මෝහනය යනු කුමක්ද?

  Рет қаралды 193,523

Raamuwa

Raamuwa

Күн бұрын

මෝහනය යනු කුමක්ද? මෝහනය මැජික් කරුවන්ගේ උපක්‍රමයක්ද? මෝහනය ගුප්ත දෙයක්ද? මෝහනය කොට පෙර ආත්ම ගැන දැන ගැනීමට පුළුවන්ද? මෝහනය පාවිච්චි කොට නිර්වින්දන ඖෂධ නොමැතිව සැත්කම් කිරීමට පුළුවන්ද? අද කතාකරමු රාමුවෙන්.
#රාමුව Facebook Channel / raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය / 1032762783869830
________________________________________
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: • රන්දික විජේසිංහ ගැන බි...
My Corporate Training Programs - intellectii.gl...
New Website - intellectii.gl...
__________________________________________
Design vector created by freepik - www.freepik.com
www.flaticon.com
MUSIC BY
www.bensound.c...
www.purple-pla... C418

Пікірлер: 2 000
@Raamuwa
@Raamuwa Жыл бұрын
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම්: kzbin.info/www/bejne/q5vViqOker-ni9U My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global
@jithmachiranja3961
@jithmachiranja3961 11 ай бұрын
මනසික රොග ගැන එපි එකක් ඔනි
@tharangamadushani4377
@tharangamadushani4377 8 ай бұрын
මෝහනයේදි කලින් ආත්මය ගැන කියන්න බෑ කියලා මමත් විස්වාස කරනවා. හේතුව විදියට මන කියන්නේ මගේ අද්දෑකීමක් තුලින් ඔබගේ වගේම මගේ පාසල් කාලෙදී මෝහනය ගැන වැඩසටහනක් තිබුන්නා. එහිදී මෝහනයට ලක් උනා කියන සීමිත ලමුන් පිරිසක් ඉස්සරහට අරන් ඇවිත් ඔබ කියූ ලෙසටම එක එක දේවල් කලා.🤭🤭හැබෙයි මටත් මතකයි මම කියපු කරපු දේවල් ඒ වගේම කොච්චර මතක තිබුනත් මට ඇස් අරින්න ඔන කියලා හිතුනත් ඒක කරන්න බැරි උනා.ඒත් එක තැනකදී මට හිතා ගන්න බැරි උනා මම මොකක්ද මේ දේට දෙන පිලිතුර කියලා.හේතුව උනේ කරන්න කියපු හැම දේම ඉවර වෙලා පෙර ආත්මෙට යමු කියලා ඔබ දේන් ඉන්නේ ඔබගේ මව් කුසේ කිව්වා ඊට පස්සේ ඔයලා දෙන් ඉන්න කොයි වගේද කියලා කරලා පෙන්න කීවා.ඒ වගේ දිගටම ආපස්සනට ඇවිල්ලා ඔබ දැන් ඉන්නේ පෙර ආත්මේ කියල එයාල එක එක විස්තර කිවා ඒති මගෙන් උත්තර අහනකොට මට හොදට මතකයි එතනදී මම කිවේ ඇත්තක්ද බොරුවක්ද කියලා හිතන්න අමාරු එකක් කියලා මම මගේ හිතෙන්ම අහනවා ඒ වෙලාවෙදී මොකක්ද දෙන පිලිතුර කියලා.හිතා ගන්න අමාරුයි ඒක.ඒත් මව් කුසට එනකල් අහපු කියපු දේවල් හරියට සිහියක් නැතුව කිව්වත් පෙර ආත්මයක් ගැන අහපු එකෙන් මට හරියට දෙන්න උත්තරයක් නැති උනා.ඒ නිසා මම හිතන්නෙ මගේ අත්දෑකීම එක්ක මෝහනයෙන් පෙර ආත්ම ගැන කියන්න බෑ කියලා.මේ කතාව විස්තර කරලා coment එකකින් කියන්න අමාරුයි ඒ නිසයි මෙහෙම කෙටි කලේ❤😊
@cindigo245
@cindigo245 Жыл бұрын
අමුතුවෙන් මෝහනය වෙන්න ඕනේ නෑ. රාමුවේ වීඩියෝ එකක් බලද්දී නිකන්ම මෝහනය වෙනවා.....❤❤
@dinushkapiyumal7809
@dinushkapiyumal7809 3 жыл бұрын
මාගේ දෑස දෙස බලනු.මෙතැන් පටන් ඔබ හැමදාම වීඩියෝ අප්ලෝඩ් කරනු ඇත.
@gihankaushalya2876
@gihankaushalya2876 3 жыл бұрын
"හරි මම බලන්නම් ඔයා විඩියො අප්ලෝඩ් කරන්න" රාමුව අයියා😁
@DANAA0508
@DANAA0508 3 жыл бұрын
😂😂😂
@niveechandrasekara2216
@niveechandrasekara2216 Жыл бұрын
සූර පප්පා???
@sweetsquirrel184
@sweetsquirrel184 Жыл бұрын
හරි ලස්සන ඇස් දෙක
@sweetsquirrel184
@sweetsquirrel184 Жыл бұрын
හරි ලස්සන ඇස් දෙක
@farwezadnan2026
@farwezadnan2026 3 жыл бұрын
ෂා නියමයි අපිට දැන් ඉන්දන් සතියෙ සුපිරිම විනාඩි 40 දෙන්න රාමුව සමත්... හැම සතියෙම ඉරිද වෙනකම් ඉන්න කට්ටිය මේ කොනට 😙😙😙😙😙😙
@muzbiraadnan661
@muzbiraadnan661 3 жыл бұрын
Siraawatama
@mohamedadnan6278
@mohamedadnan6278 3 жыл бұрын
Eke
@AsankaNisansala
@AsankaNisansala 3 жыл бұрын
Aththama thama
@sasithasandakelum478
@sasithasandakelum478 3 жыл бұрын
👍👍👍👍👍👍
@HasainYT
@HasainYT 3 жыл бұрын
Apith inno
@chandanapelaketiya3718
@chandanapelaketiya3718 3 жыл бұрын
ඊලගට මොහන ක්‍රමයක් අරන් එන්න අනේ.... ඒකට කැමති අය ලයික් එකක් දාගෙන යන්න...
@deshmika6908
@deshmika6908 3 жыл бұрын
Anee ou ayye moohana kramayak ooni
@dinushkanirmal3646
@dinushkanirmal3646 3 жыл бұрын
apith kamathiy..please
@tharindukarunarathne3792
@tharindukarunarathne3792 3 жыл бұрын
ගේන්නෝ
@priyadevabandara5495
@priyadevabandara5495 3 жыл бұрын
ඒක හොඳ කෙනෙක් භාවිතා කලොත් හොඳයි අනෙක මිනිස් සිත මොලය, පුද්ගලිකත්වය,පවුර්ශය, සාමාන්‍ය ජනජීවිතය හා ම්නිසෙක් සාන්ද්‍රනය වෙන ස්වභාවය ගොඩාක් කරුනු ගැන යම්කිසි අවබොධයක් දැනීමක් අවශ්‍යයි. ඒක විනෝදාත්මක දේ සඳහා යොදාගැනීම නුසුදුසු යයි මගේ මතය
@sltech7859
@sltech7859 3 жыл бұрын
4n eke mohanaya karanna puluwanda🤔🤔
@madhushanpasindu6675
@madhushanpasindu6675 3 жыл бұрын
කසින භාවනාවකින් හරි ආනාපානසති භාවනාවෙන් හරි චිත්ත ඒකාග්‍රතාවය වැඩි කරගන්න විදිහක් කියල දෙන්න පුලුවන් නම් ඉගෙන ගන්න ලමයිටයි අනිත් හැමෝටමයි හුගක් වැදගත් වෙයී😊😊
@floatofmist9451
@floatofmist9451 3 жыл бұрын
මම ගෑනු ළමයෙක්. එකපාර වැඩ දෙක තුනක් ලස්සනට කරන්න පුළුවන් වෙනම දෙයක් ගැන මනෝ පාරකුත් ගහගෙන. හැම youtube video එකකම comments කියවන්නෙ video එක බලන ගමන්මයි. ඒත් මේකෙ එහෙම බෑ ! Its a magical talent in you❤️
@hashinidiwyanjana5456
@hashinidiwyanjana5456 3 жыл бұрын
Oww
@vihangithathsarani7067
@vihangithathsarani7067 3 жыл бұрын
💯
@blackthunder1059
@blackthunder1059 2 ай бұрын
අපිට සවන් දෙන ගමන් කියවන්න අමාරුයි. කලත් අවධානය විඩෙන් විඩේට වෙන් වෙනව.. ඔයාට මේ වීඩියෝ බලන ගමන් කමෙන්ට් කියවන්න බැරි. ඔයා මේ වීඩියෝ එකට කමෙන්ට් එකට කියවන එකට වැඩිය අවධානය දෙන නිසා.. ඔයාට කමෙන්ට් එක කියවන්න පුලුවන් හැබැයි මොලේට යන්නෙ නෑ.. 🙄.
@NPpSrilanka1
@NPpSrilanka1 9 ай бұрын
මුල් වැඩසටහන් වල ඔයා අත්පුඩිය ගහාලා ඇගිලි දෙකෙන් සද්දේ දානකොටම හිතුනා මොකාකාක් හරි කරලා තියන්වා කියලා ❤
@sameeralakmal7794
@sameeralakmal7794 3 жыл бұрын
මම රාමුවට දඬු කෝඩු. මේක හරිම රහයි. මට අනුව ආගම "මෝහනයක්" දර්ශනය (ධර්මය) "තර්කනයක්."
@rimoshanfernando4190
@rimoshanfernando4190 3 жыл бұрын
අපවත් මෝහනය කර ඔබ ලබා දෙන දැනුමේ රස දෑ අගනේයි අයියේ 🙏 ඔබට ජය ❤️
@dilanc.dharmapala5850
@dilanc.dharmapala5850 3 жыл бұрын
හිත් කියවීම... ටෙලිපති ගැනත් වීඩියෝ එකක් ඕන.. ❤️👍👊
@showdy-00
@showdy-00 2 жыл бұрын
ටෙලිපති ගැන වීඩියෝ කරන්න කියලා මාත් හැමදාම කියනවා මං සෑහෙන්න හොයනවා ඒත් තාම මට ඒ ගැන හොයාගන්න බැරි උනා
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
විඩියෝ එක තාම විනාඩි දෙකයි තත්පර ගානයි ඇහැව්වේ.... ඔලුවෙන් හිටං වෘත්තාකාර ව කැරකෙන්න හිතෙනවා...💖💖💖
@hashivlogs3313
@hashivlogs3313 3 жыл бұрын
මෝහනය සරලවම ඔයා අපිට කරල තියෙන්නෙ අයියේ 😂😂😂😂ඒකනේ වීඩියෝ එක දාපු ගමන් දුවගෙන එන්නෙ 😋😋😍😍
@sasithasandakelum478
@sasithasandakelum478 3 жыл бұрын
Sira
@ashokjayarathna5562
@ashokjayarathna5562 3 жыл бұрын
සිරාම
@geethsathsara
@geethsathsara 3 жыл бұрын
සිරාවටම
@techedits8064
@techedits8064 3 жыл бұрын
සිරාවට
@chamariatukorala710
@chamariatukorala710 2 жыл бұрын
Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙ හුගක් දේවල් තියෙනව
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
*WOW*
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ආ මලයෝ! .... :)
@avishka502
@avishka502 3 жыл бұрын
SL photo එකට පිං සිද්ධ වෙන්න තමා රාමුව හොයා ගත්තෙ..
@BeatyOfLife
@BeatyOfLife 3 жыл бұрын
නලින්ද අයියා ආදරෙයි ☺️💗
@dimanrandula6293
@dimanrandula6293 3 жыл бұрын
,aiya.💖💖💖💖
@BLACKWHITE-fz3bl
@BLACKWHITE-fz3bl 3 жыл бұрын
@@avishka502 යා
@hiroshahansani1197
@hiroshahansani1197 3 жыл бұрын
ජීවිතය ට අලුතින් හිතන්න යමක් එකතු උනා අයියෙ. මට බාවනා කිරීමට ආශාවක් ඉපදුනා.... ගොඩක් ස්තුති මෙ කරුනු අපි සමග බෙදාගන්නවට
@naveenmaduka
@naveenmaduka 3 жыл бұрын
ඔක්තෝම්බර් මුල පලවෙනි වීඩියෝව බලපු දවසේ ඉදන් අපි මෝහනේ වෙලා අයියේ ඉන්නෙ 😜 වීඩියෝ එකක් දැන්ම ගමන්,නිදහස් වෙලාවක් හදාගෙන බොහොම නිදහසේ වීඩියෝ එක බලනවා බොහොම අවධානයෙන් ❤️ **යෝජනාවක්**! මනෝකාය සම්බන්දයෙන් කතා කලොත් ඒ මාතෘකවත් ගොඩක් රසවත් වේවී 🙏 ඔබට ජය 🇱🇰
@068s.a.m.a.c.senanayake4
@068s.a.m.a.c.senanayake4 3 жыл бұрын
රාමුවෙන් නොටිෆිකේශං එකක් එනකන් සතිය පුරාම බලං ඉන්නවා ඒ තරම් මේක දැන් ඇබ්බැහියක් Thank You අයියේ මේ වගේ දේවල් දැනුමක් අපට දෙනවට❤️❤️❤️🙏
