ගෙවතු වගාව සදහා නිවැරදිව පාත්තියක් සකස්කිරිම Proper preparation of the soil for home gardening

  Рет қаралды 63,854

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Пікірлер: 309
@tarindidehansa5355
@tarindidehansa5355 2 жыл бұрын
ජාතියේ පිනට උපන් ගොවි මහත්මයට තව තවත් දිරිය ශක්තිය ලැබේවා ......දලදා සමිදු පිහිටයි......
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ayeshikakumudumali
@ayeshikakumudumali 2 жыл бұрын
බොහෝම ස්තුතියි නිහාල් මහත්මයා.. ගෙවතු වගා කටයුතු කරද්දී ඔබතුමාගේ වීඩියෝ වලින් ලොකු දැනුමක් ලැබෙනවා. ඒ වගේම ඒවායින් වගා කරන්න ආසාවක් ඇතිවෙනවා. ඔබතුමාගේ වගා කටයුතු දිනෙන් දින දියුණු වේවා..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@umeshajayaratne8600
@umeshajayaratne8600 2 жыл бұрын
@@agriculturenihalranasingha ayye mata thiyana ඉඩම gal boralu thiyana ඉඩමක් . පාත්ති හදන්නේ කොහොමද සහ පොහොර laba ගැනීමේ thanak nana. ඉඩම parchas 40 ගෙදර samaga. Mata meyata පිළිතුරක් ලබා denna pl.
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 2 жыл бұрын
Oba thumatath bohoma aththiy 🙏ada nam bulath kala na 😊
@darshanishiromala4096
@darshanishiromala4096 2 жыл бұрын
ඔබතුමා නියම බොරු ෂෝ නැති පොලවේ පය ගහලා ජිවත්වන කෙනෙක් නෝනත් හරියට උදවු කරනවා ...ගොවි පවුල තව තවත් දියුනු වෙන්න ඔිනේ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 2 ай бұрын
මමත් කතා කරළ උදවු ඉල්ලලා තියෙනවා ඇත්තටක හොද මහත්මයෙක් ❤❤❤
@relax_time_tv
@relax_time_tv 2 жыл бұрын
මුකුත් ඕනනෑ ඔබතුමාගෙ හිනාව දැක්කම බඩපිරෙනව. 😁හැමදාම කියනව වගේ මගේ වගාවට උත්තේජනය ඔබතුමාමයි. 😃
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@madiradabare4438
@madiradabare4438 2 жыл бұрын
දිගටම අපිව දැනුවත් කරන්න .ස්තූතියි ඔබට...... පැහැදිලිව කියලා දෙනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sujeewajayawardhana6140
@sujeewajayawardhana6140 2 жыл бұрын
අැත්තටම කාලෙ හැටියට ගොඩාක් වටිනවා බොහෝම ස්තූතියි ඔබතුමාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@deepikakahandawala883
@deepikakahandawala883 2 жыл бұрын
මේ වැඩසටහන කලින් බලලා තිබබ නම් කියලා හිතුනා..මම ඉන්නේ ස්විට්සර්ලන්තයේ..Summer එක පටන් ගත්තු ගමන් වගාකරන එක මගේ ප්‍රියතම විනෝදාංශය..ඒත් මෙතෙක් කල් මා කරපු ලොකු වරදක් ගැන අද දුක හිතුණා..මම පාත්තී හදන්න කලින් වල් උදලු ගා විසි කරනවා ..නිහාල් මහත්මයට ගොඩාක් ස්තූති මේ දැනුවත් කිරීමට 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@shirominalikadesilva2116
@shirominalikadesilva2116 2 жыл бұрын
බොහෝම ස්තූති නිහාල් මහත්මයා 🙏🙏🙏 බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් ඔබට ජය වේවා 🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@dasunigunawardhana2479
@dasunigunawardhana2479 2 жыл бұрын
බොහොම ස්තුතියි.. ඉතාම වටිනා පැහැදිලි කිරීමක්..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@kalumdesilva3021
@kalumdesilva3021 2 жыл бұрын
බොහෝමත් ස්තුතියි නිහාල් මහත්තයා .ඔබට දීර්ඝායුෂ ලැබේවා ,නිරෝගී වේවා .තව තවත් දයිරිය ශක්තිය ලැබේවා .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@erandideshapriya9719
@erandideshapriya9719 2 жыл бұрын
ඔබතුමා හරිම නිහතමානී කෙනෙක් ගොඩාක් වටිනවා ඔබතුමන්ගේ මේ දැනුවත් කිරීම .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sandyadeshani2861
@sandyadeshani2861 2 жыл бұрын
බොහොම ස්තූතියි නිහාල් මහත්තය ඔබතුමාගෙ ගොඩක්ම විඩියෝ බලල තියෙනව.හරිම වැදගත්..මටත් ආසයි මේ විදියට ගෙවතු වගාවක් කරන්න.බුදුසරනයි ඔබතුමාට
@nadeehemanthi2947
@nadeehemanthi2947 2 жыл бұрын
හරිම වැදගත් දැනුවත් කිරීමක් ..ගොඩක් ස්තුතිය ඔබට 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@chandimal5523
@chandimal5523 2 жыл бұрын
ගොඩක් වටිනව වීඩියෝඑක. බොහොම ස්තූතියි.🌿🌾🌿🌾👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@wsfernando9878
@wsfernando9878 2 жыл бұрын
බෝහෝම ස්තූතියි ඔබතුමාට දැනුම ලබාදුන්නට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@jaliyawick
@jaliyawick 2 жыл бұрын
Down to earth humble & realistic gardener. He should be an inspiration to all the lazy Lankans who find excuses to sit & complain. Best wishes & more success to you from Toronto, Canada 🇨🇦 👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි Thank you
@thusharidharmakirti6077
@thusharidharmakirti6077 2 жыл бұрын
Thank you . Godak Prayojanawath 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@shinestar1589
@shinestar1589 Жыл бұрын
බොහෝම පින් 🙏🏼🙏🏼🙏🏼
@kumaraliyanaarachchi2156
@kumaraliyanaarachchi2156 2 жыл бұрын
මාත් පාත්ති උස්ව සෑදුවාට ඔබ තුමාගේ ක්රමය අනුගමනය කිරීමට දැන සිටියේ නැහ.ගොඩක් ස්තූතියි නොදන්නා දේ කියා දුන්නාට.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@Charmi311
@Charmi311 2 жыл бұрын
බොහොම ස්තූති මහත්මයා. වගාව ඌරන් සහ ඉත්තෑවන් වගේ සතුන්ගෙන් ආරක්ශා කරගන්න පුලුවන් ක්‍රම අපිට කියන්න පුලුවන් නම් ඒකත් බොහොම වැදගත්. ඔබේ කටයුතු සාර්තක වේවා!
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@shyamaannedambage2811
@shyamaannedambage2811 2 жыл бұрын
බලු පැටව් දෙන්නත් මරු ස්තුතියි ඔබට 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sanduwithanage9827
@sanduwithanage9827 2 жыл бұрын
මේ වගේ පාත්තියක් මාත් හදනවා ඔබතුමාට බොහොම ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nadeekathilakarathne3235
@nadeekathilakarathne3235 2 жыл бұрын
ඔබතුමා නම් නියම වීරයෙක් ....🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 2 жыл бұрын
You’re my gardening teacher, You’re my motivation of gardening thank you very much nihal ayya..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@دبببيي
@دبببيي 2 жыл бұрын
ස්තූතියි හැමදාටම වැඩියෙන් දෙයක් ඉගෙන ගන්න ලැබීම ගැන
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@mohamedthihariya3183
@mohamedthihariya3183 2 жыл бұрын
இயற்கை யுடன் வாழ்கிற வாழ்க்கை தான் சிறந்த வாழ்க்கை.நன்றி சகோதரா எனதுகிறேப்ஸ்புதியதுளிரைவளரவிடுகுதுஇல்லை பந்தலில்சிறிய வண்டு சார்உறுஞ்சிகுடித்துவிடுகுது.உங்கள் ஆலோசனைவீடியோ பலன்எனக்கு.... நன்றி சகோதரா வாழ்த்துக்கள் வாழ்க வளமுடன் வளர்க நலமுடன் வாழ இறைவன் நல்லருள் புரியவேண்டும் தங்களுக்கு
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි மிக்க நன்றி, நிச்சயமாக என்னுடைய வேலை விவசாயம்தான்
@mohamedthihariya3183
@mohamedthihariya3183 2 жыл бұрын
Thanks very much brother
@ireshasandarenu3669
@ireshasandarenu3669 2 жыл бұрын
Obathumata bohomathma sthuthi oba wani aya ratata sampathak oba saha paule samata niduk nirogi wasanawantha anagathayak.. Jesu pihitai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ Video එක
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@heshanihimasha9209
@heshanihimasha9209 2 жыл бұрын
ඇත්තටම ඔබතුමාගේ වීඩියෝ ගොඩාක් වටිනවා දන්නැති ගොඩක් දේ දැනගන්නට පුලුවන්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@thilininisansala4802
@thilininisansala4802 2 жыл бұрын
නියමයි ,ගොඩක් ස්තුතියි ඔබතුමාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@manikamnk4961
@manikamnk4961 2 жыл бұрын
ඔබ තුමාට තෙරැවනේ බලයෙන් ජයම වෙිවා .හොද දැනුවත් කිරිමක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
bohoma sthuthie.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@anomaweerasingha5932
@anomaweerasingha5932 2 жыл бұрын
බලු පැටව් දෙන්න විල් බැරෙක්කෙට දාගෙන යන එක දැක්කම ආදරේ හිතුන. සොභාදහමට අවනත ඔයාලට තෙරුවන් සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@amajayadevi6631
@amajayadevi6631 2 жыл бұрын
නියමයි 👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@n.m.liyanaarachchi5234
@n.m.liyanaarachchi5234 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මයා අපිට මේ දතතනුතම දෙන එක.අර බලු පැටව් දෙන්නත් හරි හුරතල්.වීල්බැරෝවේ දාගෙන යන කො⁣ට හිනාත් ගියා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@nilminiwijesinghe8194
@nilminiwijesinghe8194 Жыл бұрын
Very important Thank you.
@hamilahamila1524
@hamilahamila1524 2 жыл бұрын
Godak watina video akak obathumata godak pin thunuruwan saranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@SriMotion
@SriMotion Жыл бұрын
Godak thanks ayye. Mamath kollek asai me video walata
@depekadeepeeka2340
@depekadeepeeka2340 2 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමා..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@SLMinecraft1389
@SLMinecraft1389 2 жыл бұрын
තෙරුවන් සරණයි .ස්තූතියි ඔබට ❤️❤️❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@marinasiriwardane8232
@marinasiriwardane8232 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ජය
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Elakiri prathipalaya adamai ahuwe👌👌👌👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ruwansampath6829
@ruwansampath6829 2 жыл бұрын
ජය වේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@Egalitarianbeauty
@Egalitarianbeauty 2 жыл бұрын
Worth watching. Thanks for tips. 🙂👍💚
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@harshaninayana8637
@harshaninayana8637 2 жыл бұрын
Godak sthuthui💐💐💐, e wagema godak pin 🙏🙏🙏. Jeewanuharanaya karanna aluth kramayak, adamai ahuwe, Kiri yodagena karanna puluwan deyak gena. Obathumage gewathu waga video godak wedagath una apita ape gewaththath waga karanna. Budusaranai.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@chrishanthiekanayake6154
@chrishanthiekanayake6154 2 жыл бұрын
බොහොම ස්තුතියි නිහාල් මහත්තයා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@prasannajanaka3606
@prasannajanaka3606 2 жыл бұрын
Thank you very much.. 🙏❤️❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@bestbuy9223
@bestbuy9223 2 жыл бұрын
Goodak danuwath una malli thank you so much
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@harshakumara2968
@harshakumara2968 Жыл бұрын
Jaya wewa theruwan saranai ❤️
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 2 жыл бұрын
Awankawama hamadema kiyala dena obata thank you 🙏👍❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@Sandarug95
@Sandarug95 2 жыл бұрын
පින් ඔබ තුමාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@pointfivemedia1142
@pointfivemedia1142 2 жыл бұрын
ඒක මරු....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sanukathisaranga1743
@sanukathisaranga1743 2 жыл бұрын
Thank you
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@harshakumara2968
@harshakumara2968 2 жыл бұрын
Jaya wewa theruwan saranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@lalithpineapple9701
@lalithpineapple9701 2 жыл бұрын
තෙරුවන් සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@DulakshanaDias
@DulakshanaDias 5 ай бұрын
Gawatu wagawa sadha pamnak at pattya sakad kirma❤😂🎉
@pushpakanthi922
@pushpakanthi922 2 жыл бұрын
nihal ayye pochchi unu wathura Dala jevanuharanaya karala Pela hiteuwamath Kiri danna onida. 👌
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
දාන තරමට ගොඩක් හොදයි බොහොම ස්තූතියි
@natural7307
@natural7307 2 жыл бұрын
ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@nm520-b1j
@nm520-b1j 2 жыл бұрын
හරි ලස්සනයි👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@amasha8971
@amasha8971 2 жыл бұрын
Pattiya hadapu gaman pela sitawala pasa jeewanu haranaya sadaha elakiri wenuwata wena karamayak nedda
@mayurang8011
@mayurang8011 2 жыл бұрын
ලෙස්ලි ඇග්‍රෝ එකේ කෘමි විකර්ශක හදන විදිහ ගෙන එන්න අය්යෙ. ❤
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි.
@neeljerad6724
@neeljerad6724 2 жыл бұрын
God bless
@amalliyanage2436
@amalliyanage2436 2 жыл бұрын
ජාතියේ පිනට උපන් ගොවි මහත්මයට තව තවත් දිරිය ශක්තිය ලැබේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ushanionilka2339
@ushanionilka2339 2 жыл бұрын
Harima watinawaa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@chamarinimalirathnayake2950
@chamarinimalirathnayake2950 2 жыл бұрын
පිටි මකුනන්ගෙන් බෝගයන් රැක ගන්නේ කෙසේද? අප රැකියාවන් වල නියතු වන ගමන් සති අන්තයට තමයි පොඩි පොඩි දේවල් වගා කරන්නේ. පැල හිටවන්න ආසයි. ඔබගේ පැහැදිලි කිරිම් අගය කලයුතුයි. දැනුම බෙදා දීම ඉතාම වටිනවා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
මුලින්ම මල්වලට වතුරදාන බටේකින් වතුර අල්ලලා පිටිමකුනෝ ටික ඉවත්කරන්න ඉන්පස්සේ සතියකට වතාවක් පමන සබන්වතුර ස්ප්‍රේ කරන්න බොහොම ස්තූතියි
@dill2474
@dill2474 2 жыл бұрын
Niyamata prayogikawa kiyala denawa ara tilal kandegama kiyana mamussayage pada show witarai butayo gana yakku gana deviyo gana helayo rawana kiya kiya innawa wagawa gana kiyana meloharupayak terenne na
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@رينادالخالدي-ف2ث
@رينادالخالدي-ف2ث 2 жыл бұрын
තණ කොළ පසට යට කරාම නැවත පැළ වෙන්නේ නැද්ද. ගොඩක් ස්තුතියි අයියේ අපිව දැනුවත් කරනවට. තෙරැවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
පසට යටවුනාට පස්සේ පැලවෙන්නේ නෑ බොහොම ස්තූතියි
@funwithcomedy7002
@funwithcomedy7002 2 жыл бұрын
bohoma sthuthy mahathaya math hari asai me wage thanaka paththi hadana hati dana ganna ada nam kondeth kapala neda. theruwan saranai.wada athare me balanne.horen horenp
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ranjaniweerakoon810
@ranjaniweerakoon810 2 жыл бұрын
Thank you ❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@hiroshiperera7107
@hiroshiperera7107 2 жыл бұрын
Theruwan saranai nihal mahaththaya. Mata wagakaranna loku idamak naha. Eth mama pochchi pawichchi karala punchi ida wala wawanawa. Nikan noinda. Mahaththaya mage pochchi wala hakarallo bowela. Hamathanama. E saththu wagawanta hanidayakada?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
වගාවට හානියක් නෑ අලු තියනවානම් යෝගට් කෝප්පයකින් බාගයක් පමන පොච්චිවල පසට එකතුකරන්න බොහොම ස්තූතියි
@hiroshiperera7107
@hiroshiperera7107 2 жыл бұрын
hondamai mahathmaya... oba thumata godak pin.. isthoothi
@senithroshan3223
@senithroshan3223 2 жыл бұрын
Ratata adarsayak ayya wasthu..theruwan saranai obata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ncgeja
@ncgeja 2 жыл бұрын
Great 💜💜
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sarahsirlank2339
@sarahsirlank2339 2 жыл бұрын
ආයුබොහෝවේවා බුදුසරනයී සර් ඕමාන් සිට බලනවා ඔයා ලා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
god bless you 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@crs.chamararanasinghe9303
@crs.chamararanasinghe9303 Жыл бұрын
Nihal maththaya oya use karana podi machine eka kohenda apita ganna puluwan kiyanna please
@judeprasanna1806
@judeprasanna1806 2 жыл бұрын
Nihal aiya niyamaiiiii
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sithasamarasekara7665
@sithasamarasekara7665 2 жыл бұрын
ඔබ තුමා දහඩිය මහන්සියෙන් වැඩ කරන මේ ගොවිපළ වල් දකින විට හරි සතුටුයි.. එළවලු, පලතුරු පැළ, බීජ වර්ග හා පොහොර වර්ග මිලදී ගැනීම ට හැකි නිෂ්පාදන ආයතනයක් ඔබ තුමා කරගෙන යනවාද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි 0772121221/0773875589
@tharidulakshpriya2332
@tharidulakshpriya2332 2 жыл бұрын
ඇත්තටම හොද අදහස දැන්නම් ඕන කැලයක් ඔට්ටුයි
@liliputto2880
@liliputto2880 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ නම් මාර වටිනවා ⚡💚
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@dayantyrehouse9782
@dayantyrehouse9782 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාගේ දැනුවත් කිරීම් සම්බන්ධයෙන්. භාවිතා කරන එලකිරි අපි සුපිරි වෙළඳ සැල් මගින් මිලදී ගන්නා fresh milk වුනත් ප්‍රශ්නයක් නැද්ද...?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඔවු පුලුවන් බොහොම ස්තූතියි
@madurangalakshan1704
@madurangalakshan1704 11 ай бұрын
Vathura malakin kochchra pramanayak avaranaya venavada Adi 100, 50 pramanayakata mal kiyak vithara danna veida agale motar akak thama thiyenne Miris hitavanna... help..
@anojasembakutti5482
@anojasembakutti5482 2 жыл бұрын
නිහාල් මහතා,ඔබට පුළුවන් නම් පරිප්පු ඇට( එ කියන්නෙ අපි කන කප් පරිප්පු ,මයිසුර් පරිප්පු) පැල කරගන්න කිහිපයක් හො ගන්න දන්න තැනක් තියෙනවා ද
@wetpetslanka6342
@wetpetslanka6342 2 жыл бұрын
Thank masa 2kin dennam
@wetpetslanka6342
@wetpetslanka6342 2 жыл бұрын
Dubai wala thiyenawa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
මම ලගනම් දැනට නැ බොහොම ස්තූතියි
@sajithpriyankara5285
@sajithpriyankara5285 2 жыл бұрын
Ayiye beeja situwaddi kohomada elakiri sathkaraya karanne...
@devidaksha2620
@devidaksha2620 2 жыл бұрын
pochchi wala hadanna puluwan palathuru pala ganna thiyenawada
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි මම කුලියාපිටියේ ආවොත් අරන් යන්න පුලුවන් කුරිය කරන්න බෑ ලොකු ගස් තියෙන්නේ 0786974418 බොහොම ස්තූතියි
@raseemaummafareed8890
@raseemaummafareed8890 2 жыл бұрын
Jeewaharunya karaveema methanta Awashya nedda. Pehadilikeerimanan Nombara 1katay Thiyanna Obathumata godak pin
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
මේ විඩියෝ එකේ තියන විදිහට එලකිරි ද්‍රාවනය දානවානම් අවස්‍ය බොහොම ස්තූතියි
@mayurangamalwaththa7946
@mayurangamalwaththa7946 2 жыл бұрын
Mahaththaya polawe kubi weyan innawa hadana hema pelayak ma merenawa me sathun palawa herimata kumak Kala yuthuda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
අමුකහ ගැරැම් 100 බෙලෙන්ඩර් කරලා අරන් වතුර ලිටර් 10කට කලවම්කරලා යොදන්න බොහොම ස්තූතියි
@iskoleonline3289
@iskoleonline3289 2 жыл бұрын
නිහාල් මහත්තය තවත් චැනල් එකක් හදල ඒකෙත් වීඩියෝ දාන්නක්කො මේක නැති උනොත් මොනා හරි වෙලා අපරාදෙ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@diljaya14990
@diljaya14990 2 жыл бұрын
Bohoma pin oba thuma me dena danuma. Kochchara lesiyen waga karaganna puluwan da kiyana aawa athi wenawa apatath.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
100% කාබනික එලවලු පලතුරු එක්ස්පෝට් කරනව කැනඩාවට ලංකාවෙන් දැනටත් ( ඇත්තටම කාබනික නොකර කැනඩාව වගේ රටක් එක්ක එහෙම ව්‍යාපාරයක් කරන් යන්න බෑ)කාබනික වගාව තමයි අද ලෝකෙ ඉල්ලුමට හොදම මිලට දෙන්න පුලුවන් හොදම කෘෂි කර්මාන්තය , ඒක කෙටිකාලීන හරි දීර්ඝකාලීන හරි වැඩ පිලිවලක් එක්ක කරානම් ඒක තමයි කවදක හෝ විය යුත්ත.( ඩොලස් ප්‍රශ්නෙ නිසා තමයි මං හිතන්නෙ ඕක එක රැයින් කරෙ, ඒ වැඩේ කල විධිය වැරදියි) ක්ශනිකව රසායනික පොහොර වලට හැරවීම රසායනික වලට ප්‍රභේදනය කල බීජ වැඩි ප්‍රතිශතයක් තියෙන රටක ප්‍රායෝගික නෑ කොච්චර උවමනාවක් ඇතුව කරත් මොකද දැන් තියෙන බීජ ප්‍රභේද නිශ්පදන කරලා තියෙන්නෙ ඒ ඒ රසායනික පොහොර වලට ථල දරන්න රසායනික පොහොර සමාගම් වල අනුග්‍රහය ඇතුවයි, ඉස්සෙල්ලම පැරනි බීජ ටික ව්‍යාප්ත කරලා ඉන්න ඕන ඒව තියෙන අය හා කෘශි කර්මාන්ත අමාත්‍යාංශය හරහා. ඒ සමානුපාතිකවම කාබනික හා රසායනික මිශ්‍රණයක් සහිතව දැනට පොහොර නිශ්පදන කරල බෙදන්න ඕන, ඊටපස්සෙ පුලුවන් සම්පූර්ණ කාබනික පොහොර එලවලු පලතුරු වගාවකට යන්න. එහෙම කරපු තැන් දැනටත් ලංකාවෙ තියෙනව, ඒවගේම රසායනික ගහල මැරුන පස නැවතත් නිරෝගී කරගන්න ඕන රනිල භෝග වගා කරලා පස සකස් කරගෙන පසේ නයිට්‍රජන් ප්‍රතිශතය පවත්වාගෙන යන ස්වභාවික තත්වය නැවත හදාගන්න ඕන. අනිත් දේ ලොකූ ඩොලස් ප්‍රමානයක් ඉතිරි වෙනව රසායනික පොහොර සහ කෘමිනාශක ගෙන්වන එක නැවැත්තුවම.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඇත්තම කතාව පොහොර ගෙන්නේ නැත්තේ ඩොලර් නැතිනිසා බොහොම ස්තූතියි
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 2 жыл бұрын
Mehema paththiya හදපු gaman udin පොලිතින් eka දාලා pasa jeevanuharanaya karanna puluwanda ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඔවු පුලුවන් බොහොම ස්තුතියි
@desamananupama9242
@desamananupama9242 2 жыл бұрын
කාබනිකව වී ගොවිතැන ගැන සම්පූර්ණ දැනුවත් කිරීමක් වීඩියෝ කීපයකින් දැනුවත් කිරීමක් ඔබතුමාට කරන්න පුලුවන් නේද ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඉදිරියේදි දාන්නම් බොහොම ස්තූතියි
@jeewaorgenic5847
@jeewaorgenic5847 2 жыл бұрын
Nihal mahathmaya eththatama hoda denuwath kiremak
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ruwanthichalani1943
@ruwanthichalani1943 2 жыл бұрын
Watina adahask pawasana hama.vachanayakma.apita
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@niroshasandamali2528
@niroshasandamali2528 2 жыл бұрын
බොරු සෝ නැතිව දැනෙන්න කියා දිම ගැන අගය කරමි .මමත් දැන් පොඩියට වගා කරනවා මගෙ කරවිල ගස කහපැහැති මයිටෑ වන් ඇවිත් මොන දියර පොහොරයද මෙයට හොද..........
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
මේ නම්බර් එකට වට්සැප් පොටෝ කිපයක් එවන්න හරියටම බලන්නම් රෝගය මොකක්ද කියලා 0786974418 බොහොම ස්තූතියි
@champasirimanne6253
@champasirimanne6253 2 жыл бұрын
🙏 ස්තූතියි. කර දහයියා වලින් සිදුවන්නේ කුමක්ද ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි කර දහයියා භාවිතා කරන්නෙ බදුන් මිශ්‍රණය හා පාත්ති වල පස් වල තත්ත්වය උසස් කිරීම සදහා ය. මෙ මගින් පසේ සවිවර තාවය වාතය රදවා ගැනීම , ජල වහනය වැඩි දියුණු කරනවා .පොහොර උරාගැනීම හැකියාව වැඩිකර පසේ ආම්ලික තාවය අඩු කරන්න ත් පුළුවන් . එ වගේම දිලීර ,බැක්ටීරියා රෝග සැදීම අවම කරනවා . (සිටුවන පැල වල ) දැනට පාරිසරික බලපෑමක් ඇති ගංගා වැලි භාවිතා ව වෙනුවට විකල්පය යක් ලෙස බදුන් මිශ්‍රණය සදහා යොදන්න .
@champasirimanne6253
@champasirimanne6253 2 жыл бұрын
@@agriculturenihalranasingha ඔබතුමාට පින් .🙏
@indikasalpadoru7599
@indikasalpadoru7599 2 жыл бұрын
Mama nitharama balanawa oba thumage vedio kara dahaiya dala edama hitawanna puluwanda nathnam dala parana wenna onada thankyou
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
දාපුවෙලාවේම සිටවන්න පුලුවන් බොහොම ස්තූතියි
@sumanaguruge2987
@sumanaguruge2987 11 ай бұрын
Sthuthi nihal mahathmaya
@pushpakanthi922
@pushpakanthi922 2 жыл бұрын
Ayye kolaketa dana pochchewalata kere dememen palak weida.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ගැටලුවක් නෑ බොහොම ස්තුතියි
@nuwanchamara7253
@nuwanchamara7253 2 жыл бұрын
Adahasak dennam. Api karanne, bim peralana eka kale yata venna. Eka pahasui neda?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@desamananupama9242
@desamananupama9242 2 жыл бұрын
Fresh milk hodaida kade tiyena packt
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ඔවු හොදයි බොහොම ස්තූතියි
@sujivakannangara3796
@sujivakannangara3796 2 жыл бұрын
Ema Wal pelati yalith mathuwanne nedda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
පසට යටවුනාට පස්සේ අයේ යටවෙන්නේ නෑ බොහොම ස්තූතියි
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН