අම්මෝ මේකේ රස 🥹පුච්චපු පොල් සම්බෝල -උණු උණු බත් එක්ක සුපිරියි 😍 Pol Sambol Recipe by Bandifull

  Рет қаралды 263,915

Bandi Full

Bandi Full

Күн бұрын

Пікірлер: 453
@shanikasewwandi1217
@shanikasewwandi1217 2 жыл бұрын
ඉස්සර බඩේ අමාරු එහෙම ආවම අපේ ආච්චි මේක හදලා දෙනවා..අදටත් මන් ගෙදර ගියාම ලොකු අම්මට කියලා හදාගන්නවා.😊 මේ වගේ විඩියෝ එකක් කරපු එක ලොකු දෙයක් ඩාර්ලින් ගොඩක් අය දන්නේ නෑ මේ කෑම ගැන.❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@nadeekakapuge7216
@nadeekakapuge7216 Жыл бұрын
පින්
@gagulimalsadi5955
@gagulimalsadi5955 2 жыл бұрын
මම නම් අදමයි මෙහෙම හදනො දැක්කෙ අද හදනවා තැන්ස් අක්කෙ මෙවගෙ දෙවාල් කියලා දෙනවට ❤️❤️❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@rashmiwickramasinghe7890
@rashmiwickramasinghe7890 2 жыл бұрын
මේ දවස්වල සනීප නැති නිසා අම්මා නිතරම හදනවා ....හරිම රසයි අක්කි ඔය සම්බෝලේ😋😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@padeepsuranga2261
@padeepsuranga2261 2 жыл бұрын
හා...ඇත්තද..?!
@skrathnayaka9984
@skrathnayaka9984 2 жыл бұрын
@@Bandifull akki rasa pudin vargayak kiyala dennako
@dineshibandara5160
@dineshibandara5160 2 жыл бұрын
ඉස්සර කිරි අම්මා හදලා දෙනවා, හරිම රසයි. උදේට සම්බෝලෙ එක්ක කැකුලු බත් තමා දෙන්නෙ ඉස්කෝලේ ගෙනියන්න. නැත්තං කැඩුනු හාල් එක්කත් හරිම රහයි. රෑට හදනවා කට්ට කරවල හොදි එක්ක සම්බෝල , බත් හරිම රසයි 🥺❤️❤️❤️❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
🥹❤️
@ama5557
@ama5557 2 жыл бұрын
අපිත් දැන් හදන්නේ ගෑස් ලිපේ පුච්චල අරගෙන. හැබැයි හරියටම හදන්නේ දරඅඟුරු ලිපේ දාල පුච්චල අරගෙන. ඒක වෙනමම රසක්. බඩේ අමාරු හැදුනම තම්බපු හාලේ බතත් එක්ක කන්න අම්මා හදල දෙනවා. එහෙම නැතත් ඉඳල හිටල ආසාවටත් හදල ඒක එක්ක විතරක් කනවා.
@mis.darshi1236
@mis.darshi1236 2 жыл бұрын
ඒකනම් රස පාටයි නන්ගී මම මීට කලින් කාලා නෑ අනිවාර්යයෙන් හදල බලන්න ඕනේ ආදරෙයි 😘😘😘😘
@sandyhindagoda8423
@sandyhindagoda8423 2 жыл бұрын
අපේ අමිමා හදනවා මෙි සමිබල් එක ,හර්ම රසයි ,මට පුතා ලැබෙින්න ඉන්න කාලේ ආසාවට මම අමිමට කියලා හදලා ජමනියට ගෙන්න ගත්තා ඇත්තමයි ආසම ආසම කැමක්
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@kanishkaniwarthana6846
@kanishkaniwarthana6846 2 жыл бұрын
මම අදමයි දන්නේ මෙහෙම සම්බෝලයක් අක්කෙ. ගොඩාක් ස්තූති ඔයාට
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Raha sambolayak oka.oya hodata kiyala dunna dr
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@iroshamalkanthi9234
@iroshamalkanthi9234 Жыл бұрын
Wow godak rasai 👌👌👌👌
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@indunilyasantha2395
@indunilyasantha2395 Ай бұрын
හරිම රසයි ❤
@shanigamage7157
@shanigamage7157 2 жыл бұрын
අපේ අම්මා කිරිබත් හදනකොට හදන්නේ මේ සම්බෝලේ...මාරම රසයි අපි නම් කියන්නෙ ඕකට පොල් ලුනුමිරිස් කියලා...හරිම රසයි....❤❤❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@upuludayananda3863
@upuludayananda3863 2 жыл бұрын
ඔය සම්බෝලෙට ඔය විදිහටම කරවල කෑල්ලක් පුච්චලා දැම්මා නම් තවත් රසයි...
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@madhu7368
@madhu7368 Жыл бұрын
dehi tikak dammanan niyamai.miris karal witrak puchchala pol sambolayak api hadanawa.❤❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@cozygirl5640
@cozygirl5640 2 жыл бұрын
ඒක දැක්කමත් බඩගිනි හැදෙනවා අක්කියෝ 🤤
@Bandifull
@Bandifull 2 жыл бұрын
😌😍
@mindi5953
@mindi5953 2 жыл бұрын
කිරි අම්මා හිටපු දවස් වල, ලෙඩ වෙලා කන්න බැරුව ඉද්දි ඔය රස සම්බෝල හදලා දුන්නා 😔❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@kushanikaushalya6251
@kushanikaushalya6251 2 жыл бұрын
අක්කි මේක අද හදලා බැලුවා ❤ හරිම රසයි 😍😍😍thank you akkiyoo
@vihangibasnayaka3328
@vihangibasnayaka3328 2 жыл бұрын
ඔය සම්බෝලේ අපේ අම්මත් හදනවා.මං නම් ආසම කෑමක් 😍😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@thakshilavirajani3952
@thakshilavirajani3952 2 жыл бұрын
Dehi danne ndd
@Dulmisenarathna2
@Dulmisenarathna2 2 жыл бұрын
Me wessa.dawasatanm maru..apee ammath nitharam wage hadanawa..marama rasai akke...
@STONEcreator999
@STONEcreator999 2 жыл бұрын
Ape amma hadala denava... marama rahai... api kiyanne katta sambola kiyala... amma mama hambenna iddhi eyage nandha kenek hadala dunnalu kaama appiriya venakota..
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@shehaniradika8691
@shehaniradika8691 2 жыл бұрын
අම්මෝ බඩගින්නකුත් හැදුනා 🥺😋🤤
@RuviRuvee00
@RuviRuvee00 2 жыл бұрын
කටට කෙලත් ඉනුවා❤️
@akalankasandanayaka726
@akalankasandanayaka726 Жыл бұрын
Pol mallumat patta rasai
@Bandifull
@Bandifull Жыл бұрын
😍👌
@malithithathsara5983
@malithithathsara5983 2 жыл бұрын
Thank you akke me wage rasa recipes kiyala denawata
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@dilinimadhushika8811
@dilinimadhushika8811 2 жыл бұрын
mage amma api podi kale nitharama hadanawa nangiyo mekata kadala parippu ekai maiyokka kola kotapu mallumai sudu bathui 😘😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@maheshiliyanage7750
@maheshiliyanage7750 2 жыл бұрын
සුපිරි..👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@dinithinirasha4935
@dinithinirasha4935 2 жыл бұрын
Akke.mn oya hadapu kama recipe try kara godaak rasai.ikmanin hada gannath puluwan.thank you akke
@yashodhagamage5169
@yashodhagamage5169 2 жыл бұрын
අනේ මාරයි ඒක.මම කවදාවත් කාලා නෑ.හෙට උදේට හදනවා.ගමක ඉදලත් ඔය recipe එක ගැන අහල තිබ්බෙ නෑ😥
@Bandifull
@Bandifull 2 жыл бұрын
☺️😍
@asankaperera6678
@asankaperera6678 2 жыл бұрын
Oya sambole original eka hadanna ganne kotta pol,puchchanne unualu palle dala.patta rasali. Ada kale hetiyata me wedihatath rasai kiyala hitahanawa
@nadzdi12387
@nadzdi12387 Жыл бұрын
ammo ada meka haduwa.patta rasai
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@ashaniashani6010
@ashaniashani6010 2 жыл бұрын
Ea sambole dekkath badagini hadenwa akkiyo heta udeta bath kanda ea sambole hadanwa harima shoi godakk rasa patai akkiyooo oyata hemadma godk adreiii akki patiyoo........
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 2 жыл бұрын
අම්මෝ මාර රසයි මගේ අම්මත් හදනවා .
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@bhagyakangara6
@bhagyakangara6 2 жыл бұрын
අක්කේ ඔයා කෑම හදන විදිහ දැක්කම උයන්න ආස හිතෙනවා 😍❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😊
@padeepsuranga2261
@padeepsuranga2261 2 жыл бұрын
ඉතින් බලන් ඉන්නේ....?! උයන් නැතුව බඩගින්නේ ඉන්නද හදන්නේ...!😧
@bhagyakangara6
@bhagyakangara6 2 жыл бұрын
@@padeepsuranga2261 😀
@lepanhar9350
@lepanhar9350 2 жыл бұрын
රසබැලුවා නියමයි.තවටිකක් පොඩි වෙනස් කමි තිබුනනමි තවත් රසයි ජයවෙිවා
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊🤠
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
අදම හදනව 👍
@madushasewwandi8935
@madushasewwandi8935 2 жыл бұрын
Anee thankyou akke shook ane oyage keema math hadanawa aniwrenm hariyanawa.ane mage චොක්ලට් ගැටෝ කේක් aka hadannayh kyla dennakoo
@m.dilakshipeiris7103
@m.dilakshipeiris7103 2 жыл бұрын
මාත් හදලා බැලුවා ඇත්තටම හරිම රසයි 😋
@Fernando-nu5rn
@Fernando-nu5rn 2 жыл бұрын
රස පාටයි.....😍👌 අක්කිගේ චිකන් රෙසිපි එකක් බලලා හැදුවා .....මාරම රසට ආවා....🤗🤤🤤🥰
@padeepsuranga2261
@padeepsuranga2261 2 жыл бұрын
බොරු කියන්න එපා..!
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@vihangakavindi3275
@vihangakavindi3275 2 жыл бұрын
Mn balnn gmn inn akk video Akki super sanbole rassyi
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@sayuruirushan8468
@sayuruirushan8468 2 жыл бұрын
Patta pol sambole akke 🥰🥰😋😋😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
☺️☺️
@upali5318
@upali5318 Жыл бұрын
හරිම. රසයි අක්කි
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you😊
@ishshani7730
@ishshani7730 2 жыл бұрын
Ochchara miris sara kanna puluwanda.mata nam ba
@SandaruwanMunasinghe
@SandaruwanMunasinghe 2 жыл бұрын
අපෙ අම්මා හදනවා.‍රසම රසයි.දෙහි දාන්න ඕනෙ නේද? 😍👏
@සමදරාබංඩාර
@සමදරාබංඩාර 2 жыл бұрын
, මම ඔය විදිහට හැදුවා රසම රසයි බත් පිගන් 3 ක් කෑවා
@Bandifull
@Bandifull 2 жыл бұрын
😯😍
@tharushiwickramasinghe2702
@tharushiwickramasinghe2702 7 ай бұрын
Dawas kiyak withara thiyaganna puluwan da
@azreenabanu9740
@azreenabanu9740 2 жыл бұрын
Ada thamai dekke mea recipe thank you
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@indikajanaki8933
@indikajanaki8933 2 жыл бұрын
අපි ඕක ළුණු මිරිසක් වගෙත් හදනවා 😁ඕක මාරම රසයි..... M
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@sasvindunirvan860
@sasvindunirvan860 2 жыл бұрын
E kohomada
@harshiw86
@harshiw86 2 жыл бұрын
@@sasvindunirvan860 pol nathuwa ambaraganna
@thotupitiyageranjith5860
@thotupitiyageranjith5860 2 жыл бұрын
Pol gas eke puchchanna epa.. waradita kiyadenna epa..
@kushanikaushalya6251
@kushanikaushalya6251 2 жыл бұрын
Boarding life එකක් ගෙවන අපිට ලේසියෙන්ම හදාගන්න පුලුවන් කෑම කියලා දෙනවට අක්කිට ගොඩක් thanks ❤❤
@malithsandaruwan5585
@malithsandaruwan5585 2 жыл бұрын
නියම
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@dilanlakshitha1746
@dilanlakshitha1746 2 жыл бұрын
Video eka nm maru. Pol puchchaddi balagena friends.mkada pol pichchena suwadata miyo enawa😁
@rizqarizqa1330
@rizqarizqa1330 2 жыл бұрын
Wooow yum yum ... Mouthwatering recipe 😋😋😋😋😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@rizqarizqa1330
@rizqarizqa1330 2 жыл бұрын
@@Bandifull akki can u tell ...how to restore flour for long days??
@Chathu_Vitharanage
@Chathu_Vitharanage Жыл бұрын
දෙහි හරි තක්කාලි ගෙඩියක් ඔය විදිහටම පුච්චලා හරි සියඹලා ඉස්ම ටිකක් හරි දැම්මා නම් තව රස වැඩි ඇති කියලා මට හිතෙනවා.. ආ ආය යන්තම් බැදගත්ත කූනිස්සො ටිකක්.. 😋
@Bandifull
@Bandifull Жыл бұрын
ඔව් 🤗
@fairy4203
@fairy4203 2 жыл бұрын
Mouth watering 😊thanks akki
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@nirashagamage3785
@nirashagamage3785 2 жыл бұрын
හදල බලන්න ඕන
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@thilanthijayarathna468
@thilanthijayarathna468 2 жыл бұрын
Karawala kella kuth puccha danna marama rasaii ... Thank naga...
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@rashmijeewan1923
@rashmijeewan1923 2 жыл бұрын
කාලම නෑ.try ekk denm akka kyn nis ♥️
@diwankadeneth3254
@diwankadeneth3254 2 жыл бұрын
කාලා තියනවා මරු😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@devakinawodya9167
@devakinawodya9167 2 жыл бұрын
නියමයි 🤤😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
අපි කාල තියනව හරිම රසයි
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@thilakshicharitha3039
@thilakshicharitha3039 2 жыл бұрын
😍👍Oyage video okkoma wge mn balno akke,a wgema oya kiyala dena godak kama hadala thino,oyta mn suba pathano idiriyta thawath hoda recipes apita genna labenna kiyla 😘😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
ස්තුතියි😍
@cnk17
@cnk17 2 жыл бұрын
මේක අද හැදුව අක්කේ පට්ට රහයි අප්පා.ගෙදර එදා හදල තිබ්බෙත් කිරිමාලු හොදි ඒවත් එක්ක කෑව❤thank you akkeee😍🥰❤
@PrinczAzula
@PrinczAzula 2 жыл бұрын
දෙහිත් දාන්න ඕන නේද
@mankumari4094
@mankumari4094 2 жыл бұрын
මරැ මරැ😋😋😋😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
☺️😍
@Tharakaweerathunga
@Tharakaweerathunga 2 жыл бұрын
Ape ammath oka hadanawa..puduma rasak 😋😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
☺️😍
@iukguy1
@iukguy1 2 жыл бұрын
Mama oka kanawa aurudu 38 thisse. Oka maru. Aye wena mukuth ona na. Bath muttiyak unath kanna puluwan e rasata
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@nilanthapradeep3540
@nilanthapradeep3540 2 жыл бұрын
ඔයාගෙ ලස්සන ✋ පිච්චෙයි .👍😄.
@paraminilnuwani1165
@paraminilnuwani1165 2 жыл бұрын
Akki puhul dosi recipe eke wage puhul tika sini uragannakan thiyala colouring dammama puhul chery hadaganna puluwan neda.. please reply karanna..❤
@ymmskyapa9051
@ymmskyapa9051 2 жыл бұрын
ඒක සුපිරි මමත් මගේම විදිහට හදන ලුණු මිරිසක් තියෙනවා ඒකත් සුපිරි හැබැයි පොල් දාන්නේ නෑ ඉස්සර අපේ තාත්තා ගලේ අඹරනවා ලුණු මිරිසක් ආයෙ ඉතිං සුපිරි තමයි ගමේ හැමෝම තාමත් ඒකෙ රස ගැන කතා කරනවා
@Bandifull
@Bandifull 2 жыл бұрын
☺️☺️😍
@sesathminnada7135
@sesathminnada7135 2 жыл бұрын
පොල් නැතිව අනිත් ඒවා විතරද ලුණු මිරිස් හදන්න ගන්නේ
@yashodhielena6219
@yashodhielena6219 2 жыл бұрын
Covid hadila innakota owa ekka witharai බත් kave thamath kanawa harima rasai 😋😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@purnimadayarathne9800
@purnimadayarathne9800 2 жыл бұрын
ෂා....නියමයි❤️❤️❤️❤️
@chalanikarunarathna1147
@chalanikarunarathna1147 2 жыл бұрын
Oven eke puchcha ganna berida
@shiromiperera9483
@shiromiperera9483 2 жыл бұрын
Api kala thiyennewa harima rasai
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@chanukasampath-2880
@chanukasampath-2880 Жыл бұрын
🤘🤘✌️✌️🤙
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@rumeshmalinda7417
@rumeshmalinda7417 2 жыл бұрын
අක්කා හදන. කෑම දැක්කම. ආසා හිතෙනවා. ඔයාට බුදු සරණ යි.
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😊
@susanthakumara1277
@susanthakumara1277 2 жыл бұрын
දෙහි ඇබුල් දාන්න ඔනි නැද්ද දන් නැති නිසා අහන්නෙ😋😁😁
@sumidurandika5001
@sumidurandika5001 2 жыл бұрын
මගේ අම්මයි තාත්තයි ගොඩාක් ආස කෑමක්...
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
Wow😍😳😱😋mouth watering dish. Thanks නංගි.
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@shashinisubashini1166
@shashinisubashini1166 2 жыл бұрын
Sha shaaa maru maru
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@shanikasenarathna998
@shanikasenarathna998 2 жыл бұрын
Avan eke dala ganna berida
@pavithrapubudumali654
@pavithrapubudumali654 2 жыл бұрын
Wow😍 eka niyamaaaiiii
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@indrajanani9038
@indrajanani9038 2 жыл бұрын
Dehidannedda duwa. Mama kottapol sambole oyawage hadanawa eth lunu puchchanne
@Bandifull
@Bandifull 2 жыл бұрын
කැමතිනම් දෙහි එකතු කරන්න පුළුවන්😌
@sasikadananjaya3759
@sasikadananjaya3759 2 жыл бұрын
Oya dana hema kema ekakma mn hadanw hrim rasai 🌹
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@sewwandiwijekoon6115
@sewwandiwijekoon6115 2 жыл бұрын
Ape ammi nm thakkali gediyakuth puchchala poththa ain karala amabaranawa, ehemath rasai
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@kavinupasanjith7570
@kavinupasanjith7570 2 жыл бұрын
😁🤩😊🤩😊
@pushpaamiliani4476
@pushpaamiliani4476 2 жыл бұрын
Mama hadala tiyenne oya videhata kotta pol valen (gudu)
@amalfernando3834
@amalfernando3834 2 жыл бұрын
Katata kelath inuwa.eta menu eka man lasthi karala iwarai.aniddata aniwaryen adanawa.pol gahala kabale rath karalath ganna puluwan wei ne nangi
@Bandifull
@Bandifull 2 жыл бұрын
ඔව් පුළුවන්
@sandeepmadusha4108
@sandeepmadusha4108 2 жыл бұрын
Mm👍😋👩‍🍳
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@Wish2002sanjana
@Wish2002sanjana 2 жыл бұрын
Mn kala nane bln giyhm 🥺😒❤️😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
☺️
@sureshkumara816
@sureshkumara816 2 жыл бұрын
ඔයා හදන කැම ජාති මරු අක්කෙ....🤤😚
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@sureshkumara816
@sureshkumara816 2 жыл бұрын
ඔයා කැගල්ලෙ ද....
@sithumibanduwadewayalage6431
@sithumibanduwadewayalage6431 2 жыл бұрын
Mmm rasa paatai hadala blnmkooo
@Bandifull
@Bandifull 2 жыл бұрын
😊😍
@amilakumarasuranga1241
@amilakumarasuranga1241 2 жыл бұрын
👍👍👍👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@dpvideo5483
@dpvideo5483 2 жыл бұрын
👌👌👌👍
@vajiranisilva8276
@vajiranisilva8276 2 жыл бұрын
RASA PATAI ❤❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@ශෙනූ-භ8ග
@ශෙනූ-භ8ග 2 жыл бұрын
ඕකට මිරිස් කරල් වෙනුවට ගම්මිරිස් දාලා හැදුවමත් රහයි අක්කී...තව සුදුලූනුත් දාන්නෝනි😋
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍😍
@HomeRestaurant2022
@HomeRestaurant2022 2 жыл бұрын
Looking so tasty
@thilakshicharitha3039
@thilakshicharitha3039 2 жыл бұрын
Mn me dn haduwa akke ,hari rasai 😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
ස්තුතියි😍
@nadeeshaperera889
@nadeeshaperera889 2 жыл бұрын
දර අගුරු වල හෝ දර ලිපේ පිච්චුවහම තමා රස වැඩි.ගෑස් ලිපේ තරමක අමිහිරි රසක් ආවා.
@Kwmane
@Kwmane 2 жыл бұрын
Gas lipe puchana eka hithakara ne matath hithenne
@Maheshprasadbandara
@Maheshprasadbandara 2 жыл бұрын
අක්කි ක්‍රීම් බනිස් හදන විදිහ කියල දෙන්නකො ලේසි විදිහට
@nimeshimekala2256
@nimeshimekala2256 2 жыл бұрын
අනේ ශෝයි ඒ idea එක අක්කි ❤️❤️
@user-by6ox3ny2c
@user-by6ox3ny2c 2 жыл бұрын
There is a similar receipes in India as well.
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Rasa patai, lime juice EPA da danna 👍👍👍👍
@Bandifull
@Bandifull 2 жыл бұрын
කැමතිනම් lime එකතු කරන්න පුළුවන්😌
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Turn 2 Eggs Into Fluffy Japanese Soufflé Pancakes!
5:26
CookingAtHome
Рет қаралды 1,8 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН