Рет қаралды 2,296
කිසිදිනක සිරගෙදරට ගියේ නැති වුණාට සිරකාරයෝ බස් වල, ඔෆිස් වල, ගෙදර සහ හැමතැනම. බොහෝ අය අතීතයේ කලකිරීම්වලටයි අනාගතය ගැන තියෙන බයටයි තමන් විසින් තමන්වම සිරකරුවෙකු බවට පත් කරගෙන තියෙනවා.
Prisoners who have not gone to prison at all are everywhere inside the buses, offices, and houses. Many have imprisoned themselves in worries of yesterday and the fear of tomorrow.