ඇඹරැල්ලා අතු පැලකිරිම , ambaralla athu pelakirima,වගාව, ගෙවතු වගාව,wagawa,gewathu wagawa.Pruning

  Рет қаралды 30,348

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

ඇඹරැල්ලා අතු පැලකිරිම , ambaralla athu pelakirima,වගාව, ගෙවතු වගාව,wagawa,gewathu wagawa.Pruning
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
Meet Nihal Ranasinha from Kuliyapitiya, Sri Lanka 🇱🇰
“My mother was a farmer and our family cultivated everything we needed for our personal consumption at home. With my family’s guidance, even I moved to farming. We grow organically so the food can be eaten without worrying about any harmful chemicals.
Our growing space is two and half acres. We grow many fruits and seasonal vegetables. We grow in raised soil beds 8 inches higher than the ground level. We save seeds and have our own nursery to cultivate plants. I also have a KZbin channel where I explain all the growing methods from planting seeds to the point of harvesting in detail. Workshops on organic farming are being conducted free of charge.
For the future our children and the environment, let us grow clean food without poison.
Incontra Nihal Ranasinha di Kuliyapitiya, Sri Lanka 🇱🇰
“Mia madre era una contadina e la nostra famiglia coltivava tutto ciò di cui avevamo bisogno per il nostro consumo personale a casa. Con la guida della mia famiglia, anche io sono passato all'agricoltura. Coltiviamo biologicamente in modo che il cibo possa essere consumato senza preoccuparsi di sostanze chimiche dannose.
Il nostro spazio in crescita è di due ettari e mezzo. Coltiviamo molti frutti e verdure di stagione. Cresciamo in terreni rialzati 8 pollici più alti del livello del suolo. Salviamo i semi e abbiamo il nostro vivaio per coltivare le piante. Ho anche un canale KZbin in cui spiego dettagliatamente tutti i metodi di coltivazione dalla semina al punto di raccolta. I seminari sull'agricoltura biologica vengono condotti gratuitamente.
Per il futuro i nostri bambini e l'ambiente, cerchiamo di coltivare alimenti puliti senza veleno
Home Gardening,Organic Growing,Organic Gardening,Branching,Seedling,ගෙවතුවගාව,ගෙවතු වගාව,කාබනික වගාව,කාබනික ගෙවතු වගාව,අතු සිටවිම,බීජ සිටවිම,බීජ පැලකිරිම,Agriculture,Village,Village food,කෘෂිකාර්මික,ගැමි ජීවන රටාව,ගමේ ආහාර,கிளை,விதை நடவு,நாற்று நடவு,Pruning,ඇඹරැල්ලා,ambaralla,අතු පැලකිරිම,athu pelakirima,ඇම්බර්ලා අතු පැලකිරිම,home garden,home gardening ideas,home gardening winter season vegetable growing,kabanika wagawa,gewathu wagawa,rural lifestyle
My f, b page link
www.facebook.c...
Thank you all so much
அனைவருக்கும் மிக்க நன்றி
आपका बहुत धन्यवाद
Agriculture nihal ranasingha
#nihalRanasingha#

Пікірлер: 166
@MrLankan1974
@MrLankan1974 4 жыл бұрын
ඔයාගේ වීඩියෝ බලලා මම අතු සෑහෙන්න පැල කෙරුව බොහොම ස්තූතියි 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@chamithwijekoon732
@chamithwijekoon732 3 жыл бұрын
Kohomada madhara pelakara ganne
@dammiwelgama2988
@dammiwelgama2988 4 жыл бұрын
ස්තුතියි මල්ලි දැන්නම් video හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@yesprema
@yesprema 3 жыл бұрын
බොහොම ස්තුතියි . ගොඩාක් පින් ඔබට. තමන් දන්න දේ නොඅඩුව කියා දුන්නට.. තෙරුවන් ගුන බලයෙන් නිරතුරු ඔබ සුරකේවා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@lankanlife8489
@lankanlife8489 4 жыл бұрын
හරිම වටිනවා. බොහොම ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@chandihttiarich2147
@chandihttiarich2147 4 жыл бұрын
Hodai video eka godak wedagath obata theruwan saranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@willorageinduperera2587
@willorageinduperera2587 4 жыл бұрын
Welawata oya kiwwe mama gammiris oyakiwwa vidihata pelakala namuth thawakalikawa athu godak ekata ewa hodun wedenawa.wiweka athiwita eya wenama galawa hitawanna puluwabbada.mama ginum katayuthu karana nisa Malaya getaluwak.mage abarella bad pelayak thiyenawa.ekath godak vedagath.bohoma pin
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කතාකරන්න 0786974418
@gamagesuranga1718
@gamagesuranga1718 4 жыл бұрын
වටිනා වීඩියෝ එකක්. ස්තූතියි මහත්තයා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@uddyaniekanayaka200
@uddyaniekanayaka200 4 жыл бұрын
ඔබගේ අතු පැලකිරිමෙ වීඩියෝ එක හරිම වැදගත් ඉක්මනින් පැලයක් හදාගැනීමට පහසු කුමයක් ,කෘතිම හෝමෝනයකට වඩා ඔබ කියලා දුන්න අඟුරු හෝමෝනය තවත් පහසු කුමයක් ඔබට ස්තුතියි. බුදු සරනයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@champikadamayanthi5187
@champikadamayanthi5187 4 жыл бұрын
බෝහෝම ඉස්තුතියි ඔබතුමාට ගෝඩක් වටිනවා විඩියෝව
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
😘
@sub-rb7zc
@sub-rb7zc 2 жыл бұрын
godak watinawa....
@manjulakumari9372
@manjulakumari9372 4 жыл бұрын
Godak.hoda.deyak.kiyala.dunne.bs.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@liyanangesli3725
@liyanangesli3725 4 жыл бұрын
ෂා නියමයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
ගොඩාක්....ස්තුතියි ....අය්යේ....🙏🙂❤
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@manke7562
@manke7562 4 жыл бұрын
ස්තුතියි බුදුසරණයි ඔබට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@kanzulmoulana8280
@kanzulmoulana8280 4 жыл бұрын
Niyamai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@harshikanovel5036
@harshikanovel5036 4 жыл бұрын
සුභ දවසක්.මටත් නෑ අැඹරැල්ලා ගහක්...හොඳයි අයියේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@tharidulakshan5059
@tharidulakshan5059 4 жыл бұрын
බොහොම ස්තූති මේ වීඩියෝ එක කරාට.පුලුවන්නම් සුදු හදුන් ඇට පැල කිරීමේ ඉදලා නිවැරදිව සිටුවා ගන්නා ආකාරය කියලා දෙනවද plzz.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@tharangawanigasekara6229
@tharangawanigasekara6229 4 жыл бұрын
Lasien diyara poharak hadaganna puluwan Hari kiyadennako
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මේ විඩියෝ ක බලන්න kzbin.info/www/bejne/on7SY2xvq8qsaLs
@ramiyaramiya7691
@ramiyaramiya7691 3 жыл бұрын
ස්තුතියී.දෑනුචත් කලාට.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@chandrikapriyanthi5167
@chandrikapriyanthi5167 4 жыл бұрын
😊🤠bohoma isthuthi
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
hodai theruwan sarnai aberrlla good for cook yummy yummy food
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@hasminsaheed4382
@hasminsaheed4382 3 жыл бұрын
Thank you,very good vedio
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි
@reginadesilva8152
@reginadesilva8152 3 жыл бұрын
මම හොයමින් හිටියේ බොහෝ පින්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@najathahamed8285
@najathahamed8285 4 жыл бұрын
Thanks for video 👌👌👌❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@shinestar1589
@shinestar1589 Жыл бұрын
බොහෝම ස්තුතියි
@ashinsanisaubhagya7043
@ashinsanisaubhagya7043 3 жыл бұрын
Oba thumata godak sthuthi .
@vl6719
@vl6719 3 жыл бұрын
හරිම පැහැදිලිව කියා දුන්නා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි
@ArunaNamal
@ArunaNamal 4 жыл бұрын
Good work
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@shiromishiromi2683
@shiromishiromi2683 4 жыл бұрын
ස්තුතියි..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@slcreations4
@slcreations4 4 жыл бұрын
Thanks bro👌
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@visankasanjeewa9226
@visankasanjeewa9226 3 жыл бұрын
Jaya wawa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@dayanandaperera6531
@dayanandaperera6531 4 жыл бұрын
දැන් sound quality එකත් හොඳය්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@samansenavirathna5814
@samansenavirathna5814 2 жыл бұрын
Thanks
@mrithyunjayakirushanth3047
@mrithyunjayakirushanth3047 4 жыл бұрын
Obathumata boma isthuthi..me video valin godakk vattinava dheval iganagatha.. evage pera athaak pela karaganne me vidhiyamatha..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ඔඋ මේ විදිහටම තමයි බොහොම ස්තුතියි
@kumariajith5374
@kumariajith5374 4 жыл бұрын
Thank 💜️💗💙💞🧡💗💚👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@sherenmadurawala4050
@sherenmadurawala4050 4 жыл бұрын
Nihal mahathma obae niwasa tiyenne koheda.mata tawa tikak pahu wela pela karapu palathuru. Athu tikak ona.but karapu.man denata lankawe ne.obage weda satahan balanawa.mehe hitawanna puwan elawalu mal pochchi wala man hitawala tiyenne.gaduguda atu but karanna puluwanda a gena soya balanna.sthutie.obata.aayubowewa.
@nihalbandula8247
@nihalbandula8247 11 ай бұрын
ඇඹරැල්ලා අතු පැල කරන්න පුළුවන් ඒත් හැදෙන ගෙඩි කුඩායි මම පැලකරපු ගහක් තියෙනවා ❤❤❤
@udayanganeerathnayake807
@udayanganeerathnayake807 3 жыл бұрын
Hari a wadagath
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@PriyanthaKumara-qv9ty
@PriyanthaKumara-qv9ty Ай бұрын
@wanimaline2291
@wanimaline2291 4 жыл бұрын
bimahitawanna.barida.maravida.🌷
@prasadamarasinghe8797
@prasadamarasinghe8797 4 жыл бұрын
පෝච්චියක හිටවලා සති දෙකක් විතර හෙවනක තියන්න.ටික ටික අව්වට පුරුදු කරන්න. මුල් පද්දතිය හොදට හැදුනාම බිම හිටවන්න. කෙලින්ම බිම හිටෙව්වාම මුල් පද්දතිය දුර්වල නිසා අත්ත මැරෙන්න පුලුවන්....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි පෝච්චියක හිටවලා සති දෙකක් විතර හෙවනක තියන්න.ටික ටික අව්වට පුරුදු කරන්න. මුල් පද්දතිය හොදට හැදුනාම බිම හිටවන්න. කෙලින්ම බිම හිටෙව්වාම මුල් පද්දතිය දුර්වල නිසා අත්ත මැරෙන්න පුලුව
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@prasadamarasinghe8797
@prasadamarasinghe8797 4 жыл бұрын
ස්තූතියි ..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@aselanila4141
@aselanila4141 3 жыл бұрын
මුල් අද්දන පොහොර දාලා අතු පැල කරගන්න පුලුවන් නේද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
පොහොරනනෙවේ මුල් ඇද්දවීම උත්තේජනය සදහා යොදාගන්න බෙහෙත්aව් ර්ග දාලා මුල් අද්දවන්න පුලුවන් බොහොම ස්තුතියි
@signcreation6448
@signcreation6448 4 жыл бұрын
50 මගෙන් වීඩීයෝ එක වීනඩී 5 ක් උපරිම ප්ලෙ කලා ඩෙටා නැහැ අපේ පැත්තෙ එන්න හොදේ ජය වේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@inoka_kumari
@inoka_kumari Жыл бұрын
අවුරුදු හයක විතර ඇබරැල්ලා ගහක තාම ගෙඩි නෑ... මොකක්ද හේතුව , විසදුමක් තියනවද
@ekaekadewal9752
@ekaekadewal9752 4 жыл бұрын
Pas wenuwata kohubath yodaganna berida
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@gayanrandika9810
@gayanrandika9810 4 жыл бұрын
Lemon gas walath okoma karaa pala ganna puluwanda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මුලුවන් මේ තියෙන්නේ ලින්ක් kzbin.info/www/bejne/ZqucoKGsj9uKm68
@rathnayakar778
@rathnayakar778 4 жыл бұрын
mata obathumagen danaganna puluwanda stoberry pala wala gedi godak gadenna monawahari danawada kiyala mn hadala thiyanawa gedi 1,2 wage thamai hadenne
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
කතාකරන්න හවස 7න් පස්සේනම් ගොඩක් හොදයි 0786974418
@hasithaweerasinghe5513
@hasithaweerasinghe5513 2 жыл бұрын
නිහාල් මහත්මයා ගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද?
@nilanthapradeep8670
@nilanthapradeep8670 4 жыл бұрын
Mage laga thiyenawa kadapu koncret keta tikk. Ewa badune pahalata damanna hodada. Simenthi saka pela walata wisa wenawada.
@prasadamarasinghe8797
@prasadamarasinghe8797 4 жыл бұрын
සිමෙන්ති පැල වලටනම් හානියක් නැතිව ඇති. කොන්ක්‍රීට් වලත් ගස් හැදෙනවා හොදට. ඒ නිසා කිව්වෙ.
@nilanthapradeep8670
@nilanthapradeep8670 4 жыл бұрын
@@prasadamarasinghe8797 ?ne thiyenne. Aluthin kocret kudu kalahama. Simenthi kudu thiyenawane.
@ireshalakmali6975
@ireshalakmali6975 3 жыл бұрын
Thank you sir
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි
@dreamsvideo4555
@dreamsvideo4555 4 жыл бұрын
wambatu බීජ ඇට පැකට් ekak kaden genath eken tikak pala karala ithuru tika arn thiyaganna puluwanda, thiyaganna puluwan nm kramayk kiyannko
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පුලුවන් පොලිතින් කවරෙකට දලා හොදින් කට ගැටගහලා හරි විදුරු බොතේලෙකට දලා හෝ සිතකරනයේ පහල්ක තට්ටුවෙ දලා හරි නැත්නම් ගෙ ඇතුලේ කොහොහරි තියලා හරි තියා ගන්න පුලුවන්
@dreamsvideo4555
@dreamsvideo4555 4 жыл бұрын
agriculture nihal ranasingha thank you sir
@lakshansandaruwan108
@lakshansandaruwan108 4 жыл бұрын
Ala wagawa gana video ekak karanna plwnda ( moteiyo labaganima sambandawa)
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@yasiruviduranga1718
@yasiruviduranga1718 3 жыл бұрын
බොහොම ස්තුති❤️❤️🤘🤟
@chamilariffa6385
@chamilariffa6385 3 жыл бұрын
👌👌👌
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@pushpadayani2635
@pushpadayani2635 3 жыл бұрын
Theruwan saranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@surendraranasinghe1891
@surendraranasinghe1891 4 жыл бұрын
ස්තුතිය
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@fatimalatah2213
@fatimalatah2213 4 жыл бұрын
💗💞💟💝🙈👍💜
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@erangabandara-guitarcovers6299
@erangabandara-guitarcovers6299 4 жыл бұрын
බොහොම ස්තූතියි video එකට, මෙහෙම පැල කරන අතු ගොඩක් උස යනවද? අඩි පහක් හයක් වගේ උස යන ඇබරැල්ල ගසක් කොහොමද හදන්නෙ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මෙහ්ම අතු පැලකරලා හදාගන්න ගහක් කප්පාදුකරා එ විදිහට හදාගන්න පුලුවන්
@darshanigeethika1171
@darshanigeethika1171 3 жыл бұрын
Abarella bins palakirimata baida
@lashikapriyadarshani7782
@lashikapriyadarshani7782 Жыл бұрын
ure arinakota mula kedunada
@asokamarasinghe8942
@asokamarasinghe8942 3 жыл бұрын
නිහාල් මහතානෙි මම ඊයේ සවස් අපේ "බට්" ඇඹරැල්ලා පැලයේ පොඩි අත්තක් ඔබතුමාලා පෙන්වා දුන් පරිදි "ලේයර් බද්ධයක්" කලා. නමුත් ඊයේ සවස් වෙනකොටම එම ඇඹරැල්ලා "අත්තේ" තිබෙන සියලුම සියලුම ඇඹරැල්ලා "ඉති" ටික මැලවෙන්නට පටන් ගත්තා . අද උදේ වෙන විට එම ඉති හුගාක් දුරට මැලවිලා. මට දැන ගන්නට වුවමනා "ලේයර් බද්ධයක්" කරන විට එම "අත්තේ" තිබෙන "ඉති" මේ වගේ මැලවිලා යනවද කියලයි. නිහාල් මහත්තයෝ මට මෙම පැනයට පිළිතුරුක් දෙන්න. ඒ වගේම ඔබතුමාටගේ දුරකථන අංකයක් ලබා දෙන්නට පුළුවන් නම් මට ඉතාමත් වටිනාවා. ස්තූතියි.
@mudithaakmal4201
@mudithaakmal4201 3 жыл бұрын
❤️❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@MrLankan1974
@MrLankan1974 4 жыл бұрын
හොද පිහියක් පාවිච්චි කරන්නකෝ මලකඩ කාලා හොදටම පිහිය
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
එහෙම කරලා තියෙන්නෙ හෙතුවක් මත මෙවිඩියෝ එක දැක්කාම ඔඅබටඇතිවු ආකල්පය තමා හැමෝටම ඇතිවෙන්න ඔනේ මේකෙන් විඩියෝ එක බලන් කෙනාට තේරෙනවා මේ වැඩේකරන්න බද්ද පිහි විවිද වර්ගයේ උපකරන අවස්‍ය නෑ ගෙදරතියන පිහියෙන් මේක කරන්න පුලුවන් කියලා .එක ඔලුවට දෙන්න මේක යොදාගත්තේ පිහියක් නෙවේ පෙපර් කටර් එකක් රුපියල් 20 වෙලදපොලේ බද්ද කිරිමකදිනම් හොද අලුත් එකක් යොදාගන්න ඔනේ අතු පැලකිරිමේදි එහෙම අවස්‍ය නෑ බොහොම ස්තුතියි
@TG-ce9dx
@TG-ce9dx 4 жыл бұрын
Wede wenawanam porawen kepuwath mokada..
@danuskadanuska3250
@danuskadanuska3250 4 жыл бұрын
Aiye.bulath.wsgawata.pohora.danne.kohomada.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
දින් 14කට වරක් කාබනික හෝ රසායනික පොහොර යෙදීම සිදුකරන්න ඔනේ කාබනික පොහොර විදිහට ගොම ,එලුපොහොර ,වගේ වර්ග යොදන්න පුලුවන්
@danuskadanuska3250
@danuskadanuska3250 4 жыл бұрын
@@agriculturenihalranasingha godak. Sthuthi.
@thusithanilani4104
@thusithanilani4104 3 жыл бұрын
mage abaralla gahe thama gedi naha ai ee?
@udith-pz4tv
@udith-pz4tv 3 жыл бұрын
Ala ala
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
පරිස්සමින් ඉන්න බොහොම ස්තුතියි . .තෙරැවන් .සරනයි
@vihangarasanjana1714
@vihangarasanjana1714 4 жыл бұрын
Maga amaberalla gaha mal hadunate gedi anna nha na gaha uasayi adi 4 vithara
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පරාගනය නොවීම ,දිලිරහානි ,කැල්සියම් උනතාවය ,ජලයේ විසමතා ,කියන කරුනු මේ කරුනු ටික නිසා තමා මල් වැටිම සිදුවෙන්නේ .දැනට මෙහෙම කරන්න දිලිරහානියක් නිසා මල් වැටෙනවානම් එය පාලනය කිරිමට බෙකින් පවුඩර් තෙහැන්දක් වතුර ලිටර් එකකට කලවම් කරලා කොලවලට හා ගහේ කදට ස්ප්‍රේ කරන්න ......මල් වැටීම යම් තරමයකට පාලනය කරන්න පොල් ගෙඩියක වතුර වතුර ලිටර් එකකට කලවම් කරලා ගහේ පත්‍රවලට දින 4කට පමන වතාවක් ප්‍රේ කරන්න..... වතුර යෙදීම එකාකාරිව සිදුකරන්න (වැසිකාලයකනම් මෙය ගැටලුවක් වෙන්න පුලුවන් ) කැල්සියම් උනතාවය නිසා මල් හැලීම සිදුවෙනවානම් එය පාලනය කිරිමට බිත්තර කිකිලියන්ගේ පොහොර වගාවට එකතු කරන්න .
@apegedara2343
@apegedara2343 4 жыл бұрын
අයියා..මගේ මිරිස්,මෑ,කොච්චි,තක්කාලි, බටු,ගස් වලට ටික දවසක් ඉදන් පුන්චි කලුපාට කූඹි වගේ සත්තු ජාතියක් බෝ වෙලා.ගස් වල අලුතින් එන දලු කොඩ වෙලා වගේ, මල් වලින් ගෙඩි එන්නෙත් නැහැ. ගස් පුරාම දුවනවා. ගස් හැදීම එතනින් නැවතිල වගේ පේනවා.මට දැන් වැවිල්ලත් එපා වෙලා.මං කොලඹට ඉන්නේ.අනේ විසදුමක් කියන්නකෝ...pls..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
වගාවට කුහුබුවන් එනවා කියන්නේ අපේ වගාවට අහිතකර සතුන් වගාවේ ඉන්නවා එ සතුන් ආහරයට ගන්න තමා කුහුබුවන් එන්නේ මේ සතුන් අපේ පියවි ඇසට නොපෙනෙන්න පුලුවන් .එම එනිසා තමයි ගහ කොරිවෙන්නේ දින 4kකට අතාවක් කොහොඹතෙල් නිස්සාරණය යොදාගෙන යන්න kzbin.info/www/bejne/g4upq4N7qKxlbM0
@janiyalk
@janiyalk 3 жыл бұрын
kos athu mul addanna barida
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
මේ විඩියෝ එක බලන්න kzbin.info/www/bejne/Y6fHoax4d7SjZqM බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@hameedakundih8134
@hameedakundih8134 3 жыл бұрын
👍👍👍👍👍👍🙏🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්නපුලුවන්
@mohamednaleem2222
@mohamednaleem2222 4 жыл бұрын
වැටකොළු පොඩි කාලෙන් කහවෙලා පරවෙලා යනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
මල්වැටීමට ප්‍රේදාන වසයෙන්ම හේතු කිපයක්ම බලපානවා එකක් බීජවල දුර්වල තාවය ...පරාගනය නොවීම ,දිලිරහානි ,කැල්සියම් උනතාවය ,ජලයේ විසමතා ,කියන කරුනු මේ කරුනු ටික නිසා තමා මල් වැටිම සිදුවෙන්නේ .දැනට මෙහෙම කරන්න දිලිරහානියක් නිසා මල් වැටෙනවානම් එය පාලනය කිරිමට බෙකින් පවුඩර් තෙහැන්දක් වතුර ලිටර් එකකට කලවම් කරලා කොලවලට හා ගහේ කදට ස්ප්‍රේ කරන්න ......මල් වැටීම යම් තරමයකට පාලනය කරන්න පොල් ගෙඩියක වතුර වතුර ලිටර් එකකට කලවම් කරලා ගහේ පත්‍රවලට දින 4කට පමන වතාවක් ප්‍රේ කරන්න..... වතුර යෙදීම එකාකාරිව සිදුකරන්න (වැසිකාලයකනම් මෙය ගැටලුවක් වෙන්න පුලුවන් ) කැල්සියම් උනතාවය නිසා මල් හැලීම සිදුවෙනවානම් එය පාලනය කිරිමට බිත්තර කිකිලියන්ගේ පොහොර වගාවට එකතු කරන්න .
@isurulakshan1961
@isurulakshan1961 4 жыл бұрын
දුලියන් වලින් අතු පැල කරගන්න පුලුවන්ද???
@nishsamarakoon.
@nishsamarakoon. 4 жыл бұрын
Puluwan .01.mul badda Karanna puluwan.02. Athu pala Karanna puluwan eth lesi na. 01 nam sure
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පුලුවන් බොහොම ස්තුතියි
@isurulakshan1961
@isurulakshan1961 4 жыл бұрын
Karalama balanna oni.. wede sarthaka unoth 4to dannm.. Thanks all
@badboy3134
@badboy3134 3 жыл бұрын
පලදව එන්න කොච්චර කල්යනවද
@harshakumara6558
@harshakumara6558 4 жыл бұрын
Sthuthi
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@chinthakapethum8441
@chinthakapethum8441 4 жыл бұрын
නිහාල් මහාත්මයා මෙම අතු පැල වල වෙළඳ පොල වටිකාකම කියක් වගෙ වෙනවද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
අපේ දේසිය වර්ගයටනම් ඉල්ලුමක් තියනවා අනික් වර්ගවලටනම් ඉල්ලුමක් නෑ හේතුව බිජ මගින් පැලවෙන පැලව්ල මාස දෙකෙන් 3න් ගෙඩි හැදෙනවානේ දැන් තුයන වර්ගව මිල මම හොයලා බලලා කියන්නම්
@chinthakapethum8441
@chinthakapethum8441 4 жыл бұрын
@@agriculturenihalranasingha යිස්තුති පිලිතුරක් එවිම සම්බන්දව නිහාල් මහාත්තයා පැල වර්ග විකුනනවද මිල ගනන් කොහොමද
@thusharaperera437
@thusharaperera437 2 жыл бұрын
අබැරැල්ලා ගහෙ ගෙඩි එන්නෙ නෑ,මොකද්ද කරන්න ඕනෑ
@tharangawanigasekara6229
@tharangawanigasekara6229 4 жыл бұрын
API thakkali palayak hitewwa eath gedi na mokada ea?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
හොදින් වුව වැටෙනවාද පැලය තියන තැනට කතාකරන්න 0786974418
@Studio_of_shorts
@Studio_of_shorts 3 жыл бұрын
අතු පැල කරලා ඉන්දන ගස් ගොඩක් ලොකුවෙන්නැද්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ලොකුවෙනවා එත් කප්පාදුකරලා හදාගන්න පුලුවන් අවස්‍ය ප්‍රේමානයට බොහොම ස්තුතියි
@chathu_and_dushi
@chathu_and_dushi 3 жыл бұрын
මට පොල් abarellalla but පැලයක් හදාගන්නේ කොහොමද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
පොල් පැල සිටවීමට අඩි 4ක් පලල අඩි 4ක් ගැබුර වලක් කපලා අඩියට්ම පොල්ලෙලි කැබලි කිපයක් දාලා කාබනික පොහොර හා මතුපිට පස් එකතුකරලා සකස් කරගත්ත පස් මිස්‍රනයෙන් වල පුරවලා පොල් පැලේ කද පසට යටවෙන්නේඅ නැතිවෙන විදිහට පැලය සිටවන්න ඇම්බර්ල්ලා පැලය සිටවීමට අඩි 2ක් පලල අඩි 2ක් ගැබුර වලක් කපලා අඩියට්ම පොල්ලෙලි කැබලි කිපයක් දාලා කාබනික පොහොර හා මතුපිට පස් එකතුකරලා සකස් කරගත්ත පස් මිස්‍රනයෙන් වල පුරවලා පැලය සිටවන්න
@harsharuwan2293
@harsharuwan2293 4 жыл бұрын
💓💓💓💓
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@Studio_of_shorts
@Studio_of_shorts 3 жыл бұрын
අතු පැල කිරීමෙන් අවුරුද්ද පුරා අස්වැන්න ලබාගන්න පුලුවන් ද ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
පුලුවන් බොහොම ස්තුතියි
@ayesharanepura6715
@ayesharanepura6715 4 жыл бұрын
රඹුටන් බෑ නේද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පුලුවන් මේ විඩියෝ එක බලන්න kzbin.info/www/bejne/d5y0nmdnor2Ibac
@sominasomina5017
@sominasomina5017 2 жыл бұрын
👍👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@priyankadewmi8414
@priyankadewmi8414 4 жыл бұрын
👍👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 16 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 49 МЛН
ඉවතලන බඳුනක මල් ගෝවා වවන්න | How to Grow Cauliflower | Ceylon Agri | Episode 290
14:36
padaviya red angel delum
6:07
goviya
Рет қаралды 6 М.
අතු පැලකිරිම athu pela kirima How to plant branches
32:34
agriculture nihal ranasingha
Рет қаралды 109 М.