KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Amude 2 (ගෑනු ගෑනුම තමයි අප්පා) - Saman Lenin ft. Nilakshi Helapitiya (Official Music Video)
9:36
Simon Ayye (සයිමන් අයියේ) - Saman Lenin (Official Music Video)
5:14
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
Twin Telepathy Challenge!
00:23
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
2:44:02
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
Piththala Sembu Kale (පිත්තල සෙම්බු කලේ) - Saman Lenin ft. Shirani Wickramasinghe (Official Video)
Рет қаралды 58,159
Facebook
Twitter
Жүктеу
1
Жазылу 246 М.
Saman Lenin
Күн бұрын
Пікірлер: 211
@සත්යසෙවීම
2 жыл бұрын
සමන් ලෙනින් මහත්මයගෙ සිංදුවක් අහන්නත් ගොඩක් පිං කරල තියෙන්ඩ ඕනි කියල තමයි මටනම් හිතෙන්නෙ. ඒ වගේම එතුමා එක්ක නර්තනයෙන් සම්බන්ධ උන හැම දෙනාටමත් බොහොම ස්තූතියි... අපේ සංස්කෘතිය සුරකින නැටුම් කණ්ඩායම් වලට මගේ ප්‍රණාමය..
@වික්රමසිංහ
2 жыл бұрын
සමන් ලෙනින් මහත්තය අරගලයට දායක වනවද නැද්ද
@user-qj3no9xx2s
2 жыл бұрын
Saman lenin sir gayana karanwa mn mulwarartama sajeweewa dakka.e mn godak podi kalae.eda idala adawenm e katahata godak asai.ewagema sirta godak respect karanawa .sirge nirama godak lassanai.ewage gathayuthu than bohomai.ape kama ekka kala ketha aswaddana niyama kalakaruwek saman sir kiyanne.kalawa kiyanne mageth munu jeewithema .kalawen igaegnn puluwan dewal kalawen gann addakeem kala nirmanayak karala awasanaye labana sathuta.prekshaka adahas olwarasan,ewagema manasika sathuta .wena koi dewal krath laba gann ba kiyana eka mn adthdakeemen dannwa.jesus pihitai
@buwanekapunyasiri4916
Жыл бұрын
ජය වේවා 🇱🇰
@රන්නදජනගීකණ්ඩායම
2 жыл бұрын
අපේ මේ නිර්මාණය රසවිදින ඔබ සියලුම දෙනාට බොහොමත්ම ස්තූතියි ...... ඔබේ අදහස් අපට බොහොම වටින නිසා සටහනක් තබා යන්න අමතක කරන්න එපා......
@රන්නදජනගීකණ්ඩායම
2 жыл бұрын
රන්නද ජනගී කණ්ඩායමේ අපිත් බොහොම සතුටු වෙනව සමන් ලෙනින් sir සමග මෙවැනි අපූරු නිර්මාණයක් කරන්නට ලැබීම සම්බන්ධයෙන්......
@nethmikavindya4439
2 жыл бұрын
ජනගී කන්ඩායමට සම්බන්ධ වෙන්නේ කොහොමද?
@dhanushkarajapakshe5231
Жыл бұрын
Woow maruneh ❤️❤️
@suneethagamage2166
Жыл бұрын
සමාජ පෙරලිය මනාව ගෙනහැර දක්වයි ❤❤
@chathuridinushika2355
Жыл бұрын
Saman lenin mahathaneni suba pathum.....!
@m.h.i.tharindi7768
2 жыл бұрын
අනේ කාගෙද මේ අලුත් කටහඬ😍. අනේ ඉතින් හැමදාම වගෙ. ලස්සනම ලස්සනයි සර්.🖤
@ajanthayapa1960
2 жыл бұрын
Harima sathutui ewagema adambarai akke.dinen dina thawa diyunuwewa!