@jayathavishka2890
@jayathavishka2890 3 жыл бұрын
පැයක් වුනත් බලන් ඉන්න පුලුවන් මේ videos. රාමුව අපිව මෝහනය කරලා ❤🔥
@c.h.6563
@c.h.6563 3 жыл бұрын
විනාඩි 40 ම skip නොකර බලපු අය මෙ කොනට 👇
@hasithaeranshan1703
@hasithaeranshan1703 3 жыл бұрын
ගොඩක් වටිනවා...අමනුෂ්‍ය ආත්ම ගැන සිදුවීම් අලලා vedio ekak බලාපොරොත්තු වෙනවා
@yamunapriyadarshani1399
@yamunapriyadarshani1399 3 жыл бұрын
අපිත් මෝහනය වෙලා වගේ අහන් හිටිය.බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
@SL_Page
@SL_Page 3 жыл бұрын
මේවගේ අර්ථවත් ව්ඩියෝ ඒකක් එනකල් බලන් හි⁣ට්යේ ❤️❤️👍🤩
@GAGANofficial20
@GAGANofficial20 3 жыл бұрын
Vini eke me para vadima like comment eka ❤️
@RushYouTube
@RushYouTube 3 жыл бұрын
Patta
@ashanwikramasingha2751
@ashanwikramasingha2751 3 жыл бұрын
දිගටම මේ වගේ හරවත් දේවල් අපිට ගේන්න අයියේ..රාමුව චැනල් එකේ දියුණුවට හා මේ වගේ සංකීර්ණ මාතෘකා තේරුම් ගන්න බැරි පිරිස් බොහෝ තැන් වල (අනිත් channel වල comments වල) රාමුවට මඩ ගහනවා දැක්කා..ඇත්තටම දුකයි හරවත් දේවල් වලට අකමැති , හරවත් දේවල් වලට ගරහන මිනිස්සු ටිකක් ඉන්න එක ගැන..එත් සතුටුයි එක පැත්තකින්...මොකද කවුරු උනත් ගල් ගහන්නේ ඵල ඇති ගහටනේ...සතුටු රාමුව යනු ඵල ඇති ගසක් බැවිනි..❤️
@ranjithwijesinghe2037
@ranjithwijesinghe2037 3 жыл бұрын
මෝහනය ගැන වීඩියෝව දිහා මෝහනය වෙලා වගේ බලාගෙන හිටියා . අනික් අයවත් මෝහනය කරපු ඔය මොළය ඇතුලේ තියෙන දැණුමෙන් තව ටිකක් අපිට දුන්නාට ගොඩක් ස්තූතියි !
@nippad1735
@nippad1735 3 жыл бұрын
මෝහනය කියන්නේ මාත් ආස මාතෘකාවක් .....එක ගැන video එකක් කරපු එක මාරම වටිනවා...
@navodranasinghe3367
@navodranasinghe3367 3 жыл бұрын
නිකරුණේ ගත වෙන කාලයෙන් ජීවිතයට වැදගත් දෙයක් එක් කර ගැනීමට අවස්ථාව ලබා දීම පිළිබඳ බොහෝම ස්තූතියි! තෙරුවන් සරණයි!
@sanchanakaveesha5595
@sanchanakaveesha5595 3 жыл бұрын
අද වීඩියෝ එක නම් මරු.........👍👍👍
@viransanjula3283
@viransanjula3283 3 жыл бұрын
මෝහනය මගින් පුනර්භවය හෙලි කිරීම ගැන තව විස්තර එකතු කරලා episode එකක් කරමු අයියේ .මෝහනයට පත් වූ කෙනා පෙරභවය කියද්දී පිළිගන්න බැරි දේවල් කියන එක මෝහනය කරන කෙනාගේ විධාන වලට එරෙහිව යෑමක් වගේ කියල හිතෙන්නෙ.තව episodeඑකක් කරමු.❤🙏🏻
@sameeraudayanga9588
@sameeraudayanga9588 3 жыл бұрын
Sir Edgar Cayce ගේ case study වලින් ලියපු many mansions කියන පොතේ තියෙනව මොහනය කරලා පෙරබවය බලපු අවස්තා ගොඩක්. එක ඔබතුමා කියපු අදහසට ගොඩක් පරස්පරයි. සින්හල පරිවර්තනය "සන්සාර මන්දිර" කියලා.පුලුවන්නම් එක කියවලා බලන්න. ගොඩක් වැදගත් වෙයි ඔබතුමාට.අවශ්යනම් මන් ගාව PDF එකක් තිනවා. video එකට ස්තුතියි. ජයවේවා
@malinduumal2560
@malinduumal2560 2 жыл бұрын
machn pdf ek denn puluwanda.
@kavindunethmina3660
@kavindunethmina3660 3 жыл бұрын
මුල ඉදන් අග වෙනකම්ම මෝහනය වෙලා වගේ බලා ඉදියා... මේක බලපු හුගක් අයට කාවහරි මෝහනය කරන්න පොඩි හරි ආසාවක් අනිවාර්යෙන්ම ඇති වෙන්න ඇති... 😌 ජය වේවා ඔබට 🙏 ❤️
@srisashika4138
@srisashika4138 Жыл бұрын
හරිම අගෙයි. යන්ත්‍ර, මන්ත්‍ර හා තන්ත්‍ර ගැන පර්යේෂණ වැඩසටහනක් මං ඔබෙන් ඉල්ලනවා. ජය!!! ✌
@chalithalashan6327
@chalithalashan6327 3 жыл бұрын
අද රාමුව එපිසොඩ් එකක් යනවා නෙද කියලා මතක් උනා විතරයි නොටිෆිකෙශන් එක ආවා ♥️🔥
@ireshakularatne3659
@ireshakularatne3659 3 жыл бұрын
අන්තිමට ගහන අත්පුඩියෙන් මෝහනය ගැන අහමින් හිටිය මෝහනයෙනුත් මිදෙනවා... Excellent ... 👍
@chathudew8264
@chathudew8264 3 жыл бұрын
ආනන්ද මෛත්‍රී හාමුදුරුවොන්ගේ අපට නොපෙනන ලෝකය පොතේ කතාව මතක් උනා දුම්රියේ සිද්ධිය ඒකාලේ පත්තරවලත් තිබ්බලු ,ඒ වගේම මෝහනය තුලින් පෙර බවයකට ගිහින් ඒකෙන් ආපස්සට එන්න බැරි උන කතාවක් මන් අහල තියෙනවා ඉස්තරම් වීඩියෝවක් ❤❤❤❤
@lakmalikaluarachchi1709
@lakmalikaluarachchi1709 2 жыл бұрын
ආසාවෙන් හොයපු දෙයක්. ස්තුතියි!! ඔබතුමන්ට. නිහතමානී ඔබට සැමදා ජය !!! ❤️
@yehensamarasinghe3369
@yehensamarasinghe3369 3 жыл бұрын
One of a best youtube channel ever I seen
@subharthabamunu394
@subharthabamunu394 3 жыл бұрын
ගැටළු 2ක් තියෙනව, 1. මෝහනයෙන් නැගිට්ටුවෙ කොහොමද? 2. මෝහනය කරන්නෙ යෝජනා වලින් නිසා අන්ධ අයත් මෝහනය කරන්න පුලුවන් නේ.ඒ අය මොනවා දකීද?
@slwood5769
@slwood5769 3 жыл бұрын
Aniwaren matath awa gataluwa thamai kohomada mohanen nagitte kiyala ...
@r3asonmusics766
@r3asonmusics766 3 жыл бұрын
matath thibba lokuma prashne nagittuwe khmada kiyna eka.eth mama dakala thiyenwa nagittawanakota normal widihata kathaa karanwa oya dan piyawi siiyta enwa kiyla mahapata agillai mada agillai ekata waddla tick kiyla saddayak danawa.
@mythings8943
@mythings8943 3 жыл бұрын
Good point man
@tharakadileep
@tharakadileep 3 жыл бұрын
@yTAnuththara
@yTAnuththara 3 жыл бұрын
@@slwood5769 mohanayen nagittavanne navathath step by step issarahata enava passata genichcha vagema
@niojaya
@niojaya 3 жыл бұрын
" රාමුව " දැනට දැක්ක වැදගත්ම channel එක. ❤️ සිරාවටම යෝජනව තමයි මූලිකම දේ . ඒත් ඒක ඒ ඒ පුද්ගලයන්ගේ පුහුණුව / පෞරුෂය අනුව වෙනස් වෙනවා . සමහර අයට බැරි ඒකයි මෝහනය කරන්නත් වෙන්නත්. ad herennium පොත මේකට තව විස්තර එකතු කරයි. ඊජිප්තුවෙත් මේ කාරනාව සැරටම තිබිලා තියෙනවා . මෙහෙම channel එකක් කරන එකට දෙන්න උපහාර නෑ. ජයවේවා .
@lankanlife8489
@lankanlife8489 3 жыл бұрын
අපිත් දැන් මේ චැනල් එකට මෝහනය වෙලා. අපි හොයන හැම දේම තියෙන පොතක් වගේ මේ චැනල් එක. පිටුවෙන් පිටුවට තවත් රසවත්.
@rajinimassalaarachchi8834
@rajinimassalaarachchi8834 3 жыл бұрын
අපි මෝහනය වෙලා වගේ බලන්නේ...ඔයාගේ වැඩසටහන...😍😍
@yurandesilva5720
@yurandesilva5720 3 жыл бұрын
මන් රාමුව අදුර ගන්නකොට රාමුවට Subscribe 8k.....දැන් රාමුවට subscribe 62.6k.... ගොඩක් සතුටුයි මේ ගමන ගැන... මෙච්චර වටින vidios කරන එකට රාමුවට බොහොම ස්තූතියි. Good luck රන්දික අයියේ.. ❤️
@GameWithHeartOfficial
@GameWithHeartOfficial 3 жыл бұрын
හෙට අනිද්දම 200k 😌
@yasikasubasinghe9150
@yasikasubasinghe9150 3 жыл бұрын
You have already hypnotised the audience with this amazing content. Great work ayya!!! 😍👏
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
Thank you Nangi :)
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
@@Raamuwa please upload the karma and reincarnation video , support the Edgar keisy ' s MANY MANSION book 🙏🏻🙏🏻🙏🏻🙏🏻👊☸️
@sherrywong2355
@sherrywong2355 3 жыл бұрын
Agreed, I’m so damn addicted to this program.
@bavaniprabashvary8595
@bavaniprabashvary8595 Ай бұрын
11:07 😅 11:17
@themiyathilakarathne2744
@themiyathilakarathne2744 3 жыл бұрын
කියන්න වචන නෑ පට්ට පට්ට ❤️❤️
@thilakamala_1967
@thilakamala_1967 3 жыл бұрын
ඔබගෙ මෙ දැනුම් සම්බාරය prodcast එකක් වශයෙන් ගෙන්න... ඔබට ජය....🤩
@chamararodrigo777
@chamararodrigo777 3 жыл бұрын
ශ්‍රේෂ්ඨයි ! ඔබ මේ ගමන ඉදිරියටම යන්න පරිශීලක ආකල්පත් සියල්ල බලලා කියවන්න කියා කාරුණික ඉල්ලීමක් කරනවා !
@ItsMy_Journey
@ItsMy_Journey 3 жыл бұрын
කාලතරණය/ Dark Tv srs/ ෆිලඩෙල්ෆියා පරීක්ෂණය ගැන කරනවට කැමති අය කෝ.... (⚠️️කාලතරණය⚠️️)
@gamingtharuwa4330
@gamingtharuwa4330 3 жыл бұрын
Man කැමතියි
@sasachamod83
@sasachamod83 3 жыл бұрын
Aniwaren oni 😍
@amiruamunupura7111
@amiruamunupura7111 3 жыл бұрын
✋✋✋
@praveenkavishka8883
@praveenkavishka8883 3 жыл бұрын
Kamathiii
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
එකෙන්ම
@gihanthathsara609
@gihanthathsara609 3 жыл бұрын
"සිත ලෙඩ වීමෙන් කය ලෙඩ වේ..කය ලෙඩ වීමෙන් සිත ලෙඩ වේ"..මේකෙ අනිත් පැත්තත් තියනවා..මගේ ඇගේ තියන ලෙඩක් ගැන මන් හිතින් ගොඩක් වේදනා විදිනවා.ඒත් මගේ හිතින් ඒ ලෙඩේ ගැන හිතලා කය සුවපත් වෙන එක ගැන කල්පනා කලා මං..මගේ ඇගෙන් ඒ ලෙඩේ නැති උනා ඒ වෙලේ..අමුතුම සනීපයක් දැනුනා.ඒත් එහෙම හිතන එක නවත්තල ටික වෙලාවක් ගිහාම ආයේ කය ලෙඩ උනා..ඔබතුමා මේ ගැන දන්නවා නම් අපිට කියලා දෙන්න..අපේ කයට ඇති වෙන ලෙඩ අපි විසින්ම හොද කරගන්න පුලුවන් කියලා මම හිතනවා..මං වැරදිද කියන්න මං දන්නෙ නෑ..ඒත් මම ටික වෙලාවකට හරි ලෙඩ නොවී හිටියා..ඔබතුමා කිවා වගේ අපි කරන වැඩේ efficiency එක වැඩි කරගන්න ඉගෙන ගත්ත නම් ලොකු දෙයක් අපිටම අපිට කරගන්න පුලුවන් කියලා මම හිතනවා.මේක කියවන කවුරු හරි ඉන්නවා නම් නිකන් කරල බලන්න.හරි ගියොත් reply එකක් දාන්න..bs
@DeeperWithin
@DeeperWithin 3 жыл бұрын
"ඔබතුමා මේ ගැන දන්නවා නම් අපිට කියලා දෙන්න." --- මම දන්නවා ඔය ගැන කියලා තියෙන කෙනෙක්ව. එයාට කියන්නෙ බුදුන් කියලා. ඔය දේවල් ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන්ට මේ දොස්තරගෙ කතාව අහන්න. ලෙඩ හොදකරගන්න පුලුවන් වෙයි මෙයා කියන ක්‍රමේට මනස පාලනය කරලා. ඔයා කියනදෙට සම්බන්දයි. kzbin.info/www/bejne/jX3CmGijjbyqmNE
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
ඔයා කතා කරන ගුප්ත පුස්තකාල යක් ...සහෝ 💖💖🤘
@sudarshanabandara2525
@sudarshanabandara2525 3 жыл бұрын
Suggest වෙච්ච නිසා නිකමට බැලුව මේක.සිරාවටම මෝහනය උනා වගේ.වීඩියෝ සේරම බැලුව.නියමයි.පට්ට සුපිරි👍🔥
@Ministory95
@Ministory95 3 жыл бұрын
මං ආසාවෙන් බලං හිටපු හොය හොය හිටපු දේ ගැන දැම්මට ස්තූතියි අයියෙ❤️
@savidyashashimantha7757
@savidyashashimantha7757 3 жыл бұрын
මේ වගේ වීඩියෝ 1ක් ගැන දැනිච්ච දේ ගැන ඉමෝජ් 1කින් හරි කමෙන්ට් 1ක් දැම්මේ නැත්නම් කුහක කමක් වෙනවා.. වෙනදා වගේම තමයි වීඩියෝ 1 පට්ට.
@pinidudesilva6224
@pinidudesilva6224 3 жыл бұрын
රස්පුටින් වගේ ලෝක ඉතිහාසයේ කැපී පේන චරිත සහ වෙනත් කැපී පේන සංසිද්ධි ගැන වීඩියෝ සීරීස් එකක් දාන්න පුලුවන්නං පට්ට ❤️
@WealthyBubble
@WealthyBubble 3 жыл бұрын
බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො, එහෙම බලං ඉඳලා/අධිෂ්ඨාන කරලා, බස් එකේ යන ගමන්, කෙනෙක්ව නිද්‍රාවට පත් කරපු අවස්ථාවක් ගැන උන්වහන්සේගේ චරිත කතාව ගැන ලියවුණු පොතක තියෙනවා...
@DeeperWithin
@DeeperWithin 3 жыл бұрын
ඔව්, මාත් කියෙව්වා.
@pkcreationz6655
@pkcreationz6655 Жыл бұрын
මේ දැනුවත් කිරීම්වලට ඔබට බොහොම ස්තුතියි මනුෂ්‍ය වර්ග යා වෙනුවෙන් බො පින් 🙏🙏🙏🙏🙏🙏
@induua
@induua 3 жыл бұрын
වීඩියෝ එකනම් මාරයි අයියේ.මෝහනය කරන විදිය කියල දුන්නෙ නැති එකනම් දුකයි 😭
@yashodrathnayake1642
@yashodrathnayake1642 3 жыл бұрын
වීඩියෝ එක බලද්දී මට ඇති වුණා ප්‍රශ්න 1. මෝහනය කරන්න පුළුවන් මානසික ශක්තිය අඩු අයද, මුරණ්ඩු නාහෙට අහන්නේ නැති අයව මෝහනය කරන්න අමාරුයි ද? 2. Down syndorme වගේ කෙනෙක් මෝහනයට ලක් කරලා ඒ තත්ත්වයෙන් මුදවගන්න පුළුවන්ද? 3. මෝහනය කරලා අපරාධ නඩු වගේ දේවල් වලදී සාක්ෂි ගන්න පටන් ගන්න බැරිද? 4. මෝහනය කරලා ඉද්දී මොනවා හරි දෙයක් ඉගන්නුවොත් ඒ දේ හැමදාම මොළයේ රැඳිලා තියෙයිද? 5. කෙනෙක්ව මෝහනය කරලා එයාගෙන් 100% productivity එකක් ගන්න බැරි වෙයිද 6. කෙනෙක් ඇත්තටම මෝහනයෙන් මිදුනා කියලා කොහොමද අපි දැනගන්නේ? ජීවිත කාලයම මෝහනය තුළ ජීවත් වෙනවා වෙන්නත් පුලුවන්නේ 7. හැම වීඩියෝ එක්කම අන්තිමට ගහන අත්පුඩිය නිසාද අයියා අපිව ලක් කරපු මෝහනයෙන් අපි මිදෙන්නේ?😂
@DeeperWithin
@DeeperWithin 3 жыл бұрын
"4. මෝහනය කරලා ඉද්දී මොනවා හරි දෙයක් ඉගන්නුවොත් ඒ දේ හැමදාම මොළයේ රැඳිලා තියෙයිද?" එහෙම තමයි මෝහනයෙන් ලෙඩ හොදකරන්නෙ, එක එක දේට තියෙන බය නැති කරන්නෙ.
@RR-vs3po
@RR-vs3po 3 жыл бұрын
මෝහනයට ලක්වන පුද්ගලයට පුලුවන් තමන්ට අවශ්‍ය නම් පිලිතුරක් නොදී ඉන්න.මෝහනය කරන කෙනා අහන දෙයට පිලිතුරු දියයුතු නෑ කියල දැනුනොත් එය තමන් ප්‍රසිද්ධියේ කියන්න් අකමැති දෙයක් නම් නොකියා ඉදීමේ පාලනයක් තමන් තුල තියෙනව ...
@yashodrathnayake1642
@yashodrathnayake1642 3 жыл бұрын
@@DeeperWithin ඔව් ඒක ඇත්ත... ඒත් මම හිතුවේ යම් කිසි විෂය දැනුමක් උදාහරණයක් විදිහට භාෂාවක් වගේ දේකුත් මේ විදිහට උගන්නන්න පුළුවන් වෙයිද කියල
@yashodrathnayake1642
@yashodrathnayake1642 3 жыл бұрын
@@RR-vs3po ස්තූති බ්‍රෝ. මම ඒක ගැන දැනගෙන හිටියේ නැහැ ❤️
@DeeperWithin
@DeeperWithin 3 жыл бұрын
හොඳ දෙයක් කලාම මිනිස්සු වැලඳ ගන්නවා කියන එකට උදාහරණයක් ඇහුවොත්, රාමුව පෙන්නන්න!
@chalana3197
@chalana3197 3 жыл бұрын
ලංකාවට තවත් silver play button එකක් එන්න නියමිතයි😋
@ready_srilanka
@ready_srilanka 2 жыл бұрын
randika aiya lankawe neme inne bn
@chalana3197
@chalana3197 2 жыл бұрын
@@ready_srilanka දැන් ඉන්නේ ලංකාවේ
@dhanushkaamarasinghe4609
@dhanushkaamarasinghe4609 3 жыл бұрын
මෙ චනල් එකත් දැන් ටිවි සිරියස් එකක් බලනවා වගෙ එක එපියක් වත් මිස් නොකර බලනවා.මෙක නම් දැන් අපිට හැදුණු පිස්සවක් වෙලා.good luck bro.👍💪
@prasadpriyanga
@prasadpriyanga 3 жыл бұрын
මනෝ විද්‍යාවේ පියා ලෙස සිග්මන් ප්‍රොයිඩ් දැක්වීම නිවැරදි නොවේ. එය විල් හෙල්ම් වුන්ඩ්ට් විය යුතුයි. මනොවිශ්ලේෂණ වාදයේ පියා සිග්මන් ප්‍රොයිඩ්. කරුණු දැක්වීමක් පමණි. සම්පුර්න වීඩියෝවම වටිනා එකකි. ඔබගේ කැප කිරීමට ගොඩක් ස්තුතියි.
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ස්තූතියි. මා එය දැන සිටියේ නෑ.
@thaminduheshan91
@thaminduheshan91 3 жыл бұрын
One of the favorite channel ♥️ අද හැබැයි අයියෙ frame එක balance නෑ...අයියා center of the frame ඉන්න ♥️👏🏼
@ShenlingClinic
@ShenlingClinic 3 жыл бұрын
මමත් කිහිපදෙනක්ව මෝහනය කරල තියනව ඒ අතර එක්කෙනෙක් එයාගෙ පෙරභවය ගැන අහනකොට ඇමරිකාවෙ ජීවත්වුණු කෙනෙක් කියල සෑහෙන සවිස්තරාත්මක කතාවක් කිව්වා.ඉතින් මං උත්සහ කරා එයාට ඉංග්‍රීසි භාෂාව කතා කරන්නත් පුළුවන්ද කියල මොකද එයාට පියවිසිහියෙන් ඉද්දි සිංහල විතරයි පුළුවන්.කොහොමහරි මෝහනය කරපු අවස්ථවෙත් අර විස්තරේ කිව්වට ඒ භාෂාව නම් පුළුවන් උනේ නෑ.මොනව උනත් මානසික අවපීඩන වගේ තත්ව වල හිටපු කීපදෙනෙක්ට මෝහනයෙන් සෑහෙන හොද ප්‍රතිඵලයක් හම්බුනා.
@shanilka_wariyapperuma
@shanilka_wariyapperuma 3 жыл бұрын
එයා ඇමරිකාවට යන්න හෝ එහෙ ජීවත් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? සාමාන්‍ය වෙලාවට?
@vimukthimadhusanka4806
@vimukthimadhusanka4806 3 жыл бұрын
අායෙ පාරක් කරලා බලන්න පොර ජර්මනියෙ හිටියෙ කියයි😂
@ruwanabeygunawardana4499
@ruwanabeygunawardana4499 3 жыл бұрын
Try past life regression, it will give lot of information and you can cure many people. Check Dr. Brian Weiss’s books and videos, there are Sinhala translations also
@Nish558
@Nish558 3 жыл бұрын
සරලව මෝහනය කරන steps ටිකක් කියන්නකො
@dasunnirmitha7693
@dasunnirmitha7693 3 жыл бұрын
උඹ මෙච්චර දවස් කොහෙද බං හිටියේ? කුතුහලය/තර්කනය/දර්ශනය පැති ගැන නින්ද යන විදියට නැතුව දිගට දිගට අහන් ඉන්න හිතෙන විදිහට කතා කරනවා. යන්තම් ලංකාවේ මොට වෙලා යන මොල ටික පොඩ්ඩක් tune කරන්න පුළුවන් channel එකක් හැදුනා. 👍🏼 All the best මචෝ
@mohamednawaf2398
@mohamednawaf2398 3 жыл бұрын
KZbin එකේ උඩ පල්ලෙහා යද්දී කනාවට වගේ සෙට් උනේ දැන් නිකන් රාමුවේ වීඩියෝස් ටික බාලාගෙන බලාගෙන යන්නේ මෝහනය වෙලා වගේ. ❤️‍🔥
@dhanushkayohan2097
@dhanushkayohan2097 3 жыл бұрын
මාරමා කරුනු ටිකක් දැන ගත්තා, thanks රාමුව, එඩ්ගා කේසි ගැනත් මතක් වෙනව මොහනය ගැන කියද්දි
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
මේක බලන්ඩම ඕනෙ චැනල් එකක්...❤❤❤
@thakshiladsamarakoon9828
@thakshiladsamarakoon9828 3 жыл бұрын
තමුසෙනම් පුස්තකාලයක් ඕඊ❤️😁😍
@samithasandaruwan4776
@samithasandaruwan4776 3 жыл бұрын
Ow aneeeee
@nimeshaupananda4520
@nimeshaupananda4520 3 жыл бұрын
ඇත්ත 🤭👊
@rose-bl5cz
@rose-bl5cz 3 жыл бұрын
@@samithasandaruwan4776 oww
@priyanthaindika3570
@priyanthaindika3570 Жыл бұрын
Manussykuta garu karala Katha karanawa. Hitha gan a puluwan am ma thaththa komada kiyala
@slbeats_PG
@slbeats_PG 3 жыл бұрын
පට් පට් ගාලා විනාඩි 40 ක් තියෙනවා❤️❤️ ඊලග විඩිඔ එක දාද්දී 100k පහු කරාවී.
@dasanthivirasinha9259
@dasanthivirasinha9259 2 жыл бұрын
මට අවුරුදු 11 මේ වගේ videos මගෙ අනාගතේට ගොඩක් වැදගත් thank you
@campcave585
@campcave585 3 жыл бұрын
මමත් මුල් කාලයේ දැරුවේ එවැනි අදහසක් තමයි..ඒ කිව්වේ මෝහනයේදී හෙළි කරන කරුණු තමාගේ ආගම හා සබැඳි කරුණු සහ තමා අත්දුටු කරුණු බව..නමුත් එක්තරා සිද්ධියකින් මගේ එම අදහස වෙනතකට යොමු වුණා..එහිදී මමත් මෝහන සංදර්ශන සංදර්ශනයකට සහභාගි වෙමින් තමයි හිටියෙ එම සංදර්ශනය කරන ලද්දේ ගුරුවරයෙකු විසිනි ,ඕනෑම අයෙකුට මෝහන කමවේදය දන්නේනම් මෝහනය කළ හැකි බව මා හොඳින්ම දනිමි,එහිදී අහඹු ලෙස තෝරාගන්නා ලද එක් දැරිවියක් මෝහනය කර ඇයගේ පෙරත් මේ විමසූ කල ඇය පැවසුවේ ඇය පෙර භවයේදී වඳුරෙකු වී සිටි බවත්ය.එහිදී සියල්ලම ඉදිරියේ ඇය වඳුරෙකු සේ තම හැසිරීම ගෙන ගියේය.මෙය සියයට සියයක් නිවැරදි යැයි මා හට නිශ්චිතව කිව නොහැක..නමුත් මේ රැවටීමක් නම් එම යොවුන් දැරිය එම සියල්ලම ඉදිරියේ වඳුරෙකු සේ හැසිරීම ඇය ගේ ම චරිතයට සිදුකර ගන්නා වූ විශාල ලැජ්ජාවකි ..
@sasikathulanka4212
@sasikathulanka4212 3 жыл бұрын
මෛත්‍රී බාවනවා ගැන විඩියෝ එකක් කරහන්කෝ.😥😥
@ryder4247
@ryder4247 3 жыл бұрын
"මම පලවෙනි වතාවට කෙනෙක්ව මෝහනය කරේ අවුරුදු 13දි". ඒක ඇහුවම පපුවත් ගැහෙන්න ගත්තා 😆😆
@danushkananayakkara3387
@danushkananayakkara3387 3 жыл бұрын
podi kale ouwage wada apith kala mata mathakai sellam kala e kale oyawage 😂
@lionproductions4622
@lionproductions4622 3 жыл бұрын
math kala passe danagaththe u act karala kiyala
@lionproductions4622
@lionproductions4622 3 жыл бұрын
ballanwanan mohanaya karanna puluwan lesiyenma
@lionproductions4622
@lionproductions4622 3 жыл бұрын
ohh video eke anthima wenakan dana hitiye na saththu gana kiyay kiyala
@danushkananayakkara3387
@danushkananayakkara3387 3 жыл бұрын
kukulage hota bimata thiyala hote indan degata irak adinawa kukula mohanaya wenawa aniwarenma man dakala thiyenawa godak ewa
@nizz_in_action
@nizz_in_action 3 жыл бұрын
ලංකාවේ දැක්ක චැනල් වලින් දර්ශනීයම පසුබිම තියෙන්නේ අයියට කිව්වොත් මම හිතනවා මම හරි කියලා... මුලින්ම බලපු වෙලාවේම ඇහැ අල්ලගන්න ඒකට පුලුවන් උනා... සුභ පතනවා අයියේ හොඳ දෙයක් කරන්න මේ වගේ ඉස්සරහටත්
@hansani97
@hansani97 3 жыл бұрын
අනේ අයියේ ඔයා අපිට ගොඩක් දැනුමක් ලබා දෙනවා ඔයාට ගොඩක් ස්තුති මේ කරන වැඩේට නම්. අනික ඔයා හරි ලස්සනයි
@gayanwijerahna6600
@gayanwijerahna6600 3 жыл бұрын
හොඳ පැහැදිළි කිරීමක් ස්තුති. මෙ සමිබන්ධව යමි කිසි දැනුමක් ලබාගන්න පුලුවන් ඵඩිගා කේසි ගැන ලියවුනු Many Mansions ග්‍රන්ථය සහ එහි සිංහල පරිවර්තනය සංසාර මන්දිර ග්‍රන්ථය ඇසුරින්.
@nimzfernandz9301
@nimzfernandz9301 3 жыл бұрын
වීඩියෝ එක එනකන් බලාගෙන හිටියෙ. සුපිරි ❤.. අයියේ කාලතරණය ගැන වීඩියෝ එකක් ඕනේ.. කාලතරණය ඇත්තක්ද... නැත්තම් හුදු ප්‍රබන්ධයක් විතරද....
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
අමනුෂ්‍ය බලවේග ගැන වීඩියෝ එකක් ඕනේ, බුදු දහම + බටහිර විද්‍යාව ,👽💀
@ab-Don
@ab-Don 3 жыл бұрын
අන්න සුපිරිම අදහසක් ඈ ඔය හොල්මන් බුත සින් මොනාද ඇත්තටම ඔවා ගැන නම් අනිවාර්යයෙන් හොයන්න ඔනා..👌👌
@brotherx4533
@brotherx4533 3 жыл бұрын
මමත් යෝජනා කරනවා ✌️❤️
@blackshadow4000
@blackshadow4000 3 жыл бұрын
ඔව් ඒක අනිවාර්යයෙන් ඕනෙ👍
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
@@ab-Don 💪
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
@@brotherx4533 💪
@gayankavinda3592
@gayankavinda3592 3 жыл бұрын
හඬට හිතට වදිනවා ....good job
@kushangeeth4072
@kushangeeth4072 3 жыл бұрын
Sl photo tutorial නලින්ද අයියා නිසා තමයි රාමුව කියලා චැනල් එකක් තෙයෙනවා කියලා දැනගත්තේ... රාමුව නම් පට්ට 💪♥️
@isharauddikapeirisuddika1600
@isharauddikapeirisuddika1600 3 жыл бұрын
ලොකෙ කොන්ඩෙ එන්න සාර්ථක ප්‍රතිකර්මයක් දැනට හොයාගෙන නැද්ද.😉රාමුව හරි වැදගත් වැඩසටහනක් ආසාවෙන් බලනවා.👊🤙
@ඒමේමදුවා
@ඒමේමදුවා 3 жыл бұрын
ඔන්න යාලුවා උදෙන්ම පැමිණියා.ශෙයාර් කරපල්ලා.ආදරේ කරන වුන් ලයික් එකක් දාලා සබ්කරයිබ් කරන එක අමතක කරන්න එපා.ඊලග විඩියොවට කලින් 100ක් ගහන්න ඔනී.ඔබට ජය...
@kavinduhettiarachchi8310
@kavinduhettiarachchi8310 3 жыл бұрын
"බුදු බව පතන බළංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමි " පොතේ එක තැනක මෙහෙම සදහන් වෙන්වා. උන්වහන්සේ එක් අවස්තාවක දුම්රියක යද්දී ඊට ඉස්සරහින් හිටි තරුණයන් දෙදෙනකු කිසිත් ගරුසරුවක් නැතිව උන්වහන්සේ දිසාවට කකුල් දික් කරගෙන ඉදලා තියෙනවා.ඊට පස්සේ නාහිමියන් විසින් ඉන් එක් තරුණයෙක් ව මෝහනය කරලා නිදිකරවලා. අනිත් කෙනාට ටිකක් ඒක තෙරිලා බයවෙලා නාහිමියන් දිහා බලන් නැතුව ඉදලා..ඒ නිසා එයාට මුකුත් කරන්න වෙලා නෑ.කොහොම උනත් නිදි කල කෙනා බහින හෝල්ට් එකත් ලන් වෙනකොටත් නිදි. නමුත් මෙතනින් බහින්න බැරි උනොත් සේව ස්තානයට යන්න පරක්කු වෙන නිසා ඇහැරවලා තියෙයි.මේ ඔක්කොම කරලා තියෙන්නේ සිතින්. තවත් සමහර අවස්තාවල බණ කියල ඉවර වෙනකන් කිසි කෙනෙක්‍ට නැගිටින්න බැරි වෙන්න බණ අහන අය ඔක්කොම එකවර මෝහනය කරලා තියෙයි. ( පොත කියවල බලන්න ) ඉතින් මේ ගැන මොකද ඔබ හිතන්නේ ?
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
පොත කියවන්න ඕනි. මඟ හැරුණු පොතක්.
@ris.......9673
@ris.......9673 3 жыл бұрын
Enema karanna puluwan.sitha balawathnam
@MalithaViraj
@MalithaViraj 3 жыл бұрын
අගනෙයි ❤️ මේ විදිහටම sleep paralysis තත්වය ගැනත් episode එකක් කලොත් වටිනවා කියලා මම හිතනවා. ජය 💪
@kmlsrilanka6100
@kmlsrilanka6100 3 жыл бұрын
X files episode එකක් තීතවා කතා කරලා, කටහඬින් මෝහනය කරනවා. මරු ඒක 😍
@livingeyeyoga3869
@livingeyeyoga3869 3 жыл бұрын
හොදින් සොයාබලා විඩියෝ කිරිම ගැන ඉතාම ස්තුතියි ඔබට.
@chamod1357
@chamod1357 3 жыл бұрын
Super video eka
@radikajayawardana9650
@radikajayawardana9650 3 жыл бұрын
මාර quality
@vishwajanith6983
@vishwajanith6983 3 жыл бұрын
අයියා බුදුහාමුදුරුවන් ගැනයි බෞද්ධ දර්ශනය ගැනයි වීඩියෝ එකක් ඕනෙ 😍💓🙏
@DeeperWithin
@DeeperWithin 3 жыл бұрын
ඔව්, අපි බලාපොරොත්තු වෙනවා
@JaanJaan-sq5uf
@JaanJaan-sq5uf 3 жыл бұрын
ඉවසිල්ලක් නැතුව හිටියෙ ඊළග video එක දානකන්.....please ඉක්මනට අළුත් videos upload කරන්න🥰 විශේෂයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ විශ්ලේෂණය කරනවන් ගොඩක් කැමතියි......
@hashankannangara8723
@hashankannangara8723 3 жыл бұрын
සුපිරි 🤩 ගොඩක් කරුනු සහිතව තර්කානුකූලව ඉදිරිපත් කිරීම අගය කරනවා.
@dileekasamaraweera300
@dileekasamaraweera300 3 жыл бұрын
ලංකාවෙ මිනිස්සු සමුහ වශයෙන් මෝහනය වෙනවා ඡන්දෙ කාලෙදී 😁
@gkkandy2014
@gkkandy2014 3 жыл бұрын
👍
@prabhathbandara5199
@prabhathbandara5199 3 жыл бұрын
3% k mohanaya wenne nallu. I don't know the connection between numbers
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 3 жыл бұрын
හොදට මෝහනය කරන්න දක්ෂ දේශපාලනය කරන සෙට් එකක් ලංකාවේ ඉන්නේ
@rowdyboy4773
@rowdyboy4773 3 жыл бұрын
Npp apinm
@arunaonline
@arunaonline 3 жыл бұрын
සිරා කතාව
@dilshyvenoliperera9900
@dilshyvenoliperera9900 Жыл бұрын
I’ve been watching ’Raamuwa’ on a stretch. Starting from your very first video which is the ‘intro’ to this. This channel was introduced to me by an acquaintance of mine whom I have only spoken to twice. But very deep seated conversations which led that person to tell me about this gem of a channel. I didn’t watch at first because I just didn’t know about it. But when I randomly found out I was flabbergasted to see the topics this channel has covered. And I knew I found something worthwhile. It has been an amazing journey so far with ‘Raamuwa’. Even though I was curious , I wouldn’t have been this interested if it wasn’t for this incredibly articulate host. Mr. Randhika you got me entirely hooked to ‘Raamuwa’. Amazing content. Fathomably coherent. Keep up the good work. I made a pact with ‘Raamuwa’. This would be my ‘go to’ channel henceforth. Jaya-wewa!!!
@Raamuwa
@Raamuwa Жыл бұрын
Thanks heaps for the kind words. 🙏🏽
@Rasikasspace
@Rasikasspace 3 жыл бұрын
I started following your videos Since recently. Your topics remind me my university time in Rome. I have been following about the extra terrestrial and Hebrew writings including the Bible regarding that. Most of your topics are not new to me and really appreciate your way of presenting them objectively. This video inspired me to follow the hypnosis method. Thanks and keep it up! 💯
@Pasindu070
@Pasindu070 3 жыл бұрын
මාරම රසවත් චැනල් එකක් ඔක්කොම වීඩියෝ බලන්න ආස හිතුනා
@tharukashehan4398
@tharukashehan4398 3 жыл бұрын
මාත් ඕක විශ්වාස කරේ නෑ ගොඩක් දේවල් ඉගෙන ගත්ත බොහෝම ස්තුතිය ❤️❤️❤️❤️
@jee7233
@jee7233 3 жыл бұрын
අනේ මේ ලස්සන තට්ට අයියට පිස්සු වැටිලා ඉන්නේ මං විතරද 😵😵😵😵😵😵 ඇත්තටම මේ කතාව, කටහඩ facial expressions, presenting, background එක පුදුම විදියට ලස්සනයී. ඒ හැමදේකම විශිෂ්ට සංකලනයක් තියෙනවා. මේ අයීයට අපි කොච්චර ආසද කියනවා නම් මගේ husband මේ ලගදි ඔයා වගේ කොන්ඩේ කපලා අහනවා මං රන්දික වගේ නේද කියලා 😂😂😂 කිසිම you tube channel එකක් බලන්නේ නැති මගේ husband රාමුව දාපු ගමන් දුවලා එනවා "පට් පට් ගලා අද බලමු රාමුවෙන්" කියද්දී... 😂 හරියට නිකං බිස්කට් පැකට් එකක් කඩන කොට පූසෝ දුවන් එන්නේ. ඒ වගේ.
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
අන්න නියම style එක දන්න කොල්ලෙක් තමා ඔබගේ සැමියා 😄
@kavishkaisuranga9760
@kavishkaisuranga9760 3 жыл бұрын
අය්යේ ඔයා මොනාද කරන්නේ අය්යේ 🙄මෙච්චර දැනුමක් කොහේන්ද 🙄👌
@nuwanchathuranga8407
@nuwanchathuranga8407 3 жыл бұрын
දත් ගලවන සීන් එක බලද්දි මතක් උනෙ වේදනානුපස්සනා භාවනාව කොච්චර සුපිරි ඇද්ද
@kalinduliyanage2169
@kalinduliyanage2169 3 жыл бұрын
ගොඩක් හොඳයි. ආසාවෙන් බැලුව මට දැනුන පොඩි දෙයක්. Video එක කොට කරන්න පුලුවන් නම් හොඳයි. එකම දේ repeat වෙන තැන් තියෙනව.
@සෙල්ලංකඩි
@සෙල්ලංකඩි 3 жыл бұрын
ගොඩක් ලස්සනයි මෝහනය ගැන ගොඩක් දැනගත්ත video එක පුරාවටම මෝහනයා උනා.....😎😎
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 3,9 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 115 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 84 МЛН
සිහින යනු කුමක්ද?
40:45
Raamuwa
Рет қаралды 420 М.
ආගම් පරණ කරත්තද?
48:09
Randika Wijesinghe
Рет қаралды 389 М.
අනවශ්‍ය ගරුත්වය
10:53
Randika Wijesinghe
Рет қаралды 85 М.
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 3,9 МЛН