මගේ ඉරිදා ජල්ලිය 🤭 Sunday Funday Routine | නාඩගම් ඔක්කොම නටන දවස

  Рет қаралды 59,928

dempasan

dempasan

Күн бұрын

මගේ ඉරිදා ජල්ලිය 🤭 Sunday Funday Routine | නාඩගම් ඔක්කොම නටන දවස #dempasan
ඉරිදා කියන්නේ ඉතිං කනට ඇහෙනවට කැමතිම වචනයක් 🤭 අපි හැමෝටම නිවාඩු. ඉතිං සතියේ වැඩ ඔක්කොම ඉවරයක් කරගෙන ඵලදායීව, විවේකීව දවස ගත කරන්න ඕනෙ. උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් කරන ඔක්කොම වැඩ ටික එක්ක මගේ sunday routine එක ඔයාලට අරගෙන එන්න හිතුවා. එහෙනම් නිවාඩු දවසේ මගේ නාඩගම් ඔක්කොම බලන්න 😄
🤭
Subscribe | Like | Comment | Share
Follow me on other Social Media Platforms 👇
Instagram 👉 ...
Tiktok 👉 www.tiktok.com...
Facebook 👉 / pasan.sudila
dempasan

Пікірлер: 267
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 6 ай бұрын
,ඔයා වගේ ම මත් මගේ අයියා එක්ක තනි ගේදර ක ඉන්නෙ මල්ලි ම මගේ family එකෙන් වගේ ම අයිය ගේ family එකෙන් ගොඩක් උදවු ලැබේන .මල්ලි ඔයා ඔය පොඩ් වයසට ගොඩක් දුර ඇවිත් ..හැ දම ඔයගෙ video බලනව අපි ..ඔයගෙ හැම දෙකට සුභ පැතුම් මල්ලි ❤
@shiromiherath1285
@shiromiherath1285 6 ай бұрын
පසන් හැමදාම මගෙ dem Pasan family එක කියල කියද්දි මාර සතුටක් දැනෙන්නෙ ❤❤
@dulakk
@dulakk 6 ай бұрын
අනේ අයියේ අනිවාර්යයෙන්ම planing video එකක් ගේන්න ❤
@nishanthagamage2623
@nishanthagamage2623 6 ай бұрын
ඔව් ඔව් අනේ අනිවරෙන් ඕනේ ❤
@elbafav
@elbafav 6 ай бұрын
Oww ..pluwn nm ikmnt eka krnnko ayya❤
@SaduDanu521
@SaduDanu521 6 ай бұрын
ඔයාගෙ වීඩියෝ වලින් අපේ ජීවිතයට ගන්න වැදගත් කරුණු ගොඩක් තියෙනවා.පසන් ඔයා ඇත්තටම සුපිරි චරිතයක්.ආදරෙයි පැලෙන්න හොදේ ❤❤❤❤❤
@user-bm5ct1gw1j
@user-bm5ct1gw1j 6 ай бұрын
ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියනවා පසන් 🙂❤️
@Termy609
@Termy609 6 ай бұрын
වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සුපිරි මනුස්සයෙක් ඩෙම්පසන් අයියේ ඔයා 😌❤ ආදරෙයි ඩබලටම
@thilinidilhara6689
@thilinidilhara6689 6 ай бұрын
Planning ගැන video එකක් ඕනා අය්යේ❤
@user-ke2og6or2l
@user-ke2og6or2l 6 ай бұрын
කොල්ලෙක් ඔය විදියට කතා කරනකොට මට හිතෙනවා හරි වාසනාවන්ත යි කියලා. වැඩක් නැති ඉරිසියා කාරයින් ගේ කතා මොකටද අපි අපේ ගමන යායුතුයි❤
@OshadiSandeepani
@OshadiSandeepani 3 ай бұрын
ඉබේ වීඩියෝ බලනකොට ඔයාගේ වීඩියෝ එක හම්බුන good wowමං හැම වීඩියෝ එකක් බැලුවා❤❤❤❤❤❤❤❤🎉🎉🎉
@asini00
@asini00 6 ай бұрын
video ekk genna කොහොමද මාසේ පඩිය ඉතුරු කරන්නේ අත්‍යවශ්‍ය අවශ්‍යතා වලට වියදම් කරලා කොහොමද මුදල් පරිහරණය කියලා වීඩියෝ එකක් දාන්න ❤
@maduandseth7648
@maduandseth7648 6 ай бұрын
අනේ තාම පොඩි කෙනෙක් හැබැයි ඔයාගේ ජිවිතේන් ගන්න දේවල් තියේනවා පසන් මම ආසවෙන් බලපු විඩියෝ එකක් තව❤❤❤
@Dewmini-il3tw
@Dewmini-il3tw 6 ай бұрын
සිරිමල් අය්යගේ මාලු ටැංකිය ඔන්න අද දැක්කා හොදට😚😏
@IsharamadushaniSommarath-pj4gf
@IsharamadushaniSommarath-pj4gf 6 ай бұрын
ආදරෙයි ගොඩක් .ඔයාගෙ vedio දාපු ගමන් බලනවා.හිතට මාර නිදහස්.😘
@dilrukshl
@dilrukshl 6 ай бұрын
මම දැන් බැලුවේ 😍😍😍 නියමයි ❤❤❤ ඔයාලාට ජය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@pradeepkumara2023
@pradeepkumara2023 19 күн бұрын
මේකනම් පිස්සුවක් බන්😂😂😂 දවසකට ඉතාලි භාශාවෙන් වීඩියෝ එකක් ගේන්ඩෝ
@Bhagya_792
@Bhagya_792 6 ай бұрын
ඔයවගේ විඩියෝස් දිගටම ඕනෙ😌🤚
@Mickayel
@Mickayel 6 ай бұрын
මමත් අඩුවෙන් කන්න ඕන නිසා කරන්නෙ කන්න කලින් හොඳට වතුර බොන එක. ❤ ඒක මරු ඇත්තටම
@nisalidesilva8253
@nisalidesilva8253 6 ай бұрын
😂😂❤Ammo ape kumarihami nagitina lassana. Ane shok appa. Me wage vlogs digatama balaporoththu wenwa bisawuni😂❤.
@lihininethmini6719
@lihininethmini6719 6 ай бұрын
දැන්නම් ඇබ්බැහි වෙලා අනේ ඔයාලගෙ වීඩියෝ වලට ❤❤ Keep it up dempasanooooo❤❤❤🎉🎉🎉🎉🎉🎉
@fathmathahmed390
@fathmathahmed390 6 ай бұрын
Chandiya vage kaiya gahanava matanm pasan oya chuti patiyek anee kacha kacha ekanm harima surathal❤❤❤ sathutin inna deviyangepihitai pasan
@RisindiNudara
@RisindiNudara 6 ай бұрын
Sunday අපි නම් දවසම AL class 😩 අපිට weekend එකටවත් නිවාඩු නෑ AL ඉවර වෙනකම් 😒 ඒ මහන්සිය යාවා ගන්නෙ අයිය හින්ද තමා ඉතින් 😌 අයියගෙ vlogs වලට අපෙ ගෙදර හැමෝම ආසයි😊 අයියට අයියා කරන හැම හොඳ වැඩකටම ජයවේවා!! ♥︎
@amandikajayarathna6250
@amandikajayarathna6250 6 ай бұрын
අනෙ අගබිසවුනි beauty vlogs ගෙන්නකො 😌🙂
@pubuduchathuranga6501
@pubuduchathuranga6501 6 ай бұрын
Uuu kollek ne . 🥲
@Shygirldiary
@Shygirldiary 6 ай бұрын
Ow genno
@user-zp3of6gg9k
@user-zp3of6gg9k 6 ай бұрын
​@@pubuduchathuranga6501නෑ මූ පිම්පියෙක්😂😂😂
@user-pj9lv9ou1e
@user-pj9lv9ou1e 6 ай бұрын
වීඩියෝ එක ලස්සනයි සහෝ ❤
@rash890
@rash890 6 ай бұрын
අයියේ අනේ weekly and day plan වීඩියෝ එකක් දෙන්නකෝ ,මොකද මම study කරද්දි සතියෙ කරන්න ඕනෙ ඒව ගැන කිසිම ප්ලෑන් එකක් නෑ 😢💔 සතියෙ ඉවර වෙද්දි මොකුත් කරල නැ 😢❤️❤️❤️
@randeevyohan2757
@randeevyohan2757 6 ай бұрын
අනේ මට කියලා දෙන්නකෝ කොහොමද ප්ලෑන් කරන්නේ කියලා income එක?
@Chthujanu
@Chthujanu 6 ай бұрын
Planing vlog එකක් ඕනි ❤
@user-qy3qh4pp9e
@user-qy3qh4pp9e 6 ай бұрын
Aneee aiye oyge weekly plans, journals gna video ekak ona 🥺❤️
@sewwandhiachini3053
@sewwandhiachini3053 6 ай бұрын
Weekly plans හදන වීඩියෝ එකක් ඕනේ පසන් මල්ලී🙏❤️❤️❤️
@apieceoflove8173
@apieceoflove8173 6 ай бұрын
ඉස්සර ඉදන් ඔයාගෙ tik tok ආසාවෙන් බලනවා මල්ලි.මන් ආසම ඔයාගෙ positive කමට❤❤
@nidarshakulathunga
@nidarshakulathunga 6 ай бұрын
Please bring planning vedio 🙏. You talk very nicely❤
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 2 ай бұрын
Good work. Every minute you spend on planning you gain hours to improve your life. All the best.😊
@sarafernando5377
@sarafernando5377 6 ай бұрын
Matath oyage wage weekly plan ekak karana widiha kiyala dennako
@dilkimadushani8105
@dilkimadushani8105 4 ай бұрын
Anee oyath mge wayase..oyge personality ekt respect Pasan.mn mulinma oyge cooking videos balala thami oyge fan kenek une..mn dn mara asai videos balanna.good luck friend
@MahimiJayamuni
@MahimiJayamuni 6 ай бұрын
ගොඩක්ම වටිනවා ඔයාගෙ video s ආදරෙයි
@filshiyapriyangani4587
@filshiyapriyangani4587 6 ай бұрын
Suba pathum putha Sunday happiness wewa dannatama ❤❤
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 6 ай бұрын
⭕ අනේ ලස්සනයි මල්ලී..ආය ඕනී මේ වගේ එකක්..❤
@maduliyanage
@maduliyanage 6 ай бұрын
හායි පසන් ඔයාගේ වීඩීයෝ නම් super 👍👍👍අද ඉදන් මාත් එකතු වෙනවා ඔයාගේ වීඩීයෝ බලන්න ....❤❤❤❤❤
@kavee140
@kavee140 6 ай бұрын
italy chocolates ගැන video එකක් ඕනි...
@sandalifernando9614
@sandalifernando9614 6 ай бұрын
අනේ ඔයා නම් මරු අනේ🥰my favorite u tuber character එකක් ඔයා😍මාත් ඔය scrub එක use කරනවා මල්ලි .. Best ඕක🥰මන් මිලානෝ ඉන්නේ❤
@seuminidivyanjalee1232
@seuminidivyanjalee1232 6 ай бұрын
හායි පසන්.. ඔයයි මමයි දෙන්නම එකම වයසේ...ඒ වයසට ඔයා ගොඩක් දේවල් ඇචීව් කරන් තියෙනවා....හටිම සතුටුයි...ඔයා හොද පොසිටිව් මෝටිවේට කෙනෙක්....බුදු සරණයි...!! ජේසු පිහිටයි...!!ඔයාලට
@Minist562
@Minist562 6 ай бұрын
අනේ ඔයා Italian language eka උගන්නන්න ko. ඔයා කියලා දෙන ඒවා හොඳට තේරෙනවා 😘😍😘😘😘🤩🤩❤️❤️
@beautiestlady1488
@beautiestlady1488 6 ай бұрын
❤❤ Ara Planning video eka Danna please ❤❤ Mada gahanne nathee kauda.. Oayage gamana yanna.. Really Proud of you... Jeevithe challenges win karanna ❤❤ echarai...
@lashithmalinga3148
@lashithmalinga3148 6 ай бұрын
විඩියො එක ලස්සනයි අක්කි 🙏♥️
@saradakumari1059
@saradakumari1059 6 ай бұрын
අදත් හරිම ආශාවෙන් බැලූවා. ඔය වගේ video. ගේන්න
@lak..6435
@lak..6435 6 ай бұрын
ලස්සනයි vlog eka Pasan...🥰👌❤️❤️😍
@lakminidahanake
@lakminidahanake 6 ай бұрын
මාත් ඒ ගෙදර හිටියා වගේ දැනුනා නිකම් 😂❤
@maduandseth7648
@maduandseth7648 6 ай бұрын
අම්මෝ බලන්හිටිය විඩියෝ එක මම ගොඩාක් ආසයි අනේ විඩියෝ බලන්න. ❤❤❤
@Hiruni89
@Hiruni89 6 ай бұрын
Tik tok eke dakala you tube balanna awe sampradaya yakata giyawe ohoma thamai jeewithe widinna oni malli ❤❤❤❤ adarei dennatama
@senethyaushetti7614
@senethyaushetti7614 6 ай бұрын
ඔයාගෙ T shirt එකේ පිටි පස්සේ ලියලා තියෙන්නේ මොකද්ද අනේ..😂
@rse0806
@rse0806 6 ай бұрын
😅😅😅
@nethmiishendra7152
@nethmiishendra7152 6 ай бұрын
Planning video ekak genna pasan❤❤
@NilupulAbi
@NilupulAbi Ай бұрын
Matath one planing video ekak plz ❤
@nadeekasamanmalee9590
@nadeekasamanmalee9590 6 ай бұрын
අම්මෝ...පසන්...ඔහොම කියවන්ඩ,කතා කරන්න වචන කොහොමද අප්පා...එන්නෙ...කතුර වගේ....සිරිමල් අයියගෙ කන් දෙක තමා කන් දෙක..☺️☺️
@Nipunakash927
@Nipunakash927 6 ай бұрын
මරු අනේ 😂❤
@ayeshamadushani171
@ayeshamadushani171 6 ай бұрын
ඔයත් එතකොට 2000/06/10 අනේ...මාත් ඒ දවසෙනෙ...
@harshanijayathunga6250
@harshanijayathunga6250 6 ай бұрын
Planning vlog ekak oniii ❤❤❤
@Dssilva1992
@Dssilva1992 6 ай бұрын
Planning vedio
@wijethunghe..479
@wijethunghe..479 6 ай бұрын
ඔයාගේ එකක් ෆ්බ් එකේ ගියා...ගොඩක් බැනලා තිබුනා..ඉතින් මට පුදුම තරහක් ආවේ ..එයාලට මට බැන්නා කියලා මටත් පුදුම ජරා කමෙන්ට් දැම්මා..මමනම් එදත් ,අදත් ඔයාට කැමති මල්ලි..❤❤❤❤❤දැන්නම් ඔයදෙන්නටම කැමති...
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ 6 ай бұрын
Planning video එකකුයි skin care routine video එකකුයි ඕනි අයියේ 😍❤️❤️❤️❤️❤️❤️
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ 6 ай бұрын
අනේ ඩයට් එකක් එක දිගට complete කර ගන්න බෑනේ අප්පා ඒකටත් විසඳුමක් ඕනි අයියේ 😓
@piumiperera6817
@piumiperera6817 25 күн бұрын
ලස්සන උදැසනක් 😂
@HimaransiShehani-h4i
@HimaransiShehani-h4i 6 ай бұрын
Aneee dear time manegement karanne kohomada kiyala video akak karannako busy life aka stress nathuwa gewanne kohomada kiyala kiyannako. Thawa motivate video one. Pasan kiyana charitheta man godak kamathi. Oya mata lokuuu adarshamath character akak. Good luck dear😊
@LakmiMaheshi
@LakmiMaheshi 6 ай бұрын
Planing video danna ❤️
@GihanKavinda.
@GihanKavinda. 6 ай бұрын
plan karana eka gena video ekk oni
@anjana4691
@anjana4691 6 ай бұрын
Nice vlog❤❤
@indumathisilva6645
@indumathisilva6645 2 ай бұрын
Budusaranai .oba .lata jaya jaya jaya
@ayodhyaathapaththu3506
@ayodhyaathapaththu3506 6 ай бұрын
Planning video ekak genna agabisauni❤❤
@LishanaR
@LishanaR 6 ай бұрын
Amboo maru .pasan t 👕 eke liyala thina ekahaiyen hina giya ❤😂😁😁😁😁👛
@Thilini1993
@Thilini1993 25 күн бұрын
ආදරෙයි ❤❤❤❤❤❤❤
@SafHas1225
@SafHas1225 6 ай бұрын
ඔයා,මගේ වයස කොල්ලෝ..ඒත් මං ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා .
@Mickayel
@Mickayel 6 ай бұрын
Oya lassanai dempasanooo ❤😊
@nimeshawickramasingha7773
@nimeshawickramasingha7773 6 ай бұрын
අද vedio එකත් ගොඩාක් ලස්සනයි අග බිසවුනි 😗❤
@user-bu4wh5po4k
@user-bu4wh5po4k 6 ай бұрын
අම්මෝ 100km/s වේගෙන් කියවගෙන යනෝ නෙහ්.. බලන් ඉන්න මට හති වගේ 😵‍💫😅
@malshakavindiz
@malshakavindiz 6 ай бұрын
perfect content creator 😇
@navodudara1500
@navodudara1500 6 ай бұрын
Anii oyage kiyawilla thama man asama ahagena inna ❤❤
@methsiriniherath6827
@methsiriniherath6827 6 ай бұрын
Negative dewal affect wena welawata dem pasan balanawa😊
@wethpere3097
@wethpere3097 6 ай бұрын
Ane e view eka😍❤e ahena seenu sadde 🔔
@kdnperera
@kdnperera 6 ай бұрын
❤oyala hari shok ane adarei parissamin inna ❤😘budu saranai😊
@indreegamage547
@indreegamage547 6 ай бұрын
Lassanai vlog aka thawa vlog genna ekmanata ....
@priyanthinirmala9276
@priyanthinirmala9276 6 ай бұрын
Api hamoma oyalata adarei malli
@Dinu_018
@Dinu_018 6 ай бұрын
Video eka lassanai ayye.tha me wage day vloge one ❤🌟
@ශශිනි
@ශශිනි 6 ай бұрын
දිනිති වල්ගම වගේ ලස්සනට නිදියන්න බෑ කාටවත්😂❤😊😅
@Mickayel
@Mickayel 6 ай бұрын
Aththa 😂
@hansimadhushika
@hansimadhushika 6 ай бұрын
මරු අනේ❤❤
@kaavisewmini
@kaavisewmini 6 ай бұрын
පසන් අයියා හදන කෑම කන්න ආස හිතෙනවා අප්පා 😊❤
@KeshikaSathsarani
@KeshikaSathsarani 6 ай бұрын
Adath niyamai komloo ❤❤
@ganuliyanage7489
@ganuliyanage7489 6 ай бұрын
අද නම් සිරීගෙ fish tank එක දැක්කා.😊
@pirithsuthura
@pirithsuthura 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ දෙන්නටම.❤
@user-dd6tr5ze4n
@user-dd6tr5ze4n 6 ай бұрын
Planing video ekk genna ....❤
@thinulisenanayake2622
@thinulisenanayake2622 6 ай бұрын
Hii aiyye❤ 😊 adareiii godak 🎉❤
@DilandChami
@DilandChami 6 ай бұрын
adath vlog eka harima lassanai 😍❤️
@Shenudil
@Shenudil 6 ай бұрын
Oni oni plan eka
@PinkyGurl-es3zg
@PinkyGurl-es3zg Ай бұрын
aiya ge t shirt eka thamai shoooi ma 😁😁😁😁😁
@KeshikaSathsarani
@KeshikaSathsarani 6 ай бұрын
weekly plan eka gana video ekk oni hloww ❤😊😊
@rashminilochana5049
@rashminilochana5049 6 ай бұрын
Sunsilc shampoo kondeta hoda na dave danna sunsilc wlata konde yanw pasan
@roseanne5657
@roseanne5657 6 ай бұрын
Planning video ekkak genna aiye😊
@DidulaniSiriwardhana
@DidulaniSiriwardhana 6 ай бұрын
Beautiful vlogs ❤❤
@madhucreation96
@madhucreation96 6 ай бұрын
Yeeeee 100K🎉🎉🎉🎉🎉❤
@sandarusamanthilaka8940
@sandarusamanthilaka8940 6 ай бұрын
Bro I am a big fan of yours. No matter you are gay or whatever. ( that's ur personal life ). I really like that humble soul called Pasan.
@hansimalsha7867
@hansimalsha7867 6 ай бұрын
Budget planning video 1k karannako
@thirathijayakadu2640
@thirathijayakadu2640 6 ай бұрын
Weekly planing video ekk gennko aiya
@dinushisulochana1470
@dinushisulochana1470 6 ай бұрын
Mama nam,sunday teaching karamwa.hawasa tamae gdra wada okoma karan.wada godak unata,asai mama ewa karna.💖
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,9 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 49 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,9 МЛН