අපගේ විශ්වය පරිගණක වැඩසටහනක්ද?

  Рет қаралды 306,036

Raamuwa

Raamuwa

3 жыл бұрын

🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/of...
My Corporate Training Programs - intellectii.global/training-p...
New Website - intellectii.global
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
මගේ අනිත් KZbin නාලිකාව - / @randikawijesinghe
___________________________________________________
---------------------------------------------------
Simulation Theory - www.simulation-argument.com/s...
Evolution Simulation - keiwan.itch.io/evolution
Sinhala Bible - www.wordproject.org/bibles/si...
කාලය නම් අමුතු සතා - • කාලය නම් අමුතු සතා - අ...
යෝගියෙකු අධිෂ්ඨානයෙන් තම සිරුර හැර යෑම හෙවත් මහා සාමාධිය - • යෝගියෙකු අධිෂ්ඨානයෙන් ...
විශ්වයේ භාෂාව කුමක්ද? - • විශ්වයේ භාෂාව කුමක්ද?
මිනිසාට මුහුණදීමට සිදුවන විශාල ගැටළුව - • මිනිසාට මුහුණදීමට සිදු...
ලෝකයේ පාලනය දැනටමත් බුද්ධිමත් යන්ත්‍ර අතට ගොස් අවසන් - • ලෝකයේ පාලනය දැනටමත් බු...
#රාමුව Facebook Channel / raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය / 1032762783869830
Design vector created by freepik - www.freepik.com
www.flaticon.com
MUSIC BY
www.bensound.com/royalty-free...
www.purple-planet.com
C418
Background PSD created by rawpixel.com - www.freepik.com

Пікірлер: 4 100
@Raamuwa
@Raamuwa 11 ай бұрын
🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U මගේ අනිත් KZbin නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
@nisalperera3455
@nisalperera3455 3 жыл бұрын
ලංකාවේ හුදෙක් ජනතාවගේ නැණනුවණ පාදන දුලබ KZbin නාලිකා අතරින් මාගේ ප්‍රියතම නාලිකාව .😊😊😊🤩
@kshprime
@kshprime 2 жыл бұрын
aniwa eka aththa
@John-tn3bx
@John-tn3bx 3 жыл бұрын
රාමුව කොච්චර ප්‍රසිද්ධ ද කියනවා නම් , omegle එකෙන් ආපු O/L කරන පොඩි කොල්ලෙකු ත් ඇහුවා අය්යේ රාමුව බලනවා ද කියලා. සිංහලෙන් දැනුම හොයන්න Tv බලපු කාලේ දැන් ඉවරයි. දැන් තියන්නේ youtube බලන කාලේ
@John-tn3bx
@John-tn3bx 3 жыл бұрын
ඒ කොල්ලො මේ comment එක දෙක්කොත් reply එකක් දාගෙන යන්න,😎
@LashanVisansara0
@LashanVisansara0 3 жыл бұрын
Me inne O/L kollo 😋
@tituwa7606
@tituwa7606 3 жыл бұрын
O/l 👀😎
@unknownhell8756
@unknownhell8756 3 жыл бұрын
O/L ගැම්ම 😍😍
@sevand
@sevand 3 жыл бұрын
uba monada omegle eke kolloth ekka karanne
@rajithakaushalya8629
@rajithakaushalya8629 2 жыл бұрын
‌බුදුන් වහන්සේ ලෝක විශය ,ඒ වගේම බුද්ද විශය වගේ දේවල් හොයන්න එපා කීවේ මේ දේ නිසා වෙන්නත් පුලුවන්. අපි දන්න පරිගනක ක්‍රීඩා වල මෙන් අවසනය දක්වා ගිය ජයග්‍රහකයෙකු ලෙස බුදුන් වහන්සේ මෙම නිර්මානය අවසන් කලා වෙන්නත් පුලුවන්.බුදුන් වහන්සේගෙ(සොයාගැනීම්) ඉගැන්වීම් මෙම නිර්මානය තුල සාමාන්‍ය චරිත වලට අවසානය(නිවන) දක්වා ගමන් කිරීමට අවශ්‍ය මාර්ගය පෙන්වා දීමක් වෙන්නත් පුලුවන්.
@kshprime
@kshprime 2 жыл бұрын
mekanam supiri
@Crush-qe8gb
@Crush-qe8gb 2 жыл бұрын
🖤
@bjs1984
@bjs1984 2 жыл бұрын
එකගය්..
@nimsarahansada6549
@nimsarahansada6549 Жыл бұрын
anna hari game ekaka end ekak wage niwana ganna puluwan
@shinnokx11
@shinnokx11 Жыл бұрын
මටත් ඒක හිතෙනවා...
@secrettechzone3811
@secrettechzone3811 2 жыл бұрын
දැනුම බෙදන යක්ෂයෙක්..🥰❤️
@maplepappagama
@maplepappagama 3 жыл бұрын
අපෙ ලොකෙත් සිමියුලේශ්න් එක්ක් නම් , හදපු එකා හිතනව ඇති අන්න එකෙකුට වැඩේ ටිකක් සැක හිතිලා අනිත් උන්වත් අවුස්සනවා කියලා..........
@galaxyxsci-tech8755
@galaxyxsci-tech8755 3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@CloseUpWonders
@CloseUpWonders 3 жыл бұрын
😲
@RisinduRansen
@RisinduRansen 3 жыл бұрын
අනිවාරෙන්,ගැම්මක් තමා
@theekshanasandaruwan4720
@theekshanasandaruwan4720 3 жыл бұрын
හම්බෝ නේද 😂
@gameroom2707
@gameroom2707 3 жыл бұрын
Siravata bn
@hingalakatha8403
@hingalakatha8403 3 жыл бұрын
මට තියෙනව මෙහෙම අදහසක්. කූඹියෙකුගෙ ඇහැට කවදාවත් මිනිහෙක්ව සම්පූර්නව ග්‍රහණය කරන්න බැහැනේ මිනිහෙකුගෙ ශරීරයේ කොහේ හෝ පුංචි කොටසක් විතරයි පේනව ඇත්තේ. ඒක හරියට උන්ට පරිසරයේ තියෙන ගහක, ගලක කොටසක් වගේම දැනෙනවා ඇති. එතකොට උන්ට උන්ගෙ බුද්දියට මිනිහෙක් කියන කෙනාව ගෝචර වෙන්න විදිහක් නෑ. එතකොට කූඹියෙකුට මිනිස් ලෝකය ගැන දැනගන්න විදියක් ඇත්තෙම නෑ. හැබැයි කූඹින්ට වෙනම ලෝකයක් තියනවා. ඒකේ රජවරු , ගොඩනැගිලි , වෙනම පාලනක්‍රම තියනවානම් උං උන්ගෙ බුද්ධියට අනුව ඒ ලෝකෙන් තෘප්තිමත් වෙනව. හැබැයි අපිට උන්ගෙන් වැඩක් නෑ. දැන් ඊලඟට වෛරසයක් ගන්නකෝ , උං අපිට ඇටෑක් කරන්න තරමටම දියුනුයි. උංගෙත් අර වගේම වෙනම ලෝකයක් ඇති. දැන් කූඹියාට සාපේක්ෂව අපි වගේ, අපිට සාපේක්ෂව මේ පරිසරයේම අපි වෙනස් විදියට තේරුම් අරන් ඉන්න, (හරියට කූඹියා අපේ ශරීරයේ කොටසත් ඌ ගහක් ,ගලක් ගැන හිතන ව්දියට හිතනව වගේ ) අපිට කොහෙත්ම හිතාගන්න බැරි ජීවීන් හෝ වෙනම කොට්ටාශයන් ඉන්නව වෙන්න බැරිද , අපේ පංචේන්ද්‍රියට ගෝචර වෙන දෙයින් විතරයි අපි හිතන්නේ. දිව්‍ය ලෝක ,බ්‍රහ්ම ලෝක , අපාය ගැන අහල තිබුනත් ,අපේ මනසට ගෝචර වෙන රූප වලින් තමයි ඒ ලෝක අපි නිර්මාන කරගෙන ඉන්නේ. අනික, ඔය පිටසක්වල ජීවීන් ගැන හිතුවොත් ඒ අය මෙච්චර කාලෙකට අපි ගැන දැනගත්තේ නෑ කියල කොහෙත්ම හිතන්න බෑ. හැබැයි අපි කල්පනා කරනව ඇයි තාම අපේ ලෝකෙට ඒගොල්ලෝ ආවේ නැත්තේ , ඒ අය අපිව ආක්‍රමණය කරයිද , ඔය වගේ දේවල්. එතකොට මං අර කලින් කිව්ව කූඹින්ගෙ ලෝකෙ අපි කවදාවත් ආක්‍රමණය කරන්න යන්නෙ නෑ, ඉතිං ඒ අපිව සත පහකට වැඩක් නැති වෙනමම මානයක කවුරුහරි හිටියොත් ඒ අය මෙහේ ඇවිල්ල මොනවා කරන්නද. මොන ප්‍රයෝජනයක් ගන්න එන්නද.
@janithsanjayagamage
@janithsanjayagamage 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🤝
@nilanthaabeysiri3935
@nilanthaabeysiri3935 2 жыл бұрын
විෂිෂ්ඨ ප්‍රකාශයක්.
@kshprime
@kshprime 2 жыл бұрын
ekanam tikak withara kiyanne godak hithanna ona deyak
@PlaiNap
@PlaiNap 2 жыл бұрын
Oh wow! Matath oka hithuna ❤🔥
@nerrixj.l.6102
@nerrixj.l.6102 2 жыл бұрын
😱😱😱
@creativeproductsbyevo
@creativeproductsbyevo 2 жыл бұрын
දරුවෝ ....මේවා හොයන්න හොයන්න ...මේ මායකාරී දැලට තව තව හසුවන්නක් වන්නෙ ....උතුම් නිවන් මග මේ සියලුම දෙයට පිලිතුරක් තියෙනවා ....🙏 ඔබ දක්ශයෙක් ....ඔබ ඔබගේ දැනුම අන් අය හා බෙදා ගැනිම....මා බොහෝ සේ අගය කරමි....🙏 සුවපත් වේවා 🙏
@sahanudara7127
@sahanudara7127 2 жыл бұрын
ලස්සන යථාර්ථය නම් බෞද්ධ , කතෝලික, ඉස්ලාම් සහෝදරයො ඔක්කොම නැවත ආගම් වලින් කියැවෙන දර්ශනයන් භාෂාව පටල ගැනීමකින් තොරව නිදහස් චින්තනයකින් යුතුව හරියටම වටහා ගැනීමට වෙර දරන බවක් පෙනී යයි.🇱🇰❤️🥰
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
5:35 අපේ තාත්තට 2000 දි අලිමංකඩ යුද්දෙන් වම් අත නැති උනා.. අදටත් සමහර වෙලාවට කෝප්ප පිඟන් බිඳගන්නවා දකුණු අතෙන් වම් අතට මාරුකරන්න ගිහින්.. එයාට සමහර වෙලාවට ඉස්සර වගේම අත තියෙනවිදියට දැනෙනවලු..
@keshandilhara8163
@keshandilhara8163 3 жыл бұрын
👍👍👍
@BLACKWHITE-fz3bl
@BLACKWHITE-fz3bl 3 жыл бұрын
😢😢😢😢
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
අහන්නත් කණගාටුයි.
@cybersika
@cybersika 3 жыл бұрын
🥺
@madurangaponnamperuma9802
@madurangaponnamperuma9802 3 жыл бұрын
🙏
@user-hv8ur8bn1g
@user-hv8ur8bn1g 3 жыл бұрын
ඉංග්‍රීසි භාසාව නොදන්න අපට දාහෙන් සම්පතක් "රාමුව" ❤️‍🙂
@galaxyxsci-tech8755
@galaxyxsci-tech8755 3 жыл бұрын
ඇත්ත කතාව
@nilushapramudhitha9045
@nilushapramudhitha9045 3 жыл бұрын
Ow ❤️
@rasikanalin5108
@rasikanalin5108 2 жыл бұрын
🔥🔥🌹❤️❤️❤️🌹🔥🔥
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
සිරාවටම 😍❤️
@lakmalgunathilaka6966
@lakmalgunathilaka6966 Жыл бұрын
පට්ට කතාව
@chanukadananjaya6589
@chanukadananjaya6589 2 жыл бұрын
සමහර විට. අපි දියුණු ශිෂ්ටාචාරක.. තමා පාසල් යන පොඩි එකෙක්ගේ.. school එකේ.. project එකකට හදපු සිමියුලේශන් එකක් වෙනත් පුලුවන් 😂
@Konshuyt
@Konshuyt 2 жыл бұрын
වෙන්නත් පුලුවන් ;/
@kshprime
@kshprime 2 жыл бұрын
eka gindara
@chanakauthpala5443
@chanakauthpala5443 2 жыл бұрын
@@Konshuytpqpp
@Itsthestream1
@Itsthestream1 2 жыл бұрын
😂😂
@SandalinduPamith
@SandalinduPamith Жыл бұрын
@@dasulaweerakoon9782 😂
@ghtdn22fghyre34
@ghtdn22fghyre34 Жыл бұрын
මේ video eka බැලුවාට පස්සේ මට ආගම් ගැන තියෙන විශ්වාස ,ඇදහිලි වෙනස් උනා..🙂
@sunandamarasingha8767
@sunandamarasingha8767 Жыл бұрын
හදිසි ඇයි?
@shanilkadilshan8279
@shanilkadilshan8279 3 жыл бұрын
සමහරවිට අපි සිමියුලේශන් එකක් වෙන්න ප්ලුවන් හැබැයි මට හිතුනේ ඒ පරිගනකයක නෙමෙයි අපේ මනසෙම වෙන්න ඕනේ.මොකද මිනිස්සු දැනට හදපු සිමියුලේශන් හැදිල තියෙන්නෙත් ඒ මනුස්සයන්ගෙ මනස ඇතුලෙමයි කියලයි හිතුනේ.අපි නම් කරගෙන තියෙන ගසක් ගසක් වෙන්නේ අපේ මනසෙමයි.මනස නැත්තම් ගසකුත් නෑ.සමහරවිට මනස නැති තැන original එක ඇති.🙂
@ireshasilva4916
@ireshasilva4916 3 жыл бұрын
හොද විග්‍රහයක්...
@shanilkadilshan8279
@shanilkadilshan8279 3 жыл бұрын
@@ireshasilva4916 මෙහෙම කියමු.පොඩි දරුවෙක් ඉපදුනාම,සමජ ක්‍රමයක්,ආගමක්,හොද ,නරක,සුදු කලු වේ විදිහට එක එක දේවල් ඒ දරුවට උගන්වලා ඒ දරුවා තුල ගොඩ නගන ලෝකය,ගොඩ නගන්නේ දෙමාපියන්.ඒක රටින් රටට ගමින් ගමට පෞලෙන් පෞලට වෙනස් ලෝක.ඉතින් මේ සිමියුලේශන් ගොඩනගන්න computers ඕනේ නෑ කියලයි හිතෙන්නේ.මොකද දෙමාපියන් කියන්නෙත් එක්තරා විදිහක යතර්තයක්,දරුව ගොඩනගන ලොකය තවත් සිමියුලේශන් එකක් කියලයි හිතෙන්නේ.මිනිස්සු සතුට කියල දෙයක් හොයලා ඒක නැති වුනාම දුක් වෙන්නේ ඒ සිමියුලේශන් එකේ trap උනාමයි කියලයි හිතෙන්නේ.එහෙම බලද්දි පරම්පරාව කියන්නෙත් මේ වගේ cycle එකක්.හැබැයි ගොඩනැගෙන සිමියුලේශන් ගනන අනන්තයක්.🙂
@lassanasindu4162
@lassanasindu4162 3 жыл бұрын
Eka hoda adhsk bauda darshnyt samagami vge
@magicmusicbeats8013
@magicmusicbeats8013 3 жыл бұрын
@@shanilkadilshan8279 අම්මො නට් ලුස් උනා ඒකටනම්
@dil4107
@dil4107 3 жыл бұрын
nice explanation !
@kosalaabc
@kosalaabc 3 жыл бұрын
A යනුවෙන් පුද්ගලයෙක් simulation එකේ ඉන්නවනම් මේ A කියන පුද්ගලයට අදාළ program එකක් තියනව, මේ A කියන program එක simulation එකේ ප්‍රධාන platform එක (operating system එක වගේ) මත loop එකක් තුල තමා වැඩකරන්නේ simulation එකේ සිටින සියලුම චරිත එකිනෙකක් වෙන් වෙන්ව ඉහත ආකාරයට ලූප් එකක් ඇතුලේ තමා run වෙන්නෙ , හරි හිතන්න ඔයා තමා කලින් කියපු simulation එකේ ඉන්න A කියන පුද්ගලයා, ඔයා ලූප් එකේ එක් වටයක් යන අතර ඔබ ගනුලබන තීරන මත ( හරියට පව හා පින වගේ ) ලූප් එක තුල ඊලඟ වටයට අදාලව ඔබේ program එකේ කෝඩ් සකස්වෙනව, ඔබේ ලූප් එක තුල යම් දෙයක් නිතර නිතර පුරුදු කිරීමෙන්, ඉතා අපහසු තීරනයක් වෙනුවෙන් අධික processing power එකක් යෙදීමෙන් ඒ තීරනය ගැනීමට ඇති හැකියාව හෝ නිරන්තරයෙන් පුහුනු කල පුරුද්ද ඔබේ program එකට අදාල library එකට { Dynamic-link library file එකක් ( .dll ) වගේ } add වෙනව (හරියට පාරමිතාවක් හෝ සසර පුරුද්දක් වගේ ), සසර = ලූප් එකක් ? භවය එහි එක් වටයක් ? පව සහ පින function එකක් ? ඔයා යම් ලෙසකින් මේ සිස්ටම් එකේ යතාර්ථය දුටු විට තව දුරටත් ඔබට අදාළ program එක මේ ලූප් එකේ run කරන්න බෑ මොකද ඔයා දන්නව ඔයා ඉන්නේ යතාර්ථය තුල නෙමේ කියන්න එහෙම උනාම මේ සිස්ටම් එක ඔයා විසින් (ඔයාට අදාළ program එක විසින් ) reject කරනව (compile error) , අන්න එතකොට මේ සිස්ටම් එකෙන් ඔයා කියන ප්‍රෝග්‍රෑම් එක (A කියන ප්‍රෝග්‍රෑම් එක) ඩිලීට් කරල දානව මේ සිද්දිය නිවන ? බුදු දහම සහ ලෝකෝත්තර මාර්ගය මේ simulation එකක පහදා දීමට කල විග්‍රහයක් සහ මෙහි යතාර්ථය දකින්න හැකියාව ලබාගන්න පුළුවන් පර්යේෂණයත් එකල සමාජයට වැටහෙන ලෙස විස්තර කරා වෙන්නත් බැරි නෑ .. නෙහ් ? 😁
@janithasiriwardana
@janithasiriwardana 2 жыл бұрын
Ss ekkuth gahagthth....aththtam supiri mind ekk👍
@bjs1984
@bjs1984 2 жыл бұрын
👉😎👍
@kaviyayt3145
@kaviyayt3145 2 жыл бұрын
මමත් හිතුවා
@SLtraveller98
@SLtraveller98 Жыл бұрын
Oyage thinking pattern ekat unique nahane, hatiyata program ekak wage, Sasara, Paramitha, pin paw meh wage oyage Kanata ahunu akalpama padanam karagena oya wisin nirmanaya Karana kalpithayak wage deyak oya kiyanne oya, oya oyage Kanata podi kale idanma watena data, parama Satya kiyala hitannatuwa, eh data okkoma use karala hadawatata ekagawa molayen unique widiyata hituwama tamayi Sathya matukaraganna puluwan
@sandun4983
@sandun4983 Жыл бұрын
ඔයා ලිව්ව දේ ඇත්ත උනත් නොඋනත්, ඔයානම් සිරා වැඩ්ඩෙක්.👌
@bmoon7300
@bmoon7300 2 жыл бұрын
අන්තිම අප්පුඩිය ගහපු වෙලවෙ තම පියවි සිහියට අවෙ උඩ ගිහින් අද ඔලුව විකාර උනා එත් ඇත්තටම ස්තුති සර් මෙ වගෙදෙවල් ඉදිරිපත් කරනවට 🙂❤️
@tharushamahen75
@tharushamahen75 2 жыл бұрын
මාත්
@nipuna832
@nipuna832 2 жыл бұрын
ඒ කතාව ඇත්ත නම් මේ විශ්වයේ කිසිම තැනක "ස්වාභාවික" කියන වචනය වලංගු වෙන්නෑ.
@lasantharanasinghe9246
@lasantharanasinghe9246 2 жыл бұрын
එහෙම ගත්තොත් ස්වාභාවික කියන්නේ program එක නේ? ඒකට පිටින් ගියොත් Game Over..
@malshathishakya2129
@malshathishakya2129 3 жыл бұрын
අයියත් program එක හදපු set එකේ කෙනෙක්ද කියලා සාධාරණ සැකයක් තියනවා.. 🤓 Intresting video එකක් අයියේ ආසාවෙන් බැලුවේ. ඔයාගෙ අන්තිමට කියපු අදහස් ටික😲
@chandanamax7854
@chandanamax7854 3 жыл бұрын
විශ්වයෙ සිදුවීම් කරමින් රාමු කොටු නොවී සිතමින් පිට රාමු ඔබ විසින් ගෙන එන රූප රාමු එනිසා මම සිතමි දැන් පිට රාමු තිබුනත් වෙන වැඩසටහන් එමට මා ඇබ්බැහි වෙලා අවසන් රාමුවට මේ සා ලබා දෙන වටිනා දැනුමකට තුති පුදන්න සිතුනි කවියෙන් මට
@Raysmom
@Raysmom 10 ай бұрын
❤නියමයි මිත්‍රයා
@Hotcoffee11111
@Hotcoffee11111 3 жыл бұрын
අප්පුඩිය ගැහුවේ වෙලාවට නැත්තම් සිමියුලෙශන් පැලැන් නම්බර වන් ඔවර් රිවස් එකට යන ගමන් හිටියේ . බුදුන්වහන්සේගේ දේශනාව පරිදි මෙය සෙවිමේ කෙලවරක් නැත 🖐️🖐️🖐️
@king8213-z8n
@king8213-z8n 7 ай бұрын
පුංචි අදහසක්... වැරදි දෙයක් නම් සමාවෙන්න හිතුන දෙයක් ලියන්නෙ... video එකේ කිව්ව විදිහට මනසින් වැඩි කුමන හෝ අයෙක් ඒ ලෝකේ තියෙන කුමක් හෝ ප්‍රශ්නයකට ඒ විදිහට computer programe එකක් හදලා දැන් අපි ඉන්නේ එ run වෙන programe එකේ නම් සාමාන්‍ය මිනිසාගේ මොලයේ ධාරිතාව හෝ මෝලයේ ක්‍රියාකාරිත්වයට වඩා ඉතාමත්ම වැඩි මොලයේ දියුණුවක් තිබුනු බුදුහාමුදුරුවන් වහන්සේ හා ඇල්බර්ට් අයින්ස්ටයින් වැනි ඉතා ඉහල දැනුම් සම්භාරයක් සහිත ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ව නිර්මාණය කර මේ ලෝකයට (ඉහත කී run වෙන programe එකට) add කරලා තියෙන්නෙත් ඒ programe එක හදපු කුමන හෝ කණ්ඩායම විසින් වෙන්නත් පුලුවන් නේද...? මන්ද එසේ බුදුහාමුදුරුවන් වහන්සේ හෝ අයින්ස්ටයින් වැනි ඉතා ඉහල දැනුමක් ඇති අය නොසිටියේ නම් සාමාන්‍ය මිනිසුන්ට physics, chemistry හා බුද්ධ දර්ශනය පිලිබදව අදහසක් නො එන්නටද පුලුවන් වන නිසා, programe එක හදපු කණ්ඩායමේ එක්කෙනෙක් හෝ ඒ සියලු දෙනාගෙම හෝ ඔවුන්ට සිදුවී ඇති (ඉහත මං උපකල්පනය කල පරිදි) ප්‍රශ්නයක් හෝ කිසියම් දෙයකට, අදහසකට අනුව එය එසේ සිදුවන ආකරයද programe කර (අපි මේ ඉන්නේ ඔවුන් නිර්මාණය කල programe එකක නම්) ඒ computer characters ලෙස අයින්ස්ටයින් වැනි ඉතා ඉහල දැනුමක් ඇති අයව සාදවා ඔවුන්ගේ හැසිරීමද programe කර අයින්ස්ටයින්ගේ සිතුම් පැතුම් හා නව සොයාගැනීම් ඔස්සේ අපිටද physics, chemistry වැනි subjects ඔස්සේ සිතීමට හැකියාව වර්ධනය කරවා (මා අයින්ස්ටයින්වම උදාහරනය ලෙස ගත්තේ ඔහු සොයාගත් දේවල් වලින් physics පැත්තෙන් අනාගතය ගැන සිතීමේ හා ක්‍රියාකිරීමේ නව දොරටු විවර වූ නිසාය) අර pragrame එක හදපු කණ්ඩායමට අවශ්‍ය ප්‍රශ්නයට විසදුම අප ඇසුරෙන් ලබා ගන්නට හැකියාවක් ඇත්ද කියා බලනවා වෙන්න බැරි නෑ නේද... සමහරවිට අප අසා ඇති පරිදි සමාන්තර ලෝක වලද මේ ආකාරයෙන්ම ඔවුන්ගේ programs run වනවා විය හැකියි එයින්ද මා ඉහත කී දෙය programersලාහට සොයා ගැනීමට හැකිදැයි බලනවා විය හැකියි නේද... තවද මා අසා ඇති පරිදි පුද්ගලයෙකු මියගිය විට ඒ ආත්මය අදුරු කුහරයක් ඔස්සේ දීප්තිමත් ප්‍රදේශයක් වෙත ඉතා වේගයෙන් ගමන් කරනවාලු මරණය පෙනි පෙනී නැවත බේරුනු පුද්ගලයින්ගේ අදහස් වලින් මේ බව වඩාත් හොදින් දැනගත හැක (youtube හි එසේ videos ඇත) එසේ දීප්තිමත් ප්‍රදේශයකට යන මාර්ගය උපකල්පනය කරන ලද video පටවලින් මා දැක මට සිතුනු ආකාරයට අනුව අභ්‍යවකාශයේ අධික වේගයෙන් (ආලෝක වර්ෂ වැනි) වේගයෙන් ගමන් ගන්නා උපකල්පිත video වලට බොහෝ සමානය... එසේ නම් පුද්ගලයෙකු මියගිය විට එම ආත්මය මේ ලෝකයේ සිට ආලෝක වර්ෂ වේගයකින් වෙනත් ලෝකයකට යනවා හෝ හුවමාරුවනවා විය හැකියි නේද (හුවමාරු ලෙස මා අර්ථ දැක්වූයේ මේ ලොවින් එසේ ආත්මයක් වෙනත් ලොවකට ගොස් එම සමාන්තර ලෝකයේ සිට ඒ හා සමාන තවත් ආත්මයක් මේ ලොවට (පෘථිවියට) පැමිණ නැවත ඉපදී අර pragrame එකට අනුව ක්‍රියාකරනවා වෙන්නත් පුලුවන් නේද මන්ද මා අසා ඇති ආකාරයට ආත්මයකට නොපෙනී සිටීමේ බලය කොහොමත් ඇති අතර ක්ෂණිකව අපට සිතා ගන්නටත් බැරි වේගයකින් ගමන් කිරීමටද හැකිය (එනම් විශ්වය හා ආලෝකයේ වේගය සමග ආත්ම වලට සම්බන්ධයක් තියෙනවා වෙන්නත් පුලුවන් නේද එසේ මිනිසාට කිරීමට අසීරු දේවල් ආත්ම වලට කල හැකි නිසා ආත්ම යනු මිනිසාටත් වඩා දියුණු ජීවී කොට්ඨාසයක්ද විය හැකියි නේද...) මා සිතූ දෙයට ඔබලාගේ අදහස්ද දක්වනු ඇතැයි මම සිතමි. 😊🙏❤️
@king8213-z8n
@king8213-z8n 7 ай бұрын
මට සිතෙන තවත් දේවල් තියෙනවා මං ඒවත් කියන්නම් මේ comment එකට reply එන විදිහට ❤️‍🩹
@Anj12588
@Anj12588 5 ай бұрын
aththa thama @MMX8213
@king8213-z8n
@king8213-z8n 3 ай бұрын
thanks for your reply 😊❤ ​@@Anj12588
@0wassana0
@0wassana0 3 жыл бұрын
රාමුව ප්‍රසිද්ධියට පත් වුනේ විද්‍යාප්‍රබන්ධ හිර වුන මනස ගලවා ගත්ත සුපිරි වැඩිඩා👍
@sammanihimethma8228
@sammanihimethma8228 3 жыл бұрын
මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ මං විතරද. 😀😀😀😀😀😇
@nilushadeshan4822
@nilushadeshan4822 3 жыл бұрын
mamath ehemai bn
@pasindupabasara6690
@pasindupabasara6690 3 жыл бұрын
මාත්
@techmaster1864
@techmaster1864 3 жыл бұрын
Aimama
@janithdilsara8515
@janithdilsara8515 3 жыл бұрын
Math
@kavindulakmal7741
@kavindulakmal7741 3 жыл бұрын
Math 😊
@MathakaCinematic
@MathakaCinematic 2 жыл бұрын
රන්දික..යකෙක් ආ..ජීවිතේ තනියම හිතපු සමහර දේ වලට පිලිතුරු ලැබුනා කියා(කියා)හිතනවා..ඔයා අපිව මාර මානෙකට අරන් ගියා..සමාන්තර ලෝක ප්‍රශ්නේ ලොකුවටම හිතපු දෙයක්.බුදුන් වහන්සේ හරි හරියටම හරි.👍 මේ මගුලෙන් ගැලවෙන්න ඕන නම් මේ යන system එක හැක් කරන්න ඕන..නැත්නම් කෙලවරක් නෑ..මේ SYSTEM එක හැක් කරන මාර්ගයයි උන් වහන්සේ කියා දුන්නේ...අනික මේ ලෝකය යතාර්තයක් නොවේ මායාවක් මේකට අහු වෙන්න එපා කියන එකත් උන් වහන්සේ කියා දුන්නා...රන්දික උබ නම් කොහෙන් ආපු එකෙක්ද මන්ද 🙏
@No_name50608
@No_name50608 6 ай бұрын
අපි simulation එකක මැද ඉන්න එකක් වෙන්න බෑ එක්කො මුල නැත්තම් අන්තිම මොකද අපි මැද ඉන්න එකක් නම් අපි දැනටමත් අපෙන් පස්සෙ simulation එකක් හදලා තියෙන්න එපැයි... එහෙම හදලා නෑ කියන්නෙ එක්කො අපි මුල නැත්තම් අන්තිම .... සුපිරි විඩියො එකක් 🔥❤️
@DinesH98
@DinesH98 3 жыл бұрын
රන්දික අයියත් ඒ ප්‍රෝගෑම් එක හදපු කෙනෙක්වත්ද නොදන්න දේවල් පොඩ්ඩ පොඩ්ඩ එලියට ඇදලා අපිව පිස්සුවටන්නේ 🙈❤️
@cybersika
@cybersika 3 жыл бұрын
හිතන්න දෙයක් නැතුව උන්නේ..දැන් මුලු විස්වයක්ම තියනව ජිවිත කාලෙ පුරාවටම හිත හිත ඉන්න👍
@kshprime
@kshprime 2 жыл бұрын
ekagay
@sachiniperera6017
@sachiniperera6017 2 жыл бұрын
මාරම තැනක නතර කලේ. කාලයක් තිස්සෙ හරි සරල හැගීමක් හදවතේ තියෙනවා. ටික දෙනෙක්ට ඒක මම කිව්වා.. ඒත් ඒ අයට ඒ ගැන ලොකු දැනුමක් නෑ සහ ඒක ගැන තේරුම් ගන්න උවමනාවක් තිබුනෙත් නෑ.. මෙහෙමයි මට දැනුන හැගීම, මේ ලෝකය කියන්නෙ වේදිකාවක්. අපි මේ වේදිකාවට ඇතුල් වෙච්ච එක් එක් චරිත. තව සරල කලොත් අපිව මේ ලෝකෙට ජීවියෙක් විදිහට උපදින්නෙ එහෙමත් නැත්තම් කෙනෙකු විසින් එවන්නෙ හැම කෙනෙක්ටම අදාල චරිතයක් දීලා. අපි ඒ චරිතෙන් පිට රගපෑමක නිරත වෙන්න කොච්චර උත්සහ කලත් ඒ දේ කරන්න බෑ මොකද අපිටම කියලා නිර්මාණය වෙච්ච චරිතය රග දැක්වීමෙන් අනතුරුව අපිට මේ වේදිකාවෙන් බැහැලා යන්න වෙනවා( මරණය ). කොහොම උනත් අන්තිමට කියන්නම් සරලවම මගේ හැගීම මට දැනුන විදිහ අපි හැමෝම ජීවීන් එක එක චරිත නිරූපණය කරලා මැරිලා යනවා.. සමහර විට රාමුව තුලින් අපේ මිත්‍රයා පැවසූ ආකාරයට අපි රග දක්වන චරිත මෙහෙයවන්නෙ අපේ simulation එක නිර්මාණය කරපු බුද්ධිමත් ජීවීන් වෙන්නත් පුලුවන්.. සමහර සිතුවිලි සමග සමහර කාරණා ඝට්ටනය වීමක් සිදු වෙනවා. සමහර දර්ශනයන් තුල සමහර කරුණු අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා කියලා මානසිකව විද්‍යාමාන වෙනවා.... කමෙන්ට් එක කියවපු ඔබට ස්තූතියි...🙏
@abcdefghijklmnopqrstuvwxyz3761
@abcdefghijklmnopqrstuvwxyz3761 2 жыл бұрын
ඔයා Mary T browne ගේ The Life After Death පොත කියවලා තියෙනවා ද?
@indajothiurubokke7556
@indajothiurubokke7556 3 жыл бұрын
බොහොම පිං ඔයාගේ දැනුම බෙදා දීමට තෙරුවන් සරණයි ... සංසාර චක්‍රය නො දැන භවය යන අපි මේ කියන තත්වයෙම කියලා මම හතනවා .....
@saddabadda7921
@saddabadda7921 3 жыл бұрын
Budun wahanse desana kala SAKWALA dasa dahasak thiyenawa kiyala.. avasanayak nathi deyak hoyanna yana eka....
@ashithalahiru2292
@ashithalahiru2292 2 жыл бұрын
UhyYhuuYuUUUUHHSe see smmm no isqqqqqqqqwq QD Zes
@wikumdeepajith4854
@wikumdeepajith4854 3 жыл бұрын
කාලයක් තිස්සේ මං තනියම හිතපු දෙයක්, මේ හැමදේකම තේරුම මොකක්ද කියලා.. නියම උත්තරයක් සහෝදරයා...❤❤❤
@nilanthabasnayaka7754
@nilanthabasnayaka7754 2 жыл бұрын
අද අප මිනිසුන් ලෙස සිටින්නේ simulation එකේ 1 වීමට හැකි ඉස්තානයේය.එයයි විද්වතුන් 50 % ලෙස විග්‍රහ කලේ.බුදුන් වහන්සේ පෙන්වා දුන් පටිච්චසමුප්පාදයේ මද්‍යය අවබෝධ කල විට පමණක්ම .simulation එකේ 1 වීම නියතයි...වර්තමානයේ මා දුටු බුද්දිමතෙකි ඔබතුමා තෙරුවන්සරනයි ජය 🖐️
@uniform5982
@uniform5982 Жыл бұрын
වීඩියෝ එක ඉවර උනාට ලෝබයි. මෑතක ඉඳලා රාමුව බැලුවේ. දැන් හිතෙනවා ඇත්තටම අලුත් ජීවිතයක් ලැබුනා වගේ. පුදුමාකාර රසවත් , දැනුම් සම්භාරයක්. ස්තූතියි සහෝ.. වචන මදි අගය කරන්න
@thilinalakshan220
@thilinalakshan220 3 жыл бұрын
සිමියුලේශන් එක හදපු එක්කෙනා ලංකාව හදලා වෙනම ආතල් එකක් ගන්නවා වෙන්න බැරිද?🙄
@carlmarx9206
@carlmarx9206 3 жыл бұрын
Anita eka venama actual ekak
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 3 жыл бұрын
😂😂
@maddumasirwardana7326
@maddumasirwardana7326 3 жыл бұрын
Best comment ever!!!!! :)
@sachinperera1900
@sachinperera1900 3 жыл бұрын
අම්බෝ ඒක 😂
@SNMEDITOR13
@SNMEDITOR13 3 жыл бұрын
😂😂😂😂😂
@mahagama6011
@mahagama6011 3 жыл бұрын
ඉරිද නිවාඩු දවසේ නිදහසෙ බලනව අපි මෙහේ ජපානෙ ඉදන් 😍❤️
@Ishanbroooo
@Ishanbroooo 3 жыл бұрын
ජපානෙ කොහෙද
@nilukaniluka1144
@nilukaniluka1144 3 жыл бұрын
හා
@samansuranga1322
@samansuranga1322 3 жыл бұрын
හරි හරි ඉතින් ඔයා ජපානේ ඉන්නේ කියලා අපි දැන් දැන ගත්තා...
@Ishanbroooo
@Ishanbroooo 3 жыл бұрын
@@samansuranga1322 ඊර්ෂ්‍යාව හොඳ දෙයක් නෙමෙයි කොල්ලො
@chandikacnet
@chandikacnet 3 жыл бұрын
ජපන් යන්න ලේසි විදියක් තියෙනවා ද?
@adoldon
@adoldon 2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි. මෙය ගැන අදහස් ලියන්න හැදුවොත් පිටු ගණනාවක් ලියවෙනවා. සරලව ලියන්න හැදුවොත්, බුදුන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ ඇතුළු ආගමික නායකයින් උත්සහ කලේ මේ යථාර්තය වෙනත් පැතිකඩ වලින් අපට වටහා දීමට යන්නයි මගේ පුද්ගලික අදහස වෙන්නේ. කෙසේ වෙතත් මගේ සිත තුල පැවති ගලපා ගන්නට අපහසු වූ සමහර කරුණු, ඔබ විසින් බොහෝ හොදින් පැහැදිලි කළා. බොහෝමත්ම ස්තුතියි.
@ayeshasamaranayake2699
@ayeshasamaranayake2699 2 жыл бұрын
ඇත්ත වෙන්න පුලුවන් සම්භාවිතාවය වැඩියි. පෘථිවිය තුළ හැම තර්කයක්ම හදාගන්නෙ මිනිස්සු, ඇත්ත කියන දේ අපි හැමෝම දන්න යථාර්ථය නෙවෙයි.. පිළිගත හැකි සාධක තියෙනවා. බුදුන් වහන්සේ මිනිස්සුන්ට තේරෙන විදිහට යථාර්තය කියලා දීලා මායාවෙන් අයින් කරගන්න දරපු උත්සාහයට වචනයක් දිය නොහැකි තරම්ම ශ්‍රේෂ්ඨයි..
@nisalperera3455
@nisalperera3455 3 жыл бұрын
Comment දැක්කාම තේරෙනවා තවමත් සුපිරි චින්තකයො ටිකක් ලන්කාවේ ඉන්නවා කියලා 😍
@galaxyxsci-tech8755
@galaxyxsci-tech8755 3 жыл бұрын
ඇත්ත කතාව
@mangalasooriyabandara
@mangalasooriyabandara 3 жыл бұрын
සාර්ථක පැහැදිලි කිරීමක් ඔබට ස්තුතියි
@chathuranganevermind8465
@chathuranganevermind8465 3 жыл бұрын
Lol
@nisalperera3455
@nisalperera3455 3 жыл бұрын
@@chathuranganevermind8465 uba lollek thama kollo 🤣🤣🤣
@chathuranganevermind8465
@chathuranganevermind8465 3 жыл бұрын
Ado bokka lol qwe cha karanna nemei bn
@artbydinuka5864
@artbydinuka5864 3 жыл бұрын
එතකොට සමාන්තර ලෝක කියන්නෙ අපි වගේම තව සිමුලේශන් වල අපි වගේ ඉන්න අය ගත්ත වෙනත් තීරන නිසා වෙනස් වෙච්ච යතාර්ත වෙන්න පුලුවන් නේද🤔🥲😁
@kujankodagoda9521
@kujankodagoda9521 3 жыл бұрын
Loki series eka wage
@madushaperera2899
@madushaperera2899 3 жыл бұрын
Ganak hadala waradunama aye kolayak arana e ganama hadanava ara waraduna thanata enakan api liyapu dewal eka wagemai meda. E wage simulations kihipayak hadana athi.
@sachindudilshan2882
@sachindudilshan2882 3 жыл бұрын
Agree 👍
@nuwan2n217
@nuwan2n217 2 жыл бұрын
The DARK TV series
@chandeepanadassanayake7685
@chandeepanadassanayake7685 Жыл бұрын
බුදු හාමුදුරුවෝ පෙන්නපු නිවන කියන්නේ මේ simulation එකෙන් එළියට එන එක කියලා හිතෙනවා....කාගේ හරි programme එකකට දුවන මේ විශ්වය අතික්‍රමණය කිරීම වගේ දෙයක්......
@ravindusahan2722
@ravindusahan2722 Жыл бұрын
මම හිතන්නෙ අපි කාගෙවත් වැඩසටහනක් උනත් නොවුනත් අපි හැමෝගෙම ඔලුවේ මනසේ තමන්ගෙම වැඩ සටහනක් run වෙනවා
@dilshanmadurapriya7007
@dilshanmadurapriya7007 3 жыл бұрын
මේ මාතෘකාවෙ දෙවැනි කොටසක් ඕනි ❤
@nirwansampath
@nirwansampath 3 жыл бұрын
මෙහෙම වෙන්න බැරිද? අපි simulation එකක ඉන්න කට්ටිය. අපි හැම කෙනෙක්ටම වෙන්වෙච්ච RAM එකක් එහෙම නැත්නම් කෘතිම බුද්ධියක් තියෙනවා. අපි මරණෙන් කෙලවර වෙනව කියල හිතුවට මරණෙන් පස්සෙ අපේ අර RAM එක යූස් කරල ආයෙ මොකෙක් හරි ජීවියෙක් කරවනවා. මේක චක්‍රයක් වගේ දිගටම යනවා. හැබැයි 100% Randomly ඊලග චරිතෙ තීරණය නොකරනව වෙන්න පුලුවන්. මොකද ඔවුන් simulation එක හරහා බලාපොරොත්තු වෙන සමබරතාවය හෝ යම් දේකට හානි වෙන නිසා. ඒ නිසා කර්මය කියන කන්සෙප්ට් එකෙන් අපේ හැසිරීම අනුව ඊලග කැරැක්ටර් එක තීරණය කරනව. හැබැයි බුදු රජාණන් වහන්සේ වගේ ශාස්තෘවරු මේ සිස්ටම් හැක් කරල තමන්ගෙ RAM එක එහෙම නැත්නම් කෘතිම බුද්ධිය permanent delete කරන එක වෙන්න පුලුවන් නේ කියන්නෙ. රහත් වුනාම නැවත ඉපදීපක් නෑ. අපි කොහෙවත්ම නෑ වගේ එක පැහැදිලි වෙනව මේ වගේ දෙකින්. හරියට computer එකේ file එකක් permanent delete කරා වගේ. ඊට පස්සෙ ඒක කොහෙවත් නෑ. මට හිතුන දේ 😊
@madushaperera2899
@madushaperera2899 3 жыл бұрын
සමහර විට මේ simulation ekke final task එක නිවන වෙන්න පුළුවන්. Random genarate වෙන්න හේතුව කර්මයනම් කර්මය ඇතිවෙන්න සිතුවිලි ඕනනම් සිතුවිලි නැති කරාම genarate wena ඕන details නැතිවෙනව. එතනින් එහාට එ් චරිතෙ නෑ
@nadunmatharage5847
@nadunmatharage5847 3 жыл бұрын
😫😫😫😵😵😵
@nadunmatharage5847
@nadunmatharage5847 3 жыл бұрын
Den nm mtat mole wikare wegena enw wge bn.meke comment kiyawala 😵😵
@venukaviz8324
@venukaviz8324 3 жыл бұрын
Woh !!!
@rumethsanhitha4444
@rumethsanhitha4444 3 жыл бұрын
මටත් ඕකමයි හිතුනෙ😁
@sajanihewamanna3245
@sajanihewamanna3245 2 жыл бұрын
සිමියුලේෂන් එකේ පිටපත් රචකයා කවු ද දන්නෑ .. හිතාගන්නවත් බැරි සංකල්පයක්නේ .. ස්තූතියි ඔබ තුමාට ..🙏🙏🙏
@WeddingCakesByMiracle
@WeddingCakesByMiracle 5 ай бұрын
අපිම තමා script එක ලියන්නෙ
@tharushaupendra7868
@tharushaupendra7868 Жыл бұрын
ඔබ ඇත්තටම නිහතමානි පුද්ගලයෙකි .ඔබටත් ඔබගේ පවුලේ අයටත් නිදුක් නිරෝගි සුවය ලැබෙන්නයි කියා ,මම ප්‍රාර්තනා කරනවා ,broter
@BioApiSL
@BioApiSL 3 жыл бұрын
🇱🇰 KZbin really needs this kind of content ! 😍🔥
@whatappstatus275
@whatappstatus275 3 жыл бұрын
😍😍😍🌹🙏
@aroshmtv1121
@aroshmtv1121 3 жыл бұрын
Yeah
@buddhinivitharana1097
@buddhinivitharana1097 3 жыл бұрын
👌👌
@dil4107
@dil4107 3 жыл бұрын
Of course !
@menakamanju1995
@menakamanju1995 3 жыл бұрын
Plap111p
@vis
@vis 3 жыл бұрын
මට හිතුන ටිකක්... 01. මෙච්චර සංකීර්න simulation එකක් හදද්දි bug එකක් එහෙම තියෙන්න පුලුවන්. එහෙම තැනක් අදුනගත්තිත් අපිටලේසී අපි simulation එකක් කියලා හිතා ගන්න. 02. ගහක් හැදෙන එක, ජීවියෙක් ලොකු වෙන එක ඔක්කොම වෙන්නෙ program එකක් වගේ. එකම වගේ කොල ඇවිල්ලා උස යනවා. පරමානු එකින් එක එකතු කරගෙන ඇටයක් මහා ගහක් වෙනකන් run වෙන program එක කොහෙ හරි ලියවිලා තියනවා. 02. පිරිනිවන් පෑම. අපි ඉන්නෙ simulation එකක කියලා අදුරගෙන, අපි ඒක control කිරීමක් අවබෝද කරගෙන අපි විසින් අපිව system එකෙන් delete කරලා දැමීමක් වගේ දෙයක් වෙන්න පුලුවන්. එහෙමත් නැත්තන් අපේ program එක run වෙන එක නවත්වා දැමීමක්. එතකොට නැවත ඉපදීමක් නැත.
@chamudyanethsarani975
@chamudyanethsarani975 2 жыл бұрын
mehema deval hithune kohomada marai neh
@kusaldinusara1810
@kusaldinusara1810 Жыл бұрын
Agreed brother
@rusirutheekshana8397
@rusirutheekshana8397 Жыл бұрын
bermuda triangle එක bug එකක් වෙන්න බැරිද 😵‍💫
@natureLover19730
@natureLover19730 Жыл бұрын
ඔයාගේ 3 වෙනි තර්කෙට.අපිව හදපු simulation එකෙන් නැවතත් ඔයා delete කරලා දාපු එක හදුනගෙන නැවත ඔයාව හදන්න පුලුවන්...එතකොට නිවන කියන්නේ ඔක්කොම simulation වලට නොදැනී delete වෙලා යන ක්‍රමයක්...මේක බලපාන්නේ නෑ අපි පලවෙනි එක වුනොත් ඒත් ඒක කවුද දන්නේ...🙂
@supunkahawaththa6812
@supunkahawaththa6812 Жыл бұрын
🤣
@mericghst8842
@mericghst8842 2 жыл бұрын
ඇත්තටම මේක මට පොඩි කාලෙ ඉදන් කල්පනා කරපු දෙයක් 🙂🤔👍
@raveenmadusha6308
@raveenmadusha6308 6 ай бұрын
කෛලාශ කන්ද ගැන සුපිරි විඩියෝ එකක් දාන්න. ගොඩක් වටිනවා ඒක.
@damithharischandrathilaka448
@damithharischandrathilaka448 3 жыл бұрын
හිතන්නකෝ අපිට තියෙන limitation එක කාලය නම් .... වේගයත් කාලය මත රදා පවතින නිසා ඉහත කී සියලුම කරුණු තවමත් වලංගුයි . ඒවගේම දැනට තියෙන simulations වල ඉන්න NPC character වල processing speed එක computer එකේ ස්පීඩ් එකට සමානයි නේ ( හෝ ගොඩක් ලගයි ) නමුත් අපි ඒ ගොල්ලොන්ව design කරන්නේ processing speed එකට සාපේක්ෂව ගොඩාක් හෙමින් වැඩ කරන විදිහට.. මොකද ඒ ස්පීඩ් එකට තමයි අපිට simulation එකේ වැඩ කරගන්න පුළුවන්. දැන් හිතන්නකෝ අපිත් simulation එකක character එකක් කියල. අපේ හිතේ ස්පීඩ් එක තමයි මේ simulator එකේ ඇත්තම speed එක .. අපිව design කරලා තියෙන්නේ ඊට වඩා ගොඩාක් හෙමින් වැඩ කරන්න පුළුවන් වෙන විදිහට. හිතන්නකෝ මේ simulation එකේ charactor එකක් මේ දාල තියෙන limitations දැනගන්න පුළුවන් වෙන තරමට AI එක දියුණු කරගත්තොත් ඔහුට තව දුරටත් ඒ simulation තුල ඇති විශ්ව නීති වලංගු නෑ නේද ? හරියට සිත දියුණු කරගත් පුද්ගලයෙකු භෞතික දේවල් දකිනවා වගේ .. ඔහුට simulation එක තුල god like power එකකින් හැසිරිය හැකි බව .. සමහර විට ඔහු අනෙක් NPC character වලට කියාවි මේ simulation එක අපිට පාඩුයි .. ඉක්මනට මේකෙන් ගැලවෙන්න කියල.. හරි .... මෙතනින් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල මෙහෙම හිතමුකෝ ... බෞද්ධ දැනුම් පද්දතිය අනුව සහ මා දන්නා පරිදි සියලුම දැනුම් පද්දතීන් අනුව අපි දන්නා වේගයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ අපේ සිතනේ .. අනිත් හැම ක්‍රියාවලියක්ම සිතට වඩා හෙමින් සිදුවෙන්නේ. අපි සාමාන්‍යයෙන් පරිගණක වැඩසටකනක් ක්‍රියාත්මක වෙද්දී එහි code එක computer processing speed එකෙන් වැඩ කරනවනේ .. අපිට කරන්න පුළුවන් programme එක ඇතුලේ speed එක වෙනස් කරන්න විතරයි .. මේ අනුව බැලුවොත් අපි ඉන්නේ simulation එකක නම් එකේ NPC character එකක AI එකට ගන්න පුළුවන් උපරිම speed එක processor එකේ clock speed එකනේ. NPC charactor එකේ thinking process එක HOST computer eke ,clock speed එක හෝ ඊට ලන උනාට NPC ව programme කරලා තියෙන්නේ ඊට වඩා හුගාක් හෙමින් simulation world දී වැඩ කරන්න පුළුවන් වෙන විදිහට. මෙයින් අපේ සිතේ අතිශය වේගවත් බව සහ භෞතික ලෝකයේදී අපේ මන්දගාමී බව මෙයින් තහවුරු වෙනවා නේද? මෙතනින් තව චුට්ටක් ඉස්සරහට ගියොත් , අපි දන්නවනේ අපිට simulation worlds network කරන්න පුළුවන් කියල .. නිකන් games වල වගේ .. දැන් හිතන්නකෝ මෙහෙම.. simulation worlds කිහිපයක් වෙන වෙනම වැඩ කරනව කියල computers කිහිපයක ... සමහර ඒවා fast computers .. සමහර ඒවා slow .. මේවා වල තියෙන simulation worlds වුත් සමහර ඒවා slow .. සමහර ඒවා speed .. දැන් හිතන්නකෝ මේවා network කරලා නම් සහ NPC කෙනෙක් මේ simulations හරහා යන විදිය හොයා ගත්තොත් , එක නිකන් හරියට පෙරදිග විද්යක්ඥයන් ලෝක අතර ගමන් කලා වගේ නේද ? ඒ වගේම ඒ ඒ ලෝකවල එකිනෙකට වෙනස් කාල පැවතිම මෙයින් තහවුරු වෙනවා නේද ? තව පැත්තකින් හිතුවොත්, ක්‍රිස්තියානි දැනුම් පද්දතියට අනුව උන්වහන්සේ කුරුසේ දී මියයනවනේ .. සියලු සොබවධර්ම නීති වලට යටත්ව .. එතන කිසිම magik එකක් නෑනේ.. නමුත් පෙරදිග දැනුම් පද්දතීන් වලට අනුව පෙරදිග විද්ද්යක්ඥයින් භෞතික නීති වලට අභියෝග කරනවා.. සිත දියුණු කර ගැනීම තුලින් සාමාන්‍ය ලෝකයේදී කරන්න බැරි දේවල් ගොඩක් සිද්ද වෙනවා. නමුත් දෙවියන් වහන්සේ creator වෙලත් සොබාවධර්ම නීති වලට අනුව මියයාම දෙවියන් වහන්සේගේ සර්ව සාධාරණ බව නැවත වරක් මෙලොවට කියපාමක්ද? conclusion: දැනුම් පද්දතීන් පිළිබද හරියාකාරව නොදැන , ඒවා තුලට අනෙක් දැනුම් පද්දතීන් තුලින් බැලීම තේරුමක් නැති වැඩකි .
@rusirubalasooriya7845
@rusirubalasooriya7845 3 жыл бұрын
අවසානෙදි කිව්ව උපකල්පන මට සෑහෙන්න හිතෙන දේවල්. ගොඩක් අයට ඒක හිතෙනව කියල දැනගත්තම සතුටකුත් දැනුනා 🤩👌
@ruwanekanayake3161
@ruwanekanayake3161 3 жыл бұрын
ආාාා රුසිරු 😁😁😁
@gandiisdead
@gandiisdead 3 жыл бұрын
I have had some of these thoughts for a very long time. Its good to know that its not just me
@RisinduRansen
@RisinduRansen 3 жыл бұрын
matath eewa samahara eewa hithenawa
@dusharasamarasooriya8009
@dusharasamarasooriya8009 3 жыл бұрын
🤝💜
@lahirumadushanka8371
@lahirumadushanka8371 2 жыл бұрын
මන්නම් මේක පිලිගන්නෙ ඇථටම මන්ම හිතුව බුදු දහම එක්ක සෙට් කලත් හරි නිවන කියන්නෙ තමන්ගෙ කේතය ඩිලිට් කිරීම. මන් කලින් බැලුව අයියෙ වීඩියෝ සෙට් එකම ආයෙ බලනව කලින් ඊමේල් එකෙන් බැලුවෙ ❤️
@gamainganarka2176
@gamainganarka2176 2 жыл бұрын
ඇත්තටම මේක කවුරුත් හිතන්නැති හොඳ පැතිකඩක්... මේ වීඩියෝ ව ඇතුලෙ කතාවුනු හැම අදහසක්ම එකට තියල බැලුවොත් 85% ක් විතර විශ්වාස කරන්න වෙනවා අපිත් සිමියුලේශන් එකක් කියල... මේ කනෙන් අහල අනිකෙන් පිට කරන්න කිවාට ගොඩක් හිතන්න ඕන එකක් මේක. FREE GUY කියල අලුතෙන් ආව ෆිල්ම් එකෙත් මේ වගේ දෙයක් සම්බන්දෙන් තමයි තියෙන්නෙ... මේ වීඩියෝ ව බලලා ඊට පස්සෙ ඒ ෆිල්ම් එක බැලුවොත් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් මතු වෙනවා අපි ඔරිජ්නල් ද නැත්නම් සිමියුලේශන් එකක්ද කියල...👍👍👍👍👍👍 මොනා උනත් හොඳ මාතෘකාවක් මේක. කලින් කිව්ව වගේ සුවර් අපිත් මේ කියන් විදිහට සලකලා බැලුවොත් 85%ක් විතරම සමහර විට සිමියුලේශන් එකක් වෙන්න පුලුවන් . මම කියන දේ වැරැද්දක් තියෙයි ද නැද්ද දන්නෙ නැ. මම හරිද වැරදිද කියල රිප්ලයි එකක් දෙන්න @RAAMUWA CHANEL .... ශුවර් නැත්නම් FREE GUY කියන Movie එක බලන්න...
@LalithHerath
@LalithHerath 3 жыл бұрын
හැමදාම වගේ අදත් අපූරු මාතෘකාවක්. රාමුව අතික්ක්රමණය කරලා ලෝකය දෙස අලුත් මානයකින් බලන්නට.. අපේ තරුණ ප්‍රජාව පුහුණු කිරීමට ඔබතුමා මේ කරණ කාර්ය අති විසිස්ටයි.
@udayarukshan629
@udayarukshan629 3 жыл бұрын
වෙලාවට වීඩියෝ එකේ අන්තිම හරියේ අප්පුඩිය ගහන්නේ නැත්නම් මල කෙලියක් වෙන්නේ 😅
@neomadhu2478
@neomadhu2478 3 жыл бұрын
Sirawata 😅😅
@nipunchamikara2965
@nipunchamikara2965 3 жыл бұрын
නැත්තං තාම විඩිඔ එක බලනවා
@nadunmatharage5847
@nadunmatharage5847 3 жыл бұрын
😂😂
@nadunmatharage5847
@nadunmatharage5847 3 жыл бұрын
Ou netnm api tawama 4n eka diha balagena ohee innawa.
@ravinduchamod2571
@ravinduchamod2571 2 жыл бұрын
sirawata eka nam eththa
@SudarshanaKaru96
@SudarshanaKaru96 2 жыл бұрын
මම 2018 ඉඳං මේ ගැන තොරතුරු හොයලා හොයලා මෙක සමාජ ගත කරපු හැම තැනදීම මාව ගොනෙක් කියන තැනට වැටුනා....
@poojaneeanuradha7595
@poojaneeanuradha7595 2 жыл бұрын
ඔයාව මට දැනෙනවා සහෝ. මටත් ඕකම වුනා.
@aboutify1609
@aboutify1609 2 жыл бұрын
මටත්
@sudheerasandeepa5452
@sudheerasandeepa5452 Жыл бұрын
Me too
@lakshan_malith
@lakshan_malith Жыл бұрын
Owu mtth samahru pili gththeth naha, eth mma hoya gththa de mit hath pasinm wens
@upalireality
@upalireality Жыл бұрын
මටත් ඕකම වුනා........
@shashika407
@shashika407 Жыл бұрын
මාසෙකට සැරයක්වත් මේකම බලනවා..තාම හිතාගන්න බැරුව ඉන්නේ..පිස්සුවක් මේකනම්..ජීවිතේ හිතන විදිහ කනපිට හැරුනා මේක අහපු දවසෙ ඉඳන්..කලින් දැකපු හැමදේම දැන් පේන්නෙ දැනෙන්නේ මේ හැමදේම ගේම් එකක්ද කියලා...thanks රන්දික අය්යා ...මගේ ලගම අයට මේ vedio එක බලන්න කිව්වත් ඒ ගොඩක් අයට එහෙම ලොකූ දෙයක් දැනෙන්නේ නෑ..මං මනෝ ගහල කල්පනා ලෝකෙකට යනවා.ආයෙ ආයෙ අහල බලනවා මේක..පිස්සුවක් අයියා...මරු..
@gkmadusankanuwan1015
@gkmadusankanuwan1015 3 жыл бұрын
දර්‍මයට අනුව විශ්වය සොයන්න යන්න එපා කිඋවේ මෙතරම් සන්කීර්න නිසා වෙන්න පුලුවන්න්.
@poornakaushalya4176
@poornakaushalya4176 3 жыл бұрын
බෞද්ධ දර්ශනය ගැන වැලි කැටයක් තරම්වත් තේරුම් ගන්න බැරුව ඉද්දි මේක ඇහුවම 😵😵😵
@sulonilhan4558
@sulonilhan4558 3 жыл бұрын
Thawath lanwuna neda..
@poornakaushalya4176
@poornakaushalya4176 3 жыл бұрын
@@sulonilhan4558 🙂
@aspsoft4824
@aspsoft4824 3 жыл бұрын
මම comment එකක් දැම්මා කියවන්න
@deathstroke7856
@deathstroke7856 2 жыл бұрын
Simulation එකක් කියල හිතෙනව...මොකද හැමදේම හරියටම නූලටම fine tune වෙලා තියෙන්නේ...පෘතුවිය කැරකෙන වේගය, පරිභ්‍රමණ වේගය, වායුගෝලයේ සංයුතිය වුණත් එහෙමයි, ආලෝකයේ වේගය, ඊළඟට වර්ණ ගැන හිතුවොත් වර්ණ කියන්නේ තනිකර මායාවක්....ඉතිං simulation එකක් වෙන්න chance එක ගොඩක් වැඩී
@JAPAN_BOYZ
@JAPAN_BOYZ 11 ай бұрын
බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් , අපිට හොයාගන්න බැරි තොරතුරු අපි ළගට ගෙනත් දෙනවාට ❤
@lahirudilshan3087
@lahirudilshan3087 3 жыл бұрын
සුපිරි 🔥🔥🔥🔥👍❤️ මේකේ part 2 එකක් ඕනේ 👍 (මනස , යටි සිත , උඩු සිත, ආත්මය මේ මාර්තුකා ගැනත් වීඩියෝ එකක් දාන්න 👍)
@pradeepgamage2873
@pradeepgamage2873 3 жыл бұрын
මාගේ ප්‍රියතම යූටියුබ් නාලිකාව තමයි රාමුව.ඉදිරිපත් කරන කරැනු වගේම රන්දික අයියා ඉදිරිපත් කරන විලාශය හා කටහඬත් ඉතාමත් අාකර්ශනීයයි.higgs boson , wormhole, parallel world පිලිබඳ වගේම සාපේක්ශතා වාදය හා Big Bang Theory ගැනත් වීඩියෝ කරන මෙන් කාරැණිකව ඉල්ලා සිටිනවා.
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
On the way :)
@pradeepgamage2873
@pradeepgamage2873 3 жыл бұрын
@@Raamuwa woow... 😍 Thank you very much Aiye.
@supunsandika5455
@supunsandika5455 2 жыл бұрын
Thank you රමුව ❤️.. ලොකු බයක් දැනෙන අය වෙනුවෙන් = හිතට ඕන දෙයක් හිතෙන්න දෙන්න... උදාහරණ විදියට දුක , සතුට , බය... වගේ ඕන දෙයක්.. හැබැයි හිතට හිතෙන දේවල් කිසි දෙයකට බර තියන්න යන්න එපා.. ගණන්ගන්න යන්න එපා.. ඒකත් හිතුවෙ හිතින් තමයී.. ඒකට කමක් නෑ.. අන්ගාමී නොවී මධ්‍යස්ථ වෙන්න.. සතුට තියෙනවනම් සතුටෙන් ඉන්න.. 😊😊
@dulankodithuwakku132
@dulankodithuwakku132 2 жыл бұрын
සමහර දේවල් නොදැන ඉන්න තරමට හොදයි කියල දැන් හිතෙනව.. නින්ද යන්නෙ නෑ හරියකට 😥❤
@swizz43
@swizz43 2 жыл бұрын
ඇත්ත..මේ කනින් අහල අනිත් එකෙන් පිට කරන්න කියල කිව්වට ඒක එහෙම කරන්න බෑනේ🤒🤒
@mrmshifan
@mrmshifan 3 жыл бұрын
ලමයකුට ඉපදුන වෙලාවෙ ඉඳලා VR headset එකක් පැලඳුවා නම්, ඒ ලමයගෙ යථාර්තය ඒ VR headset එකෙන් ලැබෙන දේ තමයි. සමහර විට අපිත් advanced more immersive VR set එකක ඉන්නවා නම් ඒක තමයි අපේ යථාර්තය. හිතෙනකොට පිස්සු හැදෙනවා.
@shashika7876
@shashika7876 3 жыл бұрын
ඒ වැඩේ ප්‍රයෝගික නෑ නේද මචං
@mrmshifan
@mrmshifan 3 жыл бұрын
@@shashika7876 අපිට ප්‍රායෝගික නොවෙන්න පුළුවන්.
@shashika7876
@shashika7876 3 жыл бұрын
අපිට තමයි ඉතින් නැතුව වෙන කාටද
@mrmshifan
@mrmshifan 3 жыл бұрын
@@shashika7876 අපිට වඩා දියුණු ජීවීන්ට. සමහර විට අපි මේ ජිවත් වෙන්නෙ ඒ අය අටවපු vr ලෝකයක වෙන්න ඇති.
@shashika7876
@shashika7876 3 жыл бұрын
ඕක ගැන වැඩිය හිතන්න යන්න එපා
@nadira8407
@nadira8407 3 жыл бұрын
"ලෝකය මායාවක් "කියලා අහලා තිබුනු බණක අලුත් අර්ථ දැක්වීමක් ඇහුවා වගේ දැනුනා.😊🙏💐
@ezio7214
@ezio7214 3 жыл бұрын
ලෝකය මායාවක් කියලා කවුද කිව්වෙ
@sadunperera9185
@sadunperera9185 2 жыл бұрын
@@ezio7214 බුදුන් වහන්සෙ.
@allcontent9278
@allcontent9278 Жыл бұрын
සත්වයෙක් පුද්දගලයෙක් නෑ සියල්ල මායවක්
@SL.creation
@SL.creation Жыл бұрын
අපි පෙර හදපු film එක තමයි මේ බලන්නෙ
@lakshikamadhubhashini1156
@lakshikamadhubhashini1156 7 ай бұрын
computer simulation is the Newest interpretation for mighty god.
@dilsplantation7358
@dilsplantation7358 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට.. අත්පුඩියට තමයි පියවි සිහියට ආවෙ. ඔබේ වැඩ කටයුතු තව තවත් සාර්ථක වේවා 👌👌👌
@sakilasandun5560
@sakilasandun5560 6 ай бұрын
බුදු රජාණන් වහන්සේගේ වාම අග්‍ර ශ්‍රාවක වූ ඍද්ධිමත් භික්ෂූන් අතර අගතැන්පත් මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ගේ පෘථිවිය පෙරළීමේ ඍද්ධිය පිළිබඳ විස්තරය මට මතක් වෙනව. බුදු රජාණන් වහන්සේ එතනදි මුගලන් මහ රහතන් වහන්සේගෙන් අහනව මේ ලෝකයේ සිටින සත්ත්වයින්ට මෙ⁣ාකද්ද කරන්නෙ කියල ඒ අවස්ථාවෙදි. පිළිතුර වෙන්නෙ මේ පෘථිවිය වැනිම පෘථිවි ලෝකයක් නිර්මාණය කරළ මෙහි සිටින සියලුම සත්ත්වයින් ක්ෂණයකින් ඒ ලෝකයට මාරු කරනව කියන එක. එතනදි එය සත්ත්වයින්ට නොදැනෙන්න කරනව කියල කියන්නෙ. ඒ ඍද්ධිමය හැකියාව අතථ්‍යයථාර්ථය පිළිබඳ අපූරු උදාහරණයක්. 😊
@Qualcomm-Tensor
@Qualcomm-Tensor 3 жыл бұрын
අම්මෝ මේකට සමාන්තර ලෝක ගැනත් එකතු වුණා නම් පිස්සු හැදෙනවා තවත් . සමාන්තර ලෝක ගැන වීඩියෝ එකක් ඕනේ
@chameeradinesh1221
@chameeradinesh1221 3 жыл бұрын
මට ගොඩක් වෙලාවට හිතුන දෙයක්. ලස්සනට පැහැදිලිව අර්ථකථනය කරල තියෙනවා. මට මතකයි කවුරු හරි දාර්ශනිකයෙක් කියලා තිබුනා මේ මුලු විශ්වයම වෙනත් මානයක ඉන්න පිටසක්වල දරුවෙකුගේ බෝතලයක් වැනි යමක් තුල නිර්මාණය කරන ලද විභාග සාමාර්ථ පරීක්ෂණයක්(project එකක්) වෙන්නත් පුළුවන් කියලා.
@anuradhasathsarasl7150
@anuradhasathsarasl7150 3 күн бұрын
අම්මෝ Boss ! පැහැදිලි කිරීමනම් Excellent ✨
@nishantha0
@nishantha0 3 жыл бұрын
හරිම ආකාරයෙනිය සිත් ඇදගන්නා සුලු පැහැදිලි කිරීමක් 🙏.මට සිතෙන ආකාරයට මෙයින් simulation එකෙන් එලියට පැමිණිය හැක්කේ උඩුගම බලා පිනන පුද්ගලයින්ටය. ඔබ පවසන ආකාරයට එය මෙහි ජය කාණුව එතැන වන්නට පුළුවන් ස්තුතියි.
@sadeepaperera7659
@sadeepaperera7659 3 жыл бұрын
Simulation එකෙන් ගැලවීමට නම් සිහියෙන් සිටීම හැර වෙන යම් දෙයක් නොවේ .(සතර සතිපට්ටානය) අයියා අපිව කොහෙට අරන් යන්න හදනවද කියලා තාම තේරෙන්නේ නෑ. හැම අවසානයක්ම අලුත් ආරම්භයක්.
@kamalabeysinghe7451
@kamalabeysinghe7451 3 жыл бұрын
True
@AshanKumarasiri
@AshanKumarasiri 3 жыл бұрын
❤️
@beatifuldogs7723
@beatifuldogs7723 2 жыл бұрын
yes
@rose-bl5cz
@rose-bl5cz 3 жыл бұрын
බුදුහාමුදුරැවෝ කීවෙත් ඒ වගෙ කතාවක්නෙ. මේ මුලු විශ්වයම මායාවක්,මේක බොරැවක් මේකෙන් ගැලවෙන්න කියලානේ.
@ChandimaChathura1990
@ChandimaChathura1990 3 жыл бұрын
@Cryptic 9nine 😅 hmm haari haari haari
@maheshsandakelum9790
@maheshsandakelum9790 3 жыл бұрын
@Cryptic 9nine moda kathawak. budun hitapu kale simulation kathawa minisunta kiwwanan thereida bn...... anith eka budun simulation eka therum nogena loke mayawak kiyala dekke kohoada modayo
@UltraGaming-fk5ss
@UltraGaming-fk5ss 3 жыл бұрын
@Cryptic 9nine ඒකාලේ අත අරිමුකෝ. දැන් හරි කවෘහරි එක ඔප්පු කරල පෙන්නුවොත් මේ ලෝකෙට මොනා වෙයි කියලද හිතන්නෙ. බුදු හාමුදුරුවො කිව්වේ කියන ඔනේ දේ විතරයි.
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 3 жыл бұрын
@@UltraGaming-fk5ss අන්‍ය ආගමක කෙනෙක් වෙන්න ඇති ශ්‍රද්ධාව නැතිකම නිසා ඉතින් තේරුමක් නෑ නේ.
@magicmusicbeats8013
@magicmusicbeats8013 3 жыл бұрын
මොන මගුල උනත් කමක් නෑ මහන්සිවෙලා හොද සැප ජීවිතයක් ගත කරල මැරිල යන්න තිබ්බනම් ඇති🙂
@sasinduprageeth3696
@sasinduprageeth3696 11 ай бұрын
ඔබගේ පැහැදිලි කිරීම අනර්ඝයි රන්දික අයියෙ❤ බොහොම ස්තූතියි මේ දැනුම බෙදා හරිනවට ❤❤
@pradeepdasanayka9316
@pradeepdasanayka9316 Жыл бұрын
මේකනම් පිස්සුම හැදෙන වීඩියෝ එකක්.කලින් අහල තිබ්බට අද තරමක ලොකු අවබෝධයක් මේ පිලිබදව ලැබුනා.ගොඩක් සතුටුයි වගේම ස්තූතියි .❤️
@sanjayadilan3423
@sanjayadilan3423 3 жыл бұрын
පලවෙනි වීඩියෝ එකේ ඉදන් අද දක්වා ම බලද්දී ඔයා මාරම plan එකකට මේක හසුරවනවා අයියේ.අවිද්‍යාවෙන් පටන් අරන් විද්‍යාවේ උපරිමයට ගිනියනවා. ගරුකරනවා ඔයාගේ සමාජය වෙනස් කරන්න තියන ඔයාගේ තියන හැකියාවට.නාඩිය අල්ලනවා දශමෙට❤️
@dilinakaveesha450
@dilinakaveesha450 3 жыл бұрын
ආතර් සී. ක්ලාක් මහතාගෙ රික්ටර් 10 පොතේ ඔය වගේ කතාවක් තියෙනවා. ඒකෙ පෘථිවියට සර්වසම ගෝලයක් හදනව ආරම්භයේ සිට අනාගත දක්වා බලන්න පුළුවන් විදියට. කාලගුණ විපත් වගේ දේවල් කලින් දැන ගන්න පුළුවන් වෙනව.
@amilasampath7542
@amilasampath7542 3 жыл бұрын
pdf ho potha ganna puluwan thanak kiynna puluwanda
@blseries1744
@blseries1744 3 жыл бұрын
Math kiyewwa sira kathawa
@trishanshewantha5933
@trishanshewantha5933 3 жыл бұрын
Ou apitata panchayat seelaya kiyana aka tami
@dilinakaveesha450
@dilinakaveesha450 3 жыл бұрын
@@amilasampath7542 sarasawi,samudra,gunasena vage bookshopvala tiynva
@harshadedigama34
@harshadedigama34 2 жыл бұрын
මගේ ඔලුවෙ තිබ්බ ප්‍රශ්න ගොඩකට හිතන්න පැත්තක් පෙන්නල දුන්න. Thank you සහෝදරයා 🙏
@mahindajayalath5164
@mahindajayalath5164 Жыл бұрын
ඔබතුමා නම්........❤️ ඔබතුමාගේ අදහස්වලට මාගේ අදහස් වලට 100% ගැලපෙන එක හිතාගන්න බෑ.මට ඊළගට එන ප්‍රශ්නය ඔබතුමා ඊළගට පැහැදිලී කිරීමත් නිකන් මන් ඉන්න simiulation එකේ කාලය ඉක්මනට යවලා ඒක බලන් ඉන්න programmer කෙනෙක් ආය ඒ program එක reverse කරල මට ඒකට answer කරනවා වගේ මට දැනුනේ❤️❤️❤️❤️❤️❤️❤️❤️Thank you soo much Randika sir❤️
@OG-fz7ck
@OG-fz7ck 3 жыл бұрын
Tesla ගේ 369 තියරිය ගැනත් වීඩියෝ එකක් ඔනේ
@tharinduthilakasiri4213
@tharinduthilakasiri4213 3 жыл бұрын
බුදුදහමින් කෙරෙන්නේ මායාව තුල හින්දිමින් මායාව ප්‍රත්‍යක්ශ කොට මායාවෙන් අත්මිදීම.
@ireshasilva4916
@ireshasilva4916 3 жыл бұрын
හොද විග්‍රහයක්...
@shavindadissanayake9345
@shavindadissanayake9345 3 жыл бұрын
ඔව් තොපි වගේ උන් මිදිලා යන එකමයි හොඳ. විශ්වයටම බරක්
@kaalibro678
@kaalibro678 3 жыл бұрын
Wenna puluwan
@isharasomarathne3468
@isharasomarathne3468 3 жыл бұрын
@@shavindadissanayake9345 ඇයි ඔහොම
@-kawimedia3677
@-kawimedia3677 11 күн бұрын
කව්රුන් හෝ අපිව උගුලකට හසුකරවා ඇතිබවක් මට හැගෙනවා.නමුත් කිසිම කෙනෙක් දන්නෙ නෑ අපි උගුලක ඉන්නෙ කියලවත්.කොහොම නමුත් මේ උගුල නිර්මාණය කරපු අයම මෙයින් ගැලවෙන ක්‍රමයත් නිර්මාණය කරල.එම ගැලවුම් මාර්ගය පිළිබඳව දැනුවත් කර එවන ලද පුද්ගලයා තමයි බුදුන්වහන්සේ.
@MRPRAZA2
@MRPRAZA2 2 жыл бұрын
දාපු ගමන් බලන්න බෑනෙ වැඩ නිසා . හැබැයි පස්සෙ නිදහසෙ එක එක පිලිවෙලට බලනවා .. මොකද මේ විඩියෝ කියන්නෙ භාවනාවක් . භාවනාවක් කරන්න නිදහස් වෙලාවක් අවශ්‍යයි ... ස්තූති ඔබතුමාට . ජයෙන්ජයම වේවා ❤️
@vihangatechbro9775
@vihangatechbro9775 3 жыл бұрын
දැනුම පිපාසයෙන් ඉන්න අයට මේ චැනල් එක ඇත්තටම ක්ෂේම භූමියක් වගේ අයියෙ ♥♥♥ මමත් ළඟඳි සෙට් උනේ... වීඩියෝස් ඔක්කොම බැලුවා.. දිගටම කරන් යන්ඩ ජය වේවා ♥♥
@zoomzone3994
@zoomzone3994 3 жыл бұрын
ඊජිප්තු පිරමිඩ හදපු හැටි හිතුවම මේ කතාව ඇත්ත කියල හිතෙනවා... 🙄😮😲🧐♾
@pawanmihiranga5237
@pawanmihiranga5237 Жыл бұрын
මට මේකට උත්තරයක් ඕනෙමයි..සිමියුලේෂන් එකක දත්ත ඇතුලත් කරල තියනවා ඒ ඒ දේට..මේ ලෝකෙ සිමියුලේෂන් එකක් නම්...ඇයි මේක සිමියුලේෂන් එකක් කියල හිතන්න ඕනෙ කරන දත්තය මේ ලෝකෙට දැම්මෙ එයාලා??..ඒ කියන්නෙ සිමියුලේෂන් එකක් කියල අපිට හිතෙන සිතුවිල්ලට අදාල දත්තය ඇයි මෙකට දැම්මෙ..එයාලට ඕනෙද අපිට මේක සිමියුලේෂන් එකක් කියල දැනෙන්න...මේක හැදුව කෙනෙක් මේක යතාර්තයේ නෙමේද කියල හිතෙන්නවත් ඉඩ දෙයිද?
@dwghihanw
@dwghihanw Жыл бұрын
ඉස්සර අපි කතා කලා කම්පුටින් අමතක කරල අපි ඉන්නෙ විශාල මිනිස් ශිෂ්ඨාචාරයක ජීවියෙගේ මනසේ හදුන සිහිනයකද? ඒ සිහිනය තුල අපි අපි අපිට සාපේක්ෂව දකිනවා.. ලොකු කතාවක් අපි දැනට අවුරුදු 5කට විතර කලින් හිතුව දෙයක්.. මේක දැක්කාම අපි කරපු සංවාද මතක් වෙනවා.. අපි ඉන්නෙ ඒ ජීවියගේ තප්පර ගානක සිහිනයක වෙන්න පුලුවන් කියන එකයි අපි කතා කලේ.. හරිම ඔලුව කැරකෙවෙන තර්ක ගොඩක් අපි කලා.. මරු වීඩියෝ එක.. මට ආයෙත් ඒක ගැන හිතන්න ඉඩ කඩ සැලසුවා. මෑතකදී මම අත්හදා බැලූ ලුසිඩ් ඩ්‍රීමින් එක්ක මට ආයේ මේ ගැන හිතන්න ඕනි..
@shane8002
@shane8002 3 жыл бұрын
කතෝලික පවුල් පසුබිමක් තියන හින්ද ද දන්නෑ ඔය අන්තිමට කියපු ඔක්කොම වගේ ගැටලු මටත් ආවා, බුද්ධ දර්ශනයෙ හරය ටිකක් ගැඹුරට අවබෝධකර ගන්න හම්බවෙනකන්. නියමයි රංදික අයියා 😍
@jesayt1470
@jesayt1470 3 жыл бұрын
අනිත්‍ය දුක්ක්‍ය අනත්මයි 😌 සිත යනු විශ්විය දර්මතාවයක් පිලි ගත්තත් නැත්තන්♥ 😌
@chathurarathnasekara1123
@chathurarathnasekara1123 3 жыл бұрын
Budu dahame kiynne asin dakina de ekka ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව මනස රාග ද්වේශ මෝහ වලින් හැදුනු සිත නිවීමට පත් කරන්න කියලා. අපි දකින දේ නෙමේ සත්‍ය. මොකද හිතල බලන්න පෘථීවිය rotate wenwa ewagema gravity ekath thiynwa. Ai ehenm api move wennaththe mokada ape sitha dakinne okkoma ekak wage. සිතයි අවබෝධ කර ගන්න ඕන. ඒකයි බුදු දහමේ ආනාපාන සති භාවනාව, විපස්සනා භාවනා වඩන්නේ. පුලුවන් නම් සිරිපාදේ වැඩ වෙසන ස්වාමින් වහන්සේගේ ධර්මය අහල බලන්න. Niwan dakimu channel eka therum gnna puluwn godak dewal apita notherana
@mahimarathnayake3209
@mahimarathnayake3209 2 жыл бұрын
හීනයක් කියන්නෙත් simulation එකක් වගේ..
@wikedfreak
@wikedfreak 2 жыл бұрын
All the DejaVu situations make sense in this context. Equal part longings to forget this concept and also to delve deep in!!! Big Fan from Brisbane Australia!!!
@Isuru_Udayanga
@Isuru_Udayanga 3 жыл бұрын
අපි හිතමු අපි simulation එකක ඉන්නවා කියලා. අපිට කලින් ශිෂ්ටාචාරයත් ඉන්නේ simulation එකක. ඊට කලින් ශිෂ්ටාචාරයත් ඉන්නෙ simulation එකක. අපි ඉන්නෙ simulation බිලියන ගානක අන්තිම කොනේම. හරි ඕකේ මුල්ම ශිෂ්ටාචාරය ඒ කියන්නෙ real mind එකක් තියෙන අයගේ simulation එක ඇතුලේ තමයි මේ සියලු simulations හැදෙන්නේ. 1.හිතල බලන්න එයාලට කොච්චර processing power එකක් ඕනද කියල. සහ ඒකට කොච්චර බලශක්තියක් ඕනද කියල. මොකද simulation ඇතුලෙ simulation හදද්දි ඇත්තටම වැයවෙන්නේ මුල්ම අයගෙ processing power එකනෙ. මොකද අපි ඉන්නේ simulation එකක විතරයි. Real Physical equipment ටික තියෙන්නේ මුල්ම අය ගාව. 2.තව දෙයක් අපි මෙහෙම simulation දිගටම හදන් ගියොත් කොතනකදි හරි අපි මුල්ම අයගෙ processing power එක ඉක්මවා යනවා අපිට simulation හදා ගන්න බැරි වෙනවා. එතකොට මොකක්ද කරන්නේ. 3. මොන වෙලාවක හරි මුල්ම අය එයාලගෙ system එක shutdown කලොත් නැත්නම් crash වුනොත් අපි ඇතුලු සියලුම simulation සියල්ල නවතිනවා. ( හැබැයි අපට ඒක දැනෙන එකක් නෑ. ) එහෙම බැලුවොත් අපි කියන්නේ හරිම පොඩි ජීවින් කොටසක් වෙනවා. කිසිම වැදගත් කමක් නැති. අපිට නිදහස් චින්තනය නැති වෙනවා. අපිට අර මුල්ම ජීවින්ට අත්විදින්න පුලුවන් සැබෑම ලෝකය අත්විදින්න බැරි වෙනවා. ඇත්තටම අපි ඉන්නෙ simulation එකක කියල දැනගෙන අපි ඒකෙන් ඉවත් වෙන ක්‍රමයත් දැනගෙන ඒකෙන් ඉවත් වෙන්න හැදුවත්, ඉවත් උනත් කිසිම තේරුමක් නැති වෙනවා. මොකද අපි ඇත්තටම ඉන්න අය නෙවෙන නිසා. * මට හිතෙන දේ කිව්වොත් අපි මේ විශ්වයේ සැබෑ ක්‍රියාකාරීත්වය හරියටම අවබෝධ කරගන්න බැරි වුන නිසා ඇගබේරගන්න ගෙනාපු theory එකක් තමයි simulation කියන්නෙ. විශ්වයේ ශක්තීන් සහ ක්‍රියාකාරීත්වය පිලිබදව හරියටම දැනගත්ත දවසක simulation theory එක නැතිවෙලා යාවී. අමතක කරන්න එපා බුදුහාමුදරුවො කොතනකවත් කිව්වේ නෑ මේ ලෝකේ එහෙම කෙනෙක් හෝ පිරිසක් මැව්වා කියලා..
@cyrex9476
@cyrex9476 Жыл бұрын
ලෝකෙ මවපු එකක්නම් මවපු උන්ගෙ script එකක් වෙන්නත් පුලුවන් බුදුහාමුදුරුවො 💀.
@aloneyt721
@aloneyt721 Жыл бұрын
මෙහෙම search කරපන් ටිකක් alain aspect john f. clauser and anton zeilinger
@bryananura93
@bryananura93 Жыл бұрын
For all how they building a simulation with such a huge energy.i think you are correct.these are just thoughts.buddha told that we ll die then we ll born back.can you explain it with simulation thoery
@kavindu._99
@kavindu._99 Жыл бұрын
අපි කවද හරි simulation එකක් හැදුවොත් ඒකට ජීවීන් විදිහට දාන්නේ අපි වගේ පෙනුම තියෙන මිනිස්සුනේ, එහෙම උනොත් ඔරිජිනල් simulation එකේ ඉන්නෙත් අපි වගේ ජීවීන් වෙන්නත් පුලුවන්
@DaysofDilshan
@DaysofDilshan 3 жыл бұрын
රෙඩ් ඩෙඩ් 2 ගැහුවා නේද? හහ් හා 😂 වීඩියෝ එක මරු !!
@diyathfernando4999
@diyathfernando4999 3 жыл бұрын
Ade dilshan ayya 😛✌
@ALLINONEHUB_PVT
@ALLINONEHUB_PVT 3 жыл бұрын
Proud to be a aheliyagodiyan....
@lahiru862
@lahiru862 3 жыл бұрын
මං හිතුවෙ රාමුව බලන්නෑ කියල 🤨🤨
@skchamara1211
@skchamara1211 Жыл бұрын
පරිගනයකින්ම නිර්මානය උනාද කියන්නබැ හැබැයි සියලු ආගම් වලට අනුව මෙ ලොකය මැවිමක් බුදුන් පවා දෙසනා කලා අපට අමතර තව ජිවින් ඉන්නබව👏
@shehaniweerasinghe1296
@shehaniweerasinghe1296 3 жыл бұрын
Looking forward for another episode of this topic ♥️🔥
@dlwickzz2425
@dlwickzz2425 3 жыл бұрын
අපි ඔක්කොම.ඉන්න මේ විශ්වය.. පිටසක්වළ ජීවී දරුවෙක් ගේ සයන්ස් ප්‍රොජෙක්ට් එකක් නම්... කොහොමද ඒක.?
@imeshmadusanka5838
@imeshmadusanka5838 3 жыл бұрын
එහෙනම් එක මව ප්‍රොගැමින් කරලා තියෙන්නෙ කෙල විම ගැන පරික්ශන කරන්න 😂😂😂
@zorro4683
@zorro4683 3 жыл бұрын
Baya karanna epa
@aroshmtv1121
@aroshmtv1121 3 жыл бұрын
Yako eka
@EshanAdithaya
@EshanAdithaya 3 жыл бұрын
science kiyala deyak nattm mkd krnne unta;))
@DifferentThinker
@DifferentThinker 3 жыл бұрын
@@imeshmadusanka5838😂
@ngmpkumara9086
@ngmpkumara9086 3 жыл бұрын
ලෝක විෂය අචින්ත්‍යයි -බුදුන් වහන්සේ
@anupamadammanthota7167
@anupamadammanthota7167 2 жыл бұрын
wow.this is very interesting discussion. this is a question i have had for a long time. can you do second episode. i look forward to the second part here.
@sandyajayasekara5316
@sandyajayasekara5316 5 ай бұрын
ජීවිතයට හිතපු නැති පැත්තක් ,ඉතාම ආකර්ෂණීය ලෙස ඔබ ඉදිරිපත් කලා ,ස්තූතියි.
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 18 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 194 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН