ප්‍රියාන් මැණික්ගේ ජීවිත කතාවේ ඇතුලාන්තය - සත්‍ය අසත්‍ය බව විමසීම ඔබට බාරයි - Life

  Рет қаралды 793,486

On The Way TV

On The Way TV

Күн бұрын

Пікірлер
@chandraathukorala3442
@chandraathukorala3442 5 жыл бұрын
සාදාරනව ජීවත්වෙන්න බැ, සාදරනව ජීවත්වෙලා ගොඩයන්න බෑ. අවංකවෙලා ජීවත්වෙන්න බෑ කියන් මිනිස්සුන්ට ඔබ හොද උදාහරණයක් පුතේ...තෙරුවන්සරණයි ඔබට
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 5 жыл бұрын
ඒ කිව්ව දේවල් වලින් ඇඟ හිරි වැටුණා...,ජීවිතයට ආදර්ශමත් කර ගන්න උතුම් මිනිසෙක්..ඒ වගේම මේ කතාව ලස්සනට ගලපලා එලියට දැම්ම ඒ මැතිනියටත් ගොඩක් පින්...♥️
@AnushiHakmanage
@AnushiHakmanage 5 жыл бұрын
බොහොම ස්තුතියි 😁
@francisfrancismary8593
@francisfrancismary8593 5 жыл бұрын
ජේසු පිහිටයි ඔබතුමාට
@milanshehanaravinda7221
@milanshehanaravinda7221 5 жыл бұрын
අයියාගේ අභියෝගය ජය ගැනීම සාර්ථකව කරගෙන තියෙනවා .අයියාගේ මනුස්සකමඅපිට පෙනෙනවා අයියාට ජෙසු පිහිටයි බුදු සරණයි
@amilaamila500
@amilaamila500 4 жыл бұрын
මමත් දවසක මගේම උස්සයෙන් ලංකාවේ ලොකුම කෝටිපතියා😎😎 වෙනවා
@දේශප්රිය-ත6ඡ
@දේශප්රිය-ත6ඡ 2 жыл бұрын
එය එසේම වේවා
@Nasaraniya131
@Nasaraniya131 Жыл бұрын
දැන් මොනවගේ තත්ත්වයකද ඉන්නේ
@RasinthaAnjana
@RasinthaAnjana 7 ай бұрын
Honda adishtanayak obage prarthanawa elesama ituwewa!
@sunandaranasingha6684
@sunandaranasingha6684 7 ай бұрын
Priyantha Manik, You are a great man.
@manuthmethmuthu6314
@manuthmethmuthu6314 7 ай бұрын
බොරු කොහොම ගෙතුවත් දන් මොකද බඩු තියෙනවා ලග
@Mrliquidoza
@Mrliquidoza 5 жыл бұрын
හරිම සංවේදි හිතක් ඔයාට තියෙන්නෙ. එහෙම අයට තමාතමන් ගොඩක් ආදරය කරන අය වේදනාවන් දෙන්නෙ. ඔයාගෙ කතාව මට මගේ අතීතය සිහි කරනවා. ඔයාට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.
@dilshangallage6411
@dilshangallage6411 5 жыл бұрын
ඉවසිල්ලෙන් present කරනවා. එය අගය කළ යුතුයි.. මානව සදුපදේශ ලබාදෙන ප්‍රියාන් අයියේ ඔබටත් සදා ජය ❤
@jayadaninavaratnam5994
@jayadaninavaratnam5994 5 жыл бұрын
ඒ කතාවේ තත්පරයක්වත් මග හැරියේ නැහැ හැම දේම අහගෙන හිටියා මං ගොඩක් ඇහුම්කන් දෙන්න කැමති කෙනෙක් මේක අහන් ඉන්න කොට මට දැනුනේ මගේම කෙනෙක් උන සිදුවීමක් වගේ හදවතට ගොඩක් දැනුනා අයියේ මන් ගොඩක් දැකලා තියෙන්නේ වැරදි පාරේ යන අයට හරි යනවා කියලා ඒත් ඒක වැරදි ආගම දහමත් එක්ක හරි විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් කවදාවත් වරදින්නේ නැහැ කියලා අයියේ ඔයා අද ඔප්පු කරලා තියෙනවා ඔයාට ජයෙන් ජයම වේවා අයියේ ජාති ජාතිත් පිං අයියේ 🙏🙏🙏🙏🙏🙏🙏
@sureshpriyankara2926
@sureshpriyankara2926 4 жыл бұрын
නිදහස් නිහතමානී මනුස්සයෙක් ... තෙරුවන් සරනයි සහොදරයා ... ජය වේවා ❤🌸🙏
@sachanjaya5898
@sachanjaya5898 5 жыл бұрын
දකුණේ ගාල්ලේ කොල්ලෙක්.... පට්ට ආඩම්බරයි යකෝ උඹ ආපු ගමන.... Highly Appreciate your Willingness of Giving !!
@රටවෙනුවෙන්ඇත්ත
@රටවෙනුවෙන්ඇත්ත 4 жыл бұрын
ඔව් ඔව් පට්ට කැරියෙක් ඇල්පිටියෙ අටකොහොටෙ ගිහින් බල්හන්.මුගෙ තාත්තා වෝල් රෙකෝඩ් තියලා ගන්ජා විකුණලා ඇල්පිටියෙ පොලීසියේ .නොම්මරේ කිව්වොත් ගමම දන්නවා
@රටවෙනුවෙන්ඇත්ත
@රටවෙනුවෙන්ඇත්ත 4 жыл бұрын
ඔව් ඔව් පට්ට කැරියෙක් ඇල්පිටියෙ අටකොහොටෙ ගිහින් බල්හන්.මුගෙ තාත්තා වෝල් රෙකෝඩ් තියලා ගන්ජා විකුණලා ඇල්පිටියෙ පොලීසියේ .නොම්මරේ කිව්වොත් ගමම දන්නවා
@mayon24
@mayon24 7 ай бұрын
​@@රටවෙනුවෙන්ඇත්ත😮 Aut.rt your 😢yllllllll0p111q11
@madusankaseumini1202
@madusankaseumini1202 5 жыл бұрын
ප්‍රියාන් ඔයාට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා ගොඩක් ආදරෙයි බුදු සරණයි
@stpjayarathna2685
@stpjayarathna2685 5 жыл бұрын
ප්‍රියාන් මැණික් ඔයා මුලින්ම අර මාමාට කළ උදව්ව (50,000) තමයි ඔයාට පිහිට උනේ. විශ්ව ශක්‌තිය තමයි ඔයාට පිහිට උනේ. ඔයා බය නොවී දිගටම යන්න. ඔබට ජය !!!!!!!!
@maheshranashingha4074
@maheshranashingha4074 5 жыл бұрын
Àaa
@chamindaperera3129
@chamindaperera3129 4 жыл бұрын
harima lassana kathawak. surangana kathawak wage lassanai
@nawathenatv-tv5252
@nawathenatv-tv5252 4 жыл бұрын
Aiyya piyan Aiyaga 4n nana aka thiyanawa awanna
@chamindaperera3129
@chamindaperera3129 4 жыл бұрын
@@nawathenatv-tv5252 , math hoyanawa kollo, danna kenek hamba wune ne thama
@chandrakanthi1277
@chandrakanthi1277 3 жыл бұрын
ඔයා.පුතේ.නොබියව.කතාකරවටසතු ටුයි.
@ganganisha5767
@ganganisha5767 5 жыл бұрын
ඔබ ගැන ගොඩක් සතුටුයි Priyantha මල්ලි . ඔබේ අවංක කම,උත්සාහය , කැපවීම හා උනන්දුව ගැන අගය කරනවා . ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා . තෙරුවන් සරණායි
@IamIndika
@IamIndika 5 жыл бұрын
අම්මෝ මෙච්චර දුක් විදපු උත්සාහවන්තයෙක් .. හිතට මාරම සතුටුයි. channel එකටත් ස්තුතියි .. මේ වගේ මිනිස්සුන්ගේ ජිවිත කතා අපිට අහන්න දකින්න දෙනවට ..
@kumudini4143
@kumudini4143 2 жыл бұрын
ප්‍රියංග පුතේ ඔයාට දවසෙන් දවස හරි යන්න ඕන. දර්මය අනුවම ජිවත් වෙන්න පුතාට තෙරුවන් සරණයි හැමදාම අසරණ අපිහිට වෙන්න 🙏🏻
@rukmanipardeep9805
@rukmanipardeep9805 5 жыл бұрын
ඔයාට නිදුක් නිරෝගි සුවය ලැබේවා අාදරෙයි බුදුසරණයි!!
@lararajakaruna3544
@lararajakaruna3544 5 жыл бұрын
එක තැනකදී මේ පුද්ගලයා කියනවා දවස් තුනක් බස් හෝල්ට් එකක නිදියගෙන ඉන්නවා තමන් ලැබුනු රුපියල් 90,000 ක මුදල බෙදාගන්න.. දෙවියොත් දණ ගහලා වඳිනවා.... මේ මනුස්සකමට... මොකද දෙවියො පිං ඉල්ල ගන්නේ මේ වගේ අයගෙන්... ඔබ මේ විදිහට යනතුරු කිසිදා වරදින්නේ නෑ..
@priyanpushpakumara-priyang3458
@priyanpushpakumara-priyang3458 4 жыл бұрын
ඔබටත්.
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 2 жыл бұрын
@@priyanpushpakumara-priyang3458 අයියේ මාත් ගොඩක් අසරණ කෙනෙක් උදව් කරන්න පුළුවන්ද තෙරුවන් සරණයි ඔයාටත්,පවුලේ සියලුම දෙනාටත් 🌹🌹👍✈️✈️
@sithariebentharavithana9388
@sithariebentharavithana9388 5 жыл бұрын
ඔබෙන් බොහෝ දේ ඉගෙන ගත්තා ජීවිතේ අලුතින්ම හිතන්න .. විශ්වාසයක් ඇති වුණා ඊයේ පෙරේදා සුළුවෙන් පටන් ගත් ව්‍යාපාරය කොහොම හරි ගොඩ නගාගන්න.තව තවත් ආධ්‍යාත්මිකව සහ ව්‍යාපාරිකව දියුණු වන්නට නිදුක් නීරෝගී ශක්තිය වාසනාව ලැබේවා ඔබට.
@nishanthakumara8799
@nishanthakumara8799 3 жыл бұрын
ලෝබ නැතිව ගරැ කරන සුපිර චරිතයක්.මුල මතක කෙනාට කවදාවත් වරදින්නෙ නැ.❤️❤️❤️❤️❤️Bs
@deshapriya.asanka119
@deshapriya.asanka119 2 жыл бұрын
අපේ ලන්කාවෙ මිනිසුන් සියලුම දෙනාට හොද ආදර්සයක් පියාන් අයියේ ඇත්තටම වටිනවා ඔබට ජය වේවා දිර්ගායුෂ ලැබේවා බුදු සරණයි ❤️❤️❤️🙏💐🌷🌹🌹❤️🙏💐🌷❤️❤️🙏
@chambikaka4309
@chambikaka4309 5 жыл бұрын
මෙ ලොකේ රජ කෙනෙක්වත් නොකරන උදවිි උපකරන ඔබට දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙිවා
@jakejakey7914
@jakejakey7914 5 жыл бұрын
Piyan mahaththayo mata oda gawa rakiyawak dannako oda daviyak
@shantisoma4042
@shantisoma4042 5 жыл бұрын
oba utumma tiyaga seli kenek mama obatuma godak agaya karana kenek duppath ayata salakana kenek man meda pradiga sewaya karana kenek oba tumage weda satahanak balanawa ape lankawe samahara minisu mona taram hoda kallata hodak lebenne nehe namuth oya buddimath kenek melawa. paralowa dekatama obe jeewitaya yahapath wenawa
@lnkaq3524
@lnkaq3524 5 жыл бұрын
Budusarni මල්ලිට
@rashmikwt9335
@rashmikwt9335 5 жыл бұрын
Mage putha oyge Naber aka denko mta ona puthe oyagen aka udauwak ae mage mage puthata hari margaye yanna udaw9 ona mage daruwa ahinsakai
@حصهحصه-ج5ن
@حصهحصه-ج5ن 5 жыл бұрын
Priyan deviyeki dirgau obata
@sumithrakotinkaduwasumithr1513
@sumithrakotinkaduwasumithr1513 5 жыл бұрын
🙏🙏🙏🙏 බුදුසරණයි සියලු දෙව්පිහිටයි ප්‍රියාන් සහෝදරයා ඔබේ ව්‍යාපාර කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ජයවේවා 🙏 🙏 🙏 🙏
@sandhiyasepali2228
@sandhiyasepali2228 5 жыл бұрын
Ada කාලේ ඔබ වැනි මනුෂ්‍යත්වය පිරි පුද්ගලයන් සොයා ගැනීම බොහෝ අසීරු ඔබට දළදා සමිදු පිහිටයි
@රටවෙනුවෙන්ඇත්ත
@රටවෙනුවෙන්ඇත්ත 4 жыл бұрын
අනේ පකෝ ගිහින් බල්හන් ඇල්පිටියෙ අටකොහොටෙ නවදගල ඉස්කොලේ තාප්පෙ.
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
@@රටවෙනුවෙන්ඇත්ත අනේ උබ ගිහින් එතන වැලලියන් මිනිස්සුන්ට සලකනවනම් එච්චරයී
@ChameeraMudannayake
@ChameeraMudannayake 3 жыл бұрын
මිහිපිට දෙවිවරු ඉන්නවා කියන්නේ ඇත්ත තමා .. ❤ වරදින්න එපා කවදාවත් මේ මනුස්සයට
@fghqwe927
@fghqwe927 5 жыл бұрын
කවදාවත් මුල අමතක නැති නියම මනුස්සයෙක් අයියෙ
@රටවෙනුවෙන්ඇත්ත
@රටවෙනුවෙන්ඇත්ත 4 жыл бұрын
පක තමයි.ගිහින් බලහන් ඇල්පිටියෙ අටකොහොටෙ .නවදගල ඉස්කෝලේ තාප්පෙ අත්තිවාරම දාලා අවුරුද්දක් .ආන් තාප්පෙ පැල වෙලා.මූ නොම්මරේ පවා මාරු කරලා.
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
@@රටවෙනුවෙන්ඇත්ත උබගෙ ඉරිසියාවක් තියෙන්නේ.. තාත්තලා කරපුවා අපිට වැඩක් නෑ දැන් මේ මනුස්සයා මිනිස්සුන්ගේ දුක දන්නවා මිනිස්සු මේ මනුස්සයාගේ හදවත අඳුරනවා ඒ ඇතී, උබ කාරන්නේ උබගේ දෙමව් පියන්ටත් නින්දාවක්.
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr 8 ай бұрын
Mula mathaka kenekkkk
@susiranawarathna
@susiranawarathna 5 жыл бұрын
ඔබතුමාගේ ජීවිත කතාවෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
@fghqwe927
@fghqwe927 5 жыл бұрын
අයියේ යෝද බල යෝද ශක්තිය ලැබේවා .හැමදාම ආදරෙයි බුදු සරණයි
@lahirusadaruwan737
@lahirusadaruwan737 5 жыл бұрын
ඔයාට බුදු සරණයි මල්ලි අදුනාගන්න කැමතියි.
@tharindaitsme
@tharindaitsme 5 жыл бұрын
Meewanapalanesiridhamalankaratero
@nadeecreations2509
@nadeecreations2509 5 жыл бұрын
priyan sir respect u.👍😊obe manussakama aththatama awankawama bohoma agei..👍
@GeethaGeetha-un3kz
@GeethaGeetha-un3kz 5 жыл бұрын
Jesu.pihitai.oyata.
@priyanpushpakumara-priyang3458
@priyanpushpakumara-priyang3458 4 жыл бұрын
Thank you
@Sanjeewa_nisal2
@Sanjeewa_nisal2 5 жыл бұрын
නිවේදිකාවක් විදියට ඔබේ ඉදිරිපත් කිරිම අගෙයි....සුබ පැතුම්
@nisharadilshani9287
@nisharadilshani9287 5 жыл бұрын
Ape sissathwa pradanayak thiyenawa pasal sisun 35ta.eda obagen mokuth on ne puluwan awith yanna puluwanda edata.mokada oba apata adambarayak mahaththayoo.edata ape e lamai tikata puluwan nam obe wachna kipayak ahanna denna eka apata lokuu deyak mahaththaya .godaaaak pin puluwan nam.oba wage aya wenuwen deviyoth namaskara karanawa mahaththaya .oba labana athme nam dewiyek wenawaamai .hema dama oya gathi una reka gena inna mahaththaya .ikman bawayaka diiima uthum niwan maga pasak wewaaaa kiyala bosath unethi obata pathanawaaa
@AnushiHakmanage
@AnushiHakmanage 4 жыл бұрын
Sthuthiy Suresh 😊
@ireshupawansha3088
@ireshupawansha3088 5 жыл бұрын
තව කෙනෙක් තරහ ගත්ත පලියට අපි තරහ ගන්න හොඳ නැහැ ..එක ඇත්ත..ඔයාගේ මේ යහපත් සිතුවිලි ඔයාගේ මුළු ජීවිතේම කෙළිය කරාවි..බුදු සරණයි ..ඔබට ..
@indranibellana5593
@indranibellana5593 5 жыл бұрын
Good
@tharushanuwanthilaka5388
@tharushanuwanthilaka5388 5 жыл бұрын
Aiye oya a gaman gane godak satutui. Dupathage duka danne dupath tawe kenekuge dukak terena manushayekta. Me rate danaweth minisu tathare aiya godak utum kenek
@charithbuddika9400
@charithbuddika9400 4 жыл бұрын
අයියේ ඔයා නියම සිංහලයෙක්...ඔයා මන් ගරු කරන කෙනේක් අයියේ හදවතින්ම...මන් සුබ පතන්වා ඔයාගෙ වැඩ පිලිවෙලට සර්තකව කරගෙන යන්...බුදු සරණයි..
@manjulashone1218
@manjulashone1218 5 жыл бұрын
අයියේ ඔයාගේ ක්‍රියා වැඩ පිළිවෙල අපිත් කාලයක් තිස්සෙම දැක්කා. ඔයා අන්ත අසරණ මිනිස්සුන්ට උදව් උපකාර අනන්තවත් කරා. මේ ජාතියේ පිනට උපන් දරුවෝ ඔයාලා. ඔයාගේ අම්මා දේවතාවියක් ඔයා වගේ පිං වන්ත දරුවක් මේ සමාජයට දායාද කිරීමට වාසනවනත්ත උනා. අයියේ ඔයාටත් ඔයාගේ අම්මටත් දිර්ගයුෂ පතනවා.
@randikaaa3511
@randikaaa3511 5 жыл бұрын
ඔබ කරන මෙහෙවරට ගොඩාක් පින්.තව තවත්.ඔබට ශක්තිය ලැබේවා තෙරුවන්.සරනයි
@sajisoysa8244
@sajisoysa8244 5 жыл бұрын
නරක මිනිස්සු ආශ්‍රයෙන් මිදෙන්න අයියා...ඔයාට ජයසිරිමා හාමුදුරුවන්ගේ පිහිටයි ....
@සකුසකුනි-ෆ1ප
@සකුසකුනි-ෆ1ප 5 жыл бұрын
මගෙ ඇස් දෙකට කදුලුත් ආවා හිත හොඳයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ තෙරුවන් සරණයි හැමදේමටම
@surangahemachandra
@surangahemachandra 5 жыл бұрын
කියන්ඩ තියන දේ ලැජ්ජාවක් නැතුව පැකිලීමකින් තොරව කියනවා.. ආඩම්බරයි 🙏🙏🇱🇰🇱🇰💪💪
@sarathsenanayaka3817
@sarathsenanayaka3817 5 жыл бұрын
Oya nam budun daeka niwan dakinawa mahtthayata..B..S
@sarathsenanayaka3817
@sarathsenanayaka3817 5 жыл бұрын
mamath goodak duk vidapu kanak oyaga kathwa ahnakota kadulu anawa mahthya mama pasuwa katha karan nam oyata sieyalu davi pihitaei...
@mavisdawson797
@mavisdawson797 5 жыл бұрын
Can you help me I am a widow no children living in a annex,can you build a small house for me, with only basis facilities,but I don't want to own, but past it to another widow,God bless you
@priyanpushpakumara-priyang3458
@priyanpushpakumara-priyang3458 4 жыл бұрын
ස්තූතී
@MimiMimi-pd1bo
@MimiMimi-pd1bo 6 ай бұрын
ඔබේ අවංක බාවය ඔබතුමාව ඉහලටම ඉස්සුවා, නිරෝගිමත් ජීවිතයක් වේවා කියා ප්‍රාර්තනා කරනවෙ ඡේසුස්වහන්සේගේ නාමයෙන්🙏
@chamilajayasinghe7789
@chamilajayasinghe7789 5 жыл бұрын
විශිශ්ටයි ....මිනිසෙකුට කළ නොහැකි දෙයක් නොමැති බව පසක් කළ ඔබට, තෙරුවන් සරණයි .....
@thiliniranasingha6368
@thiliniranasingha6368 3 жыл бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක් මල්ලි ඔයාට මුළු ලංකාවේ සියලුම දෙනාගෙ ආශිර්වාදය තියෙනවා. තවත් දියුණු වෙන්න අසරණ අයට පිහිට වෙන්න. ඔයාට තෙරුවණ් සරණයි .
@n.gchami9944
@n.gchami9944 5 жыл бұрын
ජාතියෙ පිනට පහල වූ දෙවියෙක් ඔබ තුමා.. ඔබ තුමාටත් ඔබගෙ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏🙏🙏👍👍👍👍💖💖💖💞💞💞💞💞🌷🌷🌷🌷🌷
@amarasinghakarunarathna2593
@amarasinghakarunarathna2593 3 жыл бұрын
හැබැයි මම ගොඩාක් විස්වාස කරන කෙනෙක් පිුයාන් මැනික් අයියාගේ කතාව 👍👍👍👍👍👍😘😘😘😘😘💘💘💘💘💋💋💋💋💋
@samusamu8607
@samusamu8607 5 жыл бұрын
බුදුසරනයි..මෙවැනි මිනිසුන් තව තවත් අපේ රටටබිහිවේවා..ජේසු පිහිටයි
@امطلالالعرادة
@امطلالالعرادة 5 жыл бұрын
ආසයි.කතාව.අහන්.ඉන්න.හරිම.නිහත.මානි.අවංක.හදවතක..පිවිතුරැ.වදන්.බූදූ.සරනයි.දිගූ.ගමන්.යන්න.සදා.කාලේම.රටට.ණයක්.නැති.විර.පිං.කදක්..
@chanakagamage5074
@chanakagamage5074 5 жыл бұрын
දුප්පත් අසරණ අහිංසක මිනිස්සු වෙනුවෙන් අවංකව හඩවතින්ම කරන උදව් උප කාර කරන අපේ ප්‍රියාන් අයියා අපිට මහා සම්පතක් ....අපි හැමෝම අයියාට හදවතින්ම අදරෙයි.....කවදා හරි දවසක මෙ මුලු රටේම ඉන්න දුප්පත් මිනිස්සු වෙනුවෙන් දැන් කරනවා ටාත් වඩා වැඩි වැඩියෙන් උදවු උපකාර කරන්න අපේ අයියාට සක්තිය දහිරිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ...දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටි ආරක්ෂාව ලැබේවා .තෙරුවන් සරණයි අයියාට ...
@keerthilathaalvitigala1696
@keerthilathaalvitigala1696 3 жыл бұрын
Priyan,mama,nawa,katha,leyanawa,mamaleyannam,kathawa,keyanna,ape,meet,vamu,mata,lassanata,leyanna,puluwani
@uddikadushmantha7248
@uddikadushmantha7248 3 жыл бұрын
Priynga aiya oyawa hmba wela tikak kata karnna awstawak danna pulu wannda b s
@haritharishan
@haritharishan 5 жыл бұрын
අය්යේ මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා thanka you
@rebeltvsrilanka3028
@rebeltvsrilanka3028 5 жыл бұрын
Video eka anthima wenakn baluwa ජීවිතේට ගොඩක් වටින කථාවක්..
@ronaldscallon1636
@ronaldscallon1636 5 жыл бұрын
එකපාරම හිතුවෙ අර දෙරෙනේ පිස්සු ඩිල්කා වගේ..😃😃 නොබලා ඉන්ඩ හිතලා ආපහු බැලුවා සුපර්..👍👍 ප්‍රියාන්ව හරියටම ඉන්ටව් කරපු කෙනා ඔබ තුමිය...ඔබට ජය..❤️❤️❤️
@AnushiHakmanage
@AnushiHakmanage 5 жыл бұрын
ගොඩක් ස්තුතියි 😁
@with3915
@with3915 5 жыл бұрын
අවන්කෙන්ම එ කතාවෙ ගන්න දෙවල් ගොඩක් තියනවා.. බුදු සරනයි අයියේ..
@srilanka4008
@srilanka4008 5 жыл бұрын
ඔයා තව තවත් දියුණු වෙන්න ඕන .බුදු සරනයි සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා .💐💐💐💐💐💐💐💐🙏
@madushasandamal2950
@madushasandamal2950 3 жыл бұрын
බුදුසරණයි ප්‍රියාන් අයියෙ ❤ 🙏❤
@dhammigs6884
@dhammigs6884 5 жыл бұрын
තෙරුවන් සරණින් සියලුම දෙවි පිහිටෙන් ,නිදුක් නිරෝගී සුවයෙන්ma දීර්ඝ ආයු wadewa ! හදවතින්ම katha කරන,නිහතමානීව තමන් apu gaman maga කියන්නේ, හැමෝටම දියුණු වෙන්න, ආශිර්වාදයක් විදිහට . බොහොම pin 🙏
@mallikamallika172
@mallikamallika172 5 жыл бұрын
ගොඩක් වටිනවා අදහස් කෙනෙකුට දියුණුවෙන් හොඳ අදහසක් බුදු සරණයි වටිනා පුද්ගලයෙක්
@kumarisadik5933
@kumarisadik5933 5 жыл бұрын
mlli oya dk vidpu kenk at oya mea karna uodu walta oyata godk pn
@chithranijayasinghe7708
@chithranijayasinghe7708 5 жыл бұрын
ඔබ ඉතාමත් ආදර්ශමත් චරිතයක්. තව තවත් දියුණුවට පත් වේවා! තෙරුවන් සරණයි !
@madushadilshan4608
@madushadilshan4608 4 жыл бұрын
ජීවිතේ හදාගන්නවනම් නියම පාඩමක්💓
@KumariKumari-g1p
@KumariKumari-g1p 10 ай бұрын
ඔයා ෙග් කතාව අහාලා මමත් හිත දහිරිමත් උනා ඔයාව සියලුම ෙද්වියන් රැක ෙද්වා බුදු සරණයි🙏🙏🙏🌷❤🌷
@wasanthakumarataru3933
@wasanthakumarataru3933 5 жыл бұрын
පිුයන්ග කියන්නේ මම දැකපු මිහිපිට ඉන්න එකම දෙවියා,ඔහුයි,,තෙරැවන් සරණයි ඔබ නිදුක් නිරෝගී වෙිවා,පිුයන්ග සහෝදරයා,,,,
@deepthiatthanayaka6756
@deepthiatthanayaka6756 5 жыл бұрын
Tawa thawath shakthiya dahirya labewa obata pin budusaranai
@rejithasenadi6121
@rejithasenadi6121 5 жыл бұрын
Awankawama
@shalukasithum8012
@shalukasithum8012 3 жыл бұрын
Mam aiyage vidiyo baluwe ad godak satutak danuna balna kota budu sarnai aiye oyata
@lakshithaerangabandara585
@lakshithaerangabandara585 5 жыл бұрын
මුල අමතක නැති නියම මනුස්සයෙක්, අදරේයි ප්‍රියන් අයියා ඔයාට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා
@lohitasampath3371
@lohitasampath3371 5 жыл бұрын
හිතට දැනෙන ජිවිත කතාවක්..අපි මොනවද මෙ දුක් කියල විදින්නෙ....තව තවත් දිව්නු වෙන්න ඔන අය්යෙ ඔයා...
@heenmanekarani9970
@heenmanekarani9970 5 жыл бұрын
ඔබ දියුනුවට ආපු ගමන් මාර්හය ජනතාවට පමනක් නොව ලොකයටම වැදගත් පනිවඩයක් තෙරුවන් සරනයි
@chathuraviraj7990
@chathuraviraj7990 5 жыл бұрын
❤️👌🏿#___Good___ Luck___Sir.., තුණුරුවන් සරණයි..!!!
@nandarathnayaka6294
@nandarathnayaka6294 7 ай бұрын
ප්‍රියාන් මල්ලි ඔයාගෙ දියුණු ව වරතමානයට ඉතාම ආදරනිය ආද්‍රර්සමත් ගොඩක්ම සන්තොසයි ඇග හිරි වැටුනා එ කතාව අහද්දි කැමතිනම් අපිටත් උදව් කරන්න මහත්තයා බුදු සරණයි
@ireshupawansha3088
@ireshupawansha3088 5 жыл бұрын
ඔබගේ හදවතින්ම ඔබ කතා කරන්නෙ ..ආසඉ අහන් ඉන්න ..ජීවිතය ට ජය ගෙනෙන මාවත ඔබ හදාගෙන ඉවරයි ..💖💖👉👉👉👉👍👍👍👍👍👍🌺🌺🌺
@drssound5273
@drssound5273 5 жыл бұрын
Hi frend
@hsjaya5468
@hsjaya5468 5 жыл бұрын
You are Blessed.I also have helped alot of people and today I am also blessed.
@siriwardana4959
@siriwardana4959 5 жыл бұрын
අද කාලයට ගැලපෙන අහන්න ඕන ඉතා හොද කතාවක් ... tou tubersල කරනවනම් කරන්න ඕන මෙන්න මේව. අහන කෙනෙකුටත් හැදෙන්න දෙයක් තියෙනවා .
@anuradhamadushani6242
@anuradhamadushani6242 5 жыл бұрын
Age හයියක් උත්සාහය tiyanwa nm monwada apita laben ne nathtee කාගෙන්වත් උදවු onee na nee thammag ජීවිතේ තමන්ම thamai goda naga ganda oneee. Budu saraniii ada සමාජයේ tiyana lokuma වැරැද්ද මිනිසුන් සල්ලි දැක්කා ma මුල අමතක karan ekkai .e athin oya mula samajatma ආදර්ශයක් aiyee budu saranii hadamda මිනිසුන් udau karanda apita kawada hari ඉතුරු 🙏🙏🙏🙏🙏🙏 wenne e pin විතරයි 😊
@wimukthilakshan7082
@wimukthilakshan7082 5 жыл бұрын
සතුටින්ම ඉන්න මාමේ . ඔයාට කවදාවත් වරදක් වෙන්නේ නෑ❤️
@rangani.rangani.4590
@rangani.rangani.4590 5 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි ..දීර්ඝායුෂ ලැබේවා .
@dilkushanwickramasinghe8454
@dilkushanwickramasinghe8454 5 жыл бұрын
අරුත්බර සේවයක් කරන්නට ඔබට සවිය බලය දිරිය සහ නිරෝගී සුවය ලැබේවා .
@nimashadilrukshi8930
@nimashadilrukshi8930 4 жыл бұрын
Mata priyan menik sarge namber denawada
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 2 жыл бұрын
@@nimashadilrukshi8930 අනේ ඔයාට මේ අයියාගේ number එක දුන්නාද ඔයාලග තියෙනවාද 👍👍✈️✈️
@malanijk2182
@malanijk2182 5 жыл бұрын
තන්තෝසයි සනිපෙන් ඉදලා කතා කරන එක ගැන .මහතාට තෙරැවන්සරණයි
@chandraathukorala3442
@chandraathukorala3442 5 жыл бұрын
ඔබගේ මනුස්ස කමයි අවංක කමයි නිසයි පුතෙ ඔබ අද ඔතන ඉන්නේ.ඔබට තුණුරුවන්ගේ පිහිටයි.දීර්ඝායුවේවා !
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 5 жыл бұрын
Aniwaryenma
@dinethhasaranga5778
@dinethhasaranga5778 5 жыл бұрын
Aiye.mamath kamathi manik gana igena ganna.
@anoma1434
@anoma1434 5 жыл бұрын
ඒ හැම වීඩියෝ එකක්ම බලනවා ඔයා ගොඩාක් අසරණ අයට උදව් කරනවා ආසයි ඔයාව සම්බන්ධ කරගන්න මං හිතුවෙ උදව්වක් බලාපොරොත්තුවෙන් සම්බන්ධ කරගන්න විදිහක් නැති නිසා නොම්බර යොදන්න ඇති නිසා මේ විදිහට ඔයාට කොමෙන්ට් දාන්න හිතුවේ මම ඔයා ගොඩක් උදව් කරනවා අසරණ අයට මොනාද උදව්වක් අසරණ පවුලකට බලාපොරොත්තුවෙන් ඇත්තෙන්ම දෙවි කෙනෙක් ඔයා මට ගොඩාක් ගොඩාක් උදවු කරන ඔයාට බුදු සරණයි උත්තරයක් බලාපොරොත්තුවෙන්
@kasunuthpala2300
@kasunuthpala2300 5 жыл бұрын
Sundara sarala manussyek... Respect you bro! Your every single word motivate us a lot.... Thankyou.
@GOLD1234-v4k
@GOLD1234-v4k 5 жыл бұрын
හැමෝටම වටින වචනයෙන් කියන්න බැරි තරං වටිනා වැඩ සටහනක් කෙනෙකුට හැදෙන්න හොද ආදර්ශයක් මෙය ඔබට පිං මහත්මයානනි
@surangahemachandra
@surangahemachandra 5 жыл бұрын
Unlike කරපු පරයො කවුද.? 🙏🙏🙏👏👏
@indrafb1438
@indrafb1438 5 жыл бұрын
Joules people 😢😢😢😢
@prasad91maduranga59
@prasad91maduranga59 5 жыл бұрын
ඒ ඇත්ත කතාව දන්න උන් වෙන්නැති.. ඒ ගැන හොයන්නෙපා.. ඒව අතීත් කතානෙ.. වැඩක්නෑ
@dumindakumara5339
@dumindakumara5339 5 жыл бұрын
Pon namba.aka.danna.kanak.ennawada
@LankansAussieDiary
@LankansAussieDiary 5 жыл бұрын
Dislike තමා හරි වචනෙ
@technology3197
@technology3197 5 жыл бұрын
Hambayo bro......🔫🔫🔫
@stschannel7230
@stschannel7230 4 жыл бұрын
ඔබ ඇත්තෙන්ම දැහැමි මනුස්සයෙක්. ඔබ සත්‍ය මිනිසෙක්. හැමදාමත් ඔබ රටට වටිනා රත්තරන් මිනිසෙකි 😔😔😔😔
@chinthakasam9040
@chinthakasam9040 5 жыл бұрын
I really admire your honestly. Thats trhe KEY point of your success!!! all the best Priyan. Positive thinking is the other point. NOT GOD.
@sunithasrilanka2518
@sunithasrilanka2518 3 жыл бұрын
ඔබතුමා.හරිම.හොද.මනුෂ්‍ය.ගුනධර්මවලින්.පිරිපුන්.අපේ.රටට.සමිපතක්.අසරණ.මිනිසුන්ට.පිහිටවෙන.මිහිපිට.දෙවියෙක්.ඇත්ත.කියනවානමි.මම.හරිම.කැමති.චරතයක්.කියන්න.වචන.නැහැ.බුද.සරනයි.
@samsungduos1212
@samsungduos1212 5 жыл бұрын
අපේ පියන්ත මල්ලි ඔයා අපේ මයි එල දකුනෙ තවත් ආදරෙයි බුදු සරණයි මල්ලි
@ismailhaneem9428
@ismailhaneem9428 3 жыл бұрын
😇😇😇😇 your positive impact is a great turning point in your life all the best
@chanaka69mathews3
@chanaka69mathews3 5 жыл бұрын
මහත්තයෝ ඔබ තුමාට මතකද දන්නෙ නෑ එක කොල්ලෙක් කතා කරලා කිව්වා ඒ කොල්ලගෙ තාත්තට බයිපාස් එකක් කරන්න වෙලා කියල.උදව් ඉල්ලුවම ඔබතුමා කිව්වෙ අවුරුදු 50ට වැඩිනම් මම උදව් කරන්නෙ නෑ කියල.අවුරුදු 50 ට වැඩිනම් ඒක ජීවිතයයක් නෙවේද.මේකෙ සමහර කමෙන්ට් දැක්කම ඒ මිනිස්සු ගැනම දුකයි.පේන දේ ඉක්මනට විශ්වාස කරනවා.බල්ලන්ට කෑම එකක් දීලා ඒක fb දානවා.ලක්ශ ගනන් දීලා සෝශල් මීඩියා කාරයන්ට කැමරා අරන් දෙනවා.ඒ උනාට අවුරුදු 50ට වැඩි මනුස්සයෙක්ගෙ ජීවිතේ ඔබ තුමාට වටින්නෙ නෑ.මිනිස්සුන්ට උදව් කරන්න ඒක හොඳ ක්‍රියාවක් හැබැයි වයස් සීමාවක් නැතුව තරාතිරම නොබලා උදව් කලානම් වටිනවා.මොකද තියෙන මනුස්සයෙක් උදව් ඉල්ලන්නෙ නෑ.අසරණ මනුස්සයෙක් තමයි උදව්වක් බලාපොරොත්තු වෙන්නෙ.. තමන්ගෙ තාත්තට ඒ වගේ තත්වයක් උදා උනා නම් ගොඩක් උන්ට මම කියපු දේ තේරෙයි.දායක සභාව රෙද්ද උස්සන් එන්න එපා දැන්
@sonitasonita8914
@sonitasonita8914 5 жыл бұрын
ඔබ හරි නිහතමානි පුද්ගලයෙක් ගොඩාක් දෙනෙක්ට උදවු කරන ඔබට වැඩි වැඩියෙන් ලැබෙන්න ක්යල පුාර්ථනා කරනව නිදුක් නිරෝගී සුවය ලැබෙිවා තෙරැවන් සරණයි
@lakshikapriya3648
@lakshikapriya3648 5 жыл бұрын
Kiyana deyak na ඔහු ගැන ආඩම්බරයක් .අපේ rate.කීදෙනකුට උදව් කරනවාද .deparak nohetha..ඔබට යොදා bala ශක්තිය ලැබේවා .priyan...aiya..🙏💐💐💐💐💐💐
@zeroz9726
@zeroz9726 5 жыл бұрын
ලැබෙන්නෙත් නොලබෙන්නෙත් කලින් හෝ මේ ආත්මයේ කරපු කර්ම අනුවයි. සුදුසු කාලය පැමිණිවිට මේ දුක්කිත සංසාර ගමන කෙලවර කරන මාර්ගයට පිවිසෙන්න. ඒ සඳහා උපකාර කරන වලස්මුල්ලේ ගුණරතන, දික්කුම්බුරේ සුභුදී, පිටිගල ගුණරතන, උඩඊරියගම ධම්මජීව වැනි ධර්මය අවභෝධ කරගත් ස්වාමින් වහන්සේලා කොතෙකුත් ඉන්නවා.ඔබට ඒ පරම සැපත ලැබීමට වාසනාව උදාවේවා!
@jeewarajapaksha9376
@jeewarajapaksha9376 5 жыл бұрын
තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි ඔබට ප්‍රියාන් මහත්මයා
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
lassana wadasatahanak jaya wewa !
@josephnargiht9169
@josephnargiht9169 5 жыл бұрын
Good Evening Piyanange tunurwan Saranai! Jayan jayama wewa and Godak pin lebewa jesupihitai obeta. God Bless you and your family members...
@محالمحال
@محالمحال 5 жыл бұрын
නිහතමානී අවංක පුද්ගලයෙක් ඔබ ඔබට සමන්දෙවිපිහිටයි
@kusumalathavithanage5854
@kusumalathavithanage5854 5 жыл бұрын
මොන,බල්ලෙක්,ඔබට,අපහස,කලත්,ඔබ,අවංක,හදවතක්,තියන,කෙනෙක්,බල්ලො,බිරුවට,කදු,පාත්,වෙන්නෙ,නෑ
@nishigamage2213
@nishigamage2213 5 жыл бұрын
හරිම සංවේදී වැදගත් සංවාදයක්.ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනව.වාසනාවන්ත අනාගතයක් අයියෙ
@chandikaposhpakumara476
@chandikaposhpakumara476 5 жыл бұрын
Dariyai jiwithea aiyea වාසනාවන්ත අනාගතයක් ,බුදු සරනයි අයියෙ ,අපි නවතගල අයියෙ
@gayanthiekuruppu1530
@gayanthiekuruppu1530 5 жыл бұрын
ඒකරපු දේවල් වල විපාක (පින් ) තමයි පලදෙන්නෙ තෙරුවන් සරණයි
@thusharaabeygunaseka2705
@thusharaabeygunaseka2705 2 жыл бұрын
බුදු සරනයි ,සියලු දෙවියන්ගේ පිහිටයි ,දිර්ඝායුෂ ලැබේවා !ආදරනීය සොහොයුරාට .
@ven.vijithananda6555
@ven.vijithananda6555 5 жыл бұрын
Inspiring! Appreciate the presenter also. She do it very nicely.
@AnushiHakmanage
@AnushiHakmanage 5 жыл бұрын
Thanks alot 😁
@sltvhub
@sltvhub 5 жыл бұрын
ජිවිතෙට ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා අයියගෙන්... බුදුසරණයි!!!
@dmidassanayakedassanayake1455
@dmidassanayakedassanayake1455 5 жыл бұрын
May The Triple Gem Bless You ! Wish you better health !
@muthubandara
@muthubandara 4 ай бұрын
Oyata Budusaranai putha❤
@Don-jm9qm
@Don-jm9qm 5 жыл бұрын
Your the Reyal Buddhist person, I Respect you brother, we also helping for Sri Lankan people as we can, love you keep doing, what you doing, NewZealand harsha
@Nanda-lo2gt
@Nanda-lo2gt 5 жыл бұрын
මුල අමතක නොවන ශක්තිමත් දිරිමත් මනුස්සයෙක් බුදු සරණයි ඔබ තුමාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@lalithakmeemana5249
@lalithakmeemana5249 5 жыл бұрын
මුළු ලංකාවේම් සංවේදී මිනිස්සු ඔබ‍ට ආදරෙයි. එත් ඔබ පරදින්න යන්නේ දඩාවතේ යන තුට්ටු දෙකේ බල්ලන්ටයි බැල්ලියන්ටයි. පරාජය බාර ගන්න එපා.
@blak7629
@blak7629 5 жыл бұрын
අසරන කෙ නෙකුට පිහිටක් වෙන්න බැරිද නොම්බරය දානවද
@shantigamage353
@shantigamage353 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏❤️❤️🌷🌷🌷🌷🌷🌷
@nilminikusum8704
@nilminikusum8704 5 жыл бұрын
මල්ලි ඔයාට ජයේන් ජයවේවා ඔයාට දළදා සම්දු පිහිට
@ashukakusmalata4090
@ashukakusmalata4090 5 жыл бұрын
Budu saranai mhttayo ඔයාට dalada samidu phta arassawai
@pathmalankahattearacathcah9338
@pathmalankahattearacathcah9338 5 жыл бұрын
Piyan.malli.mata.nàmbar.aka.danne,.mama.imo.ak3.ennawa.ssn.kiyala.màta.call.akak,danne pilis
@radeeshayasith
@radeeshayasith 4 жыл бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
@prativaneupane8927
@prativaneupane8927 5 жыл бұрын
What a motivational strong life story bro..keep up good work ..
@sujanigamage7909
@sujanigamage7909 5 жыл бұрын
ඇත්තටම අයියේ මටනම් ඔයාව පේන්නෙ මිහිපිට වැඩ ඉන්න ජීවමාන දෙවි කෙනෙක් වගේ.මං හිතෙනවා මට වගේම බොහෝ අයට ඔයාව ඒ වගේ පේනවා ඇති කියල . ඇත්තම කිව්වොත් අයියේ මං දකින අසරණ වුණු ලෙඩ වුණු කාගෙවත් පිහිටක් නැතුව ඉන්න මිනිස්සු දැක්ක ගමන් මට දෙවියන් බුදුන් වගේ සිහියට එන්නේ අයියේ ඔයාව. ඔයා ඒ අය ගැන දැනුවත් වුනානම් අනිවාර්යයෙන් ප්‍රියංග අයියා මේ මිනිස්සුන්ට පිහිට වෙයි කියල මට මතක් වෙන්නෙ ඔයාව. තව තවත් වැඩි වැඩියෙන් ඔයාට ලැබෙන්න ඕනි. යෝධ බල ශක්තිය ලැබෙන්න ඕනි කියල මං ප්‍රාර්ථනා කරනවා අයියේ . බුදුසරණයි....!!!
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
How To Find Gemstones - My Gem Vlog Episode 29 #gemstones #gems
17:45
Poora Gems - Ceylon Gemstones
Рет қаралды 109 М.
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН