KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලෙඩ නොවෙන්න බිත්තර කන හොඳම ක්‍රමය | Best Way to eat Eggs By Nutritionist Hiroshan Jayaranga
13:06
බත් සහ පාන් ගැන ඇත්ත දැනගමු! | Bred & Rice , What is Best for Health By Nutritionist Hiroshan
16:24
coco在求救? #小丑 #天使 #shorts
00:29
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
My scorpion was taken away from me 😢
00:55
So Cute 🥰 who is better?
00:15
පොල් සම්බෝල, පොල් කිරි,පොල් තෙල් ගැන ඇත්ත දැනගන්න |Coconut Sambol By Nutritionist Hiroshan Jayaranga
Рет қаралды 496,206
Facebook
Twitter
Жүктеу
1
Жазылу 590 М.
NuTri InFo
Күн бұрын
Пікірлер: 503
@lmssuranga1
Жыл бұрын
ඇත්තටම වටිනා කම කියන්න බැරි වීඩියෝ එකක්...... ස්තුතියි ඩොක්ටර්... ඔබට නිරොහි සව දීර්ඝායුස ප්‍රාර්ථනා කරනවා......
@champi.sudrshachampisudrsh5728
Жыл бұрын
❤❤❤❤මමනමි සතියට දෙපාරක් හදනවා නවුඩුහාල් බතට.හැබැයි රැකැමට පෙල්ගාද්දීයි ටිකක් කනවා. බුදුන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@damikadamika4276
Жыл бұрын
වෛද්‍ය තුමනි ඔබතුමාට බොහොම ස්තුතියි. දැනුවත් කළාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🇱🇰🙏🙏🙏👍
@sarojikajayamini227
Жыл бұрын
අමිමෝ පොල් සම්බෝලයි රතුබත් කන්න මම නමි හරිම ආසයි දැන් .අපි කොයිතරම් කෑම .සමිබන්ධයෙන් දැනුවත් සිනි වෙනුවට රටඉදි නිවරදි සෞඛ්‍ය ආරක්ෂාකාරී ක්‍රම අනුගමනය කිරීම සදහාම වෙන්වූ වැඩ සටහනක් වශයෙන් හදුන්වා දෙන්න පුළුවන් ස්තූතියි වෛද්‍යතුමනි තෙරැවන්සරණයි ✍️✍️✍️👁️👁️👁️🙏🙏🙏👍👍👍❤️❤️❤️
@chamilanipriyadarshani6157
Жыл бұрын
අපි ඉතිං තෙලෙන් මලවලා කිරෙන් තම්බලානෙ කන්නෙ, ලෙඩ රෝග වැඩියි ඉතිං, ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@janatj3030
Жыл бұрын
අප වෙනුවෙන් ම මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කරන. ඹඛතූමාට ඛොහොම ස්තූතියි god bless
@GeethikaGunamuni-v9w
10 ай бұрын
වැදගත් දෙයක් ගැන කියලා දුන්නාට බොහොම ස්තුතියි. 🙏👍❤
@dayawathiatthanayaka4355
7 ай бұрын
Duma ngena turu pol thell ටික රත් කරන එක නිතර සිදුවන වරදක් බව dan වැටහෙනවා oba Thumata thanks ...
@K_drama_fans_club2024
10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤ අද video එක ගොඩක් වැදගත් උනා ❤😊 Doctor කියනකම්ම දැනන් ඉදියෙ නැ ❤
@shamalperera4875
Жыл бұрын
නිරෝගී ව ජීවිතේ ගෙනියන්න ඔබතුමාගේ වීඩියෝ ගොඩාක්ම වටිනවා ස්තුතියි ..
