Danuට කියන්න! | සාරංග දිසාසේකර (Danuta Kiyanna featuring Saranga Disasekara)

  Рет қаралды 180,217

Lankadeepa

Lankadeepa

Күн бұрын

Пікірлер: 336
@saranga-dinakshie
@saranga-dinakshie 2 жыл бұрын
ආදරණීය comments ගොඩයි..😍 හැමෝටම ආදරෙයි.. 😘 ආදරයම වපුරලා, ආදරයම නෙළාගමු 🥰 Thank you Danu, Thank you Lankadeepa
@ureshapremala2981
@ureshapremala2981 2 жыл бұрын
හරිම ආදරනීය අදහසක් ❤good luck 👍තුන්දෙනාටම බුදු සරනයි 🙏
@jinanjaleeattygalle
@jinanjaleeattygalle 2 жыл бұрын
Very well replied to all questions. Great.
@lahirurasanjanasuramya3374
@lahirurasanjanasuramya3374 2 жыл бұрын
Sathuten inna..budu saranai
@hariniperera7557
@hariniperera7557 2 жыл бұрын
අනිවාර්යයෙන් .❤.. ඔයාලාව නොදැකපු අය ඔයාලා ගැන නොදන්න අය තමයි මේ හැම කතාවක්ම කියන්නේ..
@isharaw.thamel2280
@isharaw.thamel2280 2 жыл бұрын
Łoveły family ❤️❤️💪
@UpendraSiriwardanaOfficial
@UpendraSiriwardanaOfficial 2 жыл бұрын
සාරංග දිසාසේකරගේ interview එකකට මම දාන පළවෙනි comment එක මේ...💝 හොඳ කතාබහක්...👍 සෑහෙන්න හිතලා මතලා, බොහොමත්ම සැළකිලිමත්ව කාටවත් අපහසුතාවයක් ඇති නොවෙන විධියට උත්තර දෙනවා...😊 වයසත් එක්ක මිනිස්සු පරිණත වෙනවා...🤩💖💖
@Aanwi2005
@Aanwi2005 2 жыл бұрын
සාරංග අයියා තමයි ලංකාවේ නලුවෙක්ට මට ඇතිවෙච්ච ෆස්ට් ක්‍රෂ් එක.මං හිතන්නෙ ග්‍රේඩ් සෙවන් වගේ මං .අද මට 21.ඔව් අවුරුදු නවයක් අදටත් නොවෙස්ව ඒ ආදරේ තියෙනවා .මාරම යුනික් පර්සනැලිටි එකක් තියෙන්නෙ .උමාලි ගැන කතා කරපු දේවල් වලින් ඒක හොඳටම පැහැදිලි උනා.දික්කසාද උන අය මේ වගේ ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ල ගොඩක් වෙලාවට ට්‍රයි කරන්නෙ එක්ස් පාට්නර්ව ස්පොයිල් කරන්න .තමන් තමයි හරි කියලා හැමෝටම පෙන්නන්න .උමාලි උනත් එහෙම තමයි .මං එයාගේ ඉන්ටර්වීව් වල ඒක සෑහෙන්න දැකලා තියෙනවා.ඒත් ඔයා අද කරපු විදිය ,ඒකට තමයි කියන්නෙ පරිණත වෙනවා කියලා.ඔයාගේ ෆෑන් කෙනෙක් වෙන්න ලැබුණු එක ගැන හරිම සතුටුයි.සුබපැතුම් ජීවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න.ඉක්මනින්ම හොඳම නළුවා සම්මානය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .😘😍❤️🌹
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
Dukai oyagey crush eka taken kiyala nanga. 🥰 Nosalee sittina naganiyani. 😊 obey lover boy kohey hari idan ai. A dawasa wenakan ivvasanna.🙂 Aththa Saranga harima educated, matured personality ekak. A parinatha bawa godak peynawa dan.
@Aanwi2005
@Aanwi2005 2 жыл бұрын
@@World444-t4u කියන්න බලන්න ඔය කියන බලු වැඩ මොනවද කියලා .එහෙම දේවල් කරා නම් සාරංග කොහොමද අදටත් උමාලිත් එක්ක ඒ පවුලෙ අය එක්ක කනෙක්ෂන් තියාගන්නෙ.අනුන්ට නිකරුණේ සාප කරලා ඔයාටම සාප වේවි.
@Aanwi2005
@Aanwi2005 2 жыл бұрын
@@World444-t4u ඉතිං කියන්න මොනවද ඔය දන්න දේවල් .ඔයා ඇහෙන් දැකපු දේවල් ද.කියන්නකො බලන්න මොනවහරි මං නොදන්න දෙයක් ඔයා දන්නවද කියලා දැනගන්න .මොකද මෙයාලගෙ ඩිවෝස් නඩුවට සම්බන්ධව අපේ නෑදෑ වෙන ලෝයර් කෙනෙක් හිටියා.එයාටත් වඩා ඔයා දන්න දේවල් මොනවද කියන්න බලන්න
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
@@World444-t4u api dena ganna kamathi a balu wada okkoma. Please kiyanna. Danney nathi nisai ahuwey. English walin kiyamanak thiyena-wa " never air dirty laundry in public " kiyala. A kiyanney thamangey private personal problems lokeyta pradarshanaya karanna epa kiyala. Awagey deyak stage ekak uda kaley Umali. Aya ahema kaley aygey hithey thibuna duka, aaweygaya saha emotionally down wela hitapu mohothaka. Habai aaken aya classy, refined, hoda upbringing ekak bawa lokeytama kiwwa. A stage aka ayagey personal deyak novena thanak ney.
@hardattack_back
@hardattack_back 2 жыл бұрын
@@Aanwi2005 මේ අර gossiplankanews වෙබ් සයිට් එකයි FB පේජ් එකයි කරන එකාගේ click farm එකේ සල්ලි වලට කමෙන්ට් කරන අකවුන්ට් එකක් යාලුවේ . මුන්ට ලැබිල තියෙන කොන්ත්‍රාත් එක තමයි උමාලි හොර මිනිහෙක් එක්ක බුදියල පවුල කඩා ගත්තු කතාව අනෙක් පැත්ත හරවන එක ... 🤣
@dilharakarunathilake7338
@dilharakarunathilake7338 2 жыл бұрын
හාරකෝටියෙ - ලාරා මල්ලි/ සුලග මත මොහොතක් - අසංග/ වෙස් - රයන්/ හිතුවක්කාරි - ධනා/ අලු බදුනෙ - රනමල්/ හංස පිහාටු - මෝර ඇලේ කිත්තා/ කලු කුරුල්ලා - සුදු උක්කුන් වගේ අමතක නොවෙන චරිත රැසක් රගපාපු ඉස්සර ඉදලම මම ආසම රංගන ශිල්පියා. ආදරෙයි සාරංග අයියේ ❤❤
@chamodhiimasha3622
@chamodhiimasha3622 2 жыл бұрын
💗 බොද මීදුම් - දනුක 💗
@thebondlab
@thebondlab 7 ай бұрын
​@@chamodhiimasha3622මේක අමතක උනේ කෝමද 🥺
@janakifernando1337
@janakifernando1337 2 жыл бұрын
පරිණත වෙද්දී මිනිස්සු වෙනස් වෙන්න ඕන ඔන්න ඔහොම ශුභ වාදී විදිහට ...ඉදිරිය ජීවිතයටත් සුබ පැතුම්...
@vinuweerakoon1205
@vinuweerakoon1205 2 жыл бұрын
අයියේ ඔයා මාරම පෞර්ශයක් තියෙන හොද කෙනෙක් කෙලින් කතා කරන කෙනෙක් අතීත ජිවිතේ වර්ථමාන ජිවිතේ ගැන කෙලින් කතා කරා great actor👍👍👍👍
@SumaliWickramge
@SumaliWickramge 7 ай бұрын
ඇත්ත උමාලිටයි සාරංග ටයි ආදරේ කරන සෑහෙන්න පිරිසක් ඉන්නවා.ඒත් සාරංග ගේ හිත රිදෙන්නත් එපා.උමාලි ගෙ හිත රිදෙන්නත් එපා කිසිම දවසක.තෙරුවණ් සරණයි දෙන්නටම
@minethmajayanayake1950
@minethmajayanayake1950 2 жыл бұрын
සාරංග අයියා මම කැමතිම කලාකරුවා. දක්ෂ නලුවෙක් දක්ෂ නිවේදකයෙක් දක්ෂ ගායකයෙක් ❤❤❤
@priyanimayadunne9158
@priyanimayadunne9158 10 ай бұрын
Alrounder. Good father, good son, good husband.
@upekshas6691
@upekshas6691 2 жыл бұрын
Forward කතා කරා respect අයියා .. කැමතිම සහ දක්ෂ කලාකරුවෙක්
@ceylonks
@ceylonks Жыл бұрын
සාරංගගේ චරිතය ගොඩාක් මිනිස්සු අතරට ගියේ බොද මීදුම් හින්දා ධනුකගෙ චරිතය මිනිස්සු ඒ විදියටම බලාපොරොත්තු වුණා සාරංගගෙන්...සාරංග අපිට ඒක හිතන්න ඉතුරු කරලා ඒ දේ නොකියා කිව්වා..මොකද මෙතන එක රාමුවක කියන්න ඕනි දේ සහ නැති දේ තියන හින්දා......ඒත් ඇත්තටම මන් ගොඩක් ආදරය කරන ,මගෙ තක්සේරුව අනුව ලංකාවෙ හොදම නලුවා සාරංග....එච්චර තාත්ත්විකයි...ඒකට අදටත් හේතුවක් තියනවා මම චරිත වල එල්ලිලා නෑ....ඒත් බොද මීදුම් එකේ ධනුකගෙ චරිතය ඒ කතාවත් එක්ක මට නිකන් ඒක ජීවිත අත්දැකීමක් වගේ...ඒ චරිතය මගේ ලෝකේ සාධාරණ,අහිංසක,ගුණවත් චරිතයක් මනෝලෝකය තුල තාමත් තියනවා....අවුරුද්දකට එක පාරක් බොද මීදුම් බලනවා මම....සාරංග අයියා මේක දකිනවනම් මට හිතෙන දේ ගැන අදහසක් ගන්න ගොඩාක් ස්තූතියි...මීට හොද රසිකයෙක්
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
ඔයා කියන එකට මාත් එකඟයි.මාත් ඉන්නෙ ඔයාගෙ මතේමයි
@Europe-k1q
@Europe-k1q 2 ай бұрын
මුට මන් ඉස්සර දැක්ක තැන බනිනවා. දැන් නම් පට්ට ආදරෙයී❤. මූ හිමිට හිමිට හොද personality එකක් හදා ගෙන තියෙනවා. ලංකාවේ ඉන්න හොද celebrity කෙන්න වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
අපේ පොඩිකාලේ අපි බලපු.ඇපල් ආදිපාද තුමා කාටුන් එකේ ඇපල් ආදිපාද...& රොබින්සන් අන්දරයේ බිලී.....❤❤❤❤හිතුවට වඩා සෑහෙන standered mind එකක් සාරංග අයියට තියනව කියලා ඉතාම පැහැදිලි උනා..
