Pipena Malakata | පිපෙනා මලකට | Live cover by Sewmini Sanjana | Sambodhi Gee Samadhiya 2020.08.02

  Рет қаралды 109,214

Sewmini Sanjana Official

Sewmini Sanjana Official

Күн бұрын

Пікірлер: 172
@dhananjayavimukthimallikar6394
@dhananjayavimukthimallikar6394 3 жыл бұрын
කටහඬට වශී වෙලා ඉන්නෙ. ඇස් දෙකට එහෙම නෙමෙයි. තෙරුවන් සරණයි අක්කා
@jayapalakurera8581
@jayapalakurera8581 2 жыл бұрын
තෙරුවන් සරණයන නිහතමානී දරුවෙක් බව විද්‍යාමාන වෙනවා. තෙරුවන් සරණයි.
@sunilws9456
@sunilws9456 2 жыл бұрын
හදවතට සිසිලක්දෙන සාන් සුන්දර කටහඩක් මටනං ආඩම්බරයිපුතේ ඔයා කෑගල්ලෙ කියල දැනගත්තම දොර කවුලුවෙන්එබී බලා ගීතය හරිම ලස්සනයි අහලම දැන් කටපාඩම්.බුදු සරණයි. සියලුදෙවි රැකවඑණයි. ජීවමානව දකින්න ආසයි.
@sanduncdissanayake8706
@sanduncdissanayake8706 2 жыл бұрын
කොයි ලොව යන්නේ මරණින් පස්සේ පිං පව් එනවා අපි පසු පස්සේ...😗😗 ගොඩක් ලස්සනයි..
@YasaraMadhawaOfficial
@YasaraMadhawaOfficial 3 жыл бұрын
අර්ථවත් බෞද්ධ ගීතයක් සංජනා අක්කා ලස්සනට ගායනා කරනවා ☺️☺️☺️☺️
@yasmirajapaksha2677
@yasmirajapaksha2677 Жыл бұрын
අනේ අහිංසක ලස්සන කටහඬ කින් බුදු ගුණ ඇහුවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි!!!
@dinukaprasad4585
@dinukaprasad4585 2 жыл бұрын
දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිස්සුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ..... පිං පව් එනවා අපි පසු පස්සේ...........😥🙏🙏 🖤🖤🖤😍😍😍
@Janith-y7x
@Janith-y7x 3 жыл бұрын
ගොඩක් ලස්සනයි නංගී ඔයාගේ කටහඬ තෙරුවන් සරණයි !..
@malathisamaranayaka3604
@malathisamaranayaka3604 3 жыл бұрын
අර්තවත් බෞද්ධ ගීතයක් .ලස්සනට ගයනා කරා.👍👍👍👍
@lahirusanofficial2087
@lahirusanofficial2087 2 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ගායනා කරන්නට වාසනාව තව තවත් ලැබේවා ❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PremalathaSamarasinghe-ji7lw
@PremalathaSamarasinghe-ji7lw 2 ай бұрын
Very nice 🌹💋🌹❤🌹
@dinidujayasinghe5088
@dinidujayasinghe5088 2 жыл бұрын
අස් දෙකේ ලස්සන .
@ngbrow
@ngbrow 2 жыл бұрын
කටහඩ මාරම ලස්සනයි කොච්චර කිව්වත් ඒ ලස්සන වචනෙන් කියන්න බෑ අක්කෙ වැඩේ දිගටම උඩටම යන්න සුබ පතනව සප් එක දෙනව බුදුසරණයි 🙏🙏🙏🙏😻🥰❤️🤩
@nipunisanjana8900
@nipunisanjana8900 3 жыл бұрын
ඔයාගෙ කටහඩ ඇහුනත් හිත නිවෙනවා අක්කියෝ
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි 2 жыл бұрын
අහම්බෙන් දැක්කෙ නංගී හිත සුවපත් කරන නිවිචිච හඬක් තියෙන්නෙ ඇස් දෙක වහාගෙන අහන් ඉන්න පුලුවන් මිහිරි හඬක් 💐💐💐💐 බුදු සරණයි
@kavinjey9149
@kavinjey9149 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කේ ඔයාගෙ වොයිස් එක නම් අහන් ඉන්න හරිම ආසයි ඔයා නම් ගොඩාක් දක්ශයි මගේ ආසම ගායිකාවක්...❤️❤️❤️❤️
@user-gy4pn3ic6u
@user-gy4pn3ic6u 2 жыл бұрын
ලස්සන කටහඩට හුරතල් මුහුනට වශී වෙලා වගේ දැන්.....
@sanjayamaduranga6947
@sanjayamaduranga6947 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️🍂🔥🔥
@kumudurajapaksha1126
@kumudurajapaksha1126 3 жыл бұрын
අක්කී පන....ලස්සනයි අනේ....❤️❣️ sjb 💚
@pradeepsamankumara9275
@pradeepsamankumara9275 Жыл бұрын
එ නිහතමානී ගුණ ඒ විදියටම රැකගන්න...ඔබ කොයි තරම් දුර ගියත් අදින අඳුම පවා වෙනස් නොකරන්න...නැගණියේ ඔබට සැමඳ ජය...මම දෙහිඅත්තකන්ඩියේ ප්‍රදීප් ...
@Dhahamtv
@Dhahamtv 3 жыл бұрын
ගොඩක් වටිනා ශාස්ත්‍රීය ගායනයක්... Dhaham tv පොඩි හාමුදුරුවෝ
@jmadushikaherath4201
@jmadushikaherath4201 6 ай бұрын
සුපිරි අක්කේ ❤
@sandunsoyza1799
@sandunsoyza1799 3 жыл бұрын
එ voice එකෙ තියෙන්නෙ භාවනාවක් මට දැනුනු විදියට
@chanukinethprabha207
@chanukinethprabha207 3 жыл бұрын
කර්මය ගැන තියෙන්නෙ
@danushkadilunakumara9295
@danushkadilunakumara9295 3 жыл бұрын
මගේ හදවතේ ලැගුම් ගත් ගීතයක් ඔයා ලස්සනට කිව්වා
@dilshanihemawansha2321
@dilshanihemawansha2321 3 жыл бұрын
සංජු අක්කේ 😌 කවදත් ඔය හඬට මං කැමතී ❤️😌 බුදු සරණයි ජේසු පිහිටයි අක්කා
@ramanibogahawatta7334
@ramanibogahawatta7334 Жыл бұрын
ඔයත් ලස්සනයි හදත් ලස්සනයි අහන්නත් ආසයි බුදු සරණයි
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
අවබෝධයෙන් ඇහුවොත් ශබ්ද රසයට වඩා සිංදුව ඇතුලේ බුදු බණ ඇසේවී😭🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@harshanadadigama4830
@harshanadadigama4830 3 жыл бұрын
වොයිස් එක වගෙම ඔයත් ලස්සනයි නන්ගි 😍😍😍
@suweenithawilwararachchi-mi6cp
@suweenithawilwararachchi-mi6cp Жыл бұрын
හැම අතින්ම ලස්සනයි සුන්දර නැගනියක්
@indikah.gamage8971
@indikah.gamage8971 2 жыл бұрын
ගොඩක් ලස්සන කටහඩක්, හොදම හැනියාවක්. හිත සුවපත් කරනවා. ඔයාගෙම සිංදු පටන් ගන්න. පරන හොදම ගායක ගායිකාවන් රැසක් අප අතරින් වෙන් වෙලා යන්න ගියා 😢 ඒ අඩුව ඔයා වගේ අය නැවත පුරවන්න. දැන් තියෙන බොහෝ සිංදු වල සිත නිවනවා වෙනුවට මනසේ වේගය වැඩි කරමින් මනස් නොදැනුවත්වම අවුල් වෙන සිංදුමයි නිතර අහන්න වෙන්නේ. එවැනි මොහොතක ඔබ වැනි අයගේ ගීත කෙතරම් වටිනවාද ජයෙන් ජය වේවා! බුදු සරණයි!
@ngbrow
@ngbrow 2 жыл бұрын
අක්කට බුදුසරණයි අක්කි රටට වටිනා Artize කෙනෙක් අක්ක ❤️🥰😻🥳🤩🤷😘
@tashanipereraadtashanipere5720
@tashanipereraadtashanipere5720 2 жыл бұрын
🙏🌹🙏🌹🙏බුදුසරණයි සරණයි හිතට සනීප මේ වා තමයි අහන්න ඕනේ 🙏🙏🙏🙏🙏
@MoiRush.Move.Stetus
@MoiRush.Move.Stetus 3 жыл бұрын
වෙනදා වගේම ලස්සන cover song එකක් දනවනේ 🧡 🤗 හඩත් ලස්සනයි ඔයත් ලස්සනයි අනෙ🌸 😁❤🌿
@asankasanjeewa7235
@asankasanjeewa7235 3 жыл бұрын
හරිම ලස්සන හිත නිවන හඩක් ,බුදු සරණයි නංගි!!!
@rwisuddhi5810
@rwisuddhi5810 3 жыл бұрын
අර්ථවත්, මිහිරියි තෙරුවන් සරණයි 😊
@dhamayanthidharmarathna7380
@dhamayanthidharmarathna7380 3 жыл бұрын
ඔයත් ලස්සනම ලස්සනයි..දූ..කට හඩත් ලස්සනම ලස්සනයි..දළදා සමිඳු පිහිටයි..දෝණීට..
@STD725
@STD725 3 жыл бұрын
හිතම නිවුනා❤️❤️🙏🙏
@malithsuranga764
@malithsuranga764 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි 💙 භාවනාවක් වගේ
@mallikaamarasekara22
@mallikaamarasekara22 3 жыл бұрын
හරිම ලස්සනට සින්දුව ගායනා කරනවා
@kasunichandrasena5686
@kasunichandrasena5686 11 ай бұрын
බුදු සරනයි. 🌹🌹🌹
@nethminiwaragoda9850
@nethminiwaragoda9850 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි ඔයාගේ කටහඬ 💓
@piuminisansalaberagamavita7838
@piuminisansalaberagamavita7838 2 жыл бұрын
ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි අක්කි ☺️☺️☺️☺️
@samithahimi6613
@samithahimi6613 2 жыл бұрын
ලස්සනයි ගොඩක් බුදු සරණ යි
@dilumpriyantha9219
@dilumpriyantha9219 3 жыл бұрын
අනේ මන්ද භාවනාවක් අක්කි ❤❤
@akiladamith8648
@akiladamith8648 2 жыл бұрын
හිත නිවන සින්දුවක් හරිම ලස්සනයි බුදු සරණයි 🌸🌸🌸
@ireshadilhani9273
@ireshadilhani9273 Жыл бұрын
ලස්සනම ලස්සන රුවක් වගේම කටහඬක්❤️
@josephjayapalakurera1239
@josephjayapalakurera1239 3 жыл бұрын
geeya lassanata sanyamayen duwa gayanakaranawa. Theruwan saranai
@donpathirana7804
@donpathirana7804 4 ай бұрын
Wow...absolutely amazing and good luck with your future career ☸️🙏⚘️🇱🇰🇬🇧 "BUDUSARANAI DAUGHTER"
@sanojkumara3353
@sanojkumara3353 3 жыл бұрын
ලස්සනයි ...❤❤❤
@sasidusasidu7072
@sasidusasidu7072 Жыл бұрын
මැරෙන්න කලින් වයසට යන්න කලින් ඔය ලස්සන කට හඬින් බුදු බණ ගයන්න මා කල සියලු පිං බලය හේතු වේවා!🙏🙏🙏 දෙවියන්ගේ පිහිටද තුනුරුවනේ පිහිටද ලැබේවා!🙏🙏🙏
@raveemahahettige1030
@raveemahahettige1030 2 жыл бұрын
Marra lassanie digatama ahannna hithenawa.. 🌺🌺🌺🌺🌺🇦🇪🇦🇪🇦🇪
@wathsilva2472
@wathsilva2472 3 жыл бұрын
Bauddha geethama gayanna. Godak lassanai.
@imalsharasali7365
@imalsharasali7365 3 жыл бұрын
ලස්සනයි නංගි ❤
@tantan5440
@tantan5440 Жыл бұрын
භාවනාවක්
@sujithkumara9188
@sujithkumara9188 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි.ලස්සන කටහඩ
@malka....8515
@malka....8515 2 жыл бұрын
ඔයා කවදාහරි සංගීත ලොවේ සදා නොමැකෙන තරුවක් වෙනවා!¡
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 2 жыл бұрын
හරිම ලස්සනයි .තෙරුවන් සරණයි ❤❤❤❤❤
@aj-ov4xo
@aj-ov4xo 3 жыл бұрын
Lassana gaayana hekiyawak sohouriyage...👌
@sisithanusisithanu9119
@sisithanusisithanu9119 2 жыл бұрын
Me kalayata gelapena geethayak, gayanaya hegeem barawa sundarawa gayanaya karai,!!!
@sistermelodies2972
@sistermelodies2972 3 жыл бұрын
හරිම ලස්සනයි
@nipunaravishan8451
@nipunaravishan8451 2 жыл бұрын
Wow e singing.. as deka piyagena ahanna puluwan 😌😌
@chandimapriyadarshani3105
@chandimapriyadarshani3105 3 жыл бұрын
හරිම ලස්සනයි❤️❤️
@malka....8515
@malka....8515 2 жыл бұрын
ගොඩක් දුර ගමනක පෙර සලකුනු..
@MrNuwan2007
@MrNuwan2007 2 жыл бұрын
මරු Voice 💓😱
@himashaakalanka4982
@himashaakalanka4982 2 жыл бұрын
සිංදුවට කිසිම හානියක් නැති විදියට කියනවා.....ජය!!!
@u.k.jayantha8518
@u.k.jayantha8518 3 жыл бұрын
Suba pathanawa ,sathutui
@lahirusanofficial2087
@lahirusanofficial2087 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sasindujayashan7023
@sasindujayashan7023 2 жыл бұрын
Budu saranai akke😘
@jmslakma2682
@jmslakma2682 2 жыл бұрын
Take freedom.. We can doing excellent.. Hearing & mind relaxing is the best way singing a song..... Lassana. Good luck...!!
@gossipworldof8317
@gossipworldof8317 3 жыл бұрын
lassanai ma akki budusaranai oyta
@thilanharshana3618
@thilanharshana3618 3 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@pasindu8462
@pasindu8462 3 жыл бұрын
ලස්සනයි ....
@onakisama8767
@onakisama8767 2 жыл бұрын
Harima lassanai 💯💯
@isharadasanayake7563
@isharadasanayake7563 3 жыл бұрын
Sinduwa lassanai akke 😍
@hiranyawijesekara6098
@hiranyawijesekara6098 3 жыл бұрын
harima lassanai sanju
@chathumiheshani8356
@chathumiheshani8356 3 жыл бұрын
Lassanai godk ❤️❤️
@susavlogslk5359
@susavlogslk5359 2 жыл бұрын
ලස්සනයි නංගියො ❤️💐
@musicent9619
@musicent9619 3 жыл бұрын
නියමයි...
@anshalakaluarachchi2387
@anshalakaluarachchi2387 3 жыл бұрын
Beautiful..❤️😊👏
@savindiishani798
@savindiishani798 3 жыл бұрын
Good job Sanju
@anuththarawanasinghe
@anuththarawanasinghe 3 жыл бұрын
Good luck sanju🥰🥰
@lahirusanofficial2087
@lahirusanofficial2087 2 жыл бұрын
යහපතක්ම වේවා
@sumindawanigasekara7757
@sumindawanigasekara7757 2 жыл бұрын
Beautiful voice
@ktsrangana
@ktsrangana 3 жыл бұрын
මාරු aaa
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 3 жыл бұрын
Hitha niwenawa me gee ahaddi.💓💓🙏🙏
@pp-ug8sl
@pp-ug8sl 2 жыл бұрын
Nothing to say anything.. fantastic 😍😍
@sanjayaathapaththu9942
@sanjayaathapaththu9942 2 жыл бұрын
perfect singing sanjana 😍😍😍😍 hadawathata danennnna kiyanawa
@muthutharanga6094
@muthutharanga6094 2 жыл бұрын
Voice tone colour eka puduma lassanay😲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
@tharindunaveen2697
@tharindunaveen2697 3 жыл бұрын
Lssnai ❤️❤️❤️ jaya wewa
@ganganikulasinghe8922
@ganganikulasinghe8922 2 жыл бұрын
♥️🙏🙏bhawanaawak wage akke oyge voice akah
@anushakudawithanage8429
@anushakudawithanage8429 Жыл бұрын
Harima lassanai
@buddhikasandaruwan2810
@buddhikasandaruwan2810 2 жыл бұрын
So beautiful....
@manojkumara1595
@manojkumara1595 2 жыл бұрын
Lassanai akka Bs
@isharalakshani610
@isharalakshani610 3 жыл бұрын
Good Job sanju💐😍
@arunaindrajith9142
@arunaindrajith9142 Жыл бұрын
Ithamath wesita gayanayak.sri lankaya sobaweka getayae wartamana niyojanaya.degu gamanakata suba pathum .jaya wawa...
@rajithamadushanka484
@rajithamadushanka484 3 жыл бұрын
Buduruwa mawei
@ranilsamaranayaka9513
@ranilsamaranayaka9513 Жыл бұрын
Theruwan sarani!!!
@inokamadushanimadushani2978
@inokamadushanimadushani2978 3 жыл бұрын
lasssanai
@මනුසරණසමාජසත්කාරකපදනම
@මනුසරණසමාජසත්කාරකපදනම 2 жыл бұрын
Great
@maashi3342
@maashi3342 3 жыл бұрын
Good job snju ♥️
@devdhanukaphotography8588
@devdhanukaphotography8588 3 жыл бұрын
nangi
@vimukthidilshan3163
@vimukthidilshan3163 3 жыл бұрын
❤️👍
@pickme1300
@pickme1300 3 жыл бұрын
Nice song.
@danushkasamarakoon4293
@danushkasamarakoon4293 2 жыл бұрын
තව සවුන්ඩි එක ඔන
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 57 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 5 МЛН
Reye esena gee 2
27:54
SLMusicLab
Рет қаралды 213 М.
Pipena Malakata... #SERIOUS lIve In  Rangegama#
4:05
EthHub
Рет қаралды 575 М.
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 57 МЛН