Polowen Mathuwana Mini Kata | පොළොවෙන් මතුවන මිණි කැට I හර්ෂන දිසානායක

  Рет қаралды 166,008

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 181
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
වර්ෂ 2000-2005 ත් අතර පාසලේ 1-8 වසරට යනකන් හිටපු දැන් තරුණ වයසේ ඉන්න අයට නම් මේ සිංදුව උදේ රැස්වීමත් එක්ක අනිවාර්යයෙන්ම දැනෙනවා ඇති ❤
@NaviduJayasinghe
@NaviduJayasinghe Жыл бұрын
අනිවා
@gaganawarnakulasooriya9911
@gaganawarnakulasooriya9911 Жыл бұрын
Gon katha kyndepa. Mn 1 wasarata giye 2007. Matath mathakai
@RajindraJayakodi-wd3us
@RajindraJayakodi-wd3us Жыл бұрын
Aniwa❤❤❤❤❤❤
@tipsbydesh
@tipsbydesh Жыл бұрын
ඒක ඇත්ත 😍
@kaweeshaweerabaddhara9298
@kaweeshaweerabaddhara9298 Жыл бұрын
🎉🎉🎉🎉
@naadamusicworld1968
@naadamusicworld1968 2 жыл бұрын
මේ සින්දුව මේ කටහඬින් ඇහෙනකොට තමයි හිතෙන්නෙ අපි මෙච්චර ලොකු වෙලාද කියලා😥
@abitoflife...8643
@abitoflife...8643 3 жыл бұрын
කියන්න වචන නෑ රත්තරනේ...බය නැතුව දරුවෙකුට උගන්නන්න පුලුවන් සැබෑම අර්තවත් ගීත අනාගතේට දායද කලාට ගොඩාක් පින්. දරුවොත් හදලා තාමත් දරුවොත් එක්ක අපිත් මේ සිංදු අහනවා. මමයි මගේ මහත්තයයි ආසම ගායකයෙක්. පින් නුබට!
@bishanmadhushanka2088
@bishanmadhushanka2088 2 жыл бұрын
Super song 👌🇱🇰😘😥
@dantabujha9635
@dantabujha9635 Жыл бұрын
මේ ගීත මුල් ගැයුම සුනිල් එදිරිසිංහ මහතා වේ
@ayeshaarunodi5728
@ayeshaarunodi5728 Жыл бұрын
🥺
@GayanBuddika
@GayanBuddika Жыл бұрын
​@@dantabujha9635 ❤ ඒ වගේම ලියල තියෙන්නෙ හර්ෂණගෙ බාප්ප.
@dantabujha9635
@dantabujha9635 Жыл бұрын
@@GayanBuddika ෂා හරිම ලස්සනට ලියලා තියෙනවා
@kavindagunasekara8037
@kavindagunasekara8037 Жыл бұрын
මේයාගේ පොඩි කාලේ වොයිස් එක . ඒ වගේ වොයිස් එකක් ආයේ ආවේ නෑ . ඒ කාලේ ලේ වලටම වැදුනා ❤
@harshaishara2695
@harshaishara2695 2 жыл бұрын
ඉස්සර ස්කොලෙ උදෙට මෙ සිංදු සේරම දානවා.7.30 බෙල් එක වදිනකන් අමුතුම ෆීල්න් එකක් එ වෙලාවට තියෙන්නෙ.මෙ සිංදු මගෙ ස්කොලෙ කාලෙ ගොඩක් ලස්සන කරා.අදටත් කොහෙන් හරි අහෙනකොට මෙ සිංදු පරන මතකයන් අලුත් වෙනවා.තවමත් යු ටියුබ් එක පැත්තෙ ආව වෙලාවක හර්ෂන අයියාගෙ සින්දුවක් අහලා යනවා වෙන දේකට නෙවෙ ස්කොලෙ කාලෙ ආයෙ මතකෙට ගන්න. ජය වේවා.💓💓
@madushani673
@madushani673 Жыл бұрын
අනේ ඔව් ආයේ ඉස්කෝලෙ යන්න හිතුන තරම් සතුටක්...
@dilumkumara2650
@dilumkumara2650 Жыл бұрын
Schole nama
@sasikaruwanka6061
@sasikaruwanka6061 11 ай бұрын
සිරාවටම 😘❤️
@sachinpiyumal2287
@sachinpiyumal2287 4 жыл бұрын
ඒ කටහඩ අපේ ලමාකලය මොනතරම් ලස්සන කරාද 💟💟😪
@සිත්අරණසිත්අරණ
@සිත්අරණසිත්අරණ 3 жыл бұрын
♥️😘 ඒ ගීත,,,එ හඬ ඇස්වලට කඳුළු එක්කලා.....ඔබ 100% හරි...
@lassanadewal9942
@lassanadewal9942 2 жыл бұрын
අනිවාර්යයෙන් අපෙ පොඩි කාලෙ අහපු සිංදු
@5ofamazing186
@5ofamazing186 2 жыл бұрын
ඔව් අනිවාර්යෙන්
@whatthebookiyasees2469
@whatthebookiyasees2469 4 жыл бұрын
ස්තූතිය හර්ශන/ සෝමරත් සර් / රෝහන සර් අපේ ලමා කාලයට කැපවීමෙන් ගීත නිර්මාණය කරාට😍
@heshanrathnayake5432
@heshanrathnayake5432 2 жыл бұрын
❤️🔥
@esalageeth8535
@esalageeth8535 2 жыл бұрын
මේක සුනිල් එදිරිසිංහ ගෙ
@dmnbedirisinghe5688
@dmnbedirisinghe5688 Жыл бұрын
මේ මැණික සොයාගෙන,,ඔප දැමූ...සුනිල් දයානන්ද කෝනාර...නිහඬ විරුවාටත්. (ව්ක්‍රමශීලාවේ එකෙක්)
@RaniRani-fe8dr
@RaniRani-fe8dr 10 ай бұрын
​@@dmnbedirisinghe5688ane giriulleda
@vinukapoojana3812
@vinukapoojana3812 Жыл бұрын
ඕව් මම ඉපදුනේ 2003 1-5 වසර වෙනකකන් ඉස්කෝලේ මෙ සින්දුව හැමදාම වගේ Paley උනා එකලේ මේ සින්දුව යන කොට මට මාර ගම්මක් අවේ ඒත් අද කාලේ මේ වගේ සින්දු යනවා අඩුයි මන් මගේ රටට හුගක් ආදරෙයි දැන් රට තියෙන හැටි දැක්කම කළ කිරෙනව මගේ එකම බලා පොරොත්තුව තමයි මම මැරෙන්න කලින් මෙ රටට සෙවය කරන එක ඉතින් මම බලාගෙන ඉන්නවා ඒ වගේ ස්වර්ණමය යුගයක් උදාවෙයි කියල මගේ රටට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰💪💪
@florencegfernando218
@florencegfernando218 3 жыл бұрын
කරත්තෙං ඉස්කෝලෙ ගිය හැටි මතක් වෙනව. Nice singing all three of you.👏👏👏
@phy6thinker329
@phy6thinker329 2 жыл бұрын
Karathhen giyad ? koi kaled?
@LiveShowFantasy
@LiveShowFantasy 2 жыл бұрын
*නොදැනිම ඇහැට කඳුළක් ආවා.මේ තරම් වටින රටක් නේද කාලකණ්ණි දේශපාලු⁣වො විනාශ කරන්නෙ*
@dahambandara4103
@dahambandara4103 2 жыл бұрын
Ow bn😪😪😪
@lassanadewal9942
@lassanadewal9942 2 жыл бұрын
ඇත්ත
@BMRC077
@BMRC077 4 жыл бұрын
අපේ ගායකයා...❤️❤️❤️❤️ හර්ෂන💎
@1995kasun
@1995kasun 4 жыл бұрын
ගොඩක් ස්තුතියි harshana අපේ ලමා කාලේ සුන්දර කරාට❤️
@RangaNayanajithSilva
@RangaNayanajithSilva 3 жыл бұрын
පුතා අළුත් වැඩ ටිකක් කරන්න කාලය ඇවිත් තිබෙන මොහොත . ආසිරි නුඹ වෙනුවෙන් ...
@vikumshiwantha1817
@vikumshiwantha1817 Жыл бұрын
පොඩි කාලේ ,phone internet නැති කාලේ, කැසට් පටි කීයක් ගේන්න ඇද්ද ඒ කාලේ...කොච්චර ඒවා පට්ට ගගහා ඇහුවද....ගොඩක් පින් මේ සිංදු වලට දායක උනු හැමෝටම... ❤
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 10 ай бұрын
අපිට අපිවත් හරිපුදුමයි ඒ මේ සිංදු වලින් අතීතයේ සිටම ලබන සිතුවම් සහා ❤
@darshanakodithuwakku9729
@darshanakodithuwakku9729 4 жыл бұрын
ෂා..... නියමයි මල්ලි . තව ගොඩක් හොද දේවල් ඉස්සරහට ගෙන්නෙන .ආපහු මම පොඩි කාලෙට ගිය.
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 Жыл бұрын
74 අවුරුද්දකට ට කලින් තිබ්බා මෙ රට කොච්චර සුන්දර ඇතිද.මෙ සිංදු අහද්දි ඇස්වලට කඳුළු එනවා.
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
හර්ෂන අයියා මේ සිංදුව කියද්දි ආදිත්‍යා නංගි ඉපදිලත් නැතුව ඇති 😍 දැන් මේක අහද්දි මේ කටහඬයි ආදිත්‍යා නංගිගෙ හිනාවයි වෙනම ලෝකෙකට යනවා
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 11 ай бұрын
ඉපදිලා...2004 මං හිතන්නෙ ආදිත්‍යා...
@madushani673
@madushani673 Жыл бұрын
අනේ මේ සිංදුව ඇහෙද්දී ඉස්කෝලෙ මැවිලා පේනවා....ඉස්කෝලෙ පටන් ගන්න කලින් මේ සිංදු දාල තියනවා...අනේ ඒ පුංචි කාලෙ කොච්චරනම් ලස්සනද...😥❤️❤️❤️
@dmnbedirisinghe5688
@dmnbedirisinghe5688 Жыл бұрын
අපේ ඉස්කෝලෙට ඕක ගොඩක් විශේෂ සින්දුවක් උනා.....❤❤❤❤
@renukaabeyratne5657
@renukaabeyratne5657 8 ай бұрын
Aniwaren ❤❤❤
@shyamankarunanayaka7394
@shyamankarunanayaka7394 Жыл бұрын
දැන් නුදුන්නත් ඒ ගෞරවය තව අවුරැදු 10 කින් sure. සත්‍ය වැටහුන දාට. Love Dharshana 🔥🔥❤️❤️
@samadhirubasinghe7533
@samadhirubasinghe7533 3 жыл бұрын
ගොඩක් ආදරේ කරපු,තාමත් ඒවගේම ආදරේ කරන ලස්සනම ගීතයක්....
@lasithperi
@lasithperi Жыл бұрын
මනරම් දිවයින මගෙ රට ගැතියන් නොව පිටරටකට බැතියෙන් සමරමු සදහට 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤ මේ සින්දුව ඇහෙද්දි පපුව හිරවෙනවා, ඇස්වලට කඳුළු එනවා. !
@slstats7948
@slstats7948 2 жыл бұрын
Gtv මල්ලිගෙ වීඩියෝ එක බලලා ආපු අය ඉන්නවද?😃 👇
@polyticalaanalysis9786
@polyticalaanalysis9786 2 жыл бұрын
Yea
@nuwandisanayaka4263
@nuwandisanayaka4263 Жыл бұрын
Sirawatama mn aweth eka balala...❤
@RajithaAbeysinghe
@RajithaAbeysinghe Жыл бұрын
ඔව් 😀
@lassanadewal9942
@lassanadewal9942 2 жыл бұрын
අපි පොඩි කාලෙ අසාවෙන් අහපු ගීත.ඒකට දැන් ඉන්න පොඩි උන් අහන්නෙ,මන්ද පමා,මියදෙන්නම් සදා
@chamidusha336
@chamidusha336 3 ай бұрын
I love the voices !! ❤🎉😊 Beautiful meanfull song for country ... Great song ❤🎉😊
@samodarachamindi
@samodarachamindi 3 жыл бұрын
harshana disanayaka kiyanne lama loke lassna sindu kiyapu sri lankawata abimanawath nomakena katahadak....................... budusaranaii
@hashanchamika3674
@hashanchamika3674 2 жыл бұрын
ඒක වෙනම ලෝකයක් 😌❤️
@jayanikaherath3811
@jayanikaherath3811 Жыл бұрын
ඔයා දැන් කොහෙම සිංදු කිවුවත් අපිනම් තාමත් කැමති පොඩිකාලේ කියපු සිංදු වලට .ඒව ඇහෙද්දි අපිට අපේ ලමා කාලය මැවිල පේනවා .ඔයාගේ හඩින් තාම කැමති ඔය සිංදු අහන්න. හර්ෂන අපේ ලමා කාලය සුන්දර කලාට ස්තුති ❤❤❤❤❤
@dasunkaldera782
@dasunkaldera782 Жыл бұрын
හැමදාම උදේ පාන්දරට ඉස්කෝලේ මේ සින්දුව ස්පීකර්ස් වලින් දානවා..මොනවා කලත් එවෙලෙට එන හැගීම කියාගන්න වචන මදි..වෙනම ලෝකෙකට අරන් යන සින්දුවක්❤❤
@thilina1995
@thilina1995 10 ай бұрын
ඇඟේ හිරිගඬු එනවා මේ song ඇහෙද්දී එදා තිබුණ ආදරය තාමත් එහෙමමයි ❤Harshana_Disanayaka
@pamudithabandara2906
@pamudithabandara2906 10 ай бұрын
හර්ෂන අයියා චූටි කාලෙම හිටියනම් කියලා හිතෙනවා ඒ තරම් ලස්සනයි ඒ කටහඩ...
@NandanaSenarath
@NandanaSenarath 4 жыл бұрын
ඒ කට හඩ ♥️
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew 11 ай бұрын
හර්ෂණ දිසානායක එදත් අදත් මම ආදරේ කරන ඉතාමත් දක්ශ ගායකයෙක්, අදටත් ඔබ වැනි ළමා ගායකයෙක් බිහිව නොමැත.ස්තුති හර්ශණ ඔබට ❤
@mypushpi
@mypushpi 9 ай бұрын
ලස්සන lyric s ❤❤❤❤
@omal7442
@omal7442 Жыл бұрын
" KOLONBIYA -කොලොම්බියා " වලින් තමයි මේ ගීතයේ නියම අරුත හදවතට දැනුනේ
@malshaSewwandi-x4j
@malshaSewwandi-x4j Жыл бұрын
WNS ❤ ආදරෙයි හර්ශ අයියා සුපුන් අයියා
@nelkasathsarani8286
@nelkasathsarani8286 3 жыл бұрын
Punchi kale idamma kamthi gayakayek..💪💪❤❤❤
@LashithaMadhusanka-gf3tp
@LashithaMadhusanka-gf3tp 11 ай бұрын
ඉස්කෝලේ කාලේට යනවා. අද දන්නේ පොඩි කාලේ සිංදු කිව්වෙ හර්ශන කියලා. ලස්සනම සිංදු
@thanushirajapakse4658
@thanushirajapakse4658 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ never , and I mean NEVER gets old 💎💎💎
@kumaraudumulla7913
@kumaraudumulla7913 4 ай бұрын
Flute part එක😍❤
@nirwanprabod7386
@nirwanprabod7386 Жыл бұрын
Orginal සින්දුවෙ ලස්සන music එකක් තියෙනවා ... මුන් කනවා ඒක... හර්ෂන සුපිරි
@supawediya2745
@supawediya2745 4 жыл бұрын
ලස්සන නිර්මාණයක්..
@upulariyarathna2702
@upulariyarathna2702 5 ай бұрын
Well done
@lalithsandaruwan8832
@lalithsandaruwan8832 Жыл бұрын
Lassanayi❤
@mahezhchanaka7845
@mahezhchanaka7845 Жыл бұрын
හරිම ලස්නයි ..!! තෙරැවන් සරනයි..!!
@HarshaSandaruwan-rq3og
@HarshaSandaruwan-rq3og Жыл бұрын
ඉස්සර එස්කොලේ මේ සිංදු සෙට් එකම දානවා..ඒ කාලේ මතක් වෙනවා...
@jananigayathri1261
@jananigayathri1261 4 жыл бұрын
Suba pathanawa sematama. mama kemathima gayakaya Dasun Madushan. eth mama Harshana athulu me gayaka pirisa gayana githayata kamathi.suba pathanawa sematama.
@mithiladamzy3820
@mithiladamzy3820 2 жыл бұрын
දැන්නං පිට රටවල් ගොඩකට ගැතියන් වෙලා ඉන්නෙ 😥
@chamodyawijerathne
@chamodyawijerathne 2 жыл бұрын
මං ආස සිංදුවක්❤️
@suneeradias100
@suneeradias100 2 жыл бұрын
Sing karanna thiyena asawa hithe athi karapu Mage geetha lowe paramadarshaya Thank you harshana aiye ❤️
@dasunabeygunasekaraofficial
@dasunabeygunasekaraofficial Жыл бұрын
so happy to hear this lovely song
@dishanijayarathne8928
@dishanijayarathne8928 Жыл бұрын
ඉස්සර අපේ සිංදු.... දැන් ළමයි සිංදුවක් කියන්න කිව්වොත් කියන සිංදු ඇහුවම හිතෙනවා අපේ අනාගත පරපුර කොච්චර දූශිත වෙලාද කියලා.....
@deshanlahiru4568
@deshanlahiru4568 Жыл бұрын
ඒ වචන ඒක්ක ආයෙත් පාසල් කාලයට හිත පාවෙනව❤
@mathishaperera4316
@mathishaperera4316 3 жыл бұрын
Superb
@hasithdasanayake3066
@hasithdasanayake3066 6 ай бұрын
ලමා ගායකයො හිටියට ,, ඒ කාලෙ හර්ශන කියන කටහඩට ගහන්න ගායකයෙක් අද වෙනකම් ආවෙ නෑ ඒ වගේම මේ සින්දු සෙට් එකට ගහන්න ලමා සිදුවක් අද වෙනක්ම් ඇවිත් නෑ
@DhammikaKumudu
@DhammikaKumudu 7 ай бұрын
Amazing song .
@sasi_x
@sasi_x Ай бұрын
2006 දී "වැවෙන් ජලය කෙතට හලා " ඇහුනේ 7:25 විතර .. එතකොට දන්නවා උදේ bell එක ගහන්න යන්නේ කියලා ... එක උරයක් පන්නගෙන bag එකේ වතුර බෝතලේ බිම වද්දනගමන් ඉස්කෝලෙ ඇතුලට දුවපු පොඩි ලමයි ඇති මන් වගේ.. දැන් අවුරුදු 25 ක් විතර වයස ඇති 😢❤ කොච්චර සුන්දර කාලයක් මේ සිංදුවත් එක්ක ගෙවිලා ගිහින්ද ?
@kasunweerathunga9975
@kasunweerathunga9975 Жыл бұрын
අපේ ලමා කාලේ අහපු ලස්සනම.සින්දු ❤❤❤දැන් ලමයිට මෙවා අහන්න නැති එක දුකයි අපි තමා හොදම ලමා කාලේ ගත කලේ 1:06
@kalana84
@kalana84 4 жыл бұрын
පිච්ච කැකුළු මල් මාලය පුළුවන්නම් කරන්න..
@kavindusanjaya-o6s
@kavindusanjaya-o6s Жыл бұрын
දක්ෂයෙක් ආදරෙයි 💙
@y4shgaming758
@y4shgaming758 4 жыл бұрын
Harima lassanayi sir
@kalanabandara7229
@kalanabandara7229 4 жыл бұрын
සුපිරිම
@randikadayan2112
@randikadayan2112 2 жыл бұрын
A vinadi 3 wenama lokekata aran giyaa. Niyamai 🙏👍❤️
@neeshasanjiwani5846
@neeshasanjiwani5846 3 жыл бұрын
Very beautiful and lovely 💖💖💖💖💖
@dilanaw5501
@dilanaw5501 Жыл бұрын
පට්ටම වොයිස් එක..... සුපිරි
@greenarc-b4h
@greenarc-b4h 4 жыл бұрын
mage rata mata raththaran......................
@eyepatch4564
@eyepatch4564 2 жыл бұрын
මීපැණි ❤️
@amilabuddhika433
@amilabuddhika433 4 жыл бұрын
Superb👌👌
@ilshanidilrukshi7023
@ilshanidilrukshi7023 3 жыл бұрын
ලස්සනයි. මම පොඩි කාලේ ඉදලම ආසම කටහඩක්.
@FactTube10-e8l
@FactTube10-e8l 2 жыл бұрын
90's ❤
@Bhanuka511
@Bhanuka511 2 жыл бұрын
childhood memories ❤❤
@sasikaruwanka6061
@sasikaruwanka6061 11 ай бұрын
තාමත් මතකයි ඉස්කොලේ යනකොට ඉදෙන්ම දානකොට.. මෙවා දකිනකොට 😘❤️ ඉස්කොල දෙකම මතක් වෙනවා😘❤️
@pramodchanuka3070
@pramodchanuka3070 2 жыл бұрын
Masterpiece ❤️
@sachatv
@sachatv 2 жыл бұрын
words tika lassnayi😌🙏2001 Grade11 iddi math oya wagema song ekak liwwa...❤😍tharagekata liyala post kala.🌹
@thushanichamika974
@thushanichamika974 4 жыл бұрын
Very beautiful
@MalithiMadushani-q3e
@MalithiMadushani-q3e 9 ай бұрын
❤❤❤❤
@ruvinthapiyumal4069
@ruvinthapiyumal4069 3 жыл бұрын
Janadhipathi, Aghamathi 224 ka palakayan ahandama ona karana geethayak. Papuwata wadhina geetha nirmanayk🙏🙏👏
@GamageNilantha-sm4gl
@GamageNilantha-sm4gl 2 ай бұрын
😮
@sewmipunsarani5715
@sewmipunsarani5715 3 жыл бұрын
Wow
@yummyfoods5634
@yummyfoods5634 3 жыл бұрын
අනේ ඒ කටහඩ
@soha_002
@soha_002 11 ай бұрын
2,3,4,5 වසරෙදි කොතන කවුරු සින්දුවක් කියන්න කිව්වත් මන් කියන ආසම සින්දුව❤️ Love those old days 🥺 2008-2012❤️
@suramyaamarathunga6865
@suramyaamarathunga6865 4 жыл бұрын
💖💖💖💖💖
@akilachathuramadhu4330
@akilachathuramadhu4330 11 ай бұрын
2001 to 2005 ude school eke hemadama ahuna ❤
@sameeraudayakumara4538
@sameeraudayakumara4538 Жыл бұрын
කොලොම්බියා බලලා මේක බලන්න ආපු අය ✋ උස්සන්න..
@lakshanalakmini
@lakshanalakmini 4 жыл бұрын
❤️
@CandanaSamansiri
@CandanaSamansiri 10 ай бұрын
දැනුත් තිබ්බනං කරත්තෙන් ඉස්කොලේ යන්න . අපේ ලම කාලය කොච්චර සුන්දරද
@jaanu-c6o
@jaanu-c6o Жыл бұрын
2010 th damma ape ඉස්කොලේ
@anuradhawanninayaka
@anuradhawanninayaka 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 4 жыл бұрын
අතීතෙට ගියා
@JhonDmax
@JhonDmax Жыл бұрын
thama mathakai man iskole yana kale pissuwen ahapu sindu mewa ada kale lamainta ahanda dakinda nathi akai aula suriya arana, sarojini, siri raja siri, samanala thatu 🤩😍😍😍
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 Жыл бұрын
කොලොම්බියා බලලා ආවේ❤️
@nuhashadath4347
@nuhashadath4347 4 жыл бұрын
Malliya kohomeda
@lakshaninelunika
@lakshaninelunika 2 жыл бұрын
wow🥰🥺
@tharinduroshank252
@tharinduroshank252 11 ай бұрын
K-bord tone eka wenas karala gahanne original විදියට ගැහුව නම් හොඳයි ඊට වැඩිය
@AssajeePersonalAccount
@AssajeePersonalAccount 3 жыл бұрын
Hithata amuthu lassana hegimak awa, mage rata sobadahama gena godak dukai den mage rata gena kauruth hithannethuwa eyagen prayojana ganne 😞😞😞
@janithherath8409
@janithherath8409 10 ай бұрын
Ahanna ahanna duka hitena sindu😢
@dasunpramuditha5671
@dasunpramuditha5671 3 жыл бұрын
👍👍👍
@charakaperera9249
@charakaperera9249 2 жыл бұрын
මේ රට ආරක්ෂා කරන්න මිනිස්සුන්ට ඕනේ නෑ.ඒකනේ අවුරුදු 74 මාරුවෙන් මාරුවට හොරු දෙපිරිසකට දුන්නේ
@sewmipunsarani5715
@sewmipunsarani5715 3 жыл бұрын
😍🤩
@PriyanthiHakmananayaka
@PriyanthiHakmananayaka 17 күн бұрын
Is a spacial
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,5 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 15 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 27 МЛН
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
Harshana Dissanayake
Рет қаралды 1,2 МЛН