@geethasenevirathna2260
@geethasenevirathna2260 2 жыл бұрын
නාරද දිසාසේකර..මගේ අම්මා ගෙ කැමතිම ගායකයෙක්. එතුමා ගෙ පුතා සාරංග.. සුබ පතනවා ඔයාගෙ ජීවිතය ට .
@kawithma1500
@kawithma1500 2 жыл бұрын
සාරංග අයියෙ.. ඔයාගෙයි උමාලි අක්කාගෙයි සින්දු වලට මං හරිම ආසයි .. ඒත් ගැලපෙනම දෙන්නා ඔයයි දිනක්ශි අක්කයි ❤️
@shalkaperies4766
@shalkaperies4766 2 жыл бұрын
Congratulations dhanu ❤️ respect saara 😌 straight forward කතා කලා 😎 ශලාගේ best co star තමා සාරංග ❤️
@kasunikaweerarathne1827
@kasunikaweerarathne1827 2 жыл бұрын
ඒකනම් ඇත්ත ❤ එයාලා දෙන්නා ඉන්න teledrama ලස්සනයි
@samanmaleepriyadarshani2736
@samanmaleepriyadarshani2736 4 ай бұрын
❤ සාරංග දිසාසේකර කියන්නේ මං ආසම චරිතාංග නළුවෙක් මං කොල් කතා කරලත් තියනවා හරිම නිහතමානී කෙනෙක් ආදරෙයි හැමදාටම මල්ලි 🌹♥️
@rekhasureka6449
@rekhasureka6449 2 жыл бұрын
අනිවාර්යෙන් ම මේ කතා කරන දේවල් වලින් අපිට දන්නේ නැති දෙයක් දැන ගන්න පුළුවන්. සාරංග මොනව උනත් හරි අවංක කෙලින් කතා කරන කෙනෙක් නියමයි 👍👍
@arunikavindya1620
@arunikavindya1620 2 жыл бұрын
මුලින්ම සාරංග තුළ ඉන්න නළුවට වඩා මම නිවේදකයට මාර කැමති ❤️ ඩිවෝස් එකක් කියන්නෙ අතිශය සාමාන්‍ය දෙයක්.එහෙම බලද්දි ඒ ගැන හයිලයිට් කර කර කියන්න දෙයක්ම නෑ.ඒත් මේ ෆීල්ඩ් එකේ විතරක් නෙවේ සාමාන්‍ය ජීවිත වල වෙන් වීමකින් පස්සෙ මිනිස්සු ප්‍රසිද්ධියේ එකිනෙකාට අවමන් කරගන්න හැටි දැක්කම සාරංග කියන්නෙ මටනම් හයිලයිට් කර කර කතා කරන්න වටින මනුස්සයෙක් ❤️ දිනක්ශි හරිම වාසනාවන්තයි හොඳ සැමියෙක් ලබන්න.ඊටත් වඩා සාරංග වාසනාවන්තයි ලෝකයට බම්බු ගහගන්න කියලා හැමදේම බැලන්ස් කරගෙන චිල් එකේ ඉන්න දිනා ලැබෙන්න.මම සාරංගට කැමති වුනේම දිනක්ශි නිසා ❤️❤️❤️❤️
@wishwaranaweera5060
@wishwaranaweera5060 2 жыл бұрын
This is the first time I watch this programme. දක්ෂ කලාකරුවෙක්, බුද්ධිමත් හිත හොද මිනිහෙක්, නිහතමානී චරිතයක්
@gslyehara4527
@gslyehara4527 2 жыл бұрын
සාරංග මං ආසම නලුව මං හදවතින්ම සුභ පතනවා.ඔයා හරිම ලස්සනයි හරිම දක්ෂයි.
@hasanlaksitha9328
@hasanlaksitha9328 2 жыл бұрын
සුභ පැතුම් ධනා & ධනූ🌼🌼🌼🌼
@kasunikaweerarathne1827
@kasunikaweerarathne1827 2 жыл бұрын
සාරංග අවංකව කෙලින් කතා කරන කෙනෙක්. හැමදේම සරවප්‍රකාරයෙන් සාර්ථක වේවා.
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
තාමත් ආදරේම අළු බදුනෙ රණමල්ට 🌹
@sachinifernando6179
@sachinifernando6179 2 жыл бұрын
Me too..
@shashyykumarasinghe
@shashyykumarasinghe Жыл бұрын
❤️🌈️
@shammiyashodya705
@shammiyashodya705 2 ай бұрын
@damitataruka4729
@damitataruka4729 2 жыл бұрын
සුබ පැතුම් දනු...සාරන්ග දිනක්ශී කියන්නෙ මම දැකපු සතුටෙන් ඉන්න සුන්දර 💑 ...🌹❤..
@saranga-dinakshie
@saranga-dinakshie Жыл бұрын
😘😘
@amiie00
@amiie00 2 жыл бұрын
සාරංග කොහොමත් යාවත්කාලීන සුන්දර මනුස්සයෙක් නලුවෙක් 💕
@dhananjaperera5067
@dhananjaperera5067 2 жыл бұрын
සාරංග මෙච්චර කෙලින් කතා කරන කෙනෙක් කියල මම හිතුවේ නෑ..උමාලි ගැන එහෙම කියයි කියල කවදාවත් හිතුවේ නෑ..සාරංග හරි හොදයි ...එදා හොදම නිලිය සම්මානය ගනිද්දි උමාලි හැමෝගෙම අවදානය ගන්න එහෙම කතා කලාද කියල දැන් හිතෙනවා
@sachirooth4072
@sachirooth4072 2 жыл бұрын
එහෙම තමයි උනෙ.ඇත්ත කතාව නම් උමාලි පෙන්වන තරම් හොඳ හදවතක් තියන ගුණ යහපත් කෙනෙක් නෙවෙයි .වැරදුනාට පස්සෙ එයා තෝර ගත්ත මාර්ගය තමයි බබා පාර්ට් එක දාගෙන ජීවත් වෙන එක.. එයාට ධනුකත් පොල්ල තිබ්බා.ඇත්ත කතාව නම් ඒකයි
@SRA2513
@SRA2513 2 жыл бұрын
@@sachirooth4072 ඉතින් ඔබ මේ කාටහරි චෝදනාවක් කරන්නේ ඒ අය තහවුරු කරපු හරි ඔබ ඇහින් දැකපු හරි පිළිගන්න පුළුවන් කාරණාවක් මතද? නැත්නම් ඒ ඔබපෞද්ගලිකව හඳුනන අයද.? ඇත්ත දන්නේ ඔවුන් පමණක් නිසා කිසිවෙක් අවස්ථානුකූලව කියන් කිසිම දෙයක් මත මත වලට එළැඹෙන්නේ නැතුව විවෘත මනසකින් වැඩ කරන්න. කිසිම ගැටලුවක ඔබම ඔබේ ඇසින් සත්‍ය දැනගෙන එය දකිනතුරු කිසිදු පාර්ශවයක් කියන කිසිවක් හරි කියලා හිතන්න යන්න එපා.
@isharamadushani2885
@isharamadushani2885 Жыл бұрын
@@SRA2513 අනිවාර්‍යයෙන් ම...කවුරු මොනවා කිවුවත් ඒ දේ ගැන දන්නෙ එයාලා..
@imalbandaranayake480
@imalbandaranayake480 Жыл бұрын
පිලිගන්න පුලුවන් කාරණා උඩ හොදින්ම මේ දේ දන්න නිසයි කියන්නෙ. උමාලි තමයි වැරද්ද කලේ කියලා දන්න අය හොදින්ම දන්නවා. ඒක කලා ක්ෂේත්‍රයේත් ප්‍රසිද්ධ රහසක්. උමාලිගෙ දෙමව්පියන් සහ උසාවියේදි උමාලිම පිලිගත්ත උමාලි කරපු වැරද්ද ගැන සාමාන්‍ය මිනිස්සු බොහෝමයක් දන්නෙ නැතිවුනාට ඒක අදාල අය දන්න දෙයක්. ඒ නිසා මෙතන තවදුරටත් වාද කිරීමෙන් පලක් නෑ. මොකද, දන්නෝ දනිති. සාරංග අන්තිමට උමාලිට සමාව දෙන්න තරම් හොද මනුෂ්‍යයෙක්. දැන් ඒ දෙන්නා සුහදව ඉන්නෙ ඒකයි. වෙච්චි දේවල් හැටියට දැන් සාරංගත් ඔහුගේ ආදරනීය අම්මත් සතුටෙන් ජීවිතේ ගෙවන්න ලැබිලා තියන එක ගැන හුගක් සතුටුයි.
@vijitvnetfilmyworld
@vijitvnetfilmyworld 2 жыл бұрын
සාරංග ඔයා හරීම ආදරනීයයි
@rekhasureka6449
@rekhasureka6449 2 жыл бұрын
සාරංග කියන්නේ හොද දක්ෂ නළුවෙක් වගේම හොද නිවේදකයෙක් ඉතින් මම නම් දන්න කාලේ ඉදන් දැක්ක දවසේ ඉදන් හරිම කැමති. ආදරෙයි.. ඉදිරියට යන්න සුබ පතනවා බුදුසරණයි 🙏🙏♥️❤️
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
ඇත්තටම සාරංග අයියා හොඳ personality එකක් තියෙන කෙනෙක් .. දින්ක්ශි අක්කිව හම්බ උනාම තමයි සාරංග අයියා හැන්ඩියා උනේ.. මම නම් ගොඩක් කැමති couple එකක් තමයි සාරංග අයියායි , දිනක්ශි අක්කියි.❤❤
@nimmisooriyaarachchi7503
@nimmisooriyaarachchi7503 2 жыл бұрын
මම ගොඩක් ආදරේ කරන චරිතයක් .. හැමදාම සතුටින් ඉන්න ...❤️ ආදරෙයි හැමදාම .. ඔයාටයි..දිනක්ශිටයි.. දූ පැටියාටයි❤️ බුදුසරණයි 🙏
@charithfonseka7732
@charithfonseka7732 2 жыл бұрын
වැදගත් කතාබහක්. ෆන් වගේම ගන්න දේකුත් තියනවා. මාත් කැමතිම නලුවෙක් තමයි සාරංග දිසාසේකර.
@ruckyg3177
@ruckyg3177 2 жыл бұрын
දිනක්ෂි වගේ ධනාත්මක අදහස් තියන, කොයි වෙලෙත් හිනා වෙලා සතුටින් ඉන්න, කුහක නූගත් මිනිස්සු මොනව කිව්වත් ඒව සතේකට මායිම නොකර ලස්සනට ජීවිතය විඳින කෙල්ලෙන් එක්ක ගත කරන ජීවිතය මොන තරම් ලස්සන වෙන්න ඕනද සාරංග වාසනාවන්තයි දිනක්ෂි වගේ කෙල්ලෙක් ලබන්න.
@ureshapremala2981
@ureshapremala2981 2 жыл бұрын
මම හිතාගෙන හිටිය විදිහටම සාරන්ග කියන්නේ හරිම යාවත්කාලීන මනුස්සයෙක් 👍මම ආසම රන්ගන ශිල්පියා ❤ තුන්දෙනාටම බුදු සරනයි 🙏
@charukasenevirathne8752
@charukasenevirathne8752 2 жыл бұрын
ඒකනේ. සාරංග උමාලිගෙ අත්තම්මගෙ මලගෙදර ගිහින් උමාලිට උදව් කරනවා ඒත් තාම සමහර නූගත් මිනිස්සු පරන දික්කසාදයක් අල්ලගෙන ඒ මිනිස්සුන්ට බැන බැන මෝඩකම ප්‍රදර්ශනය කරනවා. දියුණු අයගෙයි නොදියුණු අයගෙයි වෙනස 😂🤣
@uppalawannasamarakoon4670
@uppalawannasamarakoon4670 2 жыл бұрын
😂
@chathuribandara6146
@chathuribandara6146 2 жыл бұрын
සාරංගට දිනක්ෂි මැච් උනත් උමාලි කියලා සාරංග කියද්දි හරි දුකයි
@charukasenevirathne8752
@charukasenevirathne8752 2 жыл бұрын
@@World444-t4u ඔයා වගේ නොදියුණු මිනිස්සුත් එක්ක ඇත්තටම කතා කරලා වැඩක් නෑ. ඒත් මෙතන කවුරුත් සාපයක් වැදෙන්න ත‍රම් වැරද්දක් කරලනම් නෑ. අනුන්ගෙ පෞද්ගලික ජීවිතවල වුන දේවල් කොහෙවත් ඉන්න ඔයා දන්නෙ නෑ. ඒ නිසා ඇත්ත පිරිමියෙක් වගේ තමන්ගෙ ජීවිතේ දියුනුවක් බලාගෙන ඉන්න
@charukasenevirathne8752
@charukasenevirathne8752 2 жыл бұрын
@@chathuribandara6146 එයාලා දෙන්නා ඩිවෝස් වුනත් තාමත් සමගියෙන් ඉන්නවනේ. ඒකයි වටිනාම දේ 💕
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 2 жыл бұрын
@@World444-t4u ඒ මිනිස්සුන්ටත් නැති ප්‍රශ්න ඔයාට තියෙන්නේ 😂😂😂😂
@nethmitharushika5138
@nethmitharushika5138 2 ай бұрын
Saranga kiyanne hoda kenek ❤dinakshita sarangava galapenava❤❤eth mama kamathiyi umalitath❤eyatath hoda samiyek labenna kiyala prarthana karanava adarei e..thundenatama❤❤❤
@nethminijayalath2572
@nethminijayalath2572 2 жыл бұрын
දක්ශ නලුවෙක් ❤ දිනක්ශි & සාරන්ග ❤Happy cuple 🤩❤
@deepikajayasinghe432
@deepikajayasinghe432 2 жыл бұрын
මන් දැක්ක එකම දේ උමාලි බැන්නත් ව්‍යංගයෙන් වැඩසටහන් වල.... සාරංග එක වචනයක් කියල නෑ...දෙන්නගෙම අඩුපාඩු නිසා අයින් වෙන්න උනත් සාර්ංග කිසිම තැනක වැරැද්දක් කියල නෑ ඒ අතින්... නම් ♥️
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 2 жыл бұрын
ඒකනම් ඇත්ත
@kindomzion4344
@kindomzion4344 2 жыл бұрын
10p% true
@sadamali46
@sadamali46 9 ай бұрын
වැරැද්ද කරපු කෙනා මුකුත් කියන්නේ නැ අනිත් කෙනාට😂😂🤣
@yashodyawithanage1412
@yashodyawithanage1412 8 ай бұрын
Waraddak krpu kena kohomda anith kenata chodana krnne uge athe neh waradda😂😂
@ltr1745
@ltr1745 7 ай бұрын
​@@sadamali46වැරැද්ද කරේ උමාලි කියන බඩුව තමයි. හොර මිනිස්සු එක්ක ඉදලා.
@nuwangidissanayake448
@nuwangidissanayake448 2 жыл бұрын
ඔයාලා සතුටින් ඉන්න හැමදාම. කාටවුනත් අපහාස කරන්නේ නූගත් පහත් මිනිස්සු විතරයි. හොදට බලන්න කවදාවත් උසස් වැදගත් කෙනෙක් අනුන්ට අපහාස කරනවද නෑනේ. මොකද වැදගත් මිනිස්සුන්ට ඒ වගේ තේරුමක් නැති පහත් වැඩ කරලා පුරුදු නෑ. ඔයාලා හැමදාම ජීවිතේ දිනන්නෙත් ඒක දරා ගන්න බැරි පහත් මිනිස්සු තව තවත් පිරිහීමට යන්නෙත් ඒකයි.
@acommonman7950
@acommonman7950 2 жыл бұрын
Are you implying that people without proper access to education are lower than you?
@yashixruvi134
@yashixruvi134 2 жыл бұрын
What a personality. සාරංග නියම සමාජ දැනුමක් තියන කෙනෙක්.
@tharuharshani987
@tharuharshani987 2 жыл бұрын
Still don’t know how to deal with social media
@navodyaamarakoon
@navodyaamarakoon 2 жыл бұрын
@@tharuharshani987 You don't know either
@sammanidesilva2138
@sammanidesilva2138 2 жыл бұрын
@@navodyaamarakoon atta habay😂☝️
@ThePushpamali
@ThePushpamali 2 жыл бұрын
Congratulations Danu.......🎉️🎊️💐 Good Luck Danu and Saranga......👍
@Jeevani-b8x
@Jeevani-b8x 2 ай бұрын
Danu congratulations for your century ..❤❤great moment ❤❤with thurstanite saranga
@menusuranji2235
@menusuranji2235 2 жыл бұрын
ආසම ආසම ආසම නලුවා...😍 ලස්සනට උත්තර දෙනවා 😍 කවුරු මොනවා කිව්වත් ලංකාවෙ දක්ෂම ගොඩක් කඩවසම්ම නලුවෙක් 😍 ඒ වගේම දිනක්ෂි ගොඩක් වාසනාවන්තයි සාරංග වගේ කෙනෙක් ලබන්න 😍 එයාලා දෙන්නා නියමයි 😍 දෙන්නටම ගොඩාක් ආදරෙයි 😍😍😍 Danu ලස්සනට programme එක කරනවා 👍Danu ටත් ආදරෙයි ගොඩාක් 💖💖💖💖💖
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
One of my favourite actors. Very talented & very simple. Loving son , Loving dad & Loving hubby. Narada Dissasekera .... his father , One of our favourite singers. 💖
@samanthikapriyadarshani6947
@samanthikapriyadarshani6947 2 жыл бұрын
Congratulations දනූ👍👍 ලස්සනයි ඩැඩේ👌👌
@solasta4991
@solasta4991 2 жыл бұрын
Congratulations Danu Good Luck Saranga Aiya
@suranjishalika6671
@suranjishalika6671 2 жыл бұрын
දිනක්ශි සාරංග ❤❤ආදරණීයයි.සුබ පැතුම් ඔයාලට
@menakajayasinghe4595
@menakajayasinghe4595 2 жыл бұрын
Saranga is a very sensible person. Love the way he opened up about Umali and Dinakshi.
@sudarshibandara4917
@sudarshibandara4917 2 жыл бұрын
සාරංග ...❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘
@bhagyajayasinghe1893
@bhagyajayasinghe1893 2 жыл бұрын
සාරංග කතා කරන විදිහ ලස්සනයි. සාරංග කියන නලුවට වඩා මං නම් ආස නිවේදකයට. සමහර වෙන අය කරන වැඩසටහන් බලද්දි හිතිල තියෙනව ඒක සාරංග ඉදිරිපත් කරා නම් ඊට වඩා ලස්සනයි කියලා. සාරංගගෙ කටහඩත් හොදට නිවේදනයට ගැලපෙනවා.
@j.w.8764
@j.w.8764 2 жыл бұрын
උමාලි ගොඩක් වෙලාවට කරන්නේ එයාට පොඩි හරි chance එකක් ලැබුනොත් සාරංග වැරදිකරු ගානට දාලා කතා කරන්නේ. ඒත් සාරංග කවදාවත් ඒම කරන්නෑ. ඒකෙනුත් තේරෙනවා සාරංගගෙ personality එක. උමාලි කරපු චරිත ටිකක් නිසා ඒ තමයි උමාලි කියලා කට්ටිය හිතන් ඉන්නවා. හැම වෙලේම සද්ද නැතුව ඉන්න පාර්ශ්වයට ඇගිල්ල දික් කරනවා. දිනක්ශිගෙ විදිය වෙන්න ඇති ඇත්තටම සාරංග. උමාලි එක්ක එච්චර සැහැල්ලුවෙන් ඉන්නෙ නැතුව ඇති ඉතිං .
@krishani1507
@krishani1507 2 жыл бұрын
හරියටම හරි 👍
@yc7548
@yc7548 2 жыл бұрын
මෙයාට කට්ටිය බැන්නේ උමාලි නිසානේ.ඒත් මට නම් හිතෙන්නේ උමාලි මෙයාට set නෑ.සාරන්ග fun කෙනෙක්.
@sandalipathirana3546
@sandalipathirana3546 2 жыл бұрын
Respect Saranga Ayya ... Congratulations danu Ayya ❤🔥
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 Жыл бұрын
Nice one today episode, well done Danu. 💕
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
Very tallented boy saranga aiya good luck ur future 🎉️🌹🌹❤❤
@HarshiIshara-gj8re
@HarshiIshara-gj8re Ай бұрын
සාරංගටවත් උමාලිටවත් දිනක්ශිටවත් නැති අමාරුවක් මේකෙ ඉන්න දායක සබාවට තියෙන්නෙ 😂
@thusharakavinda5562
@thusharakavinda5562 2 жыл бұрын
අම්මෝ සාරංගයා ආදරෙයි සගෝ ❤
@khanthikw8523
@khanthikw8523 2 жыл бұрын
ආස කරන චරිතයක් සාරාංග
@danushkamadushanka6457
@danushkamadushanka6457 2 жыл бұрын
දක්ෂ නලුවෙක් ❤️💪
@NimeshaMaduwanthi-m2p
@NimeshaMaduwanthi-m2p Жыл бұрын
කලා කරුවෝ කියන්නෙත් ඉතින් මිනිස්සුනේ එයාලටත් එයාලගෙ ජිවිතයක් තියෙයි.ප්‍රේක්ශකයෝ විදියට අපිට ඉතින් එයාලගේ ජිවිතවලට මුකුත් කියන්න බෑ
@durgapriyanthi5659
@durgapriyanthi5659 2 жыл бұрын
ධනු ඔයාගේ ඉදිරිපත් කිරිමි හරිම අගෙයි.
@screenaddict7843
@screenaddict7843 2 жыл бұрын
කෙටියෙන් කිව්වොත් සුපිරි වැඩ්ඩෙක් ! පොඩි කාලෙ ඉදන්ම ආස නලුවෙක්
@tharuminikusalya7172
@tharuminikusalya7172 2 жыл бұрын
නිහතමානී කලාකරුවෙක් ❤️
@A.B.C.D881
@A.B.C.D881 2 жыл бұрын
හැම දෙයක් ගැනම අවබෝදයක් තියෙන කෙනෙක් වගේ සාරංග
@UpendraSiriwardanaOfficial
@UpendraSiriwardanaOfficial 2 жыл бұрын
Heartfelt congratulations @Danu for your 100th episode... Best wishes for another 10000s...😍😍🤩
@srimahewa6074
@srimahewa6074 2 жыл бұрын
Best wishes for 100 episodes ..nice show Danu and Saranga..good actor ..All the best ❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 2 жыл бұрын
Danu & Saranga, two wonderful human beings ❤️ Saranga, you definitely scored many brownie points 😉🙌. Dog house was spared 😄. Love seeing how happy you are and the beautiful family you have ❤
@hirunicooray1612
@hirunicooray1612 2 жыл бұрын
most talented guy.....❤❤
@Disna0608
@Disna0608 2 жыл бұрын
මං හරිම ආස නලුවෙක්.ගායකයෙක්.මට සාරංග අයියගෙ මූන දකිද්දි මගෙ තාත්තගෙ මූන මතක් වෙනව.
@lidep3992
@lidep3992 2 жыл бұрын
සුබ පැතුම් 100 වැඩසටහනට සහ ආදරණීය කලා පවුලට
@rasithaanjalee
@rasithaanjalee 9 ай бұрын
සාරංග ව මං මුලින්ම දැක්කෙ ෆිල්ම් එකකින්. මට මතක නෑ ෆිල්ම් එකේ නම චතුරිකා පීරිස් එක්ක රග්පෑවේ. එයාව මරනවා චතුරිකාගේ තාත්තා ෆිල්ම් එකේ. එදා ඉදන් අද වෙනකන් මං ආසම නලුවා සාරංග ❤
@udumbaramandodari7754
@udumbaramandodari7754 5 ай бұрын
මිහිදුම් සළු ෆිල්ම් එක නේද
@HashiHashi-w5k
@HashiHashi-w5k 2 ай бұрын
නෑ නිල් දිය යහන. දැන් youtube එකේ තියෙනවා. මන් ගිය සතියේ බැලුවේ
@rasithaanjalee
@rasithaanjalee 2 ай бұрын
@@HashiHashi-w5k දැන් මතක් උනා. නිල්දිය යහන තමයි
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
සාරාන්ග අයියා කියන්නේ ආදරේට ආදරේ කරන කෙනෙක් කියලා මම හිතන්නේ
@Youare720
@Youare720 2 жыл бұрын
One of my favorites presenter Danu❤️ congratulations 💐
@rashaligunasekara3210
@rashaligunasekara3210 2 жыл бұрын
Soo Happy to watch this♥️
@avanthiee
@avanthiee 2 жыл бұрын
Congratulations Dhanu ❤👐 keep it up 👍❤️
@nadeehikkaduwa1381
@nadeehikkaduwa1381 2 жыл бұрын
Exactly dinakshi brought real sunshine to sarangas life
@dinarasew2781
@dinarasew2781 2 жыл бұрын
ජීවිතේ ගැන හොද අවබෝධයක් තියෙන නිහතමානී කඩවසම් නලුවෙක්
@ajitharanaweera
@ajitharanaweera 2 ай бұрын
Saranga putha mage puthage wayasemai Hareema aadare hithena puthek Saranga saha pawle hamotama budhu saranai🙏
@savindu.ruvishan4002
@savindu.ruvishan4002 2 жыл бұрын
සාරංග දිසාසේකර දක්ෂ නළුවෙක් අපි ආදරෙයි ඔබට ජය පතමි මම සවිදු රුවිෂාන් 👍👍👍🙏
@lankikathalgodapitiya8959
@lankikathalgodapitiya8959 2 жыл бұрын
I love the way he gave answers logically and its so fair.
@wasa.9753
@wasa.9753 2 жыл бұрын
Congratulations on the 100th Show Dhanu! Enjoyed this episode very much like everything else! Way to go!
@deepakariyawasam8673
@deepakariyawasam8673 2 жыл бұрын
Credit goes to the mother of Saranga, Thilaka Ranasinghe for bringing up such a gentlemanly, decent, learned and educated son.
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
Sarangata Dinakshie witharai galapenne. Umalige eka kadichcha eka hondai. ⚡️♥️♥️♥️
@Hirujanu
@Hirujanu 2 жыл бұрын
දෙන්නගෙම හැම වීඩියෝ එකක්ම බලනවා..ලස්සනයි ..සුබ පැතුම් ...
@sachinifernando6179
@sachinifernando6179 2 жыл бұрын
සාරංග my favourite ❤
@danushasilva213
@danushasilva213 2 жыл бұрын
Congratulations 100 episode.very nice programme.congratulations Danu..👍
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
ඕනම කෙනෙකුට කැමති අයත් ඉන්නව අකමැති අයත් ඉන්නව මම නම් හැමදාම සාරන්ගට කැමති අපිට කාගෙවත් පුද්ගලික ජීවිත වැඩක් නැහැ හැමදාම සතුටින් ඉන්න
@samanthikapriyadarshani6947
@samanthikapriyadarshani6947 2 жыл бұрын
ආසම දක්ෂ නලුවෙක් 👌👌ආදරෙයි සාරංග අයියා ❤️❤️
@LakshmanPriyantha-t6m
@LakshmanPriyantha-t6m 7 ай бұрын
සුබ පතනවා අයියේ ඔයට
@udumbaramandodari7754
@udumbaramandodari7754 5 ай бұрын
සාරංගට තේ බොන හදිසිය තියෙන්නෙ , එයා ජීවිතේට තේ බීලා නෑ වගේ මෙතන 😂😂
@motivation3127
@motivation3127 2 жыл бұрын
Aiya you are the best
@vindyak838
@vindyak838 2 жыл бұрын
My favourite Actor 🥰🥰🥰🥰🥰🥰
@isharadharmarathna4437
@isharadharmarathna4437 2 жыл бұрын
Congratulations Danu❤❤❤❤❤❤❤
@raviherath8082
@raviherath8082 2 жыл бұрын
Absolutely! Sex bomb indeed. Credit for Saranga's happiness and dapper dress code goes to Dinakshi. Over the moon to see how happy Saranga is. You have a beautiful family! 😍
@FilmParadise-qk5cz
@FilmParadise-qk5cz 2 ай бұрын
ඇත්තමයි සාරංග අයියා උමාලි අක්කා ගැන එහෙම කතා කරපු එකෙන් සාරංග අයියා උමාලි අක්ක එක්ක හිටිය කාලෙටත් වඩා දැන් සාරංග අයියා ගැබ් පැහැදීමක් ඇති උනා ❤ ආදරේ කවදාවත් නැතිවෙන්නෙ නහ් සාරංග අයියා තාමත් උමාලි අක්කට ආදරෙයි ... ඒත් නොගැලපෙන තැනක් ගලපගන්නවට වඩා වෙන් වෙන එකම තමයි හොද ❤ ... මොනවා උනත් සාරංග අයියා මාරම හොද කෙනෙක් ❤❤❤❤❤
@teenahansani7928
@teenahansani7928 2 жыл бұрын
ජීවිතය විදින පවුලක්❤️
@irinduakash8767
@irinduakash8767 2 жыл бұрын
ඇත්තටම,මිනිස්සුන්ට පිස්සු ඒ මිනිස්සු එයාලාගෙ ඡීවිත ගලපගෙන ලස්සනට ගෙවාගෙන යනව,පරණ කුණු අවුස්ස අවුස්ස තාම මේකෙ උන් ,උන් උන් කා ගන්නව.
@kokobradley2296
@kokobradley2296 2 жыл бұрын
Exactly danu find a his kunu with out know lage it's bad l don't like danu program
@Ishkitchen
@Ishkitchen 2 жыл бұрын
My favourite actor ❤️❤️❤️
@Sena-7933
@Sena-7933 2 жыл бұрын
Saranga aiyata man Iskole yana kale idanma asai ❤️🤗 eyage drama Lassanai hodata act karanwa❤️ good luck aiya❤️❤️❤️
@dinarasew2781
@dinarasew2781 2 жыл бұрын
සාරංග අයියා හින්දමයි බැලුවේ
@shenalweerakoon2008
@shenalweerakoon2008 2 жыл бұрын
All the best God bless Sara and dinekishi family
Danu on Fire | Dinakshi Priyasad
25:39
HI!! Online
Рет қаралды 46 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Theory Of Relativity | Explained in Malayalam
1:21:03
Nissaaram!
Рет қаралды 522 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН