KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නිවැරැදිව අල කරියක් හදමු. HOW TO MAKE SRI LANKAN POTATO CURRY.(Cooking Show Sri Lankan Chef).
13:42
කවුරුත් නොදන්න හැමෝම කන්න ආස ගමේ කිරිහොද්ද විනාඩි 5 න් ❤ kiri hodi recipe 0777788110
10:50
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
How to treat Acne💉
00:31
Cat mode and a glass of water #family #humor #fun
00:22
පාන් ඉඳිආප්ප පිට්ටු ඕන එකක් කන්න අල කිරි හොදි හදන රසම ක්‍රමයක් | potato curry with coconut milk
Рет қаралды 151,435
Facebook
Twitter
Жүктеу
1
Жазылу 520 М.
nira S
Күн бұрын
Пікірлер
@niraSrecipes
2 жыл бұрын
ලේසියෙන් පහසුවෙන් එලියේ දර ලිපේ පොල් මැල්ලුමක් හදපු විදිහ. ගෙදර පොල් තියනවා නම් වියදමක් යන්නෙම නෑ. ඉස්සෝ 2-3 උන්නා නම් වැඩේ ශේප්. කූනිස්සන් දාන්නත් පුලුවන්. හාල්මැස්සෝ දාන්නත් පුලුවන්. ඉඳිආප්ප කන්න එහෙම සුපිරී kzbin.info/www/bejne/jHimdnurhbSmhbc අම්මෝ 😲 මේ වගේ රොටියක් කවදාවත් කාලා නෑ | pimbena roti | elawalu roti | bread in pan | පිම්බෙන රොටී kzbin.info/www/bejne/qYbTZXWLoNaieJY
@chanushadinushama5039
Жыл бұрын
සහතිකයෙන්ම 😂😂😂😂
@KavindiUdugama-nk4he
8 ай бұрын
Thanks
@HIMAMadani
4 ай бұрын
Nethuwa nethuwa
@jayanthiPushpakumari-kc3qt
9 ай бұрын
මමත් හැදුවා අද දෙවනිපාරටත් හරිම රසයි . පැහැදිලිව කියල දෙනවා. හරිම ලේසියෙන් හදන්න පුලුවන් දේ කියල දෙනවා
@SheelaWelegedara
18 сағат бұрын
මම බත් සමග අලහොද්ද සහ බැදුමක් හැදුවා ඉතින් හරිම අගෙයි තෙරුවන් සරණයි පුතේ ඔයාට ❤❤❤
@malkinim3696
Ай бұрын
මේ විදිහටම හැදුව හරිම රසයි 🥰. Thankyou dear ❤
@BMpramodDulanjalaBandara
20 күн бұрын
අක්කි ඔයට ගොඩක් ස්තුතියි මම කොල්ලෙක් එත් මම තාමා ගෙදර දැන් වැඩිපුරම උයන්නෙ කියලා දෙනවා ගොඩක් පැහැදිලි ඔයාට සුබ අනාගතයක් අක්කි ♥🤗
@MudithaSrimali-hj4oo
2 ай бұрын
අනේ ඔයාට ගොඩක් ස්තූතී අක්කේ හරිම රස කෑමක් ඒක හරිම රසයි
@thush0071
Жыл бұрын
ඉඳිආප්ප කන්න මේ කරි එක තමයි අද හැදුවේ. It's very tasty and easy to make. Thank you for sharing the recipe.
@niraSrecipes
Жыл бұрын
❤️❤️
@Navodya13-s3
2 ай бұрын
ගොඩක් රසයි ! බොහොම ස්තූතියි ! ❤️💐
@PriyanthikaPriyanthikakumari
4 ай бұрын
ගොඩක් ❤❤ස්තුතිය අක්කි මන් අද හදනවා
@pathiranar.p.s.2172
Жыл бұрын
ඔයාට බොහොම ස්තුතියි.මෙවැනි vidio තව ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා.
@supunshehara3455
2 ай бұрын
ඇත්තටම රහයි නේ දන් හැදුවේ 😍🎉
@SupunShan-o8f
7 ай бұрын
නියමයි අපිත් හැදුවා අද හරිම රසයි😋 ස්තුතියි 👌👌
@niraSrecipes
7 ай бұрын
❤️
@sandudew4267
Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගී මං අද හදනවා
@ruwanchamika3497
3 ай бұрын
Thank you ලස්සන කට හඩක් තියන ලමයෝ
@niraSrecipes
3 ай бұрын
❤️❤️❤️❤️
@maneeshasathsarani2466
4 ай бұрын
Thank you very much. I made it. Delicious and easy. ❤
@srimathihp5787
2 жыл бұрын
හරිම රසයි මම රෑ කෑමට හැදුවා .බඩ පැලෙන්න කෑව.
@niraSrecipes
2 жыл бұрын
හී
@omanmuscat8273
2 жыл бұрын
Hmm harima rasapaatai bohoma istuti teruwan saranin oatath pule samatath suba anagatayak weewa
@weldingbatta2688
Жыл бұрын
වෙලාවට youtube තිබ්බෙ නැත්තම් රට ඉන්න අපි කන්න නැතුව මැරෙන්නෙ😂 tnk you
@vishwasoysa9252
Жыл бұрын
serawata
@ureshasela3422
Жыл бұрын
ඔව් හුත්තෝ
@chathuranga8519
Жыл бұрын
ම්ම්
@maleesha___
Жыл бұрын
සිරාවට ඈ 😂
@sagakidstoon3661
Жыл бұрын
Sirawagama
@amannimna3228
Жыл бұрын
මම හැමදාම හදන්නෙ මේ හොද්ද 😊❤
@niraSrecipes
Жыл бұрын
❤️
@sumuvlogs1
2 жыл бұрын
හරිම රස පාටයි
@sudathkannangara2717
Жыл бұрын
Mama me widihata haduwa.aththatama rasai.🥔
@dwijerathna9679
2 жыл бұрын
ලස්සන පාටක්...
@kaushalyaperera9769
Жыл бұрын
ඔයාගෙ ක්‍රම හරි ලේසි අනේ
@danushkapushpakumara1321
2 жыл бұрын
අක්කී අල කිරි හොද්දට තම්බපු අල ගෙඩියක් පොඩිකරලා දැම්මානම් තව රස වැඩියි ..... පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️
@niraSrecipes
2 жыл бұрын
බුදුසරණයි
@danushkapushpakumara1321
2 жыл бұрын
@@niraSrecipes මං දපු කෙමෙන්ට් එකට ඔයාට තරහා ගියා ද අක්කී පැටියෝ ..
@niraSrecipes
2 жыл бұрын
@@danushkapushpakumara1321 ane na sudu.
@NimeshMadushan-qu9up
Жыл бұрын
නියමයි අක්කියෝ
@SavindayaNethsarani
5 ай бұрын
Mm Thank you Akki❤❤
@madavichaya8984
2 жыл бұрын
ෂෝක් නියමයි
@ChandimalManoj
2 жыл бұрын
ලේසියි පහසුයි.
@uthpalafashionstore7700
2 жыл бұрын
thanks akke
@Dreamer99.99
11 ай бұрын
Thanks
@apegedara792
2 жыл бұрын
Eka lesi ❤
@dahanayakeyapa2646
2 жыл бұрын
Thank you b.s
@srimathihp5787
2 жыл бұрын
Thanks ...
@leenadeegoda2510
Жыл бұрын
Thank u❤
@slbusinessandtechm5790
2 жыл бұрын
Oya hamadaama api asama recipes danne
@niraSrecipes
2 жыл бұрын
බුදුසරණයි
@srimathifernando5424
2 жыл бұрын
Rasa patai hadanna one duwe oyata theruwansaranai
@niraSrecipes
2 жыл бұрын
බුදුසරණයි
@priyanthawelagedara7300
Ай бұрын
Corn flour 🤣😂 මරු රෙසිපි
@manalrenuka3278
2 жыл бұрын
niyamai
@nilakshigamage2128
2 жыл бұрын
Good
@NeleeshaPerera
Ай бұрын
Why u add oil ?
@PiyasankarSankar
Жыл бұрын
තෙල් දාන්නෙ ඇයි
@priyanthakarannagoda3603
Жыл бұрын
👍👍🙋
@Jeba6123
8 ай бұрын
Hadanna yanne mage gawa hama deyakma na mekata danna balamu hadala
@niraSrecipes
8 ай бұрын
Hmm
@sajithpushpakumara2496
2 жыл бұрын
Maru
@upendrakumara7634
5 ай бұрын
ලේසී නම් එක තම වටින්නේ
@dakahinasanjitha2586
Жыл бұрын
ane kaju kiri hoddak pani rasa unma mokkd krnne aekat
@niraSrecipes
Жыл бұрын
කෑලි මිරිස් තෙම්පරාදුව උඩින් දාන්න. නැත්නම් කොච්චි කපලා දාන්න
@dakahinasanjitha2586
Жыл бұрын
@@niraSrecipes ha thz miris demm hri giye nh
@kasunmadushanka2391
Жыл бұрын
❤️❤️❤️❤️
@kusumsamaradiwakara7272
2 жыл бұрын
Nangiyo oya kiyapu panne polkiri dama natanakota ala damala kawalam karala gaththa math rassiy
@niraSrecipes
2 жыл бұрын
හා සුදූ
@champajayaweera5807
2 жыл бұрын
Thanks
@isuridilhara406
3 ай бұрын
Camathi
@deenulyaseer5482
2 жыл бұрын
👍👍😋😋
@sadeepabandara2092
2 жыл бұрын
😍😍
@victoriyafernando7175
2 жыл бұрын
🥰😘😘😘🥰🥰
@firstcup632
3 ай бұрын
පොල්තෙල් දාන්න ඕනමද?😮😢
@niraSrecipes
3 ай бұрын
ඕනේ නැත්නම් අයින් කරන්න
@UpulSumanrathna
9 ай бұрын
i. love. you
@chathuChathu3734
Жыл бұрын
ලුනු දැම්මෙ නැ නේද
@oneejherath5326
2 жыл бұрын
පොල් තෙල් මොකටද අල කිරි හොදි වලට.කිරි වලට තෙල් දැම්මම cholesterol නැති අයටත් හැදෙනවානෙ.
@niraSrecipes
2 жыл бұрын
මම නම් දානවා එතකොට රසයි. අකමැති නම් දාන්න එපා. තෙල් කියන්නේ එක එක්කෙනාගේ අවශයතාවය අනුව අඩු වැඩියෙන් පාවිච්චි කරන්න ඕනා දෙයක් කියලා හැම වීඩියෝ එකේම කියන්න බෑනේ. ඒක දැනුවත් වෙලා ඉන්න අනෙක් අය දැනගන්න ඕනා. සාමාන්‍ය මනුස්සයෙකුගේ විශේශයෙන් දරුවන්ගේ දවසේ තෙල් අවශ්‍යතාවය මේස හැඳි 2ක් මිනිස් ශරීරයේ කොටස් ගොඩකට තෙල් ඕනා. තෙල් නැවැත්තුවොත් තෙල් කනවට වඩා ලෙඩ එනවා. ඕනවට වඩා තෙල් කාලා ගැඹුරු තෙලේ බැදලා කාලා අර හැමදාම කන්න තියන මේස හැඳි 2 කන්න නැති කර ගන්නේ අපේ මිනිස්සුමයි. කොලෙස්ටරෝල් කියන්නේ තෙල් වලට විතරක් එන දෙයක් නෙවේ. ආරෙන් වගේම ව්‍යායාම මදි කම ඔක්කොම එක්ක එන දෙයක්. ස්තූතිය
@FashionHouse1017
Жыл бұрын
Oneeji Herath තෙල් කියන්නෙ හරියට අතයාවශය දෙයක්. පොල් තෙල් වල අගුණ අඩුයි, එලවලු තෙල් වලට සාපේක්ෂව. හැබැයි හොද සුදු පොල් තෙල් වෙන්න ඕනේ
@oneejherath5326
Жыл бұрын
@@FashionHouse1017 👍
@hvaupul4867
9 ай бұрын
සින්හල ක්‍රමය කොන්ප්ලා එප
@anjanaraddila1977
8 ай бұрын
දෙහි ටිකක් දැම්මෙ නෑ නේද ? ඒක අඩුපාඩුවක්.
@priyankanilmini6208
Жыл бұрын
පොල්තෙල් දාන්නෙ ඇයි කියන්නකො
@niraSrecipes
Жыл бұрын
හරිම රසයි මේ ක්‍රමයට. හැමදාම නෙවේ එක පාරක් හදන්නකෝ
@nishanthagurugamage9572
Жыл бұрын
නියම රට inna අපිට සුළු වේලාවකින් උයන විදිහ තමයි ඕන
@shayamaleekalupahana
6 ай бұрын
Thanks
@methlishanika4791
2 жыл бұрын
Thanks akke
13:42
නිවැරැදිව අල කරියක් හදමු. HOW TO MAKE SRI LANKAN POTATO CURRY.(Cooking Show Sri Lankan Chef).
Travel With Chef
Рет қаралды 248 М.
10:50
කවුරුත් නොදන්න හැමෝම කන්න ආස ගමේ කිරිහොද්ද විනාඩි 5 න් ❤ kiri hodi recipe 0777788110
Traditional Sisters
Рет қаралды 53 М.
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:31
How to treat Acne💉
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
2:42
ReVISION & Paper Class | 2025 A/L | Prasanna Baddewithana
Prasanna Baddewithana
Рет қаралды 3,7 М.
5:26
කහ බතට අල කිරි හොඳි හදන රසම අලුත් ක්‍රමය | ala kiri hodi | ala curry |potato curry with coconut milk
nira S
Рет қаралды 50 М.
1:28:35
නොඇසු දේශනාවක් අද කියන්නේ, අපිට නෑ පුතා ලස්සන ලෝකයක් මේකේ | kagama sirinanda thero | bana 2025
channel Ru tv
Рет қаралды 131 М.
5:22
Super Delicious Sri Lankan style potato curry🍲😋බත්,ඉදි ආප්ප කන්න | easy & tasty | vegetarian recipe
Sharas Menu
Рет қаралды 543
5:29
✔ අපේ අම්මා රසට උයන අල කරිය Ala / potato curry with coconut milk Apé Amma - Eng Sub ala kiri hodi
Apé Amma
Рет қаралды 900 М.
6:06
මෙන්න මේ ජාති 3 එකතු කරලා පරිප්පු කරිය හදන්න පුදුම රසක් | dal curry | rasata parippu themparaduwa
nira S
Рет қаралды 1,1 МЛН
41:07
අපි එකට සමරපු 1st නත්තල 24’🎄❤️එයාට දුන්නා PRANK එකක්😂haircut after 2 years|මං හදපු කෑම🙈
Shanudrie
Рет қаралды 83 М.
6:18
potato curry සුවඳට රසට අල කිරි හොද්දක් හදමු by💕SL Kitchen 💕
SL Kitchen
Рет қаралды 62 М.
4:45
මේ විදිහේ අල කරි එකක් හදාගත්තනම් බත් මුට්ටියක් උනත් කන්න පුළුවන් /Mouthwatering Potato Curry
Rampé Karapincha-රම්පෙ කරපිංචා.
Рет қаралды 111 М.
5:32
හැමදාම කන බත් එක වෙනස් විදිහට හදමු | Since I knew that rice can be cooked like this 💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 3,9 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН