No video

බලු සුරතලා ගල් කන්නේ ඇයි ? හොඳම බෙහෙතත් එක්ක වෛද්‍ය උපදෙස් රැසක් |

  Рет қаралды 135,304

Pet Talk

Pet Talk

Күн бұрын

බලු සුරතලා ගල් කන්නේ ඇයි ? හොඳම බෙහෙතත් එක්ක වෛද්‍ය උපදෙස් රැසක් | #Doctor | Pet Talk | Episode 02
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
#Doctor #PetTalk

Пікірлер: 366
@royalfarms1675
@royalfarms1675 5 жыл бұрын
අපේ ඩොක්ටර් ටත් බෙහෙවින් ස්තූතී වෙනවා කිසිම ලොබකමක් නැතුව හරි දේ හරි විදිහට කියලා දෙන හින්දා😇😍🙏
@awantaroxies8344
@awantaroxies8344 5 жыл бұрын
නියමෛ නියමෛ නොදන්න ගොඩාක් දේවල් කියල දුන්න අද..කියන්න තියෙන්නෙ හමදාම මේ වගෙ අපි නොදන්න දේවල් අපිට අරන් එන pet talk ඔයාට ජය වේවා දිග ගමනක් යන්න අඉයෙ..
@kavindahasitha1890
@kavindahasitha1890 3 жыл бұрын
හරිම වටිනවා bro...අපේ පැත්තෙත් මේ වගේ කරුණාවන්ත වෙට් කෙනක් හිටියා නම් කියලා හිතුන වාර අනන්තයි..මොකද ගොඩක් වෙට්ලා හරියට සතා ගැන කතා කරන්නෙ වත් නැති නිසා...දිගටම කරගෙන යමු..
@a_li_fe_18_19
@a_li_fe_18_19 5 жыл бұрын
බැලුවා දන්නැති ඒවා ගොඩක් දැනගත්තා මමත් මම ගාව හිටපු rottweilerගේ නැට්ට කැපුවේ නෑ ඒක පව් වැඩක් ඇගට වහන සතෙක්වත් එලව ගන්න බැ එයාට ඒත් දැන් එයා නෑ 😭 ඇත්තටම වටිනවා අයියේ ❤️ හැමදාමත් වගේ ජයවේවා #pettalk ❤️❤️
@isurualwis3613
@isurualwis3613 5 жыл бұрын
අද වීඩියොඑකත් ගොඩක් ප්‍රයොජනවත් වීඩියොකක්. ප්‍රශ්න ගොඩකට පිලිතුරු ගොඩක් ලැබුනා. බලුසුරතලුන් හදන අයට මේ වීඩියොඑක ගොඩ්ක් වැදගත් වෙයිකියල මම හිතනව. pet Talk ඔයාල වඩක් කොරත් එක ගැන කියන්ඩ දෙයක් නෑ මම ඔගොල්ලන්ට සුභ පතනව මේ කර්තව්‍යය තවත් හොදට තවත් ඉදිරියට කරගෙන යන්න. ජයවේවා
@Lankanlife
@Lankanlife 4 жыл бұрын
ලස්සන ඩොක්ටර් කෙනෙක් නිසා බැලුවේ ගෙදර බල්ලෙක් නැති උනත් 😊
@sithumanuranga5711
@sithumanuranga5711 3 жыл бұрын
අම්මෝ යකෝ🤣🤣🤣
@familyvlogs7502
@familyvlogs7502 3 жыл бұрын
🥴
@slkavi151
@slkavi151 3 жыл бұрын
අම්බෝ 😅😅
@dilhanirathnayaka769
@dilhanirathnayaka769 3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@nilanthikumari2568
@nilanthikumari2568 2 жыл бұрын
නැ නෙ
@Esh96
@Esh96 5 жыл бұрын
ගොඩක් වැදගත් කතාබහක්..දැනගන්න ඕන දේවල් ගොඩක් දැනගත්තා.තවත් මේ වගේ වැදගත් දේවල් ගොඩක් දැනගන්න අපි බලාගෙන ඉන්නවා.බව්වොන්ට ආදරේ අයට ගොඩක් වැදගත් මේ දේවල්..ඩොක්ටත් සෝයි 😘😘
@mrkeegan3561
@mrkeegan3561 5 жыл бұрын
supiri ayye congrats pettalk
@annfernando6083
@annfernando6083 5 жыл бұрын
Gdk vadgth vedio ekk.. superb👍 ❤❤ Thnx pettalk & dctr
@thusharawijesekara6303
@thusharawijesekara6303 3 жыл бұрын
ටික් ෆීවර් ගැනත් මේ වගේ වීඩියෝ එකක් කරන්නකො අයියේ 🖤❤️
@ruwanruwan5723
@ruwanruwan5723 5 жыл бұрын
Godak watina upades tikak . Thank you. tigatama karagena yanna.
@dulas4614
@dulas4614 5 жыл бұрын
aththatama kiyanna beri tharamma watina upades godak.thanks oyala hewotama
@dammikamalith7719
@dammikamalith7719 5 жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තුතිය මං අහපු ප්‍රශ්නෙට පිලිතුරක් දුන්නට. ඔව් මට ඉන්නෙ ලැබ්ඩෝවර් කෙනෙක් මං කීප වතාවක්ම මේ ගැන එයාගේ ඩොක්ටර්ව දැනුවත් කරා එ්ත් ගල් කන එක සාමාන්‍ය දෙයක් කියලා ඒක වැඩිය ගනන් ගත්තේ නෑ.
@jenukiapsara391
@jenukiapsara391 5 жыл бұрын
dammika malith half. c
@nadeekapriyadarshani6085
@nadeekapriyadarshani6085 4 жыл бұрын
අැයි වැලි කන්නේ
@irushancharuka2158
@irushancharuka2158 4 жыл бұрын
Dn kanne nd gal
@diluherath1507
@diluherath1507 Жыл бұрын
Ape ekkena gal kanawa ..ewa habi eliyata enawa
@sureshgana6786
@sureshgana6786 5 жыл бұрын
Useful comment but doctor was very amazing person..!!
@babayaga5682
@babayaga5682 4 жыл бұрын
Thank you guys for bringing us. Thanks Doc
@lahirudilshan4458
@lahirudilshan4458 5 жыл бұрын
ඒක මරු👌 තැන්ක්ස් පෙට් ටෝක්😄
@anjipoohbear
@anjipoohbear 5 жыл бұрын
Well done Dr Aruni. very helpful ...❤️❤️❤️❤️
@santhushsilva5340
@santhushsilva5340 Жыл бұрын
Where is the animal clinic?
@mithunmadushan7050
@mithunmadushan7050 5 жыл бұрын
Thankzz Pettalks ❤❤❤❤
@MonsterFishFreaks
@MonsterFishFreaks 5 жыл бұрын
Wow godak deval danagatta, thanks pettalk for this video
@haridubro3805
@haridubro3805 5 жыл бұрын
දිගටම කරන් යන්න බ්‍රො හරි වැදගාත් විඩියො එකාක්
@pdchannel7989
@pdchannel7989 Жыл бұрын
Thank you pet talk..... ඇත්තටම ගොඩක් වැදගත් මේ conversation එක.. ❤
@taniyafernando8873
@taniyafernando8873 3 жыл бұрын
අපේ ගෙදර හිටපු පූසෙකුත් මැරුනා එයාට උන තියෙද්දි අපි පැනඩෝල් පෙත්තකින් බාගයක් දීලා.ඇත්තටම එතකොට දැනන් හිටියෙ නෑ එයාලට ඒව දෙන්න හොඳ නෑ කියල.ඒක අමතක කරන්න බැරි ලොකු දුකක් .😞😞
@roshandias4725
@roshandias4725 2 жыл бұрын
බලු සුරතලුන් ගැන පමණක් නෙවෙයි.. පූස් යාළුවන්ගේ ලෙඩ රෝග සහ ප්‍රතිකාර ගැනත් සාකච්ඡා කරන්න..❤️
@shanefernando6331
@shanefernando6331 5 жыл бұрын
දිගටම කරගෙන යන්න,good luck
@royalfarms1675
@royalfarms1675 5 жыл бұрын
තවත් වැදගත් සුපිරි වීඩියෝ එකක්......ගොඩාක් වටිනවා #pettalk ඉදිරියටත් තව වටින දේවල් ගේන්න අවශ්‍ය කරැනු ලැබෙන්න කියලා මම සුභ පතනවා.....තැන්ක් යූ සෝ මච්...😍😍
@isuruakalanka1070
@isuruakalanka1070 5 жыл бұрын
Nice video bro...thnx for everything..
@ky09akilasenavirathna21
@ky09akilasenavirathna21 5 жыл бұрын
Godk dewl gana danagththa ........❤thanks pet talk ❤
@k.l.p.dineshliyanage7545
@k.l.p.dineshliyanage7545 5 жыл бұрын
watina katha godak.tnx
@warunalasantha6770
@warunalasantha6770 5 жыл бұрын
Hodata program 1 karanawa godak hodai...
@Sachin-id7bt
@Sachin-id7bt 5 жыл бұрын
අපි නම් බැලුවෙ වෙන දෙයක්🙏🙏🙏🙏🙏❤
@princeedwin4386
@princeedwin4386 3 жыл бұрын
I guess it is kinda randomly asking but do anybody know of a good site to stream new movies online?
@devonalfredo2327
@devonalfredo2327 3 жыл бұрын
@Prince Edwin Lately I have been using Flixzone. Just search on google for it :)
@hasinisandunika9991
@hasinisandunika9991 5 жыл бұрын
Niyamai
@nipundsilva2222
@nipundsilva2222 4 жыл бұрын
Thank you 👌
@nuwan.wakishta.4333
@nuwan.wakishta.4333 3 жыл бұрын
හොදින් පැහැදිලි කරල දුන්නා. ස්තුතියි.
@wageeshadevindhi252
@wageeshadevindhi252 4 жыл бұрын
Thank you It's very helpful ❤️❤️❤️
@inokawelihena3773
@inokawelihena3773 3 жыл бұрын
Oyaa army daa 💜️💜️
@kesh791
@kesh791 5 жыл бұрын
Valuble video.. thanx you two
@maurikawshalya1115
@maurikawshalya1115 3 жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර් 👍👍👍👍
@praveen_gimhana
@praveen_gimhana 5 жыл бұрын
Thanks bro keep it up 😎💪
@titanacc3412
@titanacc3412 5 жыл бұрын
අපේ ගෙදර හිටිපු පූසාට පැනඩෝල් දුන්න ඌ මැරෙන්න හිටිය අපේ ඩොක්ටර් ඌව හොදකරා
@savinduisanka1004
@savinduisanka1004 4 жыл бұрын
🥴😂😂
@vihangidilma1938
@vihangidilma1938 3 жыл бұрын
මටත් ඒකම උනා ඩොක්ටර් කිවුවා බේර ගන්න බෑ කියල එත් කොම හරි එයාව අපි හොද කලා 😊😊
@nethmirashmikamadushani844
@nethmirashmikamadushani844 3 жыл бұрын
Thank you so much api nodanna godak wedagath dewal denagaththa good luck
@lionkingkariyawasam3618
@lionkingkariyawasam3618 5 жыл бұрын
Thank nice doctor ..godak stuti..
@a_li_fe_18_19
@a_li_fe_18_19 5 жыл бұрын
Data නෑ බලන්න like එකනම් දැම්මා 😂 night time data බලනවා අනිවාර්යයෙන් 😍❤️
@kaushalyahansana5844
@kaushalyahansana5844 5 жыл бұрын
Not deta. It's Data
@a_li_fe_18_19
@a_li_fe_18_19 5 жыл бұрын
@@kaushalyahansana5844 එල එල 😂
@jagathkegallage7552
@jagathkegallage7552 5 жыл бұрын
Good video All the best
@shiwaneththiariyawathi400
@shiwaneththiariyawathi400 3 жыл бұрын
Thanks !
@dulakshidilshara4991
@dulakshidilshara4991 4 жыл бұрын
මගේ ගාව ඉන්නේ Black labrador puppy කෙනෙක්.එයත් මිදුලට දාන්නේ බෑ ගල් කනවා, ලී කෑලි කනවා ඊට පස්සේ වමනේ දානවා.
@dhanushkarangana6547
@dhanushkarangana6547 3 жыл бұрын
මගෙත්
@saumyanisansala6399
@saumyanisansala6399 Жыл бұрын
මගෙත් 😔😔😔😔😔
@yamunawickramasekara9384
@yamunawickramasekara9384 Жыл бұрын
මගෙ ත්
@kalingawelagedara7776
@kalingawelagedara7776 Жыл бұрын
Skin diseases ehm awill ndd ?
@manjularoshan3432
@manjularoshan3432 Жыл бұрын
කට මහන්න
@johnselvaraj2087
@johnselvaraj2087 5 жыл бұрын
Nice work bro 🤗🤗🤗🤗🤗🤗🤗🤗
@muhandirammudiyanse1505
@muhandirammudiyanse1505 5 жыл бұрын
Woww very good
@user-vp1tr8gk4t
@user-vp1tr8gk4t 4 ай бұрын
සමෙ ලෙඩ මිනිසුන් ටත් තියෙනවා 🎉 ඒ ලෙ නරක් විම නිසා ස්නායූ පවා දියවෙලා. මරණය ගෙනෙන තත්යයක්🎉
@samudaweerasuriya5022
@samudaweerasuriya5022 5 жыл бұрын
woww very usefull...👏👏👏
@pathumlakshan9727
@pathumlakshan9727 5 жыл бұрын
Congratulations
@erangaperera851
@erangaperera851 5 жыл бұрын
wonderful. we need a doberman program
@SapumaliMekala
@SapumaliMekala 3 ай бұрын
අනේ මගෙ බව්වට කැස්ස එය බුරනකොට එයට කවෘහරි වැලි ගහලා😢එහෙම උනාම එයලා මැරෙනවලු❤ අනේ මොකද එකට කරන්නෙ😢😢😢😢😢😢😢😢😢
@SharkRoads
@SharkRoads 4 жыл бұрын
She is a cute doctor
@maxlegend7403
@maxlegend7403 5 жыл бұрын
Good programme
@kavishkagamage3848
@kavishkagamage3848 5 жыл бұрын
Great !
@dhawalajayasekara
@dhawalajayasekara 5 жыл бұрын
Good job
@manjularanasinghe7963
@manjularanasinghe7963 5 жыл бұрын
good luke
@3dmovieproductionbygihatro110
@3dmovieproductionbygihatro110 2 жыл бұрын
Thank you doctor 👌
@janithrathnayaka8780
@janithrathnayaka8780 5 жыл бұрын
super pet talk
@bbvccvbhgccvhhgccspbvdkgcb3538
@bbvccvbhgccvhhgccspbvdkgcb3538 5 жыл бұрын
ලස්සනයි කියාදෙනවා...
@lakshikamudunkoth6348
@lakshikamudunkoth6348 5 жыл бұрын
Thank u doctor
@charukasandeep4523
@charukasandeep4523 5 жыл бұрын
Thanks
@boxeryeti8701
@boxeryeti8701 2 жыл бұрын
Super ..godak dewal dengatthaa🤩💪🐱🐶 thanks .pet talks ,, & DR ..
@tharuwickramasinghe516
@tharuwickramasinghe516 3 жыл бұрын
Thanks doctor
@sahankavinda8546
@sahankavinda8546 3 жыл бұрын
රොට්වයලට් කෙනේක්ව පොඩිකාලේම හිලැ කරගන්‍නේ කොහොමද කියලා කියන්ඩකෝ ✌️මස 2 වගේ විඩියෝ එකක් නැද්ද
@Osuraupetha
@Osuraupetha 5 жыл бұрын
Thank you 〰️〰️#pettalk❤❤❤
@p.apathmini4537
@p.apathmini4537 4 жыл бұрын
Nice Pet Talk
@shihanihansika5084
@shihanihansika5084 2 жыл бұрын
Thanks ❤❤❤
@vajirapriyangani6195
@vajirapriyangani6195 3 жыл бұрын
Mage ballage age තැනින් thane කසළ මය්ල් පොකුරු පිටින් ගලවා දානවා .මට පිලියමක් කියලා දෙන්න 🙏🙏
@user-fw8tm9qb1o
@user-fw8tm9qb1o Жыл бұрын
ඩොක්ටර් කකුල පන නැතුවට දෙන බෙහෙතක් ගැන වීඩියෝ එකක්
@laksiri9665
@laksiri9665 Жыл бұрын
Pawo
@chathuramadushanka4217
@chathuramadushanka4217 5 жыл бұрын
Fit එක හැදුන සතෙක්ට මොනාද කරන්න ඕනා.මාස ගානක් තිස්සේ බේත් කරනවා.බේත් වේලක් මඟහැරැනොත් සතාට fit එක එනවා.හොඳ කරගන්න බැරිද.ජීවිත කාලෙම බේත් දෙන්න ඕනද?
@baaruninbalasooriya9571
@baaruninbalasooriya9571 5 жыл бұрын
Godak kalayak denna wenawa. Come to pets V care, union place colombo 2. channel a doctor if you want further info.
@nimaliliyanage4613
@nimaliliyanage4613 5 жыл бұрын
thank you very much doctor
@sarasaraz1691
@sarasaraz1691 5 жыл бұрын
ahinsaka sthunta hirihara karana wata mamath akamathi oba dedenata thank 💕💕💕💕
@musicalliveshow3676
@musicalliveshow3676 4 жыл бұрын
මගේ බල්ලගේ කන් දෙකයි නැටිටයි කපන්න හිටියේ.... මෙ වගේ ඩොක්ටර් කෙනෙක් කැමති නැති නිසා වැඩේ නැවැත්තුවා ❤️❤️❤️
@nimnadanimnada1301
@nimnadanimnada1301 4 жыл бұрын
Mokda ana dog kotas kappanna ?
@eveeshsilva731
@eveeshsilva731 5 жыл бұрын
Super
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 жыл бұрын
godak pin obathumiyata
@pradeeppriyankara2756
@pradeeppriyankara2756 3 жыл бұрын
Supiri video akak
@gayansidath6224
@gayansidath6224 5 жыл бұрын
දිගටම කරගන යන්ඩ❤
@charithadulanga7719
@charithadulanga7719 5 жыл бұрын
වීඩියෝ එක නම් එල
@jenukiapsara391
@jenukiapsara391 5 жыл бұрын
charitha Dulanga Pala ponyo
@rushithperera1653
@rushithperera1653 4 жыл бұрын
මේ ඩොක්ටර් ඉන්න තැනක් දන්නවද කවුරු හරි, අපේ labrador ගේ ඇගේ මයිල් යනවා රෑශ් එකක් ඇවිල්ලා,නම්බර් එකක් හරි තියනවනම් කියන්න
@sithumanuranga5711
@sithumanuranga5711 3 жыл бұрын
අම්මෝ අම්මෝ යකෝ🤣🤣🤣🤣🤣🤣🤣
@anushanimuth9601
@anushanimuth9601 5 жыл бұрын
Best bro
@asankadilhani3945
@asankadilhani3945 Жыл бұрын
ස්තුති ඩොක්ටර් ගොඩාක්
@malli4711
@malli4711 5 жыл бұрын
Patta ash thanks bye
@eveeshsilva731
@eveeshsilva731 5 жыл бұрын
Elama bro I love ❤️
@shehanadilshani6864
@shehanadilshani6864 3 жыл бұрын
සුපිරි 🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒
@amithchuti1569
@amithchuti1569 5 жыл бұрын
Doctor mata gal godak kala oyagen beheth ganna enna hithenawa ammapa..
@nilanthaabesekara7577
@nilanthaabesekara7577 4 жыл бұрын
😀😀😀
@DJMASHMOsrilanka
@DJMASHMOsrilanka 4 жыл бұрын
BLlek comment karala 😍😂
@Mr.BizBoy
@Mr.BizBoy 4 жыл бұрын
😂😂😂
@ishandinuk2627
@ishandinuk2627 4 жыл бұрын
L
@yuresmadusanka6956
@yuresmadusanka6956 5 жыл бұрын
Ayiye doctor gawa hitiya sunakaya gana videos akakka karanna please..
@sadunigamage3506
@sadunigamage3506 4 жыл бұрын
ඩොක්ට අපෙ බල්ලා කසනවා කසලා තුවල වගයක් අවිත් එකට ප්‍රතිඵලයක් කියන්නකෝ අනේ පින් සිද්ද වෙයි ඩොක්ට අනෙ මට එකට විසදුමක් කියන්නකො😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පිලිතුරක් ඔනේ අනිවාර්යයෙන්
@umeshsaumya6312
@umeshsaumya6312 5 жыл бұрын
Ela aiya niyamai
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 5 жыл бұрын
Dr . Balasooriya කිව්ව විදියේ දෙයක් උනා ගිය සතියේ නුවරදී . හාමුදුරුවන්ට වයස අවු. 7 යි. බලු පැටියට මාසයක් 2 ක් ඇති. පොඩි හාමුදුරුවන්ගේ අත ලෙවකාලා ඒ බලු පැටියා. පොඩි හාමුදුරුවන්ගේ අතේ තුවාලයක් තිබිල. අවසානයේ කව්රුවත් දන්නේ නැතිව බලු පැටියා මැරිලා. ඊට සති කීපයකට පස්සේ අර පොඩි හාමුදුරුවෝ අපවත් උනා. නොසැලකිල්ල නිසා ජිවිත දෙකක් නැති උනා.... දෙදෙනා ටම එකම ඉරණම අත් උනේ සියලු දෙනාගේම නොසැලකිල්ල නිසා ( සතුන් හදල ලොකු වුණාම අතරමං කරන මිනිස්සුන්ගේ ක්‍රියාව නිසා ) මගේ ගෙදර ඉන්නෙත් ඒ වගේ අනාත කරපු සතෙක්. දැන් එයා (a Female) හරිම සන්තෝෂෙන් ඉන්නවා මගේ ගෙදර. Doc මම එයාට දැනට කරලා තියෙන surgery එක LRT සහ කරලා තියෙන treatments are .... last deworming on Aug. 3rd , 2019 - Drontal + 2 Tabs . Last vacsinations are Rabies Vaccine ( Defensor ) , Parvovirus , Leptoferm C-1 ,Canine Distemper Adenovirus Type 2 .... ( Modified Live Virus - Vanguard DA2...) next due is September 30th , 2019 for vaccsinations . Is That enough ....??? till due date.... Treatments are done by Vet . Dr.(Ms.) Jeevani Kaviraja - BVSc ( Hons.).
@baaruninbalasooriya9571
@baaruninbalasooriya9571 4 жыл бұрын
Loooks like you have done the vaccination well up to date. Go for annual vacc of rabies, DHL and parvo from now. deworming every 3 monthly.
@sadu350
@sadu350 Жыл бұрын
බල්ලො සෙරප්පු කනඑකට කරන්න මොනවත් නැද්ද 😭
@isurusampath3729
@isurusampath3729 5 жыл бұрын
tnk elama
@lalithhalambarachchige5199
@lalithhalambarachchige5199 5 жыл бұрын
Good.and by the way how to import a dog.are there agents or website if you can you give me.thx bro
@allinone3064
@allinone3064 4 жыл бұрын
බල්ලන්ගේ ගද යන බේතක් තියනවද shampoo එකක් වගේ කොච්චර නෑව්වත් හරිම ගදයි.please උදව් කරන්න.
@imeshns2445
@imeshns2445 3 жыл бұрын
😂
@niroshadilanthi8628
@niroshadilanthi8628 3 жыл бұрын
Jaela waligam pitiye doctor jagath gawa spry 1 thiyenawa
@pasindunimshan2783
@pasindunimshan2783 5 жыл бұрын
Elh bro
@tictoc3833
@tictoc3833 2 жыл бұрын
මාර ඩොට්ට 💞💞💞
@leema1235
@leema1235 2 жыл бұрын
My pet 8months old .it has lot of ticks all over body. And scratching sevearly. Pl let me know the treatments. Thank you doctor
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 2 ай бұрын
මගේ බල්ලට පාලනයකින් තොරව මුත්‍රා පිට වෙනවා මොනවද කරන්නේ දන්න කෙනෙක් ඉන්නවානම් දන්වන්න
@kaushalyahansana5844
@kaushalyahansana5844 5 жыл бұрын
❤ 1000 times thumbs up
@dknmartin9139
@dknmartin9139 3 жыл бұрын
අනේ අපේ බල්ලා බඩ පිපිලා මොනා වේලාද
@KosalaBandara-jb2og
@KosalaBandara-jb2og 8 ай бұрын
මේ වෛද්‍යතුමිය සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකය දෙන්න පුලුවන්ද
@irushancharuka2158
@irushancharuka2158 4 жыл бұрын
Godak watinawa ptt
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 11 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 29 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
සුරතලාගේ පෝෂණය | Doctor Pet
11:49
Doctor Pet
Рет қаралды 121 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 11 МЛН