Onna Nokiwwai Kiyantepa - ඔන්න නොකිව්වයි කියන්ටෙපා හාමිනේ - Rohana Baddage රෝහණ බැද්දගේ

  Рет қаралды 1,715

Chiran Windsor

Chiran Windsor

4 жыл бұрын

ඔන්න නොකිව්වයි කියන්ටෙපා හාමිනේ
මම තෝරා බේරා දෙන්නම්කො මේ කාරණේ //
ඉස්සර නම් දරු-මල්ලොත් හදාගෙන
ගේ-දොර වැඩපල ඔක්කොම කරගෙන
ඉවුම්-පිහුම් තව මැහුම්-ගෙතුම් වැඩ
මෙකී-නොකී හැම දේමත් කරගෙන
කොච්චර සතුටින් උන්නාද හාමිනේ
ඔන්න නොකිව්වයි කියන්ටෙපා හාමිනේ
මම තෝරා-බේරා දෙන්නම්කො මේ කාරණේ
මහලු දෙමව්පියො දෙන්නත් බලාගෙන
වරදක් දුටු තැන ඒකත් හදාගෙන
ඉඩං-කඩං ගැන විපරම් කරගෙන
මෙකී-නොකී හැමදේමත් කරගෙන
කොච්චර සතුටින් උන්නාද හාමිනේ
ඔන්න නොකිව්වයි...
ගුණ-යහපත්කම් ටික ටික අඩුවුන
දරු-මල්ලොත් අද කී දේ නාහන
අනං-මනං කරමින් හිත පෑරෙන
මෙකී-නොකී හැම දේ අද සිදුවන
හේතුව අපේම වරද නේ හාමිනේ
ඔන්න නොකිව්වයි කියන්ටෙපා හාමිනේ
මම තෝරා-බේරා දෙන්නම්කො මේ කාරණේ //
ඔන්න
පද රචනය, තනුව, සංගීතය, සහ ගායනය: රෝහණ බැද්දගේ
1980 දශකයේ ගුවන්විදුලියෙන් පටිගත කළ ගීතයක්.

Пікірлер: 9
@dimuthuindrajith1189
@dimuthuindrajith1189 4 жыл бұрын
ඒකත් ලස්සනයි ...
@skylineenglishinstitution3245
@skylineenglishinstitution3245 2 жыл бұрын
This is a nice song!
@skylineenglishinstitution3245
@skylineenglishinstitution3245 2 жыл бұрын
This is an example for modern society.
@damith219
@damith219 4 жыл бұрын
චිරාන්, මේ ගීතයේ මේ පටිගත කිරීම ම මම හිතන්නේ රුචිර බණ්ඩාරගෙ නාලිකාවේ තිබ්බ. ඒකෙ පටිගත කිරීම ටිකක් පැහැදිලි යි
@ChiranWindsor
@ChiranWindsor 4 жыл бұрын
ඔව් මම මගේ කොපිය දාන්න ඉස්සෙල්ලා හොයලා බලන කොට දැක්කා මේ පටිගත කිරීම රුචිරගේ නාලිකාවේ සහ මියුරු ගී එකේ තියෙන බව. මගේ පරිගණකයේ ඇහෙන කොට මගේ පිටපත හොඳින් ඇහෙන නිසා දාන්න හිතුවේ. යූ ටියුබ් දාන කොට කොලිටි අඩු වෙන නිසා ද එහෙම නැත්නම් වීඩියෝව හදද්දී කොලිටි අඩු වුනා ද මන්දා? දැන් මම දෙකම ආයේ අහලා බැලුවා යූ ටියුබයේ රුචිරගේ රෝකොඩින් එක පැහැදිලියි වගේ. නමුත් ටෙම්පෝ එකේ හෝ මොකක හරි වෙනසකුත් දැනෙනවා. ඉන්න මම මගේ කොපිය හා මියුරු ගී එකේ ඔරිජිනල් කොපිය ලින්ක් හැටියට පහලින් දාන්නම්.
@ChiranWindsor
@ChiranWindsor 4 жыл бұрын
මෙන්න මගේ රෙකොඩින් එකෙන් කන්වර්ට් කරපු කොපිය 1drv.ms/u/s!ArjCQTNOtgdNhqdypKMzVkQVdaNkxw?e=nPLlXc
@ChiranWindsor
@ChiranWindsor 4 жыл бұрын
මෙන්න Best of Rohana Baddage with Promises වඩා පැහැදිලි කොපියක් 1drv.ms/u/s!ArjCQTNOtgdNhqdzJ8it9Y3E6LdjlQ?e=WFsonU
@ChiranWindsor
@ChiranWindsor 4 жыл бұрын
මෙන්න ප්‍රොමිසස් එක්ක බැද්දගේ කියපු කොපිය 1drv.ms/u/s!ArjCQTNOtgdNhqdxy4UipAcMwuEjVQ?e=aEiBWS
@ChiranWindsor
@ChiranWindsor 4 жыл бұрын
මෙන්න දමිත් මියුරු ගී එකේ තියෙන කොපිය 1drv.ms/u/s!ArjCQTNOtgdNhqdwgXeUVzC00xWAGA?e=8oKIPW
Naya Potha   Rohana Baddage
4:13
Ruchira Bandara
Рет қаралды 27 М.
Sakiya sagawwata - සකිය සගව්වට
6:19
Stages Master
Рет қаралды 85 М.
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 16 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 20 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Ada Sanda Yaaya , Rathna Sri Wijesingha - 1
1:07:44
Nirasha Gunasekera
Рет қаралды 34 М.
Koheda Yanne Rukmani
3:11
Shiromie Fernando - Topic
Рет қаралды 865
ලයිට් ආවා ආයි ගියා...
6:52
dk_zyzz
Рет қаралды 509 М.
Sekku Gedara Mangalika
3:55
Miran Tharindu
Рет қаралды 55 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 600 М.
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 466 М.
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 4,9 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 749 М.
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 3,9 МЛН
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 33 МЛН