The Lost City of Atlantis

  Рет қаралды 36,104

TechTrack

TechTrack

Күн бұрын

Пікірлер: 278
@aselachathuranga176
@aselachathuranga176 4 жыл бұрын
මලින්ද අයියට වැහිච්ච යකා...නිදුකින් සිටීවා
@lasantharangakumara9263
@lasantharangakumara9263 4 жыл бұрын
අනිවාරයෙන්ම දවසට වීඩියෝ දෙක තුනක් ම දාන්න ලැබේවා...
@chalithfonseka6743
@chalithfonseka6743 4 жыл бұрын
එතකොට මේකේ අගය නැතිවෙයි
@aselachathuranga176
@aselachathuranga176 4 жыл бұрын
@@chalithfonseka6743 එකත් ඇත්ත යාලුව...
@tishankavishka283
@tishankavishka283 4 жыл бұрын
මේ වීඩියෝ එක හදන්නම් අයියා ගොඩක් මහන්සි වෙලා වගේ පේන්නේ.පැය දෙකකින් තුනකින් වීඩියෝ එක හදලා එඩිට් කරල දැම්මට මේ තොරතුරු ටික හොයන්න,මැප් වලින් වෙනස් දේවල් හොයා ගන්න ලොකු රිසර්ච් එකක් කරලා වගේ.ගොඩක් අලුත් තොරතුරු ටිකක් ලැබුනා මේකෙන්නම්.ගිය ටිකේ පේන්න හිටියේ නැත්තේ මේ එක දිගට දාන වීඩියෝ ටික වෙනුවෙන් වෙන්න ඇති නේ?නියමයි අයියේ..... දැන් හැමදාම කලුවර වැටුන ගමන් youtube එකේ මලින්ද අයියා වීඩියෝ එකක් දානකල්. ❤️❤️❤️❤️❤️❤️
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඔව්, සෑහෙන්න කාලයක් තිස්සෙ හොයපුව. මගේ යාලුවො එක්ක කතා කරපු දේවලුත් මේකෙ තියනව..
@tishankavishka283
@tishankavishka283 4 жыл бұрын
@@TechTrackShow ඒක නිසාම වෙන්න ඇති මේ වීඩියෝ එකේ ලොකු හිතට වදින වෙනසක් තියෙන්නේ බලන අපිටත් මේ ගැන හොයන්න පෙලඹවීමක් ඇති කරන විදිහෙ.අයියගේ සමහර වීඩියෝ වල තියන කතා වල පිටිපස්සේ අයියගෙත් ලොකු කතාවකුත් ඇති කියලා අද හිතුනා.නියමයි අයියේ..❤️❤️❤️❤️❤️❤️හොද විග්‍රහයක් මේක.👍👍👍
@scientific1603
@scientific1603 4 жыл бұрын
අය්යා අපිට science උගන්නන ගමන්, දැන් දැන් scientific philosophy ගැනත් කියනවා නේද, මං දැක්කා interview එක්ක කියනවා ඔයා, ඇත්තමයි ඔයා අපේ රටට අවශ්‍ය සම්පත් පුද්ගලයෙක්, ඔයාට වඩා දක්ෂ අය අනිවාර්යයෙන්ම ඇති ඒත් ඔයා කිසිම පැකිලීමකින් තොරව අපි වෙනුවෙන් උගන්නන උත්සාහ කරනවා, එහෙම දේවල් තමා රටක් වශයෙන් උවමනා වන්නේ ❤ නැත්තන් ඔයාටත් තිබ්බා visiting lecture කෙනෙක් විදිහට හොදින් ජිවත් වෙන්න, හැබැයි එහෙම උනානම් අපි තාම දන්නේ නෑ මේ theory ගැන එ වගෙම මලින්ද අලහකෝන් කිය කෙනෙක්වත් අපි දන්නෙ නෑ 😐✔
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
අන්න හරි! මේ වීඩියෝ එකේ අරමුණ අත්ලාන්තික් පුරවරය ගැන කියන එක නෙවෙයි. හිතන හැටි කියල දෙන එක..
@scientific1603
@scientific1603 4 жыл бұрын
@@TechTrackShow ❤
@HSIndustriesTM
@HSIndustriesTM 3 жыл бұрын
@@TechTrackShow 😇♥️
@IsalaPiyarisi
@IsalaPiyarisi 4 жыл бұрын
daily uploads? NICE
@kalpathennakoon819
@kalpathennakoon819 4 жыл бұрын
NOICE...
@ravindusG968
@ravindusG968 4 жыл бұрын
දැකපු සාර්ථකම විග්‍රහය.....!
@helapura-3833
@helapura-3833 4 жыл бұрын
මම අහල තියෙන විදිහට ඔය අවුරුදු 11,000 ක වගේ කාලය තමයි අවසාන හිම යුගයේ අන්තිම කාලය ..එතකොට ඒ කදු පන්තිවල ඉදලා අයිස් දියවෙලා විශාල වශයෙන් නගරය දිහාවට ගලාගෙන ආපු බවට සලකුණු තියෙනවා ..ඒත් එහෙම දෙයක් වුනත් ඒක වෙන්න ඕනෙ ක්‍රමානුකූලව මිසක් පැය 24න් සිදු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි ..කොහොම වුනත් කදු පන්තිය ප්ලේටෝ ගෙ සටහන් වල සදහන් දිගාවෙන්මයි පිහිටා තියෙන්නේ ..ඒ වගේම ඒ දිගාවෙන්මයි විශාල ජල ප්‍රවාහයක් ගලාගෙන ආපු බවට සලකුණු තියෙන්නේ ත් ..ඒත් එහෙම දෙයක් ඇත්තටම වුනාද නැද්ද කියල බලන්න පුරාවිද්‍යා පර්‍යේශන කරලා නම් නෑ ..කොහොම ත් සහරා කාන්තාරෙ සමහර කලාප තියෙන්නේ මුහුදු මට්ටමට පහලින් ..අවුරුදු 100ක් විතර පරන වයාපෘතියකුත් තියෙනවා සහරාව මැද මුහුදු ජලයෙන් ජලාශය ක් ඉදි කරන්න ත් ..ඒත් ඒක තවමත් ක්‍රියාත්මක කරන්න කවුරුත් ඉදිරිපත් වෙලා නම් නෑ
@tishanwimalarathna8727
@tishanwimalarathna8727 4 жыл бұрын
Addicted to tech track ❤🌎
@kasunnadeeshana6914
@kasunnadeeshana6914 4 жыл бұрын
ඡනප්වාද වල එන ලංකාපුරය කියන්නේ ලංකාව කියලා ගොඩක් දෙනා කිව්වත් සමහර අය කියන්නේ දැන් තියෙන ලංකාවට වඩා ගොඩක් ලොකුතැනක් කියලා. මුලින්ම පෙන්වපු Kumari Kandam දැකපු ගමන් මට මතක් උනේ ඒක
@sasinduamesh2904
@sasinduamesh2904 4 жыл бұрын
ලංකාවේ දේශගුණ කාලගුණ තත්ව වගේම ජෛව විවිධත්වයත් මැඩගස්කරයට සමානයි කියලා අහලා තියනවා.ඒ හින්දා කුමාරි කන්දම් අදහස ඇත්ත වෙන්නත් පුලුවන්
@Damisha
@Damisha 4 жыл бұрын
Daily Uploads! 😍 Keep it up Malinda Ayye ♥️👌
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 3 жыл бұрын
අයියණ්ඩි. ඔයාගේ කථා විලාශය සහ පැහැදිලි කිරීමේ රටාවට තමා මම කැමතිම. මොකද කියනවනම් මේ වගේ වීඩියෝ තවත් තියෙනවා නේ මේ අවකාශයේ. ඒ ගොල්ලො ඔයටි කියවන්න ගොඩක් වටේ යනවා. කාලයත් යනවා.
@chalith177
@chalith177 4 жыл бұрын
අම්බෝ ආසම ටොපික් එකක් ආසම කෙනෙක්ගෙන්....❤️
@chathuradineshrajapaksha3924
@chathuradineshrajapaksha3924 4 жыл бұрын
අයියේ, භූමියේ ඉඳලා නිරීක්ෂණය කරන්න බැරි තරම් ලොකු එකක් ගැන ඒ කාලෙ ප්ලේටෝ කියල තියෙන්නෙ කොහොමද 🤔🤔🤔???
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
එයා ඒක කිව්වෙ ඊජිප්තු ලියවිල්ලකින්. ඒ කාලෙ මුලු නගරයම තියෙන්න ඇති..
@nimstranger9445
@nimstranger9445 4 жыл бұрын
Aakaale loku usa godanagili thiyenna athi.nathnam ara kiwwa kadumudunata pennath athi 🤔
@udayangafromsrilanka180
@udayangafromsrilanka180 3 жыл бұрын
ආං ඒක හොඳ ප්‍රශ්නයක්. මටත් තියෙන ප්‍රශ්නේ ඕක තමා.
@jeffery9781
@jeffery9781 3 жыл бұрын
මලින්ද nice explanation..! සුපුරුදු පරිදී KZbin advertisment හරහා අනුග්‍රහය දෑක්කුවා. Keep walking..!
@akalankaalutwela7712
@akalankaalutwela7712 4 жыл бұрын
Techtrack daily❤️😍🙏
@theekshanabandara9293
@theekshanabandara9293 4 жыл бұрын
A very interesting video! Btw, a very good advise at the end 💯
@PriyankaLiyanage
@PriyankaLiyanage 4 жыл бұрын
Thanks Malinda.
@rasinduravisaraliyanage376
@rasinduravisaraliyanage376 4 жыл бұрын
Richat Structure එකනම් ඒ කාලෙ ඇට්ලැන්ටිස් නගරය, අපිට ඒ ආසන්නව හෝ ඒකෙ නටඹුන් දැක ගන්න පුලුවන් වෙන්න ඕන නේද? 🤔
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ගඩොල්, මැටි භාජන වගේ දේවල් තියනව. සනාථ කරන්න බැහැ තාම..
@LCJmendis
@LCJmendis 4 жыл бұрын
ඉන්දියන් තමිල්නාඩු අය කියනවා කුමාරි කන්දම් ගැන ගොඩාක් දේවල්, තර්ක කලත් සාදාරනීකරනය කරන්නත් හේතු තියනවා...🤔🤔
@letsgodevs
@letsgodevs 4 жыл бұрын
wow i really appreciate your commitment and thank you very much for this video !!!!!!!
@rokrmax
@rokrmax 4 жыл бұрын
You are more focused on educating people by sticking to the facts than talking conspiracies to get more views! Great work 👏
@avishkavithanage6413
@avishkavithanage6413 4 жыл бұрын
මේ වීඩියෝ එකගැන නම් ලොකු අදහසක් නෑ අදහසක් දෙන්න තරම්. මේකට පක්ෂ උනත් විපක්ෂ උනත් දෙයක් හොයන්නෙ කොහොමද, හොයාගත්ත දෙයක් ඉදිරිපත් කරන්නෙ කොහොමද, ඒකට එන පැසසුම් ගැරහුම් වලට මුහුණදෙන්නෙ කොහොමද කියලා හරි අපූරුවට තේරුම්ගන්න පුලුවන් අයියාගෙ වීඩියෝ එකෙන්. හිතාගන්න බෑ කොහොමද මෙහෙම තාර්කිකව හිතන්නෙ කියලා. නියමයි. ජය. දාපු හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලපු එකම චැනල් එක 😎
@sandiya-7895
@sandiya-7895 4 жыл бұрын
පට්ටම ආසාවෙන් බලපු වීඩියෝ එකක්.තුන්පාරක් බැලුවා.එක වචනය හරි මඟ හැරුනා කියලා බයට..🖖😍 ස්තූතියි අයියේ..🖖❤️
@dulshanlakeesha4290
@dulshanlakeesha4290 4 жыл бұрын
Antikythera mechanism වීඩියෝ එකක් කරන්න අයියේ පුලුවන් නම්
@anjanaed
@anjanaed 4 жыл бұрын
1 Video per day ... keep it up❤️
@ethrac
@ethrac 4 жыл бұрын
Thank you Malinda Aiya
@chamathnimsara5982
@chamathnimsara5982 4 жыл бұрын
මලින්ද අයියා සැබැවින්ම විද්‍යා ගවේෂකයෙක්! ගොඩක් science youtube channels වල කියන්නෙ කොහෙ හරි article එකක තිබ්බ විස්තරයක්, documentary එකක තිබ්බ දෙයක්, internet එකේ තිබ්බ දෙයක්. ඒත් මලින්ද අයියා ඒක analyze කරලා කරුණු හොයලා බලලා ගළපලා, කිවිය යුතු නොයුතු දේ ගැන අධ්‍යනය කරලා කොටින්ම ලොකුම ලොකු research එකක් කරලා තමයි video එක හදන්නෙ. ඒ මහන්සියට ගොඩාක් ස්තූතියි!!! ❤️ හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න ඒක ගැන වැඩිදුර හොයන්න පෙළඹෙන්නෙ ඔයා නිසා. 😎
@malinduarosh3311
@malinduarosh3311 4 жыл бұрын
Please vedio about china vs us military.
@imeshnavinda
@imeshnavinda 4 жыл бұрын
A Interesting video. Thanks for the informations
@Captain_Jack.Sparrow
@Captain_Jack.Sparrow 4 жыл бұрын
එක දිගට video දාන එකේ Crop circle ගැනත් video එකක් කරන්න crop circle වලට aliens ලාගේ සම්බන්ධයක් තියෙනවද නැද්ද කිය්න එක ගැන පැහැදිලි කිරීමක් කරන්න
@shehankavinda8865
@shehankavinda8865 4 жыл бұрын
Thank you,learned so much! Looking forward for videos uploading recently!
@Sandamina_Fernando
@Sandamina_Fernando 4 жыл бұрын
නියම topic එකක් මලින්ද අයියා ටෙලිපෝට technology එක ගැන වීඩියෝ එකක් කරන්න ❤️❤️
@shanlanka6670
@shanlanka6670 4 жыл бұрын
ඇට්ලාන්ටිස් නගරයටයි ඊජිප්තු පිරමීඩවලටයි සම්බන්ධයක් තියෙන්න පුලුවන් නේද ?
@imeshmadusanka5838
@imeshmadusanka5838 4 жыл бұрын
අපි කොහොමත් අනුගෙ දෙවල් තමන්ගෙ කරගන්න මාර ගෙමක් දෙන්වානෙ.... විඩියො එක පට්ට
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි ☺️🤗🤗
@hirunagayashan303
@hirunagayashan303 4 жыл бұрын
Wow new fantastic topic for searching.pls sir continuously upload video daily.🔥🔥❤️❤️
@Sandakelum_X
@Sandakelum_X 4 жыл бұрын
මතක් කලා විතරයි ❤
@dasunjana161
@dasunjana161 4 жыл бұрын
මලින්ද අයියා අවසාන හරියේ කියන conspiracy theory හා අනිත් දත්ත විග්‍රහය සංසන්දනයන් කරලා බැලුවම තොරතුරකට අපි approach කරන්න ඕන විදිය නියමෙටම කියලා දෙනවා..🙏. සියලු කාරණා බැලුවම Atlantis නගරය ගැන 50% ,50% අදහසක් තමයි ගන්න වෙන්නේ...නමුත් kumari kandam වගේ දෙයක් negative පැත්තට තමා ගොඩක්ම යන්නෙ..සිතළු.lack of evidence..දකුණු ඉන්දියාවේ දෙමළ අය තමා ගොඩක්ම ඕක ප්‍රවර්ධනය කරන්නේ.හරියට දෙමළ නිජබිම් ඊනියාව ප්‍රාර්ථනය කරනවා වගේ..ලස්සනට කතා ටික හදලා,ලස්සනට ලෝක ප්‍රචාරය කරනවා..ඉන්දීය කලාපයෙන් පිට එකම එක 19 සියවසේ අග භාගයේ හිටපු යුරෝපීය විද්වතෙක්ව refferace කරලා..
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඔයාට හරියටම තේරුනා.. මම මේ වීඩියෝ එක හැදුවෙ අත්ලාන්තික් පුරවරය ගැන කියන්න නෙවෙයි. හිතන විදිහ පෙන්නන්න..
@janithnuwan666
@janithnuwan666 4 жыл бұрын
Thanks aiye 💜
@dilshandha
@dilshandha 3 жыл бұрын
4:28 මේ හරියේ video එක බැලුවාම පේනව මෙතන තියෙන්නෙ two of water 3 of land .... ඒත් එක වෙන්න ඕන two of land 3 of water නේද?
@thanusharathnayake6377
@thanusharathnayake6377 4 жыл бұрын
මලින්ද අයියේ...මමත් හරිම ආසයි මේ සැගවුනු ඇට්ලන්ටිස් නගරය ගැන හොයන්න...මට කියන්න පුලුවන්ද මේ සම්බන්ද ලියවුනු පොත්, විද්‍යා ප්‍රබන්ද වල එහෙම නම් කීපයක්..ඒ වගේම films එහෙම...හරියට අර journey to the center of the earth,journey 2-The Mysterious island,journey 3-from the earth to moon වගේ ෆිල්ම්ස් වල නම් කිහිපයක් කියන්නකෝ ❤
@360Sri_Lanka
@360Sri_Lanka 4 жыл бұрын
හැමදාම Video එකක් දාන්න...
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි ☺️🤗🤗
@uvinvidanapathirana5747
@uvinvidanapathirana5747 4 жыл бұрын
Graham hancock , randall carlson , Robert bauval ඉදිරිපත් කරපු theories ගැනත් video එකක් කරන්න 😊 12800 - 11600 years ago.....
@naradakandawala8322
@naradakandawala8322 4 жыл бұрын
Godak watina video ekk
@shehanjd574
@shehanjd574 4 жыл бұрын
අතීතයේ නෛල් නදිය මුහුදට වැටිලා තියන්නෙත් ඔබ පෙන්වා දුන්නු සහරාව හරහා අත්ලනිත්ක් සාගරයට නෛල් නදිය මුහුදට වැටිලා තියන්නේ. ඒක කව්රු හරි egypt පෙත්තට ගාලා යන විදියට වෙනස් කරලා. ඒක ඔයාලට google map eka බැලුවම පෙනෙනවා. සහරාව පැත්තට හැරිලා තිබුන ඒක එතනින් ආයේ හරවල තියනවා egpt පිරමිඩ පෙත්තට. නෛල් නදියි පිරමිඩ සහ athlanata නගරය අතර සම්බන්යක් පවතිනවා වෙන්න පුළුවන්.
@akesh1221
@akesh1221 4 жыл бұрын
Good video🙂🙂🙂
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි ☺️🤗🤗
@n.dgames8921
@n.dgames8921 4 жыл бұрын
Oye wage ewata asai.niyamai
@rmarandika1373
@rmarandika1373 4 жыл бұрын
Thanks❤
@avishkasathyanjana7490
@avishkasathyanjana7490 4 жыл бұрын
Super human concept එක ගැන චූටි පැහැදිලි කිරීමක් කරන්නකො අයියේ.. project power, the boys, ඒවගේ ඒවා වල කියන දේවල්වලට scientific background එකක් තියෙනවද??
@princesanka9692
@princesanka9692 4 жыл бұрын
Technical College වල කරන්න පුලුවන් NVQ Level Courses ගැන Video එකක් කරන්ඩෝ..👌😘❤️
@HotZones
@HotZones 4 жыл бұрын
Ammo supiri video eka..
@HSIndustriesTM
@HSIndustriesTM 3 жыл бұрын
Ayiye, Pleto kiyala thiyenawada, E Atlantis wala Diyunu shishthaachaarayak thibuna kiyala...??? E kaale, ehe minissu Current eka pawaa paawichchi karanna danagena hitiya kiyala kattiya kiyanawa kiyala, Internet eke thibuna Article ekaka thibuna....
@nandunjayawardhana4031
@nandunjayawardhana4031 4 жыл бұрын
අයියෙ, අභ්‍යවකාශයේදී rocket engine එකෙන් අැතිවන ශබ්දයට මොකද වෙන්නෙ? මොකද මේ ප්රශ්නය අහන්නෙ ධ්වනිය ඇති වෙන්න අංශු කම්පනයක් ඕන නිසා.. (අද video එක නියමයි!)
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඒ ශක්තිය උරා ගන්න රොකට් එක යටට වතුර පොම්ප කරනව..
@nandunjayawardhana4031
@nandunjayawardhana4031 4 жыл бұрын
Hari Aiye.
@scientific1603
@scientific1603 4 жыл бұрын
@@TechTrackShow ඒ lunching pad එකෙදි විතරයි නෙවෙද, 😐
@navodkarandawela4456
@navodkarandawela4456 4 жыл бұрын
අභ්‍යවකාශයේදි ඉතින් ශබ්දය ඇහෙන්න නම් විදිහක් නෑ මොකද රික්තයක්නෙ එතන....
@nandunjayawardhana4031
@nandunjayawardhana4031 4 жыл бұрын
@@navodkarandawela4456 , rikthayata yanna kalin thibunu dwani shakthiyata rikthayedi mokada wenne kiyala thamai ehuwe.
@Zuruavailable
@Zuruavailable 4 жыл бұрын
I got inspired about this by Assassin's creed odyssey
@Asitha_mg
@Asitha_mg 4 жыл бұрын
Me video eke meaning eka thiyenne video eke anthima tike. Mulu video ekama bala iwara unama thamai therune meka atlantic gana karapu video ekak newwi apita ape thinking improve karaganna, deyak diha pululwa , viniwida dakinna, tharkikawa yam gataluwak wisada ganna kiya denna karapu video ekak kiyala. Aththatama malinda aiya kiyanne wachanaye parisamartha arthayenam guruwaeayek. 🔥🔥❤️❤️❤️❤️
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
හරියටම හරි. අත්ලාන්තික් පුරවරය තිබුනත් එකයි නැතත් එකයි. අපි මේ වගේ සංකීර්ණ, දත්ත අසම්පූර්ණ ගැටලුවක් දිහා බලන හැටි ඉගෙනගන්න ඕන..
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 4 жыл бұрын
බොහොම ස්තූතියි විස්තරයට...❤️
@chavidurukshan6600
@chavidurukshan6600 4 жыл бұрын
සුපිරියි අයියෙ 🔥❤️
@thaksalaweerasekara2358
@thaksalaweerasekara2358 4 жыл бұрын
Golden Ratio ගැන Video එකක්🙂
@Thepathfinder365
@Thepathfinder365 4 жыл бұрын
Great video😍
@vishmikalpanee741
@vishmikalpanee741 4 жыл бұрын
Amazing massage bro🤔🤔🤨😮🤐
@zingcollections
@zingcollections 4 жыл бұрын
Digatama daily uplaod karanna aiyeh
@thathsaraamarasinghe6774
@thathsaraamarasinghe6774 4 жыл бұрын
Video quality එක පොඩ්ඩක් අඩුයි වගේ... Images නම් හෙන quality තියෙනවා එත් Video එක quality අඩුයි... KZbin video compression වෙන්නැති නේ...??
@chanodlakshan1538
@chanodlakshan1538 4 жыл бұрын
thawaa me wage video ekak aiye dannako
@mahishadilhara8025
@mahishadilhara8025 3 жыл бұрын
city of Atlantic gana thiyena hoda film monada?
@vis
@vis 4 жыл бұрын
ප්ලේටෝ හිටිය කාලෙට (427-349 B.C.E) සෑහෙන කාලෙකට කලින්නෙ ඇට්ලන්ටා ගිලිලා තියෙන්නෙ. එතකොට ප්ලේටෝ අරහෙන් මෙහෙන් ඇහුනු තොරතුරු වලින් තමා ලියන්න ඇත්තෙ. ඒ නිසා ඒකෙ accuracy එක ගැටලු සහගතයි. ප්ලේටෝ හිටිය කාලෙ වඩා කිට්ටු ඇට්ලන්ටා ගිලුනු කාලෙට වඩා වෙන්නෙ වර්තමානයට නෙ.
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
ඔව්, එයා කියල තියෙන්නෙ ඊජිප්තු ලියවිලි වල මෙහෙම තිබුන කියල.. සමහර විට යහපාලනය ගැන උදාහරණයක් දෙන්න කරපු මනඃකල්පිත නිර්මානයක් වෙන්නත් පුලුවන්..
@HSIndustriesTM
@HSIndustriesTM 3 жыл бұрын
@@TechTrackShow යහපාලනය...?🤔
@naveenrandika
@naveenrandika 4 жыл бұрын
interseting topic😍
@sajithmadushan7187
@sajithmadushan7187 4 жыл бұрын
There are is a hotel as well Atlantis hotel in dubai back ground story of this.
@ninasl622
@ninasl622 4 жыл бұрын
දැනුම සොයාගෙන යන ඔබටයි මේ ඇරයුම. ඔබගේ වටිනා කාලයෙන් ⏰ තත්පර 5 ක් අපි වෙනුවෙන් ලබාදෙන්න අපේ චැනල් එක හොදයි කියල ඔයාලට හිතෙනවනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අවුරුදු 10ක් පුරාවට ඔයාට අදහගන්න බැරි තරමට වාසනාව ළගාවෙයි ☺️🤗🤗
@akashanjana9328
@akashanjana9328 4 жыл бұрын
nice!
@wenuranimsara7156
@wenuranimsara7156 4 жыл бұрын
Superb
@irushishalina3852
@irushishalina3852 Жыл бұрын
3:26 ප්ලේටෝ කොහොමද අභ්‍යාවකාශයට ගිහින් ඕක ඒ විදියට දැකලා three water two ඔන්න ඔය මොකද්ද කතව කිව්වෙ 🤔
@samanneethananda6476
@samanneethananda6476 4 жыл бұрын
Can you please do a video regarding explaining the requirements to be an astronaut please
@starman6958
@starman6958 4 жыл бұрын
Same qn here bro
@relaxmind1082
@relaxmind1082 4 жыл бұрын
ayye oya natabun ape rate ravana yugayata aithi deyak wenda baida🤔
@janeeshsumeda7228
@janeeshsumeda7228 4 жыл бұрын
මුහුදක් ඒ රට වටේට තිබුනානම් අනිවාර්යෙන් නාවික සම්බන්ධතාවන් අනික් රටවල් සමග තියෙන්න ඇති, ඒ වගේම කාලගුනික විපර්යාසයක් වෙලා මේ මිනිස්සු හෝ ජීවීන් විනාශ උනානම් ඔක්කොම එක රැයකින් අවස්න් වෙන්න තියෙන අවස්තාව අඩුයි, මොකද මුහුද එක්ක ජීවත් වෙන මිනිස්සු ඒකෙ වෙන වෙනස් වීම හොදින් අදුරනවා, මේකෙ හිටපු එක්කෙක්ට හරි මේක තෙරුම් ගන්න පුලුවන් වෙන්න ඕන, ඔච්චර දියුනු ජාතියක් නම් අනතුරු කලින් හදුනා ගන්න පුලුවන් වෙන්න ඔනනේ, මේ කතාව ඇත්ත නම් මෙහෙම විනාශයක් උනානම් ඒකෙ ඉතුරු උන අය ඒ අවට පිහිටි වෙනත් රටකට යන්න ඇති, වෙන රටකට ගියත් කාලයක් යනකොට කොහොමත් එයාල ඉන්න රට තමා නිජ බූමිය වෙන්නේ, යුරෝපයේ එක කාලයක මායාවරුන්(මායාවරුන් කියල කීවේ යන්ත්‍ර මන්ත්‍ර වලින් වැඩ ගත්ත අය) සමූල ගාතනය කරා කියල කියනවා, සමහර විට ඒ මෙම අට්ලාන්ටිස් දේශයේ ඉතුරු වුන පුරුක් වලින් හටගත්තු අවසාන අය වෙන්නත් පුලුවන්.....
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
මෙයාල ගැන විස්තර ඊජිප්තුවෙ ලියල තියනව. ඒ නිසා ඔයා කියන දේ වෙන්න පුලුවන්
@dhana1720
@dhana1720 4 жыл бұрын
Lost book of enki, niburu world wage ewa genath video ekak karanna please
@janithaanuhas8242
@janithaanuhas8242 4 жыл бұрын
කාලගුනේ වෙනස් වෙනව කියනකොට, දැන් අපිට පේන්න තියෙන්නෙ වේගෙන් උශ්නත්වෙ වැඩි වෙනවා වගෙ ඒවනෙ. ඒත් අවුරුදු 11000 ට කලින් උශ්නත්වෙ වේගෙන් අඩු උනා කියල එහෙම කියවෙන්නෙ. උශ්නත්වෙ වේගෙන් අඩුවෙන එක, සුනාමි එන එකට පෘථිවියේ චුම්භක ක්ශේත්‍රෙ ඒ කාලෙ වෙනස් වුනා වගේ එක්කින් බලපෑමක් එන්න පුලුවන් නේද?
@ugathpadam-9154
@ugathpadam-9154 4 жыл бұрын
විශ්වාස කරත් නැතත් මම නම් හරිම කැමති Conspiracy කතා අහන්න, මොකද එකම සිදුවිමක් විවිද කොණයන්ගෙන් බලලා විශ්ලේෂණය කරන්න පුලුවන් නිසා. එක දිගට විඩියෝ දැම්මම බලන් යද්දි මාර ගැම්මක් එනවා, හරියට tv series එකක් බලනවා වගේ. අැඩික් වෙලා දැන් 😜
@kaviduprasad8608
@kaviduprasad8608 4 жыл бұрын
මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න දරන වෑයම..!!!
@Chathumal2011
@Chathumal2011 4 жыл бұрын
Can you tell more details about that simulator?
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 4 жыл бұрын
ඕක හදපු එකක්ඩ ස්වබාවිකව හැඩුන එකක්ඩ කියල ඒකෙ තියෙන structure එකේ කොටස් පරීක්ශා කරල හොයන් නැඩිඩ? ඕකෙ නස්ටාවසේඅ වත් හොයාගෙන නැඩ්ඩ? ඕක හොයාගෙන නොකිය ඉන්නවඩ නැට්ටන් මොන ක්‍රමේටවත් එතන ගැන මේ වගේ තොරතුරු හොයන් නැද්ද??😓😔😕😒😒😒😴😴😴😴😴😣😣😣😣😣
@studionr5540
@studionr5540 4 жыл бұрын
රිචාඩ් එකේ පරන ගොඩනැගිලි හෝ .. ? නටඹුන් තියනවාද
@xxl8826
@xxl8826 4 жыл бұрын
ඇපි හැම අවස්ථාවකදිම මධ්‍යස්තව ඉදලයි වැඩ කරන්න ඕනෙ ඒක ඔයා හරි අපූරුවට කියල දුන්න ❤
@tharindakarawita643
@tharindakarawita643 4 жыл бұрын
Patta
@buddikasajith5676
@buddikasajith5676 4 жыл бұрын
නියම විඩියෝ එකක්, එක දිගට විඩියෝ දාන එකනම් ෆට්ට. 😐👌
@DyaanIpalawatta
@DyaanIpalawatta 4 жыл бұрын
අය්යෙ...quantum supremacy කියන්නෙ මොකද්ද...ඒ ගැන වීඩියෝ එකක් කරන්නකො.....
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
Quantum computer පැත්තෙන් ඉදිරියෙන්ම ඉන්න කියන එක..
@slbrother6183
@slbrother6183 4 жыл бұрын
Why is space a vacuum?
@zeusproductions8382
@zeusproductions8382 4 жыл бұрын
එක දිගට වීඩියෝ දාන එකේ මනස ගැනත් වීඩියෝ ටිකක් දාන්න
@kasungunasekara5413
@kasungunasekara5413 4 жыл бұрын
Daily uploads. ❤
@braingoflight7744
@braingoflight7744 4 жыл бұрын
Bro man videos tikak upload Kara.. Mage gaweshanaya owata samanaida tikak balanna ...
@dhana1720
@dhana1720 4 жыл бұрын
Thanks me video ekak kalata ❤
@deepanathilinda5747
@deepanathilinda5747 4 жыл бұрын
Aqwaman film eke tibba oka gena aiye
@hasherm5494
@hasherm5494 4 жыл бұрын
Is that the Ancient Kingdom of Ravana.?
@buildwithmee
@buildwithmee 4 жыл бұрын
නියමයි අය්යේ ගොඩාක් වැදගත්👍
@ranuraperera1613
@ranuraperera1613 4 жыл бұрын
Geologist කෙනෙක් විදිහට මම මෙහෙම සටහනක් තියන්න කැමතී. Kumari Kandan කියල හදුන්වන ඔය භූමි ප්‍රදේශය, කිසිම කාලෙකදි එකට එකතුවෙලා තිබ්බෙ නම් නෑ. ඒක හුදෙක් ඉන්දියන් සාගරේ තිබ්බ දූපත් එකතුවක්.. Me Eye Of Sahara Structre එක ගැන කිසිම official research එකකුත් නෑ Atlantis සම්බන්ද කරන.. හැබැයි, මෙතන සෑහෙන්න සමානයි ප්ලේටොගෙ විස්තරේට. සහ සෑහෙන සාක්ශි තියෙනවා අවටින් හොයාගන්න. අවුල තියෙන්නෙ, මෙක ඇත්ත නන්, මිනිස් ඉතිහාසෙ ආයෙ ලියන්න වෙනව. Atlantis කියන්නෙ අවුරුදු 13000 විතර පරන civilization එකක්. මේක පිලිගත්තොත් consipracy theory ගොඩක් ඇත්ත කියල පිලිගන්න වෙනව.. එව නන් කවදාවත් වෙන්නෙ නැති වැඩ...
@ssachlescrutolf
@ssachlescrutolf 4 жыл бұрын
ඔව් නේද මීට අවුරුදු 13000 කට කලින් මේ වගේ දියුණු මනාව ජනාවාස තිබුණා කියලා හිතන්න අමාරුයි.
@ranuraperera1613
@ranuraperera1613 4 жыл бұрын
@@ssachlescrutolf සාක්ශි නන් තියෙනව. පිරමිඩ්, megalific structures, ඔක්කොම ගැන research කලොත් එව අවුරුදු 10000කට වඩා එහා cililization වල වැඩ කියල , කියන්න ඔනෙතරම් සාක්ශි තියෙනව. හැබයි, මොකහරි හේතුවකට, එව පිලිගන්න ලෑස්ති නෑ,Scientific world eka.
@ssachlescrutolf
@ssachlescrutolf 4 жыл бұрын
@@ranuraperera1613 සමහර විට අපි නොදන්න වැලලුන ඉතිහාසයක් තියෙනවා වෙන්න පුළුවන්.
@ranuraperera1613
@ranuraperera1613 4 жыл бұрын
@@ssachlescrutolf වෙන්න පුලුවන්.
@dasunjana161
@dasunjana161 4 жыл бұрын
atlantis කෙසේ වෙතත් kumarikandam 100% ම බොරු ...tamil නඩුව තමයි මේක promote කරන්නේ..ඒකට ලොකු ප්‍රචාර කුත් දෙනවා..
@USAVLOG.
@USAVLOG. 4 жыл бұрын
*wow very interesting* ❤
@meshi_vlogs
@meshi_vlogs 4 жыл бұрын
Me aiyage job eka mokkd🤔aiya kohomad me trm deval igena gththe🤔aiyat me trm deval igena gnna velava kohend?🤔matath aiya vage venna oni🤔ekat mn mkdd krnna oni.😎math asai me vage deval valat😐oya hamadema vage dnnavne🤔
@Wavehile
@Wavehile 4 жыл бұрын
Sherlock Holmes wage 👍. Aththatama hithala analyse karala theerana ganna eka thama hoda. thaman ganna theerana, kiyana wachana aapassata harawanna amarui hariyata කාලය wage
@TechTrackShow
@TechTrackShow 4 жыл бұрын
අන්න ඒ හිතන විදිහ පෙන්නන්න තමයි මම මේ වීඩියෝ එක කරේ..
@kasundigital
@kasundigital 4 жыл бұрын
සුපිරි වීඩියෝ එක
@wimurathnayaka6834
@wimurathnayaka6834 4 жыл бұрын
Maru
@_theFinance_
@_theFinance_ 4 жыл бұрын
Hamadama wage superb ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@තරිඳුමධුසංඛ
@තරිඳුමධුසංඛ 4 жыл бұрын
Niyamai 👍
@DisnakumariKalubowila
@DisnakumariKalubowila 4 жыл бұрын
Moon
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 106 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 14 МЛН
The Evolution of Neuralink
12:06
TechTrack
Рет қаралды 39 М.
Elon Musk's Secret Projects on Mars
12:20
TechTrack
Рет қаралды 88 М.
Philadelphia Experiment
9:35
TechTrack
Рет қаралды 109 М.
Story of Ancient Knowledge
7:50
TechTrack
Рет қаралды 32 М.
My Ideas On Flat Earth
10:34
TechTrack
Рет қаралды 56 М.