බෝම්බ ගහලත් ජීවිතය බේරගත්ත වාසනාවන්ත වාසනා | Pet Talk | EP 02

  Рет қаралды 213,460

Pet Talk

Pet Talk

Күн бұрын

මූණ ඉස්සරහ බෝම්බ ගහල වෙඩි තියලත් ජීවිතය බේරගත්ත
කදිර ඇත් රජු
''වාසනා''
Thank you for the background track
No Copyright LK
Gajaga Wannama karoke no Copyright(දෙව් පුර ඇතෙකි Song)Audio Animation Video [No Copyright LK]
⭕ Song - Gajaga Wannama
• Gajaga Wannama karoke ...

Пікірлер: 341
@gimhanichathu5750
@gimhanichathu5750 Жыл бұрын
අනේ අයියෙ අපේ නැදුන්ගමුවේ රාජා හස්තිරාජානන්ගේ හස්තිපාලකතුමා වන කලු මාමා මහත්මයා එක්කත් වැඩසටහන් කරන්න මන් ඉලිලීමක් කරන්න කැමති .බෝසත් හස්තිරාජයා නැති වුනත් අපි එතුමාව අමතක කරන්න හොද නැ
@sldenethbuskingdomsn
@sldenethbuskingdomsn Жыл бұрын
අනිවාර්යෙන්ම ඔන
@SachithTharusha-o6r
@SachithTharusha-o6r Жыл бұрын
Ow
@SachithTharusha-o6r
@SachithTharusha-o6r Жыл бұрын
Ow
@SachithTharusha-o6r
@SachithTharusha-o6r Жыл бұрын
Ow
@SachithTharusha-o6r
@SachithTharusha-o6r Жыл бұрын
Ow
@lillyd3016
@lillyd3016 Жыл бұрын
වාසනාව දැක්කත් තේරෙනවා මේ උතුම් මිනිසුන් වාසනාව මොන තරම් ලස්සනට බලා ගන්නවද කියලා 👍💐
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
අලි පිස්සුව තදටම තියෙන එකෙක් මම
@happyboybivon9795
@happyboybivon9795 Жыл бұрын
Mamath
@INZIBUSKINGDOM
@INZIBUSKINGDOM Жыл бұрын
🤠math
@dulajvinuja9622
@dulajvinuja9622 Жыл бұрын
අනුරාධපුරයේ තලාවට එන්න.
@Respectgang02
@Respectgang02 Жыл бұрын
Mamath
@JanakaindrajitJanakaindrajit
@JanakaindrajitJanakaindrajit Жыл бұрын
Mamat😂 aiya
@uthumgunawardhana8233
@uthumgunawardhana8233 Жыл бұрын
අජිත් මාමා❤.... දරුවෝ දෙන්නටම හොද තාත්තා කෙනෙක් ඔබතුමා.. ඒ වචනවලින් කතාවෙන්ම තේරෙනවා දරුවෝ කොහොමද හදන්න ඕනේ කොහොමද දරුවන්ට උගන්වන්න ඕනේ කියන එක.. බුදු සරණයි ඔයාලට🙏
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
පරම්පරා 3 ක සත්කාර ලබලා,නැදුන්ගමුවේ ඇත් රජුගෙන් පසු දළදා කරඩුව වඩම්මවන ,චයිත්‍යන් 6 කට මුල්ගල් තියා ඇති කඩොල් ඇතුගේ පුනරුත්පතිය🌹🙏
@shamakarunarathna9851
@shamakarunarathna9851 Жыл бұрын
Nadun gamuwe athata kalin wasana dalada wahanse wadammala thiyanawa..
@Chunlani._4246
@Chunlani._4246 7 ай бұрын
​​@@shamakarunarathna9851ඖ ඖ ඇත්ත...ඊට පස්සේ හැබැයි නැදුන්ගමුවේ ඇත් රජු ඉද්දී එයාට බැරි උනොත් විතරයි ඉන්දිරාජටයි වාසනාටයි දළදා කරඩුව වඩම්මවන්නට වාසනාව ආවේ නේද ?..😊
@AkilaAthauda
@AkilaAthauda 4 ай бұрын
Ahamada
@sriyaniwickramasingha9426
@sriyaniwickramasingha9426 Жыл бұрын
මේ ඇත්තු කවද හරි නැති දවාක උනත් මේ හස්ති පාලකයන්ව අමතක කරන්න එපා කලු අය්යා වගේ අගය කරන්න
@PetTalk
@PetTalk Жыл бұрын
❤️🙏🏼
@dilshan-qj9lp
@dilshan-qj9lp Жыл бұрын
අනේ වාසනාගෙ කැඩුන දලට අලුත් කොපුවක් ගහන්නකො. නැත්නම් කැතට පේනවනෙ. මම කැමති කොපු දෙක හදන්න වියදන් කරන්න.
@kawadishorts
@kawadishorts Жыл бұрын
අලි නම් පිස්සුවක් තමා ඉතින් ❤❤😍🐘
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
මට නම් තදටම තියෙනවා
@INZIBUSKINGDOM
@INZIBUSKINGDOM Жыл бұрын
matath @@akilalochana2202
@skpurnimasushani6265
@skpurnimasushani6265 Жыл бұрын
😂😂😂😂❤
@shenalihansini7245
@shenalihansini7245 Жыл бұрын
මගෙ වැඩේම අලි ඇතුන්ගෙ වීඩියෝ බලන එක....කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ❤❤❤❤
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
අපේ වාසනා මැණික ඔයාට කතරගම දෙවිපිහිටයි හැමදාම ඔයාට අජිත් මාමා සමග සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾
@nirosharohini9387
@nirosharohini9387 Жыл бұрын
අජිත් අයියා .ඔයාගෙ කතාව හරියට හරි.අපි හැමෝගෙම අදහස කීව..අද අලි ඇතුන්ට වෙලා තියෙන දේ.. වාසනා ❤❤🎉🎉වාසනාවක්මයි හැමෝටම ..නිරෝගීව ගොඩක් කාලයක් දිවිගෙවන්න හැකිවේවා ❤❤❤
@dayanakrishanthi4100
@dayanakrishanthi4100 Жыл бұрын
අජිත් මාමා නම් කණට ගැහුවා වගේ ඇත්තම කිව්වා. තෙරැවන් සරණයි තුන් දෙනාටම
@lattapatta7226
@lattapatta7226 Жыл бұрын
දැක්කද තියෙන ආම්බරකම ඇඟට අත තිබ්බ ගමන් නැට්ටෙන් ගැහුවා❤
@PetTalk
@PetTalk Жыл бұрын
නැට්ටෙන් ගැහුව එක මම දැක්කෙත් නෑ 😂
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
@@PetTalk අපි දැක්කා ඔයා වාසනාගෙන් ගුටි කෑවා..😁😁😁😁😁😁😁😁😁😁
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 Жыл бұрын
Sirawata a wenasa eyata therenawa
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 Жыл бұрын
යකෝ මේක බෞද්ධ සංස්කෘතිය. ඒක පැවත එන්නෙ රජ කාලෙ ඉදන්. ඒක නොදන්න කාලකන්නි මේවා නැති කරන්න ඔය වගේ වැඩ කරන්නෙ. සොයපියව්කො අර කැලෑ වල. මරන අලි ඇත්තු ගැන.. වාසනාටත් හමොටමත් තෙරුවන් සරණයි .❤️❤️🥹🙏🏻
@NavodyaThathsarani-rb6oc
@NavodyaThathsarani-rb6oc Жыл бұрын
ඒක තමයි.Don't touch me කියලා කිව්වේ ඒ.😂😂
@danuskasamaranayaka6737
@danuskasamaranayaka6737 Жыл бұрын
සහතික ඇත්ත අජිත් මාමා. ඔබලාගේ හඩනැගීම එක්ක අපිත් ඉන්නවා ඔබ සමග හැමdaමත්. ඔය ඩොලර් පෙරේතයන්ට ඕන දේවල් මේ ලංකාවෙ කරන්න දෙන්නබෑ. හස්තීන් සමග පෙරහැර සංස්තිය ශතවර්ෂ ගනනාවක ශ්‍රී ලංකා අභිමණය.. ඔතන තියෙන්නෙ ඉරිසියාව අපේ පෙරහැර සංස්තියත් එක්ක. තෙරුවන් සරණයි සියලු හස්තීන්ටත් ඔබලාටත්..❤🙏
@PetTalk
@PetTalk Жыл бұрын
❤️🙏🏼
@giith
@giith Жыл бұрын
වාසනාව ගෙනෙන වාසනා.අදරෙයි ගොඩාක් ❤❤❤❤
@nilminiperera7182
@nilminiperera7182 Жыл бұрын
අජිත් මාමා කියනකතාව සහතික ඇත්ත වාසනාව දරුවෙක්වගේ බලගන්නෙ හොදහදවතක්තියෙනකෙනෙක් කාළුමාමාගැනත් කතාකරනවා එතරන් සූන්දරචරිතයක් දෙන්නටම තෙරුවන් සරණයි ❤
@maleedissanayaka3205
@maleedissanayaka3205 Жыл бұрын
දැන් තමා එයාට ගැලපෙන නම තියෙන්නේ ❤වාසනාවන්ත වාසනා ❤❤
@user-wx1yz9xx9y
@user-wx1yz9xx9y Жыл бұрын
කළු මාමා ගැන වැඩසටහනක් කරන්න අයියේ. එතුමාගේ සැප සනීප සොයා බැලීම කළගුණ සලකන ජාතියක වගකීමක් ❤
@PetTalk
@PetTalk Жыл бұрын
Aniwaryayenma issarahata karanawa
@imaktin2547
@imaktin2547 Жыл бұрын
වාසනාටත් කතා කරන්න දුන්නනම් හරි ටිකක්😂ඒකයි දග කරන්නෙ❤
@dushanmaheshika6972
@dushanmaheshika6972 Жыл бұрын
ලංකාවේ හීලෑ අලි ඇත්තු ගැන එපිසෝඩ්ස් ටිකක් ගියා නම් ඔයත් සතුටින් අපිත් සතුටින්..❤❤❤❤❤❤
@PetTalk
@PetTalk Жыл бұрын
❤️
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 Жыл бұрын
බුදු සරනයි වාසනා මැනික .එයාව බලාගන්න අජිත් මහත්තයා සහ පුතාත් ගොඩක් හොද මනුස්සකම දන්න දෙදෙනෙක් අනේක වාරයක් පින් වාසනාට ආදරයෙන් සලකනවාට
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 Жыл бұрын
Aniwaryen❤️💪🏼🙏🏻
@Esh96
@Esh96 Жыл бұрын
මම දැක්ක හොදම බාසුන්නැහේ මෙතුමා සහ කලු මාමා. ගජබා බලාගන්න මාමත් හරිම හොදයි වගේ එයාලා ගැනත් විඩියො එකක් කරන්න
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
ඒක ඇත්ත ගජබා බලන්නේ රත්නායක බාසුන්නැහේ
@Sithumia
@Sithumia Жыл бұрын
සිංහ රාජා බලා ගන්න ජයන්ත මාමා
@swarnaamarasinghe3808
@swarnaamarasinghe3808 8 ай бұрын
ඇයි කෝට්ටේ රාජා
@eshanikumarage5694
@eshanikumarage5694 Ай бұрын
බුදුසරණයි වාසනා❤. දීර්ඝායුෂ ලැබේවා🙏
@sarojikajayamini227
@sarojikajayamini227 Жыл бұрын
ඉතින් මේ අලි ඇඳුරන්ට ගොඩක් පින් ලැබේවා මෙයා හොදටම බලා ගෙන ඉන්නවා වාසනාත් ආදරෙයි මේ අජිත් මහතා ට ඉතින් පණ වගේ ආරක්ෂා කරයි කියලා බලාපොරොත්තු වෙනවා තෙරැවන්සරණයි 🙏🙏🙏🐘🐘🐘🐘🐘🐘🐘❤❤💘💘💘😘😘😘😘
@isurusudharshana3340
@isurusudharshana3340 Жыл бұрын
හරිම ආඩම්බරයි අපේ මහා සංස්කෘතිය අපිම රැක ගමු Pet Talk Thank U so much 😍😍😍
@SachithRathnayake-j9n
@SachithRathnayake-j9n Жыл бұрын
වාසනා ඇතාගේ වාසනාවට හම්බවෙච්ච හස්ති පාලක මහත්තයෙක් එයාලට ඇස්වහක් කටවහක් වදින්න එපා කතරගම දේව් හාමුදුරුවන්ගේ ම පිහිටයි ආරක්ෂාවයි, දළදා සමිදු වෙනුවෙන් චිරාත් කාලයක් සේවාව ලබා දීමට හැකි වේවා
@PetTalk
@PetTalk Жыл бұрын
❤️🙏🏼
@kavindubinuditha2666
@kavindubinuditha2666 Жыл бұрын
මේ වගේ හරක් හින්දා තමයි මේ රට බංකොලොත් වෙලා තියෙන්නේ කළු මාමත් එක්ක වැඩසටහනක් කරන්නම ඕනේ සැමට තෙරුවන් සරණයි!
@ishinisaumya7883
@ishinisaumya7883 Жыл бұрын
වාසනා රටටත් වාසනාවක් ❤️❤️❤️
@ruvinimedagedara
@ruvinimedagedara Жыл бұрын
ආදරෙයි...වාසනා...❤🙏 Well done Pet Talk.. nice episode 😍
@ThelgeNiluka
@ThelgeNiluka Жыл бұрын
වාසනාවන් ත වාසනාව ❤❤
@Kamal-o4h
@Kamal-o4h Жыл бұрын
තෙරුවන් සරණයි අජිත් මාමට පුතාටත් වාසනා ඇත් රජුට වැඩසටහන ඉදිරිපත් කළ ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@PetTalk
@PetTalk Жыл бұрын
❤️🙏🏼
@nuwankulathunga8674
@nuwankulathunga8674 Жыл бұрын
වාසනා මැණිකට දීර්ඝායුෂ ලැබේවා
@bindugimhan3364
@bindugimhan3364 Жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝවක්..❤❤❤❤
@adishadealwis8771
@adishadealwis8771 Жыл бұрын
ඉන්දි රාජා ගැනත් විඩියෝ එකක් කරන්ඩ... ගොඩක් ස්තුතියි සතුන් ගැන කරන විඩියෝ වලට!
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
මනමාලයි අරවයි මේවයි කියන්නේ අජිත් මාමා ..😁😁😁 ඕව්වා කියන්ඩ ඕන්නෑ මීට වාසනා. 😁😁😁 පෙට් ටෝක් අය්යා නිකං අල්ලන්න හිතුවා මදි ඒකයි මං දුන්නේ නැට්ටෙන්.😁😁😁 මං ආඩම්බරයි මිට වාසනා.වාසනා හස්ති රාජයා බලාගන්න ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි . ආදරෙන් පරිස්සමෙන් අරක්ෂා කර ගන්න. එයාලගේ ආදරෙත් හරි පුදුමයි අජිත් මාමේ. ඇත්තටම සසර මුණ ගැසිම් වෙන්න ඇති. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@PetTalk
@PetTalk Жыл бұрын
❤️❤️😀
@Guwanilakeesha6415
@Guwanilakeesha6415 9 ай бұрын
මේ වගේ වීඩියෝ එකක් කරපු එක ගැන මන් ගොඩාක් සතුටු වෙනවා ❤️😘❤️
@nirmaleesheela4796
@nirmaleesheela4796 8 ай бұрын
එ්කනේ මට වාසනා කියන්නේ නේද වාසනා.❤❤❤❤❤❤
@huaweiphone4511
@huaweiphone4511 Жыл бұрын
වාසනාවන්ත වාසනා අපෙ සුදු මැණික දගකරන්නනැතුව ඉන්න බබා❤❤
@NirunSadharuwan
@NirunSadharuwan Жыл бұрын
අද තමයි බෙබ් අයියාගෙ කටහඩ ඇහැව්වෙ 😍😍😍
@pasindusahan1209
@pasindusahan1209 Жыл бұрын
"අපි බලන දරුවා මෙයා"🥺🥺🥺❤❤❤
@dammikadammikas9175
@dammikadammikas9175 7 ай бұрын
බුදුසරණයි
@huaweiphone4511
@huaweiphone4511 9 ай бұрын
වාසනා වන්ත වාසනා නූඹට දීරිගායුෂ කරන 🙏🙏🙏🙏
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 Жыл бұрын
ඇත් රජුට තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි🙏🙏🙏 ❤❤
@gamagegamage8986
@gamagegamage8986 Жыл бұрын
අලි ඇතුන් පිස්සුව හොදටම තියෙන කෙනෙක් මමත්... මම අහලා තියෙනවා වාසනා ඇත් රජුන් කැමති නෑ කියලා වැඩිය ඇගිලි ගහනවට එයාට....දෙපාරක් දැන් මම දැක්කා ඒක ඇත්ත කියලා....වීඩියෝ දෙකක්... වාසනා බුදු සරණයි පුතේ 😍😍😍 ඔයා හරිම අහංකාර කෙනෙක්...අනුරාධපුර අපේ රජපැටියෙක්....මම අනුරාධපුර නිසා සතුටුයි 😍😍😍
@rashmikaveetha4868
@rashmikaveetha4868 Жыл бұрын
මම බලන් හිටියෙ කවද්ද පෙට් ටෝක්ස් එකෙන් අපේ වාසනා මැනික එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්නෙ කියල 😍❤😘
@PetTalk
@PetTalk Жыл бұрын
❤️❤️❤️
@imankabhagya1367
@imankabhagya1367 Жыл бұрын
අලි කොච්චර මරනවද කැලෑ වල , හරිනම් ඒ සත්තුත් අපි ගාවට ගන්න ඕනෙ පොඩි කාලෙම,නැත්නම් මුන් එකතු වෙලා හැම සතෙක්ම මරනවා
@deepanidesilva4920
@deepanidesilva4920 Жыл бұрын
අජිත් ඔයාගේ පෙනුමෙන් පේනවා ඔයාගේ වැදගත්කම.වාසනාට ඔයාව ලැබ්ම එයාගේ වාසනාව .
@hansiaraliya5249
@hansiaraliya5249 Жыл бұрын
අනේ අපේ වාසනා මැණික 💖💖💖💖💖💖💖💖💖💖 අපි ආදරෙයි හැමදාමත් 😘😘😘😘😘😘😘😘😘😘 දග මල්ල අපේ,පණ ඔයා 😍😍😍😍😍😍😍😍😍😍 අජිත් මාමා,පුතා කියපු ටික හරියටම හරි,ඒ හිතේ තියෙන ටික ලස්සනට ම කිව්වා. 💖💖💖💖💖💖💖💖💖💖 කදිර දිව්‍ය රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය අපේ වාසනා මැණිකටත් අජිත් මාමටත් ,පුතා ඇතුළු සියලුම දෙනාට ලැබේවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 💗💗💗💗💗💗💗💗💗💗
@Eranga-Lochana
@Eranga-Lochana Жыл бұрын
Pet talk මෙතුවක් කරපු ලස්සන ම ප්‍රෝග්‍රෑම් එක..
@thrilaksha.....401
@thrilaksha.....401 Жыл бұрын
පුතත් අජිත් මාමා වගේ කතා කරන්න කැමැති හොඳ කෙනෙක් වගේ♥️
@maleedissanayaka3205
@maleedissanayaka3205 Жыл бұрын
අනේ ඔව් කතා කරන විදිහෙන් හිතා ගන්න පුලුවන්
@chandanisirimanna9089
@chandanisirimanna9089 8 ай бұрын
තෙරැවන් සරනයි වාසනා මැනකේට බලාගන්න ඔයාලටත්❤❤❤
@shashisandun1887
@shashisandun1887 Жыл бұрын
වාසනා දගලන්නෙ එයා කැමරාවලට ඉන්න. එයා නලුවෙක් නෙ ❤😘🙏
@PetTalk
@PetTalk Жыл бұрын
❤️
@akilacreations9754
@akilacreations9754 Жыл бұрын
නියමයි කිව්වා වගේම දීලා ඒ වීඩියෝ එක. ඊ ගාවට මාළිගාවෙ සිංහරාජ ගැන ඕන 😊
@komaryy8820
@komaryy8820 Жыл бұрын
අනේ වාසනාමැනිකට ආදරෙයි, නිදුක් නිරෝගි වෙිවා, අජිත් මහත්මාට සහ පුතාටත් බුදුසරනයි🙏🙏🙏🙏
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
ගොඩාක් ආදරෙයි වාසනා මැණික. තෙරුවන් සරණයි!!! මැණික.❤❤💞
@madhushankasupun6876
@madhushankasupun6876 Жыл бұрын
අපේ රටේ අපේ කෙනෙක්.. වාසනා.. ❤❤
@maleedissanayaka3205
@maleedissanayaka3205 8 ай бұрын
ඔක්කොමගේ ලොකු අයියා එයා උනාට වැඩියෙන් හුරතල් වෙන්නේ එයා අජිත් මාමගේ බබානෙ❤
@isharamadushani8534
@isharamadushani8534 Жыл бұрын
අජිත් මමෙ ඔයගෙ කතවට මන් ගොඩක් ගරු කරනව බුදු සරණයි දෙවි පිහිටයි
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය Жыл бұрын
වාසනා මැණික ❤️❤️❤️
@gimhanichathu5750
@gimhanichathu5750 Жыл бұрын
සුදු මහත්තයා මගෙ 🐘🐘🐘🐘❤️❤️❤️❤️
@Tharusha_
@Tharusha_ Жыл бұрын
කලුමමා එක්ක විඩියො එකක් ඔනිමයි🥺🥺
@K..tiktok9715
@K..tiktok9715 Жыл бұрын
Ou aniwaren
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 Жыл бұрын
අනේ ඔව්....ඒ මනුස්සයව අමතක වෙලා ගොඩාක් අයට
@PetTalk
@PetTalk Жыл бұрын
ඉස්සරහට එකක් කරමු ....
@Tharusha_
@Tharusha_ Жыл бұрын
@@PetTalk ඉලග episode එක එයාගේ උනොත් මම තවත් සතුටින්
@GGIJ-bp5yd
@GGIJ-bp5yd Жыл бұрын
ඇයි මේ සද්දන්ත කුලේ මඟුල් ඇතාට වාසනා කියන ඇතින්නකගෙ නමක් දැම්මෙ. හැමෝටම දළඳා සමිදු පිහිටයි ❤
@madushani2604
@madushani2604 Жыл бұрын
බුදුසරණයී අපේ වාසනාට
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
" නැදුන්ගමුවේ විජය රාජා" හස්තිරාජයාට පසු දැනට ඉන්න කීකරුම හස්තිරාජයා තමයි " කතරගම වාසනා", හස්ති පාලකතුමා වන අජිත් මාමාත් ඔහුගේ පුත්‍රයාත් පුදුම ආදරයකින් වාසනාව බලාගන්නෙ, වාසානාගෙයි අජිත් මාමාගෙයි පුදුම ලස්සන බැඳීමක් තියන්නෙ ❤
@PetTalk
@PetTalk Жыл бұрын
❤️❤️❤️
@binudahamsha777
@binudahamsha777 Жыл бұрын
කෝට්ටෙ රාජත් කීකරුයි
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
@@PetTalk ❤
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
@@binudahamsha777 ඔව් නේද
@RenukaJayasingha-k5o
@RenukaJayasingha-k5o Жыл бұрын
වාසනා මැනික ක ...ආදරෙයි වස්තුව .එහෙනන් ඉතින් බල්ලන් ටත් දන්වැල් දන්න බැ. අජිත් මාමේ හරි ට හරි
@srimapiyasena5625
@srimapiyasena5625 Жыл бұрын
පුංචිඅම්මා පන්නගෙන ආපු කස්ටිය ගැන හෙවිව නමි නේද අලි ඇත්තු කියන්නේ හැම බෞද්ද හා හින්දු සංස්කෘතිය තුල අලංකාරමත් පෙරහැර හැඩ කරන අලි ඇත්තු අද කොටසක් තමන්ගේ කුනු තියාගෙන හොයන කුනු
@dinna___1099
@dinna___1099 Жыл бұрын
සිංහ රාජා,ඉන්දි රාජා ගැනත් වැඩසටහන් කරන්න....❤
@PetTalk
@PetTalk Жыл бұрын
ඉස්සරහට එකක් කරමු ....
@explainer8451
@explainer8451 Жыл бұрын
දකුණු ලකේ ආඩම්බරේ වාසනා ❣️
@anulakannangara1344
@anulakannangara1344 Жыл бұрын
Apa wasana බුදුසරණ god bless you ❤❤❤❤❤ 🙏🙏🙏🍎🍇
@heshanialuthge5713
@heshanialuthge5713 Жыл бұрын
දීර්ශායු වේවා ඇත්‍ රජුනි..🙏🙏🙏
@විනෝත්හසුන්කන්නන්ගර
@විනෝත්හසුන්කන්නන්ගර Жыл бұрын
ඒක ඇත්ත පංචලී බැල්ලියේ බලපං මේවා
@vidulaudev3693
@vidulaudev3693 Жыл бұрын
කැලේ අලි 6 ක් විතර දවසට මැරෙනවා . මේ පන්චාලි පෙන්නවත් නෑ ඒවට 😂😂. පෙරහැරක අලියෙක් ගියොත් නම් පන්චාලි ගේ රගේ බලන්න ඔනේ .මාත් හිතුවේ මුලින් පන්චාලි හොදයි කියලා. පස්සෙ තමයි තේරුනේ එයාගේ රගේ . ඔනවට වඩා ඔනෙම දෙයකට ඇගිලි ගහන් එන්න හොද නෑ පන්චාලි උනත් ඒක දැනගන්න ඔනේ
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 Жыл бұрын
අජිත් අන්කල්ට හොද දැනුමක් තියනවනේ❤
@ranjiweerasingha7061
@ranjiweerasingha7061 Жыл бұрын
අලි ඇතුන් පිලිබඳ වෙනම එපිසෝඩ් ටිකක් කරමු
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
වාසනා වාසනාවන්තයි. නැදුන්ගමුවේ රාජා එයත් පිංවත්.නැදුන්ගමුවෙ රාජ නම් දෙව්ලොව දෙවියන් අතර ඇති.මේ හැමෝම ධර්මය අවබෝධ කර ගනීවා.
@kumariautha6846
@kumariautha6846 Жыл бұрын
Ajith mahaththayyo oba kiyanna sahathika eththai siyaludenatama budusaranai
@sumedawimalarathne8984
@sumedawimalarathne8984 7 ай бұрын
Wasanawama Thami.Ath Rajuni oyata Theruwan saranai. Parisamen inna labewa.
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Ane lankawata giyama me pinkada ape wasana raju nmbalanna yannama ona oyata deergausa labewa ath rajuni තෙරුවන් සරණයි
@user-oj5tu3ts3t
@user-oj5tu3ts3t Жыл бұрын
කලු මාමා එක්ක ඔනේ එකක්
@yamunapathminidasanayaka4041
@yamunapathminidasanayaka4041 Жыл бұрын
ඒ සිදුවීම් ඉතින් අනිත් අයට මතක නෑ
@AshakumariDgankumari
@AshakumariDgankumari 9 ай бұрын
❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻adarei wasana ath rajunta diga usa prarthsna karsnaws ❤❤❤❤this thun kotiyak devi rekawaranaya labewa
@hasindurashmitha2179
@hasindurashmitha2179 Жыл бұрын
වටිනවා අලි ගැන ලස්සන වැඩසටහන් ටිකක් කරන්න ඉදිරියත්
@PetTalk
@PetTalk Жыл бұрын
ඉස්සරහට එකක් කරමු ....
@rohansunimal3306
@rohansunimal3306 3 ай бұрын
Teruwan saranai jaya wewa
@SadeeshaYapa
@SadeeshaYapa Жыл бұрын
ඔයාල වීඩියෝ එක කරන තැන මාත් හිටිය❤
@PetTalk
@PetTalk Жыл бұрын
❤️
@AnushaRajapaksha-n1f
@AnushaRajapaksha-n1f Жыл бұрын
Ane wasana athe rajek pin. Kadakk..sadu sadu saduu
@RasangikaMadumali
@RasangikaMadumali 2 ай бұрын
වසනා මැනික එයා නම් වසනවාක්ව තමා❤😊
@NawodyaPresadani
@NawodyaPresadani 10 ай бұрын
එයා හරිම ආදරනීය යි❤🙏🙏
@sujithsjp
@sujithsjp Жыл бұрын
වාසනාව .....
@nimashimadhubhashini8430
@nimashimadhubhashini8430 Жыл бұрын
Great programme ❤hariyatama hri ajith mame ape rate godak ayata sathwa karunawa pahalawenne perahera kaleta.perahere geniyana ethage damwela witharai balanne.kelewe inna ali etthu wedi wedila,current wedila nikarune merenawa.ewa me minissunta penne nehe.thwa deyak samahara minissu maha naruma widiyta comment karanneth..me minissuda kyl hithenwa.god bless you ajith mama and wasana❤❤
@PetTalk
@PetTalk Жыл бұрын
❤️❤️❤️
@singingsadeepa
@singingsadeepa Жыл бұрын
සිංහ රජා බලාගන්න මාමත් එක්ක වීඩියෝ එකක් දාන්නකෝ
@akilalochana2202
@akilalochana2202 Жыл бұрын
ජයන්ත මාමා
@PetTalk
@PetTalk Жыл бұрын
ඉස්සරහට එකක් කරමු ....
@singingsadeepa
@singingsadeepa Жыл бұрын
👍👍
@singingsadeepa
@singingsadeepa Жыл бұрын
දෙව්මිණි කෙල්ල ගැනත් ඔනී😁
@shanakap077
@shanakap077 Жыл бұрын
මේවා තමා ඕනේ!
@GayaniFernando-e8m
@GayaniFernando-e8m Жыл бұрын
වාසනා මැණික ආදරෙයි
@SANDEEPANI781
@SANDEEPANI781 Жыл бұрын
Kalu maama ganath progrmme ekak karanna❤wasana punchi daruwek wage.katharagama giyama eyawa Dakka❤Aadarei wasana❤
@PetTalk
@PetTalk Жыл бұрын
ඉස්සරහට එකක් කරමු ....
@SANDEEPANI781
@SANDEEPANI781 Жыл бұрын
@@PetTalk ❤👍
@dilkishanika5776
@dilkishanika5776 Жыл бұрын
පෙට් ටෝක් කරපු වැදගත්ම වැඩසටහන
@rasanjanalakshitha9975
@rasanjanalakshitha9975 Жыл бұрын
ඔයාගේ ඉදිරිපත් කිරිමනම් සුපිරි
@KeshanKeshan-sp6ri
@KeshanKeshan-sp6ri Жыл бұрын
මාමා කියපුදෙ අැත්ත බාලාගන්න අැත්තු ගේන තාමා අනාමානා කියන්නැ කැලැ ඉන්න අලි මැරන කොට එක සත්ව හින්සාව නැවේ😔
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
වාසනාව අජිත් මාහට පුතාට තෙරුවන් සරණයි. ඔව් ඉස්සරහට මේව කරන්න ඕන.
@anuruddalanesh6613
@anuruddalanesh6613 Жыл бұрын
අපේ කළු මාමාත් එක්ක වැඩසටහනක් කරන්නකො
@PetTalk
@PetTalk Жыл бұрын
ඉස්සරහට එකක් කරමු ....
@ShaahikaMadushan
@ShaahikaMadushan 2 ай бұрын
ඔය මොන ඇතත් දෙවෙනීයි ඉතිම් නැදුම්ගමුවෙ ඇතා ඉස්සරහා🥺💓.දේව වේසෙන් අව සත්වයෙක්.මම ආසම ඇත්තු දෙන්නෙක් නැදුම්ගමුවෙ හා වාසනා🥺💓
@slvipofficial345
@slvipofficial345 Жыл бұрын
indi rajai sinha raji kandulai ganai vedio ekak krnnko
@SasinduSamarathunga-mw3kk
@SasinduSamarathunga-mw3kk 3 ай бұрын
අලිනම් ආගමක් 🐘❤
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්. උන් තමයි ඔව් කරන්නේ
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Двое играют | Наташа и Вова
Рет қаралды 2,2 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,8 МЛН