ලංකාවේ පරන ටීවි ඇඩ් part 2,srilankan old tv advertisements,

  Рет қаралды 379,742

Sl Bro

Sl Bro

Күн бұрын

Srilankan old television commercials,parana ads,issara tv ad,ඉස්සර ටීවි ඇඩ්,පරන ඇඩ්,

Пікірлер: 229
@k.a.bandara3501
@k.a.bandara3501 5 жыл бұрын
ඒ අතීතයට තාමත් ආදරෙයි😥
@chandanakumara3999
@chandanakumara3999 3 жыл бұрын
ඔව් ඒ අතීතයට හරි ආසයි
@pathirageperera3765
@pathirageperera3765 3 жыл бұрын
අර navi එකේ lemon puff add එක තමයි මගෙ ආසම add එක 😢. අනික දැන් වගේ නෙමෙයි ඒ කාලෙ කොල්ලො. කෙල්ලෝ ගොඩාක් හොදයි ඇදල පැලදිලි හියපු add වලට දාන්නෙ දැන් වගේ හෙලුව පෙන්නන් නටන්නෙ නෑ. අනික කෙල්ලොමයි දානෙනෙත් දැන් add වලට
@ZTE55
@ZTE55 Жыл бұрын
E ad eka Dan ayeth yanawa😊😊
@Natural_Sri-Lanka.
@Natural_Sri-Lanka. 4 жыл бұрын
සුන්දර කාලයක්. වගෙම පට්ට ඇඩ් ටික
@sheshani776
@sheshani776 2 жыл бұрын
🥺ආයෙත් එනවා නම්....ඒ කාලෙ
@yohandilshan9581
@yohandilshan9581 2 жыл бұрын
ඒ කාලෙ මතක් වෙනකොට අමුතු හැඟීමක් දැනෙනවා 😥😪
@sadunisaduni15
@sadunisaduni15 3 жыл бұрын
ඉස්සර මතකය තිස්සෙම හදවතේ මැවි මැවි පේනවා❤️❤️❤️❤️❤️❤️
@premasirividanage6967
@premasirividanage6967 2 жыл бұрын
නිර්මාණාත්මක වෙළෙඳ දැන්වීම් 🥰 ආදරේයී ඒ අතීතයට ❤
@nishadhiumeshika424
@nishadhiumeshika424 2 жыл бұрын
ඒ කාලේ හරි සුන්දරයි නේද, දූෂණ වංචා අනතුරු මුකුත් නෑ සේරම ඇහෙන්නේ කළාතුරකින්, ඉස්සර නිවුස් වලට දේශපාලනය පෙන්නන්නේ විනාඩියක් දෙකක් විතර, ඒකට දැන් , හ්ම් අනේ මන්දා ලෝකේ දිඋණු වෙනකොට සුන්දර දේවල් අපෙන් දුරස් වෙනවා,😥
@shamikakavinda7873
@shamikakavinda7873 Жыл бұрын
Dn tv balannet na.tiyena advertisements melo rahak na
@upekhanppd
@upekhanppd 5 ай бұрын
What a nice era we passed . Can't describe fully . Now we in a very empty & artificial world .
@Thiviru_premarathne
@Thiviru_premarathne 5 жыл бұрын
මම මොන්ටිසෝරි යන කාලේ තමයි ඔය ඇඩ් ගියේ අපිව රිවස් එකට ඇරන් ගියාට ගොඩක් ස්තුතියි
@janitha001
@janitha001 4 жыл бұрын
Tiviruvaa hm
@malshani_21
@malshani_21 4 жыл бұрын
Mta mtka lemon puff add eka withrai😁
@iduwarakarunarathne
@iduwarakarunarathne 2 жыл бұрын
මාත් ඕයි
@mohamedsiddiq1880
@mohamedsiddiq1880 2 жыл бұрын
Same.....Oya 2005 da ipadune... Mama 2005❤️...... Unforgettable 💔😢
@Thiviru_premarathne
@Thiviru_premarathne 2 жыл бұрын
@@mohamedsiddiq1880 මම 2001
@chothira
@chothira 4 жыл бұрын
ඒ දවස්වල අපි හොදටම TV බලලනේ... ඔක්කොම මතකයි..
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
අපෝ ඒකට දැන්. මොන මගුලක් වත් මතක නෑ. බලන්න ආසත් නෑ
@senakaaravinda373
@senakaaravinda373 4 жыл бұрын
ඒ කාලේ කලු සුදු tv වලින් බැලුවෙ. දැන් colour එක්ක බලන්න පුලුවන් උනා
@sarang9318
@sarang9318 4 жыл бұрын
දැන් කාලේ ඉන්න තාපස කොල්ලන්ට කියන්නේ... තපස්සු වගේ තියෙන රැවුල් ටික කපා ගන්න morning pride අරගන්න.😂😂😂
@Justt.thathh
@Justt.thathh 3 жыл бұрын
sirawatama wanduro wage
@paramidesilva3898
@paramidesilva3898 4 жыл бұрын
ඒ කාලෙත් සිරිසේනගෙ උදැල්ල තමා කැපිලා නැත්තේ....😅😅
@kavindudilakshana5041
@kavindudilakshana5041 4 жыл бұрын
අඩෝ..😂😂
@9finzo
@9finzo 4 жыл бұрын
යකෝ ඒක 😂
@kavindaperera4726
@kavindaperera4726 4 жыл бұрын
Ado uba 😂😂😂😂
@parindyaa2300
@parindyaa2300 4 жыл бұрын
😂😂
@damiththaranga9821
@damiththaranga9821 4 жыл бұрын
hathwalamai
@jrtuberox5633
@jrtuberox5633 6 жыл бұрын
ඈත අතීතයකට ගියා වගේ දැනුනා.
@chamathkathisarani1739
@chamathkathisarani1739 5 жыл бұрын
Lassanama eka athi විශිෂ්ඨයි සර්.
@gamingboy163
@gamingboy163 5 жыл бұрын
කෝමද කෑම ..........හහ්............අතිවිශිශ්ටයි සර්...........
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
මමත් ආසාවෙන් බැලුවා. ආසයි දැක්කම. දැන් තියෙන ඒව බලන්න හිතෙන්නේ නෑ.
@tharamadu1770
@tharamadu1770 2 жыл бұрын
Eken thamai igena gaththe.... Kohomada tikiri mole kiyla.. thamath kiynawa..❤️❤️
@dinuka3868
@dinuka3868 3 жыл бұрын
අඩෝ ඒ කාලෙ නියමයි බං ❤
@harshanakrishantha8553
@harshanakrishantha8553 3 жыл бұрын
අනේ ලස්සනයි 😍❤️👍
@gracejebamalar5297
@gracejebamalar5297 2 жыл бұрын
Made me cry...old is gold
@kasunweerakoon8240
@kasunweerakoon8240 4 жыл бұрын
Marmite add1 තාම මතකයි..❤️
@chamodiumesha4699
@chamodiumesha4699 4 жыл бұрын
ආදරෙයි අතීතය ♥️😥
@pradeeptharindu2857
@pradeeptharindu2857 4 жыл бұрын
අතිතයට තාමඅදරෙයි😍😍
@rashiniwijewardhane5375
@rashiniwijewardhane5375 4 жыл бұрын
Ane shooi 🥰🥰🥰. Kãlaya mew wenasaka arume 🥺💝💐. We're 90's kids💙😘 When I was grade 2 or 3 these adds were so famous. I watched television not only for cartoons but also for watching these funny adds. Thnx a lot for recalling my loving childhood ❤️👏❤️
@shammiimahir9592
@shammiimahir9592 5 жыл бұрын
ටිකිරි ටිකිරි ටිකිරි ලියා වෙදිකාව උඩට ගියා කවිය මතක නැතුව ගියා ටිකිරි නිසා හොදට ගියා කොහොමද ටිකිරි මොලේ??? 😍😍😍
@ප්රසාද්නොයෙල්
@ප්රසාද්නොයෙල් 5 жыл бұрын
ඔයා ගොඩක් වයසයි වගේ😂😂🔫🔫
@mohamedsabri8842
@mohamedsabri8842 4 жыл бұрын
කිබූලා උදැල්ලෙන් කපන්න කපන්න මුව අලූත් වෙනවා👍👍👍👍🌹
@V_design34
@V_design34 7 ай бұрын
එ කියන්නෙ endless😂😂😂
@srilankanminifoods2909
@srilankanminifoods2909 4 жыл бұрын
2020 Anyone?
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 2 жыл бұрын
එ් කාලේ සුන්දරත්වය අද නැ.එනම් 2020 නැ.අද මිනිස්සු හරිම අවේග සිලි වෙලා.ලැජ්ජාබය,ගුන දර්ම නැති වෙලා.
@shanikamadushani4470
@shanikamadushani4470 Жыл бұрын
ඒ කාලේ තමයි ලස්සනම 😔🙏
@nanamin3940
@nanamin3940 2 жыл бұрын
Childhood memories 😘😍♥️
@sachintharashmika4733
@sachintharashmika4733 4 жыл бұрын
Anthima Add Eka Patta " ඒයි වීරය එනව ෆයිට් එකට "
@Sadisa28
@Sadisa28 2 жыл бұрын
පට්ට ඉතින් දැන් කාලෙ විකර වගෙ නැ
@shammiimahir9592
@shammiimahir9592 5 жыл бұрын
Marmite ad is so lovely I like when I was little
@ruwiniprabodani3239
@ruwiniprabodani3239 4 жыл бұрын
ටිකිරි ලියා...💖💖💖
@chathurikaherath377
@chathurikaherath377 4 жыл бұрын
Adatath asai athi wishishtai sir👍👍👍
@supuntharusha98
@supuntharusha98 3 жыл бұрын
those good old times...
@sunethekanayaka7894
@sunethekanayaka7894 9 ай бұрын
අද කාලේ වෙළඳ දැන්වීම් වගේද ඒ කාලේ අයේ කවදා අහන්නද ❤❤❤❤❤❤❤
@magicslgameplays254
@magicslgameplays254 5 жыл бұрын
නෑ ඉතින් අපි යාලුවො නේ 😂😂😂😂 👇
@hashandilanka2059
@hashandilanka2059 5 жыл бұрын
කොහොමද කෑම 😂😂😂😂😂😂😂😂😂
@chandimaline8278
@chandimaline8278 2 жыл бұрын
Athi wishishtai sir 🤣🤣🤣
@manjulaadds2638
@manjulaadds2638 4 жыл бұрын
සමාගම් කාරයෝ ඒ කාලෙ ඉදලම ලමයින්ගෙ ඔලුවට දාපුවා....මාමයිට්,මංචි...🤣🤣ස්වාධීන අපේ රට..
@ntvlog912
@ntvlog912 4 жыл бұрын
ටකරං ජෙප්පෙක්
@charuckshy
@charuckshy 4 жыл бұрын
90 දශකයෙ ලස්සන වෙළඳ දැන්වීම් රසවිඳිනව වෙනුවට සමහරු ☝️ වැරදිම දැක දැක ඒ වැරදිම කර කර විඳවන ජාතියක් 🤗😖
@1xbetwinner111
@1xbetwinner111 2 жыл бұрын
Ane palayan ponnaya yanda, add tika balala yan nathuwa ponnna pakaya
@prasadigunarathne2390
@prasadigunarathne2390 4 жыл бұрын
අති විශිෂ්ඨයි සර්....
@pansarakariyawasam8686
@pansarakariyawasam8686 5 жыл бұрын
Edath adath, Munchee thama lankawe hondama Marketing.
@Mastercolla1
@Mastercolla1 2 жыл бұрын
සුන්දර අතීතයක්
@sudeshperera886
@sudeshperera886 5 жыл бұрын
e athithe koi tharam lassanada Godak pin 😍😍😍
@lahiruperera3307
@lahiruperera3307 2 жыл бұрын
Ayeth e wage kalyak gena hithannewath bha , wedta enwa , gedra enwa , ekath wena rataka , kochchra lassanda e kale
@sunethekanayaka7894
@sunethekanayaka7894 9 ай бұрын
මතකයෙ රැඳුනු වෙළද දැන්වීම්❤❤❤❤❤
@daysoframpage
@daysoframpage 2 жыл бұрын
Bro if you can, find me the old Daily milk ads!!! (from 1999-2003 period) Big thanks.
@V_design34
@V_design34 7 ай бұрын
Principal ගෙ අං දෙකක් දැක්කෙ මම විතරද 1:17😂😂😂😂😂😅😅😅
@supunmadhushan6371
@supunmadhushan6371 5 жыл бұрын
සුන්දර අතීතය
@shashiveerasighe243
@shashiveerasighe243 3 жыл бұрын
අනේ ඕවා යද්දි මන් ගොඩක් චුටි බබෙක්
@sanjeewaweerasingha6256
@sanjeewaweerasingha6256 2 ай бұрын
❤❤❤❤❤😢😢😢😢😢it's me sanjeewa weerasingha 1997 mr srilanka
@kadiya1466
@kadiya1466 4 жыл бұрын
Menna metika bam balala thiyanawa maruuu eka 🤩🤩🤩🙀🙀🙀🙀🙈🙈
@sunethekanayaka7894
@sunethekanayaka7894 9 ай бұрын
ඒ දවස්වල මැච් බලද්දී මේ ඇඩ් යනවා අපි පොඩියි ❤❤❤❤❤❤❤❤❤❤❤
@sudusudu3668
@sudusudu3668 2 жыл бұрын
Ahamben dekke. Ane athitheta aran giyata godak stuuthi. ❤️
@lassanadewal2459
@lassanadewal2459 2 жыл бұрын
අපෙ සුන්දර ලමා කාලය,මතක් වෙලා පපුව පිච්චිලා යනවා
@dilshanbandara5400
@dilshanbandara5400 5 жыл бұрын
Morning pride.. love you my beautiful life
@sL-eg9jb
@sL-eg9jb 4 жыл бұрын
Parana mataka.. 😭😭
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 4 жыл бұрын
ටිකිරි දැන් ලොකු ඇති😂😂😂
@magtazeum4071
@magtazeum4071 4 жыл бұрын
she died in a road accident when she was a little kid unfortuantely
@tharangalakmal281
@tharangalakmal281 4 жыл бұрын
@@magtazeum4071 are you serios
@paramidesilva3898
@paramidesilva3898 4 жыл бұрын
@@magtazeum4071 😣
@PiyuK586
@PiyuK586 3 жыл бұрын
@@magtazeum4071 so sad 😖😢
@V_design34
@V_design34 7 ай бұрын
😢😢😢
@surangasunimal8062
@surangasunimal8062 2 жыл бұрын
ඒ කාල ගොඩක් සුන්දරයි
@deepeetut
@deepeetut 3 жыл бұрын
1:40 my favourite ad
@shantharuka7391
@shantharuka7391 6 жыл бұрын
Aye yanna thibunanam❤️❤️
@Shermine_R
@Shermine_R 4 жыл бұрын
ලෙමන් පෆ් 😂😂♥️♥️♥️
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
ඒදා අතීතය 🙏🙏🙏🙏♥️
@SKASKumar
@SKASKumar 3 жыл бұрын
මංචි ලෙමන් පෆ් ඇඩ් එක නම් මතකය අළුත් කරා
@dinushanwickramaarachchi2560
@dinushanwickramaarachchi2560 2 жыл бұрын
සුපිරිම add ටිකක්
@madushankahimantha792
@madushankahimantha792 6 жыл бұрын
Niyamai mewa dakiddi ape bala kale mathak wenawa
@slbro8550
@slbro8550 6 жыл бұрын
+Madushanka Himantha 👍👍👍👍
@lowawata-2126
@lowawata-2126 5 жыл бұрын
නියමයි
@shammiimahir9592
@shammiimahir9592 5 жыл бұрын
I still expect The Lemon Puff ad in screen 😍😍😂😂
@kavindaperera4726
@kavindaperera4726 5 жыл бұрын
niyamai aye podi kaleta giya wage dannuna
@jynchamika9795
@jynchamika9795 4 жыл бұрын
අඩෝහ් 😭😚❤️❤️❤️🇱🇰
@wasanthasiyambalagoda6159
@wasanthasiyambalagoda6159 3 ай бұрын
Me ads kAta paadam. Dan e wage ewa nathi tharam. Technology vitharak madi.. creativity Nath nam ekai hethuwa. Man hithanne..me ads hadapu Aya ,,,ewaye hitapu Aya. me comments balala sathutu wenawa athi.❤
@dumidudumidu4395
@dumidudumidu4395 2 жыл бұрын
Ekanam patta
@udarajayasanka7137
@udarajayasanka7137 4 жыл бұрын
Lassanai dukai kalaye wenasa
@niroshandavid
@niroshandavid 2 жыл бұрын
Sirisenata wada karanna dannenaha bro. Sirisenaya poluwrn ipadunu sathvayek
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
දැන් ටි වී එකේ යන ඇඩ් වගේ නෙමෙයි ඒ කාලේ ගිය ඇඩ් හරිම ක්‍රියේටිව් . ඉස්සර ටෙලි නාට්‍ය යනකොට මං බලන් ඉන්නෙ කොයි වෙලේද? ඇඩ් එකක් යන්නෙ කියලා ඒ තරම් ආසයි ඇඩ් බලන්න.. ඒකට දැන් ටිවී බලන්න ගියාම එපා වෙනවා.මෙලෝ රහක් නැති ඇඩ් යන්නෙ..හැමදේම මුදලට තීරණය වෙන නිසා නිර්මාණත්මක බව නැතිවෙලා
@dammika-io9zg
@dammika-io9zg 2 жыл бұрын
Lemon puff ad 1thamai නියම
@lukmanabdullah8101
@lukmanabdullah8101 2 жыл бұрын
Old is gold👍👍👍
@duharisahasara4825
@duharisahasara4825 4 жыл бұрын
Anee ithn.. meww mthk krt thnx gdk...
@dpmweerasekara8097
@dpmweerasekara8097 6 жыл бұрын
Thanks thanks thanks again
@slbro8550
@slbro8550 6 жыл бұрын
+DPM Weerasekara 👍👍👍👍👍
@mohammadrashid327
@mohammadrashid327 2 жыл бұрын
I love this hed
@dhaushkarathnayake4528
@dhaushkarathnayake4528 2 жыл бұрын
බජාජ් ඇඩ් එක.කී පාරක් යනවහ ඉස්සර මැච් පැය ගනන් බලනකොට අනෙක සුදු පැකට් එකේ ලෙමන් ෆෆ්
@pryadarshinipriyadarshani2725
@pryadarshinipriyadarshani2725 6 жыл бұрын
Api chooti kaale balapuwa. Aththtama atheethayata giya e kale godak sundrai. Dan lamita e sundrathwaya na
@ප්රසාද්නොයෙල්
@ප්රසාද්නොයෙල් 5 жыл бұрын
එකනම් ඇත්ත😎😎😎😎
@anusadamali486
@anusadamali486 2 жыл бұрын
ලස්සනයි
@dhisha1735
@dhisha1735 4 жыл бұрын
නෑ ඉතින් අපි යාළුවොනේ😁🤗
@MSMA1982
@MSMA1982 5 жыл бұрын
පැරනී..කාලේ...වැඩේ..කෝහොමද
@photocapture1573
@photocapture1573 2 жыл бұрын
අන්තිමට අර ඉස්කෝලේ ඇඩ් එකේ ඉන්නේ රන් කෙවිටේ අර කොල්ලා නේ
@ashtech1693
@ashtech1693 4 жыл бұрын
The power of branding 🌟
@kumarikulathunga1080
@kumarikulathunga1080 2 жыл бұрын
2002 MD jam ad eka danna please
@anonymous-in2cz
@anonymous-in2cz 4 жыл бұрын
Early 2000's...
@madukademina7478
@madukademina7478 5 жыл бұрын
Add Tika patta
@slbro8550
@slbro8550 5 жыл бұрын
Wade hoda nm subscribe kranna 💪
@kamaljayasingha6503
@kamaljayasingha6503 2 жыл бұрын
අනේ මමනම් ඕවා දැකලත් නෑ..සමහර ඒවා🥺
@kemidupethmika9065
@kemidupethmika9065 5 жыл бұрын
2019? Anyone
@slbro8550
@slbro8550 5 жыл бұрын
wt?
@Gayan-bw2bu
@Gayan-bw2bu 6 жыл бұрын
api podi kale giyapu ads dan balanakota atthatama api punchi kaleta awa wage danenawa
@udarajayasanka7137
@udarajayasanka7137 4 жыл бұрын
1997 mama 6 panthiye
@samankumara7721
@samankumara7721 Жыл бұрын
ayeth me vage add hadanvanm aluth add kese lassank na parana add kochara lassanda
@9finzo
@9finzo 4 жыл бұрын
ඒක 😂
@sihinatv202
@sihinatv202 4 жыл бұрын
Puluwannam robialac parana add eka danna
@fatmaalksandr4253
@fatmaalksandr4253 5 жыл бұрын
ඒකාලේකොපමද.සුද්දරද.
@sandalidahanayaka4453
@sandalidahanayaka4453 2 жыл бұрын
ara issara giye leon puff add ekak alieen kenek eweith biscute hoyana 😅
@howtomake8552
@howtomake8552 2 жыл бұрын
කොහොමද ඔච්චර subscribe ගත්තේ video 5යි නේ දාල තියෙන්නේ
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,3 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 74 МЛН
90 දශකයේ වෙළඳ දැන්වීම්
6:59
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН