පත්තිනි පෙම් පුවත කාව්‍යමය දේශනාව | Paththini Kavi Bana Matale Sumangala Himi Bana | Dewa Katha

  Рет қаралды 359,163

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

11 ай бұрын

සකල ලෝක සත්වයාට පතල මහා කරුණාවෙන් රැකවරන සදා සෙත සලසාලන පතිනි මෑණියන් වහන්සේ ඒ මහා තෙද බල වරන් ලද අපූරු ප්‍රේම වෘතාන්තයයි මේ....
පත්තිනි පෙම් පුවත කාව්‍යමය දේශනාව | Paththini Kavi Bana Matale Sumangala Himi Bana | Dewa Katha
paththini kavi bana,matale sumangala himi bana,matale sumangala himi,paththini kavi,kavi bana,patttini kavi bana,kavi bana yashodara,kavi bana viridu,kavi bana jathaka katha,shraddha tv,galigamuwe gnanadeepa thero,kavi bana thaththa,yashodara kavi bana,kavi bana alawathure vijithawansa,alawathure vijithawansa kavi bana,yashodara kavi,nalin viridu,viridu nalin,dewa katha kavi bana,dewa katha paththini maniyo,dewa katha paththini maniyo kavi,dewa katha, kavi bana sinhala,kavi bana amma,kavi bana podi hamuduruwo,kavi bana song,amma kavi bana,thaththa kavi bana,paththini movie songs, paththini song,paththini maniyo kavi,paththini amma kavi,kavi bana hamuduruwo,budu guna seth kavi, කවි බන දේශනා,කවි බන අම්මා,කවි බන විරිදු,කවි බන තාත්තා,කවි බන ජාතක කතා,කවි බන,කවි බන කතා,කවි බන අම්මා තාත්තා,කවි බණ අම්මා,කවි බණ පොඩි හාමුදුරුවෝ,කවි බණ තාත්තා,කවි බණ ජාතක කතා,කවි බණ විරිදු,කවි බණ දේශනා,කවි බණ අම්මා ගැන,කවි බණ යශෝදරා
#kavibana #paththini #dewakatha

Пікірлер: 502
@hashinihashini1988
@hashinihashini1988 10 ай бұрын
පත්තිනි මැනියනේ දරුවන් බලාපොරොත්තු වේන් සිටින සෑම අම්මේක්ගේම කිරි සිහිනය සෑබැ වේවා🙏
@mrkeegan3561
@mrkeegan3561 7 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ අම්මයි තාත්තයි සුවපත් වේවා
@Srilankaking727
@Srilankaking727 9 ай бұрын
සියලු දෙනාට පත්තිනි මෑණියන්ගේම පිහිටයි 🙏🙏🙏🙏
@user-rh8sb1vw4g
@user-rh8sb1vw4g 8 ай бұрын
පත්තිනි මැණියෙන්ගේ පිහිටෙන් මගේ ප්‍රර්ථනාව ඉෂ්ට වේවා🙏🙏🙏 බුදු බව පතන පත්තිනි මෑණියන්ගේ ඒ අදිෂ්ටානය ඉෂ්ට වේවා 🙏🙏🙏 සෑම මවකගේ කිරි සිහිනය ඒ ප්‍රාර්ථනා ව ඉෂ්ට වේවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏
@ashenkavinda5025
@ashenkavinda5025 7 ай бұрын
පත්තිනි මෑනි පිහිට මටත් මාගේ ස්වාමීයාටත් දරුවන් දෙදෙනාට සහ මාගෙ මවටත් සියලුම ලෝක වාසි සැමට ලැබේවා 🙏🙏🙏🙏🌸🌸🌸🌸
@AaAa-jm4jo
@AaAa-jm4jo 9 ай бұрын
පත්තිණි මෑණියන්ගේ පිහිටයි සියලුදෙනාටම දීර්ගායු ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@anushadilhani6767
@anushadilhani6767 8 ай бұрын
පත්තිනි දේව මෑනියනෙ මගෙ කුසෙ සිටිනා දරු පැටියා නිදුක් වේවා නිරෝගී වේවා දේව මෑනියන්නේ ආශිර්වාදය මගෙ පැටියාටත් සියලුම මව්වරුන්ටත් දරුවන්ටත් ලැබේවා🙏🙏
@dasunipiyumika2119
@dasunipiyumika2119 9 ай бұрын
මගෙ කුසේ වැඩෙන දාරුවාට මෙන් සියලු මව් වරුන් ගේ දරුවන්ට බුදුසරණයි පත්තිනි අම්මාගෙ පිහිටයි..
@1997amgirl
@1997amgirl 9 ай бұрын
මෙතෙක් ඔබ තුමියගේ ආරක්ෂාව මට දුන්නා සේම ඉදිරියටත් මට ආශිර්වාද කරන්න අම්මා 🙏🙏🙏
@usdkumarikumari3660
@usdkumarikumari3660 9 ай бұрын
හිතේ තියන පුාර්ථනාව ඉස්ටිට වෙිවා පත්තිනි මැණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏🙏
@xcdff4240
@xcdff4240 8 ай бұрын
පත්තිනි මෑණියන්ගේ අනුහස් බලයෙන් මාගේ දුක් දුරුවී පතන පැතුම් ඉටුවේවා🙏🙏🙏
@shanikasubashini6098
@shanikasubashini6098 9 ай бұрын
පත්තිනි මෑනීයගෙ පිහිටෙන් මගේ අම්මට නිදුක් නීරෝගීව දීර්ඝායුශ ලැබේවා ඔබ වහන්සේට පත්තිනි මෑණියන්ගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
@pawaniamaya3780
@pawaniamaya3780 8 ай бұрын
සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-kf6gm7yb3t
@user-kf6gm7yb3t 10 ай бұрын
බුදු බව පතන පත්තිනි මෑනියන්ගෙ අදිශ්ටානය එලෙසෙම ඉශ්ට වේවා....❤️🙏
@RoshiniChandrarathne
@RoshiniChandrarathne 8 ай бұрын
පත්තිනි මෑණියනි මගේ කුසේ ඉන්න පුංචි පැට්යා නිදුක් නිරෝගී වේවා සියලු අගපසඟයන්ගේන් පරිපුර්ණ වේවා අයුෂ වර්ණ සැබ බලයෙන් වැඩේවා 🙏🙏 පත්තිනි අම්මාගේ පිහිටයි 🙏🙏🌼🌼🌼💮💮🌸🌸
@user-rb3fh8yl3x
@user-rb3fh8yl3x 8 ай бұрын
උතුම් සත් පත්තිනි මෑනියනේ ඔබ වහන්සේට පිරිම් බවයක් ලබාගෙන උතුම් සමිබුදු බව ලබා ගන්න මා කරන පින් සතුටු සිතින් අනුමෝදන් කරමී .
@user-sc1iz8wh1v
@user-sc1iz8wh1v 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ අනුහසින් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී සියලු අගපසගයන් ගෙන් සම්පූර්ණ නිදුක් නිරෝගී පින්වත් ගුණවත් දරු පැටියෙක් වේවා🙏 මාවත් මගේ දරුගැබත් ආරක්ෂා වේවා🙏පත්තිනි මෑණියන්ගේ බලයෙන් සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏
@rasijayawikcrama-zb3jy
@rasijayawikcrama-zb3jy 8 ай бұрын
💖💖💖💖💖💖💖💖💖💖💖👋👋
@rasijayawikcrama-zb3jy
@rasijayawikcrama-zb3jy 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖❤❤💖❤💖💖❤❤💖❤❤💖❤💖👍💖❤💖❤❤💖💖💖🙏❤❤💖❤👋❤💖❤🙏
@rashmihirunika1238
@rashmihirunika1238 9 ай бұрын
මේ පත්තිනි මෑණියන්ගේ කවි පිහිටෙන් අද දින මගේ කුස තුල ඉන්න දරුවා මෙලොව ඉලිය දකීවා බුදු සරණයි 🙏❤️
@rashmihirunika1238
@rashmihirunika1238 7 ай бұрын
මගේ දරු පැටියා ඉපදිලා මාස දෙකක් වෙනවා මං වෙනුවෙන් සෙත් පැතුව හැමෝට පිං සාදු සාදු සාදු 🙏🙏🙏
@songoftheoldhits6795
@songoftheoldhits6795 7 ай бұрын
පත්තිනි දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා නිරෝගිමත් දරු පැටියෙක්ම වෙලා මේ ලබන්නාවූ උතුම් පෝය දවසේ මෙලොව එළිය දකින්නට වාසනාව ලැබේවා. සාදූ ! සාදූ ! සාදූ !
@dihantharusha6461
@dihantharusha6461 9 ай бұрын
දවසම උනත් අහන් ඉන්න පුලුවන් අපේ හාමුදුරුවනේ හරිම ලස්සනයි තව දිගටම ඕනේ❤
@krishanvidarshana1469
@krishanvidarshana1469 10 ай бұрын
මෑත කපට මතු බුදු බව පතනා දේවී... නවගමු දෙව් විමන් අරා හිඳිනා දේවී... අැලි කිඹුලා පිට මැදගොඩ වඩිනා දේවී... මෙපින් රැගෙන අපි සුරකින් පත්තිනි දේවී..
@ChanakaShiwantha-gp1zs
@ChanakaShiwantha-gp1zs 8 ай бұрын
තෙදින් බලය පතුරා ගෙන නවගමුවේ වදිනා දනන් හට සිරි සැප ගෙන දෙන්නේ පුදනා පහන් මල් දළුමුර මගෙ අම්මේ වේවා ඔබට බුදු වෙන්නට පිං පඩුරක් වැන්නේ ❣️
@vihangaperera-sr4gv
@vihangaperera-sr4gv 8 ай бұрын
ඉතාම ඉහල ගනයේ සාහිත්‍ය ශෝබනයක්. වචන සංකලනය සහ සංකල්ප ගොඩ නැගීම අති විශිශ්ටයි.මෙවන් සාහිත්‍ය කරුවන් සිටින තුරු අනාගතය ගැන බියක් නැත
@user-ct2xg2yi9u
@user-ct2xg2yi9u 6 ай бұрын
ලෝකයේ සිටින සෑම දෙනාටම පත්තිනි දේවියගේ පිහිටයි
@wasanachathurangani8017
@wasanachathurangani8017 10 ай бұрын
මගේ කුසෙ සිටින දරුවා පත්තිනි අම්මාට බාර වෙවා නිදුක් නිරෝගී වාසනාවන්ත පැටියෙක් වේවා තෙරුවන් සරණ ලැබේවා
@killergaming9464
@killergaming9464 9 ай бұрын
ඔබේ කුසේ සිටින දරුවාට යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි🤍
@user-rh8sb1vw4g
@user-rh8sb1vw4g 8 ай бұрын
ඔබේ දරුවා නිරෝගී පිරි දරුවෙක් වෙවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏
@dammikagunawardana1477
@dammikagunawardana1477 7 ай бұрын
ඔයට වසනවන්ත දරුවෙක් ලබෙවා❤❤❤
@anandika4567
@anandika4567 7 ай бұрын
ඔබට වසනාවන්ත පින්වත් නිදුක් නිරෝගී දරුවෙක් ලැබේවා තෙරැවන් සරණයි ඔබට
@AshanPriyankara-th4zq
@AshanPriyankara-th4zq 7 ай бұрын
​@@killergaming9464p😅😅😅😅😅😅😅😅😅p😅😅😅😅😅
@shaikjamal6672
@shaikjamal6672 9 ай бұрын
පත්තිමෑණියන්ගේ පිහිටයි ලෙඩ රෝග කරදර දුරුවේවා 🙏🙏🙏🌹🌹
@asithaidunil7471
@asithaidunil7471 8 ай бұрын
පත්තිනී මෑනියන්ගේ පිහිටයී සියලුමදෙනාට...🙏
@GunawattiGunawatti-es7xn
@GunawattiGunawatti-es7xn 9 ай бұрын
තේරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹 අපේ හාමුදුරුවනේ පත්තිනි අමිමා ගේ පිහිටයි අරක්ෂාවයි ලැබෙනවා මගෙ පවුලේ සියලුම දෙනාට හා ලොක වසි සියලුම දෙනාට තේරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌸🌸🌸🌸💐💐💐💐💐🥀🥀🥀🥀🥀🥀🪴🪴
@nadeeshapriyadarshani9518
@nadeeshapriyadarshani9518 9 ай бұрын
පත්තිනි අම්මාගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා උතුම් මව් පදවිය ලබා ගැනීමට මට පිහිට ලැබේවා .මව් පදවිය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සියලු මව් වරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏
@user-cy4ji4uw7j
@user-cy4ji4uw7j 4 ай бұрын
3:32 3:32
@pawaniamaya3780
@pawaniamaya3780 8 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chathurinimasha5586
@chathurinimasha5586 9 ай бұрын
පත්තිනි මැණියගෙ පිහිටෙන් මගෙ කුස ට දරු කලලයක් තැන්පත් වෙවා
@IsharaUmayangani-fr4tu
@IsharaUmayangani-fr4tu 6 ай бұрын
මගේ කුසේ සිටිනා දරුවාට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ........මෑණියන්ගේ පිහිටෙන් මාගේ කුසේ සිටිනා දරුවා සත් පුරුෂයෙක්ම වේවා .......🙏🙏🙏🙏🙏
@user-hy9wg6hj8c
@user-hy9wg6hj8c Ай бұрын
🙏🙏🙏🌺
@BuddhikaSandaruwan-oj5iz
@BuddhikaSandaruwan-oj5iz 9 ай бұрын
හරිම ලස්සනයි ඕන වෙලාවක් අහන් ඉන්න පුලුවන් ලස්සන කවි බණක්..🙏🙏🌻🌻ගොඩාක් පිං ගරු ස්වාමින්වහන්ස..🙏🙏🌻🌻
@madugamage7030
@madugamage7030 9 ай бұрын
මගෙ කුසේ සිටින මගෙ මැණික ට කිසිම කරදරයක් නැති ව මෙලොව එලිය දකින්නට වාසනාව ධෙර්යය ශක්තිය ලැබේවා🙏❤
@wimalagnanathero1733
@wimalagnanathero1733 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ ඉතාම ලස්සනයි
@udeshikakumari4782
@udeshikakumari4782 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 අහන් ඉන්නත් ආසායි අපේ හාමුදුරුවනේ 🙏 හිතම නිවෙනවා 🙏
@user-qi6dq1jn9m
@user-qi6dq1jn9m 7 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@user-sm8mk4hq3x
@user-sm8mk4hq3x 9 ай бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@ShanthiGamage-pb3wc
@ShanthiGamage-pb3wc 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Malshani20
@Malshani20 10 ай бұрын
ඔබ වහන්සේව මේ ලොවට ජනිත කළ අම්මාට නිරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට බුදු සරණයි,😂😢
@KumuduniMudalige-uw3ms
@KumuduniMudalige-uw3ms 10 ай бұрын
පත්තිනි මෑණියන්ගේ pihita ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@subodhaekanayaka7355
@subodhaekanayaka7355 7 ай бұрын
සත් පත්තිනි අම්මාවරුන් ගේ අනුහස් බලයෙන් සියලු දෙනාගේ දුක් දොම්නස් දුරු වේවා 🙏🙏🙏
@thushimadushani5680
@thushimadushani5680 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@wellassekaviarana-7206
@wellassekaviarana-7206 10 ай бұрын
සත්පත්තිනි මෑණියන් මතු පිරිමි ආත්මයක් ලබා උතුම් සම්බුද්ධත්වයට පත්වේවා..!!!
@pawaniamaya3780
@pawaniamaya3780 8 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malindajayathunga9401
@malindajayathunga9401 8 ай бұрын
උතුම් පත්තිනි මෑනියන්ගේ පිහිටම ලැබේවා 🙏🙏🙏🙏
@NilanthaNilantha-sq3hr
@NilanthaNilantha-sq3hr 7 ай бұрын
🎉😢😮😮❤❤❤❤❤❤❤❤❤😢😅😊😅😂😢🎉🎉😅😊😊❤😅😮😮❤❤
@NilanthaNilantha-sq3hr
@NilanthaNilantha-sq3hr 7 ай бұрын
Fugfuijfg😢
@navodranasinghe3367
@navodranasinghe3367 10 ай бұрын
තවත් අපේ මෑණියන් වහන්සේ නමක්! උතුම් වූ මහා සත් පත්තිනි මෑණියන් අධිෂ්ඨාන කරන උතුම් වූ බෝධීන් වහන්සේ මතින් නිවන් අවබෝධ කර ගනිත්වා! ඒ දක්වා සුගතිගාමී වේවා! ☸️ 🌞 🌞 🌝 🌈
@nisansalaruwanmali9087
@nisansalaruwanmali9087 8 ай бұрын
ගොඩාක් ලස්සනයි අපේ හාමුදුරුවනේ මුලු දවසේම උනත් අහන් ඉන්න පුලුවන්... ආදරනීය පත්තිනි මෑනියන්ගේ පිහිට ආශිර්වාදය නොවඩුවම ලැබේවා...🙏 තව තවත් මේවැනිම බොහෝ දේවල් කිරීමට ශක්තිය ආශිර්වාදය නොවඩුවම ලැබේවා 🙏🙏🙏 ... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏🙏🙏🙏
@user-ut2yf9tk3z
@user-ut2yf9tk3z 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chathu2008
@chathu2008 8 ай бұрын
ලස්සන කවි බන දේශනාවක් සාධු සාධු 🙏🙏🙏
@dilsankavinda9174
@dilsankavinda9174 10 ай бұрын
අපේ පත්තිනි අම්මා යසෝධරාවන්
@DinushaShamali-il2wy
@DinushaShamali-il2wy 9 ай бұрын
🙏🙏🙏 හිත නිවෙනවා මාරම විදයට.අහන් ඉන්න ආසයි ❤ තෙරුවන් සරණයි පොඩි හාමුදුරුවනේ
@SudarshiSudarshi-xy6ep
@SudarshiSudarshi-xy6ep 6 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුස තුළ සිටින දරුවා නිරෝගී, සුවපත් දරුවෙක් වේවා
@user-ml4sh9os2v
@user-ml4sh9os2v 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා🙏🙏🙏
@user-np3jf7np3v
@user-np3jf7np3v 11 ай бұрын
හරිම ලස්සනයි මේ කවි බණ මේ වගේම ලස්සන කවි බණක් ගම්භාර සිද්ධ සූනියම් දෙවියෝ ගැනත් ඉක්මනින්ම ලබාදෙන්න🙏🙏🙏පත්තිනි අම්මා ගේ පිහිටයි🙏🙏🙏
@harshamadusanka668
@harshamadusanka668 9 ай бұрын
❤❤❤❤
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f 29 күн бұрын
අනේ ow පින්වත් ස්වාමීන් වහන්සේ ගම්බාර සිද්ධ සූනියම් appachchige කවි banak danna ...mn හැමදාමත් mage appachchita pahana ආලෝක දල්වා පුද පූජා tiyenwa ..යහතින් පිහිට tiyenwa ...
@sirimasirima5665
@sirimasirima5665 9 ай бұрын
සත් පත්තිනි දෙව් පිහිටයි
@user-ek5ks7tn6c
@user-ek5ks7tn6c 9 ай бұрын
හරිම ලස්සනයි නියමයි පත්තිනි මැනියන්ගෙ පිහිටයි
@madurohana8543
@madurohana8543 10 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!! උතුම් නිවනින් සැනසීම ලැබීමට මාර්ගය විවර වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@nishijayasingha6472
@nishijayasingha6472 10 ай бұрын
උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිට දුකෙන් ඉන්න හැම කෙනෙක්ට ලැබේවා 🙏මේ පින ඇති හාමුදුරුවනේ නිවන් ධර්මය අවබෝධ වෙන්න 🙏
@hansilakshika-pw2vc
@hansilakshika-pw2vc 9 ай бұрын
ඔබ වහන්සේට දීර්ගායුශ වේවා මරනෙන් මතුත් උතුම් නිවන්සුව අත්වේවා
@UpulWeerasekara-mi6pd
@UpulWeerasekara-mi6pd 6 ай бұрын
අපෙ පවුලෙ සියලු දෙනාට පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🙏🙏🙏
@dilinidilini-ks4up
@dilinidilini-ks4up 10 ай бұрын
පත්තිණි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏☺️
@geethakumari1782
@geethakumari1782 11 ай бұрын
අනේ හරිම මිහිරියි ස්වාමීන් වහන්සේගේ හ‍ඬ.උතුම් නිවනින් සැනසෙත්වා ඔබ වහන්සේ 🙏🙏🙏
@moon.1111.
@moon.1111. 8 ай бұрын
සාදු සාදු සාදු ...තෙරුවන් සරණයී 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@TV-jr6cg
@TV-jr6cg Ай бұрын
@niranjichuti4924
@niranjichuti4924 9 ай бұрын
හරිම ලස්සනයි අහන්න ඉන්න අසයී🙏🙏තෙරුවන් සරණයි
@chinthakabandara721
@chinthakabandara721 9 ай бұрын
🙏සත් පත්තිනි පිහිටයි 🙏
@user-cy2gd9oc2v
@user-cy2gd9oc2v 7 ай бұрын
සියලුම දෙනා පතිනි මෑනියන්ට බාරයි 🙏🙏🙏
@TutuG123
@TutuG123 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයී 🙏❤
@colfirebrig
@colfirebrig 9 ай бұрын
හරි ලස්සනයි සාදු සාදු සාදු සාදු
@ChandraSriyani-sf1lh
@ChandraSriyani-sf1lh 9 ай бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@dilrangadeshan
@dilrangadeshan 10 ай бұрын
අනේ අපගේ හාමුදුරැවනේ මට අැත්තමයි මෙය අසලා.අැසට කදුලු හාවා❤ලස්සනයි අපේ හාමුදුරැවනේ🙏🙏🙏
@dlnkrhbdd0909
@dlnkrhbdd0909 10 ай бұрын
හරිම ලස්සන මිහිරි කටහඩක්... හිත නිව්න අපේ හාමුදුරුවනේ........ 😌😌
@thiwankacoversong8342
@thiwankacoversong8342 11 ай бұрын
ඉතා මිහිරි ලෙස ගායනා කරන ගරු ස්වාමින් වහන්සේටත්...මනරම් පද ගැලපූ සංජීව කිවිඳුටත් තුණුරුවනේ ආශීර්වාදය ලැබේවා..🙏 තව තවත් මෙවැනි නිර්මාණයන් කිරීමට වාසනාව ශක්තිය ලැබේවා
@pradeepsanjeewa1457
@pradeepsanjeewa1457 9 ай бұрын
@achiniwijewardhana8510
@achiniwijewardhana8510 10 ай бұрын
🙏 අම්මා 🙏 අනේ අහන් ඉන්න ආසයි 😢..අපේ හාමුදුරුවන්ට නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏
@pawaniamaya3780
@pawaniamaya3780 8 ай бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Dilmeth
@Dilmeth 9 ай бұрын
Paththini maniyan mathu budu wewa .
@damindukumara984
@damindukumara984 10 ай бұрын
මතු බුදු වන සත්පතිනි මව්ගේ පුවත මෙලෙස කාව්‍යමය ලෙස ගෙන අා ස්වාමින් වහන්සේට දිර්ඝායු වේවා
@saku7193
@saku7193 10 ай бұрын
හිත නිවන කවි බණක් අහන්න ලැබිමත් පිනක් අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@user-fx1gf5xf8b
@user-fx1gf5xf8b 9 ай бұрын
හරිම ලස්සනයි මේ කවි බණ 😢 හිත හොඳට ම නිමුනා ❤❤
@user-on3ty7ye5c
@user-on3ty7ye5c 9 ай бұрын
බුදුසරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙිවා෴ ,,🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏
@DamayanthiDamayanthi-bj4ol
@DamayanthiDamayanthi-bj4ol 9 ай бұрын
මාගේ මෑනියනී ජිවිතේ ගොඩක් තැන්වලදී දරා ගැනීමට නොහකි තැනදීද මට මගේ අම්මා නොව කැගසමින් මං කතා කරේ පත්තිනි මෑනියනී යමින්. ඒ හැම මෙහොතකදීම මට සැනසීම ලංකරාඔබ සත්තයි මැනියනී🙏. මතු බුදු වන්නට පිංබල මහිමය පහාල වේවා 🙏🙏🙏
@-Starbharath
@-Starbharath 11 ай бұрын
ඉතාමත් ලස්සන ට කවි පෙල ගලාගෙන යනවා❤ මාතා පත්තිනි යගෙ ගුණ දම් මේ ආකාරයට කාව්‍යමය විදියට සුගායනය කරන ස්වාමීන් වහන්සේ ටත් නමස්කාර වේවා ❤️ දෙවි ලොව පතිවතේ මුදුන් මල්කඩ බඳු කන්නගී අම්මා❤ මේ වාගේම බුද්ධත්වය ප්‍රාර්ථනා කරන පත්තිනි මෑණියන් ගෙ ම රුවට සමාන පාර්වතී මෑණියන් ගෙතූ ලංකාපුර භද්‍ර කාලි මෑණියන් ගෙත් කවි සුගායනය ක් අපි බලාපොරොත්තු වෙනවා❤
@dewakatha
@dewakatha 11 ай бұрын
භද්‍රකාලිද පත්‍රකාලිද නැත්තන් දුර්ගා මාතාවද? හරියටම පැහැදිලිව කියන්න පුලුවන්ද
@-Starbharath
@-Starbharath 11 ай бұрын
@@dewakatha සින්හල බෞද්ධ උන දේවතාවිය.. පත්‍ර පලෙන් උපන් භද්‍රකාලි(පත්‍රකාලී) මෑණියන්
@dewakatha
@dewakatha 11 ай бұрын
@@-Starbharath පත්තිනි මෑණියන්ගෙන් වරම් ගත් පත්‍රකාලිද?
@-Starbharath
@-Starbharath 11 ай бұрын
@@dewakatha අනේ ඔව්.. එතුමියගේ ජීවීත උත්පත්ති කතාව ගුණ කාව්‍යයකින් අහන්න ගොඩක් ආසයි 🥺❤️❤️
@dewakatha
@dewakatha 11 ай бұрын
​@@-Starbharathහරි
@user-qw5eq4hd8s
@user-qw5eq4hd8s 9 ай бұрын
ඔබ වහන්සේගේ කවි බණ අහනවා නිතරම ඔබ වහන්සේට ගොඩක් පින්
@sumedhaprabhath6645
@sumedhaprabhath6645 10 ай бұрын
හරිම ලස්සනයි හාමුදුරැවනේ❤තෙරැවන් සරණයි❤
@kkkk-uh1lh
@kkkk-uh1lh 7 ай бұрын
මගේ කුසේ සිටින මගෙ රත්තරං පැටියා නිදුක් නිරෝගී දරැපැටියේක් වේවා පත්තිනි මෑණියන් බාරයි ❤🙏🙏🙏
@sanumanika5054
@sanumanika5054 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏 පත්තිනි මෑණියන් මතු බුදුවේවා 🙏🙏🙏🙏
@Skwsamanthi
@Skwsamanthi 10 ай бұрын
අනේ හරිම ලස්සනයි ...👌👌👌සත් පත්තිනි..මෑනියන්ගේ පිහිටයි...🙏🙏🙏🙏
@sunithaqa7547
@sunithaqa7547 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@user-ch2yz4py6l
@user-ch2yz4py6l 9 ай бұрын
🙏🙏🙏
@pradeepwickramasinghe7475
@pradeepwickramasinghe7475 4 ай бұрын
නවගමුව පත්තිනි දේවාලයට අධිගෘහිත ව වැඩවසනා වූ සිද්ධ පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏
@surenikasupaseli5171
@surenikasupaseli5171 3 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ විවාහය ආරක්ෂා වේවා.සැනසීම ලැබේවා.🙏🙏🌸🌸
@dhammikapushphakumari-ms4zi
@dhammikapushphakumari-ms4zi 10 ай бұрын
හරි ම ලස්සනයි කවී තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@MangalaMithindu
@MangalaMithindu 6 ай бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිට මාගේ පවුලේ සියලු දෙනාටම ලැබේවා🙏🙏🙏
@nimeshaudayangani8899
@nimeshaudayangani8899 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ කවී බන බවනාවක් වගේ මාරම විදියට හිතට සැනසිමක් දැනේනවා 🙏🙏🙏
@idunilchandrasiri9926
@idunilchandrasiri9926 10 ай бұрын
Lowa thura uthum paththini Ammage pihitai oba samata 🌺🌼🌻🌸
@kumaribasnayaka4027
@kumaribasnayaka4027 10 ай бұрын
හරිම ලස්සන මිහිරි කටහඩක්...අහන්න ආස හිතෙන හිත නිවන ලස්සනම ලස්සන කවිපද පෙලක්....ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🌸දීර්ඝායුෂ ලැබේවා🙏
@KaushalaKaushala
@KaushalaKaushala 10 ай бұрын
මගේ වස්තු මට ඔයා තමයි ඔිනි මම දැන් ඔයාට පිහිට දෙනවා හද ✋✋✋✋✋✋👈👈🌷🌺🌺😭😭😭
@IreshaSadamali-ms3ee
@IreshaSadamali-ms3ee 9 ай бұрын
Hrima lassanai hamuduruwane 🙏🙏🙏🙏
@sajith7391
@sajith7391 10 ай бұрын
ඒක හරිම ලස්සනයි... ඒ ව⁣ගේ ලස්සන කවි බණ නිර්මාණ ටිකක් ඉදිරිපත් කරන්න ඉදිරියට...❤️❤️❤️
@user-fz9dl2vg6m
@user-fz9dl2vg6m 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-ze2my7zk4r
@user-ze2my7zk4r 10 ай бұрын
අනේ හාමුදුරුවනේ සුමන සමන් දෙවියන් ගැනත් කවි බණක් හදලා එවන්න හාමුදුරුවනේ සත්පත්තිනි අම්මාගේ පිහිටයි හාමුදුරුවනේ🙏🙏🙏🙏 16:17
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 9 ай бұрын
🙏🙏🙏🙏🌺🌺🌺🌺
@gayani-wt8pq
@gayani-wt8pq 9 ай бұрын
ලස්සනයි සාදූ සාදූ සාදූ
@renukaswarnalatha3830
@renukaswarnalatha3830 10 ай бұрын
Ama maha niwanimma sanasima labahtwa saaadu saaadu saaadu namo buddaya 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸
@HimashaSandakalum
@HimashaSandakalum 10 ай бұрын
අම්මා පත්තිනි ❤️❤️
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,3 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 8 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
paththini hella / පත්තිනි හෑල්ල / DEAWA ADAVIYA /දේව අඩවිය
28:10
දේව අඩවිය - DEWA ADAVIYA
Рет қаралды 254 М.