KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මෙතෙක් එතෙක් දැක්ක ලොකුම කිඹුලා ළඟටම ගිය බිහිසුණු ගමන | Pet Talk | Pinnawala Zoo
31:28
මිනීමරු කිඹුල්ලු එක්ක ජීවිතේ ගෙවන මිනිසා 😱 | 🐊 Crocodile Watching in Panama Lake
17:53
Правильный подход к детям
00:18
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
Don’t Choose The Wrong Box 😱
00:41
ජීවිත අවධානමත් අතේ තියන් කිඹුල්ලුත් එක්ක මාදු ගඟේ ගිය සංචාරය | Boat Safari in Madu River | Pet Talk
Рет қаралды 267,375
Facebook
Twitter
Жүктеу
1
Жазылу 406 М.
Pet Talk
Күн бұрын
Пікірлер: 149
@ThiliniMuthumali-jl8ft
11 ай бұрын
නියමයි හොද වැඩසටහනක් කිඹුලන් ගැන විඩියෝ අපිට බලන්න දාන්න අපි ආසයි ❤❤❤❤
@junglestory7664
11 ай бұрын
තිලක් අයියට තමයි අපි දාන තරම් ගෙස්ලා දාන්නෙ❤️
@rohanajdananjaya83-km4rc
11 ай бұрын
අපිත් ගියා ඔය බෝට්ටුවේ හරිම හොද මනුෂ්‍යයෙක් සාධාරණ ගානක් අරගත්තේ good job
@nipunhasanka2839
11 ай бұрын
කීයද
@IndiraFernando-ot5fw
4 ай бұрын
Gana kiyada
@Tilandanushka-o1t
7 ай бұрын
නියමයි හොද වැඩසටහනක් කිඹුලන් ගැන විඩියෝ අපිට බලන්න දාන්න අපි ආසයි
@GayAnIdILuKa
9 ай бұрын
ඊයේ අපි ආවා තිලක් අයියා තමා අපිව එක්කන් ගියේ හරිම හොද වගෙම හැමදේම පැහැදිලි කරලා දුන්නා එයා හොදට අපි ගැන හොයලා බැලනවා ආරක්ෂා උපරිම ❤❤බුදු සරණයි❤️
@Ptkliveshows
Жыл бұрын
නියමයි තිලක් සහෝදරයා ,,,,,, මාදුගඟ බෝට් සෆාරි යන්න නම් තිලක් ගේ බෝට්ටු සේවාව ලබා ගන්නා ඔබට විශේෂයෙන් ම දිගු වේලාවක් දූපත් නැරඹීමට තිලක් අවස්ථාව ලබා දෙනවා ඒක නිසා මාදුගඟේ බෝට් සෆාරි යන්න සූදානමින් ඉන්නවා නම් තිලක් ගේ සේවාව ලබා ගන්න සුපිරි fun ලබා ගන්න පුලුවන් ලස්සන දූපත් වලට ගිහින් අපිත් ගියා මාදුගඟ බෝට් සෆාරි තිලක් සහෝදරයා සමඟ ✌️
@sampathkumara6717
Жыл бұрын
කැමරා කාරයනම් සුපිරි කිඹුල්ලු පෙන්නන්න නෙමේ ඌට ඕන රිලව් පෙන්නන්න... කිඹුලට අල්ලන්න කීවම කියන එකාව අල්ලන්නෙ... ඔච්චර ලස්සන වටපිටාවක් තියෙද්දි...
@Elsa_ms_1
Жыл бұрын
😂
@slchinthaka6465
Жыл бұрын
අයියේ මේ වගේ එවත් කරන්න සුපිරිම ❤
@travelbro6579
11 ай бұрын
Fish therapy eke innkota kibula awoth badu tma
@InokaPiris-xm4kt
10 ай бұрын
මාදු ගගෙ යනකොට වතුරට අතත් දාන් ගිය අපි කිඹුල්ලු ඉන්නවා කියලා දන්නෙත් දැන් 😢
@ThenuraCamod
10 ай бұрын
තොව වැටෙන්න තිබේබෙ
@darshanatharaka9627
9 ай бұрын
අපේ ගමේ 😊
@D.Widuranga
7 ай бұрын
moda iakeka😂
@jenux9
7 ай бұрын
@@darshanatharaka9627 ow ape patte
@inokaperera5981
6 ай бұрын
Without safety jacket 😮
@channasajith7750
Жыл бұрын
තිලක් අයියා සුපිරි porak thama madu ගඟේ යන්න ...api 6parak ගියා ...anith boat safari වලට wada godak hodai ...adu මුදලක් aran වැඩිපුර කාලයක් අපිව travel karnna wa
@IndiraFernando-ot5fw
4 ай бұрын
Gana kiyada
@samanthiganewatta9226
7 ай бұрын
පන්ඩල් දෙකක් තියෙනවා❤
@DilanComodo
11 ай бұрын
koheda ban madu gage kibullunta prasidda
@dilsnadithcreations4992
11 ай бұрын
mic eka podk clear na neda bro samahra than wala
@GhostsRider-l9m
11 ай бұрын
දැනට වාර්තාවෙලා තියෙනවා අඩි 23 25ත් අතර😢
@LiSa_BoZa
11 ай бұрын
බලපිටියේ මාදු ගග ලග ඉන්න මම ❤😊😊
@Yasi650
10 ай бұрын
Ha lisara
@LiSa_BoZa
10 ай бұрын
@@Yasi650 ah yasiru koluwath awilla 🩷
@AathiqSariffodeen-bl7vn
2 ай бұрын
💀💀💀☠️
@lalithyaariyarathna
11 ай бұрын
යකෝ මාදු ගඟ ප්‍රසිද්ධ කිඹුල්ලු නිසා නෙමෙයි මාදු ගඟ කියන්නේ ලංකාවේ වැඩිම දූපත් තියන ගංගාව නිසා..😂😂
@ShamindaDeZoysa
11 ай бұрын
Aththa😂
@RahalRathnayake
11 ай бұрын
මන් හිතන් හිටියේ කඩොලාන නිසා කියලා
@ruvinaprasadani5881
6 ай бұрын
@@RahalRathnayakeඑක්ත් එක විශේෂත්වයක් තමයි
@OmalkaSathsidu
Жыл бұрын
සුපිරියි
@kasunmalith-l6i
10 ай бұрын
Ayye api ohe gihin thiyenawa ohe sathapahe dupatha thama podima dupatha
@renukasamarasekara3865
Жыл бұрын
මහලදූව පන්සලේ පොඩි හාමුදුරු නමක් නේද මටත් මතක් උනා අපි පාසල් යන කාලෙ වෙච්ච සිද්ධියක්
@විමානප්රේතයා
7 ай бұрын
මොකද්ද ඒ සිද්ධිය
@AU_aup
10 ай бұрын
12:32 කිඹුලා
@minoshchalanka9321
Жыл бұрын
Hats off brother ❤
@sameeraprabath7
Жыл бұрын
සුප්පා ආ❤
@dasunudayanga125
11 ай бұрын
හී හී... පිස්සුද බං කිඹුල්ලු බිත්තර රැක්කට පැටවු රකින්නෑ බිත්තරෙන් එලියට ආවම කිඹුල්ලුම ඒ පැටවු කනවා... එතනින් බේරෙන පැටවු කීපයක් තමා ජීවත්වෙන්නෙ😌
@OkithaDimath
10 ай бұрын
Amma katin genalla danava gagata anith kibullu habai kanava thamai
@dasunudayanga125
10 ай бұрын
@@OkithaDimath මම අහල තියන විදිහට අම්මත් එහෙම කරන කතාවක් තියනවා. Anyway thank you එහෙම දෙයක් තියනවනම් ඒක කියල දුන්නට🌝.
@manjubinduhewa1177
7 ай бұрын
පැටවු කන කතාව එන්නේ උන් පැටවුන්ව ගෙනියන්නේ කටට පුරවාගෙන නිසා. ඒක National Geograpfic එකේ wild life වැඩ සටහන්වල පෙන්වනවා. බිත්තර වලින් එලියට ආවම පැටවුන්ව වතුරට ගෙනියන්නේ එහෙම. හැබැයි දිගු කලක් පැටවුන් රැක බලා ගැනීමක් නෑ මං දන්න තරමට
@anushakumari8597
10 ай бұрын
අපිත් ගියා ඇති කිඹුලෙක් හිටියෙ නෑ😂
@dinesheranga5219
Жыл бұрын
good one
@thamindudesilva
11 ай бұрын
mona hari gahalada😂madu gaga janapriya kibullu nisalu🥲
@LeelawathiLeelawathi-hh2jm
10 ай бұрын
E aligetar kenek
@chanudjayawardana1527
11 ай бұрын
කිඹුල්ලු balanna matrt enna 😊
@ravinduwickramarathna4052
Жыл бұрын
Video eka iwara wenakan baluwa bro,Bottuwema kibullu 2nek Katha karanawa dakka,kibullu 6 denek bottuwe innawath dakka,nice video bro😂🔫
@shanikacosta5541
4 ай бұрын
Kibula inna wathuray gage wathuray wenas ne
@ihgamingpodda8734
4 ай бұрын
කෝලමිකුට්ටම telidrama එක shoot kale mhe ned 😮
@IndiraFernando-ot5fw
4 ай бұрын
Iya athin alluwa kibulawa
@DineshGunawardana-iv4wk
Жыл бұрын
Best 💜️
@randikalakshan-ub7su
6 ай бұрын
සුපර් ❤️👌
@KelumRanasingha-c2b
Жыл бұрын
Ela bro 💥👍
@mrsranjani9768
Жыл бұрын
පරවි ගැන විඩියො එකක් ඔනා අයියො
@PramachandraMunasinha
10 ай бұрын
Maadu gage yanakota wathurata athath daan giya api kibullu innawa kiyala danneth dan 😢
@nikokenneth7749
Жыл бұрын
Marennada hadanne pet talk 😁
@NaveenInsaka
9 ай бұрын
Yaku balapitiye moyakate navath ekka bolav hapo😢😮
@janithchamara1477
Жыл бұрын
අම්මෝ අර තට්ට සහෝදරයා බොරැත් කියනවා practice කරන කිඹුලෙක් ලු ගහට පැනලා බලන seen eka patta boruwk
@kasunshewan9042
Жыл бұрын
Eka attha bn
@Elsa_ms_1
Жыл бұрын
Mehemai kibula kalin idala balan innawa. Habai mehema me practice karanawa kiyala ahuwe adamai😂
@simpleart2252
11 ай бұрын
Na bn aththa poddk hoyala balapn😅
@niroshandaniels473
11 ай бұрын
Amu boru keuwa
@niroshandaniels473
11 ай бұрын
Minihata bim agalak wath na. Oya dupathan
@LahiruSandakelum-r1v
7 ай бұрын
මමනම් කලන්තේ දාලා.කවදාවත් හැබැහින් දැකලා නැ කිබුලන්.😢😢
@achalavlogssrilanka2341
Жыл бұрын
ලයිෆ් ජැකට් නැද්ද මචෝ 😂😂😂😊😊
@DilanMadushanka-mw3qg
8 ай бұрын
Maadu gaga fun thamai
@jeewanthads1724
11 ай бұрын
Oylge pet item shop eka online shopping krnn puluwn da. Site ekak kiynna puluwn d
@PetTalk
11 ай бұрын
Facebook shopping karanna
@didulatharinda1293
Жыл бұрын
Ah Http ara kibulek kibulek kyl wena vedio kaallk daanne
@simpleart2252
11 ай бұрын
😅😂😂 camaramn pissu yakek kibulata nemei u cam eka allanne minihata 😂😂
@RavishanMadusanka
11 ай бұрын
බොරුව නිසා තමා එපා වුනෙ crop vidio danna
@BATTLE-TANK
Жыл бұрын
Black water 2007 movie eka balanna. ettha kathawak.
@nadunnilupul2655
6 ай бұрын
Telidrama ekk mathak una kauruth nedda
@kaviduFF-u2l
11 ай бұрын
කෝලම්කුට්ටම බලල ඔක්කොම ඉගනගත්ත මම
@AnushaNilanthi-p5x
10 ай бұрын
Ado ewunata nanna bayayi
@sumedhasubashini1620
10 ай бұрын
මම මහල දුවෙන් ❤️😊
@harshadissanayake7893
11 ай бұрын
Kotte inna kibulo ganath vodeo akak karamu
@supunchandana9711
7 ай бұрын
කුරැදු ගස් දලු දාන කාලෙට තැලෙන්නෑ සගෝ අර පොත්ත ගැලවෙන්නෑ..
@anujashashanka8224
Жыл бұрын
Pennapu loku kimbula fake.. crop krpu video ekk dala tiyenne lajjai ah pet talk😑😑
@ThilinaYeshan
Жыл бұрын
1st
@saneshkafernando9700
Жыл бұрын
❤❤❤
@මැණික්මැණික්
11 ай бұрын
ලොකු කිබුල්ලු ඇය් උණ එකෙන් අය්න් කරන්නේ නැත්තේ
@Gaming_Chami
Жыл бұрын
නියමයි ❤❤❤
@lasararajidu8322
Жыл бұрын
අප් ගම
@adeeshadilshan2500
Жыл бұрын
ඒ බන් උබලා කිබුල්ලුත් බලන්න යනවද 🙂
@KusumGamage-o9l
11 ай бұрын
Okata pana. Nadda. Rabarda. Dagalanna. Sil. Aragenada. Kibul. Baba
@thanrun8292
Жыл бұрын
Owkunun kibulluda anee kabara petaw wage😂
@ShanthaUdugama-h6s
11 ай бұрын
Api nam danna විදියට maduge කිඹුල්ලු minussu කාල කියලා ආරංචියක් නැහැ
@chamodmaduka7468
9 ай бұрын
oru walata paninawa
@asankaprageeth6364
7 ай бұрын
Wow
@prasannapriyalalmanawadu9632
Жыл бұрын
Boru kiyanna EPA. API balapitiye.
@AsithaUdayanga-jt1gx
9 ай бұрын
Okata gihin thiyenawa
@SadaliSahasna
9 ай бұрын
මේ වීඩියෝ එක ගනිද්දී ගඟේ වතුරයි කිඹුලා ඉන්න වීඩියෝ එකෙ වතුරයි පාට වෙනස් නේ බන් 😂
@kanishkaprabath2487
11 ай бұрын
මොනාද බන් එ ආහාන්නෙ 😅😅,,
@HannahOwO-cn1lh
11 ай бұрын
thopi tika warwn nilwala gagata kibulek ge pite thiyala yawanna 😢
@sarindusiriwardana6838
11 ай бұрын
Apita puke amaruwk na hutto😂
@AsithaUdayanga-jt1gx
9 ай бұрын
Ape gage thiyenawa kiyala kiyanna epa rkath vinasha karai
@Rajith-h8z
11 ай бұрын
😂😂😂😂 mewage redde video balana un ennawane eka kibulekwath ne
@tharindusameera1277
Жыл бұрын
Mun hena boruth kiyanawane ban
@thilinarajapaksha5893
7 ай бұрын
Boru gahannepa bn
@ruwanleebadu5594
6 ай бұрын
😮😮😮😮
@Janiya-u7u
2 ай бұрын
බිජ්ජ බේරිලා තියෙන්නෙ 99
@ThinethLalithya5052
11 ай бұрын
Super❤❤❤❤❤
@sasiyagaming93
11 ай бұрын
pennapu kibula animal planet akenda bn genawe 🤣
@Elsa_ms_1
Жыл бұрын
Koheda ballo kibullu pirila inne😂. Ekaine pennuwe. Madu gage kibullu innawa thama. Thumbnail eke thiyena tharam kibullut na. Bayanakath na meka 😂. Waren ape kalani gagata oita wada bihisunu athdakimak denna😂
@යූටිව්බ්දිසාyoutubeDissa
11 ай бұрын
කොලම්කුට්ටම ගහලා තියෙන්නේ මෙහෙනෙ.
@samanthiganewatta9226
7 ай бұрын
කොහෙද යකෝ බිහිසුනු😂😂 මං අම්බලන්ගොඩ බලපිටියෙ මං 7පාරක් ගිහිල්ලා තියෙනවා ඔය හාමුදුරුවෝ මාදූව පන්සලේ අර කිමිදෙද්දි කිබුල අල්ලපු හාමුදුරුවෝ නේද
@gamingchana-cs4bz
7 ай бұрын
Oka baladdi mata mathak une black water
@asharapriyaji4732
Жыл бұрын
Ai ane boru kiyanne madu gaga prasidda kibullu nisada.lagakadine kibullu inne madu gage.madu gaga prasidda dupath nisane
@ravindukarunaratne6871
Жыл бұрын
Palayan huththo baila noga😂😂😂😂
@SanchilaPoojan-q3s
9 ай бұрын
කෝ බං කිබුල්ලු....නිකං සවාරියක් විතරයි....වලවෙ ගගේ ඉන්නව ඔයිට වඩා කිබුල්ලු...🐊
@shanish339
Жыл бұрын
නිල්වලා ගගේ ඉන්න උන් දැකල නැති උන්ට හොදයි ඕව 😹 කිඹුල්ලු බලන්න ඕන්නම් මාතර එන්න බ්‍රෝ ඔයා . . . මයිල් කෙලින් වෙන බඩු පෙන්නන්නම් 😼
@prageethdesilva-uu1pq
Жыл бұрын
උබට ඉරිසියයි ඒද බන්
@warunaakalanka2680
11 ай бұрын
කිඹුල්ලුනම් කොහෙත් ඉන්නේබං 😂😂😂😂😂 මොරූ දැකලා නෑ නේ
@rukmalgunasekara3447
11 ай бұрын
අපරාදේ මුන්ව මස් වලට ගන්න පුළුවන් නං සුපිරි.කිලෝ කීයක් නං ඇද්ද මුන්ගේ
@pubudupradeep7240
11 ай бұрын
කැමරා කරන එකානම් වැඩක්ම නෑ 😂 හරියට වීඩියෝ කරන් නෑ ඌ
@ramiya1841
11 ай бұрын
මේ පෙන්නන තඩි කිඹුලා වෙන වීඩියෝ එකකින් අරන් දාපු එකක් , එතනට වීඩියෝ එකේ ඉන්න කිඹුලා එන්නෑ බොරු කරනන් එපා මිනිස්සු අන්දන්න එපා 🙄
@SadaliSahasna
9 ай бұрын
එකඟායි මචන් ඇත්ත කතාව
@123sudda
Жыл бұрын
කිබුලා පහර දෙන්නැනෙ සාමාන්‍යයෙන් බොට්ටුව ලොකුයිනෙ
@විමානප්රේතයා
7 ай бұрын
12:58 තොපි ඔක්කොම පොයියොනෙ යකෝ😂🤣. කිඹුලෙක්ට වතුරයට ඉන්ඩ පුළුවන් විනාඩි 25ලු. යකෝ කිඹුලෙකුට වතුරයට ඇතිතරං වෙලාවක් ඉන්ඩ පුළුවන්. ගොඩබිමේ වැඩිවෙලා ඉන්න බැරි.😂😂 අර කිඹුලත් තොපි එඩිට් කරපු වෙන වීඩියෝ කෑල්ලක්නෙ. ඔය ගගේ තොපිට හම්බෙච්ච කිඹුලෙක් නෑ.😂 ලංකාවෙ හැමෝම හරක් නෙවේ.
@Eshan26363
14 күн бұрын
ඌ කියපු කතාව ඇත්ත බන් Crocodile ට ජලය යට හුස්ම ගන්න බෑ . ඒ නිසා ඌ සාමාන්‍යයෙන් ඉන්නෙ ජලය යට විනාඩි 20-40 අතර කාලයක් සහ Crocodile ට අත්‍යවශ්‍යය නම් පැය 2-2.30 වගේ කාලයක් ඉන්න පුලුවන් වතුර යට ඒ වෙලාවේ තිබෙන සාදක අනුව ( ගැබුර,පීඩනය වගේ දේවල්) අර video seen එක නම් එඩිට් වගේ තමා 😂 කියපු කතාවනම් හරි පොඩ්ඩක් Chat GPT,Google,Bing Ai ගෙන් අහල බලපන් කො බන් නිකමට 🙂
@විමානප්රේතයා
14 күн бұрын
@Eshan26363 අඩේ කිඹුලා ජලජ සතෙක්නෙ බන්. ඌට වතුර යට Unlimited හිටිය හැකියි. එහෙනං ඔය කියන්නෙ මේ අහවල් පොකුණෙ කිඹුලෙක් ඉන්නවා. මේ ගගේ කිඹුල්ලු ඉන්නවා කියලා. එතකොට උන් පේන්ඩ ඉන්නෑනෙ. ඒ කියන්නෙ වතුර යට තමා ඉන්නෙ. ඌට ගොඩබිම හුස්ම ගන්ඩ බැරි. උන් ගොඩට එන්නෙ අව්ව තපින්ඩ, ගොදුරක් හොයාගන්ඩ එහෙමනෙ. එහෙනං කිඹුල්ලු මැරෙන්ඩ එපැයි වතුර යට හුස්ම ගන්ඩ බැරිවෙලා එකපාට්ට උඩට එන්ඩ බැරුව
@sudhi____xx
Жыл бұрын
එක ලොකු කිබුලයි නි බන් පෙන්නුවෙ 😂😂😂
@kasunshewan9042
Жыл бұрын
E kibula meke video ekak nemei wage wena ekakin crop karala gattha ekak wage
@samudupro
Жыл бұрын
@@kasunshewan9042ow ow😂😂 cari samaje oi
@CharithvishwDinesh-dp8cm
11 ай бұрын
ඒකත් බොරුවක් බන් පේන්නැද්ද හෙන නෙළුම් ගාලක් අස්සෙන් කිඹුලා එන්නේ වෙන කොහෙන් හරි ගත්ත කෑල්ලක් මෙතෙන්ට අමුණලා බොරුවම තමා 🤭👻
@විමානප්රේතයා
7 ай бұрын
බලපං යකෝ අර තට්ටයා පොයියක්වත් දෙන්ඩ දන්නෑනෙ.😂 කිඹුලෙක්ට වතුරයට ඉන්ඩ පුළුවන් විනාඩි 25ලු. කිඹුල වතුරයට තමා අන්ලිමිටඩ් ඉන්නෙ. ගොඩබිමේ ඉන්ඩ බැරි. ඌට කොමන් සෙන්ස්වත් නෑ😂
@WasanthaUdayarathna-sq8hw
11 ай бұрын
Monevavethel
@prasannapriyalalmanawadu9632
Жыл бұрын
Gon arthal denna epa.
@bashithanethmina6769
Жыл бұрын
Lasanai
@බාස්-ග1ච
11 ай бұрын
බොරු වීඩියෝ
@Tilandanushka-o1t
7 ай бұрын
නියමයි හොද වැඩසටහනක් කිඹුලන් ගැන විඩියෝ අපිට බලන්න දාන්න අපි ආසයි
@ishakalakmali1507
Жыл бұрын
සුප්පා ආ❤❤❤
@ishakalakmali1507
Жыл бұрын
නියමයි ❤❤❤
@shashikarandil123
Жыл бұрын
❤
31:28
මෙතෙක් එතෙක් දැක්ක ලොකුම කිඹුලා ළඟටම ගිය බිහිසුණු ගමන | Pet Talk | Pinnawala Zoo
Pet Talk
Рет қаралды 369 М.
17:53
මිනීමරු කිඹුල්ලු එක්ක ජීවිතේ ගෙවන මිනිසා 😱 | 🐊 Crocodile Watching in Panama Lake
Trip Pisso
Рет қаралды 118 М.
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 21 МЛН
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 1,7 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 61 МЛН
18:19
වැහි මාළු දඩයම | මහ වැස්සේ බිලී බාමු | @wishwatiyubaya 😲👣🎣
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 225 М.
18:41
මරන්න හදපු අලියාත් හීලෑ කරපු, මිනිස්සු නිසා ලංකාවට අහිමිවන සද්ධන්තයා | අලියා | Elephant | Pet Talk
Pet Talk
Рет қаралды 580 М.
56:09
විනීලගේ ගම ඇතාවැටුණුවැව බේරාගෙන කොටියෙක් කරේ තියාගෙන ආ කමාන්ඩෝ ප්ලයිට්ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 232 М.
16:44
RANDENIGALA DAM|රන්දෙනිගල වේල්ල| Life with Theekshana Anuradha
Theekshana Anuradha Vlog
Рет қаралды 509 М.
56:55
මාදු ගංතෙර දිගේ | Adventures of Madu River | @wishwatiyubaya 👣🙄🐊
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 179 М.
27:43
මේ සර්පයො දෂ්ට කරද්දිත් මම අතින් කවනවාIඋග්‍ර විෂ තියෙන දරුණුම නයි පොලොංගු කාමරේ දාගෙන ඉන්න තරුණයා|
Harindra Jayalal
Рет қаралды 1,6 МЛН
48:38
කන්නේ නැතුව බිත්තර කටේ තියන් මාස දෙකක් ඉන්න කෝටි ගාණකට විකිණෙන Arowana | Pet Talk
Pet Talk
Рет қаралды 61 М.
44:12
මෙතෙක් හෙළි නොවූ වස්ගමුවේ ඉපැරණි රහස... | වස්ගමු විස්මය 12-01-2022 #WasgamuwaNationalPark
Newsfirst Sri Lanka
Рет қаралды 168 М.
38:58
මාදැල් මඩිය | Madal Madiya | @wishwatiyubaya 🤔🦈😲
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 698 М.
12:56
සිංහයේක් මිනිසකුට ආදරය කරයි 🧡 Lion's Love | Ridiyagama Safari | lion loves @travelwithlahiru
Travel With Lahiru
Рет қаралды 1,3 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН