@MaleeshaJayani
@MaleeshaJayani Ай бұрын
Kohend gaththe akke
@piyumihansika8694
@piyumihansika8694 Ай бұрын
❤😍
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰♥️♥️🥰
@nilukasadamali2176
@nilukasadamali2176 Ай бұрын
මෙිකිටපිස්සු
@slcricket2827
@slcricket2827 Ай бұрын
Ehemada😂 apitanem pen na me nangita pissu kiyela oyate ehema penawada ...sho sad ....😢
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe Ай бұрын
@@slcricket2827 apitanam penawa.pissanta anith pissange pissuwa penne nane
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Ай бұрын
මහත්තයා ගිහින් da රටකට wath
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe Ай бұрын
@@slcricket2827 apitath penawa pissu kiyala.pissanta pissonge pissuwa penne nane.
@nilupulariyasinghe9949
@nilupulariyasinghe9949 Ай бұрын
Jayama wewaaaa
@anjanawikkramasinha2205
@anjanawikkramasinha2205 Ай бұрын
Kohomada oder karanne akke
@AdmiringDesert-dp8tv
@AdmiringDesert-dp8tv Ай бұрын
Adata kalu redi danna epa patiyo hoda na❤❤
@ChamaraNuwan-o2q
@ChamaraNuwan-o2q Ай бұрын
Oya danethinm Nika Inna api dannm
@AdmiringDesert-dp8tv
@AdmiringDesert-dp8tv Ай бұрын
Ane mee
@SumedhaferendoSumedha
@SumedhaferendoSumedha Ай бұрын
Akke oya kohenda gatthe kiyannako❤adarei❤
@WasanaKiribathkumbura
@WasanaKiribathkumbura Ай бұрын
Ane me bessit Wala thawa pats thiyanawada
@tharangasewwandi8336
@tharangasewwandi8336 Ай бұрын
@ShamanthiThilakarathne
@ShamanthiThilakarathne Ай бұрын
❤❤❤
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw Ай бұрын
❤❤❤❤❤❤❤❤
@dilmiamanda5208
@dilmiamanda5208 Ай бұрын
koheda ganna thiyenne
@anushamaduwanthi2001
@anushamaduwanthi2001 Ай бұрын
Kohomd order krnne akki😊
@dahamalla803
@dahamalla803 Ай бұрын
akki apitath gennanna baida ehema
@CharakaSadaruwan
@CharakaSadaruwan Ай бұрын
Akke bedshit gaththe kohonda kiyannako
@madulifestyle2280
@madulifestyle2280 Ай бұрын
❤🎉
@witharanaharshaniharshani2361
@witharanaharshaniharshani2361 Ай бұрын
Apitath ganna oneee plz
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe Ай бұрын
100 dila baala lensuwak aran dawas 10k muna piha daanawada, neththan 200k dila hoda cotton lensuwak aran masa 10k muna piha daanawada kiyala oyalama thirane karanna.
@kalupahana5131
@kalupahana5131 Ай бұрын
Koheda danna puluwan
@dinushibandara
@dinushibandara Ай бұрын
Good❤
@samudra4160
@samudra4160 Ай бұрын
Bed sit 1 dakama bayai
@PabodaHansani-l1v
@PabodaHansani-l1v Ай бұрын
Kalu pata Danna epa . Sathek hitiyath penne nahe .
@UdeshikaMaduwanthi-mi1op
@UdeshikaMaduwanthi-mi1op Ай бұрын
😊😊❤❤
@malshamaleesha5447
@malshamaleesha5447 Ай бұрын
පිස්සු හොල්මනක්
@maheshil2505
@maheshil2505 Ай бұрын
😁
@btsbelike3732
@btsbelike3732 Ай бұрын
😂😂
@VishusMemories
@VishusMemories Ай бұрын
Diga vlogs genna issara wage
@Vindy.1542
@Vindy.1542 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Esh96
@Esh96 Ай бұрын
මොළේ නෑ මේ හොල්මනට😂😂 පව් අර ළමයා අම්මණ්ඩිටත් පිස්සුවනේ😂 හස්බන්ඩ් නම් බේරුනා
@ChamaraNuwan-o2q
@ChamaraNuwan-o2q Ай бұрын
Monawada oi thamuse kiyawanne? Berinam nobala idapan. Kiyawanawa methana
@Esh96
@Esh96 Ай бұрын
@@ChamaraNuwan-o2q මෝඩ ගෑනි සිහාරා 🤣🤣
@Esh96
@Esh96 Ай бұрын
@@ChamaraNuwan-o2q උබට මොකො උබට කිව්වද මෝඩ ගෑනි
@Esh96
@Esh96 Ай бұрын
@@ChamaraNuwan-o2q ෆේක් වලින් ඇවිත් හොල්මන
@Esh96
@Esh96 Ай бұрын
@@ChamaraNuwan-o2q කවුද බැලුවේ බන් 🤣🤣කන එකයි රෙන එකයි ඔක්කොම දානව බැන්නම හරි අමාරුයි අපායෙ ජීවිතෙ
@maheshil2505
@maheshil2505 Ай бұрын
😂💕💕💕💕
@danielnuwan8089
@danielnuwan8089 Ай бұрын
Ko miniha ???
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Ai pol kadannada?? Anunge dewal hoyane nathuwa gana puluwan hoda de witharak ganna
@globaleatstg3sm
@globaleatstg3sm Ай бұрын
මිනිහා උඹේ ගෙදර ඇති බලපන් තොපි පිරිමිද බං @danielnuwan8089
@danielnuwan8089
@danielnuwan8089 Ай бұрын
@@KamaniKumarihamy-bg7wh ne Pol eranna ay oyata amaruda oyada ayage minihawa gatte ???
@MMMDDD-x8p
@MMMDDD-x8p Ай бұрын
Miniha ube duwath ekka budi 😂
@danielnuwan8089
@danielnuwan8089 Ай бұрын
@@MMMDDD-x8p bedala nAthi Mata katharagama deiyyo lamay dunna kiyala hithuwada uba wesa balli thoge Amma Akka budi athi
@Thisari93
@Thisari93 Ай бұрын
මේ ගෑණිට පිස්සු. මල ජරා රෙද්දකට කොට්න් ලු 😂 කලු ගන්න ඇත්තේ මුන්ගේ තියෙන අපිරිසිදුකමට ඕක හෝදන්නේ නැතුව මාස ගණන් ඇදේ තියන්න. අනික ලින්නෝ කනවාලු අනිත් මාලු හරි නෑලු 😂 යකෝ ලින්නෝ කියන්නේ බල්ලෝ, පූසන්ට දෙන බාල මාලු වර්ගයක්. ඕකේ ගදට උඹලා වගේ එවුන් තමයි කන්නේ. ජීවිතේට තලපත් කෑල්ලක්, කෙලවල්ලෙක් කාලා නැති පව් ජීවිත. මස් කන්නෙත් නෑලු හැබැයි අනුන්ගෙන් කනවා 😂 පව් අර පොඩි එකා කන්නත් නෑ හරියට.
@ShashikaSenanayaka-yv8wy
@ShashikaSenanayaka-yv8wy Ай бұрын
🤫
@Thisari93
@Thisari93 Ай бұрын
@@ShashikaSenanayaka-yv8wy යැයි යැයි තමයි 😂
@binz9554
@binz9554 Ай бұрын
​@@ShashikaSenanayaka-yv8wyAththa! Meyava dakka nm ? Meetath antha athi !
@ShashikaSenanayaka-yv8wy
@ShashikaSenanayaka-yv8wy Ай бұрын
@@binz9554ඔව්. බැනල තියෙන විදිහෙන් එයගෙ හැටි තේරෙන්ව. එයගෙ වරදක් ඇති එත් ඒක හදගන්න් උදව් කරන්ව මිසක් ඔහොම බනින එක හරි නැ එකෙන් පෙන්න්නනෙ බනින කෙනාගෙ අපිරිසිදු ක්ම තමා
@ChathuHansi-l4c
@ChathuHansi-l4c Ай бұрын
උබ අලි පුකෙන්ද ආවේ ඔච්චර පොශ් වෙන්න තරම්😹😹
@Gayanisamarasingha-lk4uw
@Gayanisamarasingha-lk4uw Ай бұрын
😮😮😮😮😮😮
@harshanimaheshika7381
@harshanimaheshika7381 Ай бұрын
Page eka mention krnna
@pubuduprasanna3989
@pubuduprasanna3989 Ай бұрын
Ane kalu pata gaththe ai.
@HashaniSewwandi-zi2nk
@HashaniSewwandi-zi2nk Ай бұрын
Kohomada oder karanne akke
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 73 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 20 МЛН
Viyali | වියළි | Episode 40 - (2024-10-06) | Rupavahini TeleDrama
22:04
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57