දරු ප්‍රසූතිය පහසු කරන ව්‍යායාම | Pregnancy Exercise | Shyamalee Pathirage

  Рет қаралды 101,058

Ape Miss - අපේ මිස්

Ape Miss - අපේ මිස්

Күн бұрын

ගැබිණි සමයේ ඔබ කරන ව්‍යායාම වලින් ඔබට වගේම කුසේ සිටින දරුවාටත් වාසි රැසක් අත්වනවා.ඒ නිසාවෙන් ගර්භණී සමයේ නිවැරදිව එම ව්‍යායාම වල යෙදෙන ආකාරය,ව්‍යායාම වලින් ඔබට සහ දරුවාට ලැබෙන ප්‍රතිඵල,ඒ ව්‍යායාම ඔබේ සිරුරට , මනසට මෙන්ම දරු ප්‍රසූතියට බලපාන ආකාරය ගැන තොරතුරු රැසක් අපේ මිස් මෙවර වැඩසටහනෙන් ඔබ වෙත ගෙන එනවා.
#apemiss #apemisshealth #pregnancyworkout #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------
🛑අපේ මිස් KZbin Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Twitter Link: / apemissofficial

Пікірлер: 68
@danudilhani1983
@danudilhani1983 3 жыл бұрын
ශ්වසන ව්‍යායාමය ගැන video එකක දාන්න මිස්...
@thushari5901
@thushari5901 3 жыл бұрын
Thanku u miss.miss පුළුවන්නම් අපි එවන comment වලට පිළිතුරු එවන්න.
@maduekanayake3948
@maduekanayake3948 3 жыл бұрын
ගර්භනී සමයේ නිදා ගත යුතු ආකාරය කියන්න පුලුවන්ද ape miss
@madharadulanjali.
@madharadulanjali. 3 жыл бұрын
වම් ඇලයට නිදා ගන්න එක ගොඩක් හොදයි. එකෙන් කුසේ ඉන්න දරුවට ඔක්සිජන් හොදට ලැබෙනවා. තව හේතුත් ඇති.
@forstlast8569
@forstlast8569 3 жыл бұрын
Ane ithin adath rosa malak wagene ape miss 😘😘😘.godakma watina upades pelak .thank u miss.oba thumiyata niduk nirogi suwaya deergausa lebewa. B.s j.p miss.adarei godak
@thamodgihan8623
@thamodgihan8623 3 жыл бұрын
Godak watinawa miss.balaporoththuwenm hitapu video ekak.
@SayuriWijerathna
@SayuriWijerathna 9 ай бұрын
මිස් මගෙ කොන්දෙ දකුනු පැත්ත රිදෙනවා හිටපු ගමන් ඒ වේදනාව බඩේ ද්කුනු පැත්තට එනවා නිකන් මොකක් හරි වාතයක් කැරකෙනවා වගේ.ඊට පස්සේ ඒ වේදනාව වැඩි වෙද්දි මට වමනේ යනවා මිස්.හොස්ටල් වල නතර උනාට කිසි කෙනෙක්ට මට් හරි ප්‍රතිකාර යක් දී ග්න්න බැරි උනා මිස්.දැන ස්ති 32යි මිස් මට.mata prthikarayak kiynna miss plz
@nilukapriyadarshani8733
@nilukapriyadarshani8733 3 жыл бұрын
Thank you miss🌷🌷🌷
@piumimadushika27
@piumimadushika27 3 жыл бұрын
මිස් වැදැමහ පහත් වුනාම කරන්න හොද දේවල් හොද නැති දේවල් ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@bhagyasewwandi1414
@bhagyasewwandi1414 3 жыл бұрын
කියන්නකො ප්‍රෙග්නට් කාලෙ අසමොදගම් බොන්න හොදම නැහැ ද. පොඩ් ප්‍රමාණයක් වත්
@apemiss9776
@apemiss9776 3 жыл бұрын
අසමෝදගම් බිව්වා කියල මොකුත් වෙන්නේ නෑ. හැබැයි ප්‍රමාණයට
@indicaqatar8774
@indicaqatar8774 2 жыл бұрын
Doctor daru ganak pilasidagattha kiya danagathda idala yoga kalata kamannadda
@imeshashehari5806
@imeshashehari5806 3 жыл бұрын
Mis mata danaganna oni daruwek සිසේරියන් සැත්කමකින් deliver karanna balapana hethu monawada kiyala. Aththatama mis man සිසේරියන් සැත්කමට bayai. Ane mis mata ekata reply ekak denna
@thamaliperera4076
@thamaliperera4076 3 жыл бұрын
Miss viyayama karanna ona delivery ekata kochara kalekata kalin wageedaa
@shanikagayan
@shanikagayan 3 жыл бұрын
මිස් ඔහොම වියායාම කරාම බබාට කරදරයක් නැද්ද ?
@RandimaliNishadi
@RandimaliNishadi 8 ай бұрын
Mulinma patan ganna ona mona kalayedida miss
@indunilrajapaksha9870
@indunilrajapaksha9870 3 жыл бұрын
Ane miss mage bara wadiy..dan sathi 22k mata...bara 82 monawda krnna oni
@priyangadias6602
@priyangadias6602 3 жыл бұрын
Wiyayama karanna sudusu grbanikalya kumakda mula idan karanawada
@kaushiherath992
@kaushiherath992 3 жыл бұрын
ගස්ලබු , කොමඩු ,හතු වගේ දෙවල් ආහාරයට ගත්තට කමක් නද්ද
@ishanidilanka9857
@ishanidilanka9857 3 жыл бұрын
මටත් ඒක දැනගන්න ඕන. හතු කෑවට කමක් නැද්ද
@mangaladasanayaka7758
@mangaladasanayaka7758 2 жыл бұрын
Exrcise karanna .be.konde අස්ථි awul
@omalyaentertainment8712
@omalyaentertainment8712 3 жыл бұрын
Thank you miss.
@t.surendrasurendra5242
@t.surendrasurendra5242 3 жыл бұрын
කොන්ඩෙ මෙහෙම දැම්මම තමා මගෙ ආදරනීය මිස් ලස්සන ..මමත් කලා මිස් .හොස්පිටල් එකේදී ...තැනක්ස් මිස්
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 10 ай бұрын
Thank you miss❤❤
@thilinashiran8563
@thilinashiran8563 3 жыл бұрын
Thank you miss
@umayangadisanayaka905
@umayangadisanayaka905 3 жыл бұрын
Dr plz මට කියන්න පුළුවන් ද අවුරුදු 18ක්‌ විතර වෙන ගැහැණු ළමයෙකුට ඉදහිට නින්දේ දි නොදැනුවත් ව ම මුත්රා යන්න හේතුව සහ ඒ දේ බයා නාකයි ද? අනාගතේ දි දරුවෙක් ලැබෙන්න බලපානව ද කියලා
@natheeshachandrasiri9897
@natheeshachandrasiri9897 3 жыл бұрын
Okat godk hethu blapaanna puluwn.. doctor kenekt pennl treatment krnn prkku krnn epa.. hormone wl athiwn prshna ee wgem manasika wyakuulatha hindath ohom wenn puluwn.. puluwn thrm daruwge manasa relax krnn blnn.. owage dewl bla bla inn hod Naha.. doctor kenekt penna.. smhr wit counseling wlt yomu kri
@umayangadisanayaka905
@umayangadisanayaka905 3 жыл бұрын
Plz කියන්න dr dr ට ගොඩක් පින් අනේ කියන්න
@tharukarashmi9684
@tharukarashmi9684 3 жыл бұрын
Thank you mis
@tharukarashmi9684
@tharukarashmi9684 3 жыл бұрын
Thank you mis
@nettv9368
@nettv9368 3 жыл бұрын
Thanks miss... Hugakma balaporottu una video ekakk 😍😍😍
@noname_lk
@noname_lk 3 жыл бұрын
මට මිස් එක්ක පුද්ගලිකව කතා කරන්න ඔනි මිස් ගේ number එක දෙන්න පුලුවන්ද
@ShriyaniDevika
@ShriyaniDevika Жыл бұрын
Mama pregnant wela sathi 7kin thamai danagaththe. ithin mama folic acid eka gaththeth eda idala. Eka mokakhari gataluwak weida mis
@SMLIKE
@SMLIKE 2 жыл бұрын
Sisar karaddi owa karanna onida normal nam neda mewa vishesha
@TharukaMaduwanthi-xu6zx
@TharukaMaduwanthi-xu6zx 9 ай бұрын
1km avidina eka hodada job ekata yanakota echchara durak yanna thiyenawa ekai
@himashashadini9166
@himashashadini9166 9 ай бұрын
missge number ekak danna puluwanda
@upulabesiri9808
@upulabesiri9808 Жыл бұрын
Miss oyage wadan apita godak watinawa. Godak sthuthi miss❤️miss wage kenek ammala inna eka loku haiyak. බුදුසරණයි මිස්. 🙏
@lakminipriyadarshani9421
@lakminipriyadarshani9421 3 жыл бұрын
Mta dan sathi 37 di kiuwa sathi 38 hospilt enna kiyala mata dina thiyenna mase awasana baba tikak podi kiuwa eka parshnayak weida mis e nisa sisa kraeida
@NiroSMedia
@NiroSMedia 3 ай бұрын
Thank you so much miss ❤
@nadeeshawijekon5606
@nadeeshawijekon5606 2 жыл бұрын
Ane me misswa contact karaganna widihak nathda?
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
බොහොම ස්තුතියි මිස්
@nirupika6178
@nirupika6178 3 жыл бұрын
Thank you miss
@iresha3710
@iresha3710 3 жыл бұрын
මුල මාස තුන ඇතුලතම ව්‍යායාම කළාට කමක් නැද්ද
@dilaniiresha5317
@dilaniiresha5317 2 жыл бұрын
බොහොම වටිනා උපදෙස් කිහිපයක් ❤️
@darshanijayathilake53
@darshanijayathilake53 Жыл бұрын
Thank u..mis
@ganganidarshani8490
@ganganidarshani8490 11 ай бұрын
❤❤❤
@tharanginilushika5580
@tharanginilushika5580 3 жыл бұрын
Mis masa kiyenda krnne
@hansanimaheshika9361
@hansanimaheshika9361 3 жыл бұрын
Masa kiyend krnne mis
@wathsalaamarasinghe6449
@wathsalaamarasinghe6449 2 жыл бұрын
Thanks mis..
@chiranthikakumarasinghe3347
@chiranthikakumarasinghe3347 3 жыл бұрын
Miss baba dagalanakota chart ekak use karanne eka gena video ekak karanawada?
@geethsathsara6105
@geethsathsara6105 Жыл бұрын
Thank you miss.🥰
@buddikaruwanthi5814
@buddikaruwanthi5814 3 жыл бұрын
Ane mis babage dagalima gana video ekak dnnakooo ikmntama ❤❤❤
@videobabys7651
@videobabys7651 3 жыл бұрын
Thank you miss...
@derrickpriya2444
@derrickpriya2444 3 жыл бұрын
Thank you so much miss...
@shalukajanethri1762
@shalukajanethri1762 2 жыл бұрын
මාස 3 පහුවෙලා ද කරන්න ඕන මිස්?
@samanthikasumanasinghearac608
@samanthikasumanasinghearac608 3 жыл бұрын
Godakma pin mis
@sachinthashamani2507
@sachinthashamani2507 3 жыл бұрын
මුල් සති ටිකේ ඉදන් කරාට කමක් නැද්ද
@anujayarathne6511
@anujayarathne6511 3 жыл бұрын
Ehema karanna epa Anthima masa deke karanna
@tgtsandaruwan8654
@tgtsandaruwan8654 3 жыл бұрын
ගර්බනි අවසන් සති 2 කාලය තුල දැනෙන වෙනස් කම් මොනවද කියලා කියන්න පුලුවන්ද
@t.surendrasurendra5242
@t.surendrasurendra5242 3 жыл бұрын
thunitiya kakkuma godak enawa..
@saluy1526
@saluy1526 3 жыл бұрын
මිස් ගැබිනි කාලේ ඇති වන කැලැල් නැති කරගන්න , ගර්භණී කාලෙදීම පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් කියන්න. ස්තූතියි 🙏
@sarani_9606
@sarani_9606 3 жыл бұрын
බයො ඔයිල් යූස් කරන්න තුන්වෙනි මාසෙ ඉදල
@maheshichathurangi1723
@maheshichathurangi1723 2 жыл бұрын
මම මිස්ගෙ video බලනවා. එවා ගොඩක් වැදගත්. මටත් බබෙක් හම්බෙන්න ඉන්නෙ. ගොඩක් පිං මිස්
@buddikaruwanthi5814
@buddikaruwanthi5814 3 жыл бұрын
Mis mge gab gelata mahum dala tiyennee ehema kenek parissam wena vidiya video 1k dnnakooo
@gayaniishara3028
@gayaniishara3028 3 жыл бұрын
Miss mama pregnant. Masa 8 yanne. Mata toilet yaddi kalu patai. A man kottamalli bona nisada netnam asanipayakda miss
@gayaniishara3028
@gayaniishara3028 3 жыл бұрын
Plz miss reply ewanna puluwanda
@mishelwijethunga9487
@mishelwijethunga9487 3 жыл бұрын
@@gayaniishara3028 යකඩ පෙති බොන නිසා
@buddikaruwanthi5814
@buddikaruwanthi5814 3 жыл бұрын
Eka aulsk naaa..
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 55 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 107 МЛН