දැවෙන passion එක විවර කරමු | Find your passion and unlock your potential

  Рет қаралды 43,466

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Күн бұрын

Пікірлер: 608
@ramindurandenisinhala
@ramindurandenisinhala Ай бұрын
Link for a FREE Webinar ( only for entrepreneurs) forms.gle/Pgo8zw1mZLEoLQoX7
@ISamaranayaka
@ISamaranayaka Ай бұрын
ඩිප්‍රෙශන් තියෙන කෙනෙක් ඒකෙන් මිදෙන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න සර් ❤🙏
@MihiriUthpala-n5t
@MihiriUthpala-n5t Ай бұрын
eelaga wedio ekath one sir
@aruniranasinghe8808
@aruniranasinghe8808 Ай бұрын
මම දන්නෙ ටිකයි බුදුදහම ගැන.මට හිතෙනවා බුදුදහම ඇතුලේ අනෙක් හැම subject එකක්ම තියෙනවා කියලා.
@saman-w8t2t
@saman-w8t2t Ай бұрын
100%
@padmakumaragalagedera1750
@padmakumaragalagedera1750 Ай бұрын
I’m Highly appreciate your great commitment for the presentation of these series of Valuable programs. Keep it up >>>> when you have a time please update and produce some sets of programs for the young generations of Global community >>> such as African Nations, as well as developed countries young generation such as UK, US, Australia ect. All the best and good luck. Change can happen to anyone in the world 🌎. Jaya Wewa. Kumara Galagedera
@KrishanMadushanka-z5l
@KrishanMadushanka-z5l 6 күн бұрын
අනිවාර්යයෙන් ❤
@janishanniranjaya1685
@janishanniranjaya1685 Ай бұрын
41:35 "ඉගෙන ගන්න හැම දක්ශතාවයක්ම මනුස්සයෙක්ට කොයි වෙලාවක හරි වැදගත් වෙනවා.." හිතට හොඳටම වැදුණු දේ..මේ වීඩියෝ එක එනකන් ගොඩක් කල් බලන් හිටියා තෑන්ක්ස් සර්ට සහ ටීම් එකට..And happy Teachers Day sir😎❤️🍃
@Playwithallgames-p5u
@Playwithallgames-p5u Ай бұрын
❤මේ රට ඇතුලේ මම ලොකූ ගේමක් ගහනවා අනිවාර්යයෙන්.
@FFRED1339
@FFRED1339 Ай бұрын
Matath one mokadda gahana gema oya koheda
@dilushamadumalka4168
@dilushamadumalka4168 Ай бұрын
aniwaryen❤
@ashansanjeewa2534
@ashansanjeewa2534 Ай бұрын
❤❤❤❤
@rasikamudalige217
@rasikamudalige217 Ай бұрын
Good Luck 👍
@OurEnglishCircle
@OurEnglishCircle Ай бұрын
"Am I too late?" Video එක ඕනේ❤
@wmvss3910
@wmvss3910 Ай бұрын
මට අවුරුදු 31.ගැහැනු ලමයෙක්.ඇත්තටම යන්න ඕන පාර හොයාගන්න බැරුව පාරවල් ගානක ගියා...කාලය විශාල වශයෙන් නාස්ති උනා.ඒ නාස්ති වෙන එක තත්පරයක් ගැනත් දුකයි මට.සර් කියනව වගේ අඬන්න හිතෙනවා.තාමත් මට 100% හොයා ගන්න බැරි වෙලා තියනවා යන්න ඕන පාර.ඒත් යම් අවබෝධයක් තියනවා. සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න බෑ මේක නෙවේ මට හිමි තැන කියලමයි හිතෙන්නෙ. Thank you ❤ sir මේ වගේ content කතා කරනවට..සර්ගෙ වීඩියො ගොඩක් ප්‍රයෝජනවත් මගෙ ගැටලුව විසඳගන්න.
@pushpaliyanage6304
@pushpaliyanage6304 Ай бұрын
Am I too late.
@pushpaliyanage6304
@pushpaliyanage6304 Ай бұрын
Thanks puththa
@nadeeshapriya2039
@nadeeshapriya2039 Ай бұрын
මටත් එහෙම
@alexandragen8888
@alexandragen8888 Ай бұрын
Same here .
@disnawasanthi3335
@disnawasanthi3335 Ай бұрын
Happy teacher's day ❤️ ජීවිතේ කියලා දුන්න ගුරුවරු අතරෙ මගෙ ජීවිතේ අද වෙනකොට උඩින්ම ඉන්නෙ ඔයා.වෙන කවරදාකටත් වැඩිය මහකුණාටු ජීවිතේට ආපු කාලයක් මේක.සැඩ සුළං,කුණාටු එද්දි හයිය නැතිකමට වේගෙන් දෙපැත්තට වැනෙද්දි වැටෙන්න ඔන්න මෙන්න යනකොට ඉදිරිලා නොවැටි ඉන්න කියලා දුන්නෙ ඔයා.repeat sir ❤️
@anomakaluarachchi-r8m
@anomakaluarachchi-r8m Ай бұрын
Aniwaryen mageth sir❤
@chandanidasanayake9703
@chandanidasanayake9703 Ай бұрын
අව්‍ර්‍රරුදු 50 ක් වන මට ඔබතුමා ගුරුවරයෙක් thank you sir 🏆️🏆️🏆️
@udayangasajith4363
@udayangasajith4363 Ай бұрын
වැටෙන හැම වෙලාවකම ඔබතුමාගෙ video එකක් බලල ආපහු නැගිටිනව..❤️🙏
@gihansajith862
@gihansajith862 Ай бұрын
"Am I too late?" kiyanna video ekath one Sir ❤
@NilanthiBalasuriya-t7b
@NilanthiBalasuriya-t7b Ай бұрын
Please i would like to sir 🙏
@dulani84
@dulani84 Ай бұрын
ඉතාමත්ම වටිනාම මාතෘකාව. මං පරක්කු වැඩිද කියලා නිතරම හිතට වද දෙනවා...ඒ ගැන පැහිදිලි කරලා දෙන්න.🙏
@chamarajayakody542
@chamarajayakody542 Ай бұрын
මම කරකියා ගන්න දෙයක් නැතුව පුදුමපවිදිහට මානසිකව වැටිලා උදව්වක් ගන්න කරන්න දෙයක් නැතිව ඉදපු වෙලාවක සර්ගේ විඩියෝ එකක් බැලුවේ ප්‍රශ්න ගැන.. දැන් මම අනුගාමිකයෙක් වෙලා... ස්තුතියි
@deshabimani8248
@deshabimani8248 Ай бұрын
මට නිතරම හිතෙනවා .. මම පරක්කු වැඩි ද කියල ..... ඉක්මනින් ම .... ඒ වීඩියෝ එක ....ගේන්න... ස්තූතියි ඔබට
@randomnature1
@randomnature1 Ай бұрын
අපි මොන තරම් පිංවන්තද...ඔබතුමාව ආශ්‍රය කරන්න ලැබීම...හරි මග යනකොට අභියෝග එමටයි..ඒ හැම මොහොතකම...ඔබතුමා ඉට ගැලපෙන වැඩසටහනක් කරනවා...ගැලපෙන අය හමුවුනාම, තනියක් නෑ ඔවුන්ගේ පන්නරය අපිව ඉදිරියටම විතරයි ගෙන යන්නේ...ඔබතුමාට ගොඩක් පිං,දීර්ගායුෂ ලැබේවා..🙏
@SamaliMk-oq6ps
@SamaliMk-oq6ps Ай бұрын
Kawadahari janadipathi උපදේශක wewa 🙏🙏🙏
@nilukarathnayaka
@nilukarathnayaka Ай бұрын
Vatina adahasak. Eyama vewa.. !!!
@RandikasankalpaFernando-gf4fy
@RandikasankalpaFernando-gf4fy Ай бұрын
ලන්කාවෙ පිරිස වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරන චැනල් එක්ක් 🎉 සතුටුයි මාරම 😍🤓
@Shazi9418
@Shazi9418 Ай бұрын
මුලු හදවතින්ම ස්තූතියි සර්. මට ඕනෙම වෙලාවෙ ඕනම vedio එක ගෙනාවට. මේ කියපු අකුරක්, වචනයක් ගානේ ඇත්තම ඇත්ත. සර්ට පුලුවන් නම් "Am I too late" vedio එකත් කරන්න. ගොඩාක් ස්තූතියි...🙏💐
@samanhewage5426
@samanhewage5426 Ай бұрын
සර් පුලුවන්නම් mindfulness ගැන විස්තර කරනවද මං දැක්ක මේ පාර o/l best results දාපු දරවෙකුත් සතිමත් බව මේ තත්වයට එන්න හේතු උනා කියල ඒක වැඩිය කවුරැවත් ගනන් ගත්තෙ නෑ ඒත් ඒක ගොඩක් වටින කතාවක් මට හිතෙන විදියට thank you ❤
@Nuwilya234
@Nuwilya234 Ай бұрын
Eeka aththa mamath korona kale sathimath bawa purudu una.mage padam wada wenadata wada wala loku diyunuwak una awasaneta korona iwara wela thibba palaweni exame eken mama 1 una panthiye 2021ol vibhagen A9k ganna puluwn una e sathimath bawa nisama witharay. Smhr aya ewa kiuwwt pilignne na e eylge pawa wenna athi
@samanhewage5426
@samanhewage5426 Ай бұрын
​@@Nuwilya234❤
@Shenuyun123
@Shenuyun123 Ай бұрын
​@@Nuwilya234 සතිමත් බව හරියට පුරුදු කරන්නෙ කොහොමද ආනාපානසති බාවනාව ප්‍රගුන කරලද
@Shenuyun123
@Shenuyun123 Ай бұрын
​@@Nuwilya234 අනෙ ප්ලීස් කියන්නකො
@Nuwilya234
@Nuwilya234 Ай бұрын
@@Shenuyun123 ou. Bhawana karana welawata witharak sathimathwa idala hari yanne naha.hama thapparema warthamana mohothe sihiya pihituwaganna oni anagathaya warthamanaya athara gamn karana hitha warthamana mohothata genna oni. Eeka karann nam bhawanawen warthamana mohotha danena vidiha aduraganna ona Hama welawema mama me monada kranne mama koheda inne kiyala thamangenma ahanna purudu wenna ona. Thawa godk de thiye sathimath bawa thulinma e dewal adura ganna eka thamay hoda. Ewa therenna gannawa sathimath bawa purudu karaddi. Mama satgi pasala wadasatahn walata giya issara nam ewagen godak dewl igenagaththa. Dan nm sahabhagi wenna widihak na al nis
@menugunarathna8459
@menugunarathna8459 Ай бұрын
I want know about " Am I too late ". Sir යම් අරමුණක් ජයගන්න යම් වැඩ පිළිවෙළක් පටන්ගතම ඒක දීර්ඝකාලීන නොනවත්වා කරගෙන යාම සදහා තමන් තුළ වැඩි දියුණු කරගතයුතු ගුණාංග ගැන ගැඹුරින් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?
@ravifernando1637
@ravifernando1637 Ай бұрын
ඔබට ජයෙන් ජයම වේවා! සංසාරික පුණ්‍ය කර්මයක් වේවා! ✨🌷🌷🌷✨ අනිත් වීඩියෝව බලාපොරොත්තුවෙන් සිටී. ස්තුතියි.
@shashinivishmika8934
@shashinivishmika8934 Ай бұрын
මට අවු25 ට කලින් මේ ගැන දැනගන්න සැලැස්සුවට ස්තූතියි සර්❤
@atlazntize
@atlazntize Ай бұрын
මේ වෙනකන් කරපු හැම වීඩියෝ එකක්ම ඉතාම ප්‍රයෝජනවත් වුනා කිව නොහැකි තරම්! ඒකට ගොඩක් ස්තූතියි❤❤.. ඒ වගේම " තරහා පාලනය කිරීම, විවේචන වලට නොසැලී පිරිසක් ඉදිරියේ සිටීම" ගැනත් පුලුවන් වෙලාවක අරන් එන්න sir...
@Dahamsaratv
@Dahamsaratv Ай бұрын
❤❤❤🙏❤️❤️❤️කිසිම ලාබ ප්‍රයෝජන යක් නැතිව ලොවට අමිල දැනුම බෙදාදුන් බුදුරජාණන් වහන්සේට මාගෙ නමස්කාර ය වේවා..🙏🙏❤️
@Nuwilya234
@Nuwilya234 Ай бұрын
I'm 19 years but i want Am I TOO LATE vedio 😊❤🎉🎉 love you sir thank you sir and universe too ❤️ let's make a strong Sri Lanka 🇱🇰🇱🇰🇱🇰❤️🙏
@w.l.m.pchandrasekera-tw9xb
@w.l.m.pchandrasekera-tw9xb Ай бұрын
දයාබර රමින්දු 46.21 බෙහෙවින් ස්තුතියි ඔබ ඉතාමත් ස්නේහයන් කල ප්‍රාර්ථනයට.🪷 44.55 ඒක නම් වෙන කාටවත් නෙවෙයි මටමයි කිව්වේ.මට හොඳටම විශ්වාසයි මම තමයි ඔබේ වයස්ගතම ප්‍රතිග්‍රාහකයා බව.🪷 මවක් තම දරුවෙකුට උතුරා යන සෙනෙහසින් තම ආශිර්වාදය පිරිනමනුයේ යම්සේද මමත් ඔබගේ අධ්‍යාත්මික දියුණුවට හර්දයාන්ගමව ආශිර්වාද පිරිනමමි.🦢
@tharushikahimansana
@tharushikahimansana 29 күн бұрын
මම ගොඩක් සතුටු වෙනවා ,ඔබගේ channel එක වගේ වටිනා channel එකක් බැලීමට යොමු විම සම්බන්ධයෙන් . ❤❤❤
@chinthakadeshapriya2296
@chinthakadeshapriya2296 Ай бұрын
Proud of you sir..🙏 Oba wani kenek lak mawata mahath sampathak.. Jaya wewa..!👏🏻👏🏻🙏🙏
@himalikaushalya8239
@himalikaushalya8239 Ай бұрын
"කරන දේ සිහියෙන් , සතුටින් සහ සුභවාදීව කරන්න" . Thank you so much sir ❤
@sarathisanjeewi7069
@sarathisanjeewi7069 Ай бұрын
ගොඩක් වටින විඩියෝ එකක්. ගොඩාක් වැදගත් දේවල් ඉගෙන ගත්තා. මේ you tube chanal එක මගේ හොදම යාලුවෙක් වගේ. Thank you sir ❤
@Sheyaraa
@Sheyaraa Ай бұрын
It’s wonderful to think that the Sri Lankan people have the grace of having someone like you to guide us in conquering our lives and as well as our country! Thank you Sir! Thank you so much, and to the team also.❤
@ideatv7984
@ideatv7984 Ай бұрын
විශිෂ්ඨත්වය කරා අධිෂ්ඨානයෙන් ඉදිරියටම 💎💪👑🏆🔋🌟
@DCD_Editz
@DCD_Editz Ай бұрын
44:49 මේ ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි❤ සර්.. Happy teacher's day ❤
@AnjalaDilrani
@AnjalaDilrani Ай бұрын
බොහොම ස්තුති ඔබට ❤🙏
@bewinsisuru8913
@bewinsisuru8913 Ай бұрын
Happy Teacher's day ❤️
@sudeerashashimal3748
@sudeerashashimal3748 Ай бұрын
Thank you sir ❤ මට මේ වීඩියෝ එකෙන් තදින් දැනුන දෙයක් තමයි තමන්ගෙ passion හැම⁣වෙලේම පිටිපස්සෙන් දෝන්කාර දෙනව කියන එක. මටත් අවුරැදු ගානක ඉදන් ඒ වගේ passion එකක් තියෙනව ඒ වෙනුවෙන් වැඩ කරනව. බොහොම ස්තූතියි සර්ට මේ දේවල් කියල දීලා සමාජයක්ම වෙනස් කරනවට❤❤
@dilupasepali4912
@dilupasepali4912 Ай бұрын
ඉතාම වටිනා වීඩියෝවක්. මම හිතනවා ෆැෂන් එක හොයා ගන්න හරිම විදිය අද මට ලැබුණා කියලා.
@dilupasepali4912
@dilupasepali4912 Ай бұрын
Passion
@priyanthirenuka6683
@priyanthirenuka6683 Ай бұрын
බොහොම ස්තුතියි පුතා ඔයාගෙ Videos මම නිතර උදේට අහනවා නොවැටී ඉන්න ලොකු ශක්තියක් ඒක
@bodimejeewithe
@bodimejeewithe Ай бұрын
Passion එකෙන් ඉස්සහට යන්න ලේසියි කියලයි හැමෝම වගේ කිව්වේ . ම්ං හිතන්නේ වැරදුනේ එතන . ස්තුතියි අපිව නිවැරැදි කරාට සර් 💪
@ayeshgajadheera8927
@ayeshgajadheera8927 Ай бұрын
වීඩියෝ එකේ අවසාන හරියෙම, හැමදාම හිතට වද දෙන මගේ ප්‍රශ්නය ට පිළිතුර ලැබුණා... එව්ත් ඒකට තවත් සවිස්තරාත්මක පැහැදිලිකිරීමක් ලැබුණොත් බොහොම වටිනවා... වැඩිපුරම හිතට වැදුණේ "මං පරක්කු වැඩිද...?" කොච්චර mortivate වුණත් අවසානයට හැමදාම එන්නේ ඒ ප්‍රශ්නෙට... ඉක්මණින්ම මේ පිලිබදවත් පැහැදිලිකිරීමක් කරන්න... ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි...🙏 මේ කරන සේවයට ඔබතුමන්ගේ අධ්‍යාත්මික ශක්තිය තව තවත් වැඩි වැඩියෙන් වැඩි වේවා...🙏🙏🙏
@MenuriImalsha
@MenuriImalsha Ай бұрын
ගොඩාක් වටින විඩීයෝ එකක් සර් ..😊❤ මගෙ ජිවිතේ එක නොහිතපු පැත්තක් මට දකින්න පුලුවන් වීම ගැන ඔබතුමාට මන් පින් දෙනවා ..මට තාම වයස 19 ජිවිතේ ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි 😗❤️ මේ වගේ හැම පැත්තක්ම ගැන කියාදෙන විඩියෝ දිගටම දාන්න සර් ජිවිතේට මාරම වැදගත් 😊
@chamikamadushani8849
@chamikamadushani8849 Ай бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏 සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
@Min_taeri
@Min_taeri Ай бұрын
ගොඩක් ස්තූතියි සර්.සර් නිසා මගේ ජීවිතේ ගැන මම වෙනස් විදියට හිතන්න ගත්තා❤
@SamindiSamindi-v7e
@SamindiSamindi-v7e Ай бұрын
Sir පොඩි ඉල්ලීමක් Sir sports performance coach කරන නිසා ඒ ගැනත් video එකක් කරන්නකෝ බොහොමත්ම ස්තූතියි ජය වේවා !!!
@ccc-fx7cs
@ccc-fx7cs Ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි !!! මෙය සියයට සියයක් සත්‍යයි," am I too late " video එකත් ඉතාම අත්‍යවශයි.🎉🎉🎉🎉🎉🎉🎉
@sarathkrishantha3535
@sarathkrishantha3535 Ай бұрын
දයාබර රමිදු මෙයට අවුරැදු ගානකට පෙර ලැබුනනම් ඉතාමවටිනව නමුත් අද පටන් ගමු හොද පිපිදිමක් ආත්මවිශ්වාසය ක් ලැබුන එයට බො⁣හොම ස්තුතියි හැම විඩියෝවක් ම බලනව විශ්වයට ස්තුතියි
@KaushiWickramarathna
@KaushiWickramarathna Ай бұрын
Thank you so much Ramindu sir❤🙏Respect for you sir🙏Good luck sir. This is a best you tube channel and This is a great social mission.
@immijay2001
@immijay2001 Ай бұрын
මේ වීඩියෝ එක එනකම් ගොඩක් කල් බලන් හිටියා.thank you sir.❤
@chathu_55
@chathu_55 Ай бұрын
බොහොම ස්තූතියි සර් ❤ 🙏 හරිම වැදගත් වීඩියෝ එකක් අපි හැමෝටම 😊 සර් අන්තිමට කීවේ "ම්ම ඇත්තටම පරක්කු වැඩිද...?" ඒ ගැනත් වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ඕන සර් 😢🥺 මන් සර්ගෙ එකම වීඩියෝ එක දහවතාවකට වැඩිය බලලා අවශ්‍ය කරුණු පොතක ලියාගන්නවා. මගෙ ජීවිතේ සාර්ථක කර ගන්න ,විනය වැඩි දියුණු කර ගන්න මේ වීඩියෝ මට ලොකු දෙයක් ඇත්තටම ..විබාගෙ ඉවර වෙනකම් පුදුම ඉවසීමකින් ඉන්නෙ ආකර්ෂණ නීතිය ගැන කරන වැඩසටහනට සම්බන්ද වෙන්න .සර්ට ගොඩක් පිං මේ කරන මෙහෙයට ❤🙏🥰
@ramyawasantha6167
@ramyawasantha6167 Ай бұрын
ගොඩාක් ස්තුතියි සර් ඔබතුමාගේ සියළුම වැඩ කටයුතු අතිසාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏
@chandimauyanwaththa9412
@chandimauyanwaththa9412 Ай бұрын
මතු දිනක ඔබතුමාව හමුවීමට මට වාසනාව ලැබේවා...!
@thusithasanjana6006
@thusithasanjana6006 Ай бұрын
ගොඩක් වටිනවා විඩියෝ එක 🙏❤️ "Am I too late "? video එකත් ඔනේ ❤️🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
"හැමවිටම මනස උසස් නැ නමුත් උසස් ශක්‍යතාවයක් එක්ක තමයි ගොඩක් වෙලාවට උපදින්නේ ❤
@kickers5
@kickers5 Ай бұрын
අවුරුදු 6ක් 7ක් විතර මගේ PASSION හොයාගන්නා බැරුව ගොඩාක් හිතින් දුක් විදිනව.එක තැන පල් වෙනව.එක එක දේවල් කරනව.තාමත් මං මොකක්ද කරන්නෙ කියල තෝරගන්න බැරුව ඉන්නෙ.ගොඩාක් මානසිකව වැටිල ඉන්නෙ.මේ VIDEO එක ලොකු උදව්වක් වෙයි මට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න.THANK YOU SIR
@LakshaniDisanayaka-pj9rx
@LakshaniDisanayaka-pj9rx Ай бұрын
Happy teacher's day sir 🙏🙏‼️ සර් මම මගේ passion එක හොයාගෙන මගේ අරමුණට යනවා යනවාමයි💪👍‼️
@sujithpremachandra4572
@sujithpremachandra4572 Ай бұрын
මා ආ ගමන් මඟ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වුවා වගේම මගේ passion එක වෙනුවෙන් මගේ සම්පූර්ණ ශක්තිය යොදා ගැනිමේ අවශ්‍යතා ව තදින්ම අවබෝධ වුවා සේම තදින්ම දැනුනා ."මා ප්‍රමාද වැඩිද vidio එක ඉක්මනින් ලබා දෙන්න. ඔබ තුමාට බොහොම ස්තූතියි
@dilipchandika
@dilipchandika Ай бұрын
ස්තුතියි සර් ❤. ඇත්තටම කාලයක් තිස්සේ සාර්ථක වන්න උත්සාහ කළ ද නොහැකි විය නිසා මිට ටික කාලයකට පෙර මට හිතුන දෙයක් තමයි . ඔබතුමාගෙ අත්දැකිම් තූළින් මෙම දැනූම දෙන නිසා මෙය මිල කල නොහැක. ස්තුතියි සර්..,.. අනිත් විඩීයෝ එකත් ඉතා වැදගත්.....
@cyclone6761
@cyclone6761 Ай бұрын
ඔබතුමා අපේ රටට වටින සම්පතක්... ❤
@whsriyawhsriya3037
@whsriyawhsriya3037 Ай бұрын
මෙ වීඩියෝ එක ගොඩාක් හොඳයි අගම ධහම් සම්බන්ධ නිසා මට හොඳ උපදේශකයකු ලබුන කියලා හිතුණා ඔබ තුමට ගොඩාක් ස්තුති
@RuwanHerath-hd3qq
@RuwanHerath-hd3qq Ай бұрын
ඔබතුමා මේ කරන පරිත්‍යාගය අපි හැමෝටම ගොඩක් වටිනවා බොහොම ස්තූතියි
@dilrudissanayaka1062
@dilrudissanayaka1062 Ай бұрын
මගේ හිතට වැඩියෙන්ම දැනුනේ තමන් කරන වැඩේ සතුටින් කරන ගමන් තමන්ගේ passion එක focus කරමින් එකට වැඩ කිරීම ❤ Thank you so much sir.මගේ ජිවිතයේ ගොඩාක් දේවාල් වෙනස් කරගත්තා සර්ගේ videos බලලා.මම ගොඩාක් වාසනාවන්තයි sir වගේ වටිනා ගුරුවරයෙක් මුනගැසුන එකට🙏❤️
@Rameegirl506
@Rameegirl506 Ай бұрын
මම කාලයක ඉඳන් බලා⁣පොරොත්තුවෙන් හිටිය පණිවිඩයක් මේක... Thanks ❤
@vishwa.akz26
@vishwa.akz26 Ай бұрын
happy Teachers Day sir ❤
@gayanrathnayake7
@gayanrathnayake7 Ай бұрын
ගොඩක් ස්තූතියි සර්, ජීවිතයේ හිරවෙලා හිටිය ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුනා 🙏❤
@mariofernando7579
@mariofernando7579 Ай бұрын
Thanks ramindu sir. Mage passion eka thama finance. Ea wageama thama mage dream eka entrepreneur keanek weana eka. But today mama paraduna. Sir mea video eka dapu nisa mama godak deawal dana gaththa. Ayea mama parada weannea naha. God bless sir.
@Dahamisave
@Dahamisave Ай бұрын
I am 19 years old. Your videos are very important in my life sir. Thank you so much sir ❤
@SimpleLife1155
@SimpleLife1155 Ай бұрын
Thank you Ramidu.I think this is one of the best video I watched in Sinhala KZbin channel.Great social work.Personally I believe this video changed my mindset also.Thanks again as a Sri Lankan ❤
@shehanimadushi5150
@shehanimadushi5150 Ай бұрын
Thank you ❤ ආත්මවිශ්වාසය පිලිබදව හැකියාවක් තියේ නම් වීඩියෝ එකක් ගේන්න..
@cs-xk3cd
@cs-xk3cd Ай бұрын
Age when starting Billion-dollar companies: Walmart was started by Sam Walton at 44. Costco was started by James Sinegal at 47. Geico was started by Leo Goodwin at 49. Adidas was started by Adi Dassler at 49. Starbucks was started by Gordon Bowker at 51. Coca-Cola was started by John Pemberton at 55. Toyota Sakichi was started by Toyoda at 59. KFC was started by Colonel Sanders at 61. It’s never too late. "Am I too late" next video please.❤
@HuaWei-ye1hq
@HuaWei-ye1hq Ай бұрын
අධි සංවේදී බව නැති කල හැක්කේ කෙසේද?
@p.asrangith1570
@p.asrangith1570 Ай бұрын
මේ ලෝකෙ අපි අතරමංවෙලා නැහැ.හිතන්න අපි හැමෝටම මේ ලෝකෙ කොහේහරි ගුරුවරයෙක් ඉන්න්නවා.තෝරගන්න හොඳ දක්ෂ ගුරුවරයෙක්.
@MsSuboda
@MsSuboda 19 күн бұрын
Thank you Ramindu Sir. Your vedios give me energy everyday.
@dinukana84
@dinukana84 26 күн бұрын
නොදන්නෙම තමන් තුල ඇති දක්ෂතා හදුනා ගැනිම තුලින් ඉදිරියේ ජිවිතය සාර්ථක මගකට යොමු කර ගන්න පුළුවන් .ස්තුතියි සර්
@achaladezoysa1361
@achaladezoysa1361 Ай бұрын
උතුම් තෙරුවන් සරනයි සර් 🙏❤
@tharakavibishana304
@tharakavibishana304 Ай бұрын
ඔබතුමාගේ හැම video එකක්ම බලලා තියෙන්නේ මේකත් එක්ක ඒ හැම එකක්ම. මග හරින්න පුළුවන් ඒවා නෙමෙයි හැම video එකක්ම වැදගත් උනා මගේ ජීවිතේට ඊලග video එකත් ඕනේ. අපව ප්‍රමාද කල හැක නමුත් නැවත්විය නොහැක. 👍ඔබ‍ට ජයවේවා coach ❤🙏
@SpeedshiftGT
@SpeedshiftGT Ай бұрын
සැහෙන්නෙ වැදගත් වෙනස්ම කතාබහක්..💎
@chinthawickramasurendra7200
@chinthawickramasurendra7200 Ай бұрын
මගේ passion එක අදුන ගත්තා ස්තුතිය
@shiromiwickramasekara4304
@shiromiwickramasekara4304 Ай бұрын
මේ ජිවිටතේ ගැන කියලා දෙන ගුරුවරය සර් (happy teacher day) අනිත් විඩියො එකක් දනකන් අපි බලන්න ඉන්නවා ඔබට තෙරුවන් සරණයි
@nilanikumari6448
@nilanikumari6448 Ай бұрын
ස්තුතියි ඔබ තුමාට
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 Ай бұрын
Thanks wishing you Great Health and long life.🙏🙏
@HeshaniWijethunge
@HeshaniWijethunge Ай бұрын
"Am i too late " විඩියෝව අවශ්‍ය යි.....❤❤😊
@beautiestlady1488
@beautiestlady1488 Ай бұрын
ඉතාමත් වටින කරුනු ගොඩාක් ඉගෙන ගත්තා.. am i too late වීඩියෝ එක අවශ්‍යය් .... ❤❤
@TharushaM.W-ir7hs
@TharushaM.W-ir7hs 17 күн бұрын
ස්තුතිය සර් 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@OshadiesankalpenaGunarathne
@OshadiesankalpenaGunarathne Ай бұрын
Thanks a lot🥺🖤 I'm inspired by you 🙉🚀
@Gigoounivers
@Gigoounivers Ай бұрын
Oba kiwwa wage mage jiwithe danathmaka haskam siduwemin pawathi.... apiwa aduren alokaya kara regena yana oba thumata bohoma sthuthi🌏💎✨️🦋
@amazingsrilankan
@amazingsrilankan Ай бұрын
May u can inspire millions and billions in the world brother..තෙරුවන් සරනයි🙏❤❤
@nimeshaprashadi7971
@nimeshaprashadi7971 11 күн бұрын
මගේ ජීවිතේ මට ලැබුන වටිනාම Vedio එක තමයි මේ.❤
@gopalu_kolla
@gopalu_kolla Ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. ❤️🙏
@sandaminilakshika5457
@sandaminilakshika5457 Ай бұрын
ගොඩක් ස්තූතී සර්🙏❤Am I too late video එක ඔනි සර්
@nadunjazz1474
@nadunjazz1474 Ай бұрын
බොහොම ස්තුතියි රමින්දු ♥️🙏🏻. තමන්ගේ දක්ෂතාවය කරගෙන යන ගමන් ඒ දක්ෂතාවයෙන් තමන්ගේ ආර්ථිකයත් හදාගන්න කරන්න ඕනේ දේවල් මොනවද කියලා ඉගෙනගන්න කැමතියි රමින්දු.🙏🏻♥️
@sarangirathnayake
@sarangirathnayake Ай бұрын
Waited for this ♥️
@myfamilyslofficial
@myfamilyslofficial Ай бұрын
❤ Our Best Motivation Guru 💎🙏🏻 Happy Teachers' Day
@sandarusandaruwan5809
@sandarusandaruwan5809 Ай бұрын
ජය වේවා 🥂
@wathsalasamarasinghe5672
@wathsalasamarasinghe5672 Ай бұрын
ඉගෙන ගත්ත දෙ කොයි මොහොතේ හෝ පුයොජනවත් විම.ස්තුතියි
@PiyumiImalshaRampatidewage
@PiyumiImalshaRampatidewage Ай бұрын
ගොඩක් දේවල් මේ විඩියෝ වලින් ඉගන ගන්නවා... අඩු වයස් වල විදේශ ගත වෙලා ඉන්න අනාගතය ගැන බයෙන්, ඊලගට ගන්න පියවරවල් ගැන ගැටලු සහගතව බලන අයට ලොකු හයියක්,විසදුමක්. ජය වේවා!!! ❤🎉
@chamilharshana
@chamilharshana Ай бұрын
ඉතාම වැදගත් තොරතුරු සහ උපදෙස් රාශියක්. ස්තුතියි. 💚
@gayanishanikawickramasoori7120
@gayanishanikawickramasoori7120 Ай бұрын
බොහොම ස්තුතියි , බොහොම වටිනවා .
@RasanjalieGamage
@RasanjalieGamage Ай бұрын
බොහොම ස්තූතියි සර්ට සහ ටීම් එකට ❤ Am I too late video එකත් ඕනි සර් ...
@MuthuArachchi-v1q
@MuthuArachchi-v1q Ай бұрын
ජීව්තේ ඉගෙන ගන්න හරි point එක අදුරගන්න තැන
@trustnature9054
@trustnature9054 Ай бұрын
“ lowen ekek eka deekata wei samathaaa “ e word eka thamai sir mage blind eyes open kare, thank you sir 🙏
@warshadheera9813
@warshadheera9813 27 күн бұрын
මම හැම දෙෂනයක්ම ඔබතුමාගේ සවන්දෙනවා සැම උදැසනකම ස්තුති
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks
25:35
3 japanese techniques to beat frustration and ignite focus
28:05
Ramindu Randeni (සිංහල)
Рет қаралды 93 М.