KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මගේ හසලක ගමේ තියෙන ලස්සන ගෙදර විකුනනවා . ගන්න කැමති කෙනෙක් ඉන්න වනම් කතා කරන්න / Piumi Srinayaka
9:29
Lavariya හදන්න ගිහින් මට වුන දෙයක්| traditional food | Piumi Srinayaka 2025
29:46
Я в детстве с маминым дорогим шампунем:🧼
00:17
Players vs Pitch 🤯
00:26
The IMPOSSIBLE Puzzle..
00:55
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
මගේ නැන්දම්මා මට මෙහෙම සලකයි කියලා මම හිතුවේ නෑ / ඔයාලගේ නැන්දම්මත් මෙහෙමද | water world kelaniya
Рет қаралды 332,571
Facebook
Twitter
Жүктеу
1
Жазылу 143 М.
Piumi Srinayaka
Күн бұрын
Пікірлер: 465
@madubeauty9150
2 ай бұрын
එයා නැන්දම්මා වගෙ නෙවෙයි ඔයාගෙ අක්කා කෙනෙක් වගෙ..එයාට වයස පේන් නැ මාර ලස්සනයි අම්මා ❤❤...
@Rithuwa-gq6jo
2 ай бұрын
අක්කා ඔයා ඉස්සර හැම තිස්සෙම සල්වාරි ඇදලා ශෝල් එක දානව ඒ කලේ . දැනුත් programs වලට එහෙම අදින්න කෝ . හැබැයි මතක ඇතුව ශෝල් එක දාන්න . එකෙන් අමුතුම ගතියක් , ලස්සනක් එනවා. ♥️♥️♥️♥️♥️♥️♥️
@chamararathnayaka1616
2 ай бұрын
මේකප් ඔනී නැ කොහොමත් ලස්සනයි ❤මෙකප් එක අඩු වෙන තරමට ලස්සනයි ❤️
@ChamilaDissanayaka-i6g
2 ай бұрын
අනේ මන්දා සුදූ අපිත් හිතුවෙ ඔහොම තමා. බැදලා බලන්න ආස හිතෙයි😂😂
@chanikajay6230
2 ай бұрын
අපේ ඕකේ අනිත් පැත්ත.දැන් හොදයි ටිකක් නැන්දම්මයි නෑනයි.ටිකක්.ගොඩක් නෙවෙයි.ඒත් ඉස්සර කරපුවා මතක් වෙනවා හැමවෙලේම.මාස 3 ක් නැන්දම්මා අපේ ගෙදර ඇවිත් හිටියා.එක දවසක් වත් රන්ඩුවක් වත් වුනේ නැ.හොදින් හිටියා.ඒත් මාස 2 ක් විතර යද්දි මට කැරකිල්ල ඔලුවෙ කැක්කුම හැදිලා මට බෙහෙත් ගන්න වුනා.නැන්දම්මා ලංකාවට ගියාට පස්සේ මගෙ අසනීපෙ කොහෙන් ගියාද දන් නැ.මම පුදුම ඉවසීමකින් දරාගෙන හිටියෙ මගේ තාත්තාට අම්මාට නෙ මිනිස්සු බනින්නෙ මම නැන්දම්මා එක්ක ගැටුමක් ඇති කර ගත්තොත්.කවදාවත් මම කිසි වචනයක් කියලා නැ මට මොනවා කලත් මට මොනවා කිවුවත්
@sandunikalakmali6758
2 ай бұрын
ඒකනම් ඇත්ත අපිත් ඉස්සර ඔහොම තමා දැන් සනීපයි 😂😂
@FathimaRifka-h3e
2 ай бұрын
😂😂😂😂
@prasannaPrasanna-pk8kb
Ай бұрын
Math hituwe ohoma tamai
@Aneshan-md8cs
2 ай бұрын
මට ඉන්නේ පුත්තු දෙන්නෙක් ලේලිලා දෙන්නම මට හරිම ආදරෙයි මමත් මගේ පුතාලට වැඩිය දුවලා දෙන්නට ආදරෙයි හෑබයි බොරුවට වීඩියෝ වල නම් දාන්නේ නෑ අපි යාළුවෝ වගේ හරිම ආදරෙන් ඉන්නේ
@Koshilachamalie.2323
12 күн бұрын
ගමෙන් ආපු හරිම ලස්සන කෙල්ලක් ❤
@ashalucky1776
2 ай бұрын
ඔයා හරීම ලස්සනයි අක්කී.ඉන්දියාවෙ girl කෙනෙක් වගේ.bf ගෙ අම්මට නංගිට තමන්ගෙම වගේ සලකනව දැක්කම හරිම සතුටුයි අක්කී.ඔයාගෙ lipstick clr එක හරිම ලස්සනයි ....❤හැමදාම ඔහොම නිහතමානීව සතුටින් ජීවට්ග් වෙන්න අක්කී
@beautywithbrains179
2 ай бұрын
අපිත් සැලකුවා ඒවා පස්සේ දරාගන්න බැරි වෙලා track out උනා😂
@SriyaniEdirippuli-ck4et
2 ай бұрын
කෝ අනේ මහත්තයා දැකලා නැනේ ❤️❤️❤️❤️❤️❤️
@NimeshaMadumali-v9e
2 ай бұрын
නැන්දා අම්මා ලස්සනයි අනේ.
@SunilBandara-x3r
2 ай бұрын
ඔයා ගොඩාක් ලස්සනයි.අනික හරිම නිහතමානී.❤ඒකයි අපි ආදරෙයි
@AsankaW.gamage-fj5zi
27 күн бұрын
ඔයාගෙ නැන්දම්ම ලස්සනයි
@TheshaniShahara
Ай бұрын
අනේ ඔව් අක්කේ මටත් අයියලා තුන්දෙනෙක් ඉන්නවා මගේ නෑනලා තුන්දෙනාට අම්ම මට වඩා මගේ නෑනලට ආදරෙයී අක්කා වගේ සමගියෙන් අක්කේ අපී family එකත් ❤💗🌎❤️✨
@Imalkapriyadarshani98
2 ай бұрын
මාරම ආස නිලියක්.නිලි කම ඔලුවට ගහලා නැති.හිතෙ තියෙන දේම එලියට දෙන නිලියක්😘💙 ආදරෙයි අක්කි
@priya1736
2 ай бұрын
@@Imalkapriyadarshani98 මූන් නිලියොද බං
@Rekha-x5q5h
Ай бұрын
මේණ නිලිය දෙමලද
@pradeepsandaruwan9507
2 ай бұрын
හැමදාම තන්තෝසෙන් ඉන්න ලැබේවා🤲🤲🤲🤲❤️❤️❤️❤️හැමෝම හරිම ලස්සනයි👌👌
@dilrukshi_Rathnayake
2 ай бұрын
Bf ව පෙන්නන්න කලින් නැන්දම්මාවයි නෑනවයි පෙන්නපු පළවෙනි කෙනා ඔයා වෙන්න ඇති.
@chamilakumari3548
2 ай бұрын
😂😂😂😂
@chandrasirinanayakkara6336
2 ай бұрын
Ammapa me genunta pissu
@kurulukurulu3887
2 ай бұрын
මෙයා බැදල ඇයි එක පාරක් පෙන්නුවෙ දෙදාහස් විසිතුනේ රංගනගෙ අලුත් අවුරුදු ප්‍රෝග්‍රෑම් එකක පෙන්නුවෙ 🎉
@Siththaravi-e3g
2 ай бұрын
නැන්දම්මා කිව්වෙ තාත්තගෙ නන්ගිට නේද
@theart3770
2 ай бұрын
😂😂😂😂
@GhdGgj-dk1ve
2 ай бұрын
ඔව් සලකයි නිලියක් හින්දා,සල්ලිත් තියෙනවනෙ ඔයාට,ඒ කිසි දෙයක් නොතිබුනා නම් ඔයාට සලකයි වෙන විදිහකට😂
@IsharaPathirage
2 ай бұрын
Mage nandamma nam harima dushtai. Mata hoda nandamma kenek labune nathi eka gana dukai. E athin oya godak wasanawanthai darling ❤
@YasuriPriyanka
Ай бұрын
අපි මොනවා කරත් වැඩක් නෑ.දුව මාස ගානකින් තමයි එන්නෙ ඒත් දුව තමයී හැමදේම කරන්නේ..මං හැමදේම ඉවසන් ඉන්නවා මේ කරුමේ මේ ආත්මෙන් ඉවර වෙන්න ඕන නිසා.
@bashiniRathnayake1953
2 ай бұрын
නැන්දම්මාට හැබැයි තියෙන්නෙ වයස අඩු පෙනුමක් ලස්සනයි
@Renrawin16
10 күн бұрын
බොරු සෝබන නැතිව සරලව ජිවත් වෙන එක වටිනවා ❤❤❤❤❤❤
@Rithuwa-gq6jo
2 ай бұрын
අක්කේ මන් ඔයාට මාරම අදරෙයි. ඔයා මාරම ලස්සනයි . ඔයාගෙ මේකප් එකේ හැම දෙයක්ම ලස්සනයි,හොදයි. හැබැයි eyebrows දෙක ගොඩක් දික් කරන්න එපා සහ මහත් කරන්න එපා . ඒක ඔයාට ගැලපෙන්නෙ නෑ . මම මේක ගොඩක් දවස් ඉදන් කියන්න හිටියෙ . අඩුපාඩු හොයනව නමේ හොදේ . ❤ ලස්ස්ස්ස්ස්ස්ස්ස්ස්සනයි ඔයා. ❤️🔥😍
@ShanShanakakrishmal
12 күн бұрын
නැන්දම්මා ලස්සනයි
@nethmisansala-py9mf
14 күн бұрын
ඔයා ගොඩාක් ලස්සන girl කෙනෙක් ❤❤❤😊😊😊
@lalanaperera7162
2 ай бұрын
ඔයාගෙ whitening cream එක මොකක්ද කියල කියන්නකො
@gihinichamodya117
29 күн бұрын
Oyawa hariyanawa selon ekak danna nam ❤❤❤❤ kema uyana wedeth tikak hodayi oyath lassanayi akki
@divyasenani9337
2 ай бұрын
නැන්දම්මා ලස්සනයි දෙන්නටම වැඩිය
@akenyaherath7542
2 ай бұрын
ඔච්චර හොද වෙන එක නම් එච්චරම හොද නෑ. මුලදි සීනි පහුවෙද්දි ගෝනි වෙනවා
@KumaraGamage-h7c
2 ай бұрын
Ane akki oya harima wasanawantai.mata labunu nandammanam amunussa lokayen apu manussa gahaniyak.
@LvVino
2 ай бұрын
හොදයි ද බැදලාම බලන්නකෝ අපිත් එහෙම තමා හිතුවේ 😅
@Winterkookdaisy1306
2 ай бұрын
ඔයා කොන්ඩෙට කරන සත්කාර ටිකක් කියන්නකෝ...
@anjulalakshmi9718
2 ай бұрын
Me oyala giya location eka koheda? Lankawata awama matath yanna
@amalishashikala7973
Ай бұрын
කොන්ඩෙට මොනවද අක්කේ පාවිච්චි කරන්නේ ❤❤ ලස්සනයි ඔයා
@NilushaSakaka
2 ай бұрын
ලස්සන ගමනකට සුබ පතනවා
@hirunihimaya8626
Ай бұрын
Ane oya harima hodai akke..kisim loku kamk nathi leliyek nana kenek...oya wage kenek mattha hitiyanm
@malshanikoshila2634
2 ай бұрын
Oyata inne lassana nendamma kenek
@KavindiPiumikarathnayaka-zg7kn
2 ай бұрын
අක්කේ hair care routine එකක් ගේන්නකෝ 😢❤️🔥🫶
@AnuSadanethu
2 ай бұрын
අවුරුදු 2 ක් වගෙ යද්දි බලා ගන්න පුලුවන් . කට්ටියගෙ සැබෑම හැටි😊
@sanjanasanjanasanjanasanja9513
2 ай бұрын
Dekak one na ban .. masayak athi😂
@maheshasamarakoon7725
2 ай бұрын
Husband දුර වැඩ කරනකොට මාත් එක්ක හොදට හිටියා. ඒත් ගෙදර ඉදං යනකොට නැන්දම්මා වෙනස් උනා🤣🤣🤣🤣 කේලම් වැඩි උනා...... වැඩි කාලයක් නෑ ....... මාස 8යි හිටියේ. බැදලා බලන්න ආසා හිතෙයි🤣🤣🤣🤣
@nishanihenadeera
2 ай бұрын
අනේ ශෝක්.සතුටින් ඉන්න නංගියෝ.❤❤
@dilshiekanayaka
2 ай бұрын
එහෙම පෙන්නපු පළවෙනි කෙනා ඔයා වෙන්න ඇති අක්කා❤️ඉන්දියාවෙන් ගෙනාපු ඇදුමක්😘
@UdawaththaKamkanamge
Ай бұрын
නංගි ඔයා ගාන waiting Crim eke නම කියන්නකෝ
@janakaudayakumara5616
4 күн бұрын
අනෙ අපෙත් එහෙම තමයි ❤❤❤❤❤
@HansaniLiyanagunawardana
2 ай бұрын
❤අක්කිට ගොඩක් සතුටින් ඉන්න ලැබේවා❤
@SanduniGunasena-mm4mr
11 күн бұрын
Apith giya akki . hari Lassanayi neda .❤😊
@piumisrinayaka
11 күн бұрын
ow nangi 💝
@Githmesadhapiume
2 ай бұрын
ආසාවෙන් තව කෙන්ක් ලස්සන කරන්න පුලුවන් හිතේ කුහක කමක් නැති ගෑනු කෙන්ක්ට විතරයි ලස්සනයි අක්ක❤
@johnh2364
29 күн бұрын
🙌🙌🙌
@thashilajayawardana
2 ай бұрын
Hair extention daala nemeida? Aththa hair ekada?
@ishankaishanka3102
2 ай бұрын
Matath ahemai akki mage nendamai nenai dannama mata harima adarei mage mendamath harima lassanai ❤
@DSD394
2 ай бұрын
වයිටින් ක්‍රිම් භාවිතා ගැන නොදැනයි ඔවා පාව්ච්චි කරන්නේ .ඕවා 99% පිලිකා කාරක. සුදුවෙනකොට පස්සට හමේ පිලිකා ගැන සැලකිලිමත් වෙන්න
@indraniranasinghe6189
2 ай бұрын
නැන්දම්මා නම් හරිම ලස්සනයි තරුණ පාටයි❤❤❤❤
@chinthasenadira3220
2 ай бұрын
Mama hithuwa telly drama ekak gana kiyanne කියලා ,eka nisa බැලුවේ parakku වෙලා 😊
@SandaminiUpeksha
2 ай бұрын
Ammada oyage akkada aneeee ❤ Amma lassanai katath wada …
@champikasudarshani6938
2 ай бұрын
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉🎉🎉🎉🎉🎉
@udjdbjdkdlhfjkfkflr8316
11 күн бұрын
Budu saranai hamadama adaren inna. ❤❤❤❤🎉
@ShanikaPrabodani-i9x
Ай бұрын
මුලින් කඋරුත් සමගියෙන් තමයි ඉන්නේ. බැදලා ළමයි 1 2 හම්බෙන්න ඕන බලන්න. ගෙදරට එනවට වත් kemati වෙන්නේ නෑ පස්සේ
@AyanthiPrasadika-bc7no
20 күн бұрын
Oya nangi harima adaraniyai❤❤❤
@ThikshaniKawindaya
2 ай бұрын
එයා කිසිම වෙනස්කමක් කරන්නෙ නෑ ❤❤❤❤❤
@sewwandi-c5q
2 ай бұрын
ආදරෙයි අක්කියෝ හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න ඔයාලට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SanjeewaniJayawardhana
Ай бұрын
Water world tikat price kohomada
@ruwanichampica7887
2 ай бұрын
නැනැදා අමිමයි නැනවයි පෙන්නුවට මහත්තයා පෙන්නුවෙ නැහැනෙ පැටියො.කොහොමහරි ඔයා හරිම හිත හොදකෙනෙක්
@priyangikahettiarachchi1725
2 ай бұрын
මහත්තයා ඩුබායි ගිහින් නේද මල්ලිගේ බබා බලන්න.
