KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සිව්වැනි මානය ඔබට පෙනෙන්න ගත්තොත් දකින්න ලැබෙන පිස්සු හැදෙන දේවල් | Four-dimensional space
10:17
අපි ජීවත් වෙන්නේ කෘතිම ලෝකයකද? | Simulation Theory එක ගැන විද්‍යාඥයෝ හොයාගත් අභිරහස් සාක්ෂි.!!
32:33
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
So Cute 🥰 who is better?
00:15
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Support each other🤝
00:31
පස්වන මානය හෙවත් පංචමාන විශ්වය. - Our Universe May Have a Fifth Dimension.
Рет қаралды 29,633
Facebook
Twitter
Жүктеу
1
Жазылу 129 М.
Nodutu Lokaya Astronomy
Күн бұрын
Пікірлер: 87
@SolamanPerera-o6i
26 күн бұрын
ගොඩක් ස්තුතියි .ඔයා මේ චැනල් එක අපූරුවට සජීවීකරණය කරනවා . මම ආසයි ඔයාව ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට එකතු කරගන්න .
@tharakalakshan4076
7 ай бұрын
1.දිග 2.පළල 3.ගැඹුර,උස 4.අවකාශය 5.පදාර්ථය
@rashmiushenimejala6722
7 ай бұрын
කාලය?
@maleeshamadhushadinee9611
6 ай бұрын
4 weni eka time and space 2 ma ekata tiyenne
@UselRuwanPalagama
7 ай бұрын
Awesome❤ I was waiting for this
@NOOPINOOPI
7 ай бұрын
Hmmm lokaya රාමුව balanawa wagee 😊😊
@thilina319
7 ай бұрын
😂
@NilangeKalum-gu8tl
7 ай бұрын
නියමයි❤❤
@SujeewaRathnayake-qk7zx
5 ай бұрын
Fifth dimension is true i think.we are in cerculation eternal truths of universe. If we think that deeply its logically true.❤❤❤❤❤ wish u all the best.
@anjudesilva5884
7 ай бұрын
මගේ මුල්ම ආසම වැඩසටහන
@nodutulokayaastronomy
7 ай бұрын
ස්තූතියි
@STVideoOfficial1
7 ай бұрын
2nd comment තව වීඩියෝ ඕන
@nodutulokayaastronomy
7 ай бұрын
අනිවාර්යයෙන්ම
@jsttv8667
7 ай бұрын
විද්‍යාව දිවුණු වෙනකොට බුදුන් දෙසූ ලෝක් ස්වභාවය තේරෙනවා
@rajindragayan5276
7 ай бұрын
මරු ❤
@anukaPriyankara-nh5fg
2 ай бұрын
0:29 ආච්චි ලාට නන් මේවා තෙරෙන් නැ
@darkatomgaming541
7 ай бұрын
part 2 ekak one ithuru mana gana
@tharutharu8381
7 ай бұрын
1st...❤
@nodutulokayaastronomy
7 ай бұрын
thanks
@PriyakaraKasun
7 ай бұрын
Nuwanaththo pahala wewaa
@SHEHAN__ty
7 ай бұрын
මේ තරම් සියුමැලිද විශ්වය..හිතන්නටවත් බැරි නිසා....//❤️
@Mr.LakiYa404
7 ай бұрын
*හොඳින් මතක තබා ගත යුතුයි !*
@ushansandaruwan2439
7 ай бұрын
හරියටම අපි කරන කර්මය වගේ ඒකට අනුව ලෝකය හැඩගැහෙනවා
@AhasPerera
7 ай бұрын
ඔබ හරි. මනුස්ස ලෝකයේදී වුණත් අපට විරුද්ධ මිනිසුන් ඇති වෙන්නේ අප කල කර්මය අනුවයි. නිරයේදී යම පල්ලන් නිර්මාණය කර ගන්නේද අප විසින්මයි. අපේ කර්මයේ බලවත් බව අනුව සුගතිය හෝ දුගතිය නිර්මාණය වේ.
@nandunioshadhee
7 ай бұрын
Lovely runner eketh ekamai une
@MichealAlex-gq1wi
7 ай бұрын
ද්වීමාන, ත්‍රීමාන, සිවුමාන, පංච මාන,පමණක් නොව' චට්ඨ මාන, xxx7 මාන ( 7වන මානයේ වචනය පාලියෙන් මතක නැත ) යනුවෙන් මාන 7ක් පිළිබඳව ගෞතම බුදුන්වහන්සේ දේශනා කොට ඇත.. 👉 *සොයන්න*.. 😇
@vijithaperera4917
6 ай бұрын
මෙය මනස්කල්පිතයක් පමණක් බව පෙනේ.
@nishansaman9389
10 күн бұрын
Aniwa bro .. lokaya uda api innawa echcharai ..
@Sahansathira23456
7 ай бұрын
Thank you ayye❤❤❤
@nodutulokayaastronomy
7 ай бұрын
😘
@HemaLatha-ox4xx
7 ай бұрын
👍👍👍👍👍💕💕
@OshanViduranga1
7 ай бұрын
අත්තම්මට පෙන්නන්න ඕන
@nicy_safa
7 ай бұрын
😂
@tharinduakalanka2710
7 ай бұрын
😂😂
@chamithydinushaj5825
7 ай бұрын
😂😂😂 aththammage moleta samanala gate watila berunoth athi
@chamithprasanna2483
7 ай бұрын
මට දෙයක් දැනගන්න පුළුවන් පැය 12කට අඩුවෙන් ඉර පායන රටවල් තියනවද මොනවද ඒ රටවල් අඩුම කාලයක් ඉර පායන වියලි දේශගුණයක් තියන රට මොකක්ද.
@koplusapi
6 ай бұрын
අපි කරන්න දෙයක් හිතනකොට ..අපිවගෙ තව කෙනෙක් අනාගතේ ඒක කරල ඉවර වෙලා ඒකෙ ප්‍රතිඵල අත්විදිනව වෙන්න පුළුවන් නේද.. අපි හිතන දේ හිතලම ඒ සිතිවිල්ල අපිට ඕන විදියට ක්‍රියාත්මක කරවන්න පුළුවන් නේද
@ArunaNamal
7 ай бұрын
පරන චැනල් එකට මොකද වුනේ
@DESHAN00000
7 ай бұрын
මානය නම් මොලය තුල මනස තුල දියුණුවද කියලා විටෙක මට සිතේ නේ , 1 පලමු මානයේ කිය වෙන්නේ ආත්මයක් නැති බවක් නේ හැගේන්නේ , ඒත් බුදු දහාම අනුව අපි අතිත ආත්මය හා වර්තමාන ආත්මය සහා අනාගත ආත්මයක් පිලිගන්නවා ඒ අනුව 3වන මානය අපි දන්නවා , ඒතින් ඒහාට පැහැදිලි කරන්න තරම් මටත් හිතාගන්න අමාරැයි , මං වැරදි ද ද්න්නේ නැහැ , දන්න කෙනෙක් පැහැදිලි කරන්න
@nishansaman9389
10 күн бұрын
Sitha diunu karahama mana 10 set wenawa .. budun desana karala tiyenawa .. habai sithin
@TheMoon-hi5pz
6 ай бұрын
මං හිතන්නේ කාල යන්ත්‍රය තියෙනවා ඒවා තියෙන අය හැමෝටම දෙන්න වැඩිය කැමැත්තක් නැතිව ඇති අවුල් ජාලාවක් විය හැකිබැවින්.
@thusharademel2438
6 ай бұрын
❤❤🎉🎉
@thusitharathnayaka7305
7 ай бұрын
සර් මේ වගේ වීඩියෝ හදන්න වීඩියෝ හොයාගන්න විදිහ කියල දෙන්න පුලුවන්ද ලොකු උදව්වක්.
@divinejourney-official50
7 ай бұрын
සදගිරි සෑය හාමුදුරුවෝ මේවා හදන හැටි කියල දෙන වැඩ සටහන් කරනවා
@isharalakmal9232
7 ай бұрын
ben 10 කාටූන් සීරීස් එක බලපු අයට නම් මේ කතාව අමුතු දෙයක් නෙමෙයි.
@arunawijesuriya5317
7 ай бұрын
Montessori kale indan balapu mama
@ගලේ
6 ай бұрын
පස් වන මානය 😱4වෙනි මානය දැනං හිටියා පස් වෙනි මානය නම් වයර් වගේ 😑💔
@nodutulokayaastronomy
6 ай бұрын
6 වෙනි මානය බහු විශ්වයක්.
@helawansajayabhoomi9459
7 ай бұрын
ආතර් සී ක්ලාක් මහතා ගේ අනාගතයේ පැතිකඩක් පොතේ මෙය අපූරුවට විස්තර කරන්නවා
@nodutulokayaastronomy
7 ай бұрын
ඔව්
@hashihashi5674
7 ай бұрын
aemda ottuwata somakkage ,malu kapu kathawath ,mana kona gana hari apuruwata wistara karala tibba bhoomi
@nishanthanishantha5412
7 ай бұрын
අපේ හීනවලින් අපේ මනස පස්වැනි මානයට අරන් යනව වෙන්න බැරිද🤔
@SlPlusEdits
7 ай бұрын
ඒක එහෙමනම් මනස දියුණු කරපු කෙනෙක්ට විය හැකි සියල්ල දකින්න පුළුවන්. 🧐.😯
@gg33wijerathne
7 ай бұрын
අපිට 5th dimension එකක් තේරුම් ගන්න බෑ අපේ ඇස් වලට හඳුනා ගන්න පුලුවන් 2D විතරයි
@sisirasadikkakanda1427
7 ай бұрын
හතරවෙනි, පස්වෙනි මාන වලට බෞතිකව යන්න බෑ.... අදි මාත්‍රා මනසක් හදාගන්න ඕන.... තුන් වෙනි මානෙ ඉන්න මානවයට වෙනත් මාන දකින්න බෑ.... විද්‍යාව කොච්චර දියුනු වුනත්....
@khj84959
7 ай бұрын
Multiverse kiyanne 5th dimension ekada?
@lockdown19
7 ай бұрын
Multiverse කියන්නෙ අපි ඉන්නවා වගේ විශ්වයන් තව තියෙන්න පුලුවන් කියන එක. ඒ වගේ එක එක විශ්වයන් වල එක එක laws of physics තියෙන්න පුලුවන් අපිට හිතන්න්වත් බැරි. මේවා ඉතින් theories
@PriyakaraKasun
7 ай бұрын
3d ... 5 d
@kavindagihan
7 ай бұрын
❤
@travelsrilanka9899
7 ай бұрын
A4 කොලේකටත් උස දිග පලල කියන 3ම තියනවා.
@lockdown19
7 ай бұрын
5th dimension එක ගැන කියද්දි dark tv series එක මතක් උනේ
@sheharashawinda2213
7 ай бұрын
Sirawatama ❤
@pavithramadhushan3280
7 ай бұрын
Doctor strange
@asokabandara1061
7 ай бұрын
🤔🤔🤔🤔🤔🤔🤔🌏🤔🤔🤔🤔🤔🤔
@ruwanthaliyanage2154
7 ай бұрын
කෝ බන් උබේ අනිත් චැනල් එක..2M ගහපු එක??///?/??
@sewminanishal9639
7 ай бұрын
මාන 6කින් හැදුනු ජීවීන් මොනවගෙ වෙයිද එතකොට
@SahanDilsara-bb1qo
7 ай бұрын
මාන ත් 12 තියෙනවා
@amilapriyadarshanahettiara452
7 ай бұрын
🎉🎉🎉🎉
@Upasaka-cm6bl
7 ай бұрын
තව ඇහැක් බද්ධකරගන්න, එවිට ඔබටත් සිව්මාන ජීවියකු දකින විදිහට දැකිය හැකී හැබැයි ස්නායුද මොලයට හරිආකාරව සම්බන්ද වියයුතුයි.
@naweendissansyaka35
6 ай бұрын
දිබ්බ චක්කු පොත කියවන්න
@nishansaman9389
10 күн бұрын
3 eye tiyenawa onama kenekuta eken yanna puluwan mana10 tama .. try karanna essellama 3 eye awadi karaganna ..
@nandanalanka4038
7 ай бұрын
සියල්ල සිදුවන්නේ රේකීය ධාරාවක් තුල නොවෙයි..චක්ක්‍රීයවයි... චක්ක්‍රාකාරවයි
@thamiduhasalanka5805
7 ай бұрын
❤️❤️
@nodutulokayaastronomy
7 ай бұрын
❤
@madusankarathnayaka8012
6 ай бұрын
Therenne na mukuthma
@iroshsamantha2886
7 ай бұрын
Samanala gataya watuna
@chamarasamithlal5513
7 ай бұрын
හො.ම.ත.ග.යු
@chamatharavinda2232
7 ай бұрын
අනේ මන්ද?
@chathuradissanayake9647
7 ай бұрын
🫨🫨🫨
@LahiruNishan-r1e
7 ай бұрын
බොරු කියන්න එපා යකෝ. ඕවා කියපන් 2 වසරේ පොඩි උන්ට. ගොබ්බයා. තෝ හිතුවද මාන කියන්න මිනුම් ඒකකයක් කියලා 😹
@nishansaman9389
10 күн бұрын
3 eye walin yanna puluwan okkoma mana walata .. 3 eye open karaganna .
@shiranmadusanka3064
7 ай бұрын
❤❤❤
@Yomal200
7 ай бұрын
💗💗💗
@nishenajith9185
6 ай бұрын
❤❤❤
@koplusapi
6 ай бұрын
❤❤❤❤
10:17
සිව්වැනි මානය ඔබට පෙනෙන්න ගත්තොත් දකින්න ලැබෙන පිස්සු හැදෙන දේවල් | Four-dimensional space
Wishma Lokaya
Рет қаралды 57 М.
32:33
අපි ජීවත් වෙන්නේ කෘතිම ලෝකයකද? | Simulation Theory එක ගැන විද්‍යාඥයෝ හොයාගත් අභිරහස් සාක්ෂි.!!
TAG Knowledge
Рет қаралды 48 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
46:33
කටු මැටි පැලේ ඉදන් ආපු පොඩි වෙද හිමියන්ගේ වත්කම එලියට|වෙදදුරන්ට කඩවතදී වෙද හිමියන්ගෙන් කනේ පහරක්.
DASATHA PRODUCTION
Рет қаралды 4,5 М.
1:04:06
හිමාල යෝගීන්ගේ විස්කම්
Raamuwa
Рет қаралды 315 М.
59:14
මරණාසන්න අත්දැකීම් පිළිබඳ පර්යේෂණ වාර්තා
Raamuwa
Рет қаралды 543 М.
21:52
සමාන්තර විශ්වයකින් ටෝරඩ් වල ඉදන් ජපානයට ආව මිනිසාගේ අභිරහස? | The man from taured?
TAG Knowledge
Рет қаралды 42 М.
41:50
බුද්ධ ඤාණයෙන් දුටු පෘතුවිය මත ජීවය ඇතිවීම සහ පරිණාමය | අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන් සිදුකරන විවරණයකි
Madujith Sagara
Рет қаралды 37 М.
10:51
ඇන්ඩ්රෝමීඩා මන්දාකිනිය අප මන්දාකිනියට ඇතුළු වෙයි. Andromeda Is Coming for Our Milky Way.
Nodutu Lokaya Astronomy
Рет қаралды 38 М.
10:34
අපේ චක්‍රාවාටය සර්පිලාකාර හැඩයක් ගන්නා බව විද්‍යාඥයෝ හොයාගත්තේ කොහොමද ? | Shape of the universe
Wishma Lokaya
Рет қаралды 35 М.
30:58
ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?
TAG Knowledge
Рет қаралды 147 М.
9:48
විශ්වයේ හතරවෙනි සහ පස්වෙනි මාන වල ජිවීන් ඉන්නවාද? | Is higher dimensional begins exists?
TAG Knowledge
Рет қаралды 23 М.
40:12
ඇට්ලාන්ටිස් ශිෂ්ටාචාර සතු වුණු සදාතනික ජීවිතයේ රහස? | The philosopher's stone
TAG Knowledge
Рет қаралды 46 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН