වෙඩින් ගවුම් පාර්ටී ගවුම් පිටකොටුවේන් අඩුවට ගමු | Party frock | wedding frock | pitakotuwa shopping

  Рет қаралды 31,756

3S BRO

3S BRO

9 ай бұрын

‪@3sbro260‬ #weddingdress #weddingfrocks #partyfrock
සුබ දවසක් යාලුවො හැමෝටම 🙏
ඔන්න ඉතින් ලගම එන වෙඩින් එකට මනාලියක් වෙන්න ඉන්න ඔයාලට හා වෙඩින් වලට යන්න ඉන්න ඔයාලට වැදගත් වන විඩියෝ එකක් තමයි අද අපි ගෙනාවේ.පාර්ටී ගවුම්,වෙඩින් ගවුම් ඇතුළු සියලුම ගවුම් සදහා 10% ක වට්ටමකුත් ඔයාලට ලැබෙනවා.
princess & queen
150 1/1 2nd Cross Street, Colombo
☎ 0770305500
අපිට කතාකරනවනම්,
සදරු 0715219820

Пікірлер: 42
@shiromipriyanka3740
@shiromipriyanka3740 9 ай бұрын
අනවශ්‍ය දේ නැතුව අවශ්‍ය දේ පමනක් කියලා දෙනවට ස්තුතියි .
@3sbro260
@3sbro260 9 ай бұрын
Tnx 🙏👊👍
@kumary3467
@kumary3467 9 ай бұрын
ගොඩක්ම ස්තූතියි
@3sbro260
@3sbro260 9 ай бұрын
Tnx 👍👊🙏
@hettiarachchigemangalika7050
@hettiarachchigemangalika7050 8 ай бұрын
Good
@3sbro260
@3sbro260 8 ай бұрын
Tnx 🤗👍🙏
@nimeshapriyangika6826
@nimeshapriyangika6826 9 ай бұрын
Good one. Saree video Akak karanna ayye.
@3sbro260
@3sbro260 9 ай бұрын
Okay 👍
@sadnamendis1221
@sadnamendis1221 9 ай бұрын
අපේ ආච්චි කෙනෙක් හිටියා. එයත් කවුරුහරි කියන එකේ අන්තිම වචන දෙක තුන repeat කරනවා. ඔයත් ඒ වගේමයි.
@3sbro260
@3sbro260 9 ай бұрын
ආච්චි හරි ඔයාට අපි නිසා මතක් වෙනවනේ
@sadnamendis1221
@sadnamendis1221 9 ай бұрын
@@3sbro260 තරහ වෙන්න එපා. මම ඔයාගෙ හැම video එකක්ම බලනවා. ගොඩාක් වටිනවා. Thanks .. 🌹🌹
@ThiwankaPerera-hr1sg
@ThiwankaPerera-hr1sg 9 ай бұрын
Good❤❤
@S.L-G.S.1
@S.L-G.S.1 9 ай бұрын
thanks
@3sbro260
@3sbro260 9 ай бұрын
Tnx 👍
@sarangaroshan9684
@sarangaroshan9684 9 ай бұрын
Wholesale tshirt gnn plwn thanaka video ekk krnn
@3sbro260
@3sbro260 9 ай бұрын
Okay 👍👊🙏
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 9 ай бұрын
Vidiyowa.godakhodi.pahadilikirematetamawadagat.stuti
@3sbro260
@3sbro260 9 ай бұрын
Tnx 🙏👊👍
@user-pu2op4mz3n
@user-pu2op4mz3n 2 ай бұрын
Diliwaei thiyanawada
@3sbro260
@3sbro260 2 ай бұрын
Shop ekata call karanna
@gihanidayarathna3006
@gihanidayarathna3006 4 ай бұрын
කොහෙද දන්නෑ🥰🥰🥰🥰❤️❤️❤️
@3sbro260
@3sbro260 3 ай бұрын
Pitakotuwa
@SumalIndika
@SumalIndika 9 ай бұрын
ටීෂට් වර්ග අඩුවට ගන්න තැනක් පිටකොටුවේන් පෙන්නාන්න කෝ
@sarangaroshan9684
@sarangaroshan9684 9 ай бұрын
Ow ekanm watinawa
@3sbro260
@3sbro260 9 ай бұрын
Okay video ekak gennam 👍🤗
@thanujadilrukshi-ov6xs
@thanujadilrukshi-ov6xs 9 ай бұрын
Ammo ganan wadiine🙄🙄
@S.L-G.S.1
@S.L-G.S.1 9 ай бұрын
ehema naha meka wedding sambanda video ekak ne
@3sbro260
@3sbro260 9 ай бұрын
👍
@lakshitha_sandaruwan992
@lakshitha_sandaruwan992 9 ай бұрын
මේක හරි යන වැඩක් නෙමේ womensලා විතරද රෙදි අදින්නේ ඊයෙත් woman wares අදත් එහෙමයි ,අපි බලන්නෑ
@S.L-G.S.1
@S.L-G.S.1 9 ай бұрын
oyalata oni dewal kiyanna api nex video walata gennam
@lakshitha_sandaruwan992
@lakshitha_sandaruwan992 9 ай бұрын
@@S.L-G.S.1 ladies wears කරනව නම් ලස්සන අක්ක කෙනෙක් වත් දාලා present කරන්න ඕන.🤩 නැත්තම් අපට ගන්න ශෝටක් වත් අන්තිමේදී පෙන්නන්න ඕන..
@S.L-G.S.1
@S.L-G.S.1 9 ай бұрын
@@lakshitha_sandaruwan992 අපි කැතැයිනේ කොහොමත් නේ
@S.L-G.S.1
@S.L-G.S.1 9 ай бұрын
@@lakshitha_sandaruwan992 අනික අපි අද video එක wedding සම්බන්ධයෙන් නේ ඒකේ ශෝටා නැහනේ
@lakshitha_sandaruwan992
@lakshitha_sandaruwan992 9 ай бұрын
@@S.L-G.S.1 අඩේ එහෙම කිව්වයැ , අපි කියන්නේ ladies wear වලට කෝමද ලස්සන අක්ක කෙනෙක් present කරද්දී එක වීඩියෝ එක දෙතුන් පාරක් රිවයින් කර කර බලයි.🤣
@AsikaSadhamini
@AsikaSadhamini 3 ай бұрын
Whatsapp නම්බර්ය ගන්න පුලුවන්ද
@3sbro260
@3sbro260 3 ай бұрын
Shop ekata call karanna
@slteachsathmira5715
@slteachsathmira5715 8 күн бұрын
WhatsApp number eka ganna puluwanda
@3sbro260
@3sbro260 7 күн бұрын
Number description eke dala tiyenne
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 14 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 23 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 7 МЛН
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 14 МЛН