No video

උකුස්සෝ | ‌පෝදා කතාව | Tele Movie

  Рет қаралды 154,706

Charana TV

Charana TV

Күн бұрын

Watch Charana TV Live on PEO TV & PEO Mobile App | Channel No.05 & No.305 HD
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 113
@jayam1429
@jayam1429 Ай бұрын
අතිශයින්ම වැදගත් , බොහොම වටිනා නිර්මාණයක් ... බොහොම ස්තූති මෙම නිර්මාණය කල හැමෝටම ... ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා කියලා ! 👏👏👏👏👏👏👏👏
@chamilakumariqf6xb
@chamilakumariqf6xb Ай бұрын
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤
@lakminibuddima3548
@lakminibuddima3548 Ай бұрын
මෙකනම් අද සමාජේ ගෑණු ලමයින්ට හොදම හොද ආදර්ශමත් ව්ටිනා කතාවක්
@SehaniBuddika
@SehaniBuddika Ай бұрын
Man nam adamai meka baluwe hoda kathawak 😊❤
@MrThushara1
@MrThushara1 Ай бұрын
කාලීන මාතෘකාවක් , නියමයි!
@chamilaudayangani1787
@chamilaudayangani1787 Ай бұрын
ලස්සන කතාවක්.අද කාලයේ දරුවන්ට හොඳ ආදර්ශයක්
@ChitraFernando-zs1ws
@ChitraFernando-zs1ws Ай бұрын
Ec😊
@CharikaWeerasooriya-g5o
@CharikaWeerasooriya-g5o Ай бұрын
අද රත්තරන් දූ වරු කී දෙනෙක් මුන් වගේ උන්ට බිලි වෙලා ඇත්ද. ඒත් දැන් ඉන්න ලමයි මේව බලන්නවත් කැමති නෑ ඒ තරන් හිත් දරදඩු වෙලා.අම්මලාට තාත්තලාට මාර පීඩනයක් වෙලා.දරුවො රැකෙන්න කියල දෙන ඔවදන් එයාලට වදයක් වෙල දෙමව්පියන් ගනන් ගන්නෙවත් නෑ.දරුවන්ට තේරුන් ගන්න බෑ කියන දේවල්.දෙමව්පියෝ අසරන වෙලා.
@wonderdil8466
@wonderdil8466 Ай бұрын
මාත් දරුවෙක් නිසා මානසිකව පීඩා විඳිනවා
@CharikaWeerasooriya-g5o
@CharikaWeerasooriya-g5o Ай бұрын
දුකයි
@pushpalatha8513
@pushpalatha8513 Ай бұрын
ඇත්තමයි.මේ.කතාව.මමත්.බලලාතියනවා.මෙය.අලුත් කරලා.නේද.හොද.කතාවක්.ලමයින්ට.කියලා.දෙන්න ආදර්ශවත් .බුදුසරනයි
@amandigunawardhane3707
@amandigunawardhane3707 Ай бұрын
Good job nima 🥺♥️😘
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
@user-yq7ct8cg9c
@user-yq7ct8cg9c Ай бұрын
මේ කතා තේමාව මම මගේ youtube එකකට කෙටි චිත්‍රපටය ක් ලෙස නිර්මාණය කලා එහිදී එය ප්‍රේක්ෂක ඇගයීමට ලක්වුනා 8:07 ප්‍රසිද්ධ නාලිකාවක් මගින් මෙම පනිවිඩය ජනගත කරන ලෙස බොහෝ දෙනෙක් ඉල්ලා තිබුනා චරන ටී.වී ආයතනය මා හට පෝදා ටෙලිනාට්‍ය විකාශනය ට ලබා දුන් අවස්තාව පෝය කතාවකට උචිත ලෙස නිර්මාණය කර මෙම ප්නිවිඩය සමාජය වෙත ගෙන යාමට අවස්තාව යොදා ගත් බව කිව යුතුය මෙම අවස්තාව ලබා දීම සම්බන්ධව චරන ටීවී නාලිකාවටත් මා චරන ටීවී නාලිකාවට සම්බන්ධ කල එම නාලිකාවේ තුසාන්ත මහතාටත් බෙහෙවින්ම ස්තුතියි .💠💠💠💠💠
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Ай бұрын
ලස්සනයි 😊😊❤🇦🇪🇱🇰
@lalantha5673
@lalantha5673 Ай бұрын
අම්මෝ මේ කථාව මං අවුරුදු ගානකට කලින් බලල තියේ. මේක පරණ කථාවක් නම වෙනස් කරලද කොහෙද අළුත් වගේ දාල තියෙන්නෙ. නමුත් අද කාලෙට ගැලපෙන නිසා මුරණ්ඩු දූ දරුවන්ට හොඳ පාඩමක් වගේ. ඒ නිසා ඒ ගැන වැරද්දක් පේන්නෙ නෑ.
@NimaliGunawardana-yv6wy
@NimaliGunawardana-yv6wy Ай бұрын
Math bll thiye
@WrWr-wr7rv
@WrWr-wr7rv Ай бұрын
මම බලලා තියෙනවා
@AvishkaMadhusha
@AvishkaMadhusha Ай бұрын
@@SandaliPavan❤
@ruwanchandana6970
@ruwanchandana6970 Ай бұрын
නලුවෝ වයසට ගිහින් නැද්ද 😂😂😂
@ruwanchandana6970
@ruwanchandana6970 Ай бұрын
ඔයාට වයස දැන් කොහොමද 🤔🤔🤔
@chamodikeragala9113
@chamodikeragala9113 Ай бұрын
අපේනේ..❤තරු..🥰🥰
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
@PiyuniWickramasingha
@PiyuniWickramasingha Ай бұрын
🥺❤️
@solamandias4034
@solamandias4034 Ай бұрын
අනිවාර්යයෙන්ම ඉතාමත් කාලීන ටෙලි නාට්‍යයක් ...පිටපත...රංගනය අධ්‍යක්ෂ ණය සියල්ලකම මනාව සුසංයෝග වී තිබීමත් ඩී.කේ.ආටිගලයන්ගේ මනා හැකියාව මොනවට පැහැදිලි කරුණක් ...ඉදිරියටත් මෙවැනි සාර්ථක නිර්මාණ ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා සුබ පතමි
@prabashnayanajith2010
@prabashnayanajith2010 Ай бұрын
ඔය කතාව. හරිම. ලස්සනයි 😊😊😊😊😊😊
@PiyuniWickramasingha
@PiyuniWickramasingha Ай бұрын
ලස්සනයි නිමා අක්කෙ 🥺❤️
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
@piyaseelikeragala9373
@piyaseelikeragala9373 Ай бұрын
ලස්සන කතාවක් ❤
@HiruJayarathna-zu2jd
@HiruJayarathna-zu2jd Ай бұрын
Congratulations nimandi 💗💗😘
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
@nuwandikanuwandika9247
@nuwandikanuwandika9247 Ай бұрын
ලස්සනයි කතාව
@user-yq7ct8cg9c
@user-yq7ct8cg9c Ай бұрын
එයත් මගේ නිර්මාණ යක් ජනගත කිරීමට සුදුසු නාලිකාව ලැබුන පසු වැඩ සටහනට උචිත ලෙස නිර්මාණය කලා
@indivariranasinghe9240
@indivariranasinghe9240 Ай бұрын
Congratulations akkh 🎉❤️
@Sriyani-sr2bk
@Sriyani-sr2bk Ай бұрын
5:58 6:00
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
@HansamaliLeshani
@HansamaliLeshani 4 күн бұрын
අපිත් පස්සර ගැම්මක් ආ😅😅
@user-ef1qx6bb8d
@user-ef1qx6bb8d Ай бұрын
Nice acting contribution නිමා...best❤.❤
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Ай бұрын
ලස්සනයි 😊😊❤❤🇦🇪🇱🇰
@vidanapathirana3005
@vidanapathirana3005 Ай бұрын
Niyamayi ❤❤❤
@AmeeshaHewarathna
@AmeeshaHewarathna 10 күн бұрын
Godak wedagath kathawak .....ada samaje thathwayata gelapena ....denuwath wenna puluwan kathawak,✊
@RenukaFernando-ld5ng
@RenukaFernando-ld5ng 21 сағат бұрын
Lassanai
@user-gq2ku4le1z
@user-gq2ku4le1z Ай бұрын
Congratulations Nima ♥️
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
@PurnimaPiumi
@PurnimaPiumi Ай бұрын
ඇත්තටම හරිම ලස්සන කතාවක්
@Unilife195
@Unilife195 Ай бұрын
Congratulations vinivida ❤❤
@jacinthajayamaha3031
@jacinthajayamaha3031 Ай бұрын
Good job 👍👍
@AmaHirushani-v7n
@AmaHirushani-v7n Ай бұрын
ලස්සන කතාවක්, නියමයි නිමන්දි අක්කා ❤️😍
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
@AyeshaRoopasinghe
@AyeshaRoopasinghe Ай бұрын
Well done. Nice work, Congratulations for the whole team.Specially Nima and Malith Malli....
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
Thank you❤
@NadeeshaErandi-j2g
@NadeeshaErandi-j2g Ай бұрын
Niyamai nimo❤❤
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
@user-BNYBANI
@user-BNYBANI Ай бұрын
මේ ස්කූටියෙ යන පිරිමි ලමයා වෙන ඩ්‍රාමා වල රගපාන්න ඉන්නවා නෙද😊කතාවනම් අද සමාජෙට වැදගත්
@healthyhealingfromherbelra9826
@healthyhealingfromherbelra9826 Ай бұрын
Exelant
@roshanidilrukshi2675
@roshanidilrukshi2675 Ай бұрын
Niyama kathawak
@Niroshikadilshani
@Niroshikadilshani 20 күн бұрын
Niyamai
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Ай бұрын
මේ වගේ ආදර්ශමත් කථා අද ලමයින්ට ඇලජික්..
@lakshikadushani9119
@lakshikadushani9119 Ай бұрын
congratulations nimandi ❤️
@pardeeppardeep2618
@pardeeppardeep2618 Ай бұрын
Hi ❤❤❤ Dushani Hi 🌹🌹🌹🌹🌹🌹
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
@pardeeppardeep2618
@pardeeppardeep2618 Ай бұрын
@@lakshikadushani9119 💞💞💞💞💞❤️❤️❤️❤️💘💘💘💘💕💕💕💕💕
@anushasamarakon9820
@anushasamarakon9820 Ай бұрын
Nima nanda❤ 🤪
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
@Online_000
@Online_000 Ай бұрын
👌 මරු
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
😍❤️👏
@sujadinushika5021
@sujadinushika5021 Ай бұрын
❤❤❤
@dadrathnasiri5002
@dadrathnasiri5002 Ай бұрын
0:58 ❤❤❤
@kavindilakshani4734
@kavindilakshani4734 Ай бұрын
❤😍
@SmilingMonarchButterfly-rp3qp
@SmilingMonarchButterfly-rp3qp Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@CjJayathilka
@CjJayathilka Ай бұрын
Proud of u nimandi nangi❤
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
@sandunbandara593
@sandunbandara593 Ай бұрын
ඒකනම් අzත්තහාමුදුරුවනේ
@madhushansuraweera
@madhushansuraweera Ай бұрын
@amaweerasinghe6018
@amaweerasinghe6018 Ай бұрын
අම්මලා thathala දරුවන් gana අවධානය thiibiyauthi....darawan yaluwo wage inna ona...කිසිම දුකක් කරදරයක් දරුවන්ට wanna apa..❤❤❤b.s darwanta
@kavindilakshani4734
@kavindilakshani4734 Ай бұрын
Good job nimaaa ❤️😍
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
@TharushiNishshanka
@TharushiNishshanka Ай бұрын
Congratulations Nimandi❤
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
@capturingmydreams
@capturingmydreams 27 күн бұрын
❤❤❤
@KelumAnuranga
@KelumAnuranga Ай бұрын
🎉
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c Ай бұрын
❤❤❤❤❤❤❤
@user-kn4sg1tu7b
@user-kn4sg1tu7b Ай бұрын
මේ කතාව රුගත කරේ අපේ පසලේ ඉස්සර්කාම නලුවා ඉදන් ඉන්නෙ අභිනවයේන් ඉදිකරන ධර්ම මන්ඩපයේ පඩිපේල උඩ 2024/7/17,18,19 තෙදිනේදි එහි වැඩ කටයුතු කිරිමට අත්වැලක් වශයේන් සල්පිලක් පැවැත්වුවා ඉට අමතරව දහම් පාසල් වරුවන්ගේ මන්ඩප තරගත් පැවැත්තුවා එකේදි අටිගල මහත්තයා ගේ විනිවිද නාට්‍ය කන්ඩායම කටුස්සො කියලා වේදිකා නාට්‍යයක් පෙන්නුවා කිසිදු මුදලක් අයකරේත් නෑ . අපේ නායක හාමුදුරුවෝ පොලොන්නරුව 4/ඇළ ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරයේ හා අරලගංවිල මලින්ද ස්වර්න පහන පුදබිම විහාරය යන විහාරස්තාන දෙකට විහාරාධිපති ,රතනපාල භික්ශු විවේකාශ්ශ්‍රමයේ නිර්මාතෘ , ශ්‍රී ධම්මලංකාර සමනේර භික්ෂු පුහුනු ආයතනයේ නිර්මාතෘ , ශ්‍රී සරණංකර පුස්තකාලයේ නිර්මාතෘ , ශ්‍රී සාසනෝදය දහම් පාසලේ විදුහල්පති තැම්පත් මුලු දිවඉනටම සාමදාන විනිසුරු රාජකිය පන්ඩිත පඩරැල්ලැවේ රතනපාල නායක ස්වාමින්වහන්සෙ තමජිවිතයේන් වැඩි කොටසක් ගිලන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කිරිමට කැපවු තම වකුගඩුවක් පවා දන්දුන් දානපාරමිතා පුරන අපිට විටක ගුරුවරයේකු විටක පියේකු ලේස ඔවදන්දේන උතුම් ස්වාමින්වහන්සේ නමක් මෙයට ශ්‍රී සරණංකර පුස්තකාලයේ පුස්තකාලයාදිපති 🙏🙏🙏🙏
@isurakumara1028
@isurakumara1028 Ай бұрын
අවදානය තිබිමෙන් අනතුරු වලක්වා ගත හැකි
@anushaanusha2723
@anushaanusha2723 Ай бұрын
Atttama watina katawak
@user-bb9ws6vc2k
@user-bb9ws6vc2k Ай бұрын
😊😊😊😊
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Me car apu eka nakiyek ne Ara podi Kella passe yanne
@ruwanchandana6970
@ruwanchandana6970 Ай бұрын
laga penima niyamai'' wayasa kiyanna barida ???
@SasiduavishkaSasiduavishka
@SasiduavishkaSasiduavishka Ай бұрын
🙏 🙏
@vindithilina6238
@vindithilina6238 Ай бұрын
Nima congratulations 😍
@tharukeragala4906
@tharukeragala4906 Ай бұрын
@dadrathnasiri5002
@dadrathnasiri5002 Ай бұрын
Congratulations ...!
@user-gp8wc5yp7v
@user-gp8wc5yp7v 28 күн бұрын
Godak wedagat kasawak
@kasumimahanama7811
@kasumimahanama7811 Ай бұрын
ඉතාමත් ආදර්ශමත් කතාවක්.හැමදාම වගේ ඩී.කේ. ආටිගලයන්ගෙන් බිහිවෙන්නේ ඉතා ආදර්ශමත් පණිවිඩයක් දෙන නිර්මාණ. බොහොම ස්තූතියි විනිවිද කණ්ඩායමටම මෙවැනි නිර්මාණයක් සමාජගත කළාට.
@pradeepkumaradissanayake9484
@pradeepkumaradissanayake9484 27 күн бұрын
කතව හොඳයි
@anndevika1605
@anndevika1605 Ай бұрын
Kello nowei dan hadenne.mun vinasha wenne un vishimai
@pularaniunhalla
@pularaniunhalla Ай бұрын
❤👌🏻
@dermasaudi9393
@dermasaudi9393 Ай бұрын
Telephone akak deela podi daruvan vinasa karana apaa pawuu aadaraya kiyannaa godaaaaaaak vatinaa vasthuvak adaraya paliganeemak kara ganna apaa daruvo podi lamai kamaya ragaya dakin math wels ennaa aa daruvo asarana karanna apaa pwuuu 😂😂😂😂
@harshachandimal4441
@harshachandimal4441 Ай бұрын
ME WAGEMA THAWA EKAK THIBUNA.copy kirima thulin hoda nirmana bihi nowe.
@kavishanadeeshani42
@kavishanadeeshani42 Ай бұрын
❤️❤️
@user-fi8fi7yl4b
@user-fi8fi7yl4b Ай бұрын
❤❤
@tharumalNuwa8328
@tharumalNuwa8328 Ай бұрын
@ishanidissanayake3603
@ishanidissanayake3603 Ай бұрын
❤️
@ayaf5457
@ayaf5457 Ай бұрын
❤❤
@sandamalinisansala5127
@sandamalinisansala5127 Ай бұрын
❤❤❤❤
@thanujaa4015
@thanujaa4015 Ай бұрын
❤❤❤
@shanikapprasanna2427
@shanikapprasanna2427 Ай бұрын
❤❤❤❤
@ruwanchandana6970
@ruwanchandana6970 27 күн бұрын
😊😊😊
@samoshiimaya8500
@samoshiimaya8500 Ай бұрын
❤❤❤
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 12 МЛН
මෝඩයා. Kaliyuga Production.
22:24
Kali Yuga Production
Рет қаралды 3,4 М.
Pilima Wahanse (පිළිම වහන්සේ ) | Sinhala Teledrama
26:41
සෙනෙහස || 2023-02-04
43:20
Swarnavahini TV
Рет қаралды 323 М.