ඔබට ගිය ගිය තැන වරදින්නෙ ඇයි..?/polgahawela Amarawansha Thero/dharma deshana/වේණයික TV

  Рет қаралды 58,384

වේණයික TV / Wenayika TV

වේණයික TV / Wenayika TV

Күн бұрын

polgahawela Amarawansha Thero
Amadahara buddhist monastery
Gonawa
weerambugedara
071-1195009
#dharmadeshana #sinhala #srilanka

Пікірлер: 176
@nalindaranasinha5717
@nalindaranasinha5717 3 жыл бұрын
තරැණ පරම්පරාව බණ අසත්වා. ඔබ වහන්සෙට තෙරැවන් සරණයි🙏
@mallikamj2630
@mallikamj2630 3 жыл бұрын
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ. ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනවා. තෙරුවන් සරණයි
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 2 ай бұрын
තුන් සරණේ පිහිට ලැබේවා.සසර පුරා කලා වු පිං ඉස්මතු වේවා.යහපතක් ම වේවා
@lakshikajayawardhana241
@lakshikajayawardhana241 3 жыл бұрын
ඔබ වහන්සේට බොහොමයක්ම පින් මේ ධර්මය ඇසීමෙන් මාගේ සිත සුවපත් වේවා !!!!සුවපත් වේවා !!!
@mahinsipabasara
@mahinsipabasara 3 жыл бұрын
හොදට ජීවත් වෙන කෙනාව නොදැනීම ධර්මය විසින්ම ආරක්ශා කල යුතුම තැන ආරක්ශා කරනවා අපේ හාමුදුරුවනේ..! මෙලොවදි විපාක නැතත් පරලොවදී ආදිනව ලැබෙනවා..තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏
@sujikasubashini367
@sujikasubashini367 3 жыл бұрын
හරියට හරි යාලුවා මම කරපු හොද හන්ද වෙන්න ඕන ඩුබායි රටේ මම ඉන්නෙ මගෙ කකුල ඔපරේෂන් කරන්න උනා මේ නෝම්බි දවස් නොතකා මාව මම වැඩ කරන ගෙදර අය බේර ගත්ත
@manikemanike9058
@manikemanike9058 Жыл бұрын
පින්වත් සුවාමින් වහන්සේ ඔබ වහන්සේට මගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
@@sujikasubashini367 තෙරුවන් සරනයි ඔබට ඉක්මනින්ම සුවපත් වේවා 🙏
@skwkumara9250
@skwkumara9250 3 жыл бұрын
සිතෙහි සැඟවුන බලවත් අකුසලයක් ගැන වැටහුනා.. ඉතා වටිනවා බොහෝ දෙනෙකුට මෙම ධර්ම දේශනය ඇසේවා.. ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🙏
@siksakhansini1109
@siksakhansini1109 3 жыл бұрын
හරිම වටින බණ ටිකක් අපේ හාමුදුරුවනේ .තෙරුවන් සරණයි .🌼🙏🌼🙏🌼🙏
@priyanthipieris2427
@priyanthipieris2427 3 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ ස්වාමීන්ද්‍රයන් වහන්සේට , මම dubai අපට පන්සල ක් ලබා දුන් ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමක්කාරය වේවා , දර්මය පිහිටිම නිසා මට යහපතක් වුනා dubai
@dhammikagw2858
@dhammikagw2858 3 жыл бұрын
සහතික ඇත්ත අපෙ හාමුදුරුවනේ ධර්මය අදහන අවංකවම හොඳ මාර්ගය සොයා ගත හැක ...කවදාවත් වරදින්නෙ නැහැ ..අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏රට වාසි සියලුම දෙනාට දළදා සමිඳුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@SeatSeatsss
@SeatSeatsss 4 ай бұрын
Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa
@myfmradio9574
@myfmradio9574 2 жыл бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස මේ යථාර්ථය කියලා දුන්නාට !!! උතුම් තෙරුවන් සරණයි !!!
@namawardanad.m9011
@namawardanad.m9011 3 жыл бұрын
ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු !!!
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@indikasusantha6681
@indikasusantha6681 3 жыл бұрын
ඔබවහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!!!!චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගෙන නිවන් දකින්නට වාසනාව උදා වෙිවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!!!!!
@namawardanad.m9011
@namawardanad.m9011 3 жыл бұрын
ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!
@wasanthinadeeka5292
@wasanthinadeeka5292 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සුවාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි ...!!! 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@jayasinghah658
@jayasinghah658 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
බොහොම. පින්. අපේ ස්වාමින්. වහන්ස. 🙏🙏🙏
@ckumari7103
@ckumari7103 3 жыл бұрын
හිතට අවන්කව වැරදි නොකරන මිනිසාට මොන සැප සම්පත් නැතත් හිතේ සැනසිල්ල සැහැල්ලුව උපරිමය තියෙනවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
kzbin.info/www/bejne/aZ_Eooagf7-Mf9E
@monicaponnamperuma1625
@monicaponnamperuma1625 3 жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏!!! අපේ උතුම් සුවාම්න් වහන්සේ අද ගොඩක් වටිනා දර්මදෙෂනාවක් කලේ හැමෝගෙම පර්ස්නවලට උත්තරයක් අපේ පින්වත් ස්වම්න් වහන්සේට දීර්ඝායුස ලැබේවා !!! මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏!!!🌼
@premathennakoon3324
@premathennakoon3324 3 жыл бұрын
ඔබ වහන්සේට බොහෝ පින් අවශ්‍ය ම දේ හරිම විදියට දේශනා කරනවා
@mudeyanselagenadeesha8585
@mudeyanselagenadeesha8585 3 жыл бұрын
තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,🙏🙏🙏🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සිලවන්තං ගුණ වන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභෙණ මයා ලද්දං පස්සිතුංවංදිතුං වරං සාරිපුත්තාදි ථෙිරානං ආගතං පටිපාටියා සද්ධා ශිල දයා වාසං බුද්ධ පුත්‍තං නමාමහං 🙏🙏🙏සාදු සාදූ සාදූ 🙏🙏🙏
@migaradhananjaya5690
@migaradhananjaya5690 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@formycountry373
@formycountry373 3 жыл бұрын
සහතික ඇත්ත අපෙ හාමුදුරැවනෙ ඔබ වහන්සෙට නිදුක් සුවය දීර්ඝ ආයුෂ පතනවා 🙏🙏🙏
@mbpiyathissa3105
@mbpiyathissa3105 2 жыл бұрын
ජයසිරිමා බෝ සමිදුගේ පිහිට ලැබෙිවා
@nadeejayathilaka5291
@nadeejayathilaka5291 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට!!!🙏🙏🙏
@princeahamad4399
@princeahamad4399 3 жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏❤❤❤❤❤
@nilnethu9930
@nilnethu9930 3 жыл бұрын
සාදා සාදා සාදා 🙏🙏🙏 තෙරුවන් සරණයි
@slrupasinghe4906
@slrupasinghe4906 3 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷තෙරැවන් සරණයි පිංවත් ස්වමින් වහන්ස
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@tharakalakshani4517
@tharakalakshani4517 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@samantennakoon3739
@samantennakoon3739 3 жыл бұрын
සාදු සාදු ඔබවහන්සේට තෙරැවන් සරනයි,! උතූම් ධර්මදේශනාවක්.
@mbpiyathissa3105
@mbpiyathissa3105 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@priyanthawijerathna5010
@priyanthawijerathna5010 2 жыл бұрын
ඔබ වහන්සෙ හරි මගෙ සිත මම බොහොම අමාරුවෙන් හදා ගන්නෙ බුදු දහම තරම් නිවැරදි දහමක් නැහැ අප හරි මග සාදා ගත යුතුයි තොරා ගත යුතුයි අපෙ සමාජයෙ මිනිසුන්ම අපිව රවටනවා ඒකයි ඇත්ත
@nonoek1105
@nonoek1105 3 жыл бұрын
🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සසර පින බලවත් වී නිර්වානයම ලගා වේවා 🙏🙏🙏🙏🙏🙏
@chandra2838
@chandra2838 2 жыл бұрын
🙏🙏🙏bohomayakma pin oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏
@danushiweerasiri4103
@danushiweerasiri4103 3 жыл бұрын
බුදුසරණයි 💜
@SAMBOLA1989
@SAMBOLA1989 3 жыл бұрын
බොහොම ස්තූති හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@SaAs-wt8pj
@SaAs-wt8pj 3 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුශ සම්පත් සැලසේවා ...සුවසේ උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධය කිරීමේ වාසනාව උදාවේවා .....
@ManelDayawathi
@ManelDayawathi Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
අපේ සොවාමින් වහන්සේගේ දේෂනාව ඉක්මන් වටිනවා පිලිපදින අයට.අනිවාර්යයෙන්ම අපේ සොවාමින් වහන්ස මෙි ටිවි අන්ත විනාශයක් .බුදු සරණයි අපේ සොවාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
Oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu loka samastha sukino bavantho 🙏🏼🙏🏼🙏🏼🪔🪔🪔
@isankasandeepani3225
@isankasandeepani3225 3 жыл бұрын
Godak danuna.. Bohom pin hamuduruwane.. Theruwan saranai oba wahanset bohoma pin..
@nilunilanthi5936
@nilunilanthi5936 3 жыл бұрын
බොහොම පිං අපේ හාමුදුරුවනේ දිර්ඝායු තෙරුවන් සරණයි දිර්ඝායු ලැබේවා
@niroshanidharmasena3362
@niroshanidharmasena3362 3 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාව හරි අපේ හාමුදුරුවනේ.. සාධු සාධු සාධු !!!
@maheshithalavitabandara473
@maheshithalavitabandara473 8 ай бұрын
Super lecture
@stewartheynsbergh2468
@stewartheynsbergh2468 3 жыл бұрын
කාලෙකට පස්සෙ බොහෝම භක්තියෙන් අදහස් දක්වන ස්වාමින් වහන්සේ කෙනෙක්, සාදු සාදු සාදු
@rasikadilrukshi7168
@rasikadilrukshi7168 3 жыл бұрын
Theruwann saranai apeehamuduruwanee eka ඇත්ත අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී diirga ayusha labewaa ...
@dammirrodrigo9083
@dammirrodrigo9083 2 жыл бұрын
Oba wahanseta mage Namaskaraya wewa bs.!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@mbpiyathissa3105
@mbpiyathissa3105 2 жыл бұрын
⁣ඔබවහන්සේට පිං
@kapilakapila6276
@kapilakapila6276 3 жыл бұрын
තෙරැවන් සරණයි .ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා .
@nishanthakumara6267
@nishanthakumara6267 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ස්වාමීන් වහන්සේ ගොඩක් පින් සුවපත් වේවා 🙏🙏
@sooryasubasinghe1122
@sooryasubasinghe1122 Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🙏
@ajanthakumari8389
@ajanthakumari8389 3 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ඔබ වහන්සේට
@nadeeshapriyangika7472
@nadeeshapriyangika7472 3 жыл бұрын
සාදු ,,සාදු ,,සාදු ,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathminihemalatha4166
@pathminihemalatha4166 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
ඇත්ත හාමුදුරුවනේ කැම්පස් වලින් එලියට එන බහුතරය බුද්ධිමත් උනාට ගති ගුන අතින් වනන්තරේ..කිසිම හික්මීමක් නෑ අඩුම ගානේ කතා කරන්නවත් දන්නේ නෑ.එහෙමත් කෙනෙක් තමා යහපත් කෙනෙක් විදිහට හැසිරෙන්නේ..විශේශයෙන් කාන්තාවන් බහුතරයක් මාන්නයෙක් ඔලුව උදුම්මවා තම ස්වාමියා පවා හෙලා දකිනවා..
@shyamali8563
@shyamali8563 3 жыл бұрын
Theruwan saranai ape hamuduruwane sudu 🙏🌼sadu 🙏🌼sadu 🙏🌼
@niroshnlkmali3064
@niroshnlkmali3064 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@nilmijayasundara4520
@nilmijayasundara4520 3 жыл бұрын
sadu 🙏 sadu 🙏 sadu 🙏 oba wahanseta pin anumodan weewa....! 🏵️🌼🌼🌼🌼🏵️🌼🌼🌼🏵️🌼🌼🌼🌼🏵️ 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
kzbin.info/www/bejne/aZ_Eooagf7-Mf9E
@vinita4607
@vinita4607 3 жыл бұрын
Sadu sadu,dadu,api,hamuduruwanaoba,whnsata,pin,mahama,bana,dasana,karnawata
@rosyamarathunga1221
@rosyamarathunga1221 3 жыл бұрын
හරිම වට්න දේශනාවක් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@travelwithsudda1135
@travelwithsudda1135 Жыл бұрын
Bs ape hamuruwan wahanseta
@nilunilu8190
@nilunilu8190 3 жыл бұрын
තෙරුවන් සරණ අපේ හැමදුරුවනේ 🙏🙏🙏🙏🙏
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
සාදු සාදු සාදු ....!!
@amaasongs5129
@amaasongs5129 3 жыл бұрын
Theruvan saranai oba wahanseta
@nuwanmadusanka3516
@nuwanmadusanka3516 3 жыл бұрын
ගොඩක් පින් ඔබවහන්සේට🙏🙏🙏
@r.a.nandaninandani8146
@r.a.nandaninandani8146 3 жыл бұрын
Oba wahanseta mage namaskaraya weewa
@pasiduprithika1673
@pasiduprithika1673 3 жыл бұрын
🙏 🙏 🙏budusharanai ape hamuduruwane dirgausha labewa 🙏 🙏 🙏
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
Pinwath suwamieen wahanseeta mage Namaskaraya wewa budu saranai.!!
@nimalaberathna7836
@nimalaberathna7836 3 жыл бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට මෙි කරන්නා වු ධර්ම දේශනාවන් හේතුවෙන් රහත් පලයට පත්වෙිවා කියා මා පාර්ථනා කරමි තෙරැවන් සරනයි දෙවියන්ගේම පිහහිටයි
@nuwannadeera5341
@nuwannadeera5341 3 жыл бұрын
Sadu sadu sadu...🌹🌹🌹🌹🌹🌹
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
තෙරැවන් සරනයි
@shanticalianie9071
@shanticalianie9071 3 жыл бұрын
Oba.wahansata.taruwan.saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@harshaniranjan3485
@harshaniranjan3485 3 жыл бұрын
සුවපත් වේවා 🙏🙏🙏
@sachininirupama6623
@sachininirupama6623 3 жыл бұрын
බුදුසරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 3 жыл бұрын
itha watina deeshanawak.theruwan saranai.sadhu sadhu sadhu.
@theajweerasinghe4902
@theajweerasinghe4902 3 жыл бұрын
Teruwan saranai deergau wewa hamuduruwane
@gayiya_official_music_page5879
@gayiya_official_music_page5879 3 жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ
@jayanthasenarathna3735
@jayanthasenarathna3735 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏.මේ ලංකාව තුලත් මේ ලෝකය තුළ ත් හොද දේවල් තියෙනවා .අපේ මිනිස්සු ඒවා පිලිගන්න ලෑස්ති නෑ.අපේ හාමුදුරුවනේ මම බිස්නස් එකක් කරනවා ඒ තුළ සම්පූර්ණයෙන්ම කියලා දෙන්නේ නිතරම දෙන්න ,තමන් ලග තියෙන මොනවා හරි කමක් නැහැ දෙන්න .එතකොට ඒ දෙන දානමය පුන්‍ය බලයෙන් අපිව ආර්ථිකයෙ ශක්තිමත් වෙනවා .මම ඒක විදිනවා දකිනවා.මට දැනගන්න අවශ්‍ය යි එහි වරදක් තිබේද කියලා තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏 මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා හැම එකක් ම වගේ අහනවා,ඒ අනුව ජීවිතය හදාගන්න කටයුතු කරනවා.ඔබ වහන්සේට විශ්වයේ ශක්තිය ආශිර්වාදය ලැබේවා ,විස්වයට ස්තූතියි, ස්තුතියි ,ස්තුතියි ,ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ලැබෙන්න මාර්ගය පෙන්නලා දුන්නාට ,තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@jayaweeraarachchigedonprab7417
@jayaweeraarachchigedonprab7417 3 жыл бұрын
සාදු! සාදු! ....
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
kzbin.info/www/bejne/aZ_Eooagf7-Mf9E
@nayanakumarapanditharathna9167
@nayanakumarapanditharathna9167 2 жыл бұрын
Namo Buddhaya. !!!
@chamiduchathuranga369
@chamiduchathuranga369 3 жыл бұрын
සාදු සාදු සාදු ! 🌸🌸
@prasangakumara363
@prasangakumara363 3 жыл бұрын
Teruwan saranai swminwahnsa🙏
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌼🌼🌼🍀🍀🍀🍀🙏🏻🙏🏻🙏🏻 🌼🌼🌼🌸🌸🌸🍀🍀🍀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ishanisaumya2203
@ishanisaumya2203 3 жыл бұрын
සාදු සාදූ සාදූ 🌸🌸🌸🌸🌸🌸
@liyanagedon9748
@liyanagedon9748 2 жыл бұрын
Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
@kantikanti9156
@kantikanti9156 3 жыл бұрын
taruwan saranai apa hamuduruwana sadu sadu sadu
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 3 жыл бұрын
Eta watina bana tika pinwat ape hamudurueane oba wahanseta diirgau wewa teruwan saranai
@devikadevi9713
@devikadevi9713 3 жыл бұрын
sadu sadu sadu. teruwan saranai.
@everything5679
@everything5679 3 жыл бұрын
Budusaranai
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
kzbin.info/www/bejne/aZ_Eooagf7-Mf9E
@udarasrinath834
@udarasrinath834 3 жыл бұрын
තෙරුවන් සරනයි
@surnjishalik3871
@surnjishalik3871 3 жыл бұрын
නමස්කාර වෙිවා ! අපේ හාමුදුරැවනේ.
@alphamobid4862
@alphamobid4862 3 жыл бұрын
Saduu..saduu..mea budha sasanaya babala wanna..thawa thwat..siyalu asirwadha lebeawa...
@sheyf7562
@sheyf7562 3 жыл бұрын
Bohome Ageyi me desenawe. Sadu hamudurunwante.
@ruwanchamindafernando2270
@ruwanchamindafernando2270 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!!!
@cycloneboom1110
@cycloneboom1110 3 жыл бұрын
කොච්චර හොඳම කලිත් හැමතිස්සෙම වරදිනවනම් කොහොමද හිත හදාගන්නේ !!
@almansooralyami5513
@almansooralyami5513 3 жыл бұрын
Maga.namaskaraya.wawa.🙏🙏🙏
@vithanapiyadasa1811
@vithanapiyadasa1811 3 жыл бұрын
Sadu සාදු ....
@janakahemantha6747
@janakahemantha6747 3 жыл бұрын
Oba wahanseeta niwan awaboda wewa.oba wahanselage Bana ahanna api pin Karala tiyenna oba.
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
අල්ලේ නැටවෙන මිනිස්සු | hadapangoda niwathapa himi
15:05
නිවන් මඟ - Niwan Maga
Рет қаралды 4,2 М.
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН