KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පවුල් දෙකක් විනාශකල ඇල්පිටියේ දුෂාන්ති | Viridu Nalin විරිදු නලින්
5:55
🔴 මේ රට මුන්ගේ අම්මගේ අප්පගේ බූදලේ නෙවෙයි !! මං දඩුවම් දෙනවා anura kumara| pata kurullo 169|hirustar
20:53
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
පබාරා තඩියට බිලිදුන් ටිහාරා Viridu Nalin
Рет қаралды 163,734
Facebook
Twitter
Жүктеу
1
Жазылу 568 М.
Viridu Nalin විරිදු නලින්
Күн бұрын
Пікірлер: 398
@සුදුබෝලේහ්
Жыл бұрын
මට නම් හිතෙන්නෙ හැමෝම වැරදියි මේ කතාවෙ..අම්මා ඇයි රෑ වෙනකන් කෙල්ලව යලුවො එක්ක යවන්නෙ..හැමදාම වගෙ ඔයාගෙ විරිදුනම්👍❤
@seranisarani8761
Жыл бұрын
Okatanam devils inna hamoma waradi mamanam kiyanne samawanam denna epa😮😮😮
@ipchandrasekara8696
Жыл бұрын
ලස්සනම ලස්සනයි පුතේ වීරිදු
@ranisilva9829
Жыл бұрын
👍😱😱😱😱👍🙏
@sasanthass7989
Жыл бұрын
huththige puthala hadapu asiyawe ASCHARYA🤮
@malkanthiliyanage6723
Жыл бұрын
දුවගේ අම්මා වැරදි ඇයි රෑ වෙලා දුවෙක් ගෙදරින් එලියට යැව්වේ අම්මා යන්න එපා කිව්වා නම් දරුවා අදත් ජීවතුන් අතර ඉන්නවා
@arumawaduvinithadesilva4369
Жыл бұрын
🙏🏼🙏❤❤විරිදු ව නම් නියමයි පුතේ සමාජයට ලොකු පණිවිඩයක් දුන්න ඔබට තෙරුවන් සරණයි මියගිය දරුවට නිවන් සුව ලැබේවා
@kalpaanjana5569
Жыл бұрын
🙏🙏🙏🙏🙏
@NinaNina-gz5hx
Жыл бұрын
නලින් මල්ලියා ඔයාට බුදුසරණයි ඔයාගෙ ව්රිදු ගොඩක් ලස්සනයි පැහැදිලියි
@chathurachandimal3264
Жыл бұрын
ඔයා කියපු සේරම ඇත්ත අයියා .මින් ඉදිරියටවත් මෙවැනි දෑ සිදු නොවේවා 🙏🙏🙏
@kumarilka5653
Жыл бұрын
විරිදුවනම් සුපිරි ඇත්ත කතාව විරිදු වෙන් කිවේ නලීන් මල්ලි ඔයාට දළදා සමිදු පිහිටයි 🥰🥰🥰🥰🥰🥰
@shakilashakila-lq8tt
Жыл бұрын
ඒ වගේ wacana ටිකක් සමාජයට kuwata ඔබට ගොඩක් පින් බුදුසරණයි
@චූටීමැණිකේ-ඵ1බ
Жыл бұрын
ඕනවටත් වඩා අපරාධ වෙන ලංකාවට මරන දන්ඩනය ගෙනත් එකෙක් දෙන්නෙක් මැරුවනම් මේ අපරාධ ඔක්කොම නවතිනවා... නලින් ඔබට තෙරුවණ් සරණයි ❤️🙏
@sanjusudarsha3900
Жыл бұрын
Ratae palkayonge konda pana nate kama
@fonsekafonseka6591
Жыл бұрын
අනිවාර්යයෙන් 👍👍👍👍👍👍
@nilukaranathunga1167
Жыл бұрын
මෙතනදි හැමෝම වැරදියි.අකාලයේ දරුවෙක් මිය ගියා.😢🙏නලින්ට තෙරුවන් සරණයි.🙏🙏🙏👍
@chamodhshehan6852
Жыл бұрын
මුන්ට වැහි නැති හෙන ගහන්න ඕනේ විරිදු නලින් අයියෙ ඔයාගේ විරිදු මාරම ලස්සනයි.❤
@Tharu_532
Жыл бұрын
ලස්සන විරිඳුවක් සහොජය වේවා ❤️❤️❤️
@Suba-Subashi
Жыл бұрын
මෙහෙම උනා කියල හෙටත් මේකම වෙයි නලින් අයියා.දැන් ඉන්න උන් පරිණත මිනිස්සුන්ගේ වචන පිලිගන්නෙ නෑ.
@keshaladanujaya965
Жыл бұрын
Yes
@isharadhananjani2733
Жыл бұрын
විරිදුව ගොඩක් ලස්සනයි 🙏🙏🙏😔 සමාජේ ගැන ගොඩක් දුකයි 🙏🙏 තෙරුවන් සරනයි අයියා 🙏
@maalidhasanayag
Жыл бұрын
👍👍👍ඔයාගෙ විරිදුනම් නියමයි👍👍👍👍 🙏🙏🙏🙏🙏බුදුසරණයි ඔයාට🙏🙏🙏🙏🙏
@chinthakakumara7090
Жыл бұрын
විරුදුවනම් ගොඩක් වටින පණිවිඩයක් සමාජයට දුන්නේ මල්ලි ඔයාට ගොඩක් පිං ☺️☺️🙏🙏මේ කතාවේ ඉන්න හැමෝම වැරදියි..🙄🙄
@ghuyffgghhu8912
Жыл бұрын
RoHihi kumar SIRLANK 😄😢😥😰😨👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍😢😥😰😨😫😭😫😭😫😭😫😫😫😫💘💝😢😥😰😨😭😭😭😭😭
@ghuyffgghhu8912
Жыл бұрын
RoHihi kumar
@siriyanikuwaith2685
Жыл бұрын
වීරිදුව ලස්සනයි පුතේ කොයි තරමී පරිසමි කරත් කර්මයක් වේනවා නමි ඉක නතර කරන්න කටවත් බැහැ ඒකයි කර්මය මම කියන්නේ කිසිම කේනේක් වීස්වස කරන්න ඒපා අපට අපිවත් වීස්වස බැහැ❤❤
@dasunjaan1790
Жыл бұрын
විරිදුව සුපර් අද සමාජේ හැටියට අවුරුදු 16 කියන්න ගොඩක් දුරට තේරුම් තියනවා සමාජේ ගැන අනේ මන්ද මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ අනිත් ළමයිටත් මේක හොද ආදර්ශයක් හැදෙනවා නම් හැදෙන්න තෙරුවන් සරණයි මල්ලි ඔයාට ලස්සනයි විරිදුව ❤️❤️❤️👌👌👌👌
@jayanthapushpakumara6868
Жыл бұрын
ගොඩාක් වටිනා පනිවිඩයක් .ඔයාය ගොඩක් පින්.ඇත්තටම මෙතන හැමෝම වැරදි බව තමයි පේන්නේ
@chamiladilrukshi8164
Жыл бұрын
අදත් ගොඩක් වාටින විරිදුවක් නලින් මල්ලි නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalakapriyadarshana450
Жыл бұрын
එක්කෙනෙක්ta nishi දඬුවම් දුන්නා nam ඔය වගේ වැරදී වෙන්නේ nhe. නිවන් සුව දුවේ .
@sudathjeevakasilva6837
Жыл бұрын
කාලීන සිදුවීම් පිළිබඳව ඔයා විරිඳුවෙන් කරන දැනුවත් කිරීම් හරිම වටිනවා. ඒවා තේරුම්ගෙන එක් අයෙකුට හරි මේ සමාජ ව්‍යසනෙන් මිදෙන්න පුළුවන් නම් එයයි ඔබේ ජයග්‍රහණය good luck නලින්
@dilhaniwicramasingha7018
Жыл бұрын
විරිදුව නම් ලස්සනයි ❤️....බුදු සරනයි අයියේ ..🙏
@ronaldclifton7439
Жыл бұрын
Oya nam viruduwen hoda panividayak denawa Oyata theruwan saranai❤
@krishanrathnayaka5203
Жыл бұрын
අයියාගේ කතාව ඇත්ත මේ කතාවෙදී ටිහාරාගේ අම්මාත් වැරදි ටිහාරා කියන්නේ මට වඩා අවුරුද්දක් බාල නංගී කෙනෙක් මම කොල්ලෙක් ඒත් මගේ තාත්තාත් නැතුව මගේ අම්මා මාව කෙල්ලෙක් පරිස්සම් කරනවා වගේ පරිස්සම් කරන්නේ කලින් නම් ඒක වදයක් කියලා හිතුනා ඒත් ඔය ටිහාරාගේ කතාවෙන් පස්සෙන් එහෙම හිතෙන්නෑ මොකද අම්මී මාව පරිස්සම් නොකෙරුවා නම් මම කුඩු ගංජා කාරයෙක්ගේ ගොදුරක් වෙන්න උනාත් පුළුවන්. ඔයාගෙ විරිදුව සුපිරි අයියා ඔයාගෙ වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා......!!❤️ මැරුන ටිහාරා නංගි වෙනුවෙන් නිවන් සුව ලැබේවා........🙏🙏🙏❤️ කියලා ප්‍රාර්ථනා කරනවා
@sagaradananjaya1410
Жыл бұрын
කලියුග කාලය එළඹිලා තියෙන්නේ.. බුදුන් දෙසු බණ ඇත්ත වෙනවා.. ගොඩක් කලකිරෙනවා මේවා දැක්කම.. මේ බුද්ධෝත්පාද කාලයක මෙහෙම පවට නැඹුරු නොවි පින් දහම් කරන්න.. බුදුසරණයි.. 🙏🙏
@priyanthakumarakumara6580
Жыл бұрын
තෙරුවන් සරණයි මල්ලිට හැමදාමත් හරි දේ හරියටමකියන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා
@ranjanifonseka6547
Жыл бұрын
මේව දෙමව්පියන්ට හොද ආදර්ශයක් දරුවන් රැකබලා ගැනීම දෙමව්පියන්ගේ වගකීම් ඒ දරුවාට නිවන් සුව ලැබේවා 🙏🙏 නලින් පුතේ ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@sashilasandaruwan7974
Жыл бұрын
සාහසික අපරාධ කවුරුන් ගනීව්ද ඒ දුක මෙවන් දේ කිසිම දිනක අසන්න දකින්න වත් නොවේවා කියා ප්‍රාර්ථනා කරනාවා ව්‍රිරිදු ගැයූ ඔයාට ගොඩාක් ස්තූතියි ❤️💎🌟
@narigamagedilrukshi3500
Жыл бұрын
Niyamai ayya viriduwa. Me dewal walin ape minissu hadenna ayye
@nimalrt342
Жыл бұрын
හැමෝම වැරදී..oyaga viriduwanam niyamai අයියා.ඔයට වැඩිය damaupiyo ළමයි ගැන හිතන්න ඕන
@sumathipalakodithuwakku8414
Жыл бұрын
නලීන් පුතා ඔබට බෙහෙවින්ම ස්තුථියි!!සම්මා සම්බුදු සරණයි!!දෙමාපියන් ඇතුළු මෙයට හවුුල් සියල්ලෝම වැරදියි.
@gangaappuwa7795
Жыл бұрын
Aththa malliye budunge darmaya sathyai budusaranai dewi pihitai teruwan saranai mage ratata 👌👍🤝🙏🙏🙏❤️🇱🇰🇱🇰
@thusharicfrenando8858
Жыл бұрын
නියමයී විරිදු ටික.නියමයී .කියලා වැඩක් නෑ .සමාජයට දෙන පනිවිඩය ඉතාම වටිනවා මල්ලී .ජයම වේවා .
@khandikhandi1372
Жыл бұрын
Asai. Godak. Oyage. Viriduwalata. Aiyeee👌👌👌👍👍👍👍👍🌹🌹🌹
@user-mh6kb1cn6m
Жыл бұрын
අනේ මල්ලි දැන් අහන්නෙම මිනීමැරුම් නේහැමදේම කොහේ හරි මැරිලාඅනේ මන්ද අපේ රටට ගිය කලක්මෙවන් අයගේ වැරදි හින්ද තමයි මේ විදියට අකාලේ මිය යන්නේතෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
@saduranasinghe
Жыл бұрын
ඔක්කොම වැරදි අයියේ ....එත් ඔයා නම් සුපිරි
@susigmage7354
Жыл бұрын
විරිදුව ලස්සනම ලස්සනයි. හැමදාමත් රසවිදිනවා ඒ විරිදු
@maleekasubasani8794
Жыл бұрын
ස්තූතියි මල්ලි! හැමෝම වැරදියි.
@nishshnkanimesh9035
Жыл бұрын
Aiye oyge viridunm supiri,methna waradda kagewath newei kellge
@andyandy7194
Жыл бұрын
ඇත්තටම දෙමාපිය මීට වැඩිය හිතන්න ඕන.මල්ලි ලස්සනයි විරිදු.
@ireshairesha6823
Жыл бұрын
Mn baluwa ai maekata oyage virudu pramada kiyala.aththatama asarana jiwethayak ahemi una.athadiya sakkiliyek.lamai danagNath ona.
@brahmanageshantha9342
Жыл бұрын
සියලු දරු දැරියෝ ආරක්ෂා වේවා ..🙏
@anulakarunarathna7328
Жыл бұрын
වටිනා විරිදුවක් හෙට දිනයේ තවත් මෙවැන්නක් කිසි දරුවෙකුට නොවේවා කල්පනාවෙන් වැඩ කරන්න
@nisanthaampara2887
Жыл бұрын
සුපිරි නලින් අයියේ අනිවාර්යයෙන් ඔය යන කෙල්ලො හිතන්න ඕන ටිකක් නෙවෙයි හොදට
@ranuranu529
Жыл бұрын
Sahatika atta katawa malliye viriduwean rasa ganuwata teruwan saranai malliyooo❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 demaupiyo dan daruwogana hoyanne balanne naa aeyalata titena nidahasa aeyala auatulesa prayojanaya karanawa pau itin lassana mal kakulak melowa hara giyaaa
@thanujakumari8428
Жыл бұрын
විරිදුවනම් ලස්සනයි අයියේ...👍හැමෝම වැරදියි...
@ChathuuPerera-gj2hx
Жыл бұрын
දරුවට දුන්නොතින් power කෙලවෙනවා අන්තිම ෂුවර්
@mallikakumarasingha7145
Жыл бұрын
Patta viruduwa malliye oya hariyatama hariape rate oba api wani nihatha mani sulu pirisai inne malliye❤
@dineaskumara2155
Жыл бұрын
මම නම් කියන්නේ මල්ලි මේ ළමය නැති වෙන්න හේතුව මුලින්ම වැරදිකාරිය අම්මා එයා දන්නවා දන්නව තමන්ගේ දුවගෙ යාලුවා හොඳ නැති යාලුවෙක් කියලා ඒත් දැන දැනත් අම්මා ඇයි ඒ ළමයත් එක්ක මේ ළමයා ඉල්ලුවේ අදට විතරක් දෙන්න ආයෙ ඉල්ලන්නේ එන්නේ නෑ කිව්වලු එහෙම කියද්දිත් මොකටද අම්මා යාලුවත් එක්ක යන්න ඇරලා කරබ na හිටියේ ඔය කෑවෙ යස අපූරුවට දන්සල් දැරි ඔබට නිවන් සුව ලැබේවා
@virajjanitha4811
Жыл бұрын
Supiri vedio eka Jayawewa Aiye..
@sujisaman7899
Жыл бұрын
ඔයානම් නලින් මල්ලි අායෙ සුපිරි... දැනෙන්නම කියලා. මමනම් මෙතන ගොඩාක්ම දකින්නේ අවුරැදු 16 කෙල්ලගේ වැරැද්ද. දෙමාපියන්ට බොරු කියපු කරපු එකෙක් යහතින් මේ පොලවේ පය හගලා හිටියේ නෑ.. උන් උන්ගේම වල කපා ගත්තා..
@amilasadaruwan2696
Жыл бұрын
Me wahe dewal hinda tamai uba viriduwak wat kiyanne..uba prartana karapan tawa me wage dewal wenda kiyala.
@ruwanrathnalal1243
Жыл бұрын
අන්තිමට ගොඩනැගිල්ල හදපු බාස් තමා වැරදි ❤😢
@SewwandhiSudusingha
Жыл бұрын
Oyage viriduvata mage hadavathinma uththamacharaya ❤❤
@damachemanex2740
Жыл бұрын
True facts very creative presentation through viridu. Keep up the great talents❤
@himayabalasuriya2511
Жыл бұрын
හරිම ලස්සනයි ව්රිදුව ..ඇත්තමයි සහෝදරය මේ ලමයි ව්කුනගෙන කන උන්ට හෙන තමා ගහන්නෙ.අපේ රටේ හරි ව්දියට නීතිය ක්‍රියාත්මක නොවන නිසා තමා මේ වගේ දේවල් සිද්ද වෙන්නෙ...
@jayam1429
Жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාට ... 🙏🙏🙏🙏🙏🙏
@renukadamayanthi8038
Жыл бұрын
ඇත්තටම ඔයා හරි මල්ලි මෙතනදි හැමෝම වැරදි ඒ පොඩි ලමයත් කැමැත්තෙන් ගිහින් තියෙන්නෙ සදාචාරය පිරිහිනු රටක මීට දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ මල්ලි මොනව උනත් ඔයා මේ කරන දේ නම් ගොඩාක් වටිනවා මල්ලි ආගමට දහමට ලැදි දෙමව්පියන්ට ගරු කරන ලමයි අතින් මේ වගේ වැරදි වෙන්න තියෙන ඉඩ ගොඩාක් අඩුයි නේද මල්ලි ඔයාට තෙරුවන් සරණයි
@sachiniumesha9095
Жыл бұрын
Niyamai..oyalawath negihitinna aiye..shakthiya lebewaa thwath niramana krnna...😁😁
@fathimarismiya536
Жыл бұрын
Oyage vadan hari lassanai nalin aiya.... aadare hemadama....
@hiruranasinghe9872
Жыл бұрын
අම්මලා තාත්ත ලා විතරක් නෙමේ අවුරුදු 16ක කෙල්ලක් කියන්නෙ හොද නරක කියන්නෙ මොනවද කියලා හොදට තේරුම් ගන්න පුළුවන් වයසක්,මේ වගේ වලත්තයෝ මේ රටේ ඉන්නකන් මේ රරටේ දරුවන්ට මේවා වෙන එක නවත්තන්න බෑ ,ඔයාට නිවන් සුව නංගී ,අයියෙ ඔයාටත් බුදු සරණයි දෙවි පිහිටයි 🌷💓🌷💓
@mallikamudiyanselage4859
Жыл бұрын
කෙල්ල වැරදි තමා .අනිත් අයද වැරදි
@himalidilhani1724
Жыл бұрын
කෙල්ලගේ අම්මට මුල් වරද කලේ. ඊට පස්සේ මේ කතාවේ හෙමෝම උල තියන්නොන. මල්ලිගේ ආදර්ශමත් virudu👌👌👌👍👍
@janutholuka4047
Жыл бұрын
විරිදුව නම් ලස්සනයි. බුදු සරණයි
@ranjanirajapaksha522
Жыл бұрын
නියමයි මල්ලි විරිදුව
@kavindamaduranga176
Жыл бұрын
ඇත්තටම වටිනවා සහෝ .. තෙරුවන් සරණයි 🙏🙏🙏
@suneetha.siriwardana9530
Жыл бұрын
Podi.kello.bonna.puruduwela.vidiyowe.dekka.ape.kale.mema.awa.dekke.ne.athakota.phon.thibuneth.nehe.nethath.ape.kale.harima.vinaya.garukai.demapiyanta.wada.udin.giye.ne.ude.hawasa.demapiyanta.namskara.kara.darmaya.adagena.nalin.malli.ai.me.den.lejjai.budusaranai.malli.oyata.oyge.viridu.man.dekkagaman.ahanawa.anoma.akkage.maranetath.viriduwak.danna.balan.ennawa.bs❤️❤️❤️
@taresd9350
Жыл бұрын
බුදු සරනයි මල්ලී ඔයාට මේවන් දෙවල් දල්වා හරි මේ මොඩ ලමයගේ මොලේ දන්න කරන වුදවුවට ඒත් මේ දරුවො හැදෙන ලමයි නේවෙයි මල්ලී යේ එකයි දුක බුදු සරනයි මල්ලී ඔයාට විරිදුව නම් හරිම ලස්සනයි බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤️❤️🇱🇰🇱🇰🇸🇦🇸🇦
@chandrawijenayake2105
Жыл бұрын
දිවි ඇති තුරා මව් පීයො රවටන්න එපා දුවේ පුතේ,
@manojasanjeewani3635
Жыл бұрын
Malliyo oyanm kiyanna wachana na budu sarani
@තනූජාගුණතිලක
Жыл бұрын
ඒක ඇත්ත කෝ රටවිරු අනෝමා සොයුරිය වෙනුවෙන් විරිදුක් දුකයි රටවිරු අපි ගැන
@chitharaangani790
Жыл бұрын
Me lamayata Amma kiyanade ahala gedara Inna thibina malli oyge viridi hodaiii
@srimasrimapriyangani9987
Жыл бұрын
Lassana viruduwak malli
@napurudhoni8630
Жыл бұрын
නියමයි අය්යේ තෙරුවන් සරණයි ඔයාට
@hithagiyathen
Жыл бұрын
ඔයාගේ වීඩියෝ බලන්න මම ආසයි අයියේ . දැන්නං හැබැයි එපා වෙනවා ඔයාගේ පද ගැලපුමක් නෑ. මොනවද මේ කියන්නේ
@Sihathbuskingdom85
Жыл бұрын
විරිදුව සුපිරි . බුදු සරනයි.🙏🙏🙏🙏🙏
@chandanihettiarachchi8458
Жыл бұрын
සහතික ඇත්ත කතාව ...ඔබට තෙරැවන් සරණයි ....
@striasriaa537
Жыл бұрын
Ane malli munta kiwata wedak ne heta oyta wada deyak karai
@sankavimukthi1813
Жыл бұрын
හැමෝම වැරදි, ඒ උනාට දරුවෝ තමන්ගේ නිසා දෙමාපියන්ගේ වගකීම දරුවෝ. තෙරුවන් සරණයි!
@raneisujata8623
Жыл бұрын
ඔයා ගේ විරිදු නමි නියමයි ❤❤❤❤❤❤❤ 👍👍👍 🌹🌹🌹🌹
@shereenbuhar846
Жыл бұрын
Good morning dear always ture God bless you and your family take care dear and thank you 👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@rajithalakshan-lm6ok
Жыл бұрын
පෙනෙනා ලෝකයක අපිට නොපෙනෙනා පැතී... ගොඩක් තියෙනවා තේරෙයි උන දෙයින් නිතී... පැති හතරම වැරදියි මේ සිද්ධියෙන් සිතී... කියමි තවත් පින් කරන්න අපායෙන් මිදී...✍️
@senanayakedasanayakamudiya5434
Жыл бұрын
නලීන් ..මොකද ඇත්තටම ලංකාවට වෙලා තියෙන්නෙ
@KelumKuari
Жыл бұрын
Dushakayanta.maranadaduvama.labadiya.yuthumai.jayaveva.malli
@samalienethahinsa2532
Жыл бұрын
Sahathika ayththa malle monawa unath adath adarshamath super ❤️🙏👍
@amaliahinsa6355
Жыл бұрын
Amma waradi rawela ai ohoma ai yawwe monawa kiwwat ane හැමෝම දරුවන් rakaganna malli oyage katawa atta
@asirimadushan5702
Жыл бұрын
Hithata denenna gayana karanawa. Lassanai
@IndraniPodimanike-bd6ql
Жыл бұрын
ඔයාගේ විරිදුව අද ප්‍රමාදයි මෙකතාවෙ හැමෝම වාගේ වැරදිද මන්දා වැරැදි කාරයාට අනිවාර්යයෙන් දඩුවම් දිවයුත්‍රමයි😢😢😢
@Techlahiru100K
Жыл бұрын
Hotal unta salli hamba wenawanm wayasa wadak ne.ahinsaka daruwo winasa wenawa.hoda paniwidayak malli samajayta.thanks
@nilikaa2519
Жыл бұрын
අනිත් ඇයට හොද පාඩම් පොඩි ලමයි දැන් ඇසුරු කරන්නේ ලොකු ඇය ඒ කොහොම උනත් අම්මා දැන ගන්න ඔනේ දරුවෝ රැක බලා ගන්න අද කාලේ කිසිම කෙනෙක් විස්වාස කරන්න බැහැ මල්ලි
@gunaseeliliyanaga4483
Жыл бұрын
සමාජයට ලොකු පාඩමක් දුන්න මල්ලි ඔයාගෙ විරිදුවෙන් දෙමාපියන් උනන්දු වෙන්න ඕන දරුවන් ගැන 😢😢
@pradeesamadumage5428
Жыл бұрын
ගොඩක් හොදයි හැමෝටම ආදර්ශයක් අද විරිදුව නලින් මල්ලි ඔයාට බුදුසරණයි 🙏
@tharushitharushi7785
Жыл бұрын
සියලුම දරුදැරියන් ආරක්ෂා වේවා
@amilaperera4676
Жыл бұрын
මල්ලි ඔයාගෙ විරිදුනම් පට්ටයි 😂😂😂
@sarojakumari8449
Жыл бұрын
නියමයි කිවුවා බොක්කටම වදින්න
@latalata9952
Жыл бұрын
හොද පනිවිඩයක් ලමයි කාටත් දෙමාපියන් දරුවන්ට ඕනාවට වඩා නිදහස නොදෙනවනම් තාම හොද අහින්සක ජිවිත
@madhusankasanka6822
Жыл бұрын
Hamadama supiriyak denne.grea job
@chameeraprasanna1303
Жыл бұрын
ඔයගෙ විරිදූ න්ම් සුපිරි අය්යෙ😍✌️
@kp-ho8iq
Жыл бұрын
Hamadama wage maru oyage viridu 👍❤️
@samnthidubai7965
Жыл бұрын
Niyamai virrudaw❤
@nilankakumari1198
Жыл бұрын
නියමයි නලින් අයියේ😁 👌👌👌👍
@withbee5000
Жыл бұрын
හෑමෝම වගකියන්න ඕන කතාවක් මේක අයියේ
@wasundrabandara163
Жыл бұрын
ඔයාට තෙරුවන් සරනයි අයියා
@gamagasunitra1960
Жыл бұрын
මල්ලි කාටත්වැරදිකියන්බැඅම්මටටිකක්හිතන්නතිබුනානේදදැන්හැදේනදරැවන්හරිමහිතුවක්කාරයි🙏😢😢😢
@shantiarachchi891
Жыл бұрын
Wiridu tik harim lassanai mall oyag samaje hti
5:55
පවුල් දෙකක් විනාශකල ඇල්පිටියේ දුෂාන්ති | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 153 М.
20:53
🔴 මේ රට මුන්ගේ අම්මගේ අප්පගේ බූදලේ නෙවෙයි !! මං දඩුවම් දෙනවා anura kumara| pata kurullo 169|hirustar
Test One
Рет қаралды 73 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
17:17
කොට්ටචි Room ගිහින් පට්ට සැපක් දුන්නා නීතිඥ නාමල් C I D යයි
Sudaa Studio
Рет қаралды 236 М.
5:57
ඇය අම්මා නම් වෙතී | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 648
7:47
Thathage Tokka - Sahan Jayashantha
Sahan Jayashantha - Virindu
Рет қаралды 2,8 МЛН
3:35
හික් ගෑවෙන විරිදුවක් | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 135 М.
6:57
තාත්තා ළග තියාන විරිදු සහන් නෑණාට කිව්ව විරිදුව
FM Derana
Рет қаралды 660 М.
4:31
තාත්තා දුවට කරපු මතක හිටින දේ | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 79 М.
16:05
අපි යන ගමන නවත්තන්න එන්න එපා. නව වසරේ ජනපතිගෙන් ඇඟ සීතල වෙන කතාවක්
VFM RADIO 107
Рет қаралды 36 М.
6:04
mal kadana sarath ge awasanaya 2025 පළමු දිනයේම බුදුන් පුදට මල් නෙලන්න ගිය සරත්
Kanchana Ariyadasa
Рет қаралды 9 М.
6:32
සංවේදී නෙත් කදුලින් තෙත්කල "හැදූ අම්මා" විරිදුව | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 578 М.
4:41
පාලිත තෙවරප්පෙරුම උපහාර ගීතය Palitha Thewarapperuma Upahara | Hirui Mamai
Hirui mamai
Рет қаралды 1,5 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН