Pragna TV | Ven Hasalaka Seelawimala thero | 2023-07-01 | 09:15PM telecast

  Рет қаралды 20,358

Pragna TV

Pragna TV

Жыл бұрын

පිංවත් ඔබටත් දායකත්ව ලබාගැනීමට අවැසිනම් කතාකරන්න.
විමසීම් - 011-26854607

Пікірлер: 87
@monicakanthi6831
@monicakanthi6831 Жыл бұрын
මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයවේවා .පින්වත් දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා .ගෞරවනීය ස්වාමින් වහන්සේට නිර්වානාබෝදය පිනිස මේ දේශනාමය කුසල් බලවත් වේවා .සාදු සාදු සාදු
@chinthasamaranayake5305
@chinthasamaranayake5305 Жыл бұрын
ඉතාමත් සරලව දේශනාකල ධර්‍මයට බොහෝ පින් සිදු වේවා ස්වාමීන් වහන්ස. සැමටම නිවන් පිනිස හේතුවේවා. 🙏🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 7 ай бұрын
පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@leelakonara4882
@leelakonara4882 Жыл бұрын
🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාර වේවා !!! 🙏🙏🙏
@suriarachi8531
@suriarachi8531 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩක්ම පින්වහා වහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු
@nilanthimala6867
@nilanthimala6867 4 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@user-nu3cd5vw6x
@user-nu3cd5vw6x Ай бұрын
ශ්‍රවණය කල හොදම පැහැදිලි කිරීමක් ස්වාමින් වහන්ස.. මෑත කාලයක පටන් මෙවන් හරවත් නිවැරදි නිර්මල ධර්ම දේශනා අහන්න ලැබීමත් භාග්‍යයක් කොට සලකමි...ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවායි අදිෂ්ඨාන කරමි... 🙏🙏🙏
@kanthinigodakanda4299
@kanthinigodakanda4299 4 ай бұрын
සාදු ...සාදු ...සාදු ...🙏
@kleelawethililalila8431
@kleelawethililalila8431 Жыл бұрын
සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු
@badrawickramasinghe2900
@badrawickramasinghe2900 Жыл бұрын
සාදූ සාදූ සාදූ තෙරුන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@ranjaniperera4219
@ranjaniperera4219 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මෙි ගැබුරැ ධර්මය මඟේ් භාග්‍යවතුන් වහන්සේ කොහොමනමි අවබෝධ ඤලාද මෙි සියුමි ඳේවල් පේන්න තරමි ඒ ඤානය මොනතරමි බලවත්ද ඉතා වෙිගෙන් සිදුවන කිුයාවක් වන මෙි පටිචිජ සමුප්පාදය දේශනා ශ්‍රවණය කරද්දී මාගේ ප්‍රඤාව අවදි වෙනව ඉවත් උනාම නැවත ලෝකය එක්ක ගනුදෙනුව මෙි ගාමිභිර ධර්මය මම අවබෝ‍ද කරනවාමයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිවන්සුව සාක්ෂාත් කරගන්න මෙි දුන් දඥමි දැන්‍රම හේතු වාසනාවෙිවා සාදු සාදු සාදු
@stationhits8180
@stationhits8180 4 ай бұрын
ධර්මාවබෝධය ලබාදෙන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල දීර්ඝායුෂ ලැබේවා නමස්කාර වේවා තෙරුන් සරණයි
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 3 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්ස මම දැන් 6 පාරක්විතර මේ දේශනාව ඇහුව හොදින් තේරැමි ගියා ඒ අනුව පුරැදු වෙන්න උත්සාහ කරනව හොඳ අවබෝධයක් ලැබුන පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සමිපත් ලැබෙිවා
@renukasamaraweera7184
@renukasamaraweera7184 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!! ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් රහත්ඵලය අවබෝධ වේවා!!
@sunethrapalpola2359
@sunethrapalpola2359 4 ай бұрын
සාදු සාදු සාදු
@nalanisriyalatha4274
@nalanisriyalatha4274 Жыл бұрын
Ascharyai swamin wahansa oba wahanseta mage namas karaya wewa 🙏🙏🙏
@indrajayanthi6793
@indrajayanthi6793 7 ай бұрын
❤ පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා සම්මා සම්බුදු ගුණ බලයෙන් ආශිර්වාදය වෙවා❤❤❤❤❤
@kusumpeiris7575
@kusumpeiris7575 Жыл бұрын
How well the Reverend Hasalaka Seelawimala explained Pattichasamupadaya. I want to listen to this sermon over and over again to realize this sermon. Pinsidda Wewa.
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 7 ай бұрын
Theruwan sarani pinwath swaminwahansa sadu sadu saduu
@ranukamigamuge9147
@ranukamigamuge9147 2 ай бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය.
@owindrani6930
@owindrani6930 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🌹🌹🌹🌹🌹
@padmavithana5319
@padmavithana5319 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@farhanaqadir1733
@farhanaqadir1733 3 ай бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට උතුම් වූ නමස්කාරය වේවා
@priya83621
@priya83621 Жыл бұрын
මෙවැනි උතුම් දේශනාවන් දෙසා ලෝකය සුවපත් කරන පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකිත්වා ...සාදූ සාදූ සාදූ ..තෙරුවන් සරනයි
@sandaruwanidharmasiri6923
@sandaruwanidharmasiri6923 2 ай бұрын
dama padily kalata oba wansta godak pin 👌 hodatm pahdliy
@KusumalathaManike-tv7io
@KusumalathaManike-tv7io 5 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට දිර්ගායුස ලැබෙිවා යා පුාර්තනා කරමිප
@malaniwitharana9721
@malaniwitharana9721 5 ай бұрын
බුද්ද පුත්‍රයන් වහන්සේ ට දීර්ඝ ආයුශ ලැබේ වා පාද නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු
@nnishanava68nava93
@nnishanava68nava93 5 ай бұрын
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@ChathuriMadhuwanthi-vd7qq
@ChathuriMadhuwanthi-vd7qq 7 ай бұрын
🙏🙏🙏
@erandijayasekara4788
@erandijayasekara4788 5 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹
@imeshadilhani3232
@imeshadilhani3232 3 ай бұрын
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මොන තරම් වෙහෙසෙනවාදමේඅති ගැඹුරු දහම අපට අවබෝධ කරන්න මොන වාදා අප වැනි අය ඔබ වහන්සේ ට ප්‍රාර්ථනා කරන්නේ ..ඒත් උතුම් නිවන්ම ප්‍රාර්ථනා කරන වා සාදු සාදු සාදු
@chandrikarodrigo9665
@chandrikarodrigo9665 4 ай бұрын
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා .පින්වත් ස්වාමීන් වහන්ස ඉක්මන් බවයකදීම උතුම් චතරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දේශනාමය කුසල් හේතු වේවා. සාදු ..සාදු ...සාදු
@karunarathnebanduwathi7398
@karunarathnebanduwathi7398 6 ай бұрын
Sadu sadu sadu 🙏🌺🙏🌺🙏🌺
@UpathissaRathnayaka-pf3xb
@UpathissaRathnayaka-pf3xb 2 ай бұрын
Sadu sadu sadu !!!
@s.s.mahanama3984
@s.s.mahanama3984 6 ай бұрын
ඇසට අදාළ කම්පියුටරය යේ සියලුම දත්ත ඩිලීට් කරමු ....
@AbhayasiriLiyanagamage-yc7yw
@AbhayasiriLiyanagamage-yc7yw Ай бұрын
Bhagyawath swameen wahansegen awabodaya kara yannata apata lebenna upakaraya athi mahath.oba wahansege muvin gala halena ama dam wessa niwana kara yana thuruma apata ama suwayakma weva! Swameen wahanseta ikmaninma uthum niwana awaboda wewa!.
@priyanthasiriwardana8218
@priyanthasiriwardana8218 6 ай бұрын
Me desanaw mat itha pehediliw theruna ,oba wahanse niwan dakiwa dirgau wewa kotiyaj wathwwk namaskar wewa🎉
@ZooView-eo7xs
@ZooView-eo7xs 28 күн бұрын
Sadu sadu sadu
@swarnadamayanthi8345
@swarnadamayanthi8345 10 ай бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏 තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🌼☸️🌼🙏
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 6 ай бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@surangadvd24
@surangadvd24 9 ай бұрын
sadu sadu sadu
@gaminiekanayake2151
@gaminiekanayake2151 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ajanthamanike-ts3is
@ajanthamanike-ts3is Жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa. Sadu sadu sadu.
@kishanthinilmini-br6hn
@kishanthinilmini-br6hn 7 ай бұрын
සාදු සාද තෙරුවන් සරණයි
@upuldevagiri538
@upuldevagiri538 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 25 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jdsirimawathi5378
@jdsirimawathi5378 4 ай бұрын
🙏🙏
@dayanherath7732
@dayanherath7732 Жыл бұрын
අතීන්ද්‍රිය ඤාණ දර්ශනය .... තමා ට තමා හමුවූ කළ.
@dayanherath7732
@dayanherath7732 Жыл бұрын
ලෝකයෙ අනභිරතිය දකී
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 5 ай бұрын
🙏🙏🙏🙏
@nisansalanileeka5018
@nisansalanileeka5018 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@yamunavinodanikarunanayake7420
@yamunavinodanikarunanayake7420 4 ай бұрын
හැම දෙනාටම උතුම් තෙරුවන් සරණයි 🙏 පිංවත් ඔබ දන්න කෙනෙක් සිටීනම්, "උදයත්තගාමිණී ප්‍රඥාව " පිලිබද කෙටි හැදින්වීමක් කරන්න ... 🙏🙏🙏
@ajanthakumari8389
@ajanthakumari8389 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹
@kanthidissanayake6193
@kanthidissanayake6193 Жыл бұрын
Me gaburu awabodaya apta labadena obawahanseta namaskara karami
@chamathnavaratne7219
@chamathnavaratne7219 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thanujapriyadarshani5510
@thanujapriyadarshani5510 Жыл бұрын
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏 me uthum deshanawa aesima godak watinawa 🙏🙏🙏
@surangadvd24
@surangadvd24 9 ай бұрын
Teruwan saranai pinwath swamin wahanseta.
@geethanjaleecolombage7958
@geethanjaleecolombage7958 7 ай бұрын
Sadu...Sadu...Sadu...🙏🙏🙏
@gamingpsb
@gamingpsb 4 ай бұрын
vinnana vinnana maththanan bavissathi
@gamingpsb
@gamingpsb 4 ай бұрын
ipadima dukayy
@user-vs7ez4vt2i
@user-vs7ez4vt2i 6 ай бұрын
Saturday
@chamindakaru3069
@chamindakaru3069 Жыл бұрын
🌹🙏🏿🌹🙏🏿🌹🙏🏿🌹
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@lalanisusanthi4883
@lalanisusanthi4883 Жыл бұрын
💖🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💖
@gamingpsb
@gamingpsb 4 ай бұрын
ditte ditta maththanan bavissathi , muthe muthamaththanan bavissathi , suthe suthamaththanan bavissathi , vinnanayath ek vinnanayak pamanay
@gamingpsb
@gamingpsb 4 ай бұрын
athule loke hadagaththanan eliye lokaka hadanna onna
@gamingpsb
@gamingpsb 4 ай бұрын
me lokaya his sathek pudgalayek athmayak nomatha..
@nivarthanashan1444
@nivarthanashan1444 Жыл бұрын
anoma. nilanthi. adhikari. pinwath. SWAMIN. WAHANSA. mama. Uthsaha. karanne. mahana. dam. pirimatai. SWAMIN. WAHANSEGE. desana. eeta visala. pihitak..... SWAMIN. WAHANSETA. NIROGI. SUVAYA LABEVAAAAAA
@k.sampathkarunasena478
@k.sampathkarunasena478 Жыл бұрын
Pinvath suvaminvahansa athulu siyalu sathvainta nirvanabodthashakthiya labava.🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@pathminiweerasingha7449
@pathminiweerasingha7449 7 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@KanthiBassnayaka-oo9hx
@KanthiBassnayaka-oo9hx 2 ай бұрын
Sadu sadu sadu
@nilminipriyadarshani6096
@nilminipriyadarshani6096 Жыл бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏
@gayathrikarunathilaka2208
@gayathrikarunathilaka2208 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nimalr5111
@nimalr5111 6 ай бұрын
🙏🙏🙏
@tharangadissanayake7005
@tharangadissanayake7005 7 ай бұрын
🙏🙏🙏🙏
@nilushasamarajeewa2256
@nilushasamarajeewa2256 Жыл бұрын
🙏
@ranindunavaratne8-e513
@ranindunavaratne8-e513 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepaalwitigala365
@deepaalwitigala365 7 ай бұрын
Sadu sadu sadu
@sumanahewage8796
@sumanahewage8796 Жыл бұрын
Sadu sadu sadu
@mangalaweerasekara-mm8il
@mangalaweerasekara-mm8il Жыл бұрын
Sadu sadu sadu
@grs-channel3993
@grs-channel3993 8 ай бұрын
🙏🙏🙏
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 Жыл бұрын
🙏🙏🙏
@chathuraadi4444
@chathuraadi4444 Жыл бұрын
🙏🙏🙏
@champamarasinghe8879
@champamarasinghe8879 Жыл бұрын
🙏🙏🙏
@Samithdils
@Samithdils Жыл бұрын
🙏🙏
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 58 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 140 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
ලගට එන කවුරුත් විස්වාස කරන්න එපා || Ven Kirulapana Dhammavijaya Thero
47:11
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 58 МЛН