KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Paara Dige || Episode 460 || පාර දිගේ || 27th February 2023
21:09
Paara Dige || Episode 461 || පාර දිගේ || 28th February 2023
21:16
Farmer narrowly escapes tiger attack
00:20
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
22:48
Интересно, какой он был в молодости
01:00
Paara Dige || Episode 459 || පාර දිගේ || 24th February 2023
Рет қаралды 1,019,669
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 1 100
@wasantikumari8885
Жыл бұрын
මාටියා කතා කරනකොට හරිම ලස්සනයි රුවනි එක්ක වලිදාගන්න කොට ඊටත් වැඩිය ලස්සනයි
@nilminigunawardana7130
Жыл бұрын
Matia is superb
@lifewithoshi6841
Жыл бұрын
@Jaanu ප්
@sonyabanda6543
Жыл бұрын
හොදය් අගුලානේ හොරුන්ට😂
@sparrowhawk4036
Жыл бұрын
@Jaanu මං නං කැමතියි ......ඔහොම වෙලා පස්සෙ ඇතිවෙන අදරේ කඩන්නත් බෑ.......
@achaladhilhari
Жыл бұрын
මේ කතාව මම මුල් දවස් වල ඉදලම බලන කට්ටිය කෝ මම නම් මුල ඉදලම හරිම ආසවෙන් බලනවා 😎😎😎😎
@dinukumari1229
Жыл бұрын
මං
@danushkaprabash-6214
Жыл бұрын
Mama balanava
@s.s.3584
Жыл бұрын
මම
@asifosmanosman9971
Жыл бұрын
Me also watching from 1 episode
@amandilakshani5580
Жыл бұрын
🤗🤗
@buddhichathurika3566
Жыл бұрын
මේ කතාව ඉවර උනාම උද්දික ,දුශේනි,කුසල් ඉන්න තව teledrama එකක් ඕනේ 😊
@harischrandhadisanayaka7535
7 ай бұрын
😊
@chandrapathirana8232
Жыл бұрын
නානායක්කාර කියන චරිතය නම් රොෂාන් පිලපිටිය කරනවා සුපිරියට හිනා වෙලා පන යනවා දුවලා දෙන්නත් නියමයි
@dilshanchamara2259
Жыл бұрын
බංඩා පව් කියන උන් .......🥺🥺😢😢😢😢😢😢😢බංඩට ආදරෙ...උන්...💖💖💖...කෝ....
@dinukumari1229
Жыл бұрын
💖💖💖
@koshir
Жыл бұрын
Banda❤️❤️😢😢
@tinaelandari2463
Жыл бұрын
❤❤❤💖💖💖💖💖
@isurikalpani1344
Жыл бұрын
ඔයා පව්..🥺
@chathuminimesha6650
Жыл бұрын
❤️❤️❤️❤️
@jayaminijayamini7701
Жыл бұрын
මාටියා,බංඩා,අබියා,බංටි,ජූඩා,බානු මේ හයදෙනා අතර තියෙන්නෙ අමුතුම බැදීමක්..අද කාලේ එක කුස උපන් සහෝදරයෝවත් මෙහෙම නෑ..❤️❤️ අනික තමයි අද කාලේ එකට ඉන්න උන්ගෙනුත් උදව්වක් ගන්ඩ සල්ලි විසිකරන්ඩ ඕනෙ කාලයක්..ඒ හින්දා මේ බැදීම හැමෝටම හොඳ ආදර්ශයක් 👍😊
@samanalisenanayakasamanali6512
Жыл бұрын
👍👍👍👍👍👍
@yamuna.roshani
Жыл бұрын
මම ආසම යාලුවෝ සෙට් එක පට්ට එකමුතුකමක් තියෙන්නේ අපේ banda නැතිව හරි පාලුයි සාර්දා මාමේ ඉක්මනට එවන්න කෝ 😭😭😭
@bandhusriya5694
Жыл бұрын
දුෂේනිට තව සම්මානයක් දෙන්න වටිනවා.ස්වාභාවික රංගනය වෙනුවෙන් .වයඹ රාජකිය සහෝදරියට ජයෙන් ජය.
@niroshabandara3251
Жыл бұрын
,දුෂේනි කුරුණෑගල ද
@udayanganinisansala7686
Жыл бұрын
@@niroshabandara3251 ඔව් ඔව්
@rajikarasangani740
Жыл бұрын
අනිවාර්යයෙන්
@gihanimesh3997
Жыл бұрын
Ape school eke😍✔
@dreamrajakaruna4364
Жыл бұрын
@@niroshabandara3251 අපේ ගේ ගාව 😘❤
@sscomprosser02sri33
Жыл бұрын
මේකෙ ගැලපෙනම කපල් එක මාටියා රුවිනි 😂😂😂😂😂
@sonyabanda6543
Жыл бұрын
මාටියාය් බන්ඩා සරනි එක්ක එකගෙය් කවන්න ඕනේ.නැත්නම් මේ තරම්...
@dulanjalikoralege317
Жыл бұрын
රෙහාන්ගෙ ආදරේ දැක්කාම නම් ලොබ හිතෙනවා..🥺❤️
@dilshidiaz1064
Жыл бұрын
yes....lovely couple....
@Thenukiapsara
Жыл бұрын
Hama kenektm hambennd oni me wage adaryk
@sonyabanda6543
Жыл бұрын
නාකි මෝඩ සෙවලයා👙🤮
@dilshidiaz1064
Жыл бұрын
naki sewalaya kiwwe rehanta ne.....uddhikage acting perfect......
@sonyabanda6543
Жыл бұрын
@@dilshidiaz1064 - ඇක්ටින් ලස්සන හොදය්. ඒත් මෝඩය්. ඔව් රෙහාන් උද්දික ගැන දන් නෑනේ
@IrukaTv
Жыл бұрын
බණ්ඩා නැති අඬුව හොඳටම තෙරෙනො .. 🥺🙏 එ පාළුව
@nknandasena2683
Жыл бұрын
පාරදිගෙ ඩ්‍රාමා එකේ නිළියන්ගෙ ලොකු මේකප් නැ.හරිම සරලයි.සමහර ඩ්‍රාමාවල නිළියෝ පියරුබබලා වගේ.මේකෙ නම් නැචුරල් ගතියෙන් ඉන්නවා ඔක්කොම.ඒක නියමයි.මේකප් ආට්ස්ට් මරු.
@sithaginimnaya
Жыл бұрын
ඔව් ඒකනම් ඇත්ත ...
@ishara2969
Жыл бұрын
අනේ බණ්ඩා පව් 😢 තමන්ගේ යාළුවන්ගේ ජීවිත සතුටින් තියන්න අනන්ත දුක් විදිනවා 😢❤
@ishathissera-cv7uv
Жыл бұрын
පුදුම හැඟීම් ප්‍රකාශණයක් උද්දිකගේ රංගනයේ තියෙන්නේ .අති විශිෂ්ඨ රංගනයක් 👏👏👏❤️❤️❤️
@OppoA-cv4wo
Жыл бұрын
Bandat pau
@nilminigunawardana7130
Жыл бұрын
Dusheni too not only Uddika
@shanikaddesilva619
Жыл бұрын
මේ කතාවේ සරනි ඇත්තටම මේ වෙද්දි මාරම ආත්මාර්තකාමියි... එයාගේ හීනේ වෙනුවෙන් අනිත් හැමෝම බිල්ලට දුන්නා... ඒ මදිවට තාම කියනව මොනව උනත් මහත්තයා නැති කරගන්න බෑ ලු... අනිත් උන් හිරේ ගිහින් හරි කමක් නෑ එයට මහත්තයා ඕනේ
@m.s.1019
Жыл бұрын
👍හරියටම කිව්වා 👍👍
@Lgo-d6g
Жыл бұрын
💯👍
@yasintharanathunga9176
Жыл бұрын
කියලා වැඩක් නෑ
@KADASHIYA-wt6xz
Жыл бұрын
Mamath nendamma miss vodka duk wind kenek eth mata me saraniwa penna be.sampurna waradi charithayk
@ranjijayasekara5725
Жыл бұрын
සරණි කියන කලු චරිතය නිසා කතාවට උනත් ජීවිත කීයක් මේ වෙද්දි දුක් විදිනවද. භානුලාට උනත් එයාලගෙ targets වලට යන එක break වෙලා බන්ඩා පිස්සෙක් වගේ සරණිගේ දර දිය අදිනව මිසක් එයාට ජීවිතයක් නෑ. සරණිගෙ දෙමාපියෝ ගෙයක් අතුලට වෙලා හිර වෙලා හොරු වගේ ජීවත් වෙනව. සරණි වයසට ගිහින් මැරෙනකන්ම මේ වන්චාව එලි නොවුනොත් තව ජීවිත කීයක් නම් විනාස වෙයිද. කතාවකට මෙහෙම උනත් ඇත්ත සමාජයෙත් මේ වගේ කලු චරිත ඉන්නව. 🤢🤮
@sathushi
Жыл бұрын
අනේ සරනිවායි රෙහාන්වයි වෙන්න කරන්න එපා සද්දා මාමේ 💔🥺😢 අපේ බන්ඩා පවු 🥺
@rusikaperera5631
Жыл бұрын
Please don't separate. Other wise it will be boring.
@noor-nr2dv
Жыл бұрын
😔ow♥️
@kaweeshabandara4345
Жыл бұрын
අනේ කතාවට උනත් බන්ඩව ගොඩක් කල් හිරේ දාන්න එපා අනේ ........ 😣🙏
@sadamalipathirana1485
Жыл бұрын
සරනිගේ 🖤❤️රෙහාන් ආදරේ හරිම ලස්සනයි ❤️🖤 ඒත්සරනි හිතින් විදවනවා😢😢 මේ කතාවේ පට්ටටම කතා කරන චරිතේ තමා නානා 😂
@chamilaharshaniadikaria8762
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@Mydad46
Жыл бұрын
සරණි අගුලානේ කියලා ඔප්පු වෙයිද
@janindumadushan7407
Жыл бұрын
Burichchi😂
@දිළිණිරසාංගා
Жыл бұрын
අනේ අප්පා ලස්සන ,එපිසෝඩ් ටිකක් දෙන්න කෝ.සද්දා සර් ඔයා ආයෙත් එපිසෝඩ් එක ලියන්නකෝ.ඉස්සර තිබුන රසවින්දනය දැන් කතාවේ නැහැ .හැමදාම රුවිනිගෙයි රීටගෙයි හොර ඇල්ලිලීයි,රුක්ශානගේ ගොන් ආතලුයි විතරයි ....බණ්ඩා හිරේ.රෙහාන්ගෙයි සරණිගෙයි ආදරණීය කොටස් නැහැ .ආසාවෙන් හිටපු එක දෙයයි උනේ.භානු❤️❤️❤️ ආපු එක විතරයි ....ඉස්සර තිබුන රසවින්දනය නැවතත් දෙන්න .ඔබතුමා නැවතත් පිටපත ලියන්න.plzzzzzzzzz
@priyangajayasuriya7257
Жыл бұрын
Yes
@buddhichathurika3566
Жыл бұрын
අනේ ඔව්
@moringaoleifera4407
Жыл бұрын
True. Meka nikam Dan " God father" movie eka wage.
@athulanavaratne1443
Жыл бұрын
Ekatanam math ekagai
@shyamalie2000
Жыл бұрын
උද්දික ,, දුශේනි combination එක නම් මාරයි,,කියන්න වචන නෑ,,,,
@s.s.3584
Жыл бұрын
Super
@chamildinesh7047
Жыл бұрын
Super
@moringaoleifera4407
Жыл бұрын
Yes
@sudusn
Жыл бұрын
උන්දෙන්නා ඇත්තටම බදිනවාට මම නම් පට්ටම ආසයි ඈ. 😊
@sudusn
Жыл бұрын
@-xxx527 ow ඉතින් 😰
@inokadasanayaka8147
Жыл бұрын
නනගෙයි බානුලගෙයි කයිවාරුව තමයි කතාවේ වැඩි කොටසක්. දැන්නම් කතාව ඇදෙනවා. ජීවිතේටවත් ස්කිප් කරල බලපපු නැති කතාවක් මේ දවස්වල ස්කිප් කර කර බලනව. 😭
@owenzfdo6407
Жыл бұрын
අදනම් කතාවෙන් බාගෙට බාගයක්ම skip කරලා බැලුවේ. කතාව එපා කරවන්න එපා. ආසාවෙන් බැලුව කතාව. දැන් ඒකත් අප්පිරිය කරවනවා මුන්
@ayeshaayesha3306
Жыл бұрын
මමත් වින්ඩි දෙකයි..කතාව ඉවරයි
@niroshaliyanage8619
Жыл бұрын
කතාව මුල ඉඳලම බලනවා මේතරම් ගේම් ගහන්නෙ සරනිව සර්තුටින් තියන්නනෙ. ඒ ආදරේට වලකපන් අයව කතාවෙන් අයින් කරානම් රෙහානුයි සරනියි ලස්සනට ජීවත් වේවි. අපේ මිනිස්සුන්ට කොහොමත් අනිත් එකා හොදින් ඉන්නවා බලන්න බෑනෙ.....
@indikagunarathna924
Жыл бұрын
Aththa
@anushawanniarachchi2241
Жыл бұрын
රෙහාන්ගෙයි සරනිගෙයි ආදරේ ...හරිම ලස්සනයි ...අනේ ඒ ආදරේ නැති කරන්න නම් එපා ....❤❤❤❤❤❤❤
@raviravindra889
Жыл бұрын
Adare lassanawunata boruwa Gadhai.eka awanka adareta kalalak nisa Sarani aththa kiyanna welawa awith
@rusikaperera5631
Жыл бұрын
Super....
@pasanthrimavithana4684
Жыл бұрын
Adaarayak nemei apaayak
@shanikaddesilva619
Жыл бұрын
E kehemmal adarayak nisa thamai ara kollo tika Serama amaruwe wetune
@lashikasandaruwani5985
Жыл бұрын
මේක ඉවර උනාම රෙහාන්ගෙයි ,සරණිගෙයි තව කතාවක් ඕනේ, plz
@pathmanilmini6446
Жыл бұрын
Ow ane🌹🌹🌹🌹
@buddhichathurika3566
Жыл бұрын
ඔව්
@nilminigunawardana7130
Жыл бұрын
Yes we need another one with this attractive couple
@oshadee6092
Жыл бұрын
Ow Apitath oni thaw kathawak Uddikai sarani withrak inna akak oni Plz 🙏❤️♥️
@kaweeshanirmani6068
Жыл бұрын
ඔය හදන්නෙ උගෙ මගුල කඩන්න ඈ 😂
@priyangajayasuriya7257
Жыл бұрын
හැමෝටම ප්‍රශ්න ඇතිකරල සරණි විතරක් සතුටින් ඉන්න හිතනව. දැන් නම් සාමාන්‍ය මෙගා එකක් වගේ වෙන්න යනව. සද්ධා මංගල මහත්තයාට ම මේ පිටපත ලියන්න තිබුණ අවසන් වෙනකන් 😢. අපි කැමති පාරදිගේ හැමදාම ලස්සන වෙනවට. ප්‍රේක්ෂකයින්ට අමතක නොවන ටෙලි නාට්‍යයක් ලෙස ඉවර වෙනවට.
@inokainokainoka8560
Жыл бұрын
මම මෙි කතාව පටන් ගත්ත දවසේ ඉදලම හැම දාම පොන් ඒකෙන් බලන්නෙ
@priyanthibandarage1179
Жыл бұрын
හරිම ආසයි රෙහාන්ගෙයි සරණිගෙයි ආදරේ දකිද්දී .කථාවේ අනික් ප්‍රශ්න අමතක වෙනවා .අනේ සද්ධා සර් ඒ දෙන්නව නම් වෙන් කරන්න එපා .
@nilanthasandakalum6440
Жыл бұрын
බන්ඩට ආදරේයි 💟💟💟 එනිසාම යි අපි බලන්නේ.බන්ටිටත් ඒ වගේමයි 💖💖💖💖💖💖
@kumarajayarathna4218
Жыл бұрын
පාර්ලිමේන්තුවේ උද්ධික කතා කෙරපු විදිහ මරු අන්න එහෙම අපි ගැන හිතන ඇමැතිලා හිටියා නම් අපි කොච්චර දියුණු තැනක ඉදීද මොහොතක් හිතන්න ජනතාවනි
@RamyaRamya-b1h
8 күн бұрын
උද්දික දැන් ලංකාවට ආවනම් හරි අපිට කතාවක් වත් බලන්න
@nilminigunawardana7130
Жыл бұрын
What a great chemistry between these two Uddika and Dusheni. So natural. Superb acting Dusheni and Uddika.
@nimalihewawasam8559
Жыл бұрын
It doesn't feel like they are acting. Today, Raigam awards started.Let's vote again.
@melonikawasana7467
Жыл бұрын
W
@koshir
Жыл бұрын
Dusheni, uddika acting so natural.. Best 👌👌 ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘
@rusikaperera5631
Жыл бұрын
All the Best both of you. Excellent..
@maleeshaleelarathna6030
Жыл бұрын
ඔව්
@sunilanishsanka7108
Жыл бұрын
ඇත්තමයි .
@anuanula4244
Жыл бұрын
❤❤❤❤
@withpurna847
Жыл бұрын
Yes100%
@sithalu865
Жыл бұрын
නානා හුග කාලෙකින් රාජ කුමාරය සින්දුව කිව්වෙ නැහැ.😔
@weerasekaramenike2123
Жыл бұрын
සරණි රෙහාන් හද වතින්ම ලං වෙලා ♥️♥️. ලස්සනයි ♥️♥️♥️ අර 3දෙනා බණ්ඩා බේරගනීවි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamilaharshaniadikaria8762
Жыл бұрын
ඔව් අනේ
@thusharadelenie9891
Жыл бұрын
සිoදුව අමතක වෙලා වෙන්න ඇති..🤭😂😂
@shanikafernando1693
Жыл бұрын
සිංදු කියලා ඉන්න පුළුවන් මූඩ් එකක නැති නිසා වෙන්න ඇති 😄
@udeshikalakmali2559
Жыл бұрын
ඔව් අනේ ඒකට නම් මාත් ආසයි.
@ranifrando
Жыл бұрын
ලස්සනයි අදත් ❤️❤️ පාර දිගේ 👍👍👍👍👍👍👍👍
@renukahewage1606
Жыл бұрын
නානගෙ චරිතෙ නම් මරු රෙහාන් සරණි සීන් ඵක ලස්සනයි ඵ්ත් රෙහාන් ඇත්ත දැන ගත්තා ම වෙනස් වෙයි කියල හිතෙනව අප්ප 😅😅
@nadewasa2514
Жыл бұрын
නානාටම හරියන බෑනා.බංටිටයි රෙහාන්ටයි ❤️❤️❤️❤️පාඩුවෙිි ඉන්න දුන්නා නමිි හැම දේ්ම හරිනේ්❤️
@Loner-vf3km
Жыл бұрын
සරණි කෙසේ වෙතත් රුවිනි නම් pregnant වගේ ❤️❤️❤️❤️ රට යයි එක පාරම 🙈
@geethikasewwandi7685
Жыл бұрын
ow ow eyanam pregnant tama
@jeewaneerenuka9049
Жыл бұрын
Akanam matath danuna
@darshikakarunarathna5703
Жыл бұрын
Ane matath hithuna Eya aththtama pregntda mnda
@calhara1
Жыл бұрын
මේකත් දෙවෙනි ඉනිම ගානටම එයිදෝ කියලා හිතෙනවා දැන්නම් 😥😥😥 කතාව අදිනවා කියලා හිතෙනවා. තාත්වික බව එන්න එන්නම නැති වෙනවා. පිණි කතාව වගේ ලස්සනට ඉවර කරන්න පුලුවන් කතාවක් 😥😥😥
@koraleshanika6899
Жыл бұрын
Pini drama eke laginwath tiyanne ba meke..meke tawa kal adinawa..apita tiyanne bane bane balnne
@akshanahimal225
Жыл бұрын
රිටා ආන්ටි ගස් බදින්න ඕන කියන අය කෝ 😂
@ExcellentinPhysics
Жыл бұрын
අච්චර උදව්වක් කරපු බන්ඩා ගැන සරණි බල්න්නේ නෑ..සරණි හරිනම්..බම්බු ආදරයක් ගැනම හිතන්නේ නැතුව ඇත්ත කියලා මුලින්ම බන්ඩව බේර ගන්න ඕන..මොකද එයාට ඔය තත්ත්වෙ ඉන්න උදව් කලේ බන්ඩා..විකාර කතාවක් මේකත් දැන්..බන්ඩව අමතකයි හැමෝටම..😢
@m.s.1019
Жыл бұрын
😆සරනිගේ හැටි එහෙම තමයි 😆
@nusharaaluwihare6053
Жыл бұрын
Ow boruwata huratal wenna witari danne
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
අහිංසක කොල්ලො තුන්දෙනාටත් ඔහොම උනේ සරණි නිසා තමයි ,,බංඩා හිරේ දුක් විදිනවා එයා රෙහාන් එක්ක හුරතල් වෙවී බොරු කිය කිය සැප විදිනවා
@m.s.1019
Жыл бұрын
👍සරනිට රෙහාන් ඉතුරු වෙලා මුළු ලෝකෙම නැති උනත් කමක් නෑ..ඒ තරම් පෙරේතකමක් තියෙන්නේ රෙහාන්ට 😆☹️🤮
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
@@m.s.1019 ඔව් ඒක තමයි , ඒකනේ ඉතින් අම්මා තාත්තා මාමා නැන්දා කලේ 😄
@sheromifernando3622
Жыл бұрын
හැබැයි සරණිව මේකට පැටලෙන්නෙ බණ්ඩ නිසා කියල මම කියන්නෙ.
@sirirathanahimi6411
Жыл бұрын
මූන අහමනේ බලන් ඉන්නෙ
@yohandarayohansikulawansha9592
Жыл бұрын
බොරු කරන උන්ට පව් කියලා හුරේ දාන ලෝකෙ එකම රට ලංකාව ..😂😂😂 රුවිනි රීටා රුක්ෂනා පේන්න බෑ..උන් බොරු නොකරන නිසා...සරනි ,බංඩා ,මාටියා අනික් උන් ඔක්කොම පව් .හරි අනුකම්පාව .උන් බොරුවෙන්ම ජීවත් වෙන නිසා...කෙටියෙන් ගත්තොත් ලංකාවේ දේශපාලනය වගෙ.හොර බොරු වංචාකාරයෝ හැමදාම රට කන්නෙ මේ තරම් අනුකම්පා කරන මිනිස්සු ඉන්න නිසානි ..වෙන රටවල් වලනම් උන්ට දඩුවම් කරලා එලවනවා..ඒකට මෙහෙ .උන්ව රකිනවා.කතාව කියලා වෙනසක් නෑ ..😂
@seyaproductions975
Жыл бұрын
එකගයි
@nusharaaluwihare6053
Жыл бұрын
Ow me rate minissu horun ta hari adarei . Ekane mehema wela tiyenne. Attatama ruwini waradi na. Eya hadanne aiyya rawatila inne kiyala aiyyata pennanna
@susaranga9524
Жыл бұрын
ඔව් අනෙ හිතා ගන්න බෑ, මේවා සාදාරීකරණය කරන අය
@expressionqueen335
Жыл бұрын
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ බෙන්ටෙන් 🤭😂
@itsb2619
Жыл бұрын
නාඩගම්කාරයෝ"" වගේ අවසාන යක් එපා🫤රෙහාන් ❤️සරණි ලස්සන ලස්සන ම අවසානයක් ඕනී😘
@projecthublifeincode
Жыл бұрын
Eww 😅
@rashmikarashmika2126
Жыл бұрын
💕💕💕😍😍😍😍
@rashmikarashmika2126
Жыл бұрын
😍😍😍😍
@chamishawijesinghe5568
Жыл бұрын
මේ සරණිව අහුවෙන්නෙම නැද්ද අප්පා 😡 බොරුව රජකරනවානෙ හැමදාම 😡
@m.s.1019
Жыл бұрын
👍☹️
@shyamalie2000
Жыл бұрын
ඇත්තම කතාව නම් මේ කතාව අවසන් උනොත් බලන්න කතාවක් නෑ කියන එක තමයි,,, රෙහාන් සරණි නැතිව කොහොමද ඉන්නෙ ,,
@chathurisewwandi7783
Жыл бұрын
Itn එකේ එයා දැන් බැඳලා drana එක බලන්න. සුරංගනා කතාවක් නෙමේ මේ වගේ
@danushkakarandagoda2010
Жыл бұрын
ඇයි itn එකේ ජානු නියමයි.
@buwanakagunarathna3497
Жыл бұрын
Bio
@shyamalie2000
Жыл бұрын
ඔය කියපු අය ඒ dramas ඔක්කොම බලා ගන්න,,, පාරදිගේ රසවින්දනයක් ලබන කෙනෙකුට ඒ කිසිම drama එකක් වැඩක් නෑ
@udayakumara4053
Жыл бұрын
Ekana balannako
@priyanthidevikadissanayake8042
Жыл бұрын
Sarani is acting like a queen of Love with all the hardships she is undergoing. Martia is so cute and admirable for his role. Love them all. Ruvini is funny too.
@zareenadeane3238
Жыл бұрын
Enjoyed the love parts of Sarani and Rehan, thank you.
@savithu2128
Жыл бұрын
ලස්සන අවසානයක් දෙන්න.කතාවේ ..සරණියි රෙහානුයි වෙන් කරන්න එපා ..ඒ ආදරයට අපිත් ආදරෙයි..❤️
@sheharamanuthmi
Жыл бұрын
13:18 මේ කොටසනේ කට්ටිය හොයන්නේ😍😍😍 අනිත් කොටස් skip කරලා😁😁😁
@tharakaprasanna8629
Жыл бұрын
Aniwa
@-paradigeapi2610
Жыл бұрын
මේක බලද්දි ඇයි යකෝව් මට ලැජ්ජා හිතෙන්නේ සෙද්ද 😏💔
@aneeshagalagoda8945
Жыл бұрын
Oyata witharak newei matath ehemai ✋🏻✋🏻✋🏻✋🏻
@-ND5943
Жыл бұрын
මටත් යකු 😂
@sachinicosta8756
Жыл бұрын
මටත් සෙද්ද
@ashokaambegoda2139
Жыл бұрын
අපිටත් එහෙම තමා
@sonyabanda6543
Жыл бұрын
වේලෙන අයට එහෙමය්
@withpurna847
Жыл бұрын
රොෂාන් අය්යා නියම acting 😂😂
@kalyanikumarage
Жыл бұрын
👍
@nethuminichanupa6027
Жыл бұрын
කතාව ඉවර උනහම රෙහාන් සරණි ආයේ දකින්න වෙන්නේ නෑ නේද කියලා මතක් උනහම 🥲
@kumarilaly8115
Жыл бұрын
Ithin apita moko api dakinne drama ekak vitharai neda
@kaushalyakaushalya1999
Жыл бұрын
අප්පෝ මේ ගෙදර ප්‍රශ්නම විතරයි කතාවත් එපාවෙනවා එක්කෝ සරනි ඇත්ත කියලා යාලුවෝ එක්ක ඉන්න ඕන ආදරෙයි කියලා බොරු කිය කිය ඉදලා අහු උන දවසට ඔය ආදරෙ නැතිවෙයි රෙහාන්ගෙන්😌
@wasanthawijekoon9800
Жыл бұрын
මේකෙ තියෙන කමෙන්ට් දැක්කහම හිනා යනවා
@nalinguruge4972
Жыл бұрын
අද කතාව බැලන්ස් නෑ. ලොකේෂන් දෙකයි හයිලයිට් වුනේ.. කතා රසය නැති නොකර පිටපත ලියල ෂුට් කරානම් නියමයි..
@Applied96
Жыл бұрын
රුවිනි pregnant කියලා හිතෙන මං වගේ තව අය සිටීද?
@sonu...3599
Жыл бұрын
Mtath hithuna😊
@duleerajapaksha3695
Жыл бұрын
සරනී
@kkmixsong3026
Жыл бұрын
මුලු ලෝකෙම සාමකාමී වේවා කියා ප්‍රාර්ථනා කරමු
@nemol7803
Жыл бұрын
නාඩගම්කරයෝ එකෙන් පස්සේ මේ වගේ යාලු සහෝදරයෝ දුන්නේ පාර දිගේ ඒ යාලු කම් කියන්න වචන නැ හැමෝටම මේ වගේ යාලුවෝ ඉන්නවානම් ❤️❤️❤️👍👍
@chandimasudarshani7753
Жыл бұрын
අම්මෝ නානායක්කාර තමයි හිනා වෙලා පන යනවා 🤣😂😂😂😂
@eslacademy-nz4nd
Жыл бұрын
අනේ මේ දෙන්නාගේ ආදරෙ අඩුවෙන්න දෙන්න එපා. රෙහාන් හැම දේම දැනගෙන බන්ටිට සමාව දෙන්න ඕනේ. රෙහාන් බන්ඩාව නිදහස් කරගන්න උදව් කරන්න ඕනේ.
@achinijayasekara2361
Жыл бұрын
😂😂😂
@sunilanishsanka7108
Жыл бұрын
😊😊😊
@-----m7909
Жыл бұрын
😪😪
@hailaa4912
Жыл бұрын
රෙහාන්(උද්දිකගේ) වයිප්ට මොනවා හිතේනවා ඇද්ද සරනි එක්ක මෙිහෙම ඉන්න කොට 😆😆😆
@sithaginimnaya
Жыл бұрын
ඔව් මටත් ඒකම හිතුනා...... එයාට හොද අවබෝධයක් ඇති ....
@kumarilaly8115
Жыл бұрын
Ane paw puduma iwasimak athi neda kawadawath wen karanna nam epa meka ragapemak vitharai kiyala hithanna
@itsb2619
Жыл бұрын
සරණි හැමදේකම ඇත්ත කියයි රෙහාන් ට❤️සරණි ගෙ අවංක ආදරේ නිසා රෙහාන් සමාව දෙයි, අනික ඒ බොරුවෙ මූලික ය රෙහාන් නේ😃
@nandaniaruna8253
Жыл бұрын
බංඩා කියන්නේ වංචාවන් කරලා,,බොරැවෙන් හැමදාම ජීවත් වෙන්න පුලුවන් කියලා හිතපු කෙනෙක් ,,
@m.s.1019
Жыл бұрын
👍අනිවා..ඕකට ඔහොම වෙලා මදි.☹️🤮
@seyaproductions975
Жыл бұрын
සක්කිලියෙක් පේන්න බැ
@chathurigamage3398
Жыл бұрын
ඔන්න මැණික් සංස්ථාවයි පොලිස් දෙපාර්තමේන්තුවයි එකතු වෙන්න යන්නේ 🤭🤣🤣🤣👍👍👍
@NuwaraMalliGems
Жыл бұрын
කෝමත් ඉස්සර ඉදන් පොලිස් දෙපාර්තමේන්තුව පතල් වලින් ජරාව කෑවා.
@mangalikachandrasekara7822
Жыл бұрын
එ කිව්වේ මොකද්ද
@lalinkawk
Жыл бұрын
Kathawa balana api CID 😂🤣
@samarathungaanoma5818
Жыл бұрын
අනේ බන්ඩෝ ඉක්මනින් බේරිලා ගෙදර යන්න කෝ දුකයි ඔයා ව ඔය විදිහට බලන්න.. හිත හොද කොල්ලෙක් 🙏🙏🥀
@deviparamisiriwardana9314
Жыл бұрын
යුනිෆෝම් එක උනා දමා පෙනීහිටින්නකෝ🤭🤭🤭🤭🤭
@-paradigeapi2610
Жыл бұрын
පහු ගිය සතියේ 😂 අනාවැකි කිව්ව විදිහටම ඔන්න #සරණිගේ Fans ලට සුබ ආරංචියක් ලැබෙන්න යන්නේ 😂 දවල් ඉඟියක් දුන්නානේ admin නුත් 😂
@-ND5943
Жыл бұрын
uba eda oka kiyaddima man ehuwane okada kiyala sedda. 😠
@dineshrangana2761
Жыл бұрын
රෙහාන්ට සරනිව එපා වෙනකොට වෙන් වෙන්න බැරි හේතුව ඉදිරියට එනව 🚼
@Girl3211
Жыл бұрын
කතාවක් ඉවර වෙන්න හදනකොට කට්ටිය කියනවා 👉 *අයියෝ කතාව ඉවර වෙන්නනෙ හදන්නෙ තව තිබ්බනම් හොදයි . දුකයි කතාව ඉක්මනට ඉවර වෙන එක ගැන .කියලා 😏 කතාවක් දිගට යනකොට කියනව 👉*අපෝ අදිනවා වැඩි දැන් එපා වෙනවා බලන්න කියලා 😂(දැන් එතකොට කොහොමද ...)
@udyaniperera4906
Жыл бұрын
Ehema thama ithin.... ganan ganna epa
@hashiii1141
Жыл бұрын
Mna krth mkkhri werddk penwa
@tharakiishara1551
Жыл бұрын
ජූඩා ලා දවස් කීයක් එකම ඇදුම් ඇදන්ද පව් අප්පා. අනික සරනි මහ ආත්මාර්ථකාමීයි. අච්චර යාළුවෝ කට්ට්කන වා. මෙයා රෙහාන් නැති වෙයි කිය කිය බයේ තව බොරැ කියනවා. බොරැ කියලා ලබා ගන්න ආදරේ නැති වෙන්නම ඕන. මොකද ඇත්ත කියලා වෙන් වෙන එක ඊට වඩා හොදයි 🥴
@m.s.1019
Жыл бұрын
👍
@nusharaaluwihare6053
Жыл бұрын
Yes
@inokabandara4293
Жыл бұрын
අනේ ඔය දෙන්න ඔහොම ආදරෙන් ඉන්න ඔනි දෙයක් උනාවෙ👍👍🌹🌹❤❤
@sajanisiriwardhana8165
Жыл бұрын
දැන් නම් දුශේනි උද්දික ඇත්තම husband & wife වෙලා ඉවරයි..ඒ තරම්ම තත්විකයි දැන් අවුරුද්ද ක විතර වෙලේ ඉදලා...🤣🤣🤣
@Gossipsbyruu
Жыл бұрын
කතාව බැලුවනම් පාඩුවෙ ඉඳපන් දයාවතී වගේ අහක ඉන්න මිනිස්සුන්ට පද හදන්නෙ නැතුව.
@sajanisiriwardhana8165
Жыл бұрын
@@Gossipsbyruu අනේ කට වහගං බුරුවෝ.අපි පද හදන්නෙ නැ.උබේ කුනු හිතේ තියෙන්නෙ කහට....හෝද ගං කුනු වෙච්ච් හිත...
@Gossipsbyruu
Жыл бұрын
@@sajanisiriwardhana8165 පද හදන්නෙ නැත්නම් මොකටද හිනාවෙන ඉමෝජි දාන්නෙ,අවුරුද්දක විතර ඉඳලා තාත්විකයි කියන්නෙ 😏😏 කතාවල රඟපාන මිනිස්සු ගැන එක එක දේවල් කමෙන්ට් කරලා ගානට පදේ හදනවා.පුදුම ගෑණු උඹලා.කහට තියෙන්නෙ කාගෙ හිතේද කියලා පේනවා කමෙන්ට් එක දැක්කම 😏😏
@janakarathnayakajanakarath2269
Жыл бұрын
කො බලන්න ආය නට්ටිය බලන්න වෙන්නෙ සාදුදා කියලා දුක්වුන අය 😂😂💔💔
@nethmidahamsa2168
Жыл бұрын
වෙනස් ෆැන් තියරියක්😁:- රෙහාන්ට කිසිම කොම්පැනියක වැඩ කරන්න බැරිවෙන්න වැඩ තහනම් වෙලා රෙහාන්ව සිරගත වෙනවා රුක්ශානගෙ චෝදනා එක්ක සහ ඩාලිං,සිකුරා,නානායක්කාර,ජෙරාඩ් යන අයගේ චෝදන්නා එක්ක. බන්ඩ රෙහාන්ව බේරන්න ගියත් ඒක හරියන්නෙ නැති වෙනවා. රුක්ශානගෙ සැලැස්ම අනුව අධිකාරීට කරන්න දෙයන් නැතිවෙනවා ඕක ඉහල මැනේජ්මන්ට් ලෙවෙල් එක වන ඇමෙරිකාවට ගිහිල්ලා එහෙන් තමා සම්පූර්නයෙන් තහනම පනවන්නේ. රෙහාන්ව ජොබ් ලයින් එකෙන් black list වෙනවා මේ නිසා. මොකද රෙහාන් වැරද්දක් නොකලට රෙහාන් පිට තියෙනවා දරුනු අපරාධ චෝදනා මේ නිසා රෙහාන්ට මෙසේ සිරදඬුවම් හිමිවෙනවා.රෙහාන් දැනගන්නවා සරනි එයාගෙ ආදරේ වෙනුවෙන් ගහපු ගේම් එක ඊටත් කලින් සරනි ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ.ඉතින් රෙහාන් මේ වැරදි තමා පිට දාගන්නවා. ඩාලිං සහ සිකුරාට කිසිම වාසියක් ලැබෙන්නෙ නෑ. නානායක්කාර මැරයන් යොදාගෙන කරපු side මිශන් වලට සිරගතවෙනවා.මාටියලා බන්ඩ ජූඩ අබිය සිරගත් වෙනවා මේ conspiracy වලට සම්බන්ධව. රීට සහ රුවිනි ගේ ලොකුකම් බහිනවා. රුක්ශානාගෙ පලිගැනීම සම්පූර්න වෙනවා. අවසානේ එයාට තමන්ට කියලා කරගනිපු දෙයක් නැතිවෙනවා යාලුවො දාලා යනවා. රෙහාන් සහ බන්ඩලා සෙට් එක හිරෙන් නිදහස් වෙලා සරිනි එක්ක නැවත ජීවිතය අලුතෙන් පටන් ගන්නවා. මේ සියල්ලන් එක්ක රෙහාන් ඉතුරුකරගත් මුදල් වලින් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ජුඩ අබිය සහ භානු මේ අතරෙ බෑන්ඩ් එකත් ෆෝම් කරනවා. -END- Copied..
@niranjalahemamali5348
Жыл бұрын
Ade mehemada wenne ඇත්තටම
@buddhichathurika3566
Жыл бұрын
ඒක ලස්සනයි 😊
@DESH791
Жыл бұрын
වංචාව, බොරැව,රැවටීම රජ කරවපු කාලෙක ඒකෙන්ම ගොඩ ගියපු තවත් කතාවක්..
@sanjeewapradeep1454
Жыл бұрын
ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕
@sonyabanda6543
Жыл бұрын
මහත්තයා නැති කරගන්න බෑ කියලා ඔයා අනික් හැමෝගෙම ජීවිත අවුල් කරන්න සරනී. ඔයා වගේ ගෑනූන්ට හුරේ දාන අයත් ඉන්නවනේ😏
@nusharaaluwihare6053
Жыл бұрын
Kiyala wadak na
@susaranga9524
Жыл бұрын
මේක වැලපෙන උන්ට වැරදි අනිත් උන් මිසක් ,මේ කාලකණ්ණි ගෑනි නෙමෙයි ,ආදර කතා බලලා තියෙනවා ඒත් මේ වගෙ ගොබ්බ love seen නම් කතාවල යන්නෙ නෑ 🤮🤮 මේකෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නෙ
@r.smpath5316
Жыл бұрын
කතාවෙ චරිතෙට සරණි ප්‍රෙග්නන්ට් වෙන්න යනවා වුනාට., රුවිනි නම් ඇත්තටම ප්‍රෙග්නන්ට් වගේ මට නම් හිතෙන්නෙ.. සුබ පැතුම්.. නිදුක් නිරෝගී වාසනාවන්ත අම්මා කෙනෙක් වෙන්න... ❤❤❤❤
@chaminidesilva283
Жыл бұрын
ඔව්.ඒක මටත් හිතුනා.එයාගෙ බඩ පේනවා
@moringaoleifera4407
Жыл бұрын
Paw wade Nithya pregnant nam. Kathawa ta unath napuru feelings ganna honda na. Eka athakin actress kenek wenawa kiyanne patta dukak.
@awanthinelum6269
Жыл бұрын
ඔව්
@m.s.1019
Жыл бұрын
👍නිත්‍යා ප්‍රෙග්නන්ට්...😊 එයාට යහපතක්ම වෙයි.🙏
@welcometoournest3954
Жыл бұрын
@@moringaoleifera4407 😂එතකොට ලේ දකින සර්ජරි කරන ඩොක්ටර්ස්ලා ප්‍රෙග්නන්ට් උනාම? බන්දනගාර වල වැඩ කරන ලේඩිස්ලා ප්‍රෙග්නන්ට් උනාම..ඔය් ඔක්කොම මනස්ගාත ලංකාවෙ මිනුස්සුන්ට විතරයි..
@itsb2619
Жыл бұрын
සරණි ❤️😘රෙහාන් චරිතෙ ජීවත් වෙන්නෙ😘😘
@deepisworld
Жыл бұрын
ඉතිං යුනිෆෝම් එක උනා දමා පෙනිහිටින්නකෝ 😁😁 නානා ඔයා😀
@itsb2619
Жыл бұрын
සරණි අම්ම කෙනෙක් වෙන්නද යන්නෙ❤️😘 රෙහාන් තාත්ත කෙනෙක් වෙලා😘 congratulations dabalata ඩ්‍රාම එකේ😘❤️
@lalinkawk
Жыл бұрын
Kathawa balana api...nendala & mamala wenawa 😂🤣
@sithaginimnaya
Жыл бұрын
@@lalinkawk 😁😁😁😁😁
@Ava-gx9fe
Жыл бұрын
@@lalinkawk 😂😂😂😂
@hsgsbaqi
Жыл бұрын
අයියා සාමාන්‍ය දැනීම ෆේල් 😪😂💔
@අම්මාසදකි-ච3ළ
Жыл бұрын
රෙහාන්ගෙ බබා රෙහාන් වගේම අම්මට මේ විදියටම සලකයි 😄
@yuvanikarunaratne7081
Жыл бұрын
👍🏽❤🙏🏼
@nusharaaluwihare6053
Жыл бұрын
Ow aniwaren amma herak kiyala dana gatta dawasata itat wada hodata salakai
@inokadamayanthi144
Жыл бұрын
රෙහාන් සරනි වෙන් කරන්න එපා....ඒ ආදරේ ලස්සනයි ....ගොඩාක් ❤️❤️❤️
@malikakumari9460
Жыл бұрын
❤️❤️❤️❤️🥰🥰🥰🥰
@shiranthaweerasinghe1943
Жыл бұрын
💝💝💝💝💝💖💖💖💖💕💞💞💞💘💘🌺🌺🌺
@inokakurera8534
Жыл бұрын
බංඩගෙ පැත්තෙ අය කො පවු අනෙ බංඩා 😕😕
@fathimafaizal4427
Жыл бұрын
Superb acting I love this couple romantic so much love you both....
@bloomsburytravels
Жыл бұрын
අඩෝ හරිනම් තව කොටස් දහයකින්වත් ඉවර වෙන්න ඕනි. නැත්තම් මේකත් දෙවෙනි ඉනිම වගේ අප්පිරිය වෙනව.
@මාදිලි-ඩ6ඬ
Жыл бұрын
බානුවා ආදරෙයි ❤❤❤❤❤
@jayumisaranyapathirana7825
Жыл бұрын
බන්ඩට ඇප ලැබෙන්නේ කවදා..😭😭
@prasadlaksiriprasadlaksiri1427
Жыл бұрын
සචින්..ගයාන්😍😍
@lalithjayasiri
Жыл бұрын
සති දෙකෙන් කොටස් 459ක් බලපු මම...😏😏😏
@chandrikapriyadarshani5947
Жыл бұрын
නානායක්කාර ගෙ දූලා දෙන්නා හරිම මොඩයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙃🙃🙃🙃🙃🙃🙃🙃🙃😀😀😀😀😀😀😀
@priyanisenanayeke5582
Жыл бұрын
රොහාන් විතරම මෝඩනෑ . මෙහෙමපල් මෝඩයෙක් දැක්කමයි
@m.s.1019
Жыл бұрын
@@priyanisenanayeke5582 👍
@nimalihewawasam8559
Жыл бұрын
moda wenawa nenanam dawasa thisse phone ekema inna kota. pothak athin allanne nane me lamai.
@lakruwangamage9616
Жыл бұрын
නාන අයියා තමා ..රි ආතල් දෙන්නේ 😁😁🤣🤣🤣
@sonyabanda6543
Жыл бұрын
රෙහාන් වගේ නාකී මෝඩ මිනිහෙක් අල්ලාගත්තා නම් ගොඩ තමය්
@Sv25-s6m
Жыл бұрын
සරනිටයි බන්ඩටයි මේ කරන බොරුවලට දඩුවම් ලැබෙනකම් බලන් ඉන්න මම
@m.s.1019
Жыл бұрын
👍👍
@nusharaaluwihare6053
Жыл бұрын
Me too
@sitharaperera2277
Жыл бұрын
මේ රුවිනි කියන එකී හරියට රැගියුලාගේ නංගී වගේ කට දෙපැත්තෙන් උල් දත් දෙකක් දැම්මා නම් . හරි යට හරි .......ඒ වගේමයි බන්.....😁😁😁😁😁😁
@kaveeshagagani7053
Жыл бұрын
පාර දිගේ හැමදාම බලන සෙට් එක කෝ බලන්න 🧐❤️
@ruthgody555
Жыл бұрын
Mey Police karaya nam Hari Handsome 👍💕💖greetings from Melbourne Australia 🇦🇺
@brendajay7974
Жыл бұрын
නානා ට සම්මානයක් ලැබෙන්න ඕන.....නියම චරිතය
@hemauggalla2025
Жыл бұрын
මහත්තයා නැති කරගන්න බැරිනම් ඇත්ත කියපං බං.ඔය ජරා බොරු අප්පිරියයි නාට්‍යයක් වුනත්.ලියන එකාගෙ හොම්බට හැටක් අනින්න හිතෙනවා .
@m.s.1019
Жыл бұрын
👍ඕකට හොම්බට ඇනලත් මදි.🤣☹️☹️
@seyaproductions975
Жыл бұрын
බුද්ධික කියලා මානසික පිස්සෙක් ලියන්නෙ
@nusharaaluwihare6053
Жыл бұрын
Ow
@dhammikmanel2660
Жыл бұрын
බංඩ පවි ගොඩක් හරිම.හොදයි🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭👌👌👌👌👌👌👌
@uthpalahansi1890
Жыл бұрын
Ado pau banda
21:09
Paara Dige || Episode 460 || පාර දිගේ || 27th February 2023
Swarnavahini TV
Рет қаралды 907 М.
21:16
Paara Dige || Episode 461 || පාර දිගේ || 28th February 2023
Swarnavahini TV
Рет қаралды 1,3 МЛН
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 15 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 8 МЛН
22:48
Теперь ты понял, кто Я такой | 5 серия | Сериал "ПрАкурор"
Я ОТ САКЕ
Рет қаралды 1,1 МЛН
01:00
Интересно, какой он был в молодости
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН
21:15
PIRIMI LAMAI || EPISODE 24 || පිරිමි ළමයි || 13th December 2024
Swarnavahini TV
Рет қаралды 213 М.
20:37
Paara Dige || Episode 466 || පාර දිගේ || 07th March 2023
Swarnavahini TV
Рет қаралды 1 МЛН
2:01:53
Hitha Illana Tharu || හිත ඉල්ලන තරු || 2021-11-07
Swarnavahini TV - Live
Рет қаралды 1 МЛН
21:14
Paara Dige || Episode 458 || පාර දිගේ || 23rd February 2023
Swarnavahini TV
Рет қаралды 978 М.
2:14
මේං යකෝ මේකි ඉංග්‍රීසි විදිනවා...
Swarnavahini TV - Live
Рет қаралды 716 М.
21:06
Paara Dige || Episode 474 || පාර දිගේ || 17th March 2023
Swarnavahini TV
Рет қаралды 992 М.
4:00
හරි ෂෝක් ළමයිනුයි ටිචර්ලයි ඔක්කොම ක්‍රිකට් ගහනවා | Rajini
TV Derana
Рет қаралды 791 М.
22:17
Paara Dige || Episode 545 || පාර දිගේ || 27th June 2023
Swarnavahini TV
Рет қаралды 1,4 МЛН
27:33
Paara Dige || Episode 550 "අවසාන කොටස" || පාර දිගේ || 05th July 2023
Swarnavahini TV
Рет қаралды 2,7 МЛН
21:50
Paara Dige || Episode 493 || පාර දිගේ || 13th April 2023
Swarnavahini TV
Рет қаралды 1 МЛН
00:20
Farmer narrowly escapes tiger attack
CTV News
Рет қаралды 15 МЛН