@padminiguruge9315
Жыл бұрын
දැනම ගොඩක් වටිනවා thanks
@malkanthim5198
Жыл бұрын
ඔබතුමා නොදන්න ගොඩාක් දේ කියලා දෙනවා. ඔබතුමාට ගොඩක් පින් 👍
@sriyanidunhingala8609
Жыл бұрын
ස්තූතියි. වෛද්‍ය තුමනි. සුවැති. දිවියක්. ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏
@MudithaWeerakkody-nq3ys
2 ай бұрын
Thank you Doctor. Denuwath karata godak pin. Budusaranai ❤ ❤🎉🎉🎉🎉🎉😊😊😊😊😊
@nilamesenavirathna2000
Жыл бұрын
මම අවුරුදු 73 ක වයසක පුද්ගලයෙක් ගේ මේ දැනුවත් කිරීමේ වැඩසටහන පිළිබඳව මම ඔබට සුබ පතන අතර රටේ පමණක් නෙවේ ලෝකය හැම ගොඩක් මිනිස්සුන් දැනගන්නට කැමති විෂයක් තියෙනවා මොකක්ද මේ alcohol කියන්නේ මොකක්ද araku සහ wishky කියන්නේ මෙහි දෙකේ තියෙන හානිකර තත්ත්වය කුමක්ද අරක්කු බිව්වට වැඩිය විස්කි බිව්වාම හොඳද මොකක්ද what is the difference between විස්කි සහ අරක්කු
@songshub2398
9 ай бұрын
නඳ වෙන්න ගහලා බුදු වෙන්න ඉන්න අංකල් 😅😅😅
@mahendrawanniarachchi3760
Жыл бұрын
නිර්ලෝභීව දැනුම ලබා දීම කෙරෙහි ඔබතුමාට බොහෝම පින්. තෙරුවන් සරණයි ❤
@Anurabsatharasinghe
Жыл бұрын
ගොඩක්ම වැදගත් කාර්යයක් 🎉 ස්තූතියි 🎉 හැබැයි බුදු සරණයි දෙව් පිහිටයි. SMS එකෙන් 🎉
@sarojanimala5011
Жыл бұрын
@@Anurabsatharasinghe.7 .දැන් ඇඌචෙඈඈඇආ
@sarojanimala5011
Жыл бұрын
@@Anurabsatharasinghe ඈcw...
@anulawijewardena242
Жыл бұрын
වෙෙද්‍ය තුමනි!බොහොම පින්.වටිනා අ අදහස් ටිකක් .ගෘහණියන්ට හරිම වැදගත්
@nayanapadmini1226
2 ай бұрын
වැදගත්ම විඩියෝව ක් දිර්ඝ ආයුෂ ඔබ තුමාට 🙏🇶🇦
@champashirani2046
Жыл бұрын
තෙරුවන් සරණයි වෛද්‍ය තුමණි බෙහෙවින්ම ස්තූතියි . අදත් මෙි වැඩසටහන මගින් බොහෝ වැදගත් දේ දැනගැනීමට හැකිවුණා . 🙏 🙏
@brahmanageshantha9342
Жыл бұрын
ගොඩාක් වටිනවා..බොහොම පින්..තෙරුවන් සරණයි .නීරෝගී සුවය ලැබේවා ..🙏🙏🙏
@munidasaliyanage6813
Жыл бұрын
❤❤❤...ඉදිරිපත් කරන ආකාරය විශිෂ්ටයි.... ❤❤❤..
@pramilafonseka9717
Жыл бұрын
Thalethel bawitheya sudusude
@manojnawagamuwa2847
2 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි
@chandrikaedirisinghe7311
Жыл бұрын
වටිනා උපදේශයක්.ඔබ තුමාට බොහොම ස්තුතියි.. ❤❤❤❤
@ssmobile4953
Жыл бұрын
මමපොඩිකාලෙ ඉස්කෝලෙ ගියේ අම්මා හදල දෙන දිය බත් කාල පොල් දාල හදන ඒ බත් හරිම රසයි ගුනයි ඉස්කෝලෙ ඇරිල ඇවිත් කෑවෙ පොල්සම්බල් සහ බත් ඉත්න් දැන් මට අවුරුදු 50 ක් වෙනව නිරෝගිමත් ශරීර සවුක්‍ය ක් තියෙනව තාමත් මගෙ කෑමවේලට මම බොහෝ අවස්තාවල පොල් සම්බල් දියබත් එකතුකරගන්නව
@nihalsurasingha567
Жыл бұрын
අනිවාර්යයෙන්
@ssmobile4953
Жыл бұрын
@@nihalsurasingha567 ඔබත් එසේමද
@sadathraka9472
Жыл бұрын
පොඩිකාලේ පොල් ගාද්දි කාපු පොල් ගැන කියන්න හිරමනේට කතා කරන්න පුලුවන්නම් කියයි අපි නිතරම කැවේ සම්බෝලෙ" අදටත් පුරුද්දට කන්න හොයන්නෙම සම්බොලෙ හාල්මැස්සො බැදුම පොල්තෙල්"කැව තරම් වඩේ බැදපු තෙල් බත් එකට දාගෙන කලා තියෙනවා හැබැයි ඒ කාලේ ඉහෙන් බැස්ස රෝගයක් තිබුනේ නැ
@mdenz8320
Жыл бұрын
අපිට deanata weadiyeanma keaweannea pol eaka leadakwath neaa
@delinsumithra1138
Жыл бұрын
No😮sangithe
@mudiyanserala5579
Жыл бұрын
අතක් පයක් හොල්ලන්නෙ නැතුව පුටු රත්කරන එවුන් ගානට මැනල කාපල්ල...මහන්සි වෙන මිනිස්සු කෑවට මොනවත් වෙන්නෑ...
