No video

පාන් ඉඳිආප්ප මරන්න පුළුවන් සුපිරිම පරිප්පුවක් | parippu curry recipe sinhala | Athal kitchen

  Рет қаралды 140,562

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

ගොඩක් අය මේ රෙසිපිය ඉල්ලුවා.එහෙනම් හදලා බලන්න හොදේ 😉❤
🔅 පරිප්පු කරිය සදහා...
1. පරිප්පු 200g
2. ලොකු ලූනු 1/2
3. සුදු ලූණු බික් 2
4. රම්පෙ කරපිංචා
5. අමු මිරිස් කරල් 3
6. මිරිස් කුඩු මේස හැඳි 1
7. තුනපහ මේස හැඳි 1/2
8. උලුහාල් තේ හැදි කාලක්
9. අබ තේ හැදි කාලක්
10. කහ කුඩු තේ හැදි 1/2
11. පොල්කිරි
🔅 තෙම්පරාදුව සදහා...
1. අබ ඇට තේ හැදි කාලක්
2. සූදුරු තේ හැදි කාලක්
3. සුදු ලූණු බික් 3
4. ලොකු ලූනු ගෙඩි භාගයක්
5. කරපිංචා
7. මිරිස් කුඩු තේ හැදි 1
8. තුනපහ කුඩු තේ හැදි 1/2
9. තක්කාලි ගෙඩියක්
____________________________________________________
Thanks for watching
Want to learn the original recipies of delicious food items?? join us by Subscribing us. Please contribute your own recipies via comments. Have fun and stay tuned.
Athal kitchen Facebook fan page link 👇👇👇
/ ආතල්-kitchen-
104203621094114/
මගේ රෙසිපි බලපු ඔයාට ගොඩක් ස්තූතියි. ගොඩක් ආදරෙයි. දිගටම එකතු වෙලා ඉන්න ආතල් kitchen එක්ක.
Pan piti wade recipe (පාන් පිටි වඩේ) 👇
• පාන්පිටි වඩේ | pan pit...
Godamba roti ( ගෝදම්බා රොටි) 👇
• Godamba roti sinhala |...
Watalappan ( සීනි වලින් වට්ලප්පන්) 👇
• watalappan recipe | සී...
Kottu ( කොත්තු ) 👇👇👇
• Kottu | කඩේ කොත්තුව හද...
Vegetable roti ( එලවලු රොටි )👇👇👇
• Elawalu roti sinhala r...
Original fried rice ( කඩේ රයිස් එක )
• Fried rice Recipe sinh...
Masala wade ( පරිප්පු වඩේ ) 👇👇👇
• Parippu wade | masala ...
Chiken curry ( රස උතුරන මස් හොද්ද )
• චිකන් කරිය | chicken c...
chiken masala ( චිකන් මසාලා) 👇👇👇
• Chicken Masala recipe ...
mushrooms recipe ( crispy බිම්මල් )👇
• බිම්මල් ක්‍රිස්පියට හද...
chiken curry powder ( කරි කුඩු ) 👇👇
• Chiken curry powder( s...
chilli paste ( චිලි පේස්ට් recipe ) 👇👇
• රසම රස චිලි පේස්ට්| Or...
Noodles kottu ( නූඩ්ල්ස් කොත්තුව ) 👇
• Noodles kottu sinhala ...
Fish rolls ( මාලු රෝල්ස්) 👇
• Fish Rolls recipe sinh...
pol appa ( පොල් ආප්ප) 👇👇👇
• ගමේ රසට පොල් ආප්ප හදමු...
Parata ( පරාටා ) 👇👇👇
• Parata recipe sinhala ...
chinese Egg Omlet ( ඕම්ලට් ) 👇👇👇
• ඕම්ලට් රෙසිපිය| Omlet ...
Sausages bite ( සොසේජස් බයිට් )👇👇
• Sausages recipe sinhal...
Hoppers ( ආප්ප) 👇👇👇
• Appa sinhala recipe | ...
Chinese Noodles ( නූඩ්ල්ස් recipe) 👇👇
• Chinese style friednoo...
polos dewal ( පොලොස් ඩෙවල් )
• Polos dewal | පොලොස් ඩ...
Egg Masala ( බිත්තර මසාලා) 👇👇👇
• Video
Chiken cutlets ( චිකන් මෝටාර් )
• Video
__________________________________________
Video editing apps
1. kinemaster pro - 4.13. 7
2. Filmorago 4.0.4
3. Vlogit by filmora
4. Intro maker 2.5.8
5. Samsung video editor
Thumbnail create apps
1. Picsart
2. Sinhala photo editor
3. Samsung photo editor
Video editing device
1. Samsung Galaxy A 30s
No copyright intro music
No copyright intro video
No copyright background music
No copyright Subscribe button
AK foods productions by Athal kitchen
#Dal_curry
#Athal_kitchen
#Sinhala

Пікірлер: 360
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
ඔයාලා මේ විදියට පරිප්පු හදනවා ඇති. නොදන්න යාලුවන්ට මේක share කරන්න. එයාලටත් වැදගත් වෙයි. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. තෙරුවන් සරණයි ❤❤😊😊
@denethunimsara8507
@denethunimsara8507 3 жыл бұрын
Ow
@supembara_jothi_page
@supembara_jothi_page 2 жыл бұрын
මොකක්ද ඒකෙ තේරැම
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
@@supembara_jothi_page Thank you 😊
@gamingbillanew6233
@gamingbillanew6233 2 жыл бұрын
අනිවාර්යයෙන්
@blackwhite6630
@blackwhite6630 3 жыл бұрын
Malli oya keema hadana widihanm.niyamaii...loku ganan deela ganna walan බාජන නෑ..අහලවත් නැති ජාති කෑම වලට දාන්නෙත් නෑ...තේරෙන විඩිහට කියනව.....නියමයි ඔයාගෙ chanel eka
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much akkeee
@dedujayawardhana4420
@dedujayawardhana4420 3 жыл бұрын
අද පාන් එක්ක පරිප්පු , 👍 . Tnx **ගොඩක් රසට තිබ්බ, මං හදපු රසම පරිප්පු curry එක. Tnk u sooooo much. ❤ ❤ ❤ **
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@user-kh3ky4vr5s
@user-kh3ky4vr5s Ай бұрын
පරාටා + මේ පරිප්පු හොද්ද❤️❤️සුපිරියක් හොදේ........ හදලා බැලුවා පට්ට රසාආආආආයි..
@greenfarmer2651
@greenfarmer2651 3 жыл бұрын
ඇත්තටම සුපිරිම recipe එකක් නියමයි ....
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
💜💜💜💜😊😊😊😊😊😊
@suduaraliya4336
@suduaraliya4336 3 жыл бұрын
සුබ නත්තලක් වේවා මල්ලි හම්බේන්නෙත් පරිප්පු හින්දා මල්ලි ගේ පරිප්පුව හදන් කනවා thank u මල්ලියෝ ❤❤❤😘
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Eka nam aththa 😂😊💜 hadala balannako ehenam 😊😊💜💜
@shamikadesilva5995
@shamikadesilva5995 3 жыл бұрын
I just made this. I have made dhal like this before but, without tomato. With tomato it's realy good. Thanks!
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
yeah...😊😊💜💜 welcome dear
@surekas8336
@surekas8336 3 жыл бұрын
Palamuwa lassanata piliwelata pahadiliwa videos karana eka godak agaya karanawa. Oyage rise eka chickan dewal eka man haduwa hamoma godak rasa kara kara kawa. Thanks thanks bro godak pin
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Digatama ekathu wela inna sis 😊😊💜💜
@nilulakmali4604
@nilulakmali4604 3 жыл бұрын
Athal kitchen nam ithin supiri thamai. Thank you malliyo. Rasa athi ada raata hadanawa idiappa ekka kanna. Parissamin inna oyala hamoma. Theruwan saranayi 🤗🤗🤗🤗🤗🤗💙💚💖💝💛💜
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much Akke.. hadala kiyannako ehenam. Theruwan saranai akke
@sharmilaipbt4814
@sharmilaipbt4814 3 жыл бұрын
අම්බෝ චෙෆ් මාමේ ඒක දැක්ක්ත් බඩ පිරෙන්වනේ ,සුපිරි ආ ❤️❤️❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much machoo
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
සුපිරිම තමයි සහෝදරයා නියමයි ජයවේවා ඉදිරියටම යමු 👌👌👌👌
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much aiye
@techfunclub2023
@techfunclub2023 3 жыл бұрын
ඔයාගෙ වැඩනම් සුපිරියට තියෙනවා . මෙහෙටත් ඇවිල්ල යන්න
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@dilinijayasinhe6415
@dilinijayasinhe6415 3 жыл бұрын
ඒක නම් රස පාටයි....🤤🤤 බිරියානි එකක් හදන හැටිත් කියලා දෙන්නකෝ.....😋🙃
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
aniwarenma dennam 😊😊💜💜
@githmidhananjala7258
@githmidhananjala7258 3 жыл бұрын
Sha maru...ayye බිරියානි එකක් හදමුකෝ...😍❤❤😘
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much nangi.. aniwa hadamu
@amilanishadi164
@amilanishadi164 3 жыл бұрын
@@athalkitchen a me dawas wala facial danawada
@nimeshsankalpa785
@nimeshsankalpa785 3 жыл бұрын
Ow brother biriyani recipe ekak oonii ❤️❤️❤️❤️
@neethajayathilaka6464
@neethajayathilaka6464 3 жыл бұрын
Ow aiye ikmanata patta බිරියානි ekak hadamu...
@Gayaniumesha
@Gayaniumesha 8 ай бұрын
ආතල් කිචන් නම මරි,සුපිරි ,ලස්සනයි ❤
@meghadissanayaka6567
@meghadissanayaka6567 3 жыл бұрын
Oya nm aiye mara waddek aa mn oyage hama video ekkm baluw ..e hadapu kema nm patta..oya video eka karana widiyth patta ..haya wewa bro idiriyatama yann 💪👌👍🙏
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much machan
@sepalisuraarchiya8094
@sepalisuraarchiya8094 3 жыл бұрын
Ane hodai keyala dunna mata hadanna bari parippu tami thanks malli good bless
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome akke 😊😊💜💜
@cnteam96
@cnteam96 3 жыл бұрын
Hee...mn heduwa me parippu eka..idiappa hadanna oni.den hadala iwara una witharai. Marama rasai..thanks malliyo.. 😘 Mn hithuwata wada deyak uluhal walatath puluwan wage...😉🙈🙈🙈
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😂😂😂 Aniwarenma akke 💜💜💜
@welovecricket2582
@welovecricket2582 3 жыл бұрын
Looks yummy bro.. ❤❤ Athal parippu..
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@kumuduaponsu3558
@kumuduaponsu3558 3 жыл бұрын
Malli gd morning..aathal kitchen set akata suba naththalk wewa..me tike busy una..malli shoi parippuwa..👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much akke
@ayeshasymons2697
@ayeshasymons2697 3 жыл бұрын
Will try this recipe soon. Thanks.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 😊😊😊💜💜💜
@dehemidivyanjali353
@dehemidivyanjali353 3 жыл бұрын
පරිප්පු කියන්නේ ඉතින් ආගමක් වගේ තමයි අයියේ🙃🙃😋😋, රෙසිපි එකත් නියමයි 👌👌👌👌 බුදු සරණයි.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much nangi. theruwan saranai
@madhukasithara3911
@madhukasithara3911 3 жыл бұрын
Athal kitchen family😍❤️🤗
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much nangi
@niranrangana5507
@niranrangana5507 3 жыл бұрын
Math haduwa aiye පරිප්පු ekanam patta rahakata awa thank you aiye
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Elama malli 😊😊💜💜
@TUTU82083
@TUTU82083 3 жыл бұрын
ආ මෙ සහොදර අයියෙ මන් ඔයාගෙ රයිස් එක හදන එක බලාගෙන හැදුවා පට්ට රසෛ
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much bro
@TUTU82083
@TUTU82083 3 жыл бұрын
@@athalkitchen no bigge bro
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
@@TUTU82083 😊😊💜💜
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Ammohh malli....supiri ada mm ediappa hadanna hithuwa witrai...thanks malli. ❤🙏
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
niyamaine akke 😊😊😊💜💜💜
@thilokaperera2970
@thilokaperera2970 3 жыл бұрын
සුපිරි 👍👍👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@mnadee4399
@mnadee4399 3 жыл бұрын
අම්මෝ ඒක❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@tharushikaralliyadda8235
@tharushikaralliyadda8235 3 жыл бұрын
Mama meka haduwa.aththatama godak rasai.thank you! 😊👍
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
Thank you very much. Merry Christmas.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
your welcome.. 😊😊😊💜💜💜 same to you
@WishmaSL
@WishmaSL 3 жыл бұрын
සුබ නත්තලක් යාලු ගොඩක් වැදගත් රස ඇති නේ
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Esema wewa saho 😊😊💜💜
@dam8480
@dam8480 3 жыл бұрын
නියමයි සහෝ..... බුදු සරණයි ඔයට...
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@beautifulworld..9385
@beautifulworld..9385 3 жыл бұрын
ම්ම්ම් හදලා බලන්න ඕනි👍🏻👍🏻
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@ishanisaumya3534
@ishanisaumya3534 3 жыл бұрын
hmm math mehema parippuwak kalama na.😀😁😂 mokada man mehema parippu hadala na
@sanjeewanipriyanka4374
@sanjeewanipriyanka4374 3 жыл бұрын
Oyage parippu hoddai, paratai, BBQ api hadala kawa Hrima rasai Niyama recipe eka denawata thank you so much Puluwan tharan ikmanata naan roti, chicken kurma danna😊
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Aniwarenma dennam 😊😊💜💜
@thumebehewaisurugunawardha998
@thumebehewaisurugunawardha998 3 жыл бұрын
Superb 👌👌💖 magen 1 like aeka...✨✨✨
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@Lokayowithsube
@Lokayowithsube 3 жыл бұрын
පරිප්පු කියන්නේ ඉතින් ආගමක්
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much aiye
@malithiahinsa3331
@malithiahinsa3331 3 жыл бұрын
Mn ada me parippu curry eka haduwa..mara rasai..wenada gedara hadanwata wada..😊😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@hirunisamaraweera3406
@hirunisamaraweera3406 3 жыл бұрын
Is it our christmas gift..😂🎅nice recipe..😋😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@neethajayathilaka6464
@neethajayathilaka6464 3 жыл бұрын
මේ දැන්ම හදනවා අයියෙ.මාරම රස පාටයි👌
@achininirasha6726
@achininirasha6726 3 жыл бұрын
Frist like and comment 😁🤭🙈🙈
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@achininirasha6726
@achininirasha6726 3 жыл бұрын
@@athalkitchen ❤️❤️🤗
@SLHometec
@SLHometec 3 жыл бұрын
නියමයි නේ මල්ලි..
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much aiye
@janithchandimajanith2744
@janithchandimajanith2744 3 жыл бұрын
නියමයි හොදේ 😋😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@Thukuliya.123
@Thukuliya.123 Жыл бұрын
කොම්ලෝ මම හදන ගමන්...❤ කොම්ලෝ අයි ලව් යූ වොයිස් ❤
@sandunilakmali2480
@sandunilakmali2480 3 жыл бұрын
Mn hari asai oyage recepies walata
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@DMMUSIC-ge6ub
@DMMUSIC-ge6ub Жыл бұрын
දෙවෙනි පාරටත් හැදුවා පට්ට රසයි අයියෙ ගොඩක් ස්තුති ❤️
@kasunkallhara2114
@kasunkallhara2114 3 жыл бұрын
එලම......👌
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@slcricketlokaya2278
@slcricketlokaya2278 3 жыл бұрын
godak watinawa suba dawasak yaluwa
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@yasintharashmika
@yasintharashmika 3 жыл бұрын
කඩේ හදන විදියට රසට චිකන් හොදි හදන විදිහ කියලා දෙන්නකෝ...
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
recipe dala athi dear 😊😊💜💜
@TUTU82083
@TUTU82083 3 жыл бұрын
Ela ela dan kohomada brother මරන්නෙ ???
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😂😂😂😂
@kalmithranweera
@kalmithranweera 3 жыл бұрын
අමතක නොවන පරිප්පුව..😄
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😂😂 ekah
@indikaprasad648
@indikaprasad648 3 жыл бұрын
ගොඩාක්ම වැදගත් 🙏
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@ashasubashini714
@ashasubashini714 3 жыл бұрын
Magulgedarak hdana parippu hadana widiha kiyala.denna ko
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
aniwarenma dannam 😊😊💜💜
@sewwandiperera2811
@sewwandiperera2811 3 жыл бұрын
යාලු🙂 මුලින්ම දාන්නෙ දිය කිරිද
@nimmikanchana8462
@nimmikanchana8462 3 жыл бұрын
රස පාටයි.මාලු උයන හැටිත් කියමුකො
@DinuTV
@DinuTV 3 жыл бұрын
Niyamai thawama balana gaman
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@w.b.apiyadarshani9167
@w.b.apiyadarshani9167 3 жыл бұрын
අදවත් මුණ පෙන්නයි කියලා හිතුණා ♥️♥️♥️♥️♥️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Thawa tika dawasakin blnn puluwan dear 😊😊💜💜
@kumuduaponsu3558
@kumuduaponsu3558 3 жыл бұрын
Me dawas wala.aya salonyanawalu..1st ai.muna pennana👍👍
@xcodes376
@xcodes376 3 жыл бұрын
නියමයි ඔන්න මමත් සස්ක්‍රයිබ් කලා😋😋😋😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much bro
@chathuperis3628
@chathuperis3628 3 жыл бұрын
Ah maru maru 😋😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@udaralakmal6930
@udaralakmal6930 3 жыл бұрын
දැක්කත් බඩ පිරෙනවා
@kasuniweerasinghe5467
@kasuniweerasinghe5467 3 жыл бұрын
Ammo maruu 👍👍👍👍👍♥️😘
@slcricketlokaya2278
@slcricketlokaya2278 3 жыл бұрын
subama suba naththalak wewa
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
esema wewa saho 😊😊💜💜
@greenfarmer2651
@greenfarmer2651 3 жыл бұрын
සුපිරිම පරිප්පුවක්......
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@yasaranimnadi926
@yasaranimnadi926 3 жыл бұрын
Aiye ara kadawalwala those kanna dena kola pata pol sambala hadnna colour danawada naththan wena tech ekak tiyada
@sandiindi4770
@sandiindi4770 3 жыл бұрын
මමත් හදන්නේ ඔය විදිහට තමයි 😄😄😄
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@sumudusampath3056
@sumudusampath3056 3 жыл бұрын
Adama hadanawa malliyo good job 👍👍👍👍👍👊👊👊👊👊👊
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much Aiyeee
@sumudusampath3056
@sumudusampath3056 3 жыл бұрын
Malli parippu heduwa idi appa ekka patta rasai Malli thanks malliyo👏👏👏👏👏👏👏👌👌👌👌👌👌
@dileshasanjeewani2301
@dileshasanjeewani2301 3 жыл бұрын
Superb aiya 👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much nangi
@gayanihendavitharana2730
@gayanihendavitharana2730 3 жыл бұрын
Ayye biriyani ekak ara paste දාන්නේ නැතුව hadannako
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
mona paste da dear 😊😊💜💜
@inokarajapaksha3914
@inokarajapaksha3914 3 жыл бұрын
Man hadanawata wada wenas mekath aniwa hadanawa malliyo idiappa kanna niyamai wage
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much akke.. ou pan indi appa walata niyamai
@ACRWorldsl
@ACRWorldsl 3 жыл бұрын
Wow so nice good luck❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@PrasanthiPrasanthi-qo2kq
@PrasanthiPrasanthi-qo2kq 6 ай бұрын
Roast phan ekka kewanam marui😜😜
@simplefoodmania383
@simplefoodmania383 3 жыл бұрын
Hmmm 😋😋😋 favorite 💯🔥🙌
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@ajithnimal4551
@ajithnimal4551 2 жыл бұрын
Kade rasata biriyani ekakuth hadannako
@newone3170
@newone3170 3 жыл бұрын
niyamai malli👨🏻‍🍳
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much aiye
@dilmihansika886
@dilmihansika886 3 жыл бұрын
Parata කන්න parippu hoddak kiyaladennako
@sadunmihi166
@sadunmihi166 3 жыл бұрын
Malli amu thunapaha recipe eka karannako ඊළඟ vedio ekata.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
aniwarenma eka dennam akke 😊💜
@wanasundsriannamale4309
@wanasundsriannamale4309 3 жыл бұрын
man haduva niyamai tnx supub
@ireshajeewanthi9172
@ireshajeewanthi9172 3 жыл бұрын
Superb. Try krl blnn oni...
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@agriculturekavitharu7313
@agriculturekavitharu7313 Жыл бұрын
මරු 👍👍👍😃😃😃😃😃😃😃😃😃😇
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
Sha niyamai
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@GHOST_09947
@GHOST_09947 2 жыл бұрын
මාර පරිප්පුවක් 🔥 පට්ට කොම්ලො🤜🔥
@nalakapriyashantha8016
@nalakapriyashantha8016 2 жыл бұрын
Patta
@sandyapriyangani9635
@sandyapriyangani9635 3 жыл бұрын
Mmm.niyamai👍👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@niranjisubasinghe3425
@niranjisubasinghe3425 3 жыл бұрын
eka nam patta rasa patai
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@nimeshawewakumbura7541
@nimeshawewakumbura7541 3 жыл бұрын
Thanks for think about video . Merry christmas 👏👍🤗
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
your welcome sister 😊😊💜💜 same to you 🎊
@lasiya6542
@lasiya6542 3 жыл бұрын
Good luck bro ❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much bro
@cnteam96
@cnteam96 3 жыл бұрын
Mmm...😋😋😋 rasa patai. Mehema hadala thiyanawa.eth aba kudu uluhal kudu ehema dala nm ne.ehema dala rasa athi neda.uluhal thiththa nedda?mata ewa penna be..🙈🙈😕
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😂😂😂 wedi unoth thamai awl akke 😊😊💜💜 Thank you very much akkeee
@cnteam96
@cnteam96 3 жыл бұрын
Ne ane aththatama mn asa ne..den nm uyanakoya uluhal oni ewata danawa.issara nm pennama be.mn hithan hitiye mn nam gedaratawath genne ne kiyala..😕😕 Issara Ape amma hodi hadala awasana hodi tika mage bath ekata haladdi okkoma ewa mage pigane.😕 gedara podi eka unanama wena asadarana...🤔
@duminduwijethilka4026
@duminduwijethilka4026 3 жыл бұрын
Ee bro katata sarata malu curry ekk hdna widihath kiyl denn bro
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
aniwarenma dennam bro 😊😊💜💜
@boys8163
@boys8163 3 жыл бұрын
👍👍👍👍👍Asave ba ...
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@nipunaashan409
@nipunaashan409 3 жыл бұрын
සුපිරී
@shr7839
@shr7839 2 жыл бұрын
maru aiye 😊
@mashi1929
@mashi1929 3 жыл бұрын
ඇලම්ම්ම්🙈🙈
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@amilasanjeewa4188
@amilasanjeewa4188 2 жыл бұрын
Naice brooo👉☝
@PasiduMissaka-pl8kt
@PasiduMissaka-pl8kt 11 ай бұрын
මාත් හැදුවා, සුපිරි හුත්තෝ 😁
@athalkitchen
@athalkitchen 11 ай бұрын
😂😂😂😂
@thanuja227
@thanuja227 5 ай бұрын
අාදලෙයි❤
@ironman-zr5bc
@ironman-zr5bc 3 жыл бұрын
Thanks aiya mama ada pizzai cakeui haduwa
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much Malli.. mn ennam
@sanduniwimalasinha7000
@sanduniwimalasinha7000 3 жыл бұрын
පාන් kan nathi matath පාන් knna hitenwa....🤗🤗🤗🤗
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis.. heeeee
@RaniRani-bh2eh
@RaniRani-bh2eh 3 жыл бұрын
තෙරැවන්සරනයි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear. theruwan saranai oyatath
@jayathilakadeshima7510
@jayathilakadeshima7510 3 жыл бұрын
Oyge muna pena widihe vedio ekk krnnko aiye.mechchara rst apit uynna kiyl dena oyw blnna asai
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much nangi.. 100 000 awama balanna puluwan
@stk4
@stk4 3 жыл бұрын
සුපිරි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much bro
@yazi2393
@yazi2393 3 жыл бұрын
Mmmm...superb 🔥 😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 8 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 8 МЛН