Рет қаралды 4,049
#soba
සාරවත් කාබනික වගාවේ පස් සැකසීම.
මුලික පස සැකසීම මතුපිට පස් කොටස් බඳුන් 3
ස්‍වභාවික දිරාගිය ශාක ද්‍රවය සහිත පස් කොටස් වැලි කොටස් බඳුන් 1/2
කර දහයියා බඳුන් 3/4
කුකුල් පොහොර බඳුන් 1\2
එඵ පොහොර බඳුන් 1\2
ගොම පොහොර බඳුන් 1\2
ඩොලමයිට් බඳුන් 1/5
ලංකා පොස්‍පේට් බඳුන් 1/5
ලබා ගත හැකි නම් ගෙරි කටු බදුන් 1/2
දිරාගිය පස් නොමතිනම් කොම්‍පොස්‍ට් බඳුන එකතු කරන්‍න .
#soba