@samadharasadamali1722
2 ай бұрын
අම්මා ලස්සනයි ❤❤❤❤
@NC-ud1lk
2 ай бұрын
මෙ Chanakge Ammai Akkai da?
@dilrukshl
2 ай бұрын
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤
@dulanjalimadushani1722
2 ай бұрын
Owa muladi witri passe wens wenwa akke
@නිසදැස්පාරාදීසය
2 ай бұрын
♥️♥️♥️♥️ ඔයා ලස්සනයි අක්කී♥️
@ShashikalaProbodhani
2 ай бұрын
අනේ අක්කි අපි ගොඩක් ආසයි ඔයාගේ video වලට ❤️
@ShaniNanayakkara
2 ай бұрын
මගෙ නම් නැන්දම්මා අම්මටත් වඩා හොදයි.නෑනා තමා එපාම කරපු එකී.දුශ්ටයි තණ්හාවයි.
@sagarikakumari7062
2 ай бұрын
@@ShaniNanayakkara මගේ නෑනත් එහෙම තමයි පුදුම දුෂ්ට එකියක් ඒකි මට පෙන්නන්න බෑ ඒකි
@LakmaaliEkanayaka
9 күн бұрын
Ochchara hoda nandamma kenek inna eke ai ane nandamma kiya kiya kiyawanne amma kiyannako
@devikamalki1983
2 ай бұрын
මෙයා හරියට බොරු කියනවා
@TamaraMobile-t4u
Ай бұрын
❤❤❤❤ lassanaii
@kdramahaishi1398
2 ай бұрын
You're very humble person
@VinuSuraweera
2 ай бұрын
ඔයා හරිම හොදයි ආදරණියයි කිසිම නිලියක් මේ විදියට නැ සතුටින් ඉන්න ආදරෙයි ❤️
@viyathmawanniarachchi93
2 ай бұрын
Kohomda ohoma sudu une....anika hair care routine ekak oni
@NilmaDilshani-gt1yw
23 күн бұрын
Amma kese wethath නෑනා හොදයි වගේ ❤️❤️❤️
@SanduniPrabodya-j4t
Ай бұрын
Kondev dik karagtte kohomda akki kiynnko
@rainbowkidsnaranwala2660
2 ай бұрын
vlog එකක් දාල කියලා නොටිෆිකේෂන් ආවට පස්සෙ මං තරම් වෙන කවුරුත්ම සතුටු වෙන්නැතුව ඇති අනේ...ස්ට්‍රෙස් ඉන්න වෙලාවට එවෙලෙම බලන්න බැරි වුණාට නිදහස් වුණාම බලන්න vlog එකක් දාල කියලා හරිම සතුටක් දැනෙනවා..favorite you tuber....❤
@dilinichathurika6394
2 ай бұрын
Oya anit aya wage nemei godaaaaaaaak hoda lassana kenek akke e wagema oyage hitha godak hodai anit niliyo wage loku kama oluwata gahala na hamadama sathutin inna oya wage lassana hina wela inna akke adarei akki oyata❤️❤️❤️❤️
@dilinichathurika6394
2 ай бұрын
Tawa ekak oyage gedara godaaaaaaaak lassanai akke oya lassanata ge tiyan innawa❤️❤️👌
@nokiacorperation5511
2 ай бұрын
නැන්දම්මට පොඩ්ඩක්වත් වයස පේන් නෑ.හරියට අක්කිගෙ අක්කා වගෙ
@HansiNikeshala-i6n
2 ай бұрын
නෑනවත් ලස්සන කරනවා වගේ අපිටත් ලස්සන වෙන්න use කරන්න පුළුවන් දේවල් කියන්නකෝ ❤
@Supu-s4h
2 ай бұрын
Oya lassanai.oyata aga wahenna andama harima lassanai.amuthu look ekak thiyenawa❤ whitening cream oni na oyata.ewa use karannath epa anik ayata ewa use karanna kiyannath epa.ilagata enne skin cancer athi wena kaale.parissam wenna.Budusaranai❤🎉
@Deepikadisanayaka-fv9ig
2 ай бұрын
Cream tika pennannako prise kohomada darling
@apeksshagamage5747
2 ай бұрын
ඔයාලා හරිම ලස්සනයි
@ShanukaGeeth
29 күн бұрын
Api ennakam lassanata inna one 👍
@rajithapadmani2631
2 ай бұрын
නැනද අමිමට පෙර ඔයාගේ දුව වසානාවන්ත ආදර වන්තයා කවුද හරිම ආසයි දැක ගන්න ඔයාට ඉතිං නැන්ද අමිමා ඔයාගේ හොද ගතිගුන වලට ආදරේ කරනවා නෑනනමි ඉතිං ටිකක් ෂුවර් නැහැ කාලයක් යනවිට ඔබට සුභ අනාගතයක් බුදු සරණයි❤❤❤❤❤❤😊
@ynsyns6674
2 ай бұрын
Tiktok dala thyene bf
@inokakariyawasam9154
2 ай бұрын
තෙරැවන් සරණයි සතුටින් ඉන්න හැමදාටම
@HansaniLiyanagunawardana
2 ай бұрын
❤මගේත් මල්ලිලා දෙන්න ගෙම නොනලා හරිම හොදයි❤
@NisansalaSadamali-mm6dp
2 ай бұрын
හරිම ලස්සනයි❤ 5:14
@amalishashikala7973
Ай бұрын
කොන්ඩෙට කරන සත්කාරය පිලිබද කියලා විඩියෝ එකක් ඔනී
@Imashi265
2 ай бұрын
අැත්තටම අක්කි ලස්සන වෙලා ❤😊
@Senu.10
2 ай бұрын
මටත් ඉන්නවා නෑනලා හතර දෙනෙක් හරිම හොඳයි මාව එයාලගෙ නංගි විදිහටම පිලිගත්ත
@saumyarajapaksha5702
2 ай бұрын
ආයෙත් කොන්ඩේ දික් වෙලා නේද අක්කේ
@LakshikaSandeepani-v8t
2 ай бұрын
Matath ooni akki whitening cream eka
@upekshaimanthi2752
2 ай бұрын
ලගදි තමයි හම්බෙලා තියෙන්නේ ආගන්තුකයි වගේ ලස්සන යි
@PrabodaniDilrukshi22
2 ай бұрын
හරි ලස්සන කොණ්ඩයක් ඔයා වගේමයි ❤️🩹
@sasethperera
Ай бұрын
I thought you already married,I watched your program with husband before
@nisansaladimuthu317
2 ай бұрын
Oyage kondeta karana treatment monada kiyandakoooooo
@binothsanthush6865
2 ай бұрын
හරිම ලස්සනයි අක්කේ ❤🌹 ඔය top eka lankawen gththa ekakda kohend gththe 🥺👀 ektnan asa hithuna
@renukapriyanthirasnayaka2340
2 ай бұрын
ඔයාගේ කොන්ඩෙ ලස්සනයි ..ඔයත් ලස්සනයි
@sudubuddika1668
Ай бұрын
mage nam nandaamma .amma.sahodarayo okkoma tharahai.nadayot tarahai.aida dannawada wan ekak genapu nesa.onna mage paule aya.
@Hasanthikamaduwanthi-og5ce
2 ай бұрын
Oyage වීඩියෝ ada dakka athtatama oya hodai පරිස්සමෙන් inna bs
@tfhhjvi
Ай бұрын
අක්කේ මම ගොඩක් කලු කෙනෙක් අනේ මට හොද ක්‍රීම් එකක් අරන් දෙන්න අක්කේ පිං සිද්දවෙනවා ඔයා තමා..හිතේ ඊරිසියාවක් නැති එකම කෙනා
@JayaniAnusha-ts4yo
2 ай бұрын
Oyage konde Shok ane,monawada gannee
9:29
මගේ හසලක ගමේ තියෙන ලස්සන ගෙදර විකුනනවා . ගන්න කැමති කෙනෙක් ඉන්න වනම් කතා කරන්න / Piumi Srinayaka
Piumi Srinayaka
Рет қаралды 555 М.
29:46
Lavariya හදන්න ගිහින් මට වුන දෙයක්| traditional food | Piumi Srinayaka 2025
Piumi Srinayaka
Рет қаралды 70 М.
00:17
Я в детстве с маминым дорогим шампунем:🧼
DO$HIK
Рет қаралды 9 МЛН
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 82 МЛН
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 10 МЛН
00:17
Elza love to eat chiken🍗⚡ #dog #pets
ElzaDog
Рет қаралды 21 МЛН
47:39
තුන්වෙනියෙක් නිසා අපේ සබඳතාව කැඩෙන්න ගියා - දැන් තුන්වෙනියෙක් නිසා පවුල ඒකාලෝක වුණා
Rangana De Silva
Рет қаралды 152 М.
2:00:16
ඩැඩා සිංහලෙන් හඩකැචූ චිත්‍රපටය 💥🎬 DADA Full Movie In Sinhala Dubbed 🎬 LOVE STORY #sinhalamovie
Lanka Cinema
Рет қаралды 759 М.
27:54
මම shopping කරපු ඒවා .ඔයාලත් කැමතිද | shopping vlog | piumi srinayaka | SHEIN
Piumi Srinayaka
Рет қаралды 184 М.
25:28
අපි ආයෙත් හම්බුනා | travel to Ibiza 2024 | back in Ibiza
Sheshadrie Krishan online
Рет қаралды 192 М.
11:37
||സർപ്രൈസ് ||Surprise||Sanju&Lakshmy||Enthuvayith||Malayalam Comdey||Fun||
Enthuvayith(എന്തുവായിത്)
Рет қаралды 353 М.
17:22
Pregnant Diaries in SRI LANKA!❤️🤰 VLOG part 1 | Swetha, Ranith, Nalin Perera, Family, Travel
Swetha Melly
Рет қаралды 128 М.
17:47
Piumi srinayaka උයන්න ගිහින් නැන්දම්මගෙන් බැනුම් අහුවා | මම දිනුම් | නැන්දම්මා එක්ක තරගෙට ඉව්වා
Piumi Srinayaka
Рет қаралды 321 М.
54:20
මිනෙත් හින්දා අපි ලොකු ප්‍රශ්නයක හිටියෙ| හැමෝම ආදරේ කරන පුංචි මිනෙත් ගැන මෙතෙක් නෑසූ කතාවII
Harindra Jayalal
Рет қаралды 769 М.
27:34
INDIA වල shopping කරපු ඒවා බලන්න කැමතිද| Chennai | piumi Srinayaka | traveling | TNagar
Piumi Srinayaka
Рет қаралды 161 М.
13:08
එන්න අපේ නංගී ගේ restaurant opening එකට | opening of Le 27 Ibiza
Sheshadrie Krishan online
Рет қаралды 62 М.
00:17
Я в детстве с маминым дорогим шампунем:🧼
DO$HIK
Рет қаралды 9 МЛН