@ranjianigodakanda6873
Жыл бұрын
ගොඩාක් හොඳ දැනුවත් කිරීමක් බොහෝම ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි
@kanthidesilva9245
Жыл бұрын
, පස් බහ
@RanjithPiramana
Жыл бұрын
ඔබ ලබන ආත්මේ පඩිවරයකු වී ඉපධේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@layarinjayanthi9056
Жыл бұрын
අපි පොඩි කාලෙ වැඩි පුර කැවෙ සම්බෝල සහ කිරි හොඳි හැබැයි ඉගෙන භාහින ලඩාක් හැදිලා නැහැ දැනුවත් කිරීම හොඳයි ඉස්තූතියි
@gayansameera5074
6 ай бұрын
පොඩි කාලේ යකඩ කෑවත් මොකුත් වෙන්නේ නෑ වයසත් එක්ක තමා ලෙඩ එන්නේ
@thejagamage7517
5 ай бұрын
මිනිස්සු ලෙඩ වෙලා තියෙන්නේ පොල්, පොල් තෙල් , මස් කාපු නිසා නෙවෙයි , පැනි රස හා පාන් පිටි , අලි බත් පිගානක් කන නිසා
@anuruddhasenevirathna4276
Жыл бұрын
Godak watina deyak ඔබතුමාට නිරෝගී සුව
@wijinirandunu4656
Жыл бұрын
බෙහෙවින් ස්තුති ... දීඝායු වේවා !!
@shriyanthihandugala1237
Жыл бұрын
Doctor ,video එක ගොඩක් වැදගත්. Thankyou
@ahmedram7542
Жыл бұрын
ගොඩාක් ගොඩාක් පිං වෛද්‍ය තුමනි ❤❤❤❤
@padmawickrema4597
Жыл бұрын
පුතාට තෙරුවන් සරණයි!!! ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ඒ වාගේම ඉතා අගනා පාඩමක්.හැමදෙනාටම වටින මාත් සොයමින්සිටි දේශණයක්. දොස්තර මහතාණෙනි. ඔබ තුමාට ජය වේවා.
@indraniweerasighe7014
Жыл бұрын
Oqp
@channasenevirathna3510
Жыл бұрын
😂
@channasenevirathna3510
Жыл бұрын
😂
@ruwanigerulat8490
Жыл бұрын
kzbin.info/www/bejne/qp2ZkGaqr892hMk Please lessen to this valuble message too
@Chana9888
Жыл бұрын
Yes
@saecomtech5890
Жыл бұрын
පොල් සම්බෝල නම් හැමදාම එක වේලකට කෑවත් ප්‍රස්නයක් නම් වෙන්නෙ නෑ,, හෙළවෙදකමට අනුව පාරම්පරිකව සම්බෝල කියන්නෙ ඖෂධ ගුණයෙන් සසිරි ආහාරයක්,, වර්ථමාණයෙ කන විකෘති ආහාර රටාව හින්ද තමයි මිනිස්සුන්ට 70%ක් බෝනොවන ලෙඩ රෝගවලට ගොදුරුවෙන්නෙ,, අනිත් දේ තමයි සම්බෝල,කෑමෙන් ඇඟට ඇතුල්වෙන විස සහිත සංඝ්‍යක විශාල ප්‍රමානයක් ඉවත් වෙනව,, ඒවගේ දේවල් බටහිර විද්‍යාවෙන් කියන්න යන්නෙ නැහැ,,ඒත් බටහිර සමාජයතුල දැන් බහුලව පොල්,සහ තෙල් විවිද ක්‍රම මගින් ආහාර වලට ගන්න දැඩි උනන්දුවක් තියනව. ලංකාවෙ මිනිස්සුන්ට හරියන්නෙ ලංකාවෙ පැවති පෙරදිග ආහාර රටාව. ඔබතුලා හරිනම් කරන්න ඕනි පවතින විකෘති ආහර පිලිබඳ දැනුවත් කරන එක. පාන්පිටි ආහාර කෑම ලෙඩ වලට ප්‍රධානම හේතුවක්,, ඒ වගේම පොල් තෙල් කියල ෆාම් තෙල් ආහාර, නොයෙක් විශ සහිත රසකාරක, වගේ දේවල් ගැනත් කිව්වනම් වඩාත් වටිනව.
@upalidodampegamage2786
Жыл бұрын
You are well said.🌹🌹🌹🤔🤔🤔🤔🤔
@chakmabakul8315
Жыл бұрын
Ubala wage gobba minissu dahas ganan lankawe bihi wewa.. lankawe minisunge badawal tika dekkama penwa polwala pratipala.. wena ratawala pol thel use karanne kanna nwe..
@DeseePremalatha
10 ай бұрын
Cricket Maatch
@chamweer7866
9 ай бұрын
Boru
@mauriceabeyrathna9001
7 ай бұрын
Kk
@DammidammiDammidammigamage
2 ай бұрын
ස්තුතිය ඔබතුමාට ලන්කාවට ගියාම වැඩිපුරම කන්නෙ පොල් සම්බෝල ඩුබායි වල කොහොමරවත් ගේන්නෑ
@WasanthaDissanayaka-q2w
Күн бұрын
Goodlettertanks
@kevinlevin4525
Жыл бұрын
ඉතාම වටිනා තොරතුරු ... ස්තූතිය ..💛💚
@geethanganismith3937
4 ай бұрын
These good comments should go to your parents. God bless u doctor.
@roceanali2965
Жыл бұрын
ගොඩක් ස්තුති ඩොක්ටර් 🙏🙏🙏🙏🙏🙏
@chamindae7
Жыл бұрын
ගොඩක් හොඳ නිවැරැදි පැහැදිලි කිරීමක්👍👍👍
@rohiniowithigala6921
Жыл бұрын
අපව දැනුවත් කල ඔබ තූමන්ට බෝහෝමත්ම පීන් වෛද්‍ය තූමණි 🙏🙏🙏
@sujeewaliyanage199
8 ай бұрын
බොහෝම ස්තූතියි හරිම වැදගත් ❤
@anuraranasinghe8653
Жыл бұрын
Budusaranai siyalu devi pihitai obathumata
@Alfa-j8f
4 ай бұрын
පොල් නිකං කාපල්ල ඒක මරු, 😂😂😂❤
@inokajayalath9464
Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට. හොඳික් දැනුවත් බ උනා. බුදු සරණයි
@nirmalagunasekara8673
Жыл бұрын
හොඳ දැනුවත් කිරීමක් ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා
@suvineethailukwaththalage2336
Жыл бұрын
බොහෝ වැදගත් කරුණු බොහොමයක් ඉදිරිපත් කිරිම ගෘහනියක් ට ඉතා වැදගත්.ඔබතුමාට තෙරුවන් සරණයි...
@jayanthaweerasinghe-ev6dr
10 ай бұрын
ස්තුතියි
@ThalathaWeerakkodi
9 ай бұрын
ස්තූති හොඳ පැහැදිලි කිරීමක් ..
@samankamalasiri6042
Жыл бұрын
ස්තුතියි . ඉතාමත් පැහැදිලි විස්තර කිරීමක්
@karunabolin8566
10 ай бұрын
Stuti kranva obatomta nirogia labevaa ❤🎉❤🎉🙏🏻🌻
@annefernando5183
Жыл бұрын
Very useful program. Thank you. Learned a lot of things that I didn't know.
@RamaniJayasekara-ft1gr
4 ай бұрын
GoodlessonthankyouDoctor👍.
@ashengunathilake8663
Жыл бұрын
ඔබටත් සුවැති දිවියක්ම වේවා අද video එක very informative 😊
@sarathchandra9893
Жыл бұрын
අගනා පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි
@A.rKumaree
4 ай бұрын
Harima watina desanay labuna tanks obatumata
@saecomtech5890
Жыл бұрын
අනික තමයි පොල් කෑම අඩු කරන්න ගහම මේ වගේ ගේම් වලට ආදාර කරන්නත් ඔය ෆාම් තෙල් කාරයො මාරම තල්ලුවක් දෙන්නෙ..ඔබ තුමා බටහිර ක්‍රමේට ලංකාවෙ ආහර රටාව විග්‍රාහ කරනවට වැඩිය හොඳයි ලංකාවෙ ආහාර රටාව ගැන දැණුම ලබාගෙන ඒක විග්‍රහ කලානම්,, මං හිතන්නෙ ඔබ ලාංකිකයෙක් වෙන්න ඕනි. ඔබ අද්‍යාපණ දැණුම කොටු කරගෙන ඉන්න බටහිර රාමුවෙන් එලියට ඇවිත් රටේ පැවති ආහාර රටාව ගැන දැණුවත් කලානම් ෆ්හවත් වටිනව. ගොඩක් පොෂණ වෛද්‍යයවරු වැඩ කරන්නෙ බටහිර සමාගම්වල න්‍යායපත්‍රවලට,, මේක පොඩි ආදරණීය චෝදනාවක් කියල හිතුවත් කමක් නැහැ.
@upalidodampegamage2786
Жыл бұрын
I fully agreed🌹🌹🌹🤔🤔🤔🤔it should be tally with our pattern
@shanisilva6389
Жыл бұрын
කප්රුක
@dayanuwarapaksha6360
2 ай бұрын
මෙහි එහෙම කිසිම දේශිය ආහාර රටාවට වෙනස් දෙයක් නෙවෙයි කියන්නෙ . බයලොජි, නර්සිං මෙඩිසින් නියුට්‍රිෂියන් පිලිබඳ දැනුමක් නොමැති අයට නොයෙකුත් දේවල් හිතෙනවා. මේතුමා මේකියන්නෙ බටහිර දේවල් නොවේ කියන්න ත් බැහැ. මොකද මේවාගේ කිලෝ කැලරි ගනන් හදන්නෙ බටහිර ක්‍රමයකින් තමා. මෙිවා ආයුර්වෙිද දේශිය ක්‍රම වලින් නොවෙයි. මට හමුවන හුඟක් අය තඩි බත් පිඟානක් එක්ක පොල් සම්බෝල කාලා පසුව දියවැඩියාව ට පත්වුන අය. ඒකට හේතුවසම්බෝලමත් නෙවෙයි සම්බෝල සමග ගත් අධික කාබෝහයිඩ්‍රේට් පුමානයයිි..ඒනිසා විද්‍යාත්මක ව සොයාගත් දේට දොස් නොකියා නොදන්නා දේ තේරැමි ගන්න උත්සාහ දරන එක තමා මට නම් හොඳ.මෙික මම නොදන්නවාමනෙවෙයි. මම හෙදියක් . ඒනිසා මම එකඟය් මෙතුමා කියන දේට
@nimalweerasinghe7164
Жыл бұрын
පොල් ,පොල් තෙල් , අඩංගු සෑම දෙයක් ගැනම, පොල් වල ඇති වටිනාකම , ඒ තුලින් ආහාර සකස් කර ගන්නා වඩාත්ම නිවැරදි ක්‍රම පිළිබදව ඉතාමත් ප්‍රායෝගික සියළුම දෙනාට පහසුවෙන් තේරැම් ගත හැකි විස්තරාත්මක ඉතාමත් වටිනා වීඩියෝවක්. ගොඩක් ස්තූතියි෴
@dayanarathnayaka3256
Жыл бұрын
❤❤❤🙏🙏🙏Thnks fpr the valiuble ideas ...Dr..🙏🙏🙏
@inofdo1511
Жыл бұрын
සුභ උදෑසනක් ඔබතුමාට! හරිම වැදගත් video එකක්, ඒ වගේම නොදැන සිටී කරුණු ගොඩක් ලබා දුන්නාට ස්තූතිය!!! Olive oil ගැනත් video එකක් කරන්න.
@chandanirenuka9173
Жыл бұрын
ඔලිවි ඔයිල් හොද නැද්ද කෑමට අනේ ඩොක්ටර් ඒ ගැනත් video එකක් දාන්නකො
@chandraweragoda7791
Жыл бұрын
පුතා ට බුදුසරණ යි
@menakamayadunne6854
Жыл бұрын
ඔබට බොහොම ස්තුතියි 😊
@RaNi-gr6ch
Жыл бұрын
ගොඩක් ස්තුතියි වීඩියෝ එකට
@sandhyaethugalge1731
Жыл бұрын
බොහොම ස්තූතියි වෛද්‍යතුමනි අපිව දැනුවත් කිරීමට හොඳ දේශනයක්
@1111මන්දාකිනි
Жыл бұрын
ස්තූතියි ඔබතුමාට
@ruwanigerulat8490
Жыл бұрын
සුභ උදෑසනක් වේවා🇩🇪 ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්. මම කාලයක් තිස්සේ Vegan diet කන එක්කෙනෙක්. තවද Intermittent Fasting diet කරනවා. මට වයස අවුරුදු 66 . හැමදාම kg 48 50 බර පවත්වා ගන්නවා. අවුරුදු තුනකට පළමුව stants දෙකක් දැම්මා ජර්මනියේ දී. මට කවුරුවත් කිව්වෙ නෑ මේ ක්‍රමය කරන්න කියලා. Raw Vegan diet ගැනීමෙන් ඇතිවෙන වාසි සහ අවාසි දැනුවත් කරන්න කරුණාකරලා.🇩🇪🇩🇪🇩🇪
@samanlathakumarihamy2105
Жыл бұрын
Thankss
@UmaniRanga
6 ай бұрын
Godak sthuthi doctor
@mangalikaalison6255
4 ай бұрын
ස්තූතියි ❤️❤️
@letsseenow6379
9 ай бұрын
ස්තූතියි ඔබට ❤❤❤
@Hemamanel-t4n
8 ай бұрын
Godak hodai Aaaaa danuwath kirima Obathumata godak pin 🙏🙏🙏
@RanjaniPerera-wh4gp
5 ай бұрын
Goda wedagath video ekak stuthiy sir 🙏🙏🙏👍🏼
@stellamiss2618
Жыл бұрын
Thanks obata wadagath videyo akak danuwath kalata...
@nextours1986
Жыл бұрын
මහත්මයාණෙනි ගොඩක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@anomadesilva6712
Жыл бұрын
ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතියි දැනුවත් කලාට ඩොක්ටර්. තෙරුවන් සරණයි ඔබට ⚘❤🙏
@OPGamer-o6i
6 ай бұрын
God bless you 🙏🙏🙏🙏🙏🙏
@sumithrapriyanandani2248
Жыл бұрын
👍 හොද පැහැදිලි කිරීමක්. 🙏
@iswaragekusum9996
Жыл бұрын
අපේ ආච්චි සිය අම්මා තාත්තා ගමේ මිනිස්සු වැඩි පුරම හැම වේ ලකටම වගේ පොල ් සහිත කැම ගත්තෙ මමත් අත් දැකීමෙන් දන්නව පොල්තෙල් කද්දී මළ බද්ධ ය ඇතිවීම අඩුයි. අපේ වැඩි හිටි අයට පොල්තෙල් කද්දී හැදෙන ව කියන ලෙ ඩ තිබුණේ නැ තෙරුවන් සරණයි!
@sadathraka9472
Жыл бұрын
ඇත්ත
@samanthahm6240
5 ай бұрын
hari watina vidio ekak theruwan saranai
@nayanakumuduni5539
Жыл бұрын
Godak hoda pahedili kirimak thanku dr
@chandragodage4464
Жыл бұрын
good morning doctor have a great day thank you so much❤️ Bless you ❤❤❤❤❤❤❤
@champi.sudrshachampisudrsh5728
Жыл бұрын
බුදුසරණයි ඔබතුමාට 🙏🙏🙏🌹🌹🌹❤️
@strangerboydi8827
Жыл бұрын
You are the best doc in the world... Lv u sir ❤❤
@mallikawijethunga1131
3 ай бұрын
Harima watinama widiyowk dokta obata isthuthi
@sriyaniwijesekara-gt2ul
6 ай бұрын
Dr oba thumata bohoma pin. Suwapath wewa!
@TestTest-jx7rg
4 ай бұрын
ස්තුතියි ඔබ තුමාට කට පිනවන්න ගියාමා ඒ පිනවන ගානටත් වඩා රොගි වීමෙන් වේදනාවන් උහුලන්න වෙනවා
@geetaniweerakoon1581
Жыл бұрын
ගොඩක් ස්තුති oba thumata puluwannam kiyanna sir pitikala polkiri bavitha karana akaraya thanks
@ramanirathnayaka7313
2 ай бұрын
ඉදිරිපත් කිරිම අගයමි
@chandrathrimawithana5257
10 ай бұрын
Thank you so much sir
@chandralatharanasinghe7034
Жыл бұрын
Thanks doctor. explained well.
@nimshialoka3884
Жыл бұрын
ගොඩක් වටිනා දැනුවත් කිරීම ක් 👍👍
@pramuditha496
Жыл бұрын
Mkfabriuug
@kumarisamarakoon3045
Жыл бұрын
Sthuthi obathumata mewani danumaklabadun demawpiyantath gurwaruntathDeergayu prarthana kara gethara obathumatath itha atharayen suwathi deviyak prarthanakaranawa. Budusarani. 🙏❤
@jayanthiabeydeera9334
Жыл бұрын
Hoda therun kara dimak. Thanks. Jesu pihitai.
@WasanthiDammalage-j6p
5 ай бұрын
ස්තුතියි ස්තුති යි
@naliniwickramaratne7840
Жыл бұрын
ඔබට බොහොම ස්තූතියි ඩොක්ට. ඔබට තෙරුවන් සරණයි.
@vinuvinaya976
5 ай бұрын
මම පොල් සම්බෝල වලට ඇබ්බැහි වෙලා දැන් හැමදාම කනවා.
@dcthirimanne7657
Жыл бұрын
Thanks doctor very important God bless you
@camiedes7488
Жыл бұрын
Thank you for your valuable information Dr. Appreciate your advice...
@hiransanjeewa6885
10 ай бұрын
පොල්කිරි වෙනුවට සෝයාකිරි භාවිතා කිරීම පිලිබඳ Video එකක් ගේන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. එවැනි නිෂ්පාදනයක් වෙළඳපලට හඳුන්වාදීමට බලාපොරොත්තුවෙන් සිටිනවා..
@sriyapriyani3166
Жыл бұрын
මම න රතු බත් එක්ක මාලු හොදියි පොලසම්බෝලයි ආසම කෑමක් අම්මෝ ඒකෙ රඩ
@y.k.dkamani6754
Жыл бұрын
ඉතා වටිනා කරුනු රැසක් ලබා දුන් ඔබට සුවැති දිවියක් ලැබේවා!!
@sunethrawijesinghe6564
Жыл бұрын
Very useful video. Thank you
13:06
ලෙඩ නොවෙන්න බිත්තර කන හොඳම ක්‍රමය | Best Way to eat Eggs By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 214 М.
16:24
බත් සහ පාන් ගැන ඇත්ත දැනගමු! | Bred & Rice , What is Best for Health By Nutritionist Hiroshan
NuTri InFo
Рет қаралды 176 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
17:22
යෝගට් සහ මුදවපු කිරි ඇත්ත නැත්ත| Yoghurt & Curd By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 213 М.
21:00
බඩ බස්සන 14 | Lose Belly Fat By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 265 М.
12:09
කන්න හොඳම හාල් වර්ගය මොකක්ද? Best Rice By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 188 М.
13:20
කුකුල් මස් ගැන කල අනාවරණය | Chicken & Our Health By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 81 М.
11:44
පොල්වතුර කියන්නෙ බෙහෙත් පෙතිවලට ආදේශකයක් | Cococnut Water By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 202 М.
12:57
පිටිකල පොල් කිරිවල තිත්ත ඇත්ත | Coconut Milk Powder By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 120 М.
27:18
FattyLiver සුව කරන - වැඩි කරන -කෑම බීම Food & Drink For Fatty Liver By Nutritionist Hiroshan
NuTri InFo
Рет қаралды 148 М.
14:04
එක කරාඹු නැට්ටෙන් ලෙඩ ගොඩක් ඉවරයි! Clive & Health By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 285 М.
9:51
දවසකට පොල් හැන්දක් කෑවොත්..? | Coconut & Health By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 77 М.
15:33
Bitter Gourd for Blood Sugar | Karavila By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 65 М.
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН