BARBIE VLOG🩷 | WE ATE ONLY PINK FOOD💖 | දවසම රෝස පාටින් | Is it WORTH THE HYPE? | shanudrie vlogs

  Рет қаралды 642,285

Shanudrie

Shanudrie

Жыл бұрын

ANY BARBIE FANS HERE???
So me Sheni and Kavindu decided to go on a date with all the BARBIE hype going around! But this date is special 🩷
Comment your thoughts!
SUBSCRIBE | COMMENT | SHARE

Пікірлер: 723
@LiveLoughDolls
@LiveLoughDolls Жыл бұрын
ශනූ ඔයාට මේ තරම් ආස උනේ ඔයාගෙ Vlog බලන්න පටන් ගත්තට පස්සෙ අනිත් අය වගේ නිලිකම ඔලුවට අරන් නෑ සැගහැල්ලුවෙන් ජීවත් වෙනවා කියල තේරෙනවා 😊
@samanrathnayake9783
@samanrathnayake9783 Жыл бұрын
එහෙම තමා බං පෙන්නගන්න ඕනෙ උනාම
@FDOHearttouch-
@FDOHearttouch- Жыл бұрын
​@@samanrathnayake9783උබ වගේ මොලයක් තියෙන එකෙක් හරි ඉන්නවට සතුටුයි මේ රටේ ඉන්න ගොබ්බ හැත්ත හැමිනෙන හැටි දැක්කම 😂❤
@LiveLoughDolls
@LiveLoughDolls Жыл бұрын
@@FDOHearttouch- Dont messd up with otherones comment cringe lmo vathayak vennetuv pla gode gobba higana vesige puta 💀
@LiveLoughDolls
@LiveLoughDolls Жыл бұрын
@@samanrathnayake9783 Who asked? ගොඛ්බයො Comment අස්සෙ Triggered 💀
@FDOHearttouch-
@FDOHearttouch- Жыл бұрын
@@LiveLoughDollsමොන පොන්නයෙක් ද මේ 🤣🤣🤣 උබනෙ පොන්නයො කමෙන්ට් අස්සෙ වැළලෙන්නෙ 🤣
@ma_ya_11
@ma_ya_11 Жыл бұрын
ශෙනි බනී ශෝක් අනේ..❤ ශනු අක්කිගෙ විඩියෝස් වල එයාව දකින්න ආසයි..❤❤
@dulanjimadumali5445
@dulanjimadumali5445 Жыл бұрын
ශෙනී බනී හරිම කියුට්..🤗
@nilantha-fn1db
@nilantha-fn1db Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮😮😮😮🎉🎉🎉🎉🎉😅🎉😅😅😅🎉😅🎉😅🎉😅😅🎉😅🎉🎉🎉🌉🦠🦠🦠🦠
@charu9180
@charu9180 11 ай бұрын
Yes
@user-sn5tv9nc5p
@user-sn5tv9nc5p 5 ай бұрын
😂🎉😅
@kanchanarathnayaka9126
@kanchanarathnayaka9126 Жыл бұрын
දිනේෂ් මල්ලිගෙ birthday volg එනකම් බලාගෙන ඉන්නවා .සනුවෝ❤❤❤
@Nithyadewmini-ct8nl
@Nithyadewmini-ct8nl Жыл бұрын
තුන්දෙනාම මාර ලස්සනයි 💗✨
@nilanisd7506
@nilanisd7506 Жыл бұрын
Man oyage vdys okkoma wage balala thiyenne akki... oyage wagema oyage akkila dennageth vdys balanawa akke man oyala 3 denata godak kamathi ❤️🥰 oyata akke ඉදිරියටත් මේ වගේ සතුටින් ලස්සනට ජීවත් වෙන්න පුලුවන් වෙන්න කියලා මන් පාර්ථනා කරනවා හදවතින්ම ❤️🙏
@kamaniprasad7740
@kamaniprasad7740 Жыл бұрын
ලස්සනයි ගොඩක් ඔයාගේ wedding day එක බලන්න මග බලන් ඉන්නවා 😊❤
@dimbulanaboby7577
@dimbulanaboby7577 Жыл бұрын
