බටලන්ද ! - Politics Memes_Episode 212

  Рет қаралды 510,887

Politics Memes

Politics Memes

Күн бұрын

Пікірлер: 1 600
@Shantha-y3l
@Shantha-y3l Ай бұрын
ප්‍රේමදාස කෑලි කෑලි වලට කුඩුවෙලා මැරුන වෙලාවේ අපි කිරිබත් කෑවෙ..ඒ සතුටට...❤❤🧭🌹🌹
@tribelife7650
@tribelife7650 Ай бұрын
කළුතර මේ සිද්දිය ඇහුණා 89 මගේ ජීවිතය කලකිරුණා “ඇත්තටම ලංකාව ගැන කලකිරුණා මට මේ රට දාලා යන්න හිතුණා”
@OviniTrilishya
@OviniTrilishya Ай бұрын
අපිත් කිරිබත් කෑව
@SenuraPbalasooriya
@SenuraPbalasooriya Ай бұрын
රනිලා මැරුන දවසටත් රතිඤා අනිවාරෙන්ම දමූඋ
@Janindugalagama-h4n
@Janindugalagama-h4n Ай бұрын
​@@SenuraPbalasooriyaHil nathi pantiyak adhagena Anurayawa gedara gihin thiyaganna Ranil ayeth Janadipathi unata passe Akka😂😂😂😂😅😅😅
@Shantha-y3l
@Shantha-y3l Ай бұрын
@@Janindugalagama-h4n අර ඉන්දියන් හිගන්නන්ගෙන් පිනට හම්බුන රුපියල් 500 ආයේ දුන්නද...ඊයා නේ...හිල් නේ...
@kushanthiranasinghe9107
@kushanthiranasinghe9107 Ай бұрын
අකලට මිලින කල ඒ සුන්දර තරුණ කැල අද සිටියානම් රටට කෙතරම් සම්පතක් ද 😢😢😢
@chinthapriyadarshani3786
@chinthapriyadarshani3786 Ай бұрын
😢😢😢ඔව් හරිම දුකයි😢
@diluabeykoon5708
@diluabeykoon5708 Ай бұрын
අද ඉපදිලා ඉන්නෙ.ඒ වීරයෝ 7:06 තමයි
@chamodiasha3919
@chamodiasha3919 Ай бұрын
උන් හිටියා නම් දැන් නාකි හුත්තලානෙ බොල😂
@Xor18
@Xor18 Ай бұрын
Un hitayanm dn anurage vayasa ​@@chamodiasha3919
@sathirawisidagama2387
@sathirawisidagama2387 Ай бұрын
ආයෙමත් ඉපදුන ඒ තරුනයෝ තමයි මාලිමාව දිනවන්න හැමදේම කලේ
@AshokaAthukorala-om1jy
@AshokaAthukorala-om1jy Ай бұрын
රනිල් වදකයටයි පේමදස වදකයගෙ පුතාටයි ච්න්දෙ දෙන්න ඉන්න උන් මේවා බලාපල්ලා මේවා සහතික ඇත්ත
@KarunaratnaMabulage
@KarunaratnaMabulage Ай бұрын
මට පුලුවන් කියලා ආයි යන්නෙ රට ජාතිය නැතිකරන්න.කොල්ලො ටික මරන්න. ඕකට ජන්දෙ නෙවෙ දෙන්න ඕනැ අහින්සක තරුන ජීවිත නැති කරපු ඔය බල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද ඕකට හෙලුවෙන් ගිහින් ජන්දෙ දීපල්ලා යු එන් පී බල්ලො
@tribelife7650
@tribelife7650 Ай бұрын
Brutal assassin ex-politicians belong torture camp,'' Haldummulla Wadakagaraya V J M Bandara Kalutara Wadakagaraya Rajitha. Batalanda Ranil. Galle Bussa camp. Bats jungle.ම්ලේච්ඡ ඝාතක හිටපු දේශපාලකයෝ වධක කඳවුරට අයිතියි,’’ හල්දුම්මුල්ල වදකාගාරය V J M බණ්ඩාර කළුතර වදකාගාරය රාජිත. බටලන්ද රනිල්. ගාල්ල බුස්ස කඳවුර. වවුලන් කැලය.
@TharangaJanaki-q9s
@TharangaJanaki-q9s Ай бұрын
ඇත්තටම රනිලයි ප්‍රේමදාස පුතානොයි වදයො උනේ නිකන්ද අහින්සක ලමයින්ට කර එකට උන්ට අද ලමයි නෑ උන්ගෙ පරම්පරා අරන් යන්න තාමත් මේ ගොබ්බයෝ දෙන්න දෙයියෝ කියල හිතන ගොබ්බ රැලක් මේ ලන්කාවේ ඉන්නව කියල දකිද්දි දුකයි 😢
@ShenudiAshera
@ShenudiAshera Ай бұрын
Sahathika aththa​@@TharangaJanaki-q9s
@Darshi-y8s
@Darshi-y8s Ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං ඇත්ත මොකද්ද කියලා මේ රටේ ජනතාව danuwat🎉කලාට ඔබ තුමත් පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏🙏
@wakupzd
@wakupzd Ай бұрын
හරියටම හරි. 88,89 මරපු මේ රට වෙනුවෙන් කැක්කුමක් තිබුන මේ රට වෙනුවෙන් කැපවුන තරුණ තරුණයන් ආපහු ඉපදුනා. උන් ලොකු වුනා. උන් දැන් තරුණයෝ. උන් ජනාධිපති කෙනෙක් එලෙව්වා. අරගලයක් කළා. දැන් උන් මේ රට මේ කාලකණ්ණින්ගෙන් බේරගන්න මාලිමාව වෙනුවෙන් කැපවෙලා. අපි ඒ තරුණයෝ. අපි අපේ වාඩුව ගන්නවාමයි ඒ මේ රට මේ සිස්ටම් එක හරි විදිහට වෙනස් කරලා.
@tribelife7650
@tribelife7650 Ай бұрын
කළුතර මේ සිද්දිය ඇහුණා 89 මගේ ජීවිතය කලකිරුණා “ඇත්තටම ලංකාව ගැන කලකිරුණා මට මේ රට දාලා යන්න හිතුණා”
@himalimunasingha611
@himalimunasingha611 Ай бұрын
❤❤❤❤❤❤
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 Ай бұрын
❤❤ අනිව🤛❤️❤️
@akalankavishwa2323
@akalankavishwa2323 Ай бұрын
මෙහෙමයි ඇත්තටම එයාලගෙ ජාන පරම්පරාවල් නෑනෙ ඒකනෙ පරිණාමය වෙලා දැන් හිතන්ට බැරි ඇකඩමික් උගත්තු ඉන්නෙ කොන්ද පණ නැති හිතන්ට බැරි නායකත්වයක් කොහෙද කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් හිටියට මේ රටේ ඇත්තටම මේ අර්බුධයට 🤦🤦 මේක තමයි ප්‍රශ්නය ජනප්‍රිය නැති උනාට ඒ හිතන්ට පුලුවන් උගත්ම බුද්ධිමත්ම sprit එකනෙ මේ. ප්‍රජාතන්ත්‍රවාදී විදියට ජනතා ජන්දයෙන් ඇවිල්ලා මිනි මරපු උන් 🤦🤦 අවසානෙ මෘදුකාංග හදන ව්‍යාපාර එන්ටද බුද්ධිමතුන් මැරුනා අපේ මහත්තයා කාලකන්නි සුද්දන්ට පාඩු හින්දා වෙලා නැති හින්දා කාර්මිකරණය ප්‍රසාරණය වෙද්දි අපෙ වගෙ දුප්පත් රටවල් වලට ගාමන්ට් ඇද්දා අපි තාම ඇදන් අප්‍රකාවේ රටවලට ගෙනියන්ට ඕනෙ ඕවා අපේ උන් බංගලදේශය වෙන්ට හදනවා අඩුගානේ ෆැබ්‍රිරික් හදනවද. අවසානයේ ගමේ ඉතුරු උන තරුණයන්ට ගාමන් බුද්ධිමත් කොන්ද තිබ්බ අයට එලොව ජිවත් වෙන්ට හෝ අවුරුදු 30 වත් දුන්නනං රජයේ වගකීම විදියට කාලකන්නි වෛරයෙන් බලයෙන් උමතු උන මොට්ට දුප්පත්කම පවත්වාගෙන යාමේ කාලකන්නි හිතවතා ඇත්තටම අප්පිරියයි පෞද්ගලික තරහක් නෙවෙයි තොරතුරු තාක්ෂණය දියිණු කාලේ 🤦🤦මෙහෙම නං තොරතුරු එන විදිය 🤦🤦🤦 ඉස්සර කොහොමද ආණ්ඩුව මස් වැද්දො 🤦🤦
@DinuHennayaka
@DinuHennayaka Ай бұрын
අපේ අම්මා මට කියන්නේ 88 මැරිච්ච jvp කාරයෙක් 89 ඉපදිලා කියලා ,ඒ මම ලු,මං තේරෙන වයසේ ඉඳන් විප්ලව කරනවලු,අසාදාරනයට විරැද්දව අදටත් තනියම ගේම ඉල්ලනවා,මන් ආසයි මට එහෙම මැරිච්ච jvp කාරයෙක් කියනවට,ඒක හෙන ගැම්මට ලේ වලටම දැනෙනවා,,හැමදාම පෙම් කරේ ලංකාවේ මහාපොලවට,💜️🙏
@VinithaSriyalatha
@VinithaSriyalatha Ай бұрын
88/89 කාලෙ මමත් විශ්ව විද්‍යාලයෙ 3වන වසරේ ,මේ සිදුවීම් අත්දැක්ක කෙනෙක් ,මේ කියන දේවල් වලට වඩා කුරිරු දේවල් උනා ,සේරම දුප්පත් අහිංසක දෙමාපියන්ගෙ දරැවො, මේ පාර වැරදුනොත්,ජාතියම ඉවරයි ,
@කකකකකකකකක
@කකකකකකකකක Ай бұрын
එහෙම උනොත් මම මරාගෙන මැරෙනවා .. ඔය හුකුන් කරන්න බැ මෙකාලේ 2024
@malanijayasinghe9438
@malanijayasinghe9438 24 күн бұрын
අනෙ ඔව්.ගම් නියම් ගම්වල පවා ...😢😢😢😢😢😢😢
@UpaliRupasingha-g5v
@UpaliRupasingha-g5v 2 күн бұрын
Rail vadakayata ratin paninna denna epa allaganilla janadipathi thuma ay moo allannaththe
@ChandrikaDilhani-b3h
@ChandrikaDilhani-b3h Ай бұрын
මාලිමාවට එක චන්දයක් හරි වැඩි කරන්න ඉතුරු දවස් ටිකෙත් හැමෝමව දැනුවත් කරමු. මේ අසාධාරණ පාලන ක්‍රමය වෙනස් කල යුතුමයි
@RMN512
@RMN512 Ай бұрын
බටලන්දෙ වධකයා දැන්වත් හිර ගෙට දක්කමු ඕකා කරපු අපරාධ වලට අවසාන මොහොතේ හෝ ඕකා දඬුවම් විඳිනවා
@Janithprsanna
@Janithprsanna Ай бұрын
අනිවාර්යෙන් ම විදවලා අපා ගත වෙන්න ඕන..
@Yutvchanel
@Yutvchanel Ай бұрын
ඇත්ත දඩුවම් දෙන්න ඕනේ මැරෙන්න කලින්
@karunaratnechandima4755
@karunaratnechandima4755 Ай бұрын
88 /89 කිය කියා වැළපෙන හැත්තට මේවා පෙනීයන්
@kalanakavinda5902
@kalanakavinda5902 Ай бұрын
Sira
@Noora2795
@Noora2795 Ай бұрын
මෙවා ඔක්කොටම විසදුමක් ඕනේ නම් 21 වැනිදා මාළිමාවට ඡන්දෙ දෙන්න ❤
@wasanthichathurani1731
@wasanthichathurani1731 Ай бұрын
21 පස්සෙ මාලිමාවෙ ආන්ඩුවකින් බටලන්ද වදකයා රනිල්ට මරණ දඩුවම දෙමු කියන අය කො..
@tribelife7650
@tribelife7650 Ай бұрын
පළමු වසරේ යුක්තිය කුමන්ත්‍රණ ඝාතක රනිල් වේවා
@sadeepapramudhitha3566
@sadeepapramudhitha3566 Ай бұрын
නීතියට අනුව සියලු දේ සිදුවිය යුතුයි
@ReadMe-s6p
@ReadMe-s6p Ай бұрын
​@@sadeepapramudhitha3566 නීතිය් අනුව සිදුවිය යුතුයි, නැවත නඩුව පටන් ගතයුතුයි 👍💜️
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Ай бұрын
me wage aparda karala pansal walata yanawa atapirikare oluwe thiyagena . muu widawala marenne.
@KaushanVlog
@KaushanVlog Ай бұрын
ප්‍රසිද්දියේ දිය යුතුයි
@travelwithhero3472
@travelwithhero3472 Ай бұрын
හැමෝම දැනුවත් කරන්න ... පාවෙන ඡන්ද මාලිමාවට එකතු වෙන්න ... 🧭❌❤️
@SugathDissanayake-x7v
@SugathDissanayake-x7v Ай бұрын
වෙනසක් වෙනුවෙන් සිහින මැවූ 88 89 තාරුණ්‍ය මරාදැමූ කාලකන්නි හැත්තට ශාපවේවා.........
@SE_1RRLVMMP
@SE_1RRLVMMP Ай бұрын
මෙච්චර දවසක් මෙව නොදැම්මෙ තරුනයො ඇවිස්සෙයි කියල මිනිමරුවන්ගෙහිතේ අපි නිවටයො කියල ලේකකියනව මතක් වෙද්දි
@AnuradhiManawadu
@AnuradhiManawadu Ай бұрын
මෙවා දැනගෙන රනිල් කලකන්නියාට ජ්න්දෙ දෙන අපෙ කලකන්නි මිනිස්සු ටික මුලින්ම බටලන්ද වධකාගාරය ට යවන්න ඔන. මගෙ තත්තා ම්ගමුවෙ ගෙයක් පෙන්නලා කිව්වා .එ ගෙදර ට ත් ඔය විදියට කොල්ල න් ගෙනෙල්ලා කන් දෙකට පරාල ඇණ ගහලා මරලා තියෙනවා කන් වලින් විසික් උනු ලෙ බිත්ති වල තිබුනා කියලා . පස්සෙ එවාට paint ගලා වෙනස් කරා කියලා . මම කවදාවත් මෙ කාලකන්නියොන්ට ජ්න්දෙ දිපු නැති එක ගන සතුටු වෙනවා . අපි හැමදාම AKD තමා support කලෙ. මාලිමාව ට ජයවේවා .AKD ට ජයවේවා ❤❤❤.
@skateriderwithsithija427
@skateriderwithsithija427 Ай бұрын
Ape Lanka we i ne mee harak
@manggalikadamyant3950
@manggalikadamyant3950 Ай бұрын
මේමහත්තයගේමුනපේන්නඵපා
@SmilingChocolateStrawber-sj5pr
@SmilingChocolateStrawber-sj5pr Ай бұрын
ekane ranilata lamayek wath netthe unge paran parawa iwarai
@nalikaperera396
@nalikaperera396 Ай бұрын
වැඩි කල් දුවන එකක් නෑ වගේ......😂😂😂😂😂
@nadeeshadilshan1167
@nadeeshadilshan1167 Ай бұрын
🥹
@chathumina1234
@chathumina1234 Ай бұрын
අනුරට ඔබේ වටිනා මනාපය ලබාදෙන්න , මේ වගෙ බැදුම් කර හොරු, විල්පත්තුව කැපුව හොරු ට ජන්දේ ලබා නොදෙන්න බත් පැකට් එකට , අරක්කු බොතලේට යන්නෙ නැතුව රට ගැන හිතන්න ඔබේ බුද්දිමත් තිරණයක් ගන්න .. අපිට මේ වගෙ වෙන්න හේතුව මොලේ කල්පනා කරලා ජන්දේ දෙන්න බැරි උන නිසා , මගෙ පලවෙනි ජන්දේ අනුර සහොදරයාට ❤️
@chinthapriyadarshani3786
@chinthapriyadarshani3786 Ай бұрын
අපෙ පවුල් පිට්න් මලිමවට ❤
@chathumina1234
@chathumina1234 Ай бұрын
@@chinthapriyadarshani3786 apeth me para ❤️🙂
@chathumina1234
@chathumina1234 Ай бұрын
@@chinthapriyadarshani3786 apeth me para ❤️🙂
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
රනිල්ට පුක දෙන තරුණයොන්ගෙ මොල හිස්
@chandrasiriPothmitiyage
@chandrasiriPothmitiyage Ай бұрын
Mewa balapiyaw horunta chanda dana aya
@Pinkpanther1223
@Pinkpanther1223 Ай бұрын
පරදින සජිත්ටත් එසෙමයි😅
@SuranRanasingha
@SuranRanasingha Ай бұрын
Na bn un slli wlt yna un niyma තරුනයෝ npp
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
@@Pinkpanther1223 අඩෝ මන් AKD 🥹@ එක වෙනස් කරන්න බෑ දවස් 12ක් යනකන්.එතකන් මේක තමයි
@moonflower-lq6gl
@moonflower-lq6gl Ай бұрын
​@@Nancy_blonde❤️❤️❤️
@madhushikasewwandi6908
@madhushikasewwandi6908 Ай бұрын
රනිල් ඇතුළු ඒ අපරාධ කරුවන්ට කිසිදා යහපත් මරණයක් නොලැබේවා
@Janindugalagama-h4n
@Janindugalagama-h4n Ай бұрын
@@madhushikasewwandi6908 pantiye hilak neda Akka?
@Janindugalagama-h4n
@Janindugalagama-h4n Ай бұрын
@@madhushikasewwandi6908 JVP kalakanni minimaruwanta ohoma salakapu eka wardiyinan LTTE eke kollanawa Army eken marapu ekath waradiyi
@creedmaxmaster
@creedmaxmaster Ай бұрын
බත් balayo බටලන්ද රනිල් ගෙ මහබැංකු හොරා
@creedmaxmaster
@creedmaxmaster Ай бұрын
@@Janindugalagama-h4n උඹ බත් balayek ද
@sevanawenasa2370
@sevanawenasa2370 Ай бұрын
රනිලා පනපිට්න් පනුවෝගහන්න ඕන
@boomerdrivejapan
@boomerdrivejapan Ай бұрын
Aameen 🤲🏼 deyyamgen illanawa mn . Mage ratata mage jathiyata vinnehiyak karapu hema ekatama. 😢
@asankapeiris9987
@asankapeiris9987 Ай бұрын
ඒ ඉස්සර,, දැන් ජඩ වැඩ බලු වැඩ වැඩියෙන් කරන උන් තමයි වැජබෙන්නෙ
@ChandrasiriFernando-m8q
@ChandrasiriFernando-m8q 23 күн бұрын
Oakland.panapifin.puchchnna.onea.
@dewminihirushika
@dewminihirushika Ай бұрын
ඒ වගේ නරුමයෙක්ට මිනිස්සු තවමත් සුබ පතලා දීර්ඝායුෂත් පතනවා. මේ video clip එක ඉවර වෙද්දි මගෙ ඇස්වලට කඳුලු ආවා. මේ මගෙ පළවෙනි ඡන්දෙ. මේවා ගැන කිසිම දෙයක් මං දැනන් හිටියෙ නැ. කිසි දෙයක් නොදැන හිටියත් මොකක් හරි හේතුවකට මේ නරුමයාට මගෙ ඡන්දෙ භාවිත නොකරපු එක ගැන මට සතුටුයි. මීට පස්සෙ ලංකාවට ඒ වගේ කාලයක් උදාවෙන්නෙපා කියලා මං ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝටම නිදහසෙ පීඩනවලින් මිදිලා ජීවත් වෙන්න පුලුවන් කාලයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤🇱🇰
@eqx3rqfv3v
@eqx3rqfv3v Ай бұрын
බටලන්ද ඇතුලු වධකාගාර 46ක් = රනිල් වික්‍රමසිංහ (ව්‍යාපාරික ඇමති, බටලන්ද ඇතුලු ව්‍යාපාරික ගබඩා 46ක් පවත්වාගෙන යාම) + රණසිංහ ප්‍රේමදාස (ජනාධිපති) + රංජන් විජේරත්න (ආරක්ෂක ඇමති) --> ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම ව්‍යාප්තව තිබිනි. *මින් ඉතුරුව ඇත්තේ, රනිල් වික්‍රමසිංහ පමණයි. + ඔහුගේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පුත් සජිත් ප්‍රේමදාස.
@hd33v44
@hd33v44 Ай бұрын
කුසට සා ගිනි හඳට සෝගිනි ඉනට වැරහැලි කැබලි එල්ලා, සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා ,නොසිට මැරි මැරී සතුරු පා යට වකුටු වී අත පය හකුල්ලා, නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා.🧭
@lolithamadushanka3086
@lolithamadushanka3086 Ай бұрын
විප්ලවිය වේනස දුක්විදින ජානතාවගේ දුක හමාරකරන දවස 21 ජයවේවා මාලිමාවට
@udayakumara8638
@udayakumara8638 Ай бұрын
@Thefunniestland
@Thefunniestland 6 күн бұрын
@gayangatamanna1978
@gayangatamanna1978 Ай бұрын
භීෂණ ඇති කරපු උන් කොහොමද දැන් කියන්නේ මාලිමාව ආවොත් ආයේ භීෂණකාරී දේවල් වෙයි කියල. ඒ කියන්නේ මුන්ගේ ප්ලෑන් එක npp එක බලයට එන එක නවත්තන්න. හපොයි සජිත් ආයේ ප්‍රේමදාස යුගයක් ගේනව කියන්නේ ඔහුගේ තාත්තා කරපුවම කරන්නද? මාලිමාවට ❤
@_Kadiyai_Thadiyai
@_Kadiyai_Thadiyai Ай бұрын
මේ පාර මාලිමාවට දෙමු.මේ මරපු මිනිස්සුන්ට සාධාරණය ඉශ්ට කරමු ❤
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
Meka share කරන්න තරුණයොන්ගෙ මොල පෑදෙන්න
@rketagodage
@rketagodage Ай бұрын
Aniwaryen muwa hire damanna ona
@tribelife7650
@tribelife7650 Ай бұрын
පළමු වසරේ යුක්තිය කුමන්ත්‍රණ ඝාතක රනිල් වේවා
@kleelawethililalila8431
@kleelawethililalila8431 Ай бұрын
මේකා පන පිටින් ඉන්න එක තමයි පුදුමේ
@ChithraTisera-zy1dv
@ChithraTisera-zy1dv Ай бұрын
මේවට කොමෙන්ට්ස් දාන්න කව්රුත් නැ මේවා කාටවත් පේන්නෙ නැහැ කාලකන්නිය තවත් මුව උඩ තියාගෙන දිනවන්න හදන උන් මුත් එක්ක එකතු වෙලා ඉන්න උනුත් යක්‍ෂයින්ට ජාතක වෙච්ච උන්
@l5b89r
@l5b89r Ай бұрын
අනේ කවුරුහරි අර රනිල් ගාව ඉදන් "මේ අපේ ලොක්කා" කියන නංගි බබාට මේක පෙන්නන්න..🤬
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
සිරා කතාව ගොං වේ*වියෝ
@creedmaxmaster
@creedmaxmaster Ай бұрын
එ ගැනී බටලන්ද ට යවන්න ඕන
@creedmaxmaster
@creedmaxmaster Ай бұрын
Marketing
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff Ай бұрын
ඔන්න රනසිංහ ප්‍රේමදාසයි ,කාලකන්නි රනිලයි එකතුවෙලා කරපු හපන්කම..88,89,ගැන කියන උන් මේවා අහලා බලාපල්ලා .ඒ කරපු ඒවට ගෙවන්න,දැන් වෙලාව ආවා.ඒ තරුනියන්ගේ විලාපය ශාපයක් වෙලා ඇවිත් තියෙන්නෙ .මේ පාහර තක්කඩින්ට හෙන හත වදින්න ආසන්නයි.ප්‍රේමදාස නම් කුඩු වෙලා මැරුනා ඒ පාපයට රනිලා නීතිය ඉදිරියට ගෙනත් විදවන්න දෙන්න ඕනි .මිනිස්සුනේ තේරුම් ගනිල්ලා මේ ජඩ පුතානෝටයි ,රනිලටයි චන්දෙ දෙන උන් හිතාපල්ලා .මේ පාර මාලිමාවට දීලා මේ ජඩ පරයින් පන්නා දාමු.
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
Meka share කරන්න තරුණයොන්ගෙ මොල පෑදෙන්න
@tribelife7650
@tribelife7650 Ай бұрын
පළමු වසරේ යුක්තිය කුමන්ත්‍රණ ඝාතක රනිල් වේවා
@senaraperera8518
@senaraperera8518 Ай бұрын
This absolutely horrible !!
@ganeshankadiravelu2425
@ganeshankadiravelu2425 Ай бұрын
ethakota JVP karapu aparaadhawalata tho mokakdha booruwa kiyanne...... police niladhaariwa marala ohuge mas ohuge gedharata dhunna putha mas arang dhunna kiyala.......kaalakanniyo😢😢😢😢
@Seewith9898
@Seewith9898 Ай бұрын
​@@ganeshankadiravelu2425මචන් හරියට අහපන් කියන දේ මේ මනුස්සය කියන්නෙ රනිල්ගෙයි ප්‍රේමදාසගෙයි කෙරුවාව, ඊටම පොලිස් නිලධාරීන් ගැන කීවොත් ප්‍රේමදාසත් පොලිස් නිලධාරීන් සෑහෙන්න කොටින්ගෙ බිල්ලට දීලා තියෙනවා, අද jvp එකේ ඒ අපරාද කරපු පරන මිනිස්සු නෑ ඒත් තාමත් අපිව නොමරා මරමින් හූරා කන්න රනිල් ඉන්නව, පියාණෝගෙ පුතානෝත් මාන බලනව රනිල් ඇතුලු ජඩයොන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕන ,අනිත් පක්ෂ බලයට ආවොත් උන්ට දඬුවම් දෙන්නෑ, මාලිමාව ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තිබ්බෑකි ඒ අතින් බලනකොට 😢
@ThathsaraDeneth
@ThathsaraDeneth Ай бұрын
රනිල් උඹ ලෑස්ති වෙලා හිටපන් කරපු වැරදි වලට හිරේ යන්න . .
@ChandrawSaara
@ChandrawSaara 11 күн бұрын
Hired.yawala.wadak.tiyeeda.ban
@SumithNishantha-m4t
@SumithNishantha-m4t Ай бұрын
ඵවකට සියලු විනාෂකලේ ඵවකට පිහිටි රජය jvp ඵකට බැර කලා
@jphrboys1039
@jphrboys1039 Ай бұрын
අන්න එකයි jvp එකට කරේ...
@donapriyadarsani6481
@donapriyadarsani6481 Ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢
@samwms7439
@samwms7439 Ай бұрын
අනිවාර්යයෙන්ම
@mrnexff7368
@mrnexff7368 Ай бұрын
😂😅😅😅😅
@AyeshChanuka-lg3iy
@AyeshChanuka-lg3iy Ай бұрын
Pukenda kiyanne😂
@ManuFunny1
@ManuFunny1 Ай бұрын
බටලන්ද සොම්බි වදකයා පස්සෙ යන උන් අහන්නම ඕනි එකක් මේ.
@chandupagodage333
@chandupagodage333 Ай бұрын
මේ දේවල් ඇත්ත වුණාට පිළිගන්න අකමැති මිනිස්සු තව කී දෙනෙක් ඉන්නවාද රනිල්, සජිත් කරපු නරක දේවල් දැන දැනත් ඒ අය බලයට ගේන්න තවත් පොරකනවා😢😢
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
Meka share කරන්න තරුණයොන්ගෙ මොල පෑදෙන්න
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 Ай бұрын
රටේ අවාසාඅවටරබ්නිල තාමත් ජීවත් වෙනව
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
@@priyankakarunarathna5770 ඔව් මහ එකෙක්න්ම පිපිරිලා ගියා ඒත් මේ මහ එකාට මොකුත් උන්නෑනේ.අනික දැන් ඉන්න විදිය බලපන් මොකුත් නොවුන ගානට තරුණයොයි වැඩිහිටියොයි අන්දගෙන
@emilero1273
@emilero1273 Ай бұрын
රටේ අවාසනාව
@lakshtherunika4774
@lakshtherunika4774 Ай бұрын
අපේ පැත්තෙත් ඉන්නවා එහෙම උන් සමහර උන්ට කොලේ ලැබෙනවා තවත් උන් අම්මා තාත්තා දුන්න නිසා දෙනවා මේවගේ කරුමක්කාරයෝ නැතිවෙන්න ඕන බුද්දිමත් මිනිසුන් බිහිවෙන්න ඕන
@Dammika_25
@Dammika_25 Ай бұрын
අඩෝ 😤 ඇහැට කදුලු එනවා ඈ
@_Kadiyai_Thadiyai
@_Kadiyai_Thadiyai Ай бұрын
මේවත් බලලා සජිත්ටයි ,රනිල්ටයි චන්දේ දෙන්න හිතෙනවාද 😢
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
Meka share කරන්න තරුණයොන්ගෙ මොල පෑදෙන්න
@tribelife7650
@tribelife7650 Ай бұрын
පළමු වසරේ යුක්තිය කුමන්ත්‍රණ ඝාතක රනිල් වේවා
@RuchiraNiroshana
@RuchiraNiroshana Ай бұрын
මේ කතා ඇහුවම ඇඟේ මාළු නටනව 😬 මේ පරහැත්තට ආයෙත් රට බාර දෙන්න තරම් තිරිසනෙක් වෙන්න එපා 🙂👍 මේකුන්ට ඉක්මනින්ම දඬුවම් දෙන්න ඕන. මෙහෙම උන්ව මේ රටේ තියාගෙන ඉන්න එකවත් ගැළපෙන්නේ නෑ 😬💔
@SE_1RRLVMMP
@SE_1RRLVMMP Ай бұрын
මේ ලිස්ට් වල අපේ නමුත් තිබුන දෙවියනේ 21 ඉක්මනට වරෙන්කො
@tribelife7650
@tribelife7650 Ай бұрын
පළමු වසරේ යුක්තිය කුමන්ත්‍රණ ඝාතක රනිල් වේවා
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Ай бұрын
ඔව්නෙ.මේදවස්ටික හිමින් හිමින් යනව වගේනේ.
@SharmaineJayatilleke
@SharmaineJayatilleke Ай бұрын
Ammmo e kale e wechcha de mathak wenskotath bayay.. api danna ahinsaka ayath list eke hitiya. Samaharu meruna samaharu innawa.. api iskole yana lamai .. eka diga katawak... Deshapalanaya titta une owa dekala thama apatath😢
@Janithprsanna
@Janithprsanna Ай бұрын
​@@tribelife7650අනිවාර්යෙන්ම👌
@priyadharshanih3596
@priyadharshanih3596 25 күн бұрын
Ane. Pau.
@Dramacenter9595
@Dramacenter9595 Ай бұрын
මගෙත් කුළුදුල් චන්දේ දැම්මේ ඊයේ....කවදවත් අමතක නොවන අද්දැක්කීමක් ගත්ත තීරණේ වැරදි නෑ කියල හිතනවා....මේව ගෙන අහනකොට ඉස්සර මිනිස්සු මේ වගෙ කාලකන්නි රජ කලේ ඇයි කියලා හිතෙනවා....
@KasunChathuranga-w3v
@KasunChathuranga-w3v Ай бұрын
වදකයාට සිරදඬුවම් දෙන්න ඔන
@Kanthiherath-y4t
@Kanthiherath-y4t Ай бұрын
ජයවේවා මාලිමාවට.❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@AngajatPan4-hr7qw
@AngajatPan4-hr7qw Ай бұрын
මම අසූ නමයෙ අග භාගයේ ඉපදුන කෙනෙක් අලුත්ම පරම්පරාවට නොතේරුනාට අවුරුදු 30 ගනන් වල අපේ පරම්පරාව මේ දේවල් ගැන ගොඩක් සංවේදී තොපි එදා විනාස කරල දාපු අපේ බුද්ධිමත් පරම්පරාව නැවත ඉපදිලා අපිට එදා කරන්න බැරි උන දේ අද කරනවා අවිහිංසාවෙන්.. තොපි ඔක්කොම හැදිගෑවිලාම යනව මගේ මව් රටට ජයවේවා මාලිමාවට ජයවේවා 🧭
@tribelife7650
@tribelife7650 Ай бұрын
පළමු වසරේ යුක්තිය කුමන්ත්‍රණ ඝාතක රනිල් වේවා
@mangalikagalmangoda547
@mangalikagalmangoda547 Ай бұрын
පුතේ,කලබල වෙන්න එපා. මේ විශ්වය ඔවුන්ට දඩුවම් දෙයි.
@r.dhammapali778
@r.dhammapali778 Ай бұрын
🙏🙏🙏🙏🙏
@දියසෙන්රැජිණ
@දියසෙන්රැජිණ Ай бұрын
කාලකන්නි ජේවීපී කාරයන්ට ඔහොම කරලා මදි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා මේ වගේ කාලකන්නින්ව වද දීලා විනාශ කරලා දැම්මට
@udanawickramasinghe9009
@udanawickramasinghe9009 Ай бұрын
​@@දියසෙන්රැජිණhukhn ub
@tharushivishmika
@tharushivishmika Ай бұрын
අනේ...😭😭... කොහොමද මෙයාල මෙහෙම මුකුත් නොකර විදියට ඉන්නෙ....😭... එ මැරුව සහෝදර සහෝදරියෝ මොන වැරද්ද කලාටද.....😭💔 .... එයාලට ඒහෙම වද දෙනකොට මොනා හිතෙන්න ඇත්ද......😭.. 88/89 හැම වැරැද්දම Npp එක මත දාලා එයලා සතුටින් ඉන්න විදිය. මුන්ට 88/89 කටගැස්මක්ද...💔 60,000 ක් තරුන තරුනියෝ මැරුවා 💔.... ඒ ප්ව් වලට විපාක දෙන්නෙ නැද....😭😭 උන් හැමෝම හෙන ගහලා මැරිලා යන්න ඕනි.......😣😣💔💔💔💔
@ChandrasiriFernando-m8q
@ChandrasiriFernando-m8q 23 күн бұрын
Apaga.as.panaapitama.paladenna.
@MahendraFrancis
@MahendraFrancis Ай бұрын
මිනීමරු රනිලට ඇයි පිලිකාවක් වත් හැදිල කුනුවෙලා දුක් විදල මැරෙන්නෙ නැත්තෙ?
@Kalubandara-0909
@Kalubandara-0909 Ай бұрын
එහෙම නොවෙන්න හේතු තියෙනව
@FactFusion-l1n
@FactFusion-l1n Ай бұрын
එයාට හොද කෑමක් හම්බෙන්න තියෙන නිසා ජනතාවගෙන්
@surangakolambathanthri524
@surangakolambathanthri524 Ай бұрын
Don't worry .. bcz taama pina paladenawa
@ChandrasiriFernando-m8q
@ChandrasiriFernando-m8q 23 күн бұрын
Ookawa.pan.pitin.natana.fel.taachchiyakata.daala.batalanda.waga.marNna..
@raveenzing
@raveenzing Ай бұрын
මේ පාහරයින්ට.......මේ හැම මරනෙකටම හරියටම දඩුවම් හම්බෙන්නේ.........මුන් මැරුනට පස්සේ....මොකද රනිල් පරයාට මේ නිතියෙන් දඩුවම් ලැබේනවා අනුර ආවාට පස්සේ අනිවාර්යයෙන් ....ඒ වගේම......මුට අපි බලාපොරොත්තු වේන දඩුවම හම්බෙන්නේ .......මැරුනට පස්සෙයි........මු පෙරෙත ආත්මේක කල්ප ගානක් ඉපදි ඉපදි ඒ ප්‍රේත ඇග ගිනි ගෙන එකපාරට ආය නිර්මානය වේලා ..ආය ඒ වගේම මැරෙන්න ඔනි....එම මේ රනිලා කල්ප ගානක් මැරි මැරි කරපු පව් වලට අනේ මට පින් දෙන්න කියලා වැද වැටෙන්න ඕනි.........ඒ වගේ මේකා කල්ප ගනන් ඒ කරපු අපරාධ වලට මැරිලාත් විදවිය යුතුයි .......😓🙏🙏🙏මෙකා වගේම ඒවාට සම්බන්ධ වේච්ච හැම එකාම ඒ විදියට පෙරේත ආත්ම වල විදවන්න ඕනි කල්ප ගනන්.......😓🙏🙏🙏😡😡😡
@King-දුටුගැමුණු
@King-දුටුගැමුණු Ай бұрын
මේ වේසිගෙ පුතා එක්ක බලද්දි හිට්ලර් හොදයි ඌ මැරුනා..මේ බල්ලා ලැජ්ජා නැතුව ජනාධිපති වෙලා තවත් වෙන්න ඉල්ලනවා.. පුදුමයි මේවා අහද්දි ලංකාවේ උන් මොකුත් කරේ නැති උනාට ලෝකයේ රටවල් මේවා දන්නෙ නැද්ද.. මේ පාර මගේ පලවෙනි චන්දෙ.. මේක බැලුවම තේරුම් යනවා.. මෙච්චර කල් චන්දෙ දීපු අය කොච්චර වැරැදිද කියලා.. ඒත් මට පුදුමේ ඒ හැම දෙයක්ම දැනගෙන ඇයි ඒ අයටම මෙච්චර කල් චන්දෙ දුන්නෙ කියන එක.. මෙච්චර කල් ලංකාවේ ලොකුම පක්ෂ දෙක කොච්චර නීති විරෝධී වැඩ කරලා තියෙනවා ද..ඒ අය තාම ඉන්නවා අපිව පාලනය කරගෙන..... ඒත් ඉතිං මම නම් ඔය එකෙක්ටවත් නයත් නෑ බයත් නෑ.."බටලන්ද"අදයි දැන ගත්තෙ..මෙ බල්ලට කාලකන්නියා කියලා වත් කියන්න වටින්නෙ නෑ🙂
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
Meka share කරන්න තරුණයොන්ගෙ මොල පෑදෙන්න
@tribelife7650
@tribelife7650 Ай бұрын
පළමු වසරේ යුක්තිය කුමන්ත්‍රණ ඝාතක රනිල් වේවා
@SharmaineJayatilleke
@SharmaineJayatilleke Ай бұрын
Mama iskole yana wayase e aduru bayanaka mathake dekka kenek... Batalanda kiyanakota thaama age mail kelin wenawa.. ammo paw e ahinsaka sinhala kello kollo😢
@chamaaameme624
@chamaaameme624 Ай бұрын
​@@Nancy_blondeමේකට හේතුව මොකක්ද වද දෙන්න තරම්
@KumuduniKandabadage
@KumuduniKandabadage Ай бұрын
"Kaarige channel" eka you tube eke balanna
@seniorslexpat6903
@seniorslexpat6903 Ай бұрын
" අදත් ප්‍රමාද නැහැ, මෙය ගැන සාදාරණය ඉටුකර මරණ දණ්ඩනය නියම කරන්නට."
@MMPSiriwardane
@MMPSiriwardane Ай бұрын
සොබා දහම නඩු විසදනු ඇත.
@samarappuligesandamali8433
@samarappuligesandamali8433 Ай бұрын
කවදද?😢
@gamunushantha7877
@gamunushantha7877 Ай бұрын
දැනටත් .
@Janithprsanna
@Janithprsanna Ай бұрын
අනිවාර්යෙන් ම..
@Janithprsanna
@Janithprsanna Ай бұрын
​@@samarappuligesandamali8433පටන් ගන්න හදන්නේ බලන් ඉන්න සොබාදහමේ වැඩ පටන් අරන් තියෙන්නේ.
@NabinMagar-md6se
@NabinMagar-md6se Ай бұрын
හ්ම් හෙට්න් පස්සෙ
@sampathsomarathne4758
@sampathsomarathne4758 Ай бұрын
අමානුශික වද වින්ඳ මියැදුනු සියල්ලන් යලි ඉපදී ඇත.
@Pqrs1914
@Pqrs1914 Ай бұрын
පිළිම නෙලා නැති විරුවන් පිරිසක් සැමරුම් දින නැති විරුවන් පිරිසක් සැතපෙන බව පස් කඳු යට රහසේ මිහිකත කම්පාවේ.... බීෂණ දූෂණ රජ වූ දෙරණෙක සුභ සෙත සලකා මළෝය උන් සැම
@nipuniumanda2973
@nipuniumanda2973 Ай бұрын
පිස්සුද මලුත් දුන්නෙ බැල්ලියෙක් අපේ රටේ හරක් ඉන්නෙ රනිල් තාමත් ජීවත් වෙන්නෙ කොහොමද කියලා මන් කල්පනා කරන්නෙ තිරිසන් මිනිහා😬😬😬
@Theend-co9em
@Theend-co9em Ай бұрын
වෙලාව අවිල්ලා තියෙන්නෙ නාකි ගද පර හැත්තව හිර ගෙට යවන්න ❤
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
Meka share කරන්න තරුණයොන්ගෙ මොල පෑදෙන්න
@tribelife7650
@tribelife7650 Ай бұрын
පළමු වසරේ යුක්තිය කුමන්ත්‍රණ ඝාතක රනිල් වේවා
@NavinduPerera-f4g
@NavinduPerera-f4g Ай бұрын
​@@Nancy_blondeowunge mola hodalawath nm wenas karanna nm beri weyi .wahala bawen midenna godak aya akamathiyi
@pahan.graphicx
@pahan.graphicx Ай бұрын
අනිවාරෙන් සහෝදරයා
@9beatharshana945
@9beatharshana945 Ай бұрын
ප්‍රේමදාස පව්ලේ එකෙක් වත් එපා කියන අය කෝ 🤟
@eksilananda6819
@eksilananda6819 Ай бұрын
88/89/අහපු නැතිවුන් අහපල්ලා මම බෙිරැනේ 99යෙන් හෝදේ
@tribelife7650
@tribelife7650 Ай бұрын
ම්ලේච්ඡ ඝාතක හිටපු දේශපාලකයෝ වධක කඳවුරට අයිතියි,’’ හල්දුම්මුල්ල වදකාගාරය V J M බණ්ඩාර කළුතර වදකාගාරය රාජිත. බටලන්ද රනිල්. ගාල්ල බුස්ස කඳවුර. වවුලන් කැලය.
@tribelife7650
@tribelife7650 Ай бұрын
කළුතර මේ සිද්දිය ඇහුණා 89 මගේ ජීවිතය කලකිරුණා “ඇත්තටම ලංකාව ගැන කලකිරුණා මට මේ රට දාලා යන්න හිතුණා”
@chaparathnapala
@chaparathnapala Ай бұрын
රනිල්ගෙ එක අතක එක ඇගිල්ලක පුරුකක් නෑ .ඒ රනිල් වදකාගාරයෙදී මනුස්සයෙක් ට වද දෙනකොට ඒ අසරණ මනුස්සයා වේදනා ව දරා ගන්න බැරුව රනිල්ගෙ අගිල්ලක් හපපු නිසා සිද්ධ උන දෙයක් .මට හිතෙන්නේ රනිල්ට ඔය ඇගිල්ල දකින දකින් වාරයක් පාසා කරපු පව් මතක් වෙනවා ඇති .රනිල්ට තමන්ගෙ අවසන් මොහෙතෙදී මේ කරපු සියලු දේවල් මතක් වෙන්න ඕනි .ඉතාමත් නීච ආත්මයක ඉපිද මේ සියලු වේදනා ඔහුත් විදවන්න ඕනි .
@PiyalWickramarathna
@PiyalWickramarathna Ай бұрын
මේ මහත්තය අවංකවම ඇත්ත කියනවා, පේනවනේ රනිල් වික්කමසිංහගේ ⁣සජිත්ගෙ කෙරුවාව ,,මෙිව දැනගනිල්ලා මාලිමාවට චන්ද කෝටියක් දීපල්ලා මාලිමාවට ජයවේවා
@tharushanimesh899
@tharushanimesh899 Ай бұрын
සජිත් කොහෙද 😅
@annefernando1365
@annefernando1365 Ай бұрын
ඉතිහාසය උගන්වන විට මේවත් ඉගැන්වුවොත් රටේ දේශපාලන සාක්ෂරතාවය වැඩි වනු ඇත❤. මාලිමාව දිනේවා 🎉 🧭
@tribelife7650
@tribelife7650 Ай бұрын
පළමු වසරේ යුක්තිය කුමන්ත්‍රණ ඝාතක රනිල් වේවා⚖🔜🧑‍⚖
@weerakoons
@weerakoons Ай бұрын
Nodakin paraya..
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 Ай бұрын
බටලන්දෙ වදකයාට දඬුවම් ලැබේවා
@benjaminfernando7892
@benjaminfernando7892 Ай бұрын
මටත් මතකයි ඔය සියල්ලම.හරිම දූක්බර කාලයක් තිබ්බා. මම වැඩිපූර දෙවල් කිමෙක් වළකිමි.ඇත්ත කතාව.
@moonflower-lq6gl
@moonflower-lq6gl Ай бұрын
අනේමේවා නොදන්න මිනිස්සු කී දෙනෙක් ඇද්ද. පුළුවන් විදිහට හැමෝම දැනුවත් කරන්න.
@localpowerproduction6348
@localpowerproduction6348 Ай бұрын
අනේ මන්ද කෝ….?….ස්වභාදහම..මේවඅහන්න,බලන්න බැහැනෙ.දෙවියනේ…මේ දෙමව්පියො පණවගේ රැකපු දරුවො නේද….?….
@dilminirasha4988
@dilminirasha4988 Ай бұрын
දෙයියනේ ඒ මිනිස්සුන්ව මරපු හැටි අහන්නවත් බෑ මේ මනුස්සයා කියද්දි. එතකොට ඒ මැරුණු මිනිස්සු මොන දුකක්ද විදින්න ඇත්තේ...මෙච්චර තුච්ච අපරාධ කරපු රනිලා කොහොමද තාමත් හොඳින් ඉන්නේ?? ජනාධිපති වෙන්න තරම් චාන්ස් එකක් ආවා ඒ මිනී මරුවට..ඇත්තටම සොබාදහම ඇත්තක් නම් රනිලට මේවට විඳවන්නම ලැබේවා.
@roshanzibry8329
@roshanzibry8329 Ай бұрын
මේවා අහන්න තරම් මේ වගේ සිදුවෙන්න තරම් අපේ රට මගේ රට මේ තරම් පව්කාරයිද කියලා හිතෙනවා.
@hemanthawickramawickrama5882
@hemanthawickramawickrama5882 13 күн бұрын
මොවු තව දුරටත් බලයේ සිටියේ නම් අප රට තුළ විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් විනාශ වීමට ඉඩ කඩ තිබුණි ඒත් රටේ වාසනාවට ඔහුට තවදුරටත් බලය රැඳී සිටීමට නොහැකි වීම නිසා එය ව්‍යාර්ථව ගියහ
@CraftFlower
@CraftFlower Ай бұрын
අපි ඒ කාලේ ඉපදිලා නෑ තමා ,ඒ උනාට මේ මිනීමරුවන් මරල කෑවත් මදි යකෝ.😡
@SharmaineJayatilleke
@SharmaineJayatilleke Ай бұрын
Ammo mata mathakaiy kiyanna beri tharam bayanaka aduru athheetha mathakayak.. paw e ahinsaka kello kollo achchu deela marala demma.. mama iskole yanawa etakota😢
@TharinduWeerathunga-mr4vm
@TharinduWeerathunga-mr4vm Ай бұрын
Ow bn puchchla mrlath madi😡😡😡😡😡😡
@jphrboys1039
@jphrboys1039 Ай бұрын
ඉපදිලා නෑ නෙවෙයි යකෝ ඒවගෙන් මැරුන් කාපු එව්න් අපි... එකයි npp එකට චන්දෙ දෙන්නේ...
@MaheepalaPanagoda
@MaheepalaPanagoda Ай бұрын
රනිල් කියන වදකයට නීතියෙන් මරණ දඬුවම දිය යුතුමයි.
@Krishanjaguar
@Krishanjaguar Ай бұрын
ජනාදිපති රනිල් තමයි¥ අමගෙ රෙද්ද 😂 කිඋඅපු ගමන් සබ් කරා චැනල් එක😂😂😂
@tribelife7650
@tribelife7650 Ай бұрын
පළමු වසරේ යුක්තිය කුමන්ත්‍රණ ඝාතක රනිල් වේවා
@sadeepapramudhitha3566
@sadeepapramudhitha3566 Ай бұрын
ඔකාව එලවන්න ඕන
@piyumisubanika2041
@piyumisubanika2041 Ай бұрын
රනිල්ට කැමති අය මේ video එක අනිවාර්යයෙන් බලන්න ආස හිතෙයි
@LakPrasanna
@LakPrasanna Ай бұрын
මේ නාකියාට තවත් චන්දෙ දාන්න හිතන කාලකන්නි ඉන්නවා නෙ😢😢😚
@Samath180
@Samath180 Ай бұрын
Oka hireta yawamu
@PemaRajapaksha-eo1hr
@PemaRajapaksha-eo1hr 27 күн бұрын
මේ සේරම ඇත්ත අනේ අපේ සැමරැම් දින නැති ව් රයෝ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NimeshikaFdo
@NimeshikaFdo Ай бұрын
ඇයි දෙයින්නේ අහින්සක මිනිසුසුන්ට හොද කරන්න බැරි ලෙඩ හැදිලා මැරෙනවා ඇයි මෙ නරැමයින්ට දඩුවන් දෙන්නෙ නැත්තේ
@SharmaineJayatilleke
@SharmaineJayatilleke Ай бұрын
Ehema unge anagatha paramparawa deyyo kappadu karala.. e madida.. tikak hitala balanna...
@gayanmadushanka3879
@gayanmadushanka3879 Ай бұрын
ප්‍රේමදාසලා. රනිල්ලා. රාජපක්ෂලා. මුන් හැත්ත සේරෝම . මැරුන ගමන් මහා නිරයට වැටිලා විදවනවා .එ්ක ෂුවර්. මාලිමාවට ජය වේවා.❤❤❤
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
Meka share කරන්න තරුණයොන්ගෙ මොල පෑදෙන්න.මෝඩ තරුණයෝ එදා වෙච්ච දේවල් දන්නෙ නැතිව.රනිල්ගෙ පස්සෙ යන්නෙ ඇයි කියලා හිතාගන්න බෑබන්.ඒතරමට තරුණයො අන්දලා තියෙන්නෙ
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 Ай бұрын
Mokakda oyage nama....oya nama wenas karaganna okkotama kalin
@truthworld7579
@truthworld7579 Ай бұрын
tharunayo hitan inne e pakayata widesha sambandatha tiyenwa mole tinwa kiyla modayo
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
@@sachiniswarnamali2105 දවස් 12ක් යනක්න් වෙනස් කරන්න බෑබන් 🥹..මමත් 🧭❌
@RanjaniSriyalatha-u8d
@RanjaniSriyalatha-u8d Ай бұрын
පේමදාසගෙ.පුතා.හන්ගොල්ලා.බුදු.පිලිම.කඩා.නිදන්.ගත්ත..සාපය.නිසා.ජන.වරම.නොලබුනා.දලදා.හාමුදුරුවන්..සාසනය.වෙනුවෙන්..රජෙක්.දුන්නා.
@Crazynila2
@Crazynila2 Ай бұрын
නොදකින් මිනීමරු රනිල් 🤢🤮
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
Meka share කරන්න තරුණයොන්ගෙ මොල පෑදෙන්න
@tribelife7650
@tribelife7650 Ай бұрын
@@Nancy_blonde ම්ලේච්ඡ ඝාතක හිටපු දේශපාලකයෝ වධක කඳවුරට අයිතියි,’’ හල්දුම්මුල්ල වදකාගාරය V J M බණ්ඩාර කළුතර වදකාගාරය රාජිත. බටලන්ද රනිල්. ගාල්ල බුස්ස කඳවුර. වවුලන් කැලය.
@DhanushkaGunarathna
@DhanushkaGunarathna Ай бұрын
අර මේ ලගදී රනිලට මලක් දුන්න බැල්ලිට කනට ගහලා මේව පෙන්නන්න ඕන
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 Ай бұрын
හිස් මෝඩ මිනිසුනේ මේ අහපල්ලා....😮😮😮😮😮😮
@aselakumara5359
@aselakumara5359 Ай бұрын
කරපුවට තමා ලමෙක්වත් නැත්තේ😊 ඒ වගේ උන් ආයේ ඉපදෙන් නැති වෙන්න සොබාදහම උන්ට දෙන්න ඕනි දඬුවම් දුන්නා වගේම අපිත් උන්ට දෙන්න පුළුවන් දඬුවම දෙමු....තව පැය කීපයයි හැමෝම එකතු වෙලා මොලෙ කල්පනා කරලා හරි තීරණ ගමු... ලස්සන රටක් වෙනුවෙන්❤
@pradeepgamage4575
@pradeepgamage4575 Ай бұрын
රනිල්ගෙ ඇඩ් එකකින් පටන් ගත්තෙ ඇයි කියලා බැලුවෙ මන් මේ 😂
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
Meka share කරන්න තරුණයොන්ගෙ මොල පෑදෙන්න
@tribelife7650
@tribelife7650 Ай бұрын
හිටපු දේශපාලුවන් කොයි තරම් මිලේච්ච මිනීමරුව ොද කියන්න පුලුවන් ටික දෙනෙක්'' හල්දුමුල්ල වදකාගාරය '' වීජේ මූ බණ්ඩාර- කලුතර බොම්බුවල වදකා ගාරය '' රාජිත'' බටලන්ද රනිල් ගාල්ල බූස්ස කෑම්ප් වවුල් කෑලේ නිට්ටඹව නොදනී.
@Itzzz_me_niraa
@Itzzz_me_niraa Ай бұрын
​@@Nancy_blonde මේ උබ ඔය නම වෙනස් කරගනින් උබව දකිද්දි බනින්නමයි හිතෙන්නෙ
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 Ай бұрын
​@@Itzzz_me_niraamamath ekamai kiyanna awe😂
@Nancy_blonde
@Nancy_blonde Ай бұрын
@@Itzzz_me_niraa අඩෝඅඩො😂 දවස් 12ක් යනකන් නම වෙනස් කරන්න බෑබන්.🧭❌
@Janithprsanna
@Janithprsanna Ай бұрын
පව් කාර වැරදි කරුවන්ට දැඩිවම් ලැබෙන කාලයයි.. 👌ශාප වේවා පවු කාර හැත්තට..විදවලා මැරෙන්න ඕන.. මුන් ඔක්කම.
@nilanikusumalanilani7566
@nilanikusumalanilani7566 Ай бұрын
අපේයි.දේවියනේ මෙි මෙින.අපරාදයක්ද..කරලා තියේනේ.කවදාද.මුන්ට.මෙිවා.පලවිපාකකවදාද
@amalsenevirathne1867
@amalsenevirathne1867 Ай бұрын
#NPP Jayawewa. Ranil should be brought back to justice and punished for these criminal acts.
@LakPrasanna
@LakPrasanna Ай бұрын
ඔකාව මැරෙන්න කලින් නීතිය ඉදිරියට ගෙනල්ලා දඩුවම් දෙන්න ඔනිමයි.
@chamindaweerasinghe7505
@chamindaweerasinghe7505 Ай бұрын
අත්වල ලේ ගෑවුනු එකෙක්ට සමාව නෑ...😢😢
@tsunilhannadi6515
@tsunilhannadi6515 Ай бұрын
අහෝ දෙවියන්ගේ පිහිට කාටද??? මේ ටික වත් අහන්න.
@WasanthaKumari-r4u
@WasanthaKumari-r4u Ай бұрын
නාකි වාදකයා රනිල් නපුංසකයා දරු දුක දැනෙන්න දරුවෝ nene ඕකට හෙනම ගහන්න ඕන අහිසක දරුවන්ට දුන්න වද වලට😢
@ranjikakumu7700
@ranjikakumu7700 Ай бұрын
ඇයි ප්‍රේමදාසට හිටියේ.
@omanoman-fn9depushpa
@omanoman-fn9depushpa Ай бұрын
මාලිමාවට ජය 🧭 ජය 🧭 රනිල් ට මේවා දෙයියො ව්සින් පලිසන් දෙනවා
@AmAbesekara-z9f
@AmAbesekara-z9f Ай бұрын
මෙිවට අදාල වදකයෝ සිටිත් නමිි මෙි ආත්මයේදිමඒ දුන්නු දඩුව මෙිඅයටත්එයාකාරයෙන්ම දියයුතුය.නැතිනමිි ඒවා ඉදිරියටත් සිදුකිරිම සිදුවනුඇත.චන්ද දිම සිහිකල්පනාවෙන් සිදුකලයුතුය❤❤❤❤❤
@NehalGaminy-vg5wc
@NehalGaminy-vg5wc Ай бұрын
මෙිව බලලවත් සජිත් සහ රනිල් කියන්නේ මොනවේ එවුන්ඳ කියලා තේරුං ගනිල්ලා පක්ෂ බදාගෙන ඉන්න වහලුනේ තොපි පක්ෂ බදාගෙන පරංපරාවෙන් එන දායාදයක් විදිහට ඉන්නකං මෙි මිනීමරු හොර හැත්තට වාසී දරුවෝගැන හිතපියවු දීපියවු මෙිපාර මාලිමාවට වෙනසක් කරමු මෙි පරහැත්ත එලවලා දාලාරට දිවුනුකරන වැඩ පිලිවෙලකට සහයදෙමු.
@rashmikasilva-79
@rashmikasilva-79 Ай бұрын
Thank you මචන් වීඩියෝ එකට ❤
@Manohara06288
@Manohara06288 Ай бұрын
මූ කරපු අපරාධ වලට දඩුවම් ලැබිය යුතුමයි.....
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
මේ වහලා තමා මට නං නිල් කොළ එපාවුලෙන්😢😢😢😢😢😮😮😮අසරණ දරුවෝ මරා ගත්ත හැටිඅදටත් පිළිගන්නෑනෙ රනිල් මැරුවා කියලා කවුරුවත් ප්‍රේමදාස මැරුවා කියලා මේකේ සත්‍යය මුළු ලෝකෙටම කියන්න ඕන හඬ නගලා එතකොට ජනතාව තේරුම් ගන්නවා කවුද කළේ කියලා😢😢😢😮😮
@sltecnik8321
@sltecnik8321 Ай бұрын
Mata wayasa 12.apita hodin mathakai me භීෂණය.පව් මගේ ඇස් ඉදිරියේ ටයර් දාල JVP අයව maruwae.
@gn20transport
@gn20transport Ай бұрын
මම ඇස් දෙකට දැකලා තියෙනවා මිනිස්සු පුච්චලා මරලා පාරේ දාලා U N P එකේ රනිල් තමයී
@Pinkpanther1223
@Pinkpanther1223 Ай бұрын
රට අනුරට , එච්චරයි ❤❤❤
@jeewakabandara5658
@jeewakabandara5658 Ай бұрын
කොයිතරම් පරණ සිදුවීම් වුනත් ත්‍රිමාවිතාරණලගෙ වෙනුරලගෙ ඝාතකයන්ට දඩුවම් දිය යුතුමයි.
@PrabathMadusanka-e1r
@PrabathMadusanka-e1r Ай бұрын
අනිවාර්යයෙන්
@TushariM
@TushariM 2 күн бұрын
මෙිවා කරපු එවින්ට අනේ හේටම පටිසන් දෙන්න ඔනේ අහිංසක මිනිස්සු ගේ ජිවිත😢😢😢😢😢😢
@pubududhananjaya9994
@pubududhananjaya9994 Ай бұрын
මාලිමාවට ජය ❤️❤️❤️❤️🧭🧭🧭💪💪💪🎉🎉🎉🎉🎉
@ashankavindu9288
@ashankavindu9288 Ай бұрын
සමාජෙට මේවා එලි කරනවට පින් බන් උබලට😒
@MMPSiriwardane
@MMPSiriwardane Ай бұрын
රනිල් තමා කියන හරක් මේක බලන්න .බුද්ධිය අවදිකර ගන්න නොඑසේ නම් ඔබත් රටට ණය වෙනවා මොඅනුමානයි.
@OmanOman8890-l2d
@OmanOman8890-l2d Ай бұрын
ඔබ තුමාට පිං ජනතාව දැනුවත් කලාට පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏
@HashenHerath-fc5lo
@HashenHerath-fc5lo Ай бұрын
හෙනම ගහපියවි
@rim-om8yw
@rim-om8yw Ай бұрын
මේ කාලකන්නි සිදුවීම් වලට සාදාරන ඉශ්ට කරන්න නැවත මේවට නඩු පවරන්න කියල,ලන්කාවෙ ඉන්න හැම නීතිඥ වරයෙකු ගෙන්ම ඉල්ලා සිටිනවා.😢
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 6 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 57 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 193 МЛН
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 6 МЛН