No video

පොල් කටු අඟුරු (Pol Katu Aguru) ව්‍යාපාරය මුල සිට | Coconut Shell Charcoal Business | Sri Lanka 🇱🇰

  Рет қаралды 98,708

Rasakinda Tv

Rasakinda Tv

Күн бұрын

පොල් කටු අඟුරු අපනයනයෙන් රටට විදේශ විනිමය රැගෙන එන බොහෝ පිරිසක් අපේ රටේ සිටිති.
එහෙත් නිවැරදිව පොල් කටු අඟුරු නිෂ්පාදනය සිදු කරන්නේ ඉතාමත් අල්ප පිරිසකි.
බොහෝ පිරිසක් අතින් අඟුරු අපතේයාම සිදුවේ. අපතේයාම වලක්වා නිවැරදිව පොල් කටු අඟුරු සකස්කරගන්නා ආකාරය මේ වීඩියෝව හරහා ඔබ වෙත ගෙන ආවෙමු.
මේ සාර්ථක ව්‍යාපාරය හරහා ඔබට දෛනිකව වැඩි මුදලක් උපයාගැනීමේ හැකියාව ඇති අතර මහන්සි වීමද අඩුය.
මේ ව්‍යාපෘතිය පිලිබඳව ඔබේ අදහස්ද අපට කමෙන්ටුවක් ලෙසින් ඉදිරිපත් කරන්න
There are many people in our country who bring in foreign exchange from the export of coconut shell charcoal.
But very few people produce coconut shell charcoal correctly.
Many people waste their hands on coal. Through this video we have brought to you how to properly prepare coconut shell charcoal to prevent wastage.
Through this successful business you will be able to earn more money daily and less effort.
Leave us your thoughts on this project as well as a comment
✦ Follow Us On FB | / rasakindayt
✦ Follow Me On | / namalrasakinda
✦ Join Our Group | / 967152537187180
✦ Follow Me On Insta | / rasakindatv
✦ Follow Me On Twitter | / namaltalk
✦ පොල් කටු අඟුරු සකස්කොට තොග ලබදීම සඳහා (ටොන් 01ට වැඩි නම් පමණක් අමතන්න) ඇඹිලිපිටිය කුරුණෑගල අවට නම් - 0776636729
✦ ශ්‍රී ලාංකේය ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිගැන්වීම උදෙසා...
✦ To encourage Sri Lankan rural entrepreneurs...
#polkatuaguru #RasakindaTv #pol_katu_aguru #පොල්_කටු_අගුරු #පොල්කටුඅගුරු #පොල්කටු_අගුරු #පොල්කටු #coconut_shell_charcoal #polkatu_business #coconut_charcoal

Пікірлер: 110
@HiruBotDeveloper
@HiruBotDeveloper 2 жыл бұрын
අඟුරු හදන හැටි නම් වීඩියෝ ගොඩක් තියෙනව... video එකේ thumbnail එකේ දාලා තියෙන විදියට මේවා ඩොලර් කරන හැටි කියන්න... ඒකයි මේ වෙලාවෙ වැදගත්.
@ashikamadhuranga1180
@ashikamadhuranga1180 2 жыл бұрын
ඒක ඇත්ත අපට අවශ්‍ය දැන් මේව සප්ලයි කරන්න පුලුවන් ස්තාන
@shandissanayaka52
@shandissanayaka52 Жыл бұрын
අඟුරු kannada bn mewa vikunanne kohatada
@Texastravelranger
@Texastravelranger 5 ай бұрын
Kathawa sahathika atta. Mewa wikunana market eka mokakda
@skyphone8133
@skyphone8133 3 ай бұрын
මේ කරන වැඩේ මිනිමරණ වැඩක්
@RasakindaTv
@RasakindaTv 3 ай бұрын
ඇයි ඒ මිනී මරන්නේ
@olushanawanjana8646
@olushanawanjana8646 6 күн бұрын
E mokd😂
@ashikamadhuranga1180
@ashikamadhuranga1180 2 жыл бұрын
අගුරු ලබා දෙන්න පුලුවන් ස්තාන ගැනයි අවශ්‍ය.......ගොඩක් වටිනව වීඩියෝව.....
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
බොහොම ස්තූතියි
@olushanawanjana8646
@olushanawanjana8646 6 күн бұрын
Video ekru❤🎉
@thamaradhayani1599
@thamaradhayani1599 Жыл бұрын
චිමිනියට දර දමා පිලිස්සීමෙන් පොල්කටු වලෙ තියෙන දුම අඩු කර ගත හැකිද ?
@gayanmaddddhusanka206
@gayanmaddddhusanka206 2 жыл бұрын
ජය වෙවා මචන්
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
තෙරුවන් සරණයි
@mevansooriyaarachchi4652
@mevansooriyaarachchi4652 Жыл бұрын
Minissunge geval valin kochchra ath venda oneda
@nishanthachandrasiri2444
@nishanthachandrasiri2444 4 ай бұрын
Agurunam katath hada Ganna puluvan miladi Ganna ayai ona
@nadinikumari7089
@nadinikumari7089 2 жыл бұрын
Polkatu aguru apsnayanaya karana adaraya kiyanna rasa kids 2
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
උත්සාහයක් දරන්නම්
@PakshiyaTech
@PakshiyaTech 2 жыл бұрын
Jaya
@asankaasanka1145
@asankaasanka1145 2 жыл бұрын
වීඩියෝ ව හරිම පැහැදිලියි. මම මේ වැඩේ කරන්න බලාපොරොත්තු වක් තියනවා අගුරු මිල දී ගන්නේ කවුද ? මිල කීය ද?
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
වෙළඳපොල ගවේෂණය කරන්න
@malshanimaheshi1238
@malshanimaheshi1238 Жыл бұрын
Giriulle thiynwa ganna thanak
@pradeepsenarathna17
@pradeepsenarathna17 Жыл бұрын
@@malshanimaheshi1238 giriulle koheda
@yasithinduvara1785
@yasithinduvara1785 Жыл бұрын
@@malshanimaheshi1238 mila kohomada yanne evage
@zuhrynalir7574
@zuhrynalir7574 2 жыл бұрын
Super
@dilpahannawanjana6719
@dilpahannawanjana6719 2 жыл бұрын
💙👌
@senuralakmal6315
@senuralakmal6315 2 жыл бұрын
පොල් ලෙලි අවශ්‍ය අය ඉන්නවනම් කියන්න ලෙලි 5000 විතර තියෙනවා
@pt-ec4qq
@pt-ec4qq Жыл бұрын
Koheda tiyenne Pol leli
@pt-ec4qq
@pt-ec4qq Жыл бұрын
Pol Katu aguru deveni video eke link eka danawad
@ManojaPiyaseeli
@ManojaPiyaseeli 11 ай бұрын
kilo ekahk kiiya gaaneda ganne.
@sandaruwansandaruwan6484
@sandaruwansandaruwan6484 2 жыл бұрын
Okkoma kiyanewa e unata wadak na.mewa hadala danne puluwan than kauruth kiyanne na....asawen baluwate wadak...wadiya one na eke ganumkaruwekge number ekak danne puluwan nam.godak pin
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
අපි ක්‍රමය විතරයි දැම්මේ. වෙලඳපොල සොයාගැනීමට ඔබ මහන්සිවිය යුතුයි. අපනයන සංවර්ධන මණ්ඩලයට යන්න
@user-lx8gx2mo3u
@user-lx8gx2mo3u 7 ай бұрын
Mewa miladi ganna kauda koheda thiyenna
@Pubudu_Niroshan
@Pubudu_Niroshan 2 жыл бұрын
Part 2 one
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ඉක්මනටම
@gayanharshana8561
@gayanharshana8561 4 күн бұрын
දෙන්නෙ කොහෙටද
@PathmaHaljothi-js7go
@PathmaHaljothi-js7go Жыл бұрын
එසේ පොල්කටු අගරු කොහොමද විකුණා ගන්නේ දන්නව නම් තැන් කියන්න ටෙලිno දෙන්න මම බලපිටියේ ඒ පැත්තේ කවුද ඉන්නේ පොල් කටු අගරු ගන්න අය
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
👍👍👍👍👍👍
@mohammedsajith6860
@mohammedsajith6860 2 жыл бұрын
Part2 kavaththata enne? ikmanta danna
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ඉක්මනටම දෙන්නම්
@ranjulakumara118
@ranjulakumara118 Жыл бұрын
WAREN KIYALA DENNA AGURU PUCHCHANA HATI BORUU UGANNANA EPPA YAKOOO
@athuaprasanna8685
@athuaprasanna8685 6 ай бұрын
Pol katu 100kg walin aguru kg kiyyak gata ekida
@gossip-lanka-1
@gossip-lanka-1 Жыл бұрын
පොල්කටු අගුරු මිලදි ගනු ලබයි
@RasakindaTv
@RasakindaTv Жыл бұрын
දුරකථන අංකය සඳහන් කරන්න
@yasithinduvara1785
@yasithinduvara1785 Жыл бұрын
Oyala ganne kohomada mila fon nmbarayak dennako🧡
@anuradhaamarasinghe5787
@anuradhaamarasinghe5787 2 жыл бұрын
Oka barrel ekak vidiyata karanda puluwan needs?
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ඔව් පුළුවන්
@udeshanwimalasiri2049
@udeshanwimalasiri2049 15 күн бұрын
😢
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 жыл бұрын
අඟුරු rata yawana kramayath kiyanna
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
අපනයන සංවර්ධන මණ්ඩලයට යන්න
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 жыл бұрын
පොල්කටු dena aya gana kiyanna පුළුවන්ද
@ultratechmusic9608
@ultratechmusic9608 2 жыл бұрын
Oka mn bala thiyenawa india wedhi inna kota egoll mewa kudu karala ewain bbg caol hadana eka karanne
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ෂා නියමයිනේ එහෙනම් ❤️
@ultratechmusic9608
@ultratechmusic9608 2 жыл бұрын
@@RasakindaTv oka habai barrel kreme thama lankawe ayata hariyanne
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
එහෙමද.. මෙහේනම් හැම ගෙදරකම වගේ මේ වගේ කටු ළිං බැඳලා තියෙනවා
@ultratechmusic9608
@ultratechmusic9608 2 жыл бұрын
@@RasakindaTv india we innakotanm keralawala aya owa barrel wala kale
@damiththaranga1090
@damiththaranga1090 2 жыл бұрын
දුම අවුලක් නැද්ද ඔකෙ...
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
නැහැ
@aluthgejanaka4895
@aluthgejanaka4895 Жыл бұрын
මේවා මිලදී ගන්නේ කවුද
@anandamunasinghe2361
@anandamunasinghe2361 Жыл бұрын
Haycab company ekata dennne
@kumarrajan8777
@kumarrajan8777 2 жыл бұрын
Komatha modaya dollar - umballa ke thannawa thawamth eevaranantha ...lanka wa da veetharai ..
@tiktik5157
@tiktik5157 2 жыл бұрын
Kohomada rata yawanne
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
අපනයන වෙළඳපොල සොයාගත යුතුයි
@prasadsilva7470
@prasadsilva7470 2 жыл бұрын
මම පොල් කටු අගුරු මසකට ටොන් 50 ක් පමණ මිලදී ගන්න බලාපොරොත්තුවකින් ඉන්නවා . පොල් කටු අගුරු සැපයීමට හැකි අයගෙ දුරකථන අංකයන් කිහිපයක් සොයා දෙන්න පුළුවන්ද ? සාමාන්‍යයෙන් පොල් කටු අගුරු 1kg වත්මන් මිල කීයද ?
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
දුරකථන අංක ටිකක් හොයලා දෙන්නම්. මේ දවස්වල ඉහල මිලක් යනවා. මම මිල හරියටම අහලා කියන්නම්
@prasadsilva7470
@prasadsilva7470 2 жыл бұрын
@@RasakindaTv ස්තුතියි .
@athulasenevirathna4304
@athulasenevirathna4304 2 жыл бұрын
Oya pol katu aguru mildi gannawada ;1k kiyak gewanawada
@captainpilot2950
@captainpilot2950 2 жыл бұрын
Oyge nu ekak denna
@mrdilieepa8032
@mrdilieepa8032 2 жыл бұрын
මල්ලි මෙවා කටද දෙන්නෙ හදලා
@ALONE-im7tl
@ALONE-im7tl 2 жыл бұрын
Aiye kohomada me pol katu ganna ayage contract nambar dennako
@dill2474
@dill2474 2 жыл бұрын
Ammata udu walawal lidawal wage
@champaudeni8748
@champaudeni8748 2 жыл бұрын
මෙ චිමිනිය මුදලක් දීලා හදන අය ඉන්නවනම් කියන්න
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
ඉන්නවා මම හිතන්නේ
@slgoldenboy
@slgoldenboy 2 жыл бұрын
ඕව ඔටෝම ඩොලර් වෙන්නැද්ද
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
නැත
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 жыл бұрын
පොල්කටු අපි ගන්නව
@amilaamila1224
@amilaamila1224 2 жыл бұрын
Phone number ewanna
@manuraabeysinghe8048
@manuraabeysinghe8048 2 жыл бұрын
Pushpa nilanthi
@navoddilanga5769
@navoddilanga5769 Жыл бұрын
@@manuraabeysinghe8048 nmb aka danna
@thanujadarshani7392
@thanujadarshani7392 Жыл бұрын
අපිට පුලුවන් සපයන්න.
@ResekaAm-fe5hf
@ResekaAm-fe5hf Жыл бұрын
Namba akak.danna puluwanda
@mrdilieepa8032
@mrdilieepa8032 2 жыл бұрын
කටද මෙවා විකුනන්න්ව්
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
වෙළඳපොල සොයාගෙන යා යුතුයි
@mrdilieepa8032
@mrdilieepa8032 2 жыл бұрын
@@RasakindaTv මට සෙට් කරලා දෙන්න කො
@Pubudu_Niroshan
@Pubudu_Niroshan 2 жыл бұрын
@@mrdilieepa8032 mn gannawa
@mrdilieepa8032
@mrdilieepa8032 2 жыл бұрын
කියද
@mrdilieepa8032
@mrdilieepa8032 2 жыл бұрын
ගන්න ගන කියද
@herathdissanayake4452
@herathdissanayake4452 Жыл бұрын
😢😢😢😢😂😂😂😂
@dishanbandara9498
@dishanbandara9498 2 жыл бұрын
ඔයගන්නවද
@dishanbandara9498
@dishanbandara9498 2 жыл бұрын
කියද ගන්නෙ
@dishanbandara9498
@dishanbandara9498 2 жыл бұрын
ඔගොල්ලෙගන්නවද
@sadunkumara3611
@sadunkumara3611 2 жыл бұрын
පොල්කටු අඟුරු ඕනේ තරම් මිලදීගන්න ලැබේ
@RasakindaTv
@RasakindaTv 2 жыл бұрын
දුරකථන අංකයත් දාන්න
@slnexttv8916
@slnexttv8916 2 жыл бұрын
මිල සහ විස්තර එවන්න
@sankalpacolambage2965
@sankalpacolambage2965 2 жыл бұрын
Kohed oya
@miusicboy4569
@miusicboy4569 2 жыл бұрын
Phone nambar eka dennako
@maheshfernando2779
@maheshfernando2779 2 жыл бұрын
Mila kiyada
@asirijayamanna2675
@asirijayamanna2675 2 жыл бұрын
me chiminiya hadana ayage mobile number eka denna puluvamda
@sachchakolla6898
@sachchakolla6898 Жыл бұрын
ganna ayage phone number dannako loku udawwak
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 23 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 15 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 169 МЛН
Coconut Shell Processing and Charcoal Briquetting
10:28
PCA-ZRC NFPDD
Рет қаралды 489 М.
ෆින්ලන්තයේ Blue බෙරි ලංකාවේ දං වගේ  ද
11:59