මමත් ඔයාගේ video එකක් දානකම් මාරම ආසාවෙන් බලන් ඉන්නේ...ඇයි කියන්න දන්නේ නෑ..ඔයා හරි ෂෝක් ගෑනු ළමයෙක්....❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අම්මෝ අක්කි ඔයාගේ ව්ලොග් එකක් එනවා කියන්නෙ ඉතින් දවසම ශෝයි .❤❤❤.අක්කිගෙ outfit එක මරු අක්කියෝ ❤❤❤❤❤.කවිදු අයියා අනිත් අක්කි එක්ක ඔයා ඉන්නකොට තනිකරම පිස්සු කෝච්චියක් නේ❤❤❤❤❤❤❤
@hirunikoshila5158
@hirunikoshila5158 Жыл бұрын
අක්කි ඔයාගෙයි දිනේශ් අයියගෙයිත් සම්පූර්ණ vlog එකක් කරල දාන්නකො pls 🥺❤️
@niroshanilakmali3362
@niroshanilakmali3362 Жыл бұрын
අපිත් ආසාවෙන් බලනවා ❤️❤️❤️ආදරෙයි මැණික 😍😍
@J......M
@J......M Жыл бұрын
මාරම කියුට් ශනූ🌸❤ යාලුවොත් ලස්සනයි😍
@malshathushani207
@malshathushani207 Жыл бұрын
ශනු නංගී ඇත්තටම හරිම ලස්සනයි . සතුටින් ජිවතේ විදිනවා. චුංගා බාබායි නාන්නා බාබායි එක්කත් වීඩියෝ එකක් දානකල් බලාගෙන ඉන්නවා .🧡💛💜️
@sandunudara5290
@sandunudara5290 Жыл бұрын
අක්කා ආයෙත් ගෙදර ඉන්න vlog එකක් ඉක්මනින් ගන්නො ❤
@sanju4866
@sanju4866 Жыл бұрын
තුන්දෙනාම ලස්සනයි කියුට්... ෂෙනි බනී ඉතින් ලගදි නේ දන්නේ එයා ශනූ ට හොද යාළුවෙක් වෙයි..කවිදුත් ලස්සනයි ශනූ ඉතින් කොහොමත් Barby නේ අපේ❤❤
@ShakyaSamarawickrama
@ShakyaSamarawickrama Жыл бұрын
Shanu ge vlog asawen balanawa ithin.....❤hamadama sathutin inna ❤
@mmvgayathri962
@mmvgayathri962 Жыл бұрын
හරිම ලස්සනයි ශනු ඔයාලා තුන් දෙනාම මේ vlog එකේ. හරිම ආසාවෙන් බැලුවා. හැමදාම ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@lesarathewsarani6697
@lesarathewsarani6697 Жыл бұрын
Most awaited vlog 🥺❤ The best and intresting vlog i had ever watch in your vedio series akkiyooo luv u barbie 🙈💕😋
@user-uh8ki8jd9j
@user-uh8ki8jd9j Жыл бұрын
Dinesh ayyage birthday vlog ekakuth oni sanu adaraiy sanu ❤❤❤❤❤❤❤
@saduuuuuuu102
@saduuuuuuu102 Жыл бұрын
E barbie theme dress ටිකෙන් ම ශනූගේ pink shade dress එක clourfull 😮 ලස්සනයි .... ඔයා ගොඩාආආක් ලස්සනයි ඒ dress එකට cute අනේ ... ගැලපෙනම යාලූවො තමා ඔයාට නම් සෙට් වෙම්නෙ so luckey girl 😊.... & රෝස පාට කෑම ටිකත් මරු හැබැයි 😂
@laknadeshani6013
@laknadeshani6013 Жыл бұрын
ලස්සනයි අක්කි මන් හැමදාම ඔයාගෙ vlogs බලනවා❤️
@Aruseww
@Aruseww Жыл бұрын
The vlog is very beautiful. Shanudir's outfit fits well. Very cute and I enjoyed watching this video. I also want to go see the barbie movie. Keep bringing more videos like this. good luck akki and lv u ❤
@nethminimesha9222
@nethminimesha9222 Жыл бұрын
මුල් ටිකේ ශනූ අක්කි වෙනදටත් වඩා කියුට්❤️😍
@chaiyaproduction4523
@chaiyaproduction4523 Жыл бұрын
🎀🎀 මාර වැඩේ කියන්නේ මත් විඩියෝ එක බලනකොට රොස පාට ඇඳන් ඉන්නේ 🎀🎀
@FDOHearttouch-
@FDOHearttouch- Жыл бұрын
අඩෝ මන් යටට ඇදන් ඉන්න ජොකත් රෝස පාට 🥺💖
@RashiiVlogs
@RashiiVlogs Жыл бұрын
S H A N U..💖🌸 OUR LITTLE BARBIE GIRL...💞🥺
@raveensandeepa9396
@raveensandeepa9396 Жыл бұрын
අනේ ශෝයි කවිදු අයියටනම් මන් මාරම ආසයි එයා ෆුල් ජොලි.තුන්දෙනාම ශෝයි.ශනුඅක්කි ආදරෙයි ඔයාගේ විඩියෝස් මාරම ආසාවෙන් බලන්නෙ ❣️🌷
@sanduwijerathna3960
@sanduwijerathna3960 Жыл бұрын
Outfit eka ලස්සනයි shanu akkiyooo❤❤❤❤❤❤❤❤
@abcv000
@abcv000 Жыл бұрын
Harima lassanai Shanu akki ❤❤❤ Akkige vlogs walata mama marama asai ❤❤❤❤ Hamadama me wage vlogs apita genna akkiii ❤❤❤❤
@GanashaSadamali-zf9vg
@GanashaSadamali-zf9vg Жыл бұрын
අදත් vlog එක සුපිරි pinkal ඇඳුම් වලට marama ලස්සනයි අක්කියො oyata budu sarnaii ❤️❤️❤️❤️❤️❤️👍👍😘😘😘😘❤️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
තුන්දෙනාම ගොඩාක් ලස්සනයි අ...❤❤❤❤❤❤❤❤❤❤❤
@Janiy648
@Janiy648 Жыл бұрын
Akki video ekak danakm baln hitiye akki video harima aswen blnawa akkiya 😊❤🤗
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
She is so humble ❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ගොඩක් ආදරෙයි අපේ ශනු අක්කිට 💗
@VidushiMendis-bu1qf
@VidushiMendis-bu1qf Жыл бұрын
You look so pretty.... and really matching your outfit to u... 💗💗💗aththatama oyge vlogs nm super❤️🫶🏻okkoma balanw oyg vlogs🫶🏻luv yahhh shanuu
@gaminiudayakumara1806
@gaminiudayakumara1806 Жыл бұрын
Shanu akki oyage vlogs hari lassanaii ❤❤
@sajanihasinika4910
@sajanihasinika4910 Жыл бұрын
ආදරෙයි ගොඩාක් ශනූ අක්කිට❤️🥰
@user-mh4ni5qy3k
@user-mh4ni5qy3k Жыл бұрын
adath video eka marama lassani🥰adarei shanuu akkiyo💞
@paramilakshika4393
@paramilakshika4393 Жыл бұрын
Aneeee shoooiii 😌❤️.... love storie eka gennakooooo 🥺❤
@user-rv8zd6po9j
@user-rv8zd6po9j Жыл бұрын
oya pink adala lassanai Akki❤🎉
@user-dd9uu1xw1h
@user-dd9uu1xw1h Жыл бұрын
Shanu mama aththatama godaak bc kenek ath man oyage video banna nam aniwarenma time wen karagannawa. Mokada oyage videos walin ape jivitha walata ganna dewal godak thiyanawa. ❤
@wordsforyou2
@wordsforyou2 Жыл бұрын
Addicted for your videos 🥺💕 you're so cute akki 💕
@chalanichathurika9348
@chalanichathurika9348 Жыл бұрын
Shanu mn oyage vedio s pissuwen wage blnne oyage vedio ekk danakan inne blnna etin hemadama wagema ada vlog ekat harima lassanai ❤❤❤❤❤❤
@tachininimeshika6169
@tachininimeshika6169 Жыл бұрын
Shanuge pink colour eka lassanaiii..❤️😍
@doni-zo3oe
@doni-zo3oe Жыл бұрын
අක්කියෝ ඔයා නම් පිස්සුවක් අනේ .. ඔයාගේ වීඩියෝ මං හැම්දාම බලනවා.විඩියෝ නම් මරු අක්කි
@madhushikamadhuwanthi3593
@madhushikamadhuwanthi3593 Жыл бұрын
Wooow barbie😍😍😍තුන් දෙනාම මාරම ලස්සනයි❤මගේ ගැලරි එකේ වෙනම ෆෝල්ඩර් එකක් තියන් ඉන්නවා my fav shanu කියලා. ඒකෙ තියෙන්නෙ ඔයාගේ ෆොටෝස් විතරයි 😍❤️මං මාරම ආසයි අක්කි ඔයාට🥺❤️❤❤❤
@madaradilrukshi6183
@madaradilrukshi6183 Жыл бұрын
අක්කී මන් ඔයගෙ vlogs ඔක්කොම බලනවා. ඔයා shoook aneee❤❤❤
@ayeshanidananjana6617
@ayeshanidananjana6617 Жыл бұрын
අදත් ඔයා හරිම ලස්සනයි අක්කියෝ ❤️😊
@lochana9310
@lochana9310 Жыл бұрын
අපිත් barbie බලන්න ගියා දුවල දෙන්න එක්ක රෝස පාටින්ම ඇදලා😊 මටත් හිතාගන ගිය තරම් ලස්සන නෑ film එක. දුවල දෙන්න නම් ගොඩක් ආස උනා👍
@dammikamuththetuthanna4236
@dammikamuththetuthanna4236 Жыл бұрын
its so funny akki 🥰 i really love it 🥰 hamadama sathtin inna labewa 🥰
@isankaperera8577
@isankaperera8577 Жыл бұрын
ඇත්තටම මටත් පට්ට fun මේ වගේම පිස්සු කෝච්චි කීප දෙනෙක් ඉන්නවා... film එක අවුල් වුනාට ගත්තු fun එක නියමයි... ඔයාලා ඇත්ටම මම වගේම පිස්සු විකාර❤.. ඒ වචනෙ මම එහෙම කියන්නෙ ශනූ ඔයාටත් යාලුවාන්ටත් ඒක normal නිසා❤.. මාරම fun...nice vlog shanuu❤❤
@NishiCreations1521
@NishiCreations1521 Жыл бұрын
හෙට 10.30ට කියලා අපිව කලින් වීඩියෝස් දෙකේම වගේ රවට්ටන්නෙපා ශනූ..අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරන්න හෙට 10.30ට❤️‍
@vinuthisasithya
@vinuthisasithya Жыл бұрын
ඊයේ රැ notifi dakkee..🥺ude vd ek pennane kiyal dakala..welaw enakm balagen idiye🥺cls gihin aw gamn akkige vd ek baluwe🥺❤fv
@mashigunarathna4175
@mashigunarathna4175 Жыл бұрын
Lassanai akki❤❤ maram asai vlog ekata
@hirunikoshila5158
@hirunikoshila5158 Жыл бұрын
මේ දවස් දෙක තුනට ශනු අක්කිගෙ හැම vlogs එකක්ම.ඒ තරම්ම ආසයි 😍
@erinsuriyabandara7436
@erinsuriyabandara7436 5 ай бұрын
Amazing vlog!!!!Shanu sweeter
@SanduniMelissa
@SanduniMelissa Жыл бұрын
Love u our Barbie Girl Shanuuu... 🌸💗🌸
@user-yp6gh5mq9w
@user-yp6gh5mq9w Жыл бұрын
Akki oy thama mge favourite actress. ❤.
@sandaminiabeygunawardhan-rc7zs
@sandaminiabeygunawardhan-rc7zs Жыл бұрын
Sheni nam harima cute😘
@shineeyy6
@shineeyy6 Жыл бұрын
That's so fun😂❤️akkiala 2nnai ayyai marama fun anee lv u so much 😍❤️
@brightshadow109
@brightshadow109 Жыл бұрын
ශනූ අක්කි හරි ලස්සනයි ❤️
@user-cg6zl8tx6h
@user-cg6zl8tx6h Жыл бұрын
දවසම Stress වෙලා ඉදලා ශනූ ගේ Volg එකක් දැක්කම Stress එක කොහෙන් ගියාද දන්නෑ 😂💗
@Isuru_uditha
@Isuru_uditha Жыл бұрын
ඒ වගෙද දවසම නටල නටල ඉන්න ශනුගේ ගෙම්බගේ ගද
@FDOHearttouch-
@FDOHearttouch- 11 ай бұрын
පුක සුදු ද
@Sruthi-Sheik-Darfali
@Sruthi-Sheik-Darfali 11 ай бұрын
@@FDOHearttouch- ඔවු තෝ වගේ කලු කැත ගොබ්බ කාලකන්නි නෙවේනේ හැමෝම තොට ඉතිං වෙන වැඩක් නෑනේ මේ Vedio එකේ කමෙන්ට් අස්සෙ පෑඩ් ලෙවකකා ගොං කම පෙන්නනවා ඇර නිකමා..
@sachini1808
@sachini1808 Жыл бұрын
Cute outfit shanu💖💕
@samadhigamage9838
@samadhigamage9838 Жыл бұрын
Oww..ikmnt dann..🎉🎉🎉❤❤
@himajirajapakshe8552
@himajirajapakshe8552 Жыл бұрын
Shanu මරු අප්පා😂😂😂 යාලුවො දෙන්නා shanuටම set වෙනවා😌❤️
@AnjulaAkrsha
@AnjulaAkrsha Жыл бұрын
Adreyi akki❤️
@sarahfrancis3148
@sarahfrancis3148 Жыл бұрын
Very nice akki. IAM in love with Barbie dolls I have alot maybe because your not kid you might not get that feeling that's why ❤ I hoped you had fun bye
@vishurubasin7633
@vishurubasin7633 Жыл бұрын
දම්ගලේ වැඩි දැම් ශනු අක්කිගෙ😌❤️
@jeonseoyoon8982
@jeonseoyoon8982 Жыл бұрын
tbh i walked out of barbie with a whole new view on life.barbie wqs so scared of getting cellulite, growing old and dying like most teenage girls wre, until she met the old woman on the bench and realized how beautiful growing old is. And when barbie was crying on the ground bc she wasnt "pretty anymore" and saying that she cant fix anything bc shes not a smart barbie, shes not a doctor or a scientist.shes not good enough to be anything the way that the other barbies are.that deeply embedded idea that we as women must be great at everything or we are not worthy anymore.the constant comparison between yourself and other women When i was a kid i always wanted to look like barbie but margot robbie's barbie, portraying insecurities made me feel better about my own...love this cinematic masterpiece + i'm 24 9/10 😌
@FDOHearttouch-
@FDOHearttouch- Жыл бұрын
ඔයා ඉංගිලිෂ් දන්නව 😮😱😱😱😱😵😵
@AsethEra
@AsethEra Жыл бұрын
මරු අප්පහ් 🌸🌸 යාලුවෝ set උනහම සිහියක් නැ ඇත්තටම හැමෝම ඒ වගේ 😂🌸❤
@FDOHearttouch-
@FDOHearttouch- Жыл бұрын
මරු ආප්ප 🤣
@Sruthi-Sheik-Darfali
@Sruthi-Sheik-Darfali 11 ай бұрын
@@FDOHearttouch- තොගෙ අම්මයි අල්ලපු ගෙදර ගෑනියි දාපු ආප්පද? පයිය පන නැති නිසා කොල්ලොන්ට කියලා ඇරගන්ඩ තොගෙ අප්ප අවලමේ ගිය වෙලේ දාපු 😃
@rashmichamathka2836
@rashmichamathka2836 Жыл бұрын
Sheni and shanu❤
@anju0310
@anju0310 Жыл бұрын
Anee shoi shanu akki oylge me vlogs ekth mrama lssni ❤️❤️❤️
@sanju4866
@sanju4866 Жыл бұрын
Sheni හරිම හුරතල් අනේ❤❤❤ වැඩිය පෙන්වන් එපා එයාට හිත යයි වගේ😅
@hashi1305
@hashi1305 Жыл бұрын
Eya gfne kaizerge 😁🤭
@sanju4866
@sanju4866 Жыл бұрын
@@hashi1305 ouu sheni akki kaizerg gf
@chamilafonseka2608
@chamilafonseka2608 Жыл бұрын
ශනූ අක්කී හරිම ලස්සනයි ❤️
@AnuMai-wn8li
@AnuMai-wn8li Жыл бұрын
The best & beautiful outfit shanu💗💗
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
Your outfit is so cute darling shanu❤❤
@dionmorrison5820
@dionmorrison5820 11 ай бұрын
mamath hari asai akki oya wage fun eke inna. oyage vlogs maara fun. 🎉
@m.d.d.i7057
@m.d.d.i7057 Жыл бұрын
Lassanaiii akki ❤️
@ishuonline2379
@ishuonline2379 Жыл бұрын
ආසවෙන් බලන යූටියුබ් චැනල් දෙකයි තියෙන්නේ ඒ ශනු අක්කි ගේ චැනල් එකයි පවනි අක්කිගේ චැනල් එකයි ❤ නොවරදවාම බලනවා හරිම ආසාවෙන් ❤ ස්කීප් නොකර බලන චැනල් තමා ඉතින් ❤
@lochanianjika131
@lochanianjika131 Жыл бұрын
Math ehemai 🤗
@rameshirajapaksha2985
@rameshirajapaksha2985 Жыл бұрын
Sheni shook ane hrima cute ey 😊❤️😘 shanu akki oya tun denam mru ane 🤗
@sadiniimasha7860
@sadiniimasha7860 Жыл бұрын
Shanu akki lassanai anik dennth lassanai.. e wage funny yaluwo hamba wenne wasanawata.❤❤
@rangikaushani6100
@rangikaushani6100 Жыл бұрын
Ane shook🙈😍😍❤️
@kawyamarasinghe7500
@kawyamarasinghe7500 Жыл бұрын
Dinesh aiyge birthday vlog ek gennko 😌
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.
@user-dy4ic6bf9x
@user-dy4ic6bf9x Жыл бұрын
මන් vlog එක බැලුවෙත් pink ඇදන්...😂😂😂😂👚🌸🎀💕💓😂😂😂😂
@mudithadissanayake4254
@mudithadissanayake4254 Жыл бұрын
Dinna ayyge b day vlog eka enakn balan inna mama 😂🌝❤️
@ireshaperera6481
@ireshaperera6481 Жыл бұрын
Beautiful three of you..❤
@SithuMemo
@SithuMemo Жыл бұрын
Wow niyamai adath vlog eka.. ❤❤❤
@nayomisenarath6192
@nayomisenarath6192 Жыл бұрын
නංගි ඔයා හරිම සරලයි එහෙම ලස්සනයි බොරු අටපෝ නෑ
@DulaniShymila-hv1lt
@DulaniShymila-hv1lt Жыл бұрын
Shanu ge vlogs balanna man harii ma asai 🌸🎀🩷Kavee, Anith Nangi all are soo beautiful 🩷🩷🩷I’m your big fan from your childhood darling shanu 🩷🌸🎀🇦🇪🇦🇪🇱🇰🇱🇰
@pathubuddi3190
@pathubuddi3190 11 ай бұрын
Aththatama. Hariima lassanai❤
@Malki_hirushika
@Malki_hirushika Жыл бұрын
ශනූ වොල්ග් එකක් දැම්මා කියන්නේ ආයේ ඉතිං දවසම මාර energy එකක් එන්නේ ❤️
@nimeshadivyanjalee4462
@nimeshadivyanjalee4462 Жыл бұрын
Ane pala
@DilshanBEATZ
@DilshanBEATZ Жыл бұрын
😂
@FDOHearttouch-
@FDOHearttouch- Жыл бұрын
වාසනාවක් උබල නම් මේ රටට 😂
@Sruthi-Sheik-Darfali
@Sruthi-Sheik-Darfali Жыл бұрын
@@FDOHearttouch- තෝ වගේ ගොබ්බයෝ මේ රටට සාපයක්, සදාකල් හිගන්නෝ කන්ඩවත් නැති හිගන කැත නිකමා ජීවිතේ කිසිම සතුටක් නැතුව ආස දෙයක් කරන්ඩ සල්ලි නැතුව මෙලෝ රහක් නැතුව ඉන්න හින්ද කලා ඇදල ජොලියෙ ඉන්න උන්ට ඊරිසියයි නේ? තොපි වගේ උන්ව කොන් කරලම දාන්ඩ ඕනේ 🚫
@hirundilshan4094
@hirundilshan4094 11 ай бұрын
plyn bn ynna
@ashifernando4632
@ashifernando4632 Жыл бұрын
Yes true akki .. 10/7 😢💖
@itjusthurts730
@itjusthurts730 Ай бұрын
Shanu is really innocent- me video eke eka hodata penawa 🥹❤️
@kaveesharanaweera5569
@kaveesharanaweera5569 11 ай бұрын
You lookes very pretty shanu akki ❤...love to see u.🎉..god bless u❤
@nilukaliyanage4080
@nilukaliyanage4080 Жыл бұрын
ආදරේයි තුන්දේනාටම ♥️♥️♥️
@himashafernando8623
@himashafernando8623 Жыл бұрын
Helooo barbii shanuu akkii😗🤗❤️ akkige vlogs balanna marama assaaaiiii mama 🤗❤️😗
@nelumchandrasekara4352
@nelumchandrasekara4352 Жыл бұрын
Kaviduge hair style eka harima lassanai..😍
@user-rm1xr1ih9t
@user-rm1xr1ih9t Жыл бұрын
Wow oyala Thun denama lassani anne❤😍
@thathupunsarani4093
@thathupunsarani4093 Жыл бұрын
Dinna's Birthday vlog eka gen nedda apita balanna😉
@dinujayasithija9141
@dinujayasithija9141 Жыл бұрын
mamath italy wala BARBIE movie eka balanna giya mulu film hole ekama pink color adala hitiye . your vlog is amazing . i love it
@nethudev24
@nethudev24 Жыл бұрын
ශනූ අක්කි 🥺💕
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 41 МЛН
HOUSE FULL | Episode 01 | 2022-09-16
1:13:15
Hiru TV
Рет қаралды 1,1 МЛН
Coffee Talk with Barbie Forteza Ep. 3 : Ms. Kim Chiu
19:35
Barbie Forteza
Рет қаралды 702 М.
අපේ Thailand ගමන | Travelling to Phuket Thailand | Family trip
32:16
Sheshadrie Krishan online
Рет қаралды 726 М.
貓媽媽🆚爆米花🌽🥷🍿 #aicat #shorts #cute
0:33
Cat Cat Cat
Рет қаралды 49 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
0:35
Mr DegrEE
Рет қаралды 20 МЛН