අපේ හිත්වල රැඳුනු ලංකාවේ පැරණි අපි ආස කරපු ටීවී ඇඩ් කිහිපයක් part 3

  Рет қаралды 35,249

Mana Diaries

Mana Diaries

Күн бұрын

මේ වගේ තව අලුත් video බලන්න අපේ චැනල් එක subscribe කරලා අයිනේ තියන බෙල් බටන් එකත් click කරගෙන යන්න..ස්තූති ❤️❤️

Пікірлер: 36
@acmesounds4510
@acmesounds4510 4 жыл бұрын
මේවැඩේනම් හරිම අගෙයි. 1980 ව, 90, ව ගණන් වල තාක්ෂණය නොදියුණුයි කියල දැන්අය කෑගැහුවට බලන්න ඒකාලේ ඇඩ්වල තියෙන ලස්සන... සමහර පුංචි අයගෙ ඇඩ් දකිද්දී කඳුලුත් එනවා. ඒ ඇඩ් එච්චරම ලස්සනයි...
@manadiaries7150
@manadiaries7150 4 жыл бұрын
ඒක නම් ඇත්ත ❤️❤️ මේ වගේ තවත් පරණ අපේ මතකය අතීතයට ගෙනියන වෙලඳ දැන්වීම් තියනවා අපේ youtube channel එකේ..පුලුවන් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරල 🔔 එකත් ක්ලික් කරලා සහයෝගයක් දෙන්න..ස්තූතියි
@acmesounds4510
@acmesounds4510 4 жыл бұрын
@@manadiaries7150 ඔන්න ඔබේ ඉල්ලීම ඉටුකළා... හැබැයි අපේ සිංහල 🇱🇰 කමත්, සිංහලයගෙ ගෞරවයත් රැකගෙන චැනලය හොඳින් කරගෙන යන්න. රටට අහිතකර කිසිමදෙයක් කෙදිනකහෝ නොකරන්න. මම ආදරය කරන්නේ පැරණි හෙළ සිරිත්වලට නිසා... ඔබට යහපතක්ම වේවා!!!.
@manadiaries7150
@manadiaries7150 4 жыл бұрын
@@acmesounds4510 බොහොම ස්තූතියි ❤️
@indunilpriyankara4933
@indunilpriyankara4933 2 ай бұрын
ඩයලොග් වල මොනා නැතත් ඇඩ් ටික නම් සුපිරි ❤
@බණ්ඩා-ච5ජ
@බණ්ඩා-ච5ජ 3 жыл бұрын
ආසයි බලන් ඉන්නත් සුපිරි 👌🖤
@hashnime4751
@hashnime4751 3 жыл бұрын
නියමයි 💜️
@bsworld8
@bsworld8 2 жыл бұрын
නියමයි 👍
@r.mitstimetohike
@r.mitstimetohike 4 жыл бұрын
එල මගෙ පැත්තෙ එන්න
@kavindaperera4726
@kavindaperera4726 4 жыл бұрын
Niyamai 🔥🔥
@manadiaries7150
@manadiaries7150 4 жыл бұрын
Thank you. Puluwannam ape channel eka subscribe karala bell button ekath click karanna. Me wage thawa lassana ad wala video upload karanawa 😊
@kavindaperera4726
@kavindaperera4726 4 жыл бұрын
Mn subscribe kara bro 👍👍👍💖
@manadiaries7150
@manadiaries7150 4 жыл бұрын
@@kavindaperera4726 sthuthi bro ❤️
@sunildias2102
@sunildias2102 2 жыл бұрын
Date ekath ekka dammanam best
@pramuditrathnayake6219
@pramuditrathnayake6219 3 жыл бұрын
❤️❤️❤️
@nishansalaru2439
@nishansalaru2439 3 жыл бұрын
lankawe serama itin minissu mulakarana dewal tamai issarat pennuwe adat ewage hetat mewagema tamai
@lakishankevinhansamboy68
@lakishankevinhansamboy68 4 жыл бұрын
🎉
@diniprabodani7947
@diniprabodani7947 4 жыл бұрын
💟💟💟💟
@manadiaries7150
@manadiaries7150 4 жыл бұрын
ස්තුතියි ❤️ පුලුවන්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ක්ලික් කරලා සහයෝගයක් දෙන්න..තව මේ වගේ විඩියෝ අපේ චැනල් එකේ තියනවා එවත් නරබන්න ❤️❤️
@lalithachandramali9151
@lalithachandramali9151 4 жыл бұрын
😜😜
@manadiaries7150
@manadiaries7150 4 жыл бұрын
ස්තුතියි ❤️ පුලුවන්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ක්ලික් කරලා සහයෝගයක් දෙන්න..තව මේ වගේ විඩියෝ අපේ චැනල් එකේ තියනවා එවත් නරබන්න ❤️❤️
@lalithachandramali9151
@lalithachandramali9151 4 жыл бұрын
Sub🤝
@lakishankevinhansamboy68
@lakishankevinhansamboy68 4 жыл бұрын
Ayeth aniea me vge ad😭😢
@lakishankevinhansamboy68
@lakishankevinhansamboy68 4 жыл бұрын
Dialog mobile music
@lakishankevinhansamboy68
@lakishankevinhansamboy68 4 жыл бұрын
1998
@lakishankevinhansamboy68
@lakishankevinhansamboy68 4 жыл бұрын
Asatra
@lakishankevinhansamboy68
@lakishankevinhansamboy68 4 жыл бұрын
Gledan thiethina ad😭
@lakishankevinhansamboy68
@lakishankevinhansamboy68 4 жыл бұрын
Mamaet🧒🏻🧒🏻🤛🤜
@Hathurusinha567
@Hathurusinha567 Жыл бұрын
Condom ad nadda
@manuranaproduction8308
@manuranaproduction8308 4 жыл бұрын
Dan me addd ko ane😭😭😭😭😭😭😢
@manadiaries7150
@manadiaries7150 4 жыл бұрын
මේ වගේ ක්‍රියෙටිව් ඇඩ් දැන් නෑ 💔 පුලුවන් නම් අපේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ක්ලික් කරලා සහයෝගයක් දෙන්න මේ වගේ තව ලස්සන වීඩියෝස් නරබන්න ❤️❤️
@manuranaproduction8308
@manuranaproduction8308 4 жыл бұрын
@@manadiaries7150 mage channel ekath sub karannako 😑
@manuranaproduction8308
@manuranaproduction8308 4 жыл бұрын
@@manadiaries7150 aniwa man sub karannam 👍
@maithrisilva8985
@maithrisilva8985 3 жыл бұрын
Dan a tan valata nemei bala ad tiyenne
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН