පත්තිනි | Paththini - Kethaki Dananjana x Sachee Maduranga x Hansi Sandamali

  Рет қаралды 1,458

SacheeTuned

SacheeTuned

Күн бұрын

Пікірлер: 39
@hansisandamali1482
@hansisandamali1482 Ай бұрын
අසීමිත රිදුමන් විටක අහස දෙදරවා මුදා හළ ඇය ය. උහුලන්න බැරිම තැන් වල නාය ගොස් රූරා වැටුණු ඇය ය. නමුදු පෙර ලෙසම සිනා සී ඔබේ සෝ දුක් ඇසූ ඇය ය. ඔබ යන එන මග තොට, ඔබේ හදවත තුළම, නිවසේ දී පවා ප්‍රේමණීය ගැහැණු වේෂයන්ගෙන් පෙනී සිටි ඔබ හඳුනා නොගත් ඇය ය... ඉතින් මේ ගැඹුරු ප්‍රශ්නාර්ථය එකී සියලු ප්‍රේමණීය ගැහැනුන් වෙනුවෙනි... ඔබ භාර හාර වූ ඇය ඔබෙන් පෙරලා අසන ප්‍රශ්නාර්ථය අද සිට ඔබට භාර ය. "පේවීම අනවශ්‍ය යි" පූජා භාණ්ඩ අවශ්‍ය වන්නේ ද නැත. සියලු ගැහැනුන් කෙරෙහි සම ගරුත්වයෙන්, ප්‍රේමයෙන් ඇයට වූ පඬුරු ඔප්පු කරත්වා!!! ✍ හංසි සඳමාලි
@prabathranil9140
@prabathranil9140 Ай бұрын
ශාරීරිකවත් මානසිකවත් සමාජීයවත් වේදනා විඳින මුත් ආදරය , ස්නේහය,මුදු බවත් ඇති එමෙන්ම විටෙක ඇත් රැජිනක්, සත් කුලක් සේ නැගී සිටින පුදුමාකාර ආදරණීය ගැහැණිය ගැන කෙටි කාලයකින් දිග හරින විවරණය සමාජීයව නොපෙනෙන මානය චිත්‍රනය කරන භාව පූර්ණ අපූර්ව නිර්මාණයක් ඔබ සැමට ජයෙන් ජය ...!!!
@nimashasewmini2007
@nimashasewmini2007 Ай бұрын
ගැහැනු ❤️‍🔥
@malsharajasooriya2414
@malsharajasooriya2414 Ай бұрын
Wow👍Good luck kethaki teacher👌💐❤️
@lakmalperera511
@lakmalperera511 Ай бұрын
ලස්සනයි හංසි...ඔයාගේ ඒ වචන...❤❤❤ ginumi
@hansisandamali1482
@hansisandamali1482 Ай бұрын
❤🥰🙏
@prabathranil9140
@prabathranil9140 Ай бұрын
"බුදු වෙන්න බැරි ඇයි ගැහැනු හට වේදනා ඉවසන බෙලෙන්.." අනිවාර්යයෙන් සම්මානයට පාත්‍ර විය යුතු අලුත්ම වෙනස්ම ගීතයක් මගේ ගුරුවරිය Kethaki Dananjana නංගි ඔයාගෙ ගායන විභවය අද්විතීය යි. අති දක්ෂ නිර්මාණයක් ගායනය සංගීතය පද රචනය ගැන කියන්න වචන නෑ මේ හැමෝටම සුබ පතනවා ජයෙන් ජයම වේවා...!!!💐💐💐❤️❤️❤️යාලුවනේ හැමෝම අනිවාර්යයෙන් අහන්න මේ වෙනස්ම වෙනස් ගීතය.එක පාරක් ඇහුවත් ඇබ්බැහි වෙනවා🙏🙏🙏
@roshanigunawardana1971
@roshanigunawardana1971 Ай бұрын
Congratulations
@buddhinikaushalya9208
@buddhinikaushalya9208 Ай бұрын
Hansi හරිම ලස්සන පබැදුමක්......සාර්ථක නිර්මාණයක්....සුභපැතුම් ගීතය වෙනුවෙන් වැඩ කළ සියලුදෙනාට...💐
@NishaniMadulakshi
@NishaniMadulakshi Ай бұрын
Nice
@SamanthaSurangani
@SamanthaSurangani Ай бұрын
Kethakige voice eka marama lassanai. Anga hiri watenna sing karala thiyenawa. Budu saranai kethaki❤
@MaheshaNethsara-gu4pb
@MaheshaNethsara-gu4pb Ай бұрын
කේතකි හරිම ලස්සනයි.තව තවත් සිංදු කියන්න,කවි කියන්න පත්තිනි මැනියන්ගේම පිහිටයි.හරි ආස කටහනක්.ඔයාගෙ ඉවසිල්ලක් නැ සිංදුවට අපෙ දොණි හරි ආසයි.ඔයාට සුබ පතනවා❤❤
@KMSChandrathilake
@KMSChandrathilake Ай бұрын
Weldone 💐
@sachiniwickramasinghe8091
@sachiniwickramasinghe8091 Ай бұрын
සත් පත්තිනි මව් මතු බුදු වේවා🙏
@chamodkaushalya8437
@chamodkaushalya8437 Ай бұрын
Next level!!❤️‍🔥
@prabathranil9140
@prabathranil9140 Ай бұрын
ශාරීරිකවත් මානසිකවත් සමාජීයවත් වේදනා විඳින මුත් ආදරය , ස්නේහය,මුදු බවත් ඇති එමෙන්ම විටෙක ඇත් රැජිනක්, සත් කුලක් සේ නැගී සිටින පුදුමාකාර ආදරණීය ගැහැණිය ගැන කෙටි කාලයකින් දිග හරින විවරණය සමාජීයව නොපෙනෙන මානය චිත්‍රනය කරන භාව පූර්ණ අපූර්ව නිර්මාණයක් ඔබ සැමට ජයෙන් ජය ...!!!
@nimnakavishani387
@nimnakavishani387 Ай бұрын
වෙනස්ම රහක්, අර්ථයක්.. ❤❤
@dimuthu2296
@dimuthu2296 Ай бұрын
Kethaki Dananjana 💖 Harima lassanai apee teacher🤩ever loved your voice😊 👍💖
@SundayPrabudini-f4f
@SundayPrabudini-f4f Ай бұрын
දුව ....ඔයාගෙ හඩ ......ගායනය අනෙ මොනවා කියන්නද ඇස්වහක් වදින්න එපා සත්පත්තිනි මෑනියන්ගෙ පිහිටයි දරුවො
@minusenarathna8699
@minusenarathna8699 Ай бұрын
🎉Good job❤❤
@edmaya
@edmaya Ай бұрын
Woh ❤❤❤
@AlokaSamadhi-d5i
@AlokaSamadhi-d5i Ай бұрын
these words 🙂
@PamathWijewardhana
@PamathWijewardhana Ай бұрын
Maara lassana melody ekak and lassana arrangement ekak. Congratulations all !!! ❤❤❤❤❤❤❤
@DilshaniKapurubandara-z3n
@DilshaniKapurubandara-z3n Ай бұрын
කේතකි නංගී අනේ මාරම ලස්සනයි මගෙ ඇග කිලිපොලාගියා එච්චරට ලස්සනයි මිට වඩා දෙයක් තව කොහෙන්ද ඉතින් මෙක අනිවරෙන් අපි tv chanal එකකින් බලන්න අසයි අනිවාර්යයෙන්ම ඔව් එක වෙයි ඔයාට පත්තිනි දෙවි පිහිටයි
@nelshankarunasena1073
@nelshankarunasena1073 Ай бұрын
❤️❤️❤️
@nilukathilakarathne8760
@nilukathilakarathne8760 Ай бұрын
Wooow❤ congratulations sachi, kethaki and all
@SacheeMaduranga
@SacheeMaduranga Ай бұрын
Thankyou 🙏❤️
@Iduboy-SL
@Iduboy-SL Ай бұрын
Super❤
@kavishkaranasinghe6558
@kavishkaranasinghe6558 Ай бұрын
@SacheeMaduranga
@SacheeMaduranga Ай бұрын
@udayaannakkage4995
@udayaannakkage4995 Ай бұрын
Congratulations ❤
@tharushadilshan4230
@tharushadilshan4230 Ай бұрын
🤍✨
@nemanthaillangakoon2339
@nemanthaillangakoon2339 Ай бұрын
❤❤❤❤
@jananihirunika7174
@jananihirunika7174 Ай бұрын
@AnujaGimshanChandrasiri
@AnujaGimshanChandrasiri Ай бұрын
💙💙💙
@MallikaKumari-f3b
@MallikaKumari-f3b Ай бұрын
❤️❤️❤️❤️
@KUSUMMUHANDIRAMMk
@KUSUMMUHANDIRAMMk Ай бұрын
❤️❤️
@SachiRathnayaka-o5s
@SachiRathnayaka-o5s Ай бұрын
❤❤❤❤
@oshadhinisansala0410
@oshadhinisansala0410 Ай бұрын
❤❤❤
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 692 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
Paththini
3:22
Release - Topic
Рет қаралды 216
Mandodari (මන්දෝදරී) - Chamara Karunanayake [ Lyric Video]
3:39
paththini seth kavi | paththini halla | paththini maniyo | sath paththini | pansidu tv
6:30
Pansidu Tv (පන්සිඳු ටිවි)
Рет қаралды 372 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 692 М.