No video

බල්ලන්ට සහ ඉන්දියානුවන්ට තහනම් වූ තැනටබල්ලත් සමඟ ගිය ඉන්දියානුවා | Dogs and Indians are not allowed

  Рет қаралды 99,592

Patali Champika Ranawaka

Patali Champika Ranawaka

Күн бұрын

බල්ලන්ට සහ ඉන්දියානුවන්ට තහනම් වූ තැනටබල්ලත් සමඟ ගිය ඉන්දියානුවා | Dogs and Indians are not allowed
බ්‍රිතාන්‍ය අගමැතිගේ සාර්ථකත්වය පසුපස ප්‍රකෝටිපති කාන්තාවක්..? | Akshata Murty
Who is Rishi Sunak's wife?
Akshata Murty
Rishi Sunak urged to raise defence spending by Estonia
Prime Minister Rishi Sunak is being urged to raise UK defence spending by a key eastern European ally.
Estonia, which borders Russia, has hosted British troops on rotation for years.
Its foreign minister Urmas Reinsalu told the BBC it was "vital" all Nato countries spend 3% of gross domestic product (GDP) on defence......
Rishi Sunak's rise to power has attracted attention in India - and not just because he is the first British Asian prime minister.
His wife Akshata Murty is the daughter of Indian billionaire Narayana Murthy, one of the country's best known businessmen who has been dubbed the Bill Gates of India.
An heiress to a fortune worth billions, Ms Murty came under the spotlight when it emerged earlier this year that she held non-domiciled status, meaning she did not have to pay any tax on her earnings from outside the UK. She later agreed to pay UK taxes on her worldwide income.
Despite her family's immense wealth, Ms Murty came from more humble beginnings.
In a letter to his daughter, published in a 2013 compilation, Legacy by Sudha Menon, her father recalled how he heard the news of her birth in Hubli in April 1980 from a colleague because the family could not afford a telephone.....
Rishi Sunak Twitter: / rishisunak
Rishi Sunak Instagram: / rishisunakmp
Rishi Sunak KZbin: / rishisunakmp
Rishi Sunak Facebook: / rishisunak
Follow us on Twitter: / pcranawaka
Follow us on Facebook: / patalichampika
Follow us on Instagram: / patalichampika
Follow us on TikTok: / patalichampika

Пікірлер: 441
@rmaneesha4933
@rmaneesha4933 Жыл бұрын
ඇත්තටම ඔබ අපට දේශීය මෙන්ම විදේශ ආර්ථික ගැන කවුරුත් කතා නොකරන පැතිකඩයන් ගැන කියාදීම ගැන අප බෙහෙවින්ම ස්තූති වන්තවෙනවා..🙏
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
😂 photo shop වලින් ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙනුවට දෙමලෙක්ගෙ මූන දාලා මහින්ද ට හදපු මඩ post මතකයි
@gangamarapane8819
@gangamarapane8819 Жыл бұрын
👏👏
@kitneeth1980
@kitneeth1980 Жыл бұрын
Lankawe demala kenek janathi pathi wenna puluwanda
@chamathcooray2984
@chamathcooray2984 Жыл бұрын
@@ranjaniedabare Ewa ubala wage patti harak rawattanna mahindama karapu wada kiyala uba thama dan nnadda mi harako 🤣🤣🤣 puththalama paththe gihin punnakku kapan lonthaya 🤣🤣🤣 Mahinda ubalata sanda mol wenna andalanam thiyanawa. Monawa unath mahinda thamai ubalata galapena gopalla 🤣🤣🤣
@yaninyanin7820
@yaninyanin7820 Жыл бұрын
උඹ වගේ මෝඩයන්ට මේ වගේ ටිකක් උපාධි කට්ටක් තියන උන්ව ලොකු වෙලා පේන එක හරි. මේ ත් අවු 74 ඛ හොරු මදාවි එක්ක ලැගපු එකෙක්!රැස්වීම්වලට දි තරුණයන් ලයිව් එකක් දානකොට පහර දුන්න එකෙක් තමයි මේ!අඩු ගානේ පාරක යන්න දන්න ව ද මුන්?? මේ ලෝකල් සුනඛයන් එලවමු !!!!
@kamaladonanielsen6812
@kamaladonanielsen6812 Жыл бұрын
මෙතෙක් අසපු වැදගත්ම දේශීය විදේශීය ආර්ථික හරවත් පැතිකඩක් පෙන්වා දුන්නා ඔබ තුමාට ස්තුතියි. මෙවන් අය තමයි අපේ රටේ නායකත්වය සුදුසු.
@surangakaluarachchi4189
@surangakaluarachchi4189 Жыл бұрын
අනේ අපේ රටටත් අවංක ,හොරකම්, නොකරන, තරුණ හොද නායකයෙක් පහල වේවා 🙏🙏🙏
@rasikajewanthi
@rasikajewanthi Жыл бұрын
අමුතු දුපතේ අවංක හොරකමි නොකරන අය නෑ ඔක්කෝම ලෝක හොරැ ඉන්නේ ඔඩිඩියෝ
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
@@rasikajewanthi 👍
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
ඔබතුමා ගේ විග්‍රහය හරිම වටිනවා තවතවත් මෙවන් දැනුවත් කිරීම් ඉදිරිපත් කරන්න ..බුදුසරණයි !!!
@Claman1000
@Claman1000 Жыл бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්
@hasithlakshanbandara5689
@hasithlakshanbandara5689 Жыл бұрын
දේශපාලනය මොනා උනත් මේක නම් මරු වැඩක් 😍😍😍
@nihalmudalige9677
@nihalmudalige9677 Жыл бұрын
Excellent analysis ... gained a considerable knowledge from your speech.. thanks
@udayakumudugodage3937
@udayakumudugodage3937 Жыл бұрын
රටේ ජනයාට මේ අයුරින් වැදගත් කරුණු කාරණා කියාදීම සම්බන්දයෙන් ඔබට බෙහෙවින් ස්තුතියි. අපේ රට මේවැනි අයගේ දැනුමින් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. මෙලෝ රහක් නැති හාල් පාරුවො ටිකක් රට කනවා.
@tharindudileepagamage8590
@tharindudileepagamage8590 Жыл бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. ලංකාවේ මිනිස්සු දැක්මක් තියෙන රට ලෝකය ගැන අවබෝධයක් තියෙන මේ මනුස්සයාගෙන් කවදා වැඩක් ගනී ද මන්දා...
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
Cctv මකලා ඩ්‍රයිවර් මාරුකරපු අපතයා
@tharindudileepagamage8590
@tharindudileepagamage8590 Жыл бұрын
@@ranjaniedabare අර පස්සෙන් ඇවිත් හප්පපු බයිසිකල් පිස්සා ගැන ද කියන්නේ. හරිනම් ඕකට නඩු දාලා වන්දි ගන්න ඕන වාහනයක් පස්සෙන් ඇවිත් හප්පලා කරපු අලාභයට. ... ඇයි දැන් දෙරණේ ඩ්‍රාමා එක කරන්නේ ඔහේ ද .... තාමත් කඩේ යන්න එපා උනුත් දැන් ඒ project එක අතෑරලා. මූ තාමත් රාජපක්ෂ වහන්තරාව කරේ තියන් යනවා.
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
@@tharindudileepagamage8590 Cctv මකලා ඩ්‍රයිවර් මාරු කරලා අබ්බගාත කරපු එකට නඩුව තියෙනවා
@tharindudileepagamage8590
@tharindudileepagamage8590 Жыл бұрын
@@ranjaniedabare ඔය අබ්බගාත බයිසිකල් පිස්සා, වාහනයක පිටිපස්සේ බයිසිකලේ හප්පනකොට පිටිපස්සේ හිටපු එකා දැන් ඉන්නේ කොහෙද කියලා දන්නව ද .... ඇත්තටම ඕකට නඩු දාලා අලාභය අය කර ගන්න ඕන
@pushpabusch5966
@pushpabusch5966 Жыл бұрын
ලොකු අවබෝධයක් බෙදලා දුන්නා ඔබ තුමා බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන ❤️
@isuruishara6623
@isuruishara6623 Жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්
@JeewanthaKumarapali
@JeewanthaKumarapali Жыл бұрын
ඔබතුමාට ස්තුතියි ඉතාම විශිෂ්ට විග්‍රහයක් 💐
@eurekateareallygood655
@eurekateareallygood655 Жыл бұрын
විශිෂ්ටයි පැහැදිලි කිරීම තවත් මෙවැනි වැඩසටහන් කීපයක් ඉදිරිපත් කරන්න සර් ස්තූතියි
@lahirumadushan8654
@lahirumadushan8654 Жыл бұрын
ඔබතුමාගේ උගත් බවින් සහ බුද්ධිමත් බවින් මෙරටට වැඩක් ගන්න ලැබේවා....👍
@shanthajayasinghe6180
@shanthajayasinghe6180 Жыл бұрын
අපේ රටේ ගොබ්බ deashapalana yoht එක්ක බලනකොට ඔබේ දැනුම සුපිරි
@manelrathnayake5849
@manelrathnayake5849 Жыл бұрын
අතිවිශිශ්ටයි 👍👍👍👍👍👍👍👍 නියම පැහැදිලි කිරීම ක්
@shamsameera1260
@shamsameera1260 Жыл бұрын
ස්තූතියි. ඉන්දීය ආර්ථිකය හා දේශපාලනය ගැන දැනුවත් කිරීමක් දෙන්න පුලුවන්ද?
@dhammikadissa
@dhammikadissa Жыл бұрын
ඉතාමත් නිවැරදි කාලීන භූදේශපාලනික පැහැදිලි කිරීමක්, අවම වශයෙන් සතියකට වරක් වත් මෙවැනි කාලීන පැහැදිලි කිරීමක් කරන්න, එවිට කූප මණ්ඩුක සංකල්පයෙන් මෙරට වැසියන් බේරා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කරමි ...
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
කොල්ලො හප්පලා අබ්බගාත කරලා CCTV දර්ශන මකන හැටි ඩ්‍රයිවර් මාරුකරන හැටිත් කියල දෙන්න
@asangaekanayake3326
@asangaekanayake3326 Жыл бұрын
@@ranjaniedabare සුපිරි කතාව ....🙏🙏🙏🙏🙏🙏
@mediniliyanage6166
@mediniliyanage6166 Жыл бұрын
වටිනා තොරතුරු අපට දැනගන්නට ලබාදීම සම්බන්ධයෙන් ස්තුතියි.
@damai4603
@damai4603 Жыл бұрын
මෙ වගෙ වයිර යෙන් ප්‍රකාස තමයි අපෙ රටෙ බයියො දන්නෙ ඔහු කාවත් දන ගස්සලා නැහැ ඔවුන්ගෙ හැකියාව දක්ෂතාව ලොකෙට පෙන්වන්න හොද අවස්තා වක් ඇති කරගත ධ්‍යිරයය සම්පන්න මිනිස්සු ජයවෙවා GB 🙏
@lakshmanjayasooriya6928
@lakshmanjayasooriya6928 Жыл бұрын
The best politician in Sri Lanka at the moment............his analytical capacity is amazing.....good luck Patali
@europelankalondon4264
@europelankalondon4264 Жыл бұрын
Patali Rt Hon Prime Minister Rishi Sunak is a humble decent polite educated gentleman. He is very different from many present politicians in SriLanka . The SriLankan politicians use obscene language and not work for the welfare of the country but always obstruct the peace in the country. While it is proud a Indian Rishi Sunak became the Prime Minister it is shameful how the SriLankan politicians behave and talk.
@upulfernando494
@upulfernando494 Жыл бұрын
ඔබගේ දැණුමින් අපව දැනුවත් කිරීම ගැන ඔබට පින්...! ස්තූතියි.
@hamednearsdeen4053
@hamednearsdeen4053 Жыл бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් ඔබට ස්තුතියි ඒත් ලංකාවේ වෙනත් ජාතිකයෙකුට මෙවැනි අවස්ථාවක් හිමිවීමට විරුද්ධව හඬ නඟන ඔබ වැනි දේශපාලකයෙකුගෙන් මේ විස්තරය අපට අහන්න ලැබීම දෛවෝපගත සිදුවීම්කක් ජාතිමාමක සළුව ඇඳගෙන මේතාක් ඔබ වැනි අය කළේ ජාතීන් අතර වෛරස ක්‍රෝධය පැවිරවීම පමණයි එහි අවසානය රටේ සියළුම ජනතාව භුක්ති විඳිනවා කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වය පත්කළ පාපය අද මොනතරම් අමිහිරිදැයි ඔබට දැන්වත් හිතාගත හැකිනම්......
@user-ry8sf4em9t
@user-ry8sf4em9t Жыл бұрын
ඒක බොහොම සාධාරණ තර්කයක් බ්‍රිතාන්‍ය ඉන්දියන් කාරයෙකුට අගමැති කම දුන්නට ස්කොට්ලන්ත බෙදුම්වාදී නායකයෙකුට බ්‍රිතාන්‍ය අගමැති කම දෙන්නේ නෑ
@mohanace2533
@mohanace2533 Жыл бұрын
Well said bro
@ameermuhammed3330
@ameermuhammed3330 Жыл бұрын
අවස්ථාවාදී, ජාතිවාදී සේශපාලුවෝ මේ නින්දෙන් නැගිට්ටා වාගේ ලෝක දේශපාලනය ගෙන කියවන කතා, සිදුවු කරුණු කාරනා හා සසදන විට විහිලු සහගත “දැනුම් සම්හාරයක්”.😅
@dmtradinghouse9626
@dmtradinghouse9626 Жыл бұрын
ඔබ තුමාගේ වටිනාකම ලංකාවේ අවාසනාවන්ත මොඩ ජනතාව නම් කවදාවත්ම අවබෝධ නොකර ගනු ඇත..
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
බඩී බෝතල් යවාගන්නද නැතිනම් cctv දර්ශන මකවාගන්නද බන්
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
😅😂
@jagathfernando9351
@jagathfernando9351 Жыл бұрын
@@ranjaniedabare පුදුම මෝඩකම ක්....cctv මකා තිබුනේ කොහේද..සාමනය අවබෝධය බින්දුවයි...cctv මකනකොට ඒක record කරගන්න නොහෙකි වුනේ මන්ද.. ඔබට අනුව එදින රාත්‍රියේ පොලිසිය සියලු කඩසාප්පු කඩා cctv කඩා තිබේ. පුදුමය නම් ඒ පිලිබද කිසිදු පෙමිනිලි ඒ අයගෙන් නොලැබීම යි
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
අර හප්පපු කොල්ලට සාදාරණ යක් කරන්න කියපිය
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
@@jagathfernando9351 උන්ගේ ආණ්ඩුව නෙ
@kumasrilanka2311
@kumasrilanka2311 Жыл бұрын
ස්තුතිය ඔබට
@fiyazfassey6293
@fiyazfassey6293 Жыл бұрын
Well explained Mr.Champika 👍 our people don't knw the value of ur capabilities MR.Champika, hope one day ur vision & Missions and objectives are definitely will benefit our motherland 💐💐💐💐
@sanusri4036
@sanusri4036 Жыл бұрын
කවුද මෝඩයෝ කියන්නේ බ්‍රිතාන්‍ය දනගැස්සුවා කියලා.😂ජාතිවාදීන් නැති රටවල්වල මේවා පුදුම වෙන්න දේවල් නෙවෙයි. ලංකාවේ වගේ ගොන්නු නෙමෙයිනෙ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ නිසා උගත්, බුද්ධිමත් කෙනාට නිතැතින්ම තැන ලැබෙනවා. නමුත් ඉන්දියාවේ ඉන්නේ පට්ට කුහකයෝ. ලංකාවේ වගේ. 😂👎
@preshartstudio3565
@preshartstudio3565 Жыл бұрын
Most wicked nation of the world...
@sanusri4036
@sanusri4036 Жыл бұрын
@@preshartstudio3565 i agree with you. You are exactly right!👍
@tommy-hw1op
@tommy-hw1op Жыл бұрын
englad wala jathiwadaya na 😂😂😂
@watsalawatsala5669
@watsalawatsala5669 Жыл бұрын
Me kiyene ugatha 89 90 agamwadi jaatiwadi den mone kathada den ai ape rater ugath demelek nayekak unoth mulinme pareter bahinne chmpika den obe wenass wella
@kanthijinadasa5782
@kanthijinadasa5782 Жыл бұрын
අද ලෝකයෙ දියුණුවට චර්චිල් ගෙ කාලයේ අගයන් හා සම්මතයන් කොහෙත්ම අදාල වන්නෙ නැත උරැමය ‌හා සම්භවය මොකක් වුනත් රිචි සුනෙක් ක්‍රියාවෙන් උපතින් හා මනසින් බ්‍රිතාන්‍ය ජාතික‌යෙකි.ගෝලීයකරණය(globalization )නිසා මිනිසා නොයෙක් ජාතීන් සමඟ මිශ්‍ර වෙමින් සිටී.ලෝකය මිශ්‍ර වන තරමට මනුෂ්‍ය සංහතියට හොඳක් මිස නරකක් සිදු නොවේ.වර්ණ භේද ජාති භේද, ආගමම් භේද හා අනිකුත් භේද අඩු වීීී‌මට හේතුවක්. ආසියාතික රට වලින් උගතුන් පිට වන්නේ භාෂා ප්‍රශ්නයට වඩා ‌වංචනික දේශපාලනය හා ස්ථාවරයක් නැති ආර්ථිකය සුදුස්සාට තැනක් නොදෙන නිසාය.
@Don-ll1ch
@Don-ll1ch Жыл бұрын
100%
@wasa.9753
@wasa.9753 Жыл бұрын
ඉතාම වටින විඩියෝවක්! බොහෝ දේ ඉගෙන ගත්තා! තවත් මෙවැනි වටිනා විඩියෝ කරන්න! 🙏🏽
@malanisamaraweera6333
@malanisamaraweera6333 Жыл бұрын
Very good explantions Great speech thank you sir From singapore
@indrasenadesilva
@indrasenadesilva Жыл бұрын
Your extensive statement with regard to Uk and other western countries and the new PM in Uk is very impressive. Thank you for your explanation.
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 Жыл бұрын
Thank you for the explanation.
@kapilakumara9633
@kapilakumara9633 Жыл бұрын
නියමයි sir👍👍👍👍👍
@milanpriyankara1648
@milanpriyankara1648 Жыл бұрын
හොද විග්‍රහයක් ස්තුති
@srilanakanews7940
@srilanakanews7940 Жыл бұрын
ඉස්තුති බොහොම ඔබ තුමාට අපිට මොකද වෙන්නේ දෙන් .
@seelanattanagalle1657
@seelanattanagalle1657 Жыл бұрын
ඔබතුමාට ස්තුතියි .
@priyanthasilva2495
@priyanthasilva2495 Жыл бұрын
Patali you are correct appreciative Thank you 🙏
@thuansajahan4048
@thuansajahan4048 Жыл бұрын
Thanks for your important information.
@sltrackeranjana8166
@sltrackeranjana8166 Жыл бұрын
මෙයත් මේ youtube channel හදන් ස්වාදින වේවි එන්නේ වෙන ගේමකට වගේ 🌝
@sunilrodrigo9778
@sunilrodrigo9778 Жыл бұрын
Great Analysis of prelude to the Rishi Sunak show. I would appreciate if you could produce the content of this video exclusively in English in a new video. Tks.
@jackstumbsanod5643
@jackstumbsanod5643 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්👍 කරන්න බැරි දේශපාලනයෙන් ඉවත් වී මිනිස්සුන්ට ලෝකය පිළිබඳ වටිනා දැනුමක් ලබාදීම කොතරම් අපූරුද!👏👏👏
@malindacreation300
@malindacreation300 Жыл бұрын
ඉතාම වැදගත් පැහැදිලි කිරීම ක්
@saaravlogs2704
@saaravlogs2704 Жыл бұрын
A very nice explanation..What will happen to our country if talented intellectuals like you are lost from us? If the countryman is not intelligent, the day Sri Lanka will be lost from us will not be far away.
@hettikumara8287
@hettikumara8287 Жыл бұрын
Be positive, he will take care of that. Only thing we have to be patient for some time. Now it's a ruined country.
@theglobaldiary6827
@theglobaldiary6827 Жыл бұрын
This was on the card, delayed until the Queens death as it would have been too painful for her to see an Indian as PM. Liz Truss won the jackpot as a result. Thanks
@r.dhammapali778
@r.dhammapali778 Жыл бұрын
Oh interesting!
@ramanisilva1289
@ramanisilva1289 Жыл бұрын
I really happy and appreciate your explanation of the history and , about new UK PM Why don't you join with our president Mr wickramasingha and help for him to solve our crisis . You can do something to our country, as a member of the parliament you have good future 👍
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
අපේ ලංකාවේ බහුතරයක් ජනතාවගේ ලෝක සමාජ ආර්ථික හා දේශපාලන සබුද්ධික විඤ්ඤානය වෙනුවෙන් කෙරුණු විෂිශ්ඨ විෂ්ලේෂණයක්....ඔබතුමාට ප්‍රණාමය 🙏
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
විශිෂ්ඨ අර්ථ දැක්වීමක්.
@gayanijayatunga1765
@gayanijayatunga1765 Жыл бұрын
Grate analysis Thuruwan saranai
@somamallika8907
@somamallika8907 Жыл бұрын
Our land needs a visionary leader, who is capable of cleansing the corrupt minds, your speech sets the tone for the needy change,, pl continue educating the ordinary mass .. CONGRTULATIONS!!
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 Жыл бұрын
Dear sir Thank you very much for the Comprehensive presentation
@dhanushkajayathilaka5711
@dhanushkajayathilaka5711 Жыл бұрын
This is a great explanation. Really appreciate it.
@nrjayanrjaya6768
@nrjayanrjaya6768 Жыл бұрын
ජනතාව දැනුවත් කිරීම සදහා ඔබ කරන මෙහෙය බෙහෙවින් අගයමි.
@venbogodaseelawimala6060
@venbogodaseelawimala6060 Жыл бұрын
This talk is an excellent analysis of the political and current economic position in the UK an Europe and how its affects every single household and the problems for the new prime-Minister faces.
@samanediriarachchi4520
@samanediriarachchi4520 Жыл бұрын
very important explain thanks for you
@rajaekanayake2327
@rajaekanayake2327 Жыл бұрын
ඔබ ඉතාමත්ම පටු විදිහට කල්පනා කරන දේශපාලන⁣ෙයකේ බවයි මගේ අදහස...එංගලන්තය තුල ඔබ ඔය කියන විදියේ පටු ආකල්ප නැත.එවැනි සමාජ විප්ලවයක් වීමට නියමිත වත් නැත..එංගලන්තය උදාහරණයට අරගෙන ලංකාව හිරිවැටීම ඔබ කරන්නේ...අපේ රටේ රටේ සිදු වුණේ හැමදාමත් ඔය පටු දේශපාලන අර්ථයෙන් කතා කිරීමයි...කරුණාකර ඕක නවත්තන්න..යථාර්ථයට මුහුණ දෙන්න...මිනිස්සු නොමඟ යැවීමෙන් වළකින්න
@ameermuhammed3330
@ameermuhammed3330 Жыл бұрын
අවස්ථාවාදී, ජාතිවාදී සේශපාලුවෝ මේ නින්දෙන් නැගිට්ටා වාගේ ලෝක දේශපාලනය ගෙන කියවන කතා, සිදුවු කරුණු කාරනා හා සසදන විට විහිලු සහගත “දැනුම් සම්හාරයක්”.😅
@indunilsampath9728
@indunilsampath9728 Жыл бұрын
Clearly explained.. Thanks.. Came to know many things..
@pradeepchandrika208
@pradeepchandrika208 Жыл бұрын
Excellent!
@eurekateareallygood655
@eurekateareallygood655 Жыл бұрын
ඔබේ දැනුම වටිනා කම මේ රටේ ඉන්න හොරිකඩ වහළුන් දන්නෙ නෑ ඒ ගැන කණගාටුයි ඉදිරියට යං ජය වේවා
@ruwandikwella7508
@ruwandikwella7508 Жыл бұрын
ඉතාමත් අධ්‍යාපනිකයි.
@ransrimalgoonathilaka3577
@ransrimalgoonathilaka3577 Жыл бұрын
Thank you for your presentation
@zm8856
@zm8856 Жыл бұрын
ප්‍රථමයෙන් ඔබ තුමාට දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කරමි. වෘත්තිකයින් රට හැර යෑම නිසා අප රට විශාල අර්බුදයට මුහුණ දීමට සිදුවනූ ඇත. මෙම තත්ත්වයෙන් මුදවා ගැනීමට හැකියාව ඇත්තේ ද පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ තුමා වැනි අයටය. මගෙ පුතාද ඉංජිනේරු අංශයෙන් උපාධියක් ලබා ඇති අතර ලංකාවේ උගතුන්ට නිසි තැන නොලැබීම නිසා රට හැර යාමට තීරණය කර ඇත. දැනට සෙවය කරන ආයතනයෙ ඉතා අවංකව සෙවය කරන අතර රටට සෙවය කිරීමට අවශ්‍ය වුවද ආර්ථික අර්බුදය හෙතුවෙන් රට හැර යාමට තීරණය කිරීම කණගාටුවට කරුණකි. උගතුන්ට නිසි තැන ලබා දී රටේ සංවර්ධනයට දායක කර ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
@eshansalinga4605
@eshansalinga4605 Жыл бұрын
ඔබගෙ දේශපාලන ය ට අකමැති උවත් මෙ ඉදිරි පත්කිරිමි මෙ විඩියො ටික වටිනව ❤️👊
@stedi8621
@stedi8621 Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්
@priyadarshikanawarathna168
@priyadarshikanawarathna168 Жыл бұрын
සුද්දන්ගේ රටේ සුද්දෝ වීම අනිවාර්ය නිසා කලු සුද්දෙක් වී උසස්ම නිලයට යා හැකිය. සිංහළ රටේත් කලු සුද්දෝ සියළු බල අධිකාරිය දැරීමට එරෙහිවයි සිංහළයෝ සටනේ සිටින්නේ. පච රණවක කල දුටු කල වල ඉහ ගන්නවා හැංගි හැංගි වෙස් මුහුණු බඳින ගමන්. රිෂි කලු සුද්දෙක් බව ඔප්පු කලේ colonialism is good කියපු කතාව නැවත ඇමති පදවියට පත් කරමිනුයි. ඇමෙරිකාවෙ කලු සුද්දා ඔබාමා ගෙන ආ අයම එංගලන්ත කලු සුද්දා රිෂි ගැන උඩ දානවා. පච රණවක ත් සීඅයිඒ ඒජන්තයෙක් නිසා පච කියා වටේ සිටින අය රවටනවා. රිෂි සුනැක් ට ඡන්ද යකින් නම් කිසි සේත් ආ නොහැක පාර්ලිමේන්තු ව ඔහුට දුන්නේද ඔහුට එය දී දැනට ජනතාවගෙන් එන සියළු අසහන ඔහු පිටින් යවා ඉතා ඉක්මණින් ඔහුව ගෙදර යවා ජන අප්රිය වී ඇති සුද්දෙක් නැවත තැන ලබා දීමටයි.
@charithsamaratunga3370
@charithsamaratunga3370 Жыл бұрын
Excellent analysis...you should lead our country one day
@MSA-uj7cp
@MSA-uj7cp Жыл бұрын
Thank you for this clear presentation! Britain has changed. Minorities in terms of religion, race, gender are now accepted and can even become PM. We long for the day when Sri Lanka will also become like this. Maybe in 50 years time? I think the Aragalaya might help to make this happen before that!? Let's wait and see.
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Definitely not, that's the Britain's fault! See what will happen in the UK within these few years?? Anti-immigrant rallies and racist parties already began to grow!
@thesecondchance3718
@thesecondchance3718 Жыл бұрын
well done sir, wonderful explanation
@sasiru
@sasiru Жыл бұрын
හරි වටින පැහැදිලි කිරීමක්.
@shamsameera1260
@shamsameera1260 Жыл бұрын
ඉන්දීය ආර්ථිකය හා දේශපාලනය ගැන දැනුවත් කිරීමක් දෙන්න පුලුවන්ද? ස්තූතියි.
@Prabath1974
@Prabath1974 Жыл бұрын
Thanks you sir your valuable knowledge share to us
@priyadarshanieariyaratne7882
@priyadarshanieariyaratne7882 Жыл бұрын
රිෂි සුනාක් බ්‍රිතාන්‍යයේ අගමැති වීම ගෝලීය වශයෙන්, ආසියානු කළාපයට, ඉන්දියාවට හා ලංකාවට කෙරෙන බලපෑම ඉන් උගත යුතු පාඩම් සියල්ල කැටිවූ සුපිරිම විග්‍රහයක්. මෙතෙක් ලොව කිසිවෙක් මෙවැනි විග්‍රහයක් කර නැහැ. ඔබ තුමාට ස්තූතියි
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
සර් කියන්නේ අර අහිංසක කොල්ලෙක් අබ්බගාත කරපු නිසාද
@Prabath1974
@Prabath1974 Жыл бұрын
@@ranjaniedabare ගොන් ආතල් නොදී රාජපක්ෂ ලා ගේ ගූ කාවනම් ඔයිට වඩා හොදයි .
@ravidu3010
@ravidu3010 Жыл бұрын
@@ranjaniedabare පුක දීපන් අබ්බගාතයට🤣
@mohamednajeeb6480
@mohamednajeeb6480 Жыл бұрын
Thanks for explanation
@rohanmcmighty
@rohanmcmighty Жыл бұрын
Keep this channel up... please don't stop this channel. Love this very much ❤️❤️❤️
@jayasuriyafamily
@jayasuriyafamily Жыл бұрын
සුපිරි විග්‍රහයක්. ස්තූතියි.
@lakruwanbandara4171
@lakruwanbandara4171 Жыл бұрын
A great explanation 👍
@neathusha.
@neathusha. Жыл бұрын
බටහිර රටවල අර්බුදයේ සංකේතය ඒංගලන්තය.සුද්දන්ට විකුනුනු අාසියානු කල්ලෙක්.පුද්ගලයෙකුට රටක් ගොඩ දාන්න බැ.අපි බලමු ඒයාගේ වැඩ.
@pasinduXxx
@pasinduXxx Жыл бұрын
ලපයට පුලුවන්
@dasunsakalpa7027
@dasunsakalpa7027 Жыл бұрын
Great works❤❤❤❤
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
ඉතාම වැදගත් පැහැදිලි කිරීම ක් කවදත් ඔබ ගේ උගත් බුද්ධිමත්කම කකා වෙන් මනාව පිළිබිඹු වෙනවා 🙏❤️
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
Cctv දර්ශන මකලා ඩ්‍රයිවර් මාරු කරපු එකද බන් බුද්ධිමත් කම🤮
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
🤮
@hemapalaliyanage4709
@hemapalaliyanage4709 Жыл бұрын
l got some knowledge about politics..Thanks you sir.
@sathyawadis
@sathyawadis Жыл бұрын
These are great informative videos! Thanks
@samd7972
@samd7972 Жыл бұрын
ඉන්දියානුවෙක් කියන්න බෑ. දැන් බ්‍රිතාන්‍යජාතිකයෙක්. වරක් uk mp කෙනෙක් කියල තිබුන(ස්වදේශිකයෙක්) රිශී මටත් වඩා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කියල. අනෙක් ඉතා ඉහළ මද්‍යම පන්තිය නියෝජනය කරන්නෙ. කව්රුහරි හිතනවනන් මේක ඉන්දියාවෙ ජයග්‍රහණයක් කියල ඒක විහිලුවක්.
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
සහතික ඇත්ත. අනික , මේ සූනක් කියන ඉන්දියාවේ වහල් ගොමයන්ගේ පරම්පරාවක එකා.. පත් උනේ මහජන ඡන්දෙන් නෙවෙයි. ආසියා කරේ උන්ට ආවේණික කපටි ගේමක් ගහල. අනික ඌ ආශ්‍රය කරන්නේ හයි ක්ලාස් උන් විතරයිලු. ඌ... සල්ලි හින්ද කැත ගෑණියෙක්ව කර ගහ ගත්ත මළපෙරේතයෙක්. පියුමියගේ අගුවේ ලැග්ග චම්පිකයා කුණුහරුප දොඩවනවා
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 Жыл бұрын
Thanks a lot Sir, for your really informative analysis.
@ColomboCeylon
@ColomboCeylon Жыл бұрын
Well Said. Cheers !
@sonicesb
@sonicesb Жыл бұрын
Great analysis
@dambagas2046
@dambagas2046 Жыл бұрын
නියමයි ජාති ආගම් වාදයෙන් වෙනස් කිරීම ඔබ සතුයි
@restorationbro
@restorationbro Жыл бұрын
පාටලී හොරා . මහජන මුදල් හොරා කාපු හොරා
@skysilva
@skysilva 5 ай бұрын
thank you for the knowledge
@athulaperera6209
@athulaperera6209 Жыл бұрын
Great knowledge tank. Would we be able to use his wealth of knowledge to develop our country or is he with wrong team to contribute the development of our country
@samanthadarshana2374
@samanthadarshana2374 Жыл бұрын
Hats off your knowledgeable describe Thanks
@ajithbandara5113
@ajithbandara5113 Жыл бұрын
Thanks
@samanthaanura7184
@samanthaanura7184 Жыл бұрын
කරුනාකරලා හප්පලා මාරු උන සහෝදරයාට සදාරණය ඉෂ්ට කරල ඉදහන් අය චන්දයක් වත් ඉල්ලන්ඩ කලින්, දැන් මොනවා කිව්වත් වැඩක් නෑ වැරැද්ද වැරැද්දමයි
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
@@sanjayaparanamana7897 මේ සූනක් කියන ඉන්දියාවේ වහල් ගොමයා පත් උනේ මහජන ඡන්දෙන් නෙවෙයි. ආසියා කරේ උන්ට ආවේණික කපටි ගේමක් ගහල. අනික ඌ ආශ්‍රය කරන්නේ හයි ක්ලාස් උන් විතරයිලු. ඌ... සල්ලි හින්ද කැත ගෑණියෙක්ව කර ගහ ගත්ත මළපෙරේතයෙක්. පියුමියගේ අගුවේ ලැග්ග චම්පිකයා කුණුහරුප දොඩවනවා
@neomalperera6449
@neomalperera6449 Жыл бұрын
Very much obliged to you for your explanation.
@seelaw7498
@seelaw7498 Жыл бұрын
Thanks very very very good video budusaranai your are explain great 👍 🙏🙏🙏
@madavasashi8359
@madavasashi8359 Жыл бұрын
Superb presentation 👌👍🇱🇰
@wasa.9753
@wasa.9753 Жыл бұрын
The end is the best!
@dusmannalinwad
@dusmannalinwad Жыл бұрын
Great speech
@leslietissera1564
@leslietissera1564 Жыл бұрын
Execellent
@User4961j
@User4961j Жыл бұрын
Very Good assessment
@anurahewawasam4268
@anurahewawasam4268 Жыл бұрын
Excellent analysis 👏!
@Realeye66
@Realeye66 Жыл бұрын
ඒ වගේම තමයි තව එක දෙයක් කිව යුතුයි අපේ රටවල් වල ඉන්න පොන්න වේසිගේ පුතාලා බටහිර රටවල් ලොකු කරගෙන කතා කරාට අපි දන්නවා මේ මොනවද වෙන්නේ කියලා හැබැයි මොකා ඇවිල්ල වැඩ කරත් ඒ හැම කෙනෙක්ම නීතිය යටතේ තමයි පවතින්නේ නීතියෙන් පිට කාටවත් යන්න බෑ අන්න එවැනි තත්ත්වයක් නම් තියෙනවා
@chamathcooray2984
@chamathcooray2984 Жыл бұрын
Ara pohottuwe maha lekam gana neda oya kiyanne 🤣🤣🤣
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 68 МЛН
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН