වලක් බහිමුද ?

  Рет қаралды 123,942

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

3 ай бұрын

මාළු අතින් අල්ලන හැටි | වලේ එලන දැල | @wishwatiyubaya 😲👣🏆
#fishing #traditionalfishing #වල්වලමාළුඇල්ලීම
Subscribe for more 👉 / @wishwatiyubaya
#wishwatiyubaya
Background music credit to You Tube audio library ✔
Thanking you for watching @wishwatiyubaya 💖

Пікірлер: 556
@supunprabath6777
@supunprabath6777 3 ай бұрын
පරිස්සමෙන් දමිත් සහෝදරයා ..ඔයාව අපිට වටිනවා...😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@IMsb-fv5gw
@IMsb-fv5gw 3 ай бұрын
ලන්කාවට එකයි ඩිවර චැනල් එක ❤ සුපිරි කොල්ලො සෙට් එකක් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@indikadinesh5695
@indikadinesh5695 3 ай бұрын
සුපිරිම වීඩියෝ එක....👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kaligumalaka8571
@kaligumalaka8571 3 ай бұрын
ගිය දවස් ටිකේ බිසි වෙලා හිටියේ ඔක්කොම විඩියෝ ටික අද බලනවා.😊
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gayanlakmal3494
@gayanlakmal3494 3 ай бұрын
සුපිරි වීඩියෝවක් අදත්🎉🎉පරිස්සමින් බ්‍රෝ අර වලට වැටුමනම් ලොකු ඩැමේජ් එකක් වෙනව.කැමරා කරද්දි අවට පරිසරේ ගැනත් කල්පනාවෙන් 👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pasidulakmal6319
@pasidulakmal6319 3 ай бұрын
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම ,අද වීඩියෝ එකත් නියමයි.කකුලට ලොකු අවුලක් නැහැ නේද ?තවත් මේ වගේම වීඩියෝ එකක් ඉක්මනටම දාන්න.මාමේ 🦈🐟🐠පරිස්සමෙන් මාමේ ඔයාලා හැමෝම රත්තරන් මිනිස්සු ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
තෙල් බදිනවා....👍
@lifeofarosh
@lifeofarosh 3 ай бұрын
ප්‍රාණඝාතය කරද්දි කොහෙද තෙරුවන් සරණ? ඒ මදිවට තවත් මේ වගේ වීඩියෝ එකක් ඉක්මනට දාන්නලු. අනේ මන්ද. ඔයාලා තමයි ඇත්තට ම බුදු දහම විනාශ කරන්නෙ.
@shimalka17
@shimalka17 3 ай бұрын
​@@lifeofarosh හොඳි විතරද කන්නේ ?
@dineshariasinghe7314
@dineshariasinghe7314 3 ай бұрын
@@lifeofarosh ඔයා වගේ උපාසිකාවක් අපේ ගමේත් ඉන්නවා අපි පොඩිකාලේ මාලු අල්ලන හැටි හොරෙන් බලන් ඉන්නව මාලු අහුවෙන කොට ටික ටික කිට්ටුවට එනවා අපි ඉතින් උන්දටත් මාලු ටිකක් සුද්ද කරලම දෙනවා.රත්නත්තරේ පිහිටයි කියල අරගෙන පාරෙ යන අපේ තාත්තට කේලම කියනවා පුතානම් මහ පව්කාර දන්ඩෙක්, කියල.මම මාලු අල්ලන්නත් ගිහිල්ල අන්තිමට තාත්තගෙන් ගුටිකෑව විතරය්. මාළු කෑවේ රොසලින් උපාසිකාව
@FernandoRock-re6rg
@FernandoRock-re6rg 3 ай бұрын
ඊලගට උබ වගෙ එකෙක් තමා කන්න ඔන 😁😁
@dilanperera973
@dilanperera973 3 ай бұрын
Aneee😢😢 kakula amaruda mage sahodaraya kohoma unath video aka atha ariye na neda... sahodaraya ikman suwa labewaa🙏 aye kohe geyatah awadanen videos genna apita❤️ video akanam supiri 👍👍..budusarani devephitae !!!...
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖🙏
@shashimalshashimal5985
@shashimalshashimal5985 3 ай бұрын
Very fun video👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Thanks 💖
@nuwansenarathne7534
@nuwansenarathne7534 3 ай бұрын
maruma set ekak supiri video ekk ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sampathsujeewa798
@sampathsujeewa798 3 ай бұрын
නියමයි සුපිරි 👍👍👍👍 නෙරුවන් සරණයි 🙏
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lakithasupun94
@lakithasupun94 3 ай бұрын
අදත් සුපිරියක් ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@induwaramaduka733
@induwaramaduka733 3 ай бұрын
Super video,parissamin ayye,bs👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@janithrukshan4620
@janithrukshan4620 3 ай бұрын
Damith aiye super video ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-em7qo8op8s
@user-em7qo8op8s 3 ай бұрын
ඔන්න ඔය වගේ වෙනසක් අපි බලාපොරොත්තු උනේ. නියමයි අයියෙ
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-ew8sy7yb9v
@user-ew8sy7yb9v 3 ай бұрын
Niyamai niyamai
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@bemilsamaranayaka9945
@bemilsamaranayaka9945 3 ай бұрын
Supiriyak thmai ඉතින්
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@FernandoRock-re6rg
@FernandoRock-re6rg 3 ай бұрын
සුපිරි අදත්..දමිත් අයියා...
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@indunilyohan3855
@indunilyohan3855 3 ай бұрын
ආසාවෙන් බලන චැනල් එකක් ❤❤❤❤ ලස්සනයි
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sujisaman7899
@sujisaman7899 3 ай бұрын
තෙරුවන් සරණයි දමිත් අයියා.. ගොඩාක් දවසකින් නේහ්..❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඔව් දවස් තුනකින් විතර 👍💖
@dicksanravindra2284
@dicksanravindra2284 3 ай бұрын
ඔගේ කකුලත් අව්ල් ගියානේද අපිට විඩියෝ එකක් දෙන්න ගිහිනේද උනේ ඉක්මනින් සුව වේවි යේසු පිහිටයි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@WhiteFF1245
@WhiteFF1245 2 ай бұрын
Ane huththo uta salli thama
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
සල්ලි හම්බකරන්නෙ නැතිව අපි ජීවත් වෙන්නෙ කොහොමද........
@lahirudihan4716
@lahirudihan4716 3 ай бұрын
Maru ayye wado tika..❤👊🇱🇰🇧🇭
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@menushan96
@menushan96 3 ай бұрын
Lassana paththak❤man hama video ekama balanawa aiye oyagei.trevel with lahiru aiyage ekai.marama asai man oyala dennage video balana dennatama budu saranai jesu pihitai hama dama dennama parissamin apita balanna video aran enna❤️🙏ආදරෙයි
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nipunikaushalya1647
@nipunikaushalya1647 3 ай бұрын
සුපිරි සෙට් එකක්..
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nadeeyagames5462
@nadeeyagames5462 3 ай бұрын
සුපිරියක් තාමා
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@amilasadun4271
@amilasadun4271 3 ай бұрын
Wenasak damiya Ela ela
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-ed5pm7eh4f
@user-ed5pm7eh4f 3 ай бұрын
Danushkaya,polard,chamiya..dankotuwa ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SanjuRavishka.
@SanjuRavishka. 3 ай бұрын
සුපිරියක් ❤❤..
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@asankadeepal7804
@asankadeepal7804 3 ай бұрын
අයේ ඉතින් සුපිරිතමා 🇱🇰🇱🇰💯
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@aselasapumalbandara135
@aselasapumalbandara135 3 ай бұрын
I appreciate your commitment ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Thank you so much......💖
@antonkrishor9226
@antonkrishor9226 3 ай бұрын
පරිස්සමෙන් සහෝ ජේසු පිහිටයි 🔥🔥🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilshanpavindra4962
@dilshanpavindra4962 3 ай бұрын
Super..
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Thank you 💖
@tharindudilanka7090
@tharindudilanka7090 3 ай бұрын
දැන්නම් මෙක කැමතිම චැනල් එකක් වෙලා තියෙන්නෙ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-us7hr6uu9s
@user-us7hr6uu9s 14 күн бұрын
maru.set eka❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 14 күн бұрын
ස්තුතියි 💖
@chathuranuwan6408
@chathuranuwan6408 3 ай бұрын
Ada video ekanan supiri.wedeta pitath wechcha welawa aul wage neda.😮 deparakma karadara una neda.kakula kohomada dan damith aiye.kollo tikanan athal eke malu allanne.hemotama jaya wenna ona kiyala prarthana karanawa ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
දැන් ටිකක් හොදයි.......හදවතින්ම ස්තුතියි 💖
@tharindudilranga2876
@tharindudilranga2876 3 ай бұрын
මොනා නැතත් අද සෙට් එක නම් පට්ට ආතල් ♥ පරිස්සමෙන් අයියෙ
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-xc9of4yo7c
@user-xc9of4yo7c 3 ай бұрын
ආසම ආතල්ම වැඩක් සුපිරි 👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@krishlanka
@krishlanka 3 ай бұрын
❤❤❤❤❤ Supirima thamai aiye
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sureshmadusanka9165
@sureshmadusanka9165 3 ай бұрын
Niyamai niyamai ape gamatama awilla❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dineshlakshan5238
@dineshlakshan5238 3 ай бұрын
Koheda me
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
සදලංකාවේ
@sureshmadusanka9165
@sureshmadusanka9165 3 ай бұрын
@@dineshlakshan5238 wetakeyawata awilla vilagedara pare anna ona mati kanaththa kiyanne meheta thama ❤️
@surajanthonyperera1402
@surajanthonyperera1402 2 ай бұрын
@@wishwatiyubayaතඹකන්ද සදලංකාවද ..
@thuiya85
@thuiya85 3 ай бұрын
සුපිරි 👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@kaniksnidhl7235
@kaniksnidhl7235 3 ай бұрын
Super 🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
ඒක පටිට දමිත් සහෝ ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@danushkrisha7314
@danushkrisha7314 3 ай бұрын
සුපිරි සුපිරි ලොකු
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@tcfdesilva1761
@tcfdesilva1761 3 ай бұрын
ඒකත් අමුතුම ක්‍රමයකට මාළු ඇල්ලිල්ලක්.. අද තමයි කකුලෙන් පාගාගෙන ඉඳලා මාළු අල්ලන හැටි දැක්කේ.🤔🤔🤔🤔 ඉතින් ඔයාට බොහොම ස්තුතියි.💐 ජයවේවා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sujisaman7899
@sujisaman7899 3 ай бұрын
දමිත් අයියා අපිට විඩියෝ පෙන්නුවා වගේ නේමේ.. ඔයා නිතරම ඔයාගේ පරිස්සමත් බලන්න❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඔව්....ඒක ඇත්ත ....හදවතින්ම ස්තුතියි 💖
@vinulakasuntha8824
@vinulakasuntha8824 3 ай бұрын
සුලෝචනව මතක් උන අය කෝ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
👍
@user-of1wl2ys8k
@user-of1wl2ys8k 3 ай бұрын
අම්මෝ සැහෙන්න පල පුරුද්දක් තියෙන්න ඕනේ නියම කොල්ලෝ වීනෝදෙන් කරන දේ සතුටින් කරනවා ජය වේවා දිනෙන් දින දියුණුවට පත් වේවා ...විශ්ව ටියුබයේ මල්ලිට බොහොම ස්තුතියි බුදු සරණයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ThiwankaDananjana
@ThiwankaDananjana 3 ай бұрын
සුපිරි තමා දමිත් අයියේ ❤ පරිස්සමෙන් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@AshdaDineth
@AshdaDineth 3 ай бұрын
Nice
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Thanks 💖
@Japantravels.
@Japantravels. 3 ай бұрын
එක්මනින් අයියා ගේ කකුල හොද වෙනවා අනිවාර්යයෙන් ❤❤ තෙරුවන් සරණයි 🙏💝
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilumarosh6302
@dilumarosh6302 3 ай бұрын
Supiri ❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@user-rx8tq3lr9b
@user-rx8tq3lr9b 3 ай бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@diasbro497
@diasbro497 3 ай бұрын
Supiri video eka ❤❤ habai parissamen kalpanawen thuwala karganna epa ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඔව්....පරිස්සමින් කරන්න ඕනේ....හදවතින්ම ස්තුතියි 💖
@priyankaperera6300
@priyankaperera6300 3 ай бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@wasantakumara5770
@wasantakumara5770 3 ай бұрын
වලක් ඉහියපු කලයක් මතක නැහැ අප්පා ඉස්සරනමි වලවල් පැන්න බැහැ ඉහිනවා දිමිත් අයියා නියමයි විඩියො එක❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඉදිරියේදී වලක් ඉහමු...හදවතින්ම ස්තුතියි 💖
@Kelum1980
@Kelum1980 3 ай бұрын
අර ටැංකි සුද්දව ආයේ දාපු එකනම් මෝඩ වැඩක්. ආක්‍රමණික සතෙක් උනහම එකෙක් හරි පරිසරයෙන් ඉවත් වීමයි වැදගත්...
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඔව්.....ඒක ඇත්ත ....නමුත්....🤔💖🙏
@crazycomputerman
@crazycomputerman 3 ай бұрын
මචං දමියා මමත් හැදුවා ජාඩී අර අන්කල් එක්ක කරපු වීඩියෝ එකක් බලලා, බලමු තව සුමානෙකින්, ඒ වගේම පොඩි request එකක් තියෙනවා, පුළුවන් නම් ඒ වගේ මාළු සම්බන්ධ පාරම්පරික කෑම හදන වීඩියෝ ටිකක් කරමු.
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
කරපුවා කීපයක්ම තියෙනවා......ඉදිරියේදී තවත් වීඩියෝ ගේන්නම්.....👍💖
@tharuwa7571
@tharuwa7571 3 ай бұрын
පරිස්සමෙන් සහොදරයා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-jo1oi4wo5u
@user-jo1oi4wo5u 3 ай бұрын
Super❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Thanks 💖
@kasuntharaka348
@kasuntharaka348 3 ай бұрын
ඔන්න වෙනසක් කරා එහෙනම් අයියා ජය වේවා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gayanmadusanka5651
@gayanmadusanka5651 3 ай бұрын
අයියේ වෙල් වල පොඩි වලවල් ඉහින එකක් දාන්න
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඔව්....ඒකකුත් කරන්න ඕනේ...👍
@sahansachintha1429
@sahansachintha1429 3 ай бұрын
Ela blnna deyk netuwa idiye❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gamageathula008
@gamageathula008 3 ай бұрын
Oya video karana camera eka mokada kiyala kiyannapuluwanda bro.
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
gopro hero 9 black .....
@user-tm2ts7kg9d
@user-tm2ts7kg9d 2 ай бұрын
👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
💖
@anjanarox5660
@anjanarox5660 2 ай бұрын
කිලෝ 80ක කැටැල්ලු ඉන්නවනම් අනේ අයියේ වීඩියෝ එකක් දාන්නකෝ...දැන් ගොඩ කාලයක් අපිත් රස්සා කරනවා කිලෝ 25/30 වගේ අපිනම් දැකලා තියෙන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
මම දැකලත් නෑ.....එයාල තමයි කියන්නේ.....
@kdHart456
@kdHart456 2 ай бұрын
පරිස්සමෙන්....❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@12chaly
@12chaly 3 ай бұрын
නියමයි දමියා , සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි මචො....💖
@chamodkaveesha7660
@chamodkaveesha7660 3 ай бұрын
❤🎉
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@Dasun715
@Dasun715 3 ай бұрын
Supiri 😶
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@miurujayasinghe6441
@miurujayasinghe6441 3 ай бұрын
Can I know the name of this location pls?
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
මැටි කනත්ත ....සදලංකාව
@donchathura2432
@donchathura2432 3 ай бұрын
කවුරු හිටියත් සුලෝචන තමා ....නියම කොල්ලා...
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@bimsarakavidu
@bimsarakavidu 3 ай бұрын
adath maru
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@fishingtech5585
@fishingtech5585 3 ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@susithaudaya1538
@susithaudaya1538 3 ай бұрын
Ft
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
Thanks 💖
@stellathilakarathna2426
@stellathilakarathna2426 3 ай бұрын
Dameit saho parasaman mata adat una allana gehin .hama damat hadawatein adrei suba
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chanukapradeep3519
@chanukapradeep3519 3 ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@piunikaimashi6205
@piunikaimashi6205 3 ай бұрын
විඩියෝ නම් ලස්සනයි....කකුල ඉක්මනින් හොද කරගන්න...❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dineshdineshge6160
@dineshdineshge6160 3 ай бұрын
Amo budu saranai aiye..
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wijithakumara7880
@wijithakumara7880 3 ай бұрын
ඉන්නකො විලච්චිය වැවේ වතුර අඩු උනහම.වතුර යට ගිහිං අතින් මාලු අල්ලන විදිහ පෙන්නන්න
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
නියමයි......සුපිරිම......👍
@supuntharuka9191
@supuntharuka9191 3 ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@pramodlakshan9832
@pramodlakshan9832 3 ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@user-ik3cs3cp1m
@user-ik3cs3cp1m 3 ай бұрын
❤👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@dunuwilagelushan5159
@dunuwilagelushan5159 3 ай бұрын
❤ you 🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@ansalamfernando8700
@ansalamfernando8700 3 ай бұрын
❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@RashmilWarnasri-vj2kh
@RashmilWarnasri-vj2kh 2 ай бұрын
පරිස්සමෙන්
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilshanharshana9829
@dilshanharshana9829 19 күн бұрын
දනුෂ්ක අයියා
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
👍
@naveendilrksha5891
@naveendilrksha5891 3 ай бұрын
අපේ සෙට් එක එල ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SaduOfficerl
@SaduOfficerl Ай бұрын
උබත් බැස්සනම් තමා සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ඊලඟ සැරේ බහිමු.....
@user-gg1rn4ss1f
@user-gg1rn4ss1f 3 ай бұрын
❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@chinthakagarusinghe7181
@chinthakagarusinghe7181 3 ай бұрын
කකුලෙ ඉදිමුන් බහින්න කෝමාරිකයි රත් හඳුන් කුඩුයි අඹරල ගාන්න
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖🙏
@greshank3695
@greshank3695 3 ай бұрын
❤❤❤🐟🐟🇱🇰🇱🇰👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@MrRajitha
@MrRajitha 3 ай бұрын
thilapiyai, korali kiyanne jathi dekakda nathnm ekakda
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
tilapia කියන්නේ 1953 දී africa වලින් ගෙනත් අපේ රටේ ආහාර සදහා බෝ කල විශේෂයක් .....කොරලි කියන්නේ අපේ රටේ හිටපු මාලු විශේෂයක් ....මල් කොරලි ,අතු කොරලි ,තිත් කොරලි ,කහ කොරලි වගේ අය .......මේ හැමෝම cichlid කුලයේ මාලු......
@Mendatrip
@Mendatrip 3 ай бұрын
පරිස්සමට අයියේ.😢 අද විඩියො එක සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@DineshKawshalya-ds4nk
@DineshKawshalya-ds4nk 3 ай бұрын
❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@dicksanravindra2284
@dicksanravindra2284 3 ай бұрын
දමිත් අයියේ ජේසු පිහිටයි ඇබැයි කොල්ලෝ සෙට්එක ගොඩක් මාන්සි උනානේද පව් තව ගොඩක් ලැබෙන්න ඔනා උන්ට විඩියෝ නං නියමයි ජයවේවා ❤.👍
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@awishkaruwan4954
@awishkaruwan4954 3 ай бұрын
පව් තව වැඩි වෙන්න කියන්නෙපා බ්‍රෝ
@shehanchathuranga636
@shehanchathuranga636 3 ай бұрын
Horenma ape paththata awith ne damith ayye❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදිසියේ ආවේ......හදවතින්ම ස්තුතියි 💖🙏
@dinulanimantha2562
@dinulanimantha2562 3 ай бұрын
ලොකේෂන් එක කොහෙද බං
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
සදලංකාව
@sajiththilakarathna1709
@sajiththilakarathna1709 3 ай бұрын
Ane aiye parissmin aiye mkd dn oyat kakula
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
දැන් ටිකක් හොදයි.....👍
@m1976nuw
@m1976nuw 3 ай бұрын
Kakula hondaida den ?
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ටිකක් හොදයි .....👍
@maheshimekala6940
@maheshimekala6940 2 ай бұрын
Fishing mashing wala price eka amata gahana ewa price eka dana vidio ekak dandako aiya apita kuriyal karala ganda puluwan widiyata video ekak danda
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
මේ වීඩියෝ එකේ නොම්බරයට කෝල් එකක් දෙන්න kzbin.info/www/bejne/iWS1pWODadakprcsi=39GtNyEEq7AzVQ_D
@Bawanthaasel
@Bawanthaasel 3 ай бұрын
Ayye me music eka yotube library eka name eka mokkda ayyeee
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
මම ගත්තෙ youtube library එකෙන් තමයි......දැ එයාල ඒක වෙනස් කලොත් අපිට ඒ මුසික් එකට ගෙවන්න වෙනවා.....
@supuntharaka3709
@supuntharaka3709 3 ай бұрын
Oya eyi bahinnaththe😂😂😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
අවසානෙ බහින්න තමයි හිටියේ ...කකුලෙ තැල්මක් හිටියා.....ඒ නිසා බැස්සේ නැ....
නිල් අණ්ඩො | Catch & Cook | @wishwatiyubaya 👣🙄🦞
25:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 167 М.
ආදෝ දඩයමේ ගිය අපිට වෙච්චි දේ | Eel hunting 😲🤔🤩
13:10
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 371 М.
Como ela fez isso? 😲
00:12
Los Wagners
Рет қаралды 17 МЛН
it takes two to tango 💃🏻🕺🏻
00:18
Zach King
Рет қаралды 23 МЛН
මඩි දැල @wishwatiyubaya 👣😲🐟
32:36
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 95 М.
ගොක් කොලෙන් අල්ලන ඉස්සො  @wishwatiyubaya 👣😲🦐
27:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 86 М.
අයිස් අස්සේ ලංකාවට ඩොලර් ගේන්නේ මෙහෙමයි .....
33:16
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 160 М.
කිමිදුම් වෙඩිල්ල | Kimidum wedilla @wishwatiyubaya 🤿😲🐟
35:40
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 259 М.
මොද්දු දඩයම @wishwatiyubaya 👣🙄🚷
20:51
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 235 М.
මාදු ගංතෙර දිගේ | Adventures of Madu River  | @wishwatiyubaya 👣🙄🐊
56:55
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 124 М.
Como ela fez isso? 😲
00:12
Los Wagners
Рет қаралды 17 МЛН