@PrasannaKadigamuwa
Жыл бұрын
හැමදාමත් ව්ට්නා අලුත් දෙයක් කලාවට ද්‍රරුවන් ට ලබාදුන් සිරානි මිස් මේකත් අපූර්ව ට කරලා තියනවා .හරිම අසයි.ලස්සන බොහො දේ අනාගතයේ දි තව කරන්න සක්තිය ලැබේවා
@abhayayapa4449
Жыл бұрын
Beautiful
@suvineethailukwaththalage2336
Жыл бұрын
Harima lassanay teacher . 🥰🥰🥰🥰
@karunasenahkkaru8383
Жыл бұрын
හරි අපූරුයි නිර්මාණය ලස්සනයි ගොඩක්
@imashakavindi1471
2 жыл бұрын
Lssn sinduwk.hoda arthayak thiyenw.ravindu niyamai.lssnai ravindu.🥳🥰
@yasirurasanjagamage3974
2 жыл бұрын
අපේ කමයි, ගමේ කමයි ජන තාලෙයි අවුරුද්දයි. හැඩ වැඩක්. සුබ පැතුම් "රන්නද" බලකායටම.❤️
@dilshanpriyankara8916
2 жыл бұрын
Ravishan malli supiri me wge sindu thama dan kale one 👍👍👍💪💪
@avishkamaduwantha9061
2 жыл бұрын
සංස්කෘතියේ වෙනස මනාව නිරූපණය කරල තියනව ඇත්තෙන්ම අති විශිෂ්ඨ අගනා නිර්මාණයක් ගෝඩක් වටිනවා ඔබලාගෙ හඩ රටට සම්පතක් ඔබ සැමට සුබ අලුත් අවුරුද්ද සැමට ජය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hasinirishana3012
2 жыл бұрын
githmi lassanata dance krnwa ❤️🥰bagya superb acting.👍congratulations
@tvdesanda
2 жыл бұрын
ගොඩක් දේවල් කියවෙන ලස්සන නිර්මාණයක් සර්.... 👌👌❤️❤️
@1100madagascar
2 жыл бұрын
Wenada wagema wenas deyak! nitharama paniwidayak labenawa saman lenin aiyage geetha walin !!!
@sasikachaaminda716
2 жыл бұрын
ගොඩක් ලස්සනයි අපේ සෙට් එකක් ගොඩක් තව දේවල්වලින් ඉස්සරහට යන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා ❤️🥰🌼
@r.hcreation2107
2 жыл бұрын
දීල තියෙනව නොකියම හොද දීමනාවක්.
@ravishannilaweera3730
2 жыл бұрын
රන්නද ජන ගී කණ්ඩායමේ සාමාජිකයෙක් විදියට සමන් ලෙනින් වැනි අති දක්ශ ගායකයෙකුගෙ සහ ශිරානි වික්‍රමසිංහ අපේ ආදරණීය ගුරුතුමියගෙ නිර්මාණයට සහභාගී වීමට ලැබීම මා ලද මහගු භාග්‍යක් ගොඩක් ස්තූතියි හැමෝටම 😁♥️
@bhagyakaushalya3604
2 жыл бұрын
Danena sathuta wachana walin kyla nima karanna bh. Api kohoma hari jayagatta🙏shirani teacher athulu hamotma me gawrawaya himiwenna one.රන්නද අපේ ජන ගී කණ්ඩායම
@chamikadilshanwickramasinghe
2 жыл бұрын
සමන් ලෙනින් ❤️ ශිරාණි වික්‍රමසිංහ ඇතුළු රන්නද ජන ගී කණ්ඩායමේ සියලුම දෙනාටම සුභ පැතුම් ❤️
@sripalik2010
2 жыл бұрын
මගේ ආදරනීය ශිරා නංගී ... කොඩි අයියා ගෙ හැඩ පද... සමන්ලෙනින්...පිරිමි හඩ සුන්දර ගැලපීම්..... අතිශයින් සුන්දරයි
@pranjaleedahanayake8789
Жыл бұрын
අපේ ශිරාණි වික්‍රමසිංහ ගුරුමෑණියන්... , සමන් ලෙනින් ශුරීන් ❤️❤️ අපූර්ව පද, හඬ හා රංගනය 💕💕💕
@sunithawijesinghe1053
2 жыл бұрын
ආ මරු මරු.👍💫👍.🙈🙈🙈...සූපිරී වැඩක්.💫
@blddimalkadimalka7191
2 жыл бұрын
Harima lassanai mis godak satutui mis ❤❤❤❤❤❤❤ thawa thawath nawa nirmana karanna mage mista haki wewa !!!❤👍
@ashenpriyanjan5075
2 жыл бұрын
බතික් ඇඳුම් නිර්මාණ ටික නම් සුපර්. ඇත්තටම කවුද මේ ගීතය ලිව්වේ. හරිම ලස්සනයි.
@menakaekanayake3960
2 жыл бұрын
බොහොම වෙනස් ආකාරයේ තේමාවක් හැමදාම වගේ... ජය වේවා! 🙏
@binukavinush-wt5gb
Жыл бұрын
harima lassanai.very beautiful song...🥰
@sandhuhansika5335
2 жыл бұрын
කාලේට ගැලපෙනම සින්දුවක්.......🤭හරිම ලස්සනයි.......❤ සින්දුව වගේම ලස්සනට video එකත් තියෙනවා, අව්රුදු කාලෙටම ගැලපෙන විදියට, තව තවත් මෙ වැනි නිර්මාණ කිරීමට ඔබට ශක්තිය දෛරය ලැබේවා....🙏
@senaworld1779
2 жыл бұрын
Oba thumage dakapu agana nirmanayak.....hama dema kawe desapalanaya...
@natashakavindi516
Жыл бұрын
❤👌
@techgeekacademy3906
2 жыл бұрын
අදමයි දන්නේ මෙහෙමත් youtube චැනල් එකක් තියෙනවා කියලා ලස්නයි වැඩ ටික කරනවා සුපිරි 😊
@imeshchamara7341
2 жыл бұрын
ආදරණීය හඩ ❤️❤️
@hansikamadushani4685
2 жыл бұрын
සමන් සර්,අපේ ශිරානි මිස්🤗,රන්නද ජනගී කණ්ඩායම ,මේ වැඩේ ලස්සනට කරන්න සහයෝගය දුන් සැමට ගොඩක් ස්තුතියි 🙏😍🤗♥️
@ireshbuddhike2828
2 жыл бұрын
වර්තමාන සාහිත්‍යෙය් හිඩැස ස්වෙචාවෙන් පුරවන ඔබට මාගේ ගෞරවය. අයයියට අපි හැමදාම ආදරෙයි. අරගලයට ජය. සුභ අරගලයක් වේවා.
@praborthkumara768
2 жыл бұрын
godak lassana sinduwak❤️hamadamath adarei 😍😍sinduwa kochchara ahuwath epa wenne naaa 😘😘😘good luck Hamotama duken unath සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....
@binathvithanage
2 жыл бұрын
ශිරාණි මිස්ගෙ මුහුණෙ හැඟීම්, සමන් ලෙනින් සර්ගෙ බරට කියන පද, කණ්ඩායමේ දක්ෂතාවය; ලස්සන ම සුසංයෝගයක්... ❤️
@nathashahulangamuwa4266
2 жыл бұрын
සමන් ලෙනින් සර්,ශිරාණි මිස් ඇතුලු රන්නද ජන ගී කණ්ඩායමට සුභ පැතුම්.තව තවත් මෙවැනි නිර්මාණ සාමාජයට දායාද කිරීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏
@funnyshorts9001
2 жыл бұрын
Maru mage aiye 🖤🖤🖤
@indikakodithuwakku7716
2 жыл бұрын
සමන් ලෙනින් කියන්නෙ .සුපිරිම තමයි
@kavindugimhana7004
2 жыл бұрын
මගේ ගෙදර අව්රුදු සින්දු මේපාර ඇහෙන්නෑ,හැබැයි සමන් ලෙනින් මහත්මගෙ සින්දු හෙට සද්දෙට දමාවි❤❤❤🎉😊
@najilakrishanthi5664
2 жыл бұрын
හරිම ලස්සනයි ශිරානි අක්කා.මුලු හදින්ම සුබ පැතුම් ...💐💐
@jayaniuddika3915
2 жыл бұрын
Kawadath ahanna asa hadawal dekak.miss godak kalekin katahada ahuwe.lassanai .hama awruddema misge ranwala eke geetha ahuwa mama.me awrudde aluth nirmanayak ahanna labuna.bohoma sathutui .subhapathum rannada janagee kandayamatath❤❤❤👍
@shyamalirathnayake5481
2 жыл бұрын
හරිම අපූරු නිර්මාණයක්... ශිරාණි නංගි.. congratulations....❤️❤️
@samadhiwickramasinghe6904
2 жыл бұрын
සමන් ලෙනින් සර් ❤ ශිරාණි වික්‍රමසිංහ මහත්මිය ❤ රන්නද ❤ අපේකම , අපේ හඬ , අපේ සංස්කෘතිය , අපේ ඉතිහාසය මැනැවින් පිලිබිඹු කිරීම ප්‍රශංසනීයයි. ඔබ සැමට ජය ❤🔥
@dennis9691
2 жыл бұрын
ඇත්ත ඇති හැටියෙන් කවියෙන් කියන්න පුළුවන් සුපිරිම දක්ෂයා සර් තමයි මේ යුගයේ ❤️❤️❤️
@Api-production
2 жыл бұрын
Congratulations saman lenin sir Ea wageema Hiruni nangi good luck 💐💐🎉️💐🎉️💎❤💎
@nadheeshanikumari3170
Жыл бұрын
හැමදාම දවසකට sir ගේ සිංදුවක් නම් අහනවමයි .මේ සිංදුව ආයෙත් මේ අහන ගමන් .හැමදාටත් ඉස්සරහටත් ආසයි ආදරෙයි ඒ ගැමි හඬට සමන් sir .❤❤❤ ඔබට දීර්ඝායු වේවා sir ❤❤❤❤
@samanlenin
Жыл бұрын
බොහොම ස්තුතියි
@hansanimadumali7697
2 жыл бұрын
Niyamaaaaai...හරිම ලස්සනයි ...❤❤❤❤❤
@rumeshherath5349
2 жыл бұрын
එකසිය විස්සට දෙසිය විස්සක් අාවඩා අායුබෝ වේවා සමන් සර් අැතුලු ඔබ සියලු දෙනාට...මේ අලුත් අවුරුදුදේ පලමුවෙන්ම සමන් සර්ගේ ගීතයකට සවන් දීමට ලැබීම මා ලද මහත් භාග්‍යක් කොට සලකමි..තෙරුවන් සරණයි සියලුම දෙනාට..
@menakamadurapperuma4948
2 жыл бұрын
නියමයි සමන් sir 👌
@ashanmihiranga517
2 жыл бұрын
සුපිරියක් තමයි රවිදු
@sanda_muthu2854
2 жыл бұрын
Piliwalata sindu tika ahan awa voice teen eken "amude" gyata passe!!❤😍
@surangadasanayake3436
2 жыл бұрын
Me wage nirmaanayakata daayakathwaya labaa dimata lebima godak loku sathutak....waasanaawak...harima sathutui....
@chamithubimansithu8911
2 жыл бұрын
හරිම ලස්සනයි
@chandimaldj450
Жыл бұрын
සමන් ලෙනින් කියන චරිතයට මම හරි ආදරෙයි.ඔබ තුමා ඇත්තටම ලෝකෙට වටින වස්තුවක්.❤️🥰😊
@sachi4528
2 жыл бұрын
හරිම ලස්සනයි.👍👍
@dennis9691
2 жыл бұрын
විදින්න පුළුවන් හඩවල් 😇❤️ සමන් සර් 🥺❤️
@hirunirashmi8424
2 жыл бұрын
Harima lassanai saman sir,shirani vikramasinghe miss 🙏🏻Budu saranai.
@sugathpriyantha3845
2 жыл бұрын
♥️♥️♥️♥️ jayasri Theruwan sarani 🙏🙏♥️♥️♥️♥️👍👍👍
@CHUBBY72
2 жыл бұрын
බොහෝම ලස්සන ගීතයක් ❤️💥
@bhmwickramarathna5700
2 жыл бұрын
චූටි සර් 👍👍
@sujeeweerasinghe7730
2 жыл бұрын
හරිම ලස්සනයි😍😍😍😍😍😍😍
@anjanapathirana8219
2 жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක්.
@kosalasampathilangasingha
2 жыл бұрын
පුරුදු පරිදීම අගනා නිර්මාණයක්. තවත් නිර්මාණයක් බලාපොරොත්තුවෙන් බලා හිදීමී.ආයූබෝ ආවඩා ජයෙන් ජයම වේවා
@chamikaushika3562
2 жыл бұрын
Harima lassana nirmanayak ❤️. Congratulations rannada...😍
@thilakmudiya7313
2 жыл бұрын
සුන්දර නිර්මාණයක්
@madusenanayaka8609
2 жыл бұрын
Excellent 💯💚
@odithaanoga6124
2 жыл бұрын
දිගටම මේ වගේ නිර්මාණ කරන්න හැකිවේවා. කාලීන නිර්මාණයක්.
@thushanrathnaweera5509
2 жыл бұрын
හරිම ලස්සනයි අපේ කම, අපේ සිංහල උරුම ,ඒ නැටුමේ ගායනයේ සංවරකම...ඔක්කොම එකවගේ ලස්සනයි ...ශිරාණි නංගි කියන්නේ ඉතාම දක්ෂ සහොදර ශිල්පිනියක් ..එදාවගෙම අදත් නිරහංකාර ආදරණීය සහෝදරත්වයක් එදාවගෙම අදත් ඇය සතුයි...සමන් ඇතුලු මුලු කන්ඩායමටම මගේ සුබපැතුම් ....❤❤❤🙏🙏🙏
@siraniwikramasinghe6983
Жыл бұрын
බොහොම ස්තුතියි
@Inoka1987
2 жыл бұрын
ලෙනින් සර් 🌹🤝
@Geeshan
2 жыл бұрын
ජය ❤️
@geethliyanage9683
2 жыл бұрын
මෙවර අවුරුදු අමතක කරලා හිටියෙ.ඒත් මෙවැනි නිර්මාණ දකිද්දි අවුරුදු සිරිය මැවිලා පේනවා.ලස්සනම නිර්මාණයක්.සියලුම දෙනාට සුභ පතනවා!!!! සමන් මහතාගේ නිර්මාණ හැමදාමත් රසවිදිනවා.සුභ පැතුම් 🙏🙏🙏🙏🙏
@beautyworld2889
2 жыл бұрын
අපේ රටට අාවේණික එ් හඬ.. ඔබට ජයෙන් ජය💪
@janatmanjulaliyanage5535
Жыл бұрын
හැමෝටම පේන ඒත් කියා ගන්න නොතේරෙන අවුරුදු උලෙළේ පිරිහීම හරි අපූරුවට ජන සංගීතයට අනුව පෙලහර පාන ඔබට ස්තූතියි
@ushanigeethika2807
2 жыл бұрын
Kiyanna nam deyak naha .shirani mis adarei hamadamath ❤️❤️❤️❤️❤️❤️
@kushandulanjana326
2 жыл бұрын
ගොඩක්ම ලස්සන නිර්මාණයක්.දායක උණු හැමෝටම ගොඩක් ස්තූතියි.❤️
@hashinthamenuka7050
2 жыл бұрын
සුපිරියක් 💕
@hansikajeewanthi887
2 жыл бұрын
ඉතාම ලස්සන නිර්මාණයක් 😘😘😘🤝
@meenushasikala8673
2 жыл бұрын
හරිම ලස්සනයි....❤️❤️
@indikajayawardana4952
2 жыл бұрын
බොහොමත් ලස්සනයි ස්තුතී හැමෝටම
@imeshchamara8380
2 жыл бұрын
Aadaraniya had ❣️
@mangalikarajapaksha9021
2 жыл бұрын
Shiranige hada Ahuwe aurudu ganskin. Apoorui... congratulations ❤️❤️❤️
@pamudikodikara3040
2 жыл бұрын
හරිම ලස්සනයි 🥰🥰❤
@nishanmadushanka927
2 жыл бұрын
ලස්සනයි 💜💜💜💜
@mahelaprasad9795
2 жыл бұрын
හොද නිර්මාණයක් ❤✨️
@SandaruwanMunasinghe
2 жыл бұрын
හරිම සුන්දර නිර්මාණයක් ❤
@amithasamanmali1879
2 жыл бұрын
මාස්ටර්, අපිට කන්නත් නැතිව බොක වෙලා ඉන්න වෙලාවේ ඔබතුමාගේ භාවපූර්ණ කටහඩින් මේ වගේ ගීතයක් අහනකොට සියලු ප්‍රශ්න මොහොතකට අමතක වෙලා වෙනම ලෝකෙකට යනවා. ඒ නිසා බොහෝ දෙනාගේ හිත සුව පිණිස අප කෙරෙහි අනුකම්පාවෙන් අලුත් නිර්මාණයක් කරන ලෙසට ආරාධනා කර සිටින වගයි.
@tharindudarshana6656
2 жыл бұрын
superb.
@kkpmadusanka3101
2 жыл бұрын
ලස්සනයි👍
@hirunirashmi8424
2 жыл бұрын
රන්නද ජන ගී කන්ඩායමේ හැමෝටමත් සුභ පැතුම්.🙏🏻😘
@R___J_
2 жыл бұрын
මේ වගේ නිර්මාණ හරි දුලබයි. ඒත් ඔබතුමා වගේ අය නිසා අපේ සංස්කෘතියෙ කොටසක් හරි තාම ඉස්සරහට යනව කියන එක ලොකු සැනසීමක්. මේ නැටුම් ගැයුම් දකිද්දි හිතට දැනෙන්නේ පුදුම සතුටක්!! ඔබට බොහොම ස්තූතී මේ වගේ නිර්මාණ දායාද කරනවට!!!
@kavhewapathirana1390
2 жыл бұрын
මේ අවුරුද්දට අහපු එකම අවුරුදු ගීතය . නව නිර්මාණයට සුභ පතමි .
@tarukaaththayaka9085
2 жыл бұрын
Lassanaii👍👍👍🙏🙏
@sagarasaduni8786
2 жыл бұрын
Wellawayan unusum subapethum🇱🇰🌹🇱🇰
@Ngamage-i7z
2 жыл бұрын
ලස්සනයි 😍😍😍❤️
9:36
Amude 2 (ගෑනු ගෑනුම තමයි අප්පා) - Saman Lenin ft. Nilakshi Helapitiya (Official Music Video)
Saman Lenin
Рет қаралды 2,5 МЛН
5:14
Simon Ayye (සයිමන් අයියේ) - Saman Lenin (Official Music Video)
Saman Lenin
Рет қаралды 1,1 МЛН
00:47
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 68 МЛН
00:23
Twin Telepathy Challenge!
Stokes Twins
Рет қаралды 65 МЛН
2:44:02
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
НТК Show
Рет қаралды 463 М.
00:59
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 4,9 МЛН
11:24
වැඩ බාරගත් වසන්ත අනතුරු අඟවයි
Dasatha News
Рет қаралды 2,4 М.
5:10
රූප සුන්දරී | අමන්ද්‍යා උත්පලී කතරගම දෙවියන්ගෙන් යදින යැදුම | Chat & Music| ITN
Chat & Music ITN
Рет қаралды 406 М.
56:44
දැන් බොමු | Royal Taprobanian
Royal Taprobanian
Рет қаралды 400 М.
4:21
"LOKEN UTHUM RATA" by Saman Lenin & Amith Liyanage
Saman Lenin
Рет қаралды 303 М.
12:49
ඇමති වසන්ත වැඩ අරඹයි.කෝකටක් කළින් කරන්න ඕන දේ වසන්ත පළමු දවසෙම කියයි.
The Life Traveler
Рет қаралды 9 М.
12:27
Vidurangana Weedi Sancharaya | පිනුම් සමග විදුරංගනා වීදි සංචාරය | 0706500089 0726500089 | Pinum
Dholki Video
Рет қаралды 73 М.
3:12
Nomile Dun Nisa | නොමිලේ දුන් නිසා | Saman Lenin | Live Cover
Charana Beats
Рет қаралды 160 М.
6:17
Issara Kalae Patan Ape Aya | Jananath Warakagoda | Anthony Surendra | Saman Lenin | Nilakshi
Roo Tunes
Рет қаралды 423 М.
3:51
Amude 1 - අමුඩේ (වස් ගීය) - Saman Lenin (Official Video)
Saman Lenin
Рет қаралды 8 МЛН
13:15
කලින් දාපු සෙල්ලම් දැන් බෑ, මින් මතුවට පොලිසිය ස්වාධීනයි - වැඩ බාරගත් පොලිස් ඇමතිවෙන්න යන දේ කියයි
Smart Politics
Рет қаралды 6 М.
0:36
Facing ghost girls vs boys #trollface #edit #troll
Kenon Edits
Рет қаралды 17 МЛН
1:00
Учительница заперла двоечника в классе, а он решил сложную задачу🥺 #shorts #фильм
Narezchik Remy
Рет қаралды 9 МЛН
0:42
ПЕРЕХОД С ДОЯРОЧКОЙ 😱
Pospik
Рет қаралды 4,8 МЛН
0:31
He Hid His Second Girl Under the Bed! 😱🛏️ #prank #wife #comedy
Skitsters
Рет қаралды 362 М.
0:15
День рождения скорпионов 😁
Калабаевы
Рет қаралды 1,6 МЛН
1:00
Продавщица овощей показала мастер класс по привлечению клиентов 😅 #фильмы#фильм#кино#сериал
Great Scene
Рет қаралды 2,3 МЛН
0:11
Когда ты на диете 😁😁😁
Башкирская Домохозяйка
Рет қаралды 1,1 МЛН