PIYUMI HANSAMALI with Oshow Ayata Idak | පියුමි හංසමාලි ඕෂෝ ඇයට ඉඩක් සමඟින්

  Рет қаралды 1,212,449

Oshow

Oshow

2 жыл бұрын

කැරොලින් සහ පුෂ්පිකා සමඟ මගේ යාළුකමක් දැන් නැහැ. බෙස්ටි කියන්නේ සාපයක් !
Most Popular Piyumi Hansamali express herself to Oshow Ayata Idak. Subscribe Oshow for more exlusive content.
------------------------------------------------------------------------------
Subscribe: / @oshowonline
#piyumihansamali
#piyumi
#piyumi_hansamali

Пікірлер: 1 700
@priyankarubasinghe5329
@priyankarubasinghe5329 2 жыл бұрын
සතුටුයි ..වරක් වැරදුනා ට හැමදාම වරදින්නෙ නෑ..දිනා ගත් ජීවිතය රැක ගන්න ....🌻🌻🌻
@deisyirani1288
@deisyirani1288 2 жыл бұрын
Coment වලින් දෙක්ක ලස්සන ම වචනය
@sanjeewaniweerasingha6304
@sanjeewaniweerasingha6304 2 жыл бұрын
Oya godakkkkkk hoda kenek akkiyo oyage kathawata man godak asai oya katakarana widiha godak hodai oya harima nihatha mani oya kiyana kathawa eththa yaluwo kiyanne wahak akkiyo hemadama sathutin inna lebanna oni adareiiiiiii
@ranjaniwanigasekarakuruppu3934
@ranjaniwanigasekarakuruppu3934 2 жыл бұрын
ඇත්තටම.
@tharindhuprasanna9562
@tharindhuprasanna9562 2 жыл бұрын
@@ranjaniwanigasekarakuruppu3934 ....
@thilinishanika7044
@thilinishanika7044 2 жыл бұрын
කවුරු මොනවා කිව්වත් ජීවිතේ වැරදුන කෙනෙකුට අලුත් ජීවිතයක් දෙන එක ලොකු පිනක් 😍🙏
@mathsiseasy2024
@mathsiseasy2024 2 жыл бұрын
උන්ට ජීවිතේ වැරදිල නෑ අපිට තමා ජීවිතේ වැරදිලා තියෙන්නෙ උන් කාල බීල ඇදල මනුස්සයා ළමයි එක්ක සතුටින් ඉන්නවා අපිට කන්නත් නෑ අදින්නත් නෑ පෝලිමවල ලැග ලැග අනුන්ගෙ මගුල් හොය හොයා දුක් විදිනව අනිත් රටවල් ඉස්සරහට යන ගානට අපි පස්සට යනව අපියි පව්
@kgskaushalya4898
@kgskaushalya4898 2 жыл бұрын
ඔව්. කවුරු වත් සදාකාලික වැරැදි කරුවන් නොවේ.. යහපතක් ම වේවා.
@dineshnishantha7331
@dineshnishantha7331 2 жыл бұрын
Ranjan හිරෙ ගියෙ නැත්නම් එයා තමයි අද ඔතන
@mrpilot99
@mrpilot99 2 жыл бұрын
කාටද ජීවිතේ වැරදිලා තියෙන්නෙ. පියුමි කියන්නෙ කසාද බැඳල දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් විතරයි. තාම Husband ගෙන් divorce එකවත් අරන් නැද්ද කොහෙද. එයාල separated. But ලඟදිම divorce වෙනව කියනෝ. ඉතින් එයාගෙ ජීවිතේ කොහෙද වොරදිලා තියෙන්නෙ.
@supunharsha8936
@supunharsha8936 2 жыл бұрын
පින්කරන්න ගිහින් කෙලවෙන අවස්තා තියෙනව...
@vlogswithvindy7820
@vlogswithvindy7820 2 жыл бұрын
"යාලුවෝ ඕනේම නෑ" 100% AGREE 🙃✊❤️
@hasiniaththayaka1549
@hasiniaththayaka1549 2 жыл бұрын
ඒක ඇත්ත
@studybeauty8338
@studybeauty8338 2 жыл бұрын
Owu 💯
@dilmikadilrukshi8305
@dilmikadilrukshi8305 2 жыл бұрын
Aththa .
@ishugirl8663
@ishugirl8663 2 жыл бұрын
Ekenm
@chamodiimalsha7880
@chamodiimalsha7880 2 жыл бұрын
Matath oya yaluwo kiyana eun ekekwath nh thamnta tham witarai inne😎
@sadhachaya5515
@sadhachaya5515 2 жыл бұрын
ජිවිතේ වැරදුනා කියලා හඩාවැටෙන ගැහැණුන් අතරේ වැරදුනු තැනින් තවත් ශක්තිමත්ව ජිවිතේ විදින ගැහැණියක් ♥️
@dunisaranya8356
@dunisaranya8356 2 жыл бұрын
පියුමි අක්කිගේ හීනයක් තියෙනවා කිව්වා දුවෙක්ට අම්මා කෙනෙක් වෙන එක.😌ඉතිම් එයාගේ ඒ ලස්සන හීනේ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.😌
@nadeeshasankamali2394
@nadeeshasankamali2394 2 жыл бұрын
සුන්දරම ගැහැනියකට අද වටිනාකමක් ලැබිලා,,,,දැන් තමයි ඔයා ගොඩාක්ම ලස්සන මගෙ නංගි,,,,හැමදාම සතුටින් ඉන්න,,මැනික,,,ගැහැනියකට නියම වටිනාකමක් දෙන්න ඔයාගෙ පෙම්වතාට හයියක් තියෙනව,එයා නියම පිරිමියෙක්,,බුදුසරණයි තුන්දෙනාටම,,
@hirunigamz8449
@hirunigamz8449 2 жыл бұрын
පියුමි හැමදාමත් ලස්සනයි ඒත් දැන් සංවරයි.. ලස්සනයි ❤️ අනාගතයට සුභ පතනවා...
@nimnadisewmini2785
@nimnadisewmini2785 2 жыл бұрын
කොහොම උනත් ඇය හිතට අවන්කව තමන්ගේ ජීවිතේ ලබපු අත්දැකීම් අනිත් අය එක්ක බෙදා ගන්නේ හරි ලස්සන❤️🌸 අද ඇය ලස්සන ජීවිතයක් ගත කරනවා🙏❤️ බොහොම නිහතමානි චරිතයක්❤️✝️
@cookingeasyrecipe2950
@cookingeasyrecipe2950 2 жыл бұрын
බොරු ආටොප නැති හිත හොද අවංක සුන්දර ගැහැනියක් 😍❤️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
පියුම් හැමදාම සතුටන් ඉන්න ඔයාගේ ගවුම හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න පියුම් තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 love you 💖💖💖💖💖
@nadungimhan1775
@nadungimhan1775 2 жыл бұрын
Ou ehema hoda hithk tyna minissunta kwadahri lassnata inna puluwn wenwa
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
@@nadungimhan1775 ❤❤❤👍👍👍
@Yenu912
@Yenu912 2 жыл бұрын
"පූජාසනයේ ඔබ හිදුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ" සතුටුයි. ...කවදහරි හිත හොද මිනිස්සුන්ට හරි යනවා..❤ තමන් අඳින පලඳින හැටි තමන්ගේ කැමැත්තට වෙනස් වෙනවා..❤✌ All the best both of you❤..
@bet186
@bet186 2 жыл бұрын
ලගදි දැකපු සමහර වීඩියෝ වලින් දැක්කා පිටින් පේනවට වඩා කොච්චර හොද හදවතක් තියන කාන්තාවක්ද කියලා ❤️
@thenulyavithana3538
@thenulyavithana3538 Жыл бұрын
Ekanm.aththa ❤
@dilkiperera9589
@dilkiperera9589 2 жыл бұрын
මොනතරම් ලස්සනද පියුමිට මෙහෙම දිග ගව්ම් ඇන්දාම හරිම ලස්සනයි ගැහැණු කෙනෙක්ගේ ලස්සන පේන්නේ මෙහෙම ඇන්දාම ඒවගේම පියුමිගේ boy ලස්සනයි කඩවසම් දෙන්නම හොදට ගැලපෙනවා
@shanikasewwandi336
@shanikasewwandi336 2 жыл бұрын
දැන්නම් පිලිවෙලයි...ඔහොම ඉන්න හැමදාම....ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න..සුබ පතනවා
@madukariyawasam9428
@madukariyawasam9428 2 жыл бұрын
නියමයි ඇත්ත චරිතයක්
@ravindrasandamal8029
@ravindrasandamal8029 2 жыл бұрын
Me chenal karyo kohomahe kiyanne hemoma kalayak balana hitiya kiyanne. Wedhagath news ettema nedda danna me lankawe
@jayanthikala9518
@jayanthikala9518 2 жыл бұрын
❤❤❤❤
@jayathissaherath974
@jayathissaherath974 2 жыл бұрын
@@madukariyawasam9428 564
@samanthiperera672
@samanthiperera672 2 жыл бұрын
@@madukariyawasam9428 oww wqqwwqqeqqqqqq qqqqqqqq
@bluethunder4007
@bluethunder4007 2 жыл бұрын
පියුම් හන්සමාලි කියන්නෙ ලංකාවේ ඉන්න සුන්දරම කාන්තවක්.
@niroshifernando4505
@niroshifernando4505 2 жыл бұрын
ඇත්තටම නිර්ව්‍යාජ ගැහැණියෙක් 🌹🌹🌹❤❤💯💯 සුබ පැතුම් පියුම් 💯💯❤❤
@secretsbeautytips2301
@secretsbeautytips2301 2 жыл бұрын
ඇදුමෙ හැසිරීමේ කතාබහේ හැමදේකම පැහැදිලි වෙනසක් 💙
@tkhit4867
@tkhit4867 2 жыл бұрын
සුපිරිම කතාව පියුමි නංගි..ගෙවල් වල බැරල් වගේ ඉදගෙන fashion කරන්න බැරි උන් තමයි ඕවා කියන්නෙ..ඔයාට සුභ අනාගතයක් ..
@shesha6570
@shesha6570 2 жыл бұрын
True
@cutebby4681
@cutebby4681 2 жыл бұрын
හරිම හිත හොඳ චරිතයක් ..... 🥰🥰🥰ඇත්තටම වෙන නිලියෝ වගේ බොරු සෝබන නෑ 🥰🥰පියුමි අක්කිගේ ඉදිරි ආනාගතයට අපි හදවතින්ම සුබ පතනවා 💚🧡💛💜✨😘😘
@lakshikaruwanmalie2649
@lakshikaruwanmalie2649 2 жыл бұрын
ගොඩක් සතුටුයි පියුම් ජීවිතේ පලවෙනි වතාවට ඔයාට මෙහෙම සුබ පතන්නේ අලුත් ජීවිතයට සුබ පතනවා සුබ අනාගතයක් ඔයාලට තෙරුවන් සරණයි !
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 2 жыл бұрын
අත්තෙන්ම හොද තේරුම් ගැනීමක්...හරිම සතුටුයි ...හොදින් තේරුම් ගත් සැමියෙක් ලැබිලා...ඔයාල දෙන්නටම හොද ගමනක් යන්න ලැබේවා ..පරිස්සමෙන් ..ඉන්න.තෙරුවන් සරනයි පුතේ .....💜️❤💜️
@hewagewijith8085
@hewagewijith8085 2 жыл бұрын
පියුමිට ලස්සන කොල්ලෙක් හම්බ වෙලා ඉන්නවා ❤ ඔයාල හොදින් ඉන්න 🙏❤ පුතාවත් හොදින් බලාගන්න 🙏 සුබ අනාගතයක් ඔයාලගේ පුංචි කැදැල්ලට ❤❤
@iranirathugama2502
@iranirathugama2502 Жыл бұрын
අද තමයි එයාගෙ අදහස් ගැන ඇහුවෙ ගොඩක් වෙනස්වෙලා කථාව සාධාරණයි ලස්සනජීවිතයක් ගතකරන්න සුබගමන් 💐
@tharugamage2800
@tharugamage2800 2 жыл бұрын
පියුමි හරිම ලස්සනයි. දැන්නම් කියන්න වැරද්දක් නැති තරම්
@yamunadasanayake5274
@yamunadasanayake5274 Жыл бұрын
Oya, hari lassanai. Hitha hoda kenek. Oyata galapena kollek. Sathutin inna dalada samidu pihitai
@asanthisilva1073
@asanthisilva1073 2 жыл бұрын
ඇත්තටම පියුමි මෙහෙම ඇන්දම ලස්සනයි🙂💐
@slgoodyt1101
@slgoodyt1101 2 жыл бұрын
ඇත්තටම ජිව්තේ ව්දවන්නෙ නැතිව ව්දිනවා කියන්නෙ මේකට තමයි ආයෙ කවදාවත් ඔයාට වරදින්නෙ නෑ ලස්සනට ජිවත් වෙන්න ඔයාට සුබ පැතුම්
@malinimali4175
@malinimali4175 2 жыл бұрын
Harimasathutui lihumi duva, Oyala denna Avbhodayen Wishvasayen lassanata jeevath wenna.lokuputhavath Hodin Adarayen balgena Ratata dayata thavath duvadaruvan bihikara deela Lassanama lassana wasanava tha jeevithayak udakaraganna Avankavama prarthana karanava. Oyage ada drsup Kireema neiyamai!!!! Aththatama Oyage liyakaru Bava thavath kapee penava Oba depolata wasanavantha Sundara heta davasak Udaweva!!!!!!! P
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 2 жыл бұрын
Eka aththa
@ialithawaduge3192
@ialithawaduge3192 2 жыл бұрын
අනේ.තෝපේ.වෙසනමි
@Growup13700
@Growup13700 Жыл бұрын
koma andath lssnai eya
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 2 жыл бұрын
පියුමි දුව වැඩියෙන්ම ලස්සණට දැක්ක දවස අද. හරිම ලස්සණයි දුවේ. ඔයාගෙ පෙනුමෙත් වෙනදට වැඩිය ලොකු එලියක් තියෙනවා. මේ හැමදෙයින්ම පෙනෙන්නෙ ඔයාට අවංකවම ආදරය කරන හොද සත්පුරුෂ ස්වාමියෙක් ඔබට ලැබිලා තියෙන බවයි. අපිට ගොඩාක් සතුටුයි. ස්වාමියාට කීකරුව අවංකව හොද පවුල් ජීවිතයක් ගත කරන්න. අනවශ්‍ය විදියට ඔය ලස්සණ සිරුර මොනම අවස්ථාවකදිවත් නිරාවරණය වන විදියට ඇදම් අදින්න එපා දුවේ. කිසිම කෙනෙකුගෙ රාගයක් ඇවිස්සෙන විදියට ඇදුම් ඇදීමෙන් මගෙ දුවටත් පවක් සිද්ධ වෙනවා ඒ නිසා පුුංචි හෝ පවකට දායක වෙන්න එපා. ඔයා විනීත විදියට අදින තරමටම ඔයාගේ රසික සංඛ්‍යාව වැඩිවෙන එක කාටවත් නවත්වන්න බෑ. ඔයා හිත හොද දරුවෙක් බව අපට පෙනෙනවා. ඔයාගෙ නැන්දම්මා ඔයාව නුදරේදීම තේරුම් ගනීවි. ඇයට තමන්ගේ මවට මෙන්ම ආදරයෙන් ගෞරවයෙන් සළකන්න. ඔබට කවදාවත් වරදින්නේ නෑ. අපේ රටේ පමණක් නොව මුල ලොවම ඉන්න කාන්තාවන්ට ආදර්ශයට ගත හැකි සත්පරුෂ දියණියක් වන්න උපරිම උත්සාහය දරන්න දුවේ. එවිට ඔබේ නම කිසිදා ඉතිහාසයෙන් මැකී නොයාවි. තිසරණ සරණ හා සියලු දේවාශීර්වාද ඔබටත් සැමියා හා පුතුටත් අම්මටත් ලැබේවා!
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
පියුමිගේ ලොකුකම නෑ හරි විවෘත කෙනෙක් දැන් ඉන්න පොඩි කෙල්ලොන්ගෙත් හෙන ලොකුකම.... පියුමි ගතිගුණ වලට මං කැමතියි ...
@tharikarasangi2109
@tharikarasangi2109 2 жыл бұрын
eka nn aththa dn inna un adi ganak udin yanne
@upulikaushalya3246
@upulikaushalya3246 2 жыл бұрын
wena ganu dakala nati eunta hodai piumi
@villagelife5885
@villagelife5885 2 жыл бұрын
@@upulikaushalya3246 wena ganu ona tharam dakala thiyenawa dr mn kiyanne eya ona deyak kiyanawa lokukama na dan inna podi kellongeth hena lokukama piyumi ona deyak kiyanawa habai eyage samahara styles walata kamathi na eth ithin apita mokada eyage hatine ee...
@upulikaushalya3246
@upulikaushalya3246 2 жыл бұрын
agaya karanna loke kauruwath nathnam hodai.kamak na,loke hatine me
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
පියුමි දැන් හරිම ලස්සනයි ඇඳුම් අඳින විදිය ගොඩක් ලස්සනයි
@Travelwithkids_Venice
@Travelwithkids_Venice 2 жыл бұрын
අදත් ඔයා වෙනුවෙන් ලියනවා..කෙලින් කතා කරන..කරන..ලස්සන හදවතක් තියන... ලස්සන කෙල්ලෙක් පියුම් කියන්නෙ ... All the best piumi akki 😘❤️💐
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 2 жыл бұрын
3ROHIHI RoHihi kumar has been 😄😃😀😄😃😀😄😃😀😄😃😃🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👄👄👄👃🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛😄😃😀💖💝💘💟💕💞💓💗💯💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤛👊✊💪🏿💪🏿💪🏿💪🏿🤜🏻🤛👊✊🤲🏻🤲🏻🤲🏻🤳🤳💪🏿💪🏿🙏🏻🙏🏻🙏🏻🤝🤲🏻🤜🏻🤛👊✊💪🏿💪🏿👩👩👩👩👩👩👩👦🧒👩👩👩👩🧑👦🧒🌹🏵🌷🌹🏵🌷🌹🌿🌹🌿🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌾🌹🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌹🌾🌹🌾🌹🌾🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌷🏵🌷🏵🌷🏵🌷🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🌷🏵🌷🏵🌷🏵🌷🏵🌾🏵🌹🏵🌹🏵🌹🏵🌹🏵🏵🌷🏵🌷🏵🌷🌹🏵🌹🏵🌷🏵🌷🏵🌷🏵🌹🏵🌹🏵🌷🏵🌷🏵🌹🏵🌹🏵🌷🏵🌷🏵🌹🏵🌹🏵🌷🏵🌷🌹🏵⚘🏵🌹🏵🌹🏵
@nemol7803
@nemol7803 2 жыл бұрын
ඉදිරියට ජයවේවා ❤️සතුට පීරි ලස්සන ජිවිතයක් ❤️ඔයා ලස්සනයි ❤️පුතාටත් ඔයාටත් සුභ පැතුම් 🌹🌹ආදරණිය සැමියෙක් 🌹
@user-us9tj7vy6j
@user-us9tj7vy6j 2 жыл бұрын
පියුමිගේ හිත ලස්සනයි..ඒකයි ඡීවිතේ හරි යන්නේ..🥰
@uththaradilini1572
@uththaradilini1572 2 жыл бұрын
පියුමි අක්කි දැන් හරිම ලස්සනයි. ඉස්සරට වඩා තැම්පත්. ලෝකේ මිනිස්සු දාහක් කතා කියද්දිත් පියුමි අක්කිව තේරුම් ගත්ත එයාට අවංකව ආදරේ කරන කෙනෙක් ලැබුන එක ගැන මාරම සතුටුයි. සැබෑ ආදරේට මිනිස්සු වෙනස් කරන්න පුලුවන්... හොදම උදාහරණය පියුමි අක්කියි, ප්‍රගීත් අයියයි..❤❤❤
@malesunahtrah8008
@malesunahtrah8008 2 жыл бұрын
පියුම් ඔයදෙන්නට සුභ අනාගතයකට මගෙන් සුභ පැතුම් දැන් ඔයා හරිම ලස්සනයි ආදරෙයි හැමදාම....♥️♥️🇱🇰🇱🇰🇸🇦🇸🇦
@Irushi_
@Irushi_ 2 жыл бұрын
මන් ආසම චරිතයක් 🥰 සුභ පතනවා දෙන්නටම ♥️🎊
@chethanasathsarani3523
@chethanasathsarani3523 2 жыл бұрын
ඉස්සරත් බැන්නෙ නෑ... අදත් බනින්නෑ.. හෙටත් නෑ..ගොඩාක් නිදහස් ජීවිතයක්... හැමෝටම ලැබෙන්නෑ මෙහෙම ජීවිතයක්
@nadeekasuwanthi5496
@nadeekasuwanthi5496 2 жыл бұрын
මමත්
@anukumudu4557
@anukumudu4557 Жыл бұрын
Mamath
@uththaradilini1572
@uththaradilini1572 2 жыл бұрын
මාරම හිත හොද ඇත්ත කතා කරන නිහතමානී චරිතයක්. ගොඩාක් ආදරෙයි පියුමි අක්කියෝ... හැමදාම සතුටින් ඉන්න❤❤
@chamilaniroshani8199
@chamilaniroshani8199 2 жыл бұрын
ඔයාලා දෙන්නම ලස්සනයි.ගැලපෙනවා.හැමදාමත් අාදරෙන් සතුටින් ඉන්න.😘😘😘😘
@sandhunikawejerathne5911
@sandhunikawejerathne5911 2 жыл бұрын
Aththtma harima honda awanka kenek..congratulations
@user-us9tj7vy6j
@user-us9tj7vy6j 2 жыл бұрын
කොහොම හරි ආයෙමත් පියුමිගේ ඡීවිතේ අවුල් නොවුනොත් ඇති~
@kalyanirajapaksha3528
@kalyanirajapaksha3528 Жыл бұрын
හිටිය විදිය නෙමෙයි දැන් ඉන්න විදිය වැදගත් දැන් ගොඩක් ලස්සනයී සුභ පැතුම්
@lakshikakumuduni498
@lakshikakumuduni498 2 жыл бұрын
පියුමි මැනික ලස්සන අනාගතයකට සුභපතනව.මිනිස්සු එදා ඉදන් පියුමිට බැන්නට මම නම් අද වනතුරැත් වචනෙකින් වත් පියුමිට බැනල නැ.ඒත් මේ වෙනකොට පියුට මිනිස්සු ආදරේ කරන හැටි දැක්කම මාරම සතුටුයි..ලස්සන පවුලක රත්තරන් දරැවො හදල අනාගතේ ලස්සන කරගනින ලැබේවා කියල හදවතින්ම සුභ පතනව❤️❤️😍😍
@ureshasewwandi5514
@ureshasewwandi5514 2 жыл бұрын
අතීතය අවසන්. ඇත්තේ වර්තමානයේ ජිවත් වෙලා අනාගතය සකස්කර ගැනීමයි 👍
@Curly-doll
@Curly-doll 2 жыл бұрын
මගේ ජීවිතේ මම ආසාම character එක පියුමි..කවදාවත් බැනලාත් නෑ බනින්නෙත් නෑ.. 🥰😘😘😘😘
@cookingeasyrecipe2950
@cookingeasyrecipe2950 2 жыл бұрын
ඒ කතාව නම් ඇත්ත තමන්ගේ හබියා තාම ජිවතේ හොදම යාලුවා කරගන්න ඔනි . එතකොට හැමදාම සතුටින් ඉන්න පුළුවන් ❤️❤️
@induwejethunga5704
@induwejethunga5704 2 жыл бұрын
හොද පෙම්වතෙක් හොද සැමියක් හමුව්ම් සතුටින් සන්වරව වෙනදාටත් වඩ හොදට ඉන්න ඔයා දන්නවානේ ගෙවුනු ජිවිතේ
@bhagyathennakoon5448
@bhagyathennakoon5448 2 жыл бұрын
හරිම සතුටුයී... ඇත්තටම අවංක ආදරේ පරිස්සමින් බාලාගන්න කෙනෙක් ලැබුනූ දවසක අඩුපාඩු හැදිලා හැමදේම වෙනස්වෙනවා... සතුටින් ඉන්න ලැබෙන්න තුන්දෙනාටම බුදු සරණයී ..❤️❤️❤️
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 2 жыл бұрын
මෙකි හලූවපෙන්නගන ඇයි
@erandimadubashini5058
@erandimadubashini5058 2 жыл бұрын
කොන්ඩෙ කලු කලානම් ලස්සනයි.❤️
@indranisubasinha6267
@indranisubasinha6267 2 жыл бұрын
අනේ පියුමි ඔයාට සම්මා සම්බුදු සරනයි. 🙏 ඔයාගේ හදවත ❤ ලස්සනයි 🙏සතුන්ට ආදරේ❤️❤️ කරන අයගෙ හිත හරිම ලස්සනයි 🙏 ඔයත් ඔයාගෙ දරුවත් සැමියත් සතුටින්ම ඉන්න 😄 තෙරුවන්සරනයි ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤
@thejaniganegoda9540
@thejaniganegoda9540 2 жыл бұрын
කවුරු මොනා කීවත් පියුමි කියන්නෙ හොද චරිතයක්. සතුටින් ඉන්න පියුමි අක්කි.බුදු සරණයි
@amkchandrika987
@amkchandrika987 2 жыл бұрын
පියුමිගේ පෙම්වතා ඉතාහොදයි පියුමිගේ ලමයටත් තාත්තා කෙනෙක් වෙච්ච ඒකගැන අපි රට ඉදලා සතුටු වෙනවා ඔබදෙපලට බුදුසරනයි👪💕💓💓💕👍👍
@peraraperara639
@peraraperara639 2 жыл бұрын
හිත හොද කෙල්ලෙක් හරිම හොද කෙනෙක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@chandrikanilmini2425
@chandrikanilmini2425 2 жыл бұрын
හරිම ලස්සනයි ආඩම්බරයි ඔයාලට හදවතින්ම සුබ පතනවා ලස්සනට ජීවත්වෙන්න ❤️❤️❤️❤️❤️
@sarojienanayakkara8638
@sarojienanayakkara8638 2 жыл бұрын
❤අනේ ඔයා හැමදාම ඔහොම අදින්න ඔයාගෙ ගවුම අද හරිම ලස්සනයි ඔයාලා දෙන්නාට මම සුබම සුබ අනාගතයක් තුළින් වාසනාවන්ත දිවි පෙවෙතක් පතන්නම් අවන්කවම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
@vindyanishalika9538
@vindyanishalika9538 2 жыл бұрын
හිත හොද ගෑණියෙක්ට වරදින්නෑ කියන්නේ මේකට තමයි,,,,,සුභ පතනවා ලස්සන අනාගතයකට,,❤❤❤❤
@Ama79122
@Ama79122 2 жыл бұрын
මම දැන් තමයි මේ නංගිට කැමති .හැම පැත්තෙම්ම ගොඩක් වෙනස් වෙලා .හැමදාම ඔය විදියට ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා .👏👏👏
@ritaja5920
@ritaja5920 2 жыл бұрын
සතුටුයි පියුමි හදවතින්ම සුබ පතනව දෛනාටම දෙවි පිහිටයි❤❤❤
@chathurikaperera3129
@chathurikaperera3129 2 жыл бұрын
ඇත්ත කතා කරන හොඳම චරිතයක් පියුමි කියන්නෙ. ජීවිතේ සාර්ථක වෙන්න කියල wish කරනව නංගී !!!!
@pawanikodikara6768
@pawanikodikara6768 2 жыл бұрын
ලස්සනයි dennama සතුටින් inna ❤❤❤
@s.w.jayakody6286
@s.w.jayakody6286 2 жыл бұрын
පියුමි හංසමාලී කෙලින් කතා කරන බොරු සෝබන නැති. සුපිරි සුන්දර කෙල්ලෙක්. ❤️
@roshanidayarathna7179
@roshanidayarathna7179 2 жыл бұрын
She is my beauty queen. Very smart straight forward girl with a strong backbone. All the best my angel 🥰🥰
@tyisen
@tyisen 2 жыл бұрын
හරිම සතුටින් ...සුබ අනාගතයක් පියුමි💐
@thilinithilini4421
@thilinithilini4421 2 жыл бұрын
මමනම් හරිම කැමති චරිතයක්. ආදරෙයි ගොඩක්. හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න. දෙවි පිහිටයි.
@thanushikakulathunga8660
@thanushikakulathunga8660 2 жыл бұрын
ජේවිතේ ට ගොඩාක් ආදර්ශ ගන්න පුලුවන් චරිතයක් ජය වේවා පියුමි අලුත් අනාගතයට සුබ පතනවා ඔයාගෙත් ප්‍රගීත්ගෙත් තෙරුවන් සරනයි ♥️🙏
@chandanikariyapperuma8118
@chandanikariyapperuma8118 2 жыл бұрын
නංගි ඇත්තමයි දැන් ඔයාගේ මරම වෙනසක්වෙලා...අනේ මැනික ඔයාගේ පවුල් ජීවිතයේ ඉතා සාර්ථක ව පුතා එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤❤❤❤
@kaushalyalokugonadoowa686
@kaushalyalokugonadoowa686 2 жыл бұрын
සුබ පැතුම් පියුමි. ඔයාහිත හොඳ කෙල්ලෙක්. අනාගතය සාර්ථක වේවා 🌷
@nathashaaaron2263
@nathashaaaron2263 2 жыл бұрын
ඇත්තටම පියුමි කියන්නේ මාරම හිත හොඳ ගැහැණියක්.හොඳ අම්මා කෙනෙක්.එයාට මේ වගේ ආදරයක් ලැබුන එක ගැන ගොඩාක් සතුටුයි. ❤
@vimansasewwandi9117
@vimansasewwandi9117 2 жыл бұрын
එයා හරිම නිහතමානී කෙනෙක් බොරු ශො එක නැ opne එකේ කතා කරන ලස්සන කෙනෙක්💖🥺💫♥️
@nethuviperera7051
@nethuviperera7051 2 жыл бұрын
ඇත්තටම ඇසුරු කරන කෙනා අනුව අපේ ජිවිතේ වෙනස් වෙනවා. ඇසුරු කරන්න කෙනෙක් නැත්තන් තනියෙන් හරි ඉන්න අක්කි. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤❤
@nadeeshalakmal4999
@nadeeshalakmal4999 2 жыл бұрын
එදා ඉදන්ම ආසම චරිතයක් පියුමි කියන්නෙ ආසයි දවසක මුණගැහෙන්න ...සුභ අනාගතයක්
@manjulanaranpanawa.malayas1232
@manjulanaranpanawa.malayas1232 2 жыл бұрын
හොද හදවතක් තියෙන සුන්දර ගැහැණියක් අැය.....❤❤
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
හෙමදාම සතුට්න් ඉන්න අක්කී ❤️❤️❤️❤️❤️ ගොඩාක් ආදරේයි 🥰🥰🥰🥰🥰🥰 පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏
@deepikaamunegoda3785
@deepikaamunegoda3785 2 жыл бұрын
Eya dan lassanta adinwa
@rashmisajeewani6846
@rashmisajeewani6846 2 жыл бұрын
ලස්සනයි .පියුමි අක්කා දැන් මන් හරිම කැමති ඔයාට.ඔයාගෙ ෆැමිලි ලයිෆ් එක හරිම ලස්සනයි.ඇස් වහක් නම් වදින්න එපා.❤❤
@thakshisethunga1103
@thakshisethunga1103 2 жыл бұрын
ඔයාට තෙරුවන් සරණයි පියුමි,, හැමදාම සතුටින් ඉන්න,🙏🙏🙏
@Tiktokuser5678
@Tiktokuser5678 2 жыл бұрын
හැමදාම ආදරේ කරන එකම ජනප්‍රිය චරිතය.පලවෙනි පාරට ප්‍රගීත් අයියා ක්තා කරනව ඇහුවා.හරිම ලස්සයි ප්‍රෝග්‍රෑම් එක.හැමදාම සතුටින් ඉන්න අක්කයි අයියයි♥️♥️♥️
@asinthasamarasingha4861
@asinthasamarasingha4861 2 жыл бұрын
වැඩසටහන කරන්නෙ මරු එක.😊
@cs-lw2bn
@cs-lw2bn 2 жыл бұрын
හරි ලස්සනයි අද.මොනව උනත් පියුමි තැනට සුදුසු විදිහට අදිනව.සතුටින්ම ඉන්න😘❤️
@dinithidilshani1650
@dinithidilshani1650 Жыл бұрын
මම නම් මේ වෙනකන් කිසිම you tub video එකකට comment කරලා නෑ..ඒත් මේ video එකට comment කරන්න හිතුනා..ඔයා තමයි අක්කෙ මම දැකපු ද්යිරවන්තම ගැහැනිය..මම සුභ පතනවා ඔයාට මේ අලුත් life එකේ සතුටින් හැමදාම ඔය වගේ හිනාවෙලා ඉදිරියට යන්න ලැබෙන්න කියලා...love you අක්කී..😍😍🥰🥰🥰😘😘🤗🤗
@Kavee_Sk
@Kavee_Sk 2 жыл бұрын
හැම කෙනෙක්ටම හිත පිරෙන්න ආදරය ලැබේවා...!! 🥰🤗
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 2 жыл бұрын
🙏🙏❤❤❤❤❤❤❤❤❤❤l❤u......nanigee
@Chathuhettiarachchi
@Chathuhettiarachchi 2 жыл бұрын
ශා නියමයි ඇත්තටම මෙහෙම පියුමිව දකිද්දි පට්ටම සතුටුයි ❤️
@MrDishee
@MrDishee 2 жыл бұрын
I'm really happy for you Piyumi. Wish you all the very best! ♥️♥️♥️♥️
@shyamasenanayaka7496
@shyamasenanayaka7496 2 жыл бұрын
හරිම ලස්සනයි නංගී .සතුටින් ඉන්න thundenama අම්මාත් එක්ක බුදු සරණයි ❤.
@inekshamadushani7717
@inekshamadushani7717 2 жыл бұрын
හරියටම කිව්වා.මිනිස්සු යාළුවෝ ඉන්නේ අපේන් උදවු ගන්න විතරයි.අනිත් එක පියුම් කිව්වා වගේ බෙසටි කියන්නේ ශාපයක්.පියුම් ලස්සනයි ආදරෙයි❤️❤️❤️
@chandimathennakoon2453
@chandimathennakoon2453 2 жыл бұрын
Pumi nangi oya harima lasanai oyata suba pathanwa ❤️❤️❤️❤️
@shenalarundhaka4829
@shenalarundhaka4829 2 жыл бұрын
හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න බුදු සරණය් 🥰
@yangtzewong3510
@yangtzewong3510 2 жыл бұрын
හිතට අවන්ක සතුටක් දැනෙනවා පියුමි ! ඔයා අවන්කයි ඒක මුල ඉඳන්ම අපි දන්නවා... all the best ඔයාට #piyumihansamali
@myfmradio9574
@myfmradio9574 2 жыл бұрын
ආදරණීය පියුමි හංසමාලී ඔයාගේත් ඔයාගේ පුතාගේත් ඔයාගේ ආදරණීය සැමියාගේත් ජීවිත සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් හා ප්‍රීතියෙන් පිරේවා !!!🌹🌹🌹🙏🙏🙏😍😍😍 හැමදාමත් ආදරයෙන් සතුටින් ඉන්න ඕනේ !!! ඔයාලට උතුම් තෙරුවන් සරණයි !!!
@piumimadu8551
@piumimadu8551 2 жыл бұрын
පියුමි අක්කා වින්ද දුකට සහ එයාගේ හොද නිහතමානි ගතිගුන වලට එයාට ලැබුනු තිලිනය ප්‍රගීත් අය්යා❤️
@chathurikasenevirathna3917
@chathurikasenevirathna3917 2 жыл бұрын
God bless u...
@renukarenuka4817
@renukarenuka4817 2 жыл бұрын
පියුමි කියන්නේ මම ගොඩාක් කැමති චරිතයක්. ඒ දෙන්නට හදවතින්ම සුභ පතනවා.
@himashirangika9948
@himashirangika9948 2 жыл бұрын
ඇදුම ඔයාට ගොඩක් ලස්සනයි ...හොඳ කොල්ලේක් ලැබුනාම ජිවිතේ සතුටින් ඉන්න පුළුවන් ...ඔයාට එ ආදරය ලැබිලා තියෙන්නෙ ...හැමදාම ආදරේන් සතුටින් ඉන්න ලැබෙනවා ...බුදු සරණයි ...
@thamashamuthukumarana557
@thamashamuthukumarana557 2 жыл бұрын
ආසම චරිතයක් ...හැමදාම සතුටින් ඉන්න සුභ පතනවා...❤️🙏
@awanthipradeepika5647
@awanthipradeepika5647 2 жыл бұрын
ගොඩක් සතුටුයි මුලින් වැරදුනත් පසුව හො ඇයට හොද ජීවිතයක් ලැබුනු එකට . හැමදාමත් ඔයාගෙ මහත්තයාගේ වචනයට මුල් තැන දෙන්න ලෝකයාගේ ඇස පිනවනවාට වඩා එයාගේ ඇසත් හිතත් පිනවන්න.එයා ඔයාට ලැබුනු හොද සහකරුවෙක් නම් ඔයාට වරදින්නෙ නෑ කවදාවත් . අද ගොඩක් ලස්සනයි හරිම ලස්සනයි ඇදුමත් යහපත් පවුල් දිවියක්ම ලැබෙන්න ප්‍රාර්තනා කරනවා ඔබට.
@thomasjeffrey6976
@thomasjeffrey6976 2 жыл бұрын
A adahasatA 100%kma adagae.
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
පියුමි ඔයා කසාද බැන්දම ඉලගට යන්නකො ලෝක විවාහක. රැ රැජිනට. ලස්සනයි සුවර් දිනනව
@d.swickramasinghe618
@d.swickramasinghe618 2 жыл бұрын
අනිවාර්යයෙන්
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
It's true
@positivevibesonly6671
@positivevibesonly6671 11 ай бұрын
Yes
@skularathne138
@skularathne138 6 ай бұрын
Ane දෙවියනne
@skularathne138
@skularathne138 6 ай бұрын
අයියෝ desapalanaya ta . එන්න nam epa දුවේ .තමන්ගේ family එක lassana ta ගත කරන්න ko . .🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 . ol
@ashadulanjali4017
@ashadulanjali4017 2 жыл бұрын
බුදුසරණයි පියුම් අක්කා ඔයාට සුභ පැතුම්
@sharninawo110
@sharninawo110 2 жыл бұрын
ඇත්තටම මාරම හොද චරිතයක් කවුරු මොන දේ කිව්වත් .. ලස්සනයි අක්කියො ඔයා ❤️😍
@aashimadara196
@aashimadara196 2 жыл бұрын
අපේ ගමට International School එකක් හදන්න කියලා අදහසක් දීපු එකත් ලොකු පිනක් ඈහ් පියුමි අක්කෙ 💝
@nimalidilrukshi7248
@nimalidilrukshi7248 2 жыл бұрын
මාත් ගොඩක් ආදරේ කරන චරිතයක්.. බොරු සෝබන නැති අවංකව, ඇත්ත කතාකරන, හිත හොද, ලස්සන චරිතයක් ... Be happy always akk & aiya... God bless you ...❤️❤️😍
@anuuuu1052
@anuuuu1052 2 жыл бұрын
ආසම නිහතමානී චරිතයක් පියුමි...❤️
@sudusingheliyanage1348
@sudusingheliyanage1348 2 жыл бұрын
අක්කි හරිම පින් පාටයි,දැන් හරි මිනිස්සු ඔබව තෙරැම් අරන් තියෙන එකට සතුටුයි,ජය වෙවා
@sarathcaldera55
@sarathcaldera55 2 жыл бұрын
මේ කෙල්ලට රත්‍රන් ගොඩාක් දානවා ඒත් මම දුප්පත් නියම කතාව කිව්වේ පට්ට 👄 කියන කතාව බුදු සරණ යි දරුවෝ පියුම්
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 2 жыл бұрын
පියුමි හංසමාලි අක්කිට සුභ පැතුම්❤️❤️❤️ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා🙏🙏🙏
@nisalisawindya6566
@nisalisawindya6566 2 жыл бұрын
පියුමී අක්කිව දැන ගත්ත කාලේ ඉදන් හරිම ආස චරිතයක්...අක්කි ගේ උනන්දු වෙන් තැනකට ආව කෙනෙක් සතුටුයි අක්කී.....ඔයා ගැන...ඔනී දෙයක් කෙලින් කරන කියන කෙනෙක්.......😍💜️🧡🧡💜️
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
හදවතින්ම සුබ පතනවා පියුම් හැමදාම සතුටින් ඉන්න ලැබේවා යහපතක්ම වේවා ❤️❤️❤️
@chathuraninirosha9501
@chathuraninirosha9501 2 жыл бұрын
මාරම නිරංහකාර කාන්තාවක්.. ලගදි දැක්කා ඇස් දෙකෙන්ම.. පොළවේ පය ගහලා ඉන්න පවුලක් 3 දෙනාම... 😍❤️
@Owlzon
@Owlzon 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 19 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
Why Is He Unhappy…?
0:26
Alan Chikin Chow
Рет қаралды 49 МЛН
The cat chose the right one 🥰🥳😸
0:32
Ben Meryem
Рет қаралды 48 МЛН