Panadura Wesak Thorana -කොත කැරකෙන්න හදපු දකුණු ආසියාවේ විශාලතම තොරණ | Ape Dewalaya

  Рет қаралды 56,949

ape dewalaya

ape dewalaya

Күн бұрын

Пікірлер: 34
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz Жыл бұрын
ඔයාලා දන්නවද දරුවනේ මේ තමයි තෙරුවන්ගේ ආශිර්වාදය ඔය අත්‍ වලට ඔයාලා ඔක්කොටම මේ විශ්වයේ රැකවරණය හැම මොහොතේම ලැබේවා ඔයිටත් වඩා බොහොම ලොකු වැඩ කරල තව තවත් මේ වගේ දේවල් ඉහලින්ම කරන්න වරම් ලැබේවා ඔයාලා ඔක්කොටම සම්මා සම්බුදු සරණයි ආදරෙයි ඔක්කොටම
@eventssrilanka9410
@eventssrilanka9410 Жыл бұрын
බුදු සරනයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@canadarailtracks9274
@canadarailtracks9274 Жыл бұрын
ලී රෝල තාක්ශනය රැක ගැනීමනම් ගොඩක් වටිනව ❤❤❤❤❤❤❤❤❤
@nishanthapradeep3313
@nishanthapradeep3313 Жыл бұрын
පැෂර් කොටයකින් විදුලිය දිපු ලංකාවේ එකම තොරන විම ඉතා අගයකොට සලකනවා , බුදු සරනයි ඉදිරියේ මිට වඩ ලෝකු තොරණක් හදන්න වසනවා දයිරිය ලැබෙිවා බුදු සරනයි
@RUKAMEMES
@RUKAMEMES Жыл бұрын
හැම තොරණකටම ෆැෂර් කොටයක් තියෙනවා.LED තොරණ වල නම් ෆැෂර් කොට නෑ 😂
@manikaraynham3893
@manikaraynham3893 Жыл бұрын
බුදු සරනයි ඔයාල සැමට සාදු සාදු සාදු
@malanidingiriya7197
@malanidingiriya7197 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සැමට තව තවත් මෙවන් දේවල් කරන්න ඔබ සියලු දෙනාට සක්තිය ලැබේවා සතුටුයි ආසයි ලස්සනයි තෙරුවන් සරණයි ඔබ සැමට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sriyakumari4314
@sriyakumari4314 Жыл бұрын
Lakmanita ආඩම්බරයක් ..theruwan saranai හැමෝටම
@rajeewapriyankara3636
@rajeewapriyankara3636 Жыл бұрын
සසිත මල්ලි කියන්නේ ඉතින් වැඩ්ඩෙක් තමා. මොහුගේ විශිෂ්ඨ නිර්මාණ කරුවෙක්. එහෙම කියන්න හේතුව ඒ හැකියාවන් ගැන මම ඇහින් දැකලා තියෙනවා. මල්ලි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......❤❤❤
@user-zv2fd3nf3g
@user-zv2fd3nf3g Жыл бұрын
පානදුර කියන්නෙ කිසිම දේකින් දෙවනිනොවන නගරයක්... මේ තොරණ් රාජයා ඒකට ලොකු උදාහරණයක්...💖💖💖
@lasithmalinga6540
@lasithmalinga6540 Жыл бұрын
අපි පානදුරේ 💪💪💪❤️
@nadeeshdisanayake6289
@nadeeshdisanayake6289 Жыл бұрын
අනිවාර්යයෙන් 👍👍👍👍👍👍❤️❤️❤️😘😘😘😘
@sunilfernando8605
@sunilfernando8605 6 ай бұрын
Great creation.
@surangalakmal-ec6oq
@surangalakmal-ec6oq Жыл бұрын
දෙහිඅත්තකණ්ඩියේ මේක නේද තියෙන්නෙ අපි ගියා බලන්න ❤❤❤ බුදු සරණයි තව තවත් නිර්මාණ කරන්න පුලුවන් වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා
@nalen1589
@nalen1589 Жыл бұрын
බුදු සරණයි
@samsonpalitha4351
@samsonpalitha4351 Жыл бұрын
God bless ayye 🙏🏻 🙌 ❤️
@avgchandrakumara3125
@avgchandrakumara3125 Жыл бұрын
අපි බැලුවා ඔය තොරණ තමයි අපේ පැන්නේ අකුරු ස් ස අරන් පත්ත විහාරය තිබුනේ එක ඉවර උනේ ඉයේ
@chamindapradeep9528
@chamindapradeep9528 Жыл бұрын
Budusaranai samatama..
@prasanthasilva2829
@prasanthasilva2829 Жыл бұрын
පුනර්ජීවනයේ නගරය පානදුර
@nj_thuwandxb_channel_06
@nj_thuwandxb_channel_06 6 ай бұрын
Meka kohamada lokuma thorana wenne? Boralle ne gewwe lokuma thorana,,,
@agastjyaprakashprakash
@agastjyaprakashprakash Жыл бұрын
Hari lassanai🌷🌷🌷🌷
@bhanukasarath5472
@bhanukasarath5472 Жыл бұрын
Sri Lankawe Wisalama thorana thiyeannea..Kiribathgoda wesak thoranaiy..
@bhanukasarath5472
@bhanukasarath5472 11 ай бұрын
Lankawe lokuma Thorana Thiyeannea Kiribathgoda thoranaiy.
@ATilakarathana-mi7gh
@ATilakarathana-mi7gh 6 ай бұрын
රුද්දෙලු
@isilva1596
@isilva1596 Жыл бұрын
🙏🙏🙏
@sameerasudesh5570
@sameerasudesh5570 Жыл бұрын
Menna channel bahu buutha ne jarawa ne hoda dewal witharai
@manoj2154
@manoj2154 9 ай бұрын
මේ තොරණ නම්බර් එක දෙන්න
@thusithasampath3985
@thusithasampath3985 Жыл бұрын
හෙට කියලා කිව්වට තොරණ අවසන් වන දිනය පැහැදිලිව කියන්න..කවදායින්ද අවසන් වෙන්නේ කියලා
@ape_dewalaya
@ape_dewalaya Жыл бұрын
මැයි 12
@samindaathukoralage8309
@samindaathukoralage8309 Жыл бұрын
🙏🙏🙏🙏🇱🇰
@upulindika2426
@upulindika2426 Жыл бұрын
බොරුත් කියනව....
@canadarailtracks9274
@canadarailtracks9274 Жыл бұрын
ලන්කාවෙන් පිට තොරන් හදනවද bro……
@vipulakularathne3664
@vipulakularathne3664 Жыл бұрын
Power wasting......aiyo ...... සල්ලි
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 8 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН