No video

OUR WEDDING | TRAVEL WITH WIFE | PODCAST

  Рет қаралды 183,249

Travel With Wife

Travel With Wife

Күн бұрын

Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles
We hope you enjoyed this video as much as we enjoyed making!!
TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : tiny.cc/TWWFB
✘ Follow on Instagram :
✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : tiny.cc/TWWTG
✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travel...
Using copyright free music and sound effects 👇🏻
tiny.cc/epidemi...
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
© 2022 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
#TravelWithWife #Podcast #OurWedding
▶️ Who is Travel With Wife?
We got married in 2018. Like everyone else, we earned our means through 9-5 jobs for years. Chamri was working in sales, and Kasun as a photographer. We both loved to travel. After years of working in corporate structures, we decided to start “Travel with Wife”, an idea we thought of during our first wedding anniversary trip, where we wanted to share the details of our trip with our friends and family.
We soon fell in love with a travelers lifestyle and began our vlog, which was a turning point in our lives. We got to visit 5 countries, in addition to exploring the crevices of our beautiful island home, Sri Lanka ✈️.
We toured until the pandemic confined us to our homes. In 2020, our travel princess Elina was born and joined our little travel family 👨‍👩‍👧. We can’t wait to start our travels again, with our new adventurer! We thank you for your consistent support and love, we can’t wait to show you everything we have planned!
Support our work ❤️️ bit.ly/3zh0ZnE

Пікірлер: 486
@Thenuuu
@Thenuuu Жыл бұрын
ඒ කාලේ හිටියට වඩා දෙන්නම දැන් ලස්සනත් එකේ එලීනා බබාවත් flower girl කෙනෙක්ට අන්දවලා ඔය දෙන්නත් මනාල මනමාලි සීන් එකේ ඇදුම් ඇදලා photoshoot එකක් ගත්තනම් නියමයි 😆❤️
@samudijayas9512
@samudijayas9512 Жыл бұрын
වැඩට යන්න ලෑස්ති වෙන එක පැත්තකින් තියලා බැලුවා... wedding eka vedios ටික බලද්දී නම් හිනත් ගියා.. 4to shoot එකේ නම් දෙන්නම හරිම ලස්සනයි. ජය වේව අක්කා, අයියා & එලීනා❤️❤️
@chrishantha.perera
@chrishantha.perera Жыл бұрын
කසුන් නියම පොරක් මම නම් ආසම චරිතයක් 🙏
@haashaa1747
@haashaa1747 Жыл бұрын
අක්ක Makeup එකයි hairstyle එකයි ගන කියපු විදිය තමා මරු....😂😂😂😂
@thanujarajini4773
@thanujarajini4773 Жыл бұрын
චමරි කතා කරද්දි හරිම සාමාන්‍යයි... videoඑකක් කියලා හිතෙන්නේ වත්නැ හරිම ආසයි අහන්ඉන්න ...තව පැයක් තිබුනත්... ආදරෙයි දෙන්නාටම..❤️❤️❤️
@samadhigamage9449
@samadhigamage9449 Жыл бұрын
⁣ඒ ෆොටෝ ෂූට් එක නම් මාරම ලස්සනයි ❤❤❤ අනේ අර මාතර යාළුවාට දුක හිතෙයි
@priyabandara5852
@priyabandara5852 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නා ඊයෙ රෑ ගාල්ලෙදි දැක්කා..කතා කරා ඇත්තටම හරිම නිහතමානී යි කසුන් චමරි ඔයාලා දෙන්නා....හැමදාම අපි ඔයාලාත් එක්ක ...ඔයාලා දෙන්නා හරි ලස්සනයි ...ආදරේයි හැමදාම ..❤❤❤❤❤❤❤❤
@RK-oq3bx
@RK-oq3bx Жыл бұрын
All the credits were gone to the photo shooter, the bridal makeup, and the hairdresser lady who made your day a very special one. I liked both of your wedding dress codes and the way you both were exposed in the camera frames. Thank you, Chamary n Kasun for sharing the experience that you went through during the wedding ceremonial functions. I believe that we should make it a simple and hassle-free wedding ceremony with a short time for the visitors to engage in the ceremonial attendance and leave the couple free from the traditional implant fatigue ceremony from the whole day program. Wishing you both a happiness throughout your life with love gift of Elina .🙏
@thashiii1312
@thashiii1312 Жыл бұрын
පොඩ්ඩක්වත් ස්කිප් නොකර බැලුවා...ඇත්තටම ඉස්කෝලේ යන කාලේ ටීචර්ස්ලා උගන්නන දෙයක්වත් මෙච්චර උනන්දුවෙන් අහන් ඉන්නේ නැතුව ඇති 🤗😍 film එකක් වගේ ❤❤
@shashininikeshala1365
@shashininikeshala1365 Жыл бұрын
තප්පරයක්වත් skip නොකර මුලු කතාවම බැලුවා❤❤ හරිම ලස්සනයි after wedding photos❤❤❤❤ හැමදාම වගේ 3න් දෙනාටම ආදරෙයි❤❤❤❤
@dpdproduction6322
@dpdproduction6322 Жыл бұрын
wena wada nadda oiii
@asini00
@asini00 Жыл бұрын
samary එක මට දැනුන හැටි මගේ විදිය :- සුපිරි fun engagement එකක් ගන්නවා අතේ ඇගිලි 5 වගේ සුහදයන් එක්ක මගේ මගුලෙදි (සැ.යු) මලත් wedding එකක් ගන්නෑ මගුල කැඩුනත් කමක් නෑ 😂❤😊
@isurg_
@isurg_ Жыл бұрын
ඔව්😁
@acommonman7950
@acommonman7950 Жыл бұрын
Mata pena heena
@shanikamadushani4470
@shanikamadushani4470 Жыл бұрын
😂
@opnion2294
@opnion2294 Жыл бұрын
I am not good with Singalis but I fallow your channel past few weeks. Stay healthy and happy. Love from Canada
@sandeepafernando3106
@sandeepafernando3106 Жыл бұрын
Love to hear that ! There are some videos with eng sub in this channel too. You can enjoy them too 😍
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
අම්ම්මෝ කාලේකින් ඔයාලාත් මාර suprise දෙන්නේ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
@methumyasmitha8313
@methumyasmitha8313 Жыл бұрын
අම්මෝ මෙන්න හිටපු නැති වෙලාවක බලාගෙනම හිටපු podcast එකක්🤍🥰
@nnawodya4314
@nnawodya4314 Жыл бұрын
චමරියඅක්කි wedding video එකේ ඇහිපිය ඇහිපිය ගහන කොට මට මොණරෙක් මතක් වෙනවා😅😅love you duh
@piuminiwarthana8734
@piuminiwarthana8734 Жыл бұрын
කසුන් අයිය ටිකක් අනුශ්ක ත් වගෙ 😍
@nishacraft6875
@nishacraft6875 Жыл бұрын
Ow ekanam aththa
@DayOfMr
@DayOfMr Жыл бұрын
එලීනා මේ ලෝකේ ගොඩක් වාසනාවන්ත ලමයෙක්, මොකද ඔය දෙන්න වගේ දෙමව්පියෝ හම්බෙන්න .එයාට එයාගේ උපතේ ඉදන්ම ලොකු වුනාම බලාගන්න පුලුවන්.1% ක් වගේ ලමයිනේ එහෙම දකින්නත් පිනක් තියෙන්නෙ ඒ වගේ කුසක උපන්නේ එලීනා ගොඩක් වාසනාවන්තයි. ඒ වගේම ඔයාලගේ නිහතමානීකමට ගොඩක් ආදරෙයි❤ ..තව දෙයක් ඔයාලගේ videos ගොඩ කාලයක ඉදන් බලනවා මන් ගොඩක් ආසාවෙන ..ඔයාලගේ channel logo එකට ගොඩක් ආසයි. මාත් travel කරන්න හිතාගෙන channel එකක් හැදුවා ඔයාලාගේ logo එකේ coloure එක චුට්ටක් add කලා 😜 කමක් නැතු ඇති කියලා හිතනවා . ඉස්සරහටත් මේ වගේම මුලු පවුලම ලස්සනට ඉන්න අයියා and අක්කේ ආදරෙයි ජය වේවා !😇 🤍
@nishu2762
@nishu2762 Жыл бұрын
චමරි අක්කා දැන් ගන්නකො wedding photo shoot එකක් අපේ කෙල්ල වත් අරන් flower girlta
@wanshikamalmi8258
@wanshikamalmi8258 Жыл бұрын
අක්කගෙ නම චම්රි නේද 😁🙈 Wedding invitation card එකෙ තියෙන්නෙ එහෙමනෙ ❤️
@DilminiWorld
@DilminiWorld Жыл бұрын
ආවට වඩා සෑහෙන්න දුර තව යන්න තියෙනවා එකට ..... ආදරෙන් .... අපි ඉන්නවා ඔයාල එක්ක.... ❤
@roundtheworld4480
@roundtheworld4480 Жыл бұрын
Skip නොකර ඔක්කොම බැලුවා. මං ඔයාලාගේ කලින් wedding video එක බලපු දවසේ ඉඳලා හඳහන් ගැන කතාවල් වලදි හැමෝටම එ් ඔයාලගේ අත්දැකිම ගැන කිවා. මේකත් අාතල් වෙඩිමක්😍
@chathurathnayake2546
@chathurathnayake2546 Жыл бұрын
Planning to get my wedding next year , now onwards i will think twice before selecting a beautician. Valuable video guys ❤
@Saji-te4zm
@Saji-te4zm Жыл бұрын
මම නම් ගොඩක් කැමති ඕගොල්ලන්ගේ jaffna trip ekata මමත් jaffna giya wage. දැනුණා 😍😍
@samadhihettiarachchi3972
@samadhihettiarachchi3972 Жыл бұрын
මමත් ආසම ඒක ♥️
@chanakasanjeewa7528
@chanakasanjeewa7528 Жыл бұрын
119 කාඩ් දෙකක් ගියා කසුන් අයියේ.. ජය වේවා❤️ පට්ට💪❤️❤️ බ්‍රෝකාස්ට් එක, ගාල්ලේ එක කලින් දාන්න පුළුවන් නම්..
@isurg_
@isurg_ Жыл бұрын
ඔයාලගේ පෝඩ්කාස්ට් අහද්දී මන් ටේබල් එක ඉස්සරහ වාඩි වෙලා ඉන්නකොට මට කතාව කියනවා වගේ දැනෙන්නේ. ඒ තරම් නැචුරල්❤️.
@thilininipunika5982
@thilininipunika5982 Жыл бұрын
දවසක ඔයාලා එක්ක හම්බෙලා කතා කරන එක මගෙ ජීවිතේ තියෙන එක හීනයක්.❤️😍 අයියා අක්කා ඔයාලට හදවතින්ම සුබ පතනවා.🙏
@nipunikaushalya9279
@nipunikaushalya9279 Жыл бұрын
Akka Hina weddi paththata Elina wagemai 🥰❤️ adarei🌹❤️
@pawanirajapaksha5498
@pawanirajapaksha5498 Жыл бұрын
Notification එකක් එනකන් බලන් ඉන්නෙ වීඩියෝ එක බලන්න....ඒ තරම් ඇබ්බැහි වෙලා ඔයාලට...විශේෂයෙන්ම ඔයාලගෙ නිහතමානීකමට මම මාර කැමතියි....කතා කරනකොට අක්කයි අයියයි දෙන්නම හරිම අවංකයි...බොරු සෝබන නෑ....කසුන් අයියගෙ වචන වලින් කියනවනම් " අඩේ ඔයාලා මාරයි"😁 ......ආසයි දවසක මුනගැහෙන්න...❤️ ආදරෙයි❤️❤️
@siduvlogs3740
@siduvlogs3740 Жыл бұрын
ඇත්තෙන්ම මේ video එක පොඩ්ඩක්වත් නොබලා ඉන්න බැරි තරමටම ලස්සනයි ...ඉවර වෙනකන් ඔක්කොම ටික බැලුවා. මරු නේ අර short film ගත්ත video grapher 😂 ගේ කතාව 😂 කසුන් අයියයි,චමරි අක්කියි ,එලීනා මැණිකයි හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න travel නම් travel with wife තමයි ඉතින් 💗
@sulaniamanda8756
@sulaniamanda8756 Жыл бұрын
Mona unath A/L paththakin thiyal notification awama video blnwa ... akki & aiya 🥰🥰🥰🥰
@vijayanthesamarakoon7161
@vijayanthesamarakoon7161 Жыл бұрын
කොහොමත් "ලා පැරිස්" නිශාන්ත , ලලනි මරැ . මාත් ආසම සැලෝන් එක. Good luck laa paris.ඔයාලගේ හැම වීඩියෝ එක්ස්ක්ම බලනවා.තැන්කිව් අපිට මේව් ගේනවට. චූටි එලීනා සුද්දි පැටියටත් ආදරෙයි ගොඩක්. Good luck..
@shalinirajakaruna9574
@shalinirajakaruna9574 Жыл бұрын
Lovely story!!❤ You guys being honest about everything made it better!😍
@danudananjaya6035
@danudananjaya6035 Жыл бұрын
අක්කිගෙ නම චම්රි නේද අද දැනගත්තා හරි නම..... ☺️☺️ බුදු සරණයි තුන් දෙනාටම....
@filmpissa8279
@filmpissa8279 Жыл бұрын
චමරි නෙවේ ඇත්ත නම🙂
@prasadiapsara5671
@prasadiapsara5671 Жыл бұрын
Chamaranayani
@piuminishara2910
@piuminishara2910 Жыл бұрын
එලිසබෙත් ආච්චීගේ මලගෙදර වෙනුවෙන් ලැබුනු නිවාඩු අර්ථවත් විදිහට ගතකිරීමට අවස්ථාව ලබාදුන්නාට ස්තූති 🙏
@dharanimadugoda
@dharanimadugoda Жыл бұрын
Most beautiful podcast ever! Rasanga aiya is the star of the show. What a beautiful and genuine way to narrate an experience. Lots of love ❤
@dulanjalee
@dulanjalee Жыл бұрын
පොඩ්ඩක්වත් ස්කිප් කරන්න හිතුන් නෑ ඒතරම් ආස හිතුනා කතාවට 🤗.වෙඩින් එක දවසේ වෙනම අත්දැකීමක් මරු අනේ ඔය දෙන්නනම් 😁😘.මොන දේ උනත් දෙන්නම ඒ දේවල් දරාගෙන ආපු ගමන අද රටක් ආදරේ කරන පුංචි පවුලක්💚.ඉදිරියටත් ලස්සන සාර්ථක ජීවිතයක් ගත කරන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🤝💙. ඊලග ව්ලොග් එක එනකම් බලම් ඉන්නවා .ආදරෙයි තුන් දෙනාටම 😘😋🧡
@manuthchehansa2356
@manuthchehansa2356 Жыл бұрын
අපේ කතාව youtube channel එකට මොකක්ද වුනේ. !? 😕
@tharukaperera5418
@tharukaperera5418 Жыл бұрын
නිවාඩු දවසට හොද වෙලාවක දැම්මේ postcast එක .thanks akka & aiya😀😀😍
@sriyanifernando7326
@sriyanifernando7326 Жыл бұрын
අනෙ ඔයාල දෙන්නට මමි ආසයි ඔයාලා දෙන්නගෙ විඩියො බලනවා ඔයාල තුන්දෙනාට දළදාස
@sewwandidaladawattha3051
@sewwandidaladawattha3051 Жыл бұрын
මම ඔයාලා දෙන්නව බඳිනවා වගේ ෆීලින් එකෙන් අහන් හිටියෙ😂😂🌸🌸🌸🌸
@hasharajeewajith5005
@hasharajeewajith5005 Жыл бұрын
I hope so you will continue podcasts again. Love it ❤️
@thilakshigunawardhana6794
@thilakshigunawardhana6794 Жыл бұрын
ඒ උනාට චමරි අක්කා මාර ලස්සනයි එදා... 🥰
@nirunimaneka2026
@nirunimaneka2026 Жыл бұрын
ඔය දෙන්නා තමා මගේ ආසම couple එක අයියේ අක්කේ ඒ වගේම එලීනා ❤️ ඔයාලගේ family එකටම හරිම ආසයි . මාත් හරිම ආසයි දවසක ඔයාලා වගේ ජීවත් වෙන්න . අද episode එක නම් හරිම ලස්සනයි අයියේ අක්කේ පොඩ්ඩක්වත් skip නොකර බැලුවා හරිම ලස්සනයි. ❤️😍
@inushithanthirige6142
@inushithanthirige6142 Жыл бұрын
මං චිත්‍රයක් අඳින ගමන් අහන්න podcast එකෙන් දාගත්තා.. ඒත් ඔයාලව බලන්නැතුව අහන්න බැරි නිසා වැඩේ තියලා මේකටම ආවා 😂❤️
@ashenijayawardana2209
@ashenijayawardana2209 Жыл бұрын
අක්කා & අයියා ඔයාලගෙ story එක කියනකොට ඔයාලට උනා වගේම එක සීන් එකක් උනා මටත්😅😅😅😂😂😂මම going away ඩ්‍රස් කරන වෙලාවෙ මගේ goingaway ගවුමෙ සිප් එක කැඩුනා😆😆😆මම තමා මනමාලි😆මගේ මනමාලය භයබීරාන්ත වෙලා බල්න් ඉද්දි ඩ්‍රස් කරපු අයිය මගේ ඇගේ තියල ගවුම මැහුව🤭🤭 ඔයාලගෙ විස්තරේ කිව්වම මට එක පාරට මතක් උනා ඒ සිද්දිය.අපේ වෙඩිං කතාවත් ඔයාලගෙ වගේම රස කතා මාලාවක්😆😆🥰🥰 good luck both of you 😍😍
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
අනේ චමරි අක්කෙ අවුල් ගන්න එපා ඒ ගැන..ඔයාලගෙ ඇනිවසරි එකකට පොටෝ ශූට් එකක් කරන්න ..එලීනව මල් කුමාරියට ගමු..❤😥😘😍
@senuvikithalagama.2496
@senuvikithalagama.2496 Жыл бұрын
Elina ekka wedding 4to shoot ekak karanm harine dn😍🌸
@dulanjiwathsala3773
@dulanjiwathsala3773 Жыл бұрын
😍පැය එකහමාරම skip නොකර ඇහුවා ❤
@rajithang
@rajithang Жыл бұрын
I have this confusion Getting engaged is an official announcement of the intention to marry. With the acceptance of the marriage proposal, both partners express their will to marry each other. An engagement is therefore no more and no less than the public (not secret) announcement to marry each other. Engagement is not the legal registration
@chrysanthisiribaddana9595
@chrysanthisiribaddana9595 Жыл бұрын
Thanks❤️ for sharing your lovely memories.❤️❤️😍 God Bless you all
@madushikasamarakoon8916
@madushikasamarakoon8916 Жыл бұрын
Wedding gannath baya hithenawa 🙈🙈🙈😍😍😍
@fia1975
@fia1975 Жыл бұрын
Most awaited 💕😍
@geethrusdiary
@geethrusdiary Жыл бұрын
dawas 3k giya okkoma balala iwara karanna. babage wedath ekka skip nokarana nidahase balanna ona nisa. wedding eka dawase akka kethata hitiya kuwata kuwa tharam kathak dakke ne ane.... habai preshoot eke photos nam aththatama lassanai. dan theme mathak une oyalage photos viral unu eka e kale...... L paris eke wada aththatama recommend karannama ona tama. ❤ Elina oya dan ikmanata loku wela. balannath asai. LOVE YOU manika 💕
@sameeraruwan7637
@sameeraruwan7637 Жыл бұрын
ඕක කපල් වලට තියෙන අවුලක්. මගේ යාලුවෝ සෙට් එකට තිබුන හොදම වෙඩිම අපේ එක😂😂 අපිට අවුල්😁
@thejanibandara4467
@thejanibandara4467 Жыл бұрын
Ane chamari akka elina wgemi ada 😍🥰❤️
@nnneee33-
@nnneee33- Жыл бұрын
බලාගෙන හිටපු podcast එකක් ❤
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Harima asawen kathawa ahuwa oyalage vidiyos ahan inna asai❤️❤️❤️❤️
@djmigara9666
@djmigara9666 Жыл бұрын
Niyamai hode ahana gamanma comment kale. KZbin danna barida podcast season hama ekakma. Well done kasun ayya. Kamathima youtuber kenek.
@diliniekanayaka6112
@diliniekanayaka6112 Жыл бұрын
Wedding ekta wada passe shoot eka patta lassnai aparade e dwasa ....
@travellifeone7284
@travellifeone7284 Жыл бұрын
Aththatama katha ahaddi harima fun...et oyalage jiwithe wadagathma dawasa upset una eka gana aththaatama dukai.....matat bayai wedding eka ganna dan nam...😁😁☺️☺️☺️☺️💐💕💕
@dumindushehan2864
@dumindushehan2864 Жыл бұрын
Podcast eka lassanai ayye akke ❤️
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Ammo putha payakata wada wedi unath oya denna nisa baluwa.harii lassanai.chamari duwa make up eka nisa aul wela hitiya kiwwata photos wala hari lassanai.kasun putha e kale hari kettui.dan godak lassanai.dennatama theruwan saranai.
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 Жыл бұрын
Weddings වලදි ගොඩක් වෙලාවට වෙන දෙයක් ඕක අපිට ඕන විදිහට නෙමේ salon එකටයි pghotographer ට ඕනි විදියට කරන්න වෙලා. ගොඩක් ෆොටෝග්‍රැෆර් sla බොරු කරනවා. වෙලාවට එන්නේ නැහැ
@kosalamadushsni1518
@kosalamadushsni1518 Жыл бұрын
ලස්සනයි පොඩ් කාස්ට් එක මරු ජෝඩුව ❤️😂🤭🥰
@sanju-xz4gq
@sanju-xz4gq Жыл бұрын
අන්තිම photoes ටික නම් මාර ලස්සනයි .❤😍
@rifniliza5699
@rifniliza5699 Жыл бұрын
Video edit gena igena ganna godaka asai oyalagen 🥰
@hamrastreet8019
@hamrastreet8019 Жыл бұрын
ඔයාට වෙච්ච දේම මටත් ඒ විදියටම උනා. මාව දැකපු මිනිස්සු මුණට මුණ බලා ගන්න තත්වෙටම පත් උනා. මාව ඩ්‍රෙස් කරේ හොඳම salon එකක මම ගාල්ලේ. ගාල්ලේ තිබුන හොඳම සැලෝන් එකක් හස්බන් ගේ යාළු කමට අපි එයාට දුන්නේ ගාන නම් අඩු උනේ නෑ හැබැයි. වෙඩින් එකෙන් පස්සේ දවසේ මාව දැකපු සමහර මිනිස්සු අහනවා ඇහුනා ඊයේ හිටියේ මෙයාද කියලා. 🤣😂 ඒ තරමට අවුල්. මම වෙඩින් ඇල්බම් එක හංගල තියෙන්නේ, කවුරු හරි ඇහුවොත් කියන්නේ ඒක අම්මලාගේ ගෙදර තියෙන්නේ කියලා. හැබැයි මාර ආසාවක් තිබුන 10 anniwasry එකට අයිත් ඒ විදියට ඇඳලා ෆොටෝ ෂූට් 1 එකක් කරන්න.😍 අවාසනාවට එකත් බැරි උනා. 😔😔 මැයි මාසේ තිබුනේ anniwasry එක. මාත් එක්ක බලන කොට ඔයා ලකී. ඔයාට පස්සේ හරි ලස්සන ෆොටෝ ටිකක් ගහන්න පුළුවන් උනා 🥰🥰
@anusharajangana4138
@anusharajangana4138 4 ай бұрын
මම මේ දවස් වල මගේ දුවගෙ wedding එක ප්ලැන් කර කර ඉන්නෙ,ඔයාලගේ ⁣ මේ කතාව මට ගොඩක් වටිනවා,
@buddikagayanjalee3068
@buddikagayanjalee3068 Жыл бұрын
niyamai ❤️❤️❤️ theruwn saranai oyala thundenatama..
@imeshasewwandi8118
@imeshasewwandi8118 Жыл бұрын
Gihin ennko ehenm.budu saranayi ❤🌼
@kavindyasenevirathna7699
@kavindyasenevirathna7699 Жыл бұрын
mata withrada chamari akka mona mood eke htyth lassanata penne.....anyway asama podcast meka aiya akka......😁🥰🤩
@champakarunarathilake1049
@champakarunarathilake1049 Жыл бұрын
Kasun is handsome and better looks in their homecoming day. So further more we like to see you again like on that day with neat and tidy without wearing messing
@pasindukawshan5260
@pasindukawshan5260 Жыл бұрын
There are only 3 celebrities in my life. Two of them are you two (Kasun aiya Chamari akka). Kasun aiya also my role model. I wish you both the best on your journey.
@gayansanka7681
@gayansanka7681 Жыл бұрын
මහියංගනයේ video එක ඉක්මනට දාන්නකෝ.......🥺
@tameshasanuvi
@tameshasanuvi Жыл бұрын
මේ පොඩ්කාස්ට් එක ගේනකන් හිටියේ 😍
@abrahamjerome6056
@abrahamjerome6056 Жыл бұрын
I wish you be a lovely couple always with all the blessings.
@nirasha9432
@nirasha9432 Жыл бұрын
Harima aswen podcast eka baluwa,❤All the very best for your work!😇💕love you so much guys😊💓
@nirmalanjana9631
@nirmalanjana9631 Жыл бұрын
අම්මෝ චමරි අක්කා මේකප් එක ගැන විස්තර කරන විදිහ 😂😂😂❤️
@sachilasandeepani5526
@sachilasandeepani5526 Жыл бұрын
වෙඩින් එකේ අක්කාගේ ටික කියද්දී තමයි මරු... එතකොට මුණ තමයි අැබුල් වෙලා යනවා.. 😉. එක විනාඩියක් ස්කිප් නොකර මාර මාර අසාවෙන් බැලුවෙ වීඩියෝ එක.. අාදරෙයි 💕
@srimahewa6074
@srimahewa6074 Жыл бұрын
Lovely couple ❤ cute and adorable Alina..
@subodasampath2728
@subodasampath2728 Жыл бұрын
ආදරෙයි අක්කා අයියා හැමදාම❤❤❤🎉🎉🎉
@jayanichamika7901
@jayanichamika7901 Жыл бұрын
Akke ,ayye, elina adarei godaak...... oyl thundenatama💖💖💖
@chathurathnayake2546
@chathurathnayake2546 Жыл бұрын
Happy to hear ur voices ❤
@kithminirathnayake93
@kithminirathnayake93 Жыл бұрын
ආසාවෙන් අහපු කතාවක් ආදරෙයි තුන්දෙනාටම 😘😘😘😘😍❤️❤️❤️❤️
@nimeshafernando9371
@nimeshafernando9371 Жыл бұрын
අයියා ඔයාලා travel with wife පටන් ගත්ත විදිහ vedio ekak nadda? Thiyenawanam link eka දන්නකො
@nipusvlogs2299
@nipusvlogs2299 Жыл бұрын
මන් ඔයාලව ගාල්ලේන්...ඔයාල 2න මන් ලගින් ගියා ඉස්සරහට ..එත් කතා කරන්න beri wuna...ඉක්මනට ගිය නිසා..😥😥
@rajithang
@rajithang Жыл бұрын
ඇත්තටම නැකත කියන්නෙ අපිට දැනෙන හොඳම වෙලාව
@chinthikarajapaksha7383
@chinthikarajapaksha7383 Жыл бұрын
Kandian ekata tama lassanama....👌👌
@chamweerathunga1364
@chamweerathunga1364 Жыл бұрын
Please podcasts digatama karanna..Good luck guys❤
@buddhikaeranga3944
@buddhikaeranga3944 Жыл бұрын
විනාඩියක් වත් skip නොකර බැලුවා මුලු video එකම...සුපිරී ❤️
@piyumal207
@piyumal207 Жыл бұрын
Colour grading superb😍😍
@sakusjournal2658
@sakusjournal2658 Жыл бұрын
Dan denna hodata innawa e eccharai ❤.Apeth ohamama thama.All the best to you both ❤
@HelloExplorersLK
@HelloExplorersLK Жыл бұрын
දාපු ගමන් බලනවා ඇහ් ❤
@kushanikaushalya6251
@kushanikaushalya6251 Жыл бұрын
ආසවෙන් බලන් හිටපු podcast එකක් ❤️💫
@nimashasana5969
@nimashasana5969 Жыл бұрын
Nohithapu welawaka video ekak niyamai.....godak kemathi oyalage jiwithe lassana dewal dana ganna bs
@underthejapansky5218
@underthejapansky5218 Жыл бұрын
❤️❤️❤️මාත් ගිය wedding වලින් ආසම wedding එක මගේ එක😅කාලා බීලා එලි වෙනකන් නටන්න තිබ්බේ😊පෝරුවක් තිබ්බෙම නෑ..පස්සේ wedding එකට කලින් දවසේ පෝරුවක් ගෙනල්ලා නෑදෑයෝ…හැබැයි නැකැත් නෑ නැකත මංම තමයි හැදුවේ..මං ආසම දවස
@rifniliza5699
@rifniliza5699 Жыл бұрын
Harima asawen beluwe.welawa giya denunewath ne…😍 mn asama youtube channel eka 😍❤️
@methmiwijesinghe6812
@methmiwijesinghe6812 Жыл бұрын
ammo kasun ayya ara videographer gana kiwwa widiyo buduammoo 😂😂😂 anyway හතුරෙකුටවත් මෙහෙම නම් වෙන්නඑපා 😂❤
@kasunimadushani7200
@kasunimadushani7200 Жыл бұрын
Akka a photos wala ema penne na...u look beautiful as always ❤❤ videos wala chuttak penawa...photos lassanai eth
@sachi471
@sachi471 Жыл бұрын
Ane godaaaaakkk lassani anee😘😘😘😘😘
@rusirukaveen
@rusirukaveen Жыл бұрын
සල්ලි තියෙන වෙලාව තමයි හොදම වෙලාව 😂
LOVE STORY | Travel With Wife | Valentine Special
1:18:21
Travel With Wife
Рет қаралды 749 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 57 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 2,5 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 4 МЛН
LAST DAY IN JAFFNA EP 4 | [ENG] SUB
46:03
Travel With Wife
Рет қаралды 262 М.
BEST & FAILED DECISIONS OF 2020
1:14:01
Travel With Wife
Рет қаралды 228 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 57 МЛН