නත්තලට අපේ ගේදරට ආ අමුත්තන්/Our Family Christmas Party

  Рет қаралды 19,938

UK Jeewithe

UK Jeewithe

Күн бұрын

Пікірлер: 84
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
මාස 5ක් 6ක් ගිහිල්ලා බැලුවත් වීඩියෝ එක හරිම ලස්සනයි ....සාරා හරිම නිහතමානී කෙනෙක් ....ජයවේවා ...ෆැමිලි එකට ම. ..වැදගත් ම දෙය දෙමව්පියන් ට සලකන..එයාලව අමතක නොකරන දරුවන් ට කවදාවත් වරදින්නෙ නෑ...❤💐😘👌❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤
@chanulawshadha2107
@chanulawshadha2107 2 жыл бұрын
පිට රට ගිහින් දෙමාපියන් අමතක කරන අය අතරේ ඔයලා හරිම උසස් අය ....ලෝකයේ කොහේ හිටියත් බැදීම් අමතක කරන්න හොද නෑ...ඔයගේ wife අපේ අයටත් වඩා හොද ගතිගුණ තියන සුන්දර කාන්තාවක්..🙏❤️
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Ammalata puluwan kale e gollo apita hamadema kala thamath karanwa .Ithin apita puluwan unama apita puluwan hamadema e gollonta karanna oni .Thank you ❤❤❤
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
ඔබ සැමටම නීරෝගීසුවයම ලැබේවා .තෙරුවන් සරණයි .❤❤❤❤❤❤❤❤
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏❤❤
@dilupaweerasingha2591
@dilupaweerasingha2591 2 жыл бұрын
අතම්මා ස්වීට්,අපේ අම්මත් බනිනවා බබාලට ඇයි ඔක්කොම ඉන්ජෙක්ශන් එකපාර දෙන්නේ කියල.හීහී.beautiful family and lovely wife..x
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
මුනුපුරෝ දුකේන් ඉන්නකොට අචිචිලට දුකයි.
@thilinithilini5041
@thilinithilini5041 Жыл бұрын
සුබම සුබ නත්තලක් වේවා !!!
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
🙏🙏🙏
@hansikarunanayaka1315
@hansikarunanayaka1315 2 жыл бұрын
අමිමා තාත්තා නෑදෑ සනුහරේම නත්තල් එක්ක සතුට අරන් ඇවිත් ..ඉතිං හැමෝටම සුබම සුබ නත්තලක් වාගෙම සුබම සුබ සිතුමි පැතුමි ඉටුවෙන වාසනාවත්ත නව වසරටත්සුබ පැතුමි..ආදරෙයි හැමෝටම..සාරා....කෑම වල සුවඳ දැනී ..දැනී..වගෙම රහයි කියලත දැනුනා...
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
සුභ නවවසරක් වේවා..!! ඔබ සැමටත්❤❤
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 2 жыл бұрын
Ahambayen dakke,Ammage lelige hapan kamuth ekkama me paththata awa.harima sook oyala hamoma.Happy new year & Merry Christmas ⛄🎄⛄🎄⛄🎄
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you .Happy new year
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 7 ай бұрын
සුබ නත්තලක්වෙිවා
@ukjeewithe
@ukjeewithe 7 ай бұрын
එසේම වේවා
@thameerasusantha9612
@thameerasusantha9612 2 жыл бұрын
Happy christmas 2023 සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අපේ kelum දැන් ලොකු වෙලා තව තවත් ලස්සන වීඩියෝ ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාලට😍😍😍
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
සුභ නවවසරක් වේවා..!! Thank you ❤❤❤
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 Жыл бұрын
නත්තල් පාටිය නම් මරැ අපිත් සතුටු වුනා පොඩිඅයගේ වැඩවලට අපට හිනාත් යනවා 💕🌹
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤❤❤
@NadeekaWijeratha
@NadeekaWijeratha 5 ай бұрын
❤🎉තෙරුවන් සරණයි
@ukjeewithe
@ukjeewithe 4 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@airajasingha5667
@airajasingha5667 2 жыл бұрын
සරා ඔයා ගෙ සිනහවට කතාවට ගොඩක් ආදරෙයි සුබම සුබ නත්තලක් වගේම නවවසරක් වේවා ඔයා ල හැමෝම ටම ආදරෙයි තෙරුවන් සරනයි
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you .සුබ නවවසරක් වේවා
@shortcut7287
@shortcut7287 2 жыл бұрын
සියලු දෙනාට සුභ නත්තලක් වේවා
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Esema wewaa!!
@NandaniSomabandu
@NandaniSomabandu Жыл бұрын
පවුල්වල එකතු වීම තුල තියෙන සතුටයි මට නම් දැනෙන්නේ.
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Ow mepara loku akkata enna bari una eyath awanam thawath hodai
@thilinekhangamage3979
@thilinekhangamage3979 2 жыл бұрын
❤️🙏නිහතමානි කමට❤️🙏
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you❤❤
@suwarnakanthi8613
@suwarnakanthi8613 Жыл бұрын
Happy
@sujathamadurapperuma7681
@sujathamadurapperuma7681 Жыл бұрын
Happy Christmas!!
@dilshanudara183
@dilshanudara183 2 жыл бұрын
Aadarei hamotama ❤,happy new year!!!
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Apith adarei .Happy new year
@JeewaB
@JeewaB Жыл бұрын
Good.oyalata.jasu.pihitai👍👋♥️🥰😍
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Thank you ❤️❤️
@nilaniwitharana1058
@nilaniwitharana1058 2 жыл бұрын
Wow godak lassanai
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you ❤❤
@sumuducode47
@sumuducode47 2 жыл бұрын
Merry Christmas and Happy New year 🎊🎆🎊🎊
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Same to you!
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
ආයුබෝවන් ❤ Wish you happy new year
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
සුභ නවවසරක් වේවා..!!
@SahanSri
@SahanSri 2 жыл бұрын
Merry Christmas to you and your beautiful family 🎈 brother
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Same to you!
@sureshchinthaka9984
@sureshchinthaka9984 2 жыл бұрын
Suba natthalak wewa
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Esema wewa !!
@janakalakmal5978
@janakalakmal5978 2 жыл бұрын
Happy new year 🎉🎉
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Same to you
@asanthiweraduwage7529
@asanthiweraduwage7529 2 жыл бұрын
Wish you happy new year all of your family
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Same to you❤❤
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Beautiful ❤
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you! 😊
@maleeshajayasekara2733
@maleeshajayasekara2733 2 жыл бұрын
ඩිලන් හරිම ලස්සනයි ❤️
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Thank you
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 Жыл бұрын
❤❤❤❤❤❤❤
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා .මල්ලීගේ පවුලේ සියලුම දෙනා ඉන්නේ UK වලද ?
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Ow paulama inne uk wala .Eth ammalanam tika dawasai inne .
@minipotstory9521
@minipotstory9521 2 жыл бұрын
Happyyy🥳🥳🥳🥳🥳
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Happy new year
@kumariadhikari4894
@kumariadhikari4894 2 жыл бұрын
Suba mawa wasarak weewa...oyala samatama
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
සුභ නවවසරක් වේවා..!!
@wajirapriyangani5219
@wajirapriyangani5219 2 жыл бұрын
Aiye oyalage rate lankawe ayata udaw karana kawru hari innawanam mata udawwak karanna puluwanda mage ammage mole operation ekak karala tiyenne tawa ekak tiyenawa karanna amma beheth walin inne puluwan kenek innawa nam beheth tikak aran denna puluwanda loku udawwak!!
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Mama hoyala balala kiyannam .Ammata ikmanatama hoda wenna kiyala prathana karanawa ❤❤
@wajirapriyangani5219
@wajirapriyangani5219 2 жыл бұрын
@@ukjeewithe theruwan saranai niduk nirogi suwaya labewa!!
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 2 жыл бұрын
Ayyage gewal පාන්දුරෙ ද?
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
mama bandaragama ,school giye panadure
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 2 жыл бұрын
@@ukjeewithe එහෙම ද...මම හොරණ 😁❤️
@KiDS92lk
@KiDS92lk 2 жыл бұрын
mokada scl eka
@srimalisasandara9781
@srimalisasandara9781 2 жыл бұрын
අංකල් කෑම හදන්න හරි දක්ෂයිනෙ.ජේඩන්ගෙ ඩිලන්ගෙ ස්ටෙෆනිගෙ ලොකු අම්මටයි මාටින් අංකල්ටයි හොද දඩුවම.😅😅
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Mama cook karanna godak kamthi .Nitharama aluth kama jathi hadanne mama thamai ape gedara .❤❤❤
@srimalisasandara9781
@srimalisasandara9781 2 жыл бұрын
@@ukjeewithe ඒක නම් ගොඩක් හොදයි.❤️❤️
@ranirani.920
@ranirani.920 Жыл бұрын
💞💞💞💞💞❤️❤️❤️❤️🙏🙏🙏
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
❤❤
@ireshakumari3562
@ireshakumari3562 2 жыл бұрын
Marry christmas
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Happy new year
@ireshakumari3562
@ireshakumari3562 2 жыл бұрын
@@ukjeewithe Wish you the same ..& your family
@t9tv278
@t9tv278 2 жыл бұрын
සුභ නත්තලක් වේවා , ඒ තොප්පිය මොකක්ද අයියේ , ඒක දාන්නෙ ඇයි
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
Eka සාමිප්‍රදායිකව danawa hariyata hethuwak nam naha .
@santhajayakody4505
@santhajayakody4505 2 жыл бұрын
🌹🌹🌹💥💥💥👍
@ukjeewithe
@ukjeewithe 2 жыл бұрын
❤❤
@thanujadasun1906
@thanujadasun1906 Жыл бұрын
Akkalatath katha karanna කියන්න api ආසයි ahannaa
@ukjeewithe
@ukjeewithe Жыл бұрын
Mama kiyala balannam eegawa para .❤❤
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
LOVE STORY/අපේ කතාව    #ukjeewithe
34:36
UK Jeewithe
Рет қаралды 171 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН