KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොහොමත් මැරෙනවනම් ජීවත් වෙන්නේ ඇයි ? - meaning of life
22:51
පොතක් කියවා ස්ථිරව මතක තබා ගැනීමට tips - Read and remember forever
26:06
Players vs Pitch 🤯
00:26
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
00:20
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
ජ්‍යෝතිෂ්‍ය ඔබගේ සාර්ථකත්වයට බලපානවද - The role of Astrology on your success
Рет қаралды 45,482
Facebook
Twitter
Жүктеу
1
Жазылу 113 М.
Ramindu Randeni (සිංහල)
Күн бұрын
Пікірлер: 664
@NaradaLunugamvehera
5 ай бұрын
බොහොමත් පින් වටිනා එපිසෝඩ් එකක් කලාට... ඇත්තටම හිත හයිය මිනිසුන්ට ජෝතිෂයක් අවශ්‍ය නෑ මහත්තයා... මනසින් දුර්වල මිනිසුන්ට ඒක ඕනේ... හැම වැඩක්ම හොඳම නැකැත් බලලා කරන රටකට අද වෙච්චි දේ කාටත් පේනවා... මනසින් දුර්වල මිනිසුන් ඒවා තදින්ම විස්වාස කරනවා... හිතවත් කීප දෙනෙකුගේ බලවත් ඉල්ලීමකට මමත් 2010 දී පළමු වතාවට ලංකාවේ නම් දරාපු ජෝතිෂවේදීයෙජුගෙන් කෙන්දරය බලාගත්ත.එයා 2021 වෙනකල් කරන්න බෑ කිව්ව ප්‍රධාන කාරණා දෙකම මම බොරුකළා... ඒ කියපු ඒවා ඔලුවට ගත්ත නම් මම අදත් එතනමයි... මම ඕවා විස්වාස නොකරන නිසා මම මගේ ගමන ගියා... ඊට අදාළ දේ දවස ගානේ කලා... මම නම් ආයේ මැරෙන කල් මම කේන්දරය නම් බලන්නේ නෑ කියලා හිතුවා... ඒ ශාස්ත්‍රය ගැන කතා කරන්න විෂය දැනුමක් මට නෑ... එකම දෙයක් කියන්නම් බුදු රජාණන් වහන්සේ ඕවා භික්ෂූන් වහන්සේලාට සම්පූර්ණ තහනම් කලා... තිරච්චීන ශාස්ත්‍ර කියලා නිර්දය ලෙසින් බැහැර කලා... ඒනිසාම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙසින් අපට කිසිදු ආකාරයට මේ ශාස්ත්‍ර විස්වාස කරන්න කොහොමත් බෑ... තෙරුවන් සරණයි!
@ramindurandenisinhala
5 ай бұрын
බොහොම ස්තුති ඔබ වහන්සෙගේ අදහස් ප්‍රකාශයට 🙏
@DianiPerera-o5p
5 ай бұрын
Hamadetama okbala. Karanaewa hargihila na
@abeysooriya6553
5 ай бұрын
Wishawa mathawata aneka warayak pin බුදුන්ගේ sarani 🙏🙏🙏
@slentertainment8384
4 ай бұрын
අනාගත කර්මයන් ගැන පමනයි ජයෝතිශයෙන් දැනගන්න පුළුවන්. ඒ කර්ම වෙනස් කරගන්න එක අපේ වැඩක්. නොබැලුවත් වෙන්නේ ඒකෙ තියෙන දේම තමයි.. බලලා වෙනස් කරගන්නත් පුළුවන් නැත්නම් ඒකෙ විදිහටම කරුම ගෙවන්නත් පුළුවන්
@Lakmi271
4 ай бұрын
@@ramindurandenisinhala Mr. Ramindu මෙිකට අනිවාර්යෙන් උත්තරයක් දෙන්න, හස්ත රේඛා ශාස්ත්‍රය පිලිබද ඔබෙ අදහස මොකද්ද?? ඇත්තටම අතේ තියෙන රේඛා වලින් අපෙ අනාගතේ කියවන්න පුලුවන්ද?? ඔබතුමාගේ මෙි පිලිබද යමි අධ්‍යයනයක් තියෙනවද??? Plz උත්තරයක් දෙන්න.
@NayanaKumari-jc8le
4 ай бұрын
මම මානසික පැත්තෙන් වැටිලා .පොඩි කාලෙ ඉදන් ගොඩක් කරදර වලට මුහුණ දිලා විවාහා වෙලා උක් විදලා අසනිප වෙලා .නවලෝකෙ හොද doctor කෙනෙක් ගෙන් බෙහෙත් බිවා.මට තිබ්නෙ පොලොවෙ පය තියලා ඉන්න බැහැ .වැටෙන්න යනවා මට දැනෙනවා .මම බෙහෙත් බිවිවා .නමුත් හොද වුනේ නැහැ .විශ්වාස කරන්න .මම ඔබ තමාගෙ දේශන බලලා හොද වුනා .බොහොම පිං
@mihindukulasooriyav.c8561
5 ай бұрын
සත්‍යයි.ඔබ කල්‍යාණ මිත්‍රයෙකුම තමා.උසස් අදහස් බෙදාදෙන.🎉🎉🎉🎉
@ramindurandenisinhala
5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤
@menugunarathna8459
3 ай бұрын
මම ගෘහණියක්, අම්මා කෙනෙක් , බිරිඳක් මේ චරිත තුනෙන්ම එන පීඩනය නිසා වැඩ අනාගෙන එපා වෙලා දවස ගෙවපු මම දැන් ඒ හැම දෙයක්ම හරියට කරගෙන දවස ඵලදායීව ගතකරනවා. වෙනදාට වැඩිය හොදින් බුදුන් වදිනවා.දැන් භාවනාත් කරනවා. හිතත් හොඳයි. සමහර වැඩසටහන් නැවත නැවතත් බලනවා. ඒ පින ඔබටත් පාරමිතාවක් වේවා...🙏
@asankasamarapala479
3 ай бұрын
මමත්.. මවක්... දුන් ආදර්ශයට ගොඩක්ම ස්තුතියි 🙏
@gayathrikaushlya9577
Ай бұрын
Sathutui😇🌹
@ShashieHerath
Ай бұрын
මගේ පිනට ඔබතුමාගෙ channel එක හමුවුනා 🙏
@AnomaWeerasooriya
2 ай бұрын
සර්ගේ vidio බලන්න පටන්ගෙන සතිදෙකක් විතර වෙනවා.පුදුමාකාර සැනසීමක් හිතට දැනෙනවා.
@DineshKandauda
5 ай бұрын
KZbin එකේ මිනිහෙකුට වැදගත් දෙයක් කියන හොදම මනුස්සයෙක්❤❤❤.
@KumuduniDissanayake-vc4ku
4 ай бұрын
Thank
@awanthijayaweera2701
5 ай бұрын
මේක සම්පුර්ණ ඇත්ත. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය මෙයයි.
@manojanurada8200
26 күн бұрын
ජිවිතයේ ලැබුන හොඳම කලන මිතුරු ඇසුර.❤🙏
@Shaniamaratunga
Ай бұрын
ජීවිතයේ වැටෙන්න ඉන්න උපරිම අඩියට වැටිලා තට්ට තනියම රටක ජීවත් වෙන මට මේ වචන රත්තරන් වලටත් වඩා වටිනවා.ඉතුරු වුනේ මට අම්මා විතරයි.ඔබතුමාට ගොඩක් පින්.
@bandusena8046
3 ай бұрын
රාමුව නාලිකා වෙන් රමිදු පුතා. ඔබව දැන් ඔබගේ ආදරණීය වාසනාව න්ත දෙමාපියන්ට පමණක් ම සීමා වුණු පුතා ම පමණක් නොව සුවහසක් සමස්ත අප හැමෝටම පුතා වෙලා ඉන්න. දීර්ගායු වෙවා පුතා.
@sampathjayananda3499
5 ай бұрын
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමට ඇති හොඳ ටෙක්නික් මිනිස්සුන්ට කියා දෙන ඔබතුමාටත් ඒ වගේම රාමුව නාලිකාවේ Randika බොහෝම පින්
@Checkpointreggae
5 ай бұрын
අපේ රටේ A i එක අබිබවා ගිය රමිදු රන්දෙනිය 🇱🇰♥️🇱🇰
@prathibhakahawala
5 ай бұрын
මගෙ ජීවෙතේ තියෙම ලොකුම හීනය psychotherapist කෙනෙක් වෙන එක.අවුරුදු 19 ඉදන් තියෙන ආසාවක්.මම දැනට ඒ ගැන මුකුත් ඉගෙන ගෙන නෑ.මම දැනට ව්‍යාපාර කලමණාකරණ උපාධියේ අවසන් වසරේ ඉගෙන ගන්නවා.මගෙ උපාධියෙන් පස්සෙ මම pshcology ගැන හදාරන්න බලාපොරොත්තු වෙනවා.ඒත් ජීවිතෙ ලොකුවට වැටිලා නැගිටපු කෙනෙක් විදියට මම ආසයි කාගෙ හරි හිතක් සුවපත් කරන්න.සර්ගෙ හැම video එකක්ම බලලා මම ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.සර් වගේ වෙන්න බෑ.ඒත් ඒ වගේ වෙන්න ආසයි.පුලුවන් නම් සර්ගෙ ජීවිත කතාව.සර් මේ තැනට ආවෙ කෝමද, සර්ට හමුවුන බාධා මොනාද? මේ ගැන video එකක් කරන්න.ඒක මගෙ හීනෙට යන්න ලොකු උදවුවක් වෙයි සර්
@Ravindu678
5 ай бұрын
මටත් උදව්වක් වෙයි❤
@ramindurandenisinhala
5 ай бұрын
තවත් දවසක :)
@Nuwilya234
5 ай бұрын
විනය,කුතුහලය, අධිෂ්ඨානය , හමුවේ ජයග්‍රාහකයෙකු ලෙස ඉදිරියට යෑම.
@Nuwilya234
5 ай бұрын
රමිදු ස්ර් දිහා බැලුවම පෙනෙන දේයි කිඋව්වේ මීට වඩා ගොඩක් දේ ඇති.
@mgsbandara8988
5 ай бұрын
Ththamai sir apita e දේවල් godak watiwi
@Ishadil-yr2rc
28 күн бұрын
සර් මේ වන විට හෝ මට මෙම විඩියෝ නැරඹිමමට ලැබිම කලන මිතුරේකු අැසුරක් ලැබිමට මා සසරේ කල පිං හේතු වන්නට අැති බව සිතමි.මගේ ජිවිතේට බුදු දහමින් හිතට වැදුනු දෙයක් වෙද එය තුලින් මා ලද අාරක්ෂාව කියා නිම කල නොමැකිය.අපේ ජිවිත අදුරට නොයා තමන්ගේ හෘද සක්ෂිියට එකගව මනස නිදහසේ ජිවත් විමට බුදු දහම තුල අැති කරුණු ඉතාමත් වටිනවා.නෙලුම් මලක් මෙන් පිවිතුරු වෙමු. මෙය මා පාසල් කාලය තුල පෙල පොත අැසුරේන් ඉගන ගත් ජිවිතේ යම් අවස්ථා වල තිරන ගැනිමට මා පොලබවන ඉගනිමක්.සමහර අය කියනවා අැහෙනවා. මට මෙහෙම උනේ මම හැදුනු පරිසරය වටපිටාව නිසා කියලා.එ් ජිවිත දිහා අනුකම්පාවෙන් බලද්දි මට හිතේන්නේ එ් සරල පාඩම එ් අයට මග අැරුනේ කොතනින්ද කියලා.නුඹ වැනි ගුරුවරු අැස ගැටිමම මා ලද කුසල් කර්මයක පල විපාකයක් කොට සලකමි.❤❤❤❤
@achanariya1955
5 ай бұрын
මන් ඇත්තටම මේ ටිකම අපේ ලොකුහාමුදුරුවන් ගෙන් ඉගෙන ගත්තා මට මේ ප්රශ්නය තිබිල ඇහුව එතකොට මේ ටික මංගල සූත්‍රය මුලිකලර්ගෙන් සහ තව සුත්‍ර වලින් සර් කියල දුන්න විදිහටම කියල දුන්න ඒ කියල දුන්න එක තවත් කරුනු එක්ක හොදින් මගේ ජීවිතේට එකතු කරගන්න හම්බුනා ස්තූතී . ජය වේවා ඉස්සරහටම
@senithmahendra3451
5 ай бұрын
😊 25:37
@ranjansinha1744
5 ай бұрын
අනේ කරුණාකරලා ඒ ලොකු හාමුදුරුවන්ගේ නමයි ඉන්න තැනයි හැකිනම් දුරකථන අංකයයි කියන්නකෝ ( සදහන් කරන්න ) මෙහෙම බැරිනම් ඔබව සම්බන්ධ කර ගැනීමට හැකි විදියක් සදහන් කරන්න කෝ.. ස්තූතියි.. !
@ramindurandenisinhala
5 ай бұрын
🙏♥️
@sanjeewasilva8807
5 ай бұрын
❤ Thank you very much for sharing this you are highly appreciated
@mayomikanchana399
5 ай бұрын
🙏🙏🙏
@dilshan006
2 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුතිය ..😄🙏. ඔබ තුමා අධ්‍යාපනය කරපු වැදගත් වටිනා කරුණු අපි සමඟ බෙදා ගන්නවට.❤️ මෙවැනි වැඩසටහන් සමඟ සම්බන්ධ වීමටද පිනක් තිබිය යුතුයි.☸️🙏 කෙනකුට . මෙවැනි බොහෝ කරණු ජිවිතයට කියා දෙනවට ඔබ තුමාට නැවත වරක් ස්තුතිය . ඔබ තුමාට දීර්ඝායු වේවා .🙏🙏❤️
@nipunawijesinghe5845
5 ай бұрын
මේ channel එක හම්බවෙච්ච එකනම් හරියට නිධානයක් පහළවුණා වගේ 🖤❤️. තෙරුවන් සරණයි🙏
@udayanga01
5 ай бұрын
හැමදාම වගේ ඇහුවත් අද තමයි මහා මංගල සූත්‍රයේ වටිනාකම දැනුනේ❤❤
@ashaliyanage8016
5 ай бұрын
සත්පුරුශ ආශ්රිරයක් මයි මේ නාලිකාව.ස්තුතියි ඔබට ....
@sahanbandara9182
5 ай бұрын
මෙතෙක් කල් මම youtube හරහා අහපු වගෙම දැකපු වටිනාම විඩ්යෝව ලෙස මම දකින්නේ ඉතාමත් වටිනා හරවත් වැඩසටහනක්
@chandralathawithanage9721
5 ай бұрын
ඇත්තටම ඔබතුමා පිනක් කරගත්ත වගේම මේක අහන හැම දෙනාමත් පිං කරල තියෙනවා මේක අහන්න. එක තැනක් නෙවෙයි සෑම වචනයක්ම ඉතාමත් වටිනවා. බෙහෙවින්ම ඉස්තුතියි. ඔබේ ගමන අති සාර්ථක වේවා!!
@achalaperera4076
5 ай бұрын
ඔබතුමා ලොවට දායාද කල දෙමව්පියන්ටත් ඔබතුමාටත් දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏 ❤
@ramindurandenisinhala
5 ай бұрын
♥🙏
@umedakesara5621
2 ай бұрын
යන්තරය මම අද අයින් කරා මෙි කරුණු අහලා 😊❤
@indunildream2059
5 ай бұрын
ඔබ තුමාට බුදුන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා 🙏 ඇත්තටම මගේ ජිවිතේ තිබුන වැරදි ගොඩාක් හදා ගත්තේ ඔබගේ video බලලා. ඔබ කියන සෑම දේම සත්‍යවාදී ඇත්ත 🙏🙏🙏
@ramindurandenisinhala
5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@dinukana84
Ай бұрын
ඇත්තටම ධර්ම දේශණයකට සවන් දුන්නාසේ දැනුණා පැහැදිලි කල ජිවන දර්ශනය ජිවිතයට ගලපා ගැනිමට බොහොම පින් සර්ට .
@achalaperera4076
5 ай бұрын
කොහේ හරි යද්දී මම සි0දු අහනවා ඒත් දැන් අහන්නේ ඔබතුමාගේ වීඩියෝ එකම එක සමහර වෙලාවට අහනවා.... දෙතුන් වතාවක්.... ඔබතුමාගේ ඉගැන්වීම් 10000% ප්‍රායෝගිකයි ❤❤🙏🙏❤️❤️ තෙරුවන්ගෙ සරනයි
@ramindurandenisinhala
5 ай бұрын
තෙරුවන් සරනයි
@darshanisamarakoon2569
5 ай бұрын
මංගල සූත්‍රය කොතෙකුත් කියවූවත් හරියටම ඔලුවට වැදුනෙ අද..අන්තිමට කීයු ඵුට්ඨස්ස ලෝක ධම්මේහි.. පාඨය මට ගොඩක් වැදගත් වුනා මගෙ විශාල මුදලක් මගෙම ලගම කෙනෙක් මට වංචා කර රැගෙන සැගව යෑම තුල මම අධික කම්පනය දරා ගත නොහැකිව depression මට්ටම ට ආවා..යන්ත්‍ර මන්ත්‍ර පසුපස ගියා..එහෙත් එය හිතෙන් අතැර දැමීම තුල හිතට සැනසීමක් ලැබුණ..ඔබතුමා මෙම පාඨය පහදා දෙන නිරවුල් ස්භාවය මත හිතට එය තදින්ම වැදුනා...බොහෝ පින්..
@ramindurandenisinhala
5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@samorich2806
5 ай бұрын
බොහෝම පිං. චතූආර්සත්ය ම අවබෝධ වෙත්වා
@gayanwanigasinghe5588
2 ай бұрын
බොහොම පිං" වෙන ස්තුති කරන්ඩ ක්‍රමයක්....? කල්‍යාණ මිත්‍රශීලී සහෝදරයෙක් ඔබ තුමා...දීර්ඝායුෂ ලැබේවා!! 🇱🇰 🇹🇩❤️
@Lahirumobiles-v6k
15 күн бұрын
ගොඩක් වටිනා කරුණු වටිනා මනුස්සයෙක් ගෙන් ❤❤❤❤❤✨
@pavithraamarasinghe4376
Ай бұрын
මම ජිවිතේ වැටිලා ඉන්න වෙලාවක අහම්බෙන් දැක්කේ සර්ගේ video . දැන් සති 2 මම ජිවිතයේ ගොඩක් දේවල් වෙනස් කර ගන්න ගමන් ඉන්නේ . ඇත්තටම සර්ට ගොඩක් පින් මෙි කරන සේවාවට ❤❤❤
@chandrikaherath4321
27 күн бұрын
අද උදේම මේ වීඩියෝ එක බලන්න අසන්න ලැබුණු එක වාසනාවක්.....ඔබට බෙහෙවින්ම ස්තුතියි ..... මේ වටිනා වදන් අප වෙත දිග හැරියාට shere කලාට අනේකවාරයක් පින්සිදුවෙනවා 🤝🙏 තෙරුවනේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා 🙏
@upulnisantha2818
5 ай бұрын
සමාජයට හොඳම දෙය දෙන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@npsweet2455
5 ай бұрын
අනිවාර්යෙන්ම මගේ වයස අවුරුදු 43ක් අවුරුදු විසි ගණන්වල ඉඳන් හොයපු එකක් අද තවත් ඒක තහවුරු වුණා බොහොම ස්තූතියි....❤❤❤❤
@achaladezoysa1361
5 ай бұрын
මම ජීවත් වෙන්න කැමතිම විදිහ ,..ඔබ ඊටත් එහා දැඩි ලෙස ඒ තුල ජීවත් වෙනවා.වටිනාම video එකක්.සත්තකින්ම ඔබ කලන මිතුරෙක්මයි.හදවතින්ම ස්තූතියි ❤🙏💐
@wimansiherath9691
5 ай бұрын
අපිට මේ ලබා දෙන දැනුමට මගපෙන්වීමට ගොඩක් ස්තුතියි. ඇත්ත අපි ගිරවු වගේ පිරිත් කියනවා, මොනවා තියෙනවද කියල දන්නෙත් නැහැ ... ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා !!🙏🙏🙏
@ramindurandenisinhala
5 ай бұрын
🙏
@SubodaSamanmali
5 ай бұрын
තමන්ගෙ ජීවිතේ කාලය, කැපවීම, මහන්සියෙන් උපයාගත් දැනුම මේ අයුරින් නිර්ලෝභීව අපට ලබා දෙන ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි! ❤💐
@ramindurandenisinhala
5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤
@ChamilaThennakoon-wj9bi
5 ай бұрын
අද මට ජීවිතයදිහා සමාජයදිහා විවෘත මනසකින් දකින්න ඔබේ මේ දැනුම ලබා දීමම හේතුවක් වුණා.මම 12,13පන්තිවලට උගන්වන ගුරුවරියක් විධියට ඒ දරැවන්ට මේ දැනුම යම්තාක් දුරකට අරගෙන යනවා.මම හිතනවා ඔබ මාව පමණක් නොව මා මෙන් පුද්ගයන් දහස් ගණනකට මනස තුල නව මාවත් විවෘත කර ඇති බව..යහ ආකල්ප ,ආත්ම ශක්තිය විතරක් නොව ජීවිතය විඳින්නට ඕන සරල මානසිකත්වයත් මා තුළට ගෙන ඒම සම්බන්ධයෙන් ඔබටත් ඔබේ කණ්ඩායමටත් ආදරයෙන් ස්තුතිවන්ත වනවා
@ramindurandenisinhala
5 ай бұрын
♥️🙏
@anurathnamalala8910
4 ай бұрын
ඔය දේ මම දියුණු කරා යම් දුරකට ජීවිතයට පුරුදු කර ගත්ත කෙනෙක් මේ දේවල් ප්‍රසිද්ධියෙ කථා කරපු එකට බොහොම ස්තුතියි. " චෙතනාවන් භිඛ්කවේ කම්මම් වදාමි" සිතුවිල්ල අනුව සියල්ල තීරණය වේ
@udayakumara876
5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ අපිට නොලැබුණු අධ්‍යාපනය ඉතා සරලව ලංකාව ලෝකයේ බලවත් තැනකට ගන්නට දරන උත්සාහයට හදවතින් උත්තමාචාරය
@shyamaliedesilva277
5 ай бұрын
very true..
@shalikarambukwella8750
Ай бұрын
මේ ඇත්තටම කල්‍යාණ මිත්‍රත්වය පෙන්වන channel එකක්. ගන්න දෙයක් නෑ කියලා මගදි අතහැරලා දාන වීඩියෝ නෙවෙයි. ඒ වගේම skip කර කර බලන වීඩීයො නෙවෙයි. ඇත්තටම මේ ජීවිතය අවබෝධයෙන් ගෙන යාමට ශක්තයක් වෙන වීඩීයො. එවැනි වටිනාකමක් ඔබගේ මේ වීඩියෝ තුළින් ඔබට, මට ,සියලු දෙනාටම ලැබෙනවා. ඔබ මේ සිදු කරන කාරයට ඉතාමත් ස්තූති වන්ත වෙමි. 🙏❤
@edu-el7ce
4 ай бұрын
ඔය දේවල් මන් ඇත්තටම අත්දැකල තියෙන කෙනෙක්.( බුදුදහමෙ සදහන් කරා යැයි ඔබ ප්‍රකාශ කල සියලු දෙ) ඒ නිසා ඔබගේ මානසිකත්වය හොදින් තියාගෙන අවට පරිසරයට.. සමාජයට ඔබ ලබා දෙන දේම ඔබටත් එලෙසින්ම ලැබෙනවා එ නිසා.. තමන්ට විය යුත්තෙ කෙසේද එ දේම සමාජයට පරිසරයට ලබා දෙන්න එවිට නැවතත් සොබාදහම මගින් එය ඔබට නැවත ලබා දේවි.. විඩියො එක බොහෝ අවයාජ විඩියෝවක්.. පිලිපැදීමට මම සමුහයාට ආරාධනා කරනව ..🖤
@vimuwa-1459
5 ай бұрын
අතිවිශිට්ටයි රමිදු sir බුදු රජානන් වහන්සේ ගැන හදවතින්ම උතුම් ගෞරවයක් තියෙන්නේ මම අදහනන්නේ නිදහසේ සහා සාර්ථකත්වයේ දර්ශනයක් කියලා හිතුනා මේක මගේ ජිවිතේ මහා මංගල සුත්ත්රය ගැන දැනගත්තු හරියට තේරුම් ගත්ත පලවෙනි පාර ඔබතුමාට ගොඩක් පිං අපරාජිතව හෙලයන් විදියට නැගිටින්න උදව් කරනවට මගේ හොදම යාලුවෝන්ටත් මම යැව්වා 🙏❤️
@ramindurandenisinhala
5 ай бұрын
බොහොම ස්තුතියි ❤
@sudathjayantha3273
10 сағат бұрын
මේ පිලිබදව රාමුව නාලිකාව කල වැඩ සටහන බලන්න පුලුවන් නම් ගොඩාක් හොඳ යි .
@amarakanthigodakanda8763
5 ай бұрын
හොද run එකක් දාලා ආවෙ එද්දිම video එක දැක්කා.මුලු session එකම සමවැදිල අහං හිටියේ...අන්තිමට මුලු ඇගම සංවේදී උනා මේව අහද්දිම...මේව ආයෙ අමතක වෙන දේවල් නෙවේ ඇතුලටම වදින දේවල්.....ඔබට ඉතාමත් ස්තූතියි කල්‍යාණ මිත්‍රයා..❤ seeking the seekers...
@ramindurandenisinhala
5 ай бұрын
🙌🏼
@SugandiSubhashini-jp6kd
Ай бұрын
අද තමයි සර් මට මන්ගල සුත්තරය ගන අවබෝධයක් අති උනේ.බොහෝම ස්තුතිය මේ විඩියෝ වලට
@jeewaninisha6257
4 ай бұрын
පුතා ඔයාගෙ video සේරම මම බලනවා අපි වැඩි හිටියෝ උනාට පුතාගෙන් ඉගෙන ගත යුතු දේ බොහොමයි පුතා දකීමත් හිතට ලොකු ජවයක් බුදු සරණයි ඔබට ස්තුතියි ❤
@chamanikolabage6765
5 ай бұрын
ඔබ වැනි මඟ පෙන්වන්නෙකු පහළ වීම රටේ වාසනාවක් අපි සදා ණය ගැතියි ඔබතුමාට ඉදිරියටත් හොඳින් වැඩකටයුතු කරගෙන යන්න ශක්තිය ලැබේවා ❤🌷🌷🌷
@ramindurandenisinhala
5 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤
@nuwanchathuranga5559
2 ай бұрын
ඔබ තුමාට බොහොම පින්.අපිට දැනුම ලබා දෙනවට ❤
@PrasannaSenarathna-qr5gq
2 ай бұрын
බොහෝමත්ම ස්තුතියි..! තෙරුවන් සරනයි..! 🙏🙏දීර්ග ආයුෂ ලැබේවා..
@anuradhasathsarasl7150
5 ай бұрын
මගෙ වයස 17යි. ඇත්තටම මට තියෙන ප්‍රශ්න වෙන තැනකින් ඇහෙද්දි දැනෙන්නෙ මාරම සතුටක්. "විශේෂයෙන්ම පැවැත්ම පිළිබද ප්රශ්නය" මටත් තියෙන ලොකු ප්‍රශ්නයක්. ගොඩක් පිං sir මේ දේවල් කියල දෙනවට! Thank you BOSS!
@Mr_Zuvo
5 ай бұрын
kzbin.info/www/bejne/mIrcmX2Hbblmm6csi=2ThtoekmL-8G2fzL
@MalavigeChamiladeepani-yc4wh
2 ай бұрын
දැන් මගෙ ගුරුවරයා. මගේ කල්‍යාණ මිතුරා ඔබතුමාගේ මේ චැනල් එක. ඔබතුමාට ගොඩක්ම පින් 🙏🙏🙏
@ashamaduwanthi5063
2 ай бұрын
මට හිතා ගන්න බෑ කොහොමද මට මේ විඩියෝ එක ස්ජෙස්ට් වුනේ කියලා,මගේ හිතේ තිබුන ලොකු ප්‍රශ්නෙකට උතරයක් හම්බුනා.. ගොඩක්ම ස්තූතියි ❤
@udayangasajith4363
2 ай бұрын
KZbin එකේ හමුවුන කල්‍යාණ මිත්‍රයා..❤🙏❤️
@rukshankalhara9915
5 ай бұрын
බුදු දහමේ ජ්‍යොතිෂය විශේෂයෙන් යෙදෙන්න එපා කියලා තියෙනවා. බුදු රජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවා අහසේ පේන සමහරක් තරු විනාශ වෙලා වර්ෂ ගානක් වෙනවා ඒවායේ ආලෝකය විතරයි දිස්වෙන්නේ කියලා. ඒවායෙන් තමන්ගේ ජීවිතය තීරණය කරන්න බෑ. ඒවගේම ධර්මයේ සදහන් වෙනවා පුරාණ අකුසල් යටපත් කරන්න පුළුවන් වර්තමානයේ කුසල ශක්තියෙන් හරියට ලුනු හැන්දක් වතුර වීදුරුවකට දැම්මම දැනුනාට ඒ ප්‍රමාණයම ගගකට දැම්මම නැතිවෙලා යනවා වගේ. මංගල සූත්‍රය වගේම තුන් සූත්‍රයේ තියෙන තවත් එක් සූත්‍රයක් තමයි කරණීය මෙත්ත සූත්‍රය , එ්කෙත් දියුණුවට හේතුවන දේවල් සදහන් වනවා , උජූජ සූජූජ ( රිජු බවෙනුත් රිජු බව / නිවැරදි බවෙනුත් ඉතා නිවැරදි බව ) අප්පකිච්චෝ ( අල්පේච්ච තාවය ). බුදු දහමේ මනුෂ්‍යයෙක්ට ලෞකිකව හා ලෝකෝත්තර වශෙයනුත් දියුණුවට මග පෙන්වා තිබෙනවා.
@maheshganegoda8564
5 ай бұрын
youtube එකෙන් කාලෙක සිට ඇසුරු කරන කල්‍යාණ මිත්‍රයෙක්, බොහෝ සමීප කමක් දැනේ 👍
@SikieLiyanage
5 ай бұрын
ගොඩක් ස්තූතියි සර්... සිත ආන්දෝලාත්මක් අවස්තාවක නතර වෙලා තිබුනේ ඇත්තටම මේ සම්බන්ධව...... ඒ දේවල් 100%ක් ම දුරු කර ගන්න අවස්ථාවවක් උදා උනා... මං තදින්ම බුදු දහම විශ්වාස කරන කෙනෙක්.... ඒ විශ්වාසය නිසාම තමයි මට මේ වීඩියෝ එකක් නරඹන්න අවස්ථාව හම්බ උනේ. හරිම සැනසීමක් හිතට..❤️❤️❤️❤️❤️ බුදුසරණයි ❤️🌻
@ramindurandenisinhala
5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@mgbatta3497
5 ай бұрын
ලොකු බරකින් හිත නිදාහාස් උනා වගේ දැනේනවා බොහොම ස්තුතියි සර් ❤❤🙏
@malithperera7726
5 ай бұрын
බොහොම ස්තූතියි සර්මේ දැනුම share කරනවට 🙏🙏🙏💎
@kaushiwijerathne1789
5 ай бұрын
මං හැමදාම උදේට sir ගේ video එකක් බලනවා.ගොඩක් videos නැති නිසා බලපුවා ආයෙම බලනවා මොකද ඒකෙන් මගෙ දවසම fit නිසා.මේක තමයි මේ වෙනකල් මම දැක්ක හොඳම video එක sir. Sir කල්‍යාණ මිත්‍රයෙක්ම තමයි❤ Thanks so much sir🙏
@pasindumadushan6545
5 ай бұрын
මාගේ මුලු ජිව්තෙම වෙනස් කරපු Chanel එකක් . පින් ඇත්තටම සර්.🙏 මේවා දකින්නත් පිනක් වාසනවක් තියෙන්න ඔනේ මට හිතෙන්නෙ මිනිස්සුන්ට.
@Dam8-b5n
3 ай бұрын
මෙයිට මාස ගණනකට කලින් මෙය අහන්න ලැබුනානම් කියලා මට හිතෙනවා ඒත් විශ්වය සමහර දෙවල් අපිට දෙන්නේ අපිට එවා වටහාගන්න පුලුවන් තත්වයට හිත මොළය හරිගස්සලා කියන එක හිතාගන්නවා එහෙම හරි මට මේවා අහන්න සැලැසුම් කල විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏 🙏
@nisansalasandamali74
2 ай бұрын
ඇත්තටම සර් මටත් අද තමයි මංගල සූත්‍රය හරියටම අවබෝධ වුනේ...සර්ගෙ වීඩියෝ බලන්න අරන් ඉතාමත් පොඩි කාලයක්...ඒත් මේ දවස් ටිකට ලොකු වෙනසක් දැනුනා හිතට...බොහෝම ස්තූතියි සර්.....
@Kiddoschanne
2 ай бұрын
පහැදිලි කිරීම ඉතාම පැහැදිලි කාටවත් රෙද්දන්නේ නැතිව කරා එක මේක නම් මාරම hannel එකක් 🙏
@shevonaayan7135
Ай бұрын
බොහොම ස්තූතිය coach .🙏 මම හිතන්නෙ සමස්ත බුදු දහමම සහ සමස්ත ජෝතීර්වේදයම විනාඩි ගානකින් හරියටම තේරුම් ගන්න පුලුවන් හොද සිහියෙන් මේ ටික ඇහුවානම්.අපි ගොඩක් පින් කරලා හෝ අපේ ළග ඇත්තටම ආකර්ෂණ නීතියේ බලය තිබිලා තියෙනවා ඔබතුමා මේවනවිට වීඩියෝ එකකින් හෝ මුණ ගැසීමට .❤🙏
@kumarisanjeewani8791
4 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමාට.අදුරට පියවර තබන කොට එලිය ලබාදුන් නාට
@ChathuraPrasad-xc6gl
5 ай бұрын
මම depression එක්ක සටනක ඉන්නෙ..ගොඩක්ම වටිනව sir..ගෙ Videos. ගොඩක් පින්.❤❤❤
@Respectworld909
5 ай бұрын
🙂
@gayanmadushanka4330
5 ай бұрын
Wishing you for fast recovery 🙏
@naveenwatawana7
5 ай бұрын
God bless you ❤
@niomierabot848
5 ай бұрын
Pls Take medical advise/ counselling.. drink more water.. stay in morning Sunlight.. cz Vit. D deficiency affects depression.. try to think positively ❤
@KosalaMadushan
5 ай бұрын
Thank you ❤@@niomierabot848
@ChinthaDamayanthi-b3g
2 ай бұрын
දැනුවත් වෙන්න බෝහෝ දේ ලබාදුන් ඔබතුමාට බොහොමයක් ස්තුතියි බොහොමයක් පිං
@shanrathnayaka3366
3 ай бұрын
ඔබ අව්‍යාජ කළ්‍යාණ මිත්‍රයෙක්.ස්තුතියි🙏
@dineshanilmini8346
2 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් බුදු සරනයි .
@sandyagunarathna1136
5 ай бұрын
ඇත්තෙන්ම ඔබ කළණ මිතුරෙක් ❤❤❤🎉🎉🎉
@U.smiyurumobilemiyuru
Ай бұрын
❤ මට තම අවුරුදු 28 ඉ මට මගේ ජීවිතෙ හදා ගන්නා ඕනි මම මේ විදිඕ බලනවා මගේ ඔලුව ලොකු වුලක තියෙන්නේ දැන් ගොඩක් නිදහස් ඇත් ප්‍රස්න තියෙනව ඒ සල්ලි නැති නිසා මම අසයි හොඳ සාර්ථක මනුස්සයෙක් වෙන්න මම ෆොන රෙපයර් කොස් කරනවා මම මේ විඩිඔ බලලා තම මම දෙන් දේවල් කාරණේ මම. ලොකුවට ඉගෙන ගෙන නැ සර් ❤❤❤මම කිසිම මත් පෙන් කිසිම දුම් වැටියක්වත් විල නෙ මේ අවුරුදු 28 ම ඇත් මගේ ඔළුවේ ලොකු ප්‍රස්න තියෙනවා😢😢😢
@praneeth210
5 ай бұрын
මගේ ජීවිතේ සමහර දේවල් වෙනස් කරගන්න කාලය හරි කියලා මට හිතෙනවා ඒ විතරක් නෙමෙයි ඒව අද ඉඳන් වෙනස් කරනවා අමාරුවෙන් වුණත්, ඔබට ප්‍රශංසා කරනවා මේ ලබා දුන්නා වූ අවබෝධයට ❤ ඔබ කල්‍යාණ මිත්‍රයෙක් 🙏
@ramindurandenisinhala
5 ай бұрын
👏🏻♥️
@ASHEN_ONLINE-Bhathiya_Ashen
5 ай бұрын
වෙලව අරන් දෙපාරක් විතර බැලුවා ඇත්තටම වටිනවා ❤
@priya-jeevithaaram9045
3 ай бұрын
ධාර්මිෂ්ඨ සමාජයක් කරා...විෂිස්ඨ සේවාවක්, පණිවිඩයක්....මේ උදාර ප්රයත්නයන් ඔබගේ විමුක්තියටම හේතු උපනිශ්‍රය වේවා රනිඳු පුතා....🙏💛🌄
@dulinnethmira
3 ай бұрын
ඔබ තුමා කල්‍යාණ මිත්‍රයෙක්.ස්තූතිය සර්...🙏🙏
@Shan.hasi40
4 ай бұрын
ඔබතුමාගෙ මේ අදහස් අපි වහගේ තරුණ පරපුරට ලොකු ආශිර්වාදයක් !නූතන සමාජයේ පවතින තරගකාරී ජීවන රටාවත් එක්ක 25-35 ත් අතර වයස්කාණ්ඩයේ තරුණ තරුණියන් සමහර වෙලාවට ලොකු මානසික පීඩනයක ජීවත් වෙනව. ඒ අයට මේ අදහස් ලොකු ශක්තියක් ලබා දෙන්න පුලුවන් කියල මම විශ්වාස කරන්ව. ඔබතුමාට තෙරුවන් සරණයි. .🙏🙏🙏
@somewhereinitaly.....3580
3 ай бұрын
සතිය,is everything.🙏
@IreshaDinukshi
2 ай бұрын
හරිම වටිනව ඔබ තුමාගෙ අදහස්
@wejayanthimeegaskubura5273
4 ай бұрын
මමත් බුදු දහම ගැන ඔය විදිහට හිතුවා ඒත් මම හිතන දේ හරිද කියන අභියෝගය මට තිබුනා ඔබ තුමාගේ දේශනයෙන් මට පිලිතුරු ලැබුනා බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏
@sandeepanirangika458
5 ай бұрын
මට සතුටුයි සර් මේ විඩියෝ එක බලන්න මම වාසනාවන්ත වුනාට ගොඩක් ස්තුතියි සර් සර්ගේ ඒ අත්දැකීම්,දැනුම share කරනවට මේ කිව්ව හැම වචනයකම ලොකු බලයක් තිබුනා ස්තුතියි!
@-wowtrader
5 ай бұрын
ඇත්තටම ,සර්ගෙ වීඩියෝ බලන්නෙ මම ගොඩක් කාලෙක ඉදල ,වීඩියො එකක් දාපු ගමන් බැලුව ,ඒ වීඩියෝ මගේ ජීවිතෙට දියුනුවට ගොඩක් වැදගත් උනා ,ඒවගේම මම හිතනව මේ වීඩියෝ එකෙන් පස්සෙ මගේ ජීවිතෙ තිබ්බ ගොඩක් අඩුආඩු,ගැටලු හදාගත්ත කියල .
@SjikaSubashini
5 ай бұрын
ඔබ ....සමාජයයට වටිනා පුද්ගලයෙක්
@sathyaniwanata9404
4 ай бұрын
සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා බුදු සරණයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@peach_93_SL
4 ай бұрын
Sir, මගේ වටපිටවේ astrology තරමක් දුරට පිලිගන්නවා. මම කාලයක් ඒ පස්සේ ගිය කෙනෙක්. හැබැයි කවදාවත් මම ගැන හොදක් නම් කියලා නැහැ. ඒකත් මානසික පීඩනයක් උනා. මේ කාලේ මේ දේ වෙනවා, මෙහෙම වෙනවා කිව්වාට, ඒ මුකුත් උනේ නැහැ. සර්, කිව්ව දේ මම පිලිගන්නවා. දැන් නම් බුදුගුණ තමයි අහන්නෙ සහ ක්‍රියාත්මක කරන්නේ. අපේ හිතේ ශක්තිය තියෙනවා නම් ඕනම දෙයක් ලේසි වෙනවා. Thank you for this valuable video 👏👍
@PilituraTV
5 ай бұрын
මා සොයන අය මම සොයන්නෙ. ඒක නියම දැක්මක්. මගෙත් එක් පදනමක්. සොයන්නන් දිනන කාලයක්. ඔබට ජය...
@sajininuwansala9353
5 ай бұрын
මේවා පාසලේ ලමුන්ට දෙන්න පුළුවන් නම් කියලා මට හිතුනා.ගොඩක් ස්තුතියි සර්.අපි ඉගෙන gatha යුත්තේ මෙයයි.
@padminigalagedara1383
5 ай бұрын
ස්තුතියි සර් ගොඩක් පිං හදපු වඩපු දෙමව්පියන්ටත් පිං ලැබෙන්න ඕන.
@ramindurandenisinhala
5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@NayanaKumari-jc8le
4 ай бұрын
මම විශ්වාස කරනවා. ඔබ තමාව.පිං වන්ත කෙනෙක්. වෙන කෙනෙක් ගැන දන්නෙ නැහැ .මට නමි සියල්ලම සත්‍යයක්
@PrabathDilshan-c9j
5 ай бұрын
ඊයේ හිතුවා විතරයි තාම වීඩියෝ එකක් නෑනේ කියලා 🥺 thank you 😘
@prabhathudaya7007
5 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට.මට දැන් වයස 27යි.මාත් ජීවිතේ මුල් කාලේ විශාල ජයග්‍රහණ ලබමින් ඉදිරියට ආපු ශිෂ්‍යයෙක්.ඒත් මට හොයාගන්න බැරි වුන මොකක්දෝ හේතුවක් නිසා මං පරාජිතයෙක් වුනා..ඒ කියන්නේ මං හදාරපු උපාධිය සම්පූර්ණ කරගන්න බැරි වුනා.අවුරුදු 7ක කාලයක් ඒ නිසා මගේ ජීවිතෙන් අහිමි වුනා.දැන් මං දකුණු කොරියාවේ සේවය කරමින් ඉන්න අතරේ මට වැරදුන ජීවිතේ හදාගන්න ගොඩක් දේවල් හොයනවා.ඒ අතරතුර තමයි ඔබතුමාගේ මේ යූටියුබ් චැනල් එක හම්බුනේ..❤❤🫰
@ramindurandenisinhala
5 ай бұрын
🙌
@dileepaabishek2359
3 ай бұрын
වටිනවා ආද්‍යාත්මික ගුනයහපත්කම,තවතවත් වැඩිවේවා.ස්තුතියි ස්තුතියි ස්තුතියි 🫶❤️♥️🙏🏼🙏🏼
@Nuwilya234
5 ай бұрын
බොහොම ස්තුති සර්. ලොකු දැනුමක් ලබාගත්තා. කේන්දරය වෙනුවට තමන්ගේ පවුල් ඉතිහසය, පවතින සමජ ක්‍රමය පිලිබද හොයලා තමන් ගේ negative attitude අඩු කරගන්න ක්‍රියමාර්ග ගන්න කියපු එක තමයි ගොඩක් හිතට වැදුනේ. ඒක ඇත්ත. 🙏❤
@premaseeliekanayake9432
3 ай бұрын
ඔබට බොහොම ස්තූතියි ඔබේ දෙමව්පියන්ටත් ඔබ වටා සිටින ගුරුවරුන්ටත් මම ස්තූතිවන්ත වෙමි
@madhupriya-uo9jq
3 ай бұрын
ස්තුතියි ඔබට🙏 සියලු මිනිසුන්ගෙ අැස් පෑදේවා
@mgsbandara8988
5 ай бұрын
ඔබ තුමා ta yoda ශක්තිය ලැබේවා ........... Bohomath pin mage දරුවාට ekmaninma obathumawa munagahewa.... .nirwanaya lagama wewa.....
@ajanthafdo6160
2 ай бұрын
පුතා ඔයාට බොහෝම පිං, නීරෝගී සුවයම අත්වේවා,
@icellicell789
2 ай бұрын
මට අහඹු ලෙස මෙි video දකින්න ලැබුනෙ හරිම වැදගත් වගේම You Tube එකේ දැකපු හොදම වැඩ සටහන් පෙලක් ඔබ තුමාට බොහොම පින් 🙏
@sakilasandun5560
5 ай бұрын
පළමුවෙන්ම ඔබ තුමා මුලින්ම දෙන මගපෙන්වීම ගැන ඉතාමත් සතුට ප්‍රකාශ කරන්න කැමතියි. අපිට කෙනෙකුට දෙයක් යෝජනා කිරීමට පෙර ඔහු හෝ ඇය ඉන්නා තත්ත්වය තේරුම් ගැනීමට තරම් ඉවසීමක් සහ බුද්ධියක් තිබිය යුතුයි. ඒ මොහොතේ ඒ කෙනා අනුගමනය කරන මාර්ගයට ඉඩ දීල පසුව අපට පුළුවන් නිවැරැදි තැනදි ඔහුව සත්‍යය දෙසට හරවන්න. ඒක ඉතාමත් පරෙස්සමින් කළ යුතු දෙයක්. ඒ වගේම බුදු රජාණන් වහන්සේ ගේ ජීවිතය සහ පසුව සිදුවුණු ශ්‍රී මහා බෝධින් වහන්සේ සහ රුවන්මැලි මහ සෑය සම්බන්ධ සිදුවීම් සියල්ලම පාහේ ඉතාමත් ශක්තිමත් නක්ෂත්ර පදනමකට අනුවයි සිදුවූයේ. මහා මංගල සූත්‍රය ගැන වගේම අපි ඒ කාරණයත් බුද්ධිමත්ව විමසා බැලිය යුතුයි කියල මම මෙතනදි යෝජනා කරන්න කැමතියි. ඒ වගේම ජ්‍යොතිෂය කියන්නෙ ජීවිත කියවීමේ විශ්වීය ශාස්ත්‍රයක්. නමුත් එය ලංකාවේ බහුතරයක් භාවිතා කරන්නේ අපල උපද්‍රව හඳුනා ගැනීමේ සහ නැකැත් බැලීමෙි ක්‍රමයක් ලෙස පමණයි. මෙය විශාල වරදක්. ජ්‍යොතිෂය නිවැරැදිව තමන්ගේ ජීවිතයට ගලපා ගත් සත්පුරුෂ කෙනෙක් කවදාවත් පිරිහීමකට ලක් වන්නේ නෑ. ශිල්පය අව භාවිතා කරන තැනැත්තන් නිසා ජ්‍යොතිෂය ගැන ඍණාත්මක සමාජ කියැවීමක් අද දකින්නට තියෙනව. අවසාන වශයෙන් උතුම් මංගල සූත්‍රය පිළිබඳව කරන පැහැදිලි කිරීමට මාගේ හිස නමා ආචාරය පුද කරන්න කැමතියි. ඔබ තුමා ට ජය සහ සතුට ! N A A C L Wijewardhane Spiritual Advisor @ Mailawalana Golden Shrine
22:51
කොහොමත් මැරෙනවනම් ජීවත් වෙන්නේ ඇයි ? - meaning of life
Ramindu Randeni (සිංහල)
Рет қаралды 83 М.
26:06
පොතක් කියවා ස්ථිරව මතක තබා ගැනීමට tips - Read and remember forever
Ramindu Randeni (සිංහල)
Рет қаралды 30 М.
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 131 МЛН
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 9 МЛН
00:17
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
La La Life Shorts
Рет қаралды 8 МЛН
00:23
МЕНЯ УКУСИЛ ПАУК #shorts
Паша Осадчий
Рет қаралды 4,9 МЛН
59:17
දවස් 30ක් මේ දේවල් කරලා බලන්න, ඔබ පුදුම වෙයි Try these things for 30 days and you will be surprised
Build Careers with Sanjeev
Рет қаралды 56 М.
32:08
ඔබගේ ජීවිතයේ මග තීරණය කරන්නේ කර්මයද, වාසනාවද, අධිෂ්ඨානයද?
Randika Wijesinghe
Рет қаралды 136 М.
50:29
සිත සතුටින් තියාගන්නේ කොහොමද..? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 156 М.
26:45
නොබිදිය හැකි ආත්ම විශ්වාසය ගැන ඔබ ඇසු ප්‍රශ්න - Q&A of Unbreakable Self Confidence
Ramindu Randeni (සිංහල)
Рет қаралды 29 М.
35:43
Law of Attraction වැඩකරන්නේ නැත්තේ ඇයි | Law of Attraction in depth
Nadeepa Ranasinghe
Рет қаралды 93 М.
28:05
3 japanese techniques to beat frustration and ignite focus
Ramindu Randeni (සිංහල)
Рет қаралды 93 М.
26:50
පෙර ආත්මයේ මවුපියන් මේ ආත්මයේදී සොයාගත් දරුවා..
Harindra Jayalal
Рет қаралды 5 МЛН
1:21:29
Things School Doesn't Teach You About Money | Bhanuka Harischandra | Simplebooks
Simplebooks
Рет қаралды 619 М.
20:47
වැඩක් කරගෙන යද්දී ගැම්ම එක පාරටම නැති වෙනවද? Do you suddenly lose motivation to work?
Ramindu Randeni (සිංහල)
Рет қаралды 61 М.
35:32
අරමුණක් ජයගන්න භාවනා කරන්නේ කොහොමද ? How meditation can help you achieving a goal?
Ramindu Randeni (සිංහල)
Рет қаралды 158 М.
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 131 МЛН