මන්ත්‍රී පාලිත තනියම හදපු වැව - Palitha Thewarapperuma I Aluth Lokaya

  Рет қаралды 687,005

Aluth Lokaya

Aluth Lokaya

4 жыл бұрын

මන්ත්‍රී පාලිත තනියම හදපු වැව - Palitha Thewarapperuma I Aluth Lokaya
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / sithdahana143gayan
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#PalithaThewarapperuma #Tank #AluthLokaya

Пікірлер: 1 300
@nupurasanjuna1683
@nupurasanjuna1683 2 ай бұрын
මෙයා මැරැනාට පස්සෙ මෙි විඩියෝ එක බලන්නෙ කවුද ❤😢
@AluthLokaya
@AluthLokaya 2 ай бұрын
🙏🙏🙏🦷
@NishanthiChandralatha-zp9vr
@NishanthiChandralatha-zp9vr 2 ай бұрын
මම​@@AluthLokaya
@user-rc4im4gu2r
@user-rc4im4gu2r Ай бұрын
මම
@dammikabhr8246
@dammikabhr8246 Ай бұрын
මම
@himsarajayasundara7709
@himsarajayasundara7709 Ай бұрын
Mamath dn baluwe
@nirmalapamala7784
@nirmalapamala7784 Ай бұрын
පෙර රජදරුවෙක් මේ ලෝකයට වැරදිිමකින් ඇවිත් අමාමහ නිවන් සුවයෙන් සැනසේවා.
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@GchhFgg
@GchhFgg Ай бұрын
වර්තමාන දුටුගැමුණු ඔබ තුමාට නිර්වාණ ශාන්තිය අත්වෙිවා😢😢😢
@AluthLokaya
@AluthLokaya Ай бұрын
❤️❤️❤️
@prarthanasewwandi9122
@prarthanasewwandi9122 Ай бұрын
@dilrukshl
@dilrukshl Ай бұрын
අද ඒ ලස්සන සුන්දර වැවු තවුල්ලේ පාලිත තෙවරප්පෙරුම මහත්තයා තනියෙන්ම සැතපිලා සුව සේ නිදි අපි ඔබතුමා මතක් කරකර අඩනවා 😭😭😭 ඔබතුමාට අමාමහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@sujatharathnayake7711
@sujatharathnayake7711 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏​@@AluthLokaya
@dhanushkasamarasinghe8687
@dhanushkasamarasinghe8687 Ай бұрын
Merenakam ea සුන්දර papuwe උතුම් ගුණ අමතක වෙන්නේ නැහැ
@michico76
@michico76 4 жыл бұрын
පැරණි රජ කෙනෙක් ආයිත් අප අතරම ඉපදිලා කියලා මට හිතෙනවා ඔබතුමාගෙ ක්‍රියා කලාපය දැක්කම. තෙරුවන් සරණයි ඔබතුමාට... චිරං ජයතු 😊❤
@shiromisadamali7345
@shiromisadamali7345 Ай бұрын
5:59
@travelwith7818
@travelwith7818 Ай бұрын
පෙනුමත් ඒ වගේ
@dilhani5841
@dilhani5841 Ай бұрын
Ou ehema hithuna matath😢
@prarthanasewwandi9122
@prarthanasewwandi9122 Ай бұрын
@udaradeshapriya6229
@udaradeshapriya6229 4 жыл бұрын
225ටම නැති කොන්දක් තියෙන හොඳ වැඩ කරන හිත හොඳ තෙවරප්පෙරුම ජය වෙවා ඔබට
@hho3720
@hho3720 Ай бұрын
අනිවාර්යෙන් 👍👍
@user-bf6qd5lo8o
@user-bf6qd5lo8o Ай бұрын
Ethokota 3% ta kondak nadda?
@sahan9289
@sahan9289 Ай бұрын
Anura kumara ethkot 😁
@user-bf6qd5lo8o
@user-bf6qd5lo8o Ай бұрын
@@sahan9289 palithath ekka anra sansandaya karama ena pilithura pekshakayo kiyanna balanna .
@hemanthihemanthi8503
@hemanthihemanthi8503 Ай бұрын
මට නම් මෙතුමා ගේ පෙනුම අතීත රජ කෙනෙක් වගෙයි අපේ රට ගොඩ නගන්න නැවතත් අපි අතරම ඉපදේවා!
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏❤️
@prasadjayasundara
@prasadjayasundara 4 жыл бұрын
කරත් කරන්නේ අමුතුම වැඩක් ,,,සුපිරි ,,, නියමයි. මන්ත්‍රී තුමා සුපිරි
@nelumfernando3845
@nelumfernando3845 4 жыл бұрын
I admire your for this honourable deed.
@yukisubasingha-nx8ce
@yukisubasingha-nx8ce Ай бұрын
ඇත්තටම එයා ගේ මූන මට පේනවා ඉස්සරම කාලේ රජ කෙනෙක්ගේ මූනක් වගෙ🥺🙏 මට හෙතුවක් කියන්න බෑ ඒත් එයාගේ මුන දැකලා හුරු මුනක් ගව් ගානක් ඈතකට යනවා🥺🙏😊
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 Ай бұрын
මටත් එහෙමයි..දකින කොට හිතෙන්නේ රජකාලෙ පෙනුමක් ❤❤❤❤
@sudishnaedirisuriya366
@sudishnaedirisuriya366 Ай бұрын
කලුගංතොට සිංහයා..ඔබට නිවන් සුව ලැබේවා ❤🙏🙏🙏
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Ай бұрын
පෑයු පුන් සඳ අමාවක කලුවරින් වැසි නොපෙනි ඈතට ඈතට ගියේ මන්ඳ දෙයියනේ😢😢😢2024,04,17
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@dileepaabishek2359
@dileepaabishek2359 Ай бұрын
මට හිත්තෙන්නේ පැරණි සිංහල රජ කෙනෙක් .මොකද වැඩපිළිවෙළ ඒ වගේ.රූප කායත් ඒ වගේ.ලංකාවට ගැලපෙන්නේ නැතිනිසා නැවත හිටපු ලෝකෙට ගියා.🙏🏼🙏🏼🥲
@madushikachalani9160
@madushikachalani9160 Ай бұрын
ලස්සනම කමෙන්ට් එකක්.❤❤
@jkmalani1544
@jkmalani1544 Ай бұрын
මේ චරිතයට මම හරිම කැමතියි ඊළග ආත්මෙ මෙතුමා දීර්ග ආයුෂ ලැබේවා අකල් මරනයක් නොවේවා
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏❤️❤️
@milaniaperera830
@milaniaperera830 7 күн бұрын
🌷🌷🌷🌷🌷🌷🌷💜💜💜💜💜
@vishanthathsara903
@vishanthathsara903 Ай бұрын
උතුම් මිනිසත් බවක් ලැබ .... මනුසත්කමේහි අරුත සැබැවින් පසක් කල... පාලිත තෙවරප්පෙරුම උතුම් මැතිදුනි ඔබ තුමාට අජරාමර නිවන් සුවයම ලැබේවා ..... මා දුටු ඔබ සැබවින්ම මිහිපිට පහලවූ විකසිත නෙළුමකි..... නුඹ අප හද තුල නොමැකෙනා උත්තම චරිතයක්... ඔබ වෙනුවෙන් වචනයක් හො නොලිවුවොත් එය අප ඔබට කරනා ගුන මකු කමක් සේ මට සිතුනි..... ඔබ තුමා එදා මෙදා තුර පහල වූ යුගපූරුෂයෙකි.... මම නම් පක්ෂ බෙදයක් නැතුවම අනිත් දේශ පාලකයන් හැමෝටම අකමැතී නමුත් ඔබ තුමාට හදවතින්ම ගරු කරනවා .... තෙරුවන් සරණයි ❤❤❤ 🙏🙏🙏🥺😢
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@gaminipalitha1895
@gaminipalitha1895 4 жыл бұрын
පාලිත තෙවරප්පෙරුම ඉතා කලාතුරකින් දක්නට ලැබෙන සුවිශේෂී පරාර්ථකාමී මනුෂ්‍යයෙක්.
@ziyadx4786
@ziyadx4786 Ай бұрын
මෙවා බලන විට මට හිතෙන්නේ ලන්කාවෙ හිටිය වටිනාම මනුෂ්‍යයා ඔබතුමා කියායි ජෙසු ඔබට සුවර්ගයෙ දොරටුව විවර කරත්වා ❤ 😭
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏🙏
@samaanishaa2835
@samaanishaa2835 Ай бұрын
මට මැරෙන්න හිතෙනවා..අයියෝ..මේ මනුස්සයා රත්තරන් මනුස්සයෙක්....
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@dilandilan8923
@dilandilan8923 2 ай бұрын
මං මාරම කැමති එකම මන්ත්‍රී ❤️ මාරම මනුස්සයෙක්.. කෙලින් පොරක්.. 🇱🇰
@AluthLokaya
@AluthLokaya 2 ай бұрын
🙏🙏🙏🙏
@Photo_doctor
@Photo_doctor Ай бұрын
රටේ අවාසනාව 😢
@dineshchamal2640
@dineshchamal2640 4 жыл бұрын
කෙලින් කතා කරන එඩිතර මනුස්සයෙක් මොන පක්ෂයේ වුනත් නියම මනුස්සයෙක්
@daltonalessandro272
@daltonalessandro272 2 жыл бұрын
I guess it's kind of randomly asking but does anyone know a good website to stream new tv shows online ?
@h.s8600
@h.s8600 4 жыл бұрын
මම ගූඇන්පී විරෝධී උනාට මේ මනුස්සයට පට්ටම කැමතියි 😌❤️
@Crazy_podda
@Crazy_podda 4 жыл бұрын
Math eahemai 👌
@menakasapumalee3434
@menakasapumalee3434 4 жыл бұрын
꧁HANSAKA SENEVIRATHNE꧂ අපේ රටට සංස්කෘතියට ගැලපෙන අව්‍යාජ අවංක සරල මනුෂ්‍යයෙක්
@h.s8600
@h.s8600 4 жыл бұрын
@@menakasapumalee3434 අනිවාරෙන්ම
@devyud5719
@devyud5719 4 жыл бұрын
@@menakasapumalee3434 Like how ! Even in this video he say stupid shit about environmental authorities. Why do people like idiots just because they act "sri lankan" :/
@StirioAaaa-fv3qw
@StirioAaaa-fv3qw Жыл бұрын
Math ehemai
@samanegoda787
@samanegoda787 Ай бұрын
මෙන්න සුපිරි මිනිස්සු කරන්න ඕන දේ කරන්න ඕන හොද දෙයක් නම් ඒ ඒ වට අකුල් හෙලන්න හොද නෑ අද ඒ තුමා ජය ගත්තා මුළු රටක්ම ආදරේ කරනවා අද හැමෝම අඩනවා ඔබ තුමා කරපු ගුණ සත්කාර මතක් කර කර මම කවදාවත් දැකලා නෑ කථා වත් කරලා නෑති ඔබ තුමා ගැන මගේ හිතට ලොකූ දුකක් වේදනාවක් දැනෙනනවා ඔබ වැනී මින්සුන් මෙලොවින් නික්මයාම දරා ගාථ නොහැකිය මතු උපන්දින බාවයක්‍දි මේනී අකල් මරණයකට ගොදුරු නොවේවා අජරාමර නිවන්සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@sanjubandara305
@sanjubandara305 4 жыл бұрын
මම දැකපු සුපිරි මිනිහෙක්,,,පට්ටම චරිතයක් ,,,පක්ශ පාට අදාල නෑ ,,,
@nadunharshana9571
@nadunharshana9571 4 жыл бұрын
A.H.W මොරෙන්තුඩුව ekenma bokka,, paksha pata adalama nha bn,, mee mara මනුස්සයෙක් bn,
@anushadamayanthi8927
@anushadamayanthi8927 4 жыл бұрын
Attha maii.godak.watinawa
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
ස්වභාවධර්මය ඔබ රැක ගනීවි රට වෙනුවෙන්...
@ranjithprasanna3067
@ranjithprasanna3067 4 жыл бұрын
එ මම මාවල ඔයාගෙ තව හරි නියම මනුස්සයෙක් අනිවාර්යයෙන්ම
@sanjubandara305
@sanjubandara305 4 жыл бұрын
@@ranjithprasanna3067 රත්තරං වටින මනුස්සයෙක් ,,,අනිත් කාලකණ්ණි දේශපාලුවෝ ආධාර හම්බවෙන සල්ලි ටිකත් හොරාකන්නේ කොහොමද කිය කිය කෙල හලනවා .මේ මනුස්සයා ඉල්ල ඉල්ල ගිහින් මිනිස්සුන් ට උදව් කරනවා ...
@sagarikasagarika351
@sagarikasagarika351 Ай бұрын
මුලු රටේම සින්හයා අපට අහිමි උනා හීනයක් වගේ යළිත් අප අතරම ඉපදේවා !!!
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏❤️
@kumarkumarkumar7607
@kumarkumarkumar7607 4 жыл бұрын
නියමයි මරැ පාලිත උතුමිි මනුස්සයෙක් අනිත් මැතිවරැ වගෙ නෙමෙයි පොලවෙ පය ගහලා ජිවාත් වෙන අති විසිස්ට
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 4 жыл бұрын
සහතික ඇත්ත 👍👍👍
@samithmadubashana5554
@samithmadubashana5554 Ай бұрын
මේක මහා පව්කාරයො ඉන්න රටක්...ඒකයි මේ වගේ මිනිස්සු මැරිලා යන්නෙ😢
@himalkosala8136
@himalkosala8136 Ай бұрын
ඔව් සහෝදරයා
@octeeratte3816
@octeeratte3816 4 жыл бұрын
පොළවේ පය ගහල ඉන්න මනුස්සෙයෙක්.... ජය වේවා ✔️✔️
@gayaniwalgampaya4261
@gayaniwalgampaya4261 2 ай бұрын
😊
@naturalshort2290
@naturalshort2290 Ай бұрын
මේ මනුස්සය කරල තියෙන වැඩ පසුවිපරම් කරල බලන කොට මටනන් හිතෙන දෙයක් තමයි බෝදිසත්වයෙකුගෙ මනුශ්ශ ජාතකයක එක් අවදියක් කියල 👈 කොහොම හරි බොදිසත්වයෙකුවීමට පෙරුම් පුරන චරිතයක් කියල මටනන් හිතෙන්නෙ ඒ අදිශ්ටානයන් සපල වෙන්ඩ ඔනෙ මෙතුමගෙ සුන්දර අව්‍යාජ මනුශ්ශයෙක් 🙏🖤
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@roshansanjeewahettiarachch219
@roshansanjeewahettiarachch219 2 ай бұрын
පරිසරය රට වෙනුවෙන් පෙනී හිටපු ආදරනීය මිනිසෙක්.සල්ලි වලට රටත් තම ආත්ම ගව්‍රරවයත් පාවා නොදුන් අබීත මිනිසෙක්.ඔබට නිවන් සුව අත්වේවා.දෙව් ලොවද මිනිස් ලොවද නැවත ඉපදී අසරණ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටීමට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya 2 ай бұрын
🙏🙏🙏
@chamindawerrasingha4383
@chamindawerrasingha4383 4 жыл бұрын
මිනිසා කියන්නේ මේ වගේ අයට .හිත හොද මැරයා,සුපිරි වීරයා ,නියම හෙලයා,
@DinujaRashmika
@DinujaRashmika Ай бұрын
ලංකාවට රජ කෙනෙක් අහිමි වුනා 😢😢😢
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@sahan9289
@sahan9289 Ай бұрын
​@@AluthLokayaanura kumarayt hadnolu 😁
@lagalatta6639
@lagalatta6639 4 жыл бұрын
මන්තී පාලිත ඔබතූට👍💖🌷🙏🙏🙏
@user-wg7fu1if6d
@user-wg7fu1if6d Ай бұрын
කළුතර සිංහයා ඔබට නිවන් සුව අත්වේවා ....! 😔♥️
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏❤️
@waruniruwanmali2022
@waruniruwanmali2022 Жыл бұрын
කවදා හෝ අපේ රටේ ඔබ ජනාධිපති වේවා 🙏ඔබ වැනි හිත හොඳ මනුස්සයෙක් ඇයි අපිට අහිමි වෙන්නේ. කොහේවත් ඉන්න ගොබිලයෝ රැලක් රට හසුරවද්දි මේ වගේ උතුම් හදවතක් තියෙන උතුම් දෙවියන් එවුන් ගෙන් ඈත් වෙලා ඉන්නවා .ඔබට ඔබේ නිහතමානීකමට අපගේ ගෞරව ආචාර පුදකර සිටිනවා 🙏🙏🙏
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Ай бұрын
අවුරුදු 4 කට පෙර වීඩියෝ එකක් ,, ස්තුතියි , අද දැක්කෙ ,, යෝධයා ,, මියගියා ,, හරිම කණගාටුයි ,, මෙතුමා මගේ වචනෙන් කීවොත් ,, ,, කළුතර රොබින්හුඩ් ,, දුප්පතාගෙ හිතවතා ,, ඔබට නිවන් සුව අත් වේවා ! සංවේගය from Switzerland
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏🙏
@sujatharathnayake7711
@sujatharathnayake7711 Ай бұрын
Yes
@cuttimanike8641
@cuttimanike8641 4 жыл бұрын
මතු බුදු වෙන මනුස්සයෙක්
@user-ls4sn5wp1j
@user-ls4sn5wp1j 4 жыл бұрын
බාගයයි නෙ තියෙන්නෙ බන්.අපිත් එකෙන්ම කැමති දෙශපාලන චරිතෙ තෙවරප්පෙරුම තමා. හිත හොද මැරයා ❤️❤️
@acmq8895
@acmq8895 4 жыл бұрын
පාලිත මන්ත්‍රීතුමාට අපගේ උණුසුම් සුභ පැතුම් - කුවෙඩ් සිට ( බේරුවල රජතුමෙක් )
@user-fc8sw5vm6r
@user-fc8sw5vm6r 4 жыл бұрын
Metuma බේරුවල neme mage game matugama
@jagathranavira7916
@jagathranavira7916 3 жыл бұрын
Hitha Hoda manussayek
@user-st8ie1po8f
@user-st8ie1po8f 4 жыл бұрын
පාර්ලිමේන්තු යවන්න ඕන රටට වැඩක් ඇති කෙනෙක් ඔබ තුමාට දිර්ගායු ලැබේවා
@afzone4848
@afzone4848 Ай бұрын
Dirgau adu una 😢😢😢😢😢
@kavindadasun270
@kavindadasun270 4 жыл бұрын
ඇත්තටම හොද මනුස්සයෙක් දැන් ඉන්න මන්ත්‍රීවරුන් එක්ක බලද්දි.දුප්පත එක්කම ඉන්න. දැන් ගොඩක් විඩියො බැලුව අදයි හරියටම දැන ගත්තෙ මෙච්චර කල් කරපු වැඩ මෙතුමගෙ.බුදු සරණයි මන්ත්‍රී තුමනි
@pkgknheraiherai9734
@pkgknheraiherai9734 4 жыл бұрын
කෙලින්කතාකරන දුප්පතාගෙ හිතවතා මෙිය බලන අයටත් හොද අාදර්සයක්👍👍👍🙏මම කුවෙිටි
@roshanmadusanka8182
@roshanmadusanka8182 4 жыл бұрын
Man දැකපු සුපිරි චරිතයක් .... ආදරෙයි ❣️ පක්ෂ pata අදාළ ne 👍
@sooriar6256
@sooriar6256 10 ай бұрын
අපිඉන්නේලංඩන්වල හිත හොද කෙනෙක් නසා හැම වැඩසටහනක්මබලනවා,,,, 🎉🎉🎉🎉🎉🎉
@Mohomed_himas
@Mohomed_himas 4 жыл бұрын
කුරුණෑගලටත් මේ වගේ දේශපාලකයෝ බිහි වෙනවනම් ❤️
@kumarikumari6617
@kumarikumari6617 3 жыл бұрын
Ou aka nam aththa sahodaraya mamath kurunagala
@StirioAaaa-fv3qw
@StirioAaaa-fv3qw Жыл бұрын
@@kumarikumari6617 aniwaryenma patta adarekarana hadawathe radunu minisek math kurunagala
@SamapathRathnayaka
@SamapathRathnayaka Ай бұрын
ඉන්නේ kassippu joniya
@niroshmadushan8791
@niroshmadushan8791 Ай бұрын
ඇයි නාකි මයින ඉන්නෙ ඌ මදිද
@jaysri671
@jaysri671 Ай бұрын
බිහි වෙන්නැ බිහි කරන්න ඕනෙ මිනිස්සු තමයි තෝර ගන්න ඕනෙ ජොනි වගෙ නැතිව
@user-gs7fj6nu4e
@user-gs7fj6nu4e Ай бұрын
ගිය ආත්මෙක මෙරට රජ කෙනෙක් කියලා හිතෙනවා..ඒ තරම් රටට, පරිසරයට, ගොවිතැනට , මිනිස්ස්නුට ආදරෙන් ගාම්භීරව ජීවත් උනා...ගාම්භිරව සොහොනක අවසන් ගමන් ගියා....
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@sudarshaperera6180
@sudarshaperera6180 4 жыл бұрын
පාලිත අයියා උබට ගොඩක් අදරෙයි බන් රටට ඇත්ටම අදරේ කේනෙක් බුදුසරණනයි ඔබට ජය
@slrecordonline1794
@slrecordonline1794 Ай бұрын
මේ මනුස්සයා වගේ මනුස්සයෙක් දැක්කමයි මගේ ජීවිතයේ 😢
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏🙏
@ashokgeekiyana6046
@ashokgeekiyana6046 4 жыл бұрын
ඔබ තුමා පුලුවන්නං ස්වාධීනව ඉල්ලන්න, අපි හැමෝටම ඔබතුමාට චන්දේ දෙන්න පුලුවං,, ඔය රට පාවාදීපු කාලකන්නිංගෙං අයින් වෙන්න,බුදුසරණයි ජේසු පිහිටයි ජයවේවා ,අද රටේ ගොඩාක් ඉන්නේ කාපාලු දේසපාලුවෝ එපා වෙච්ච මැදිහත් ජනතාව,මගේ ඉල්ලීම සලකා බලන්න,
@roshansampath2544
@roshansampath2544 4 жыл бұрын
👍👍👍තෙවරක් පෙරුවත් පාලිත පාලිත තෙවරක් පෙරුම මයි.මේ පාර්ලිමේන්තුවේ ඉන්න මම ආස කරන සුපිරිම චරිතයක් මහජනතාව වෙනුවෙන් සෙවය කරන...(ඉදල හිටලා ටිකක් මදාව් වැඩ කරාට..😂😂😂)මතකයි ගං වතුර වෙලාවෙ කරපු සෙවය එ අහිංසක මිනිසුන්ට.ගස් කඩන් වැටිලා පාරවල් බ්ලොක් වෙලා තිබුන වෙලාවේ.
@shwusbs3889
@shwusbs3889 Ай бұрын
ඇත්තටම වර්තමාන දුටු ගැමුණු රජතුමා ඔබම විතරයි නිවන් සුව ලැබේවා 😢😢😢
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@SureshAnurudda-ux7ko
@SureshAnurudda-ux7ko 2 ай бұрын
යෝද බුලතා පාලිත අයියා නිවන් සුව ලැබ්වා 😢😢
@AluthLokaya
@AluthLokaya 2 ай бұрын
🙏🙏🙏🙏
@sanathperera9568
@sanathperera9568 2 ай бұрын
මේ ශ්‍රී ලාංකික අපගේ රටයි පාරාදීසය මෙයම තමයි. ඔබ නියම නායකයෙක් .
@AluthLokaya
@AluthLokaya 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@rasikakumari1388
@rasikakumari1388 Ай бұрын
මාරම.මනුස්සයෙක් නේද ලොකු පින් වැඩ කරපු කෙනෙක් ඒත් මෙයා මැරුනට පස්සේ තමා මම නම් මෙයා ගැන දැන ගත්තෙ ඔබට ගොඩක් පින් 🙏 නිවන් සුව ලැබේවා
@AluthLokaya
@AluthLokaya Ай бұрын
❤️❤️❤️❤️
@dpbro4433
@dpbro4433 3 жыл бұрын
Super men පාලිත එඩ්තර මනුෂ්‍යයෙක්.හොද වැඩක් ඔබකලේ
@samanthalgaswattha7302
@samanthalgaswattha7302 4 жыл бұрын
👍❤කෙලින් කතා කරන කෙලින් වැඩ කරන සුපිරි චරිතයක් ,,දුප්පතගෙ හිතවතා,, පක්ෂ පාට වැඩක් නැ මාත් ආසම චරිතයක්,,ජයවේවා 👍👍
@menakalady4612
@menakalady4612 3 жыл бұрын
චුට්ටක් දඟ වුනාට මිනිස් කම දන්න හොද මනුස්සයෙක්
@siripala2594
@siripala2594 2 ай бұрын
පාලිත අයියා.ගමට .රටට .ආඩම්බරයක් .budusaranai .පාලිත aiye❤❤❤❤
@AluthLokaya
@AluthLokaya 2 ай бұрын
🙏🙏🙏🙏
@manikabahrain4678
@manikabahrain4678 Ай бұрын
ඇත්තෙන්ම හරිම දුකයි ඔබගේ නික්මයාම නිවන්සුව ලැබේවා ඔබතුමාට 😢😢
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏🙏
@MathakaCinematic
@MathakaCinematic 4 жыл бұрын
පට්ටම පට්ට චරිතයක්.අපි ඔබතුමාගේ ආසනේ නොවුනත් ඔබතුමාට කැමති කෙලින් වැඩ කරන කෙලින් කතාකරන කරන්න ඕන දේ කරන මහ පොළවේ පය ගහලා ඉන්න චරිතයක් නිසා.ඔබතුමාට චන්දයක් දෙන්න නොහැකි වීම ගැන ඇත්තටම කනගාටුයි.අපිටත් ඔබතුමා වගේ කෙනෙක් හිටියනම් දැදිගම ආසනේට..හදවතින්ම Respect you Mr.Palitha Thewarpperuma...
@heartbeat5831
@heartbeat5831 4 жыл бұрын
මෙතුමා ලෝකෙටම ආදර්සයක්.
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie Ай бұрын
මේ නම් පෙර විසූ රජෙක්මයි
@user-zr7tm3mb7y
@user-zr7tm3mb7y Ай бұрын
නියම හෙළයෙක්❤
@thalaremixedproduction
@thalaremixedproduction 3 жыл бұрын
මෙයත් එක්ක පැය දෙකක් උනත් දෙශපාලනය ම නැතුම මේ වගේ විඩියො එකක් ගෙන්න බලන්නත් ආසයි ❤️👌
@hasithawijethilake7390
@hasithawijethilake7390 Ай бұрын
නැතිවෙන්නම ඕනි වටිනාකමක් දෙන්න නිවන් සුව
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 4 жыл бұрын
තෙරැවන් සරනයි ඔබතුමාට ...
@DilanSamararathna-id2rm
@DilanSamararathna-id2rm Ай бұрын
සුපිරිම සුපිරි නිවන්සුව ලැබෙවා
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@pradeepwikum4587
@pradeepwikum4587 4 жыл бұрын
සර් ඔබ පට්ට චරිත යක් . පට්ට පට්ට
@lakabro6182
@lakabro6182 4 жыл бұрын
හරිම කලාතුරකින් දකින්න ලැබෙන අපුරු මනුස්සයෙක් .කෙලින් කතාව කෙලින් වැඩ .
@kasunviranga8454
@kasunviranga8454 3 жыл бұрын
Obathuma ta jaya.....
@ranirani-ef7sr
@ranirani-ef7sr 4 жыл бұрын
මන් ආදරෙ අඇනි මනුස්ස යෙක් හොද වැඩක්
@roshanthasilva113
@roshanthasilva113 4 жыл бұрын
පාලිත .. උබනම් සුපිරි බුලට් එකක් .. උබ වගේ උන් තමා යවන්න ඕන පාර්ලිමේන්තුට
@Crazy_podda
@Crazy_podda 4 жыл бұрын
👌
@dammikabhr8246
@dammikabhr8246 Ай бұрын
මැතිදුනි අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏😭😭😭
@AluthLokaya
@AluthLokaya Ай бұрын
❤️❤️❤️🙏
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
ඇයි මේ වගේ අවංක හිත හොද රත්තරන් මිනිස්සු ඉක්මනින් යන්නේ...අපේම , රටේම කරුමෙ.....රජෙක් නැති වුණා.......ඔබතුමා උතුම් වූ නිවනින්ම සැනසේවා......මේ උතුම් මනුස්සයා එක්ක හරවත් interview එකක් කරලා අපිට වටිනා මතකයක් ඉතුරු කල හැමෝටම ස්තූතියි
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏🙏
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
පාලිත මන්තිරි තුමනි ඔබ තුමා මිහිපිට දෙවියෙක් බුදුසරනයි මම කුවෙටි
@myyoutuber369
@myyoutuber369 Ай бұрын
වටිනාමනුස්සයෙක්රටට.නැතිඋනෙ.මතුඅත්බවයෙ.මෙරටෙම උපදීවා
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@danushkapushpakumara2185
@danushkapushpakumara2185 4 жыл бұрын
පට්ට චරිතයක් තමයි මේ
@champikakannangara5001
@champikakannangara5001 4 жыл бұрын
ඔබ.තුමාට.පිං.මේ.වගේ.දෙවල්.තානියෙන්.කලාට
@gayanmallawaarachchi4406
@gayanmallawaarachchi4406 4 жыл бұрын
Ane pakoo api nodanna monara tanna too minissunga edam balan aran habal otanama tamai maga gawal tota matakada mawa
@nelumfernando3845
@nelumfernando3845 4 жыл бұрын
From what party you come is not Important to us, but you have done an excellent deed for the country & it's people. You must in parliament, but don't join any party. Nedahas parharshawayak hatiyata chandaya ellanta. Oba jaya gannerwa.👍👍👍👍👍👍
@seetharajapaksha9883
@seetharajapaksha9883 Ай бұрын
රජ කෙනෙක් ලංකාවට අහිමි උනා
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi Ай бұрын
ඇත්තමයි 😓
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏🙏
@SCSSilva-xb3sm
@SCSSilva-xb3sm Ай бұрын
ඇත්තමයි
@randimagayan2740
@randimagayan2740 Ай бұрын
ඔබට නිවන් සුව ලැබේවා 😢❤😢❤❤😢❤😢❤😢❤😢❤😢❤😢❤😢❤😢❤😢❤😢❤😢❤
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@joniyak473
@joniyak473 4 жыл бұрын
මනුස්සකම ඇති මිනිසෙක්👌🌷🙏
@user-dx3wu2to3t
@user-dx3wu2to3t 4 жыл бұрын
දිවා රාත්‍රි පින් වැඩෙන පින්කමක් මේක
@balkarsingh91
@balkarsingh91 4 жыл бұрын
🌻🙏🙏අපෙ අයුසත් අරන් ජිවත් වෙන්න ඔබතුම බුදු සරනයි 🙏🙏🌻
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Ай бұрын
කෘසි කර්මාතයෙන් අපේ රට දියුනු කල හැකියි කියලා හිතෙනවා මේවා දැක්කම . අපේ ඇමැතිතුමා නැවත අප අතරම ඉපදෙන්න.🙏🙏❤
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏🙏
@SCSSilva-xb3sm
@SCSSilva-xb3sm Ай бұрын
මෙච්චර යොධ වැඩ කරලා කොච්චර දඩබ්බර වුනත් කමක් නෑ..ගොඩාක් ආදරෙයි මැතිඳුනි නිවන් සුව ඔබට🙏🙏🙏
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏🙏
@nilanthikumari3976
@nilanthikumari3976 4 жыл бұрын
තෙරැවන්..සරනයි..ඔබතුමාටයරය💞💞💞
@thilakgunasena2602
@thilakgunasena2602 Ай бұрын
හරි දුකයි.පුදුම චරිතයක්.පෙර ආත්මෙ දෙව් කෙනෙක් වෙන්න ඇති.මේ ආත්මෙ මෙතුමා මිනිසුන් වෙනුවෙන් වැඩ කරල තමන්ට පුරුදු තැනටම යන්න ගියා.නිවන් සුව රත්තරං මනුෂ්‍යයානෙනි..
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@paka3249
@paka3249 Ай бұрын
අයෙ අයෙ අපි අතර ඉපදේවා....රත්තරං 😢😢😢😢
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏❤️
@SCSSilva-xb3sm
@SCSSilva-xb3sm Ай бұрын
අනේ එහෙම කියන්න එපා ...ආයේ ඒ මනුස්සයාට මේ අපාය සුසුසු නෑ🙏🙏🙏
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie Ай бұрын
අපරාදෙ දෙය්යනේ මේ වටින මිනිසා හදිසියේම ගියේ.
@anusharahman7106
@anusharahman7106 4 жыл бұрын
ඉතාමත් විශීෂ්ඨයි නිදුක් වෙිවා
@S4MO_GAMING
@S4MO_GAMING 2 ай бұрын
ඔබට නිවන් සුව බොහොම ස්තූතිය ඔබේ සේවයට 😢
@AluthLokaya
@AluthLokaya 2 ай бұрын
🙏🙏🙏🙏
@user-xj5mw7we6q
@user-xj5mw7we6q Ай бұрын
ඇත්තටම වටින මනුස්සයේක්
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@dumindarukshan9108
@dumindarukshan9108 4 жыл бұрын
Api asa මන්ත්‍රී kenek ජයවේවා මන්ත්‍රී තුමා සතුටුයි ඔබ ගැන නිතරම කරන්නේ රටට ආදර්ශමත් දෙයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Crazy_podda
@Crazy_podda 4 жыл бұрын
👌
@nadeeranethsara8494
@nadeeranethsara8494 4 жыл бұрын
සුපිරි මනුස්සයෙක් ❤️
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Ай бұрын
කෘෂිකාර්මික රටක් බිහි කල යුතුයි.ඔබ වැනි තව තවත් බිහි විය යුතුයි .🙏🙏
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏🙏
@rasikarasika9331
@rasikarasika9331 Ай бұрын
සිංහ රජෙක් නිවන්සුව ලැබෙවා
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@user-it6pj5si2v
@user-it6pj5si2v Ай бұрын
Oba ta niwan සුවය ලැබේවා
@AluthLokaya
@AluthLokaya Ай бұрын
🙏🙏🙏
@aselajayasinghe1772
@aselajayasinghe1772 4 жыл бұрын
මන් ගොඩක් ආස කරන පුද්ගලයෙක්,...❤️❤️❤️
@user-cs6dj3in7d
@user-cs6dj3in7d 2 ай бұрын
මෙන්න ජනාදිපති විය යුතු මිනිස්සු 👍🏼♥️
@AluthLokaya
@AluthLokaya 2 ай бұрын
🙏🙏🙏🙏
@nalakawijerathne281
@nalakawijerathne281 Ай бұрын
Apiva dala giya machn 😢
@ialial8273
@ialial8273 4 жыл бұрын
පාලිත මල්ලි අපේ ශ්‍රී ලංකා තමයි ඔයා u.n.pු වුණාට අපි ඔයාට ආදරෙයි
@nipubro2765
@nipubro2765 4 жыл бұрын
Niyamai,, Hamadama ova කරගෙන Ediriyatama යමු, bs
@user-in5bf9lg3q
@user-in5bf9lg3q 4 жыл бұрын
සුපිරි චරිතයක්
@wajja_official6363
@wajja_official6363 4 жыл бұрын
මටනම් ump පෙන්න බෑ. එත් මේ මනුස්සයාට මං පට්ට කැමතී❤️ බුදුසරණයි
@dissanayakagerohini3943
@dissanayakagerohini3943 4 жыл бұрын
ආශිර්වාද ලැබේවා ගරු තෙවරප්පෙරුම මහත්තයෝ .දෙවියන් වහන්සේ ඔබතුමා ආරක්ෂා කරත්වා ආශිර්වාද ලැබේවා නීරෝගී සුවය ලැබේවා ජේසු පිහිටයි .ඔබතුමා සැබෑ මිනිසෙක්
@ahmedirshan3782
@ahmedirshan3782 4 жыл бұрын
අපේ වෙඩ්ඩා ජනාතිපතිකෙනෙක් වුනානම් ගෝටාබේ කැලේ. ටරම්ප් එහෙම පුක පැන්න පැන්න දුවයි.මෙතුමාට හයිහක්තිය දීර්ඝායුස වේවා
They RUINED Everything! 😢
00:31
Carter Sharer
Рет қаралды 26 МЛН
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 11 МЛН
Whyyyy? 😭 #shorts by Leisi Crazy
00:16
Leisi Crazy
Рет қаралды 19 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 1,3 МЛН
PALITHA THEWARAPPERUMA  Expose Everything.
9:45
Channel C
Рет қаралды 364 М.
They RUINED Everything! 😢
00:31
Carter Sharer
Рет қаралды 